Yes definitely yes please., mayagana soya Aiyage jeewath wela ennawita sathutu karanna 🌹🌹🌹🙏🙏🙏🙏🙏 mama London Nihal mata danum danna yamak karanawita., may ratae mama eaka manusyek baruwanam hita ganna baha government EAKEN mata karana udaw, please. Janapithi tae kiyana margayak soyanna
මේ තමයි නියම සිංහල මාමා කෙනෙක් ..අත්තෙන්ම මෙතුමාට ජාති ජාතිත් මේ පිං අත්වේවා ..තෙරුවන් සරනයි ..දීර්ඝ යුස ලෙබේවා ..
Eya musling manussayak
Ohu vishishta pudgalayek batata vivadayak naha. Namuth mokadda methane Sinhala veeme thiyana Sambandaya!
@@KumariKumari-wd2ppu😢uh77ii acc and 😢😢uommb8
උතුම් මනුස්සයෙක් .....නිරෝගි සුව ලැබේවා 👏
Lansindu Fernando mawath subscribe karanna puluwanda yaluwa
හිස නමා දෙපා නැමද ඔබට මගේ ප්‍රනාමය පල කරමි!!! මිහිපිටි දෙවියෝ ඔබයි.👍👍👍
මෙන්න ලංකාවේ aqua man .දියල්ල අප්පුඩියක්.👌👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Athatema pin
Godak pin mane gold bess you mama yasiru
@@schillingrenuka6705 oyatapj
මේ මාමට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබේවා
Hi
බොහොම ස්තුතියි ඔබ තුමාට. තව තවත් ජීවිත බේරගන්න සක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.
තම ජීවිතය පරදුවට තබා කරන මේ උතුම් සේවයට ඔබට ගොඩක් පින් ..තෙරුවන් සරණයි ඔබට.දීර්ඝායු වේවා .
Uthum manussayek me mama ki denakge jivithe beruwada niduk nirogi wewa budu sarani davi pihitai
අනේ ඒ පින්වත් මාමට තෙරුවන් ගේ අනන්ත රකවරනය ලැබේවා .
අපෙ අලුත් ජනපති තුමනි මෙ උතුමිි මනුස්සයාට සමිිමානයක් පුද කරන්න කියා මම ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා
Yes definitely yes please., mayagana soya Aiyage jeewath wela ennawita sathutu karanna 🌹🌹🌹🙏🙏🙏🙏🙏 mama London Nihal mata danum danna yamak karanawita., may ratae mama eaka manusyek baruwanam hita ganna baha government EAKEN mata karana udaw, please. Janapithi tae kiyana margayak soyanna
Maara boru kiyanne
හැම මගුලටම යකෝ රටේ ප්‍රධානියට කියන්න එපා මොලේ පුකේද හුත්තෝ
Podi lamaige pothakata yanea onea aniwaryan
මරු බඩුවකට කියන්නේ 😂😂😂
ඔයා නම් නියම උතුම් ගුණ යහපත් කෙනෙක් නවා ඔයා ගෙ video නම් සුපිරි බුදු සරණයි !!! !!! !!! දළදා සමිඳුන්ගේ පිහිටයි ciyalu daviyange aacirwaadaya ලැබේවා
ඔබ තුමාට ගොඩාක් පින් .....හැබැයි තුමා තව මෙවැනි අවස්ථාව වල කරන දේවල් මොකද කියලා වැඩි දුරට ඉගෙන ගන්න ..එය ඔබගේ සේවකය තවත් ගුණාත්මක වෙවි ...
බුදුසරණයි මාමෙ. නියම සිංහලයෙක්. ඒ කතාවට ඇගත් එක්ක හීතල උනා.
ඔබ අපේ රටට වාසනාවක් ආඩම්බරයක් අපේ පිනට මගේ රටේ ඉපදුන කෙනෙක් ඔබ තුමන්ට දීර්ගායුස ලැබේවා තව තව මෙවැනි පින් ඇති මිනිසුන් අපේ රටේ බිහි වේවා🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ..... මහත්තයා ....... නිදුක් නිරෝගී බව ආයු බල ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා .........
උතුම් මනුස්සයෙක් ඇත්තටම අනුන්ගේ ජීවිතයක් බේරගන්න කරන කැපකිරීම අගය කල යුතුයි😍
මේ මාමාට නම් මරනය ගැන බය වෙන්න දෙයක් නෑ,මොකද අනිවාර්යයෙන් මේ මාමා දිව්‍ය ලොකෙ තමයි මැරුනට පස්සෙ යන්නෙ,👍 තෙරුවන් සරණයි යහපතක්ම වේවා 👍
මේ මාමට නිරෝගී බවත් දීර්ඝායුෂත් ලැබේවා ..........!
