Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්මෝ හදුන් සහෝදරයා ❤❤ සතුටුයි යකෝ එහෙම වහනයක් හරි තියන ඒක ❤❤❤
ඒ මනුස්සය වාහනේ පැදගෙන යන්න ඕනේ තව පක්ෂේ වැඩ පාර්ලිමේන්තු වැඩ ගෙවල් වල ප්‍රශ්න ඔක්කොම තියෙනව. වෙලාව නෑ බන් ඕවට උත්තර දිදී ඉන්න . හදිස්සියේ ගියේ
බලපන් යන වහානේ අපේ ගමෙි පදේසිය සබා එවුන්ටත් තියනවා ලැන් කුසර්
ගඩ්ලා නැ .ව් එයිට් නැ .ඇස් ටි ඇෆ් නැ පොලොස් නැ ලෙවකම්ලා නැ බොහොම පොඩි කාර් එකෙ ආවා එයාම පැදගන ගියා ඔන් නියම මහාජන සෙවය ඉදිරියට ඔහොම්මම ගියොත් ප ර බු දෙසපාලනය හබක් හිටං...😊😊
හෙටින් පස්සෙ නෑ කියන ඔක්කොම තියෙනවා
කොටින්ම කීවොත්.මේ.මාධ්‍ය කාරයින්ගෙ මයික්.වලට.වොයිස් කට් දිදී ඉන්න.පිස්සුවක් යෑ..😂😂😂😂
වාහනේ බෙල්ට් එකත් නැද්ද කොහොදෝ.. සද්දෙ.. 😅❤
තමන්ම වාහනය පැනගෙන ගියා කියහං කො 😊
BMW එක මාරයි... සරල මිනිස්සු... 76 හොරුන්ගෙ දෙසපාලනෙ ඉවරයි....
Toyata logo එකයි BMW logo එකයි අඳුරන්නෙ නැති ගව සම්පත එක්ක කවර කතාද 😂😂😂
Yako එක විහිළුවට දාලා තියෙන්නේ 😂@@V1234gam
ලිහලා බලන්න තියෙන මල්ලෙ මොනවටද ඔබල බලන්නෙ. හෙට වෙනකල් ඉවසමුකො.
අනේ ඒක ඇත්ත.චන්දෙට කලින් සමීක්ෂණ හැමෝම කරා. ඒත් මමනම් බැලුවේ නෑ.මම ඡන්දෙන් පස්සේ result බලන්න හිටියා
මරු BMW එක
ජයවේවා ❤❤❤
මුන්ට මොකට කියනවද..හෙට බලා ගනිල්ලකො...තනියම වාහනය පැද්දගෙන ගියහැටි අම්මෝ හදුන් ප්රවේසමෙන්...
ජාතික ජනඛලයට ජයවේවා
ආපු විදිය නෙමෙයි වැදගත් . ඇවිල්ලා යන විදිහයි 🙂 මෙයාලවත් ඒ ජඩ දේශපාලනය ඉවර කලොත් ලොකු දෙයක් 😊
පත හැල්ලක් ලියන්ට බයියෝ ඇවිත් විඩියෝ එකෙ අන්තිමට ගිහිල්ලාද කොහෙදෝ😂😂
යන්න දීපන් හොදේ මීට- හදුන්හෙත්ති😂
සුනිල් සහෝදරයා ❤️❤️❤️🧭💪
ජනතා සේවය පිණිසයි
ඔකට කියන්නෙ රෙද්ද අස්සෙ නරිවාදමි ඔය යන්නෙ ඇල්ටෙ කාර් එකාක් බං අපහස කරන්නැ තිව හිටපියවු
❤
මාධ්‍යවේදී හිගන්නෝ..😊
❤❤❤❤
හෙට කියන්න තියනදෙ අද කයල වැඩක්නැනෙ හිගකන්නැතිව ඉදහල්ල මොකද්ද වැරද්දක් කරන්නෙ කියල බලන් ඉන්නෙ කුහක වෙින්න එපා බං එත් මනුස්සයක්
මාලිමාව ට ජයවෙිවා 🙏😘😘❤️
තමන් කරන දේවල් තියකිය ඉන්න අවශ නෑ.දැන්වත් මාධ්‍ය වැදගත් විදියට වැඩ කරන්න.🙏
මොකද්ද එ වාහනෙ නම දැකල තිබ්බට නම දන් නෑ
Perodua viva elite. Made in Malaysia
@aniljayawardena3249 elama
Simple man 👨 😊❤
හදුන් ඔයානම් පිස්සුවක් හොදේ❤❤❤❤❤