ඒකාන්තයෙන්ම
මෙන්න ජාතියේ උපහාර ලබන්න නියම සුදුස්සෝ ....***.තුනුරුවන් සරනයි ...මාමේ .*
ඔබ කරන්නෙ උතුම් පිනක් හැම භාවයක dee ma පිරිවර සේනාව no අඩුව ma ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සතර වරම් daweyo ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏💮💮💮💮💮💮
ඔබට තෙරුවන් සරණයි ....මේ පිං ඔබගේ දෙමව්පියන්ටත් අත්වේවා ....ඔබට දීර්ඝායුෂ ලැබේවා .
ඔබට බොහොම පින්, මේ තමයි ජීවමාන දෙවිවරු...... ඔබතුමන්ට නිදුක් නීරෝගී සුවපත්භාවයම ලැබේවා! තෙරුවන් සරණයි !
ඔබ තුමාට බොහොමත් පිං ඒ කරන සත්කාරයට
ඉතා වැදගත් ඔබගේ කියවල් ඔබට නිරෝගි සුවය බැබෙවා බුදුසරනයි
කෙසෙ උනත් අගෙ කල යුතු මනුසයෙක් යට එක නිල් පාට කරන් යන්ඩෝ
Budu saranai devi pihitai athumata
මාමෙ ඔයාට බොහොම පින් මේ කරන සේවයක්
ගොඩක් පින් මාමේ මේ කරන සේවයට කවුරුත් කරන්නේ නැතී . 🙏💖💕
තෙරුවන් සරණයි තාත්තේ ..🙏❤️දීර්ගායුෂ ලැබේවා ඔබට ඔබ කල කුසල් පෙරනිමිති කරගෙන. ❤️
මල්ලි මෙහෙම හිටගෙනම මාමගෙන් විස්තරෙ අහනවට වඩා වාඩිවෙලා විස්තරෙ අහන්න. මේ මාමට නිදුක් නිරෝගි සුව අත්වේවා.
බුදු සරනයි මේ දෙවියෙක් වගේ මනුස්සයාට
මෙයා කරන සෙවෙට like එකක් දන්න 🙄🙄😏👌😍
මල්ලි ඔයාගෙ දාන ඒවා අපි බලනවා පුෂ්නයක් අහලා ඒකට උත්තරෙ ලැබුනට පස්සෙ අනිත් එක අහන්න එවි පැහැද්ලයි මල්ලි
මට මෙ යු ටියුබ් චනල් එක කරන කෙනගෙ නම්බර් එක හොයලා දෙන්න
Dinusha Sadamal aniwarayen oya yanna apa nanna hode hii
@@niroshanhmmmaniwhafernando6044 ha oya kiyanawanam yanne neh 😥😂💪👌👆
Dinusha Sadamal 🙋
පියානෙනී ඔබ කරන්නා වු ජීවිත
අවදානම් න් යුතුව කරන ජීවිත
බේරාගන්නට කරන මේහේයුම
බොහෝ පිං බෝසත් පියතුමෙක්
සම්මා සම් බුදු වෙන්නට පාරමී බල
මේ අත් බව තුළ දීම පාරමී දම්
සම්පුර්ණ වේවායි අදිෂ්ඪාන කරම්
සාදු සාදු සාදු
මෙයට බ්ක්ෂුනී තෙරනී
දීර්ඝ ආයුෂ වේවා ඔබතුමා ට . තෙරුවන් සරණයි.
ඔබ තුමාට බුදු සරනයි..දීර්ඝ ආයුශ ලැබේවා ..
ඕබ.මලගිය
අයට.පනදිම. උතුමි.පිනකිඕබට.
බූදූ.සරනයි
Theruwan saranay
අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් .... හරිම ආඩම්බරයි ♥️
අනේ මේ මාමට පිං ජනාදිපති තුමනි. හොද උදව්වක් කරන්න ජිවිත කීයක් බේරලා තියනවද. ඔබට දීර්ග ආයු ලැබේවා මාමේ. කුවේට් සිට
කොරයි කොරයි 😄😄😄😄😄
ජාතියේ පිනට පහළ වු උතුම් ම්නිසෙක්..