හෙට වෙනකම් ඉවසන්න
මේසානමි පිසිසු.එ්මිනිස්සු Bmwවල ගියාට මොකද කලයුතුදේ කරනවනමි.අපේ මිනිස්සු අරමුනු කරන්නේ අපි V8වල ගියත් එ්යාලා කරත්තෙන් ගිහින් රට හදන්න ඔන කියලා.අපේ ලමයි අැමරිකාවේ ඉගන ගද්දි එ්යාලග ලමයි ගමේ ඉස්කෝලෙට යන්න ඔන කියලා.නැ නැ එ්ත් තාත්තෙක්.එ්යාලත් කැමති පවුලක් හැටියට හොදට ඉන්න.ප්රස්නේ එ්ක නෙවේ හොරාකාලා අපේ බදු මුදලින් එ්වා කරෝත් තමා වැරදි.මේ වාහනේ එ්යා එහෙම ගත්ත එකක් කියලා මේ විඩියෝ එකේ නැනේ..අපිටම සැප දිලා එ්යාලා දුක් විදිද.එහෙම ඔනත් නැ.එ්යාලා සැපවින්දට කහක් නැ හැබැයි හොරානොකා.අපේ අයට ඔන එ්යාලා දුක් විද විද අපට සැපදෙන්න.එ්හෙම ඔනනැනේ.එ්යාලත් හොදින් ඉදන් අපිටත් හොද රටක් නේ ඔන.
😮 BMW අලුත්ම එක වෙන්න ඇති 😅
මරු BMW එක මොකද්ද බන් අර ආපු සද්දේ😹😂
මොකද්ද යකෝ ඒ කර කරස් ගෑවේ 🤣🤣
minissungen pinata gaththa ewata wadaa oya wahane nambui sahodaraya. 😍
මැති ඇමට්ජිල වෙන්ස් වෙද්දි රහජ්‍ය සේවයේ Secretary commissioner directorප්‍රින්කිප්ලෙ උනිවෙර්සිට්‍ය් ප්‍රොෆෙස්සොර් හමුද නිලදාරින් උන්ගෙ wife ලා එහෙම වෙනව නම් අන්න එතකොට රජ්‍ය සේවය හැදෙය් පර්ලිමෙන්තුවෙ වගෙම රජ්‍ය සෙවයේත් හොර මැර දූශන අනවශ්‍ය වරප්‍රසද අයින් කරලම පටන් ගන්නළා ඉන්දන් ඔය සරළ ක්‍රමේට පුරුදු වෙන්නය්
Bmw newe චොපර් එකේ ගියත් මොකෝ
ඇයි බං මග හැරලා දුවන්නේ ...
අර පාර්ලිමේන්තු ඇමති කෙනෙක් යනවිදියද මොකද්ද් අනෙ අර කාර් එක 😁
😂Maru BMW eka
මොකටද බන් ඔච්චර වද දිදි අහන්න තියෙන්නේ. සක්කිලි වගේ ..
Hoda wade muntath heta wenakal iwasanna ba. Niyamay
හෙට හෙට ඉතින් 😂
BMW එකේ බෙල්ට් එකේ සද්දයක් වගේ හදුනා 😂
thawa tika dawasakin bmw eka ei
යන්න්ඩ දීපල්ලා බං..කෝමද ඒක.දැං වෙලා නෑ බං අර හොරු අල්ලලා හිරේ දාන්න තියෙනවා..ඒ.අස්සෙ වසන්තයා වාහන පැන.පැන.අල්ලනවා අන්න ඒවා පස්සෙ පලයල්ලා බං අර ජවිපෙ නාලිකාවලට ප්‍රවෘති නෑ..😂😂😂😂😂
New version of BMW🤣🤣🤣🤣
Maalimawata 🫡🫡🫡❤❤❤
මොන BMW ද බන්.. 😂😂
Kiyanakota ehemai karaddi mehemai
media wunama danaganna oona wadayak nowe inna
ෙතාපි ඒ මනුස්සයා මරන් කන් ෙන් නැතුව හිට පල්ලා
කෝ යකෝ BMW
Ane podi wahane awa
මොකක්ද බං මේ උඹ BMW අඳුනන්නෙ නැද්ද 😂 මේක viva එකක්නෙ
ඔය මනුස්සයට යන්න දියව් ලොකු රෙන්න බරක් හැදිලාද කොහෙද දුවන්නේ .
Tho ren nethuwa idapiya
@slmusicnewold3461 මම වෙලාවට රෙනව බන් . වද වෙන්න එපා
Attatama munta pissu pake mdda
Lajja wenna dewal deme bn owa e minissu thaman hamba karapu salli walin owa aran thiyenne
BMW???
🤣🤣🤣🤣🤣 janathawa anduwa ch - pache set athal issarata balaganna puluwan minissunwa kohomada anduwe kiyala 🤣🤣🤣🤣🤣
inna dipalla ban eminissunta paduwe renna giyath mun kemarawa ussan yananawa goth heththa
BMW ?
සීට් බෙල්ට් දැම්මේ නැත්තේ පිටපතේ තිබුණේ නැති නිසා වෙන්න ඇති 😂😂😂
Aneeee mental pissuballo
views higanno
😂
යට කලිසමේ ඉදන් පිනට කපු උන්ට පොඩි කාර් කට්ට කොහෙන්ද????😂😂😂😂😂😂😂
මිනිස්සුන්ට තාම වෙන්න යන විනාසෙ පේන්නෙ නෑ. පක්ශවලට බෙදිල එක එකාට වහල්කම් කරකර කා කොටාගන්නව ඇරෙන්න. හිතන් ඉන්නෙ රට සුරපුරයක් කරයි කියල. දැන් තේරුම් නොගියට ලගදිම තේරුම් ගන්න ගනී. ඔය එකෙක්ටවත් ඕනෙ රට හදන්න නෙමේ කියල
Ei me minissu boru kiyanne views gannada? Hoda BMW eka. Gan kabarayanata hoda BMW eka. Meccahra views higa kanna epa. Lajjayi.
දගලන්නෙ නලියන්නෙ නැතුව පොඩ්ඩක් කතා කලානමි වටිනව....
මිනිසුන් එක්ක කතා කරල පලයන් බන් ඔහොම කඩාගෙන බිදගෙන යන්නෙ නැති ව
Pl do not criticise each and every actions , moments. They have tò do a lot of things.Be patient and submit your proposals in a proper way tò improve our mother land.
එකට තමා මාධ්‍ය හමු කියල ජාතියක් තියෙන්නෙ.
රැලලක හදමුද මේ වගේ හෙඩින් හදන youtubers ලාව රිපෝර්ට් කරන ...
ඇමති පුංචි කාර් එකේ යනව කියල හෑලි ලියන අයගේ දැනගැනීම පිණිස.. පිස්සුද.. මෙයා තවම පාර්ලිමේන්තු මන්ත්‍රීදූරයේවත් දිවුරුම් දීලා නෑ.. බස් එකේ නේද එනවා කිව්වෙ? රස්සාවක් නොකර ලක්ෂ 40-50 කාර් ගන්න මෙයාට කොහෙන්ද සල්ලි?
Playn hutto😂
Ayae yaluwo gift akak dila
ඔච්චරකල් පොල් ගෑව කියලද හිතුවෙ 😂 රට කාපු එවුන් ගියෙ නැත්තෙ foot cycle එකේ විතරයි.. ජයවේවා මාලිමාවට
දැන්ද ඕවා මතක් උනේ? අර මාල කඩපු උන්, කසිප්පු පෙරපු උන්, එක සතියක් පාර්ලිමේන්තු ආපු උන් කෝටි ගණන් වාහන වල යනකොට කොහෙද ඔයා හිටියෙ?