මෙන්න නියම සිංහල මින්ස්සු 💪💪💪💪❤❤❤❤
බේරුණු අය කවුරු හරි කමෙන්ට් කරන්න ඉන්නවනං මේ මාමාට උපහාරයක් වශයෙන් හරි
මාව බේරගත්ත අංකල් මේ❤❤❤❤❤❤😢😢😢
Buduwewamama❤
මේ මාමට මෙපිනම ඇති නිවන් දකින්නට බුදුසරණයි
උතුම් මිනිසාට දීර්ඝායු.
බුදුසරණයි
Ane me මාමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️
මාමා බුදුසරණයි ඔබට අනිවාර්යයෙන් සමිමාන දියයුතුයි දීර්ගායුෂ මාමට ලැබේවා.
Oba thuma mihipita dewi kenek..
oba thuma karana me uthum punya kriyawen
niduk nirogi suwa deergayu labewa ...
budu saranayi..
මේ තමයි අපේ රටේ පිනට උපන් මිනිස්සු නිදුක් වේවා නීරෝගී වේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වටින මනුස්සයෙක්. ❤️
බුදුසරනයි.මෙතුමන්ගේ.ජීවිත.අවදානයටත්.සරිලන..කිමිදුමිකටිටලයක්.ත්යාගකරන්නට.හැකිනමි..පිංසිදුවෙනව.
Nawa Vlogs ඔයා කතාව මැද්දෙන් පැනලා වෙනස් කරනවා..මොනවා වුනත් ජීවිත බේරන ඒ මහත්මයාට තෙරුවන් සරණයි !!!
Ow 😣
මාමෙි ඔයාට බුදු සරණයි තව තවත් ශක්තිය ලැබෙිවා
බේරුන අය අවුරුද්දකට සැරයක්වත් ඇවිත් හැකිපමණින් උපකාරකරනවා නම් කොයි තරම් වටිනවද?,නිදුක් නිරෝගී සුවය ලැබේවා,තෙරුවන් සරණයි මාමා ඔයාට
තෙරුවන් සරණයි මාමා ..ජේසු පිහිටයි ..දීර්ගායු වේවා ❤❤❤
යොදබල සක්තිය ලැබේවා මෙ තාත්තා ට බුදු සරණයි
සත්පුරුෂ මනුස්සයෙක් නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනිනයි.🙏🙏🙏
පට්ට මේ වගේ වීඩියෝ තවත් කරන්න
Wild Life Story mawath subscribe karanna puluwanda yaluwa 👍🙏🏻👍👍🙏🏻
මෙවැනි වීඩියෝ කරන්නට ඔයාට ශක්තිය ලැබේවා.. නවා.. සුපිරි..
Mamata dirgausha ලැබේවා බුදු සරණයි
මමත් lifeguard කරන්නේ ඩුබායි වල මොහු කිව්ව කතාව ඇත්ත❤
ඔබතුමාට දීර්ගායු වේවා ,තවතවත්මෙවැනි උදව් කිරීමට ශක්තිය ලැබේවා,බුදු සරනයි🙏🙏🙏
Nava තදයි ඒක🌼❤️
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ගොඩාක් පින් ලැබෙන දෙයක් කරන්නේ
නිදුක් නීරෝගී සුව ලැබේවා.බුදුසරණයි😘
මේ මාමට දීර්ඝායුෂය ලැබෙවා.
Oba thuma anantha sasare dergayulabewa.bohoma pin.......raththaran mame....🙏🙏🙏🙏🙏
ඔබතුමාට තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏
තෙරුවන් සරණින් යෝධ බල ශක්තිය ලැබේවා ඔබතුමාට
තමන්ගෙජීවීතයගැනනොතකා.කරන.උත්තරීතසෙවයබොහොමපීං
මමත් දියේ ගිළුනු කෙනෙක් මාච ගොඩට ගත් කඩුවෙල බෝමිරිය ගමේ කඑ මාමටත් ඒවගේම සියඑම දියේ ගිඑනු ම්නිසුන් බේරාගත් මා මල නැන්දලාට යෝධබල යෝද ශක්තිය ලැබේවා ම්නිස්ජිවිත බේරගැනිමට ගෝස් දිවි පිදු මා මල නැන්දල සහ සගේදර සහේදරි ඉපෙදන මතුබවයදි මා අතරම ඉපදේවා නිවන් දැක්මට මේ පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු .❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට
තෙරුවන් සරණයි ඔබට මාමා
Mamath lifegurd kenek.. me wenakota 20 kata wadiya mamath beragena tiyenawa.. gud luck maama..