@@AKDMEDIALKමඩ බලකාය නවත්තල නෑ...අනුරගෙ පින්තූරෙ වෝල් එකේ දාගෙන..අනේ මෙහෙම රටක් 😂
කොහොමද ඉස්සර බොරු කිවුව ට දන් බොරු කිවුවොත් කෙල වෙන බව දන්නව කොහොමද මග අරිල්ල නියමයි
Yko ehema kebinat path wena un gena dan kiynna bh. Nila niwedanyk karala ජනාධිපති path karanne. E minissu echchara mooda nh ubala wge😂
@@kingvkTK12 උබද හදුන්
අපි ආදරෙයි අපිට ඔය එකෙක් වත් අපිට ලොකු නහ
පවු අප්පා අහිංසක ඡන්ද දුන්නු කට්ටිය 😮😮😮😮😮
Ai mokda
අනේ දෙන්නැතිව ඉදහන්
Mada balakaya ayeth wada patan aran wage😂😂😂
අඩෝ ලොන්තයා🤣🤣🤣
@@Jehan-cz7gz කටද කියන්නෙ දැන් ඔය විස්සර කරන්න බලන්න
❤❤❤
Thowage wahalek 😂
අන්ත පරාජයේ වේදනාව දරාගත නොහැකිව ඇසෙන කෙදිරියක් මේ.😂😂
ai putha ridunada
Pala ponnnaya
අම්මෝ හදුන් සහෝදරයා ❤❤ සතුටුයි යකෝ එහෙම වහනයක් හරි තියන ඒක ❤❤❤
ඒ මනුස්සය වාහනේ පැදගෙන යන්න ඕනේ තව පක්ෂේ වැඩ පාර්ලිමේන්තු වැඩ ගෙවල් වල ප්‍රශ්න ඔක්කොම තියෙනව. වෙලාව නෑ බන් ඕවට උත්තර දිදී ඉන්න . හදිස්සියේ ගියේ
බලපන් යන වහානේ අපේ ගමෙි පදේසිය සබා එවුන්ටත් තියනවා ලැන් කුසර්
ගඩ්ලා නැ .ව් එයිට් නැ .ඇස් ටි ඇෆ් නැ පොලොස් නැ ලෙවකම්ලා නැ බොහොම පොඩි කාර් එකෙ ආවා එයාම පැදගන ගියා ඔන් නියම මහාජන සෙවය ඉදිරියට ඔහොම්මම ගියොත් ප ර බු දෙසපාලනය හබක් හිටං...😊😊
හෙටින් පස්සෙ නෑ කියන ඔක්කොම තියෙනවා
කොටින්ම කීවොත්.මේ.මාධ්‍ය කාරයින්ගෙ මයික්.වලට.වොයිස් කට් දිදී ඉන්න.පිස්සුවක් යෑ..😂😂😂😂
වාහනේ බෙල්ට් එකත් නැද්ද කොහොදෝ.. සද්දෙ.. 😅❤
තමන්ම වාහනය පැනගෙන ගියා කියහං කො 😊
BMW එක මාරයි... සරල මිනිස්සු... 76 හොරුන්ගෙ දෙසපාලනෙ ඉවරයි....
Toyata logo එකයි BMW logo එකයි අඳුරන්නෙ නැති ගව සම්පත එක්ක කවර කතාද 😂😂😂
Yako එක විහිළුවට දාලා තියෙන්නේ 😂@@V1234gam
ලිහලා බලන්න තියෙන මල්ලෙ මොනවටද ඔබල බලන්නෙ. හෙට වෙනකල් ඉවසමුකො.
අනේ ඒක ඇත්ත.චන්දෙට කලින් සමීක්ෂණ හැමෝම කරා. ඒත් මමනම් බැලුවේ නෑ.මම ඡන්දෙන් පස්සේ result බලන්න හිටියා
මරු BMW එක
ජයවේවා ❤❤❤
මුන්ට මොකට කියනවද..හෙට බලා ගනිල්ලකො...
තනියම වාහනය පැද්දගෙන ගියහැටි අම්මෝ හදුන් ප්රවේසමෙන්...
ජාතික ජනඛලයට ජයවේවා
ආපු විදිය නෙමෙයි වැදගත් . ඇවිල්ලා යන විදිහයි 🙂 මෙයාලවත් ඒ ජඩ දේශපාලනය ඉවර කලොත් ලොකු දෙයක් 😊
පත හැල්ලක් ලියන්ට බයියෝ ඇවිත් විඩියෝ එකෙ අන්තිමට ගිහිල්ලාද කොහෙදෝ😂😂
යන්න දීපන් හොදේ මීට- හදුන්හෙත්ති😂
සුනිල් සහෝදරයා ❤️❤️❤️🧭💪
ජනතා සේවය පිණිසයි
ඔකට කියන්නෙ රෙද්ද අස්සෙ නරිවාදමි ඔය යන්නෙ ඇල්ටෙ කාර් එකාක් බං අපහස කරන්නැ තිව හිටපියවු
❤
මාධ්‍යවේදී හිගන්නෝ..😊
❤❤❤❤
හෙට කියන්න තියනදෙ අද කයල වැඩක්නැනෙ හිගකන්නැතිව ඉදහල්ල මොකද්ද වැරද්දක් කරන්නෙ කියල බලන් ඉන්නෙ කුහක වෙින්න එපා බං එත් මනුස්සයක්
මාලිමාව ට ජයවෙිවා 🙏😘😘❤️
තමන් කරන දේවල් තියකිය ඉන්න අවශ නෑ.දැන්වත් මාධ්‍ය වැදගත් විදියට වැඩ කරන්න.🙏
මොකද්ද එ වාහනෙ නම දැකල තිබ්බට නම දන් නෑ
Perodua viva elite. Made in Malaysia
@aniljayawardena3249 elama
Simple man 👨 😊❤
හදුන් ඔයානම් පිස්සුවක් හොදේ❤❤❤❤❤
හෙට වෙනකම් ඉවසන්න
මේසානමි පිසිසු.එ්මිනිස්සු Bmwවල ගියාට මොකද කලයුතුදේ කරනවනමි.අපේ මිනිස්සු අරමුනු කරන්නේ අපි V8වල ගියත් එ්යාලා කරත්තෙන් ගිහින් රට හදන්න ඔන කියලා.අපේ ලමයි අැමරිකාවේ ඉගන ගද්දි එ්යාලග ලමයි ගමේ ඉස්කෝලෙට යන්න ඔන කියලා.නැ නැ එ්ත් තාත්තෙක්.එ්යාලත් කැමති පවුලක් හැටියට හොදට ඉන්න.ප්රස්නේ එ්ක නෙවේ හොරාකාලා අපේ බදු මුදලින් එ්වා කරෝත් තමා වැරදි.මේ වාහනේ එ්යා එහෙම ගත්ත එකක් කියලා මේ විඩියෝ එකේ නැනේ..අපිටම සැප දිලා එ්යාලා දුක් විදිද.එහෙම ඔනත් නැ.එ්යාලා සැපවින්දට කහක් නැ හැබැයි හොරානොකා.අපේ අයට ඔන එ්යාලා දුක් විද විද අපට සැපදෙන්න.එ්හෙම ඔනනැනේ.එ්යාලත් හොදින් ඉදන් අපිටත් හොද රටක් නේ ඔන.
😮 BMW අලුත්ම එක වෙන්න ඇති 😅
මරු BMW එක මොකද්ද බන් අර ආපු සද්දේ😹😂
මොකද්ද යකෝ ඒ කර කරස් ගෑවේ 🤣🤣
minissungen pinata gaththa ewata wadaa oya wahane nambui sahodaraya. 😍
මැති ඇමට්ජිල වෙන්ස් වෙද්දි රහජ්‍ය සේවයේ Secretary commissioner directorප්‍රින්කිප්ලෙ උනිවෙර්සිට්‍ය් ප්‍රොෆෙස්සොර් හමුද නිලදාරින් උන්ගෙ wife ලා එහෙම වෙනව නම් අන්න එතකොට රජ්‍ය සේවය හැදෙය් පර්ලිමෙන්තුවෙ වගෙම රජ්‍ය සෙවයේත් හොර මැර දූශන අනවශ්‍ය වරප්‍රසද අයින් කරලම පටන් ගන්න
ළා ඉන්දන් ඔය සරළ ක්‍රමේට පුරුදු වෙන්නය්
Bmw newe චොපර් එකේ ගියත් මොකෝ
ඇයි බං මග හැරලා දුවන්නේ ...