ඒ සීය විතරක් නෙමෙයි ඔයත් නියම සිංහලයෙක් ඔයා ගාමිනි ෆොන්සේක වගේ දීර්ඝායු වෙිවා මාමෙ
නිදුක් නීරෝගී වේවා දීර්ඝයු වේවා පින් මාමා!
බුදු සරණයි...මාමා..
නියම සිංහල උතුම් මනුස්සයෙක් ❤️
මාමෙ ඔයානම් ඇත්තටම දෙවිකෙනෙක්
ඒක නම් සුපිරි නවා අයියෙ ❤️❤️
බුදුබව.අත්වෙවා
Mamata බංකු බංකු wewa
සුපිරි මිනිසුන්
ඇත්තටම මෙ සෙවයට අපි නය ගැට්තියි
Nava yanne wenama peththaka ewa hoyagena. Patta mchn ohoma yamuuu good luck bnn
11:27 නියම සිංහලයෙක්❤️❤️❤️💓💓💓💓
Attenma NIRBITHA niyama sinhalayek. Mamata ayu boo veva. BUDU SARANI.
බොහොම පින් ස්තූතියි jorjmame
ඔබතුමාට බොහොම පින් මගේ පුතු මට මතක් වෙනවා ජල රකුසා beli නොගනිත් වා අහිංසක ජිවිත
Pin sedu wewaaa.....a pin mahemayen anantha sasare seyalu sapa bawa boga yasa esuru pahala wewa...🙏🙏🙏🙏💪
ජෝර්ජ් මාමාට දීර්ඝායුෂ ලැබේවා. විධිමත්ව කියනවනම් දියේ ගිලුන අයෙක් ගොඩඅරන් සිහිය නැතිනම් රෝහලකට ඉක්මනට අරන් ගිහින් වැඩක් නැහැ. එතකොට මගදි ලෙඩා මැරෙනව
පළමුව දියේ ගිලුන තැනැත්තාගේ මුඛයේ රොඩු වැලි ඇත්නම් ඇඟිල්ලක් මුවට දමා ශුද්ධ කල යතුයි. දෙවනුව මුහුන පැත්තට හරවා බඩ තෙරපීමකට ලක්කල යුතුයි. එවිට ගිලී ඇති වතුර ඉවත් වේ. තෙවනුව පපු පෙදෙස තෙරපමින් කෘතිම ස්වශනය ලබාදිය යුතුයි. හුස්ම ගන්නාවිට රෝහල් ගත කල හැකියි.
බුදුසරණයි . දීර්ඝායුෂ ලැබේවා
budu saranai.great man.
දීර්ඝායුවේවා මාමාට
මේ අය තමා මනුෂ්‍යත්වය
බුදු සරනයි මාමෙ ඔයාට
Ane maame Oba thumaata Niduk nirogi digaasiri labevaa,oba thumaa karana me uthum mehevarata! ada kaale ape godak dostarala laksha ganan aragena rogeen suvapath karana kaale, Obathumaa tamange jeevithayath paraduvata tiyala anith minissunge jeevitha bera gannava, maame Obathumaata Bohoma PIN! Uthum nivan sepa pinisama me UTHUM KUSAL HETHU VEVAA!
Wishing you long life , god bless you
Dergayusa labewa thaththe 🙏🙏 🙏🙏 🙏♥️🙏 🙏♥️🙏 🙏♥️🙏 🙏
සුපිරි මනුස්සයෙක්
මේ මාමා මොකද්ද මේ වැව අවට කරන්නේ හොද වැඩක් කරන්නේ සම්මාන නැති උනත් ඕබතුමාට මරණින් පසු ඒ කල පිං නිසා සුගතගාම් තත්වය උදා වේව් කෙනෙකුට ඡීවිතය දෙන නිසා.බුදු සරණයි දෙවි පිහිටයි 🙏
මේ පුතා හුද වැඩසටහන් කරන්නේ උතුමි රටට වටිනා දරුවෙක්
He is a great man.. may god bless him!
lihini gunasinghe hello
@@naveencooray7113 yes😁
lihini gunasinghe gm moko une 👍👍
lihini gunasinghe hi gn
Dye
බොහෝම පිං තෙරුවන් සරණයි
බුඩුසරනයි🙏❤️
Man asa karana chanal ekak me ela bro....
ඔබ තුමාට බුදුසරණයි