අර පාර්ලිමේන්තු ඇමති කෙනෙක් යනවිදියද මොකද්ද් අනෙ අර කාර් එක 😁
😂Maru BMW eka
මොකටද බන් ඔච්චර වද දිදි අහන්න තියෙන්නේ. සක්කිලි වගේ ..
Hoda wade muntath heta wenakal iwasanna ba. Niyamay
හෙට හෙට ඉතින් 😂
BMW එකේ බෙල්ට් එකේ සද්දයක් වගේ හදුනා 😂
thawa tika dawasakin bmw eka ei
යන්න්ඩ දීපල්ලා බං..කෝමද ඒක.දැං වෙලා නෑ බං අර හොරු අල්ලලා හිරේ දාන්න තියෙනවා..ඒ.අස්සෙ වසන්තයා වාහන පැන.පැන.අල්ලනවා අන්න ඒවා පස්සෙ පලයල්ලා බං අර ජවිපෙ නාලිකාවලට ප්‍රවෘති නෑ..😂😂😂😂😂
New version of BMW🤣🤣🤣🤣
Maalimawata 🫡🫡🫡❤❤❤
මොන BMW ද බන්.. 😂😂
Kiyanakota ehemai karaddi mehemai
media wunama danaganna oona wadayak nowe inna
ෙතාපි ඒ මනුස්සයා මරන් කන් ෙන් නැතුව හිට පල්ලා
කෝ යකෝ BMW
Ane podi wahane awa
මොකක්ද බං මේ උඹ BMW අඳුනන්නෙ නැද්ද 😂 මේක viva එකක්නෙ
ඔය මනුස්සයට යන්න දියව් ලොකු රෙන්න බරක් හැදිලාද කොහෙද දුවන්නේ .
Tho ren nethuwa idapiya
@slmusicnewold3461 මම වෙලාවට රෙනව බන් . වද වෙන්න එපා
Attatama munta pissu pake mdda
Lajja wenna dewal deme bn owa e minissu thaman hamba karapu salli walin owa aran thiyenne
BMW???
🤣🤣🤣🤣🤣 janathawa anduwa ch - pache set athal issarata balaganna puluwan minissunwa kohomada anduwe kiyala 🤣🤣🤣🤣🤣
inna dipalla ban eminissunta paduwe renna giyath mun kemarawa ussan yananawa goth heththa
BMW ?
සීට් බෙල්ට් දැම්මේ නැත්තේ පිටපතේ තිබුණේ නැති නිසා වෙන්න ඇති 😂😂😂
Aneeee mental pissuballo
views higanno
😂
යට කලිසමේ ඉදන් පිනට කපු උන්ට පොඩි කාර් කට්ට කොහෙන්ද????😂😂😂😂😂😂😂
මිනිස්සුන්ට තාම වෙන්න යන විනාසෙ පේන්නෙ නෑ. පක්ශවලට බෙදිල එක එකාට වහල්කම් කරකර කා කොටාගන්නව ඇරෙන්න. හිතන් ඉන්නෙ රට සුරපුරයක් කරයි කියල. දැන් තේරුම් නොගියට ලගදිම තේරුම් ගන්න ගනී. ඔය එකෙක්ටවත් ඕනෙ රට හදන්න නෙමේ කියල
Ei me minissu boru kiyanne views gannada? Hoda BMW eka. Gan kabarayanata hoda BMW eka. Meccahra views higa kanna epa. Lajjayi.
දගලන්නෙ නලියන්නෙ නැතුව පොඩ්ඩක් කතා කලානමි වටිනව....
මිනිසුන් එක්ක කතා කරල පලයන් බන් ඔහොම කඩාගෙන බිදගෙන යන්නෙ නැති ව
Pl do not criticise each and every actions , moments. They have tò do a lot of things.Be patient and submit your proposals in a proper way tò improve our mother land
.