85 - සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙමු | Tips to face an interview

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 153

  • @abitofmyday7997
    @abitofmyday7997 3 года назад +27

    අම්මෝ aunty මේ program එක කරනකොට මම මුලින්ම srilankan airlines වල interview ගිය විදිහ මතක් වුණා 😁😁 කීවා වගේම ගැහි ගැහී, ඒ මදිවාට ගොඩක් ගොත ගැහෙනවා 😀
    මේ video එක පොඩි නංගිලා මල්ලිලාට හරි වටිනවා මොකද අපි interview යනකොට මෙහෙම පැහැදිලිව අහගන්න කවුරුත් හිටියේ නෑ 🙂 ගොඩක් ස්තූතියි aunty. 🙏🙏😍 Much love ❤️❤️❤️😍😘

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      Thank you darling! I too have faced the same situation abut 15 years ago LOL

    • @44169-I
      @44169-I Год назад +3

      ❤️❤️ heta mage sri lankan airlines interview eka.😊😊😊

    • @abitofmyday7997
      @abitofmyday7997 Год назад +1

      @@44169-I best of luck sweetie ❤ mokada wune kiyala kiyanna awith

    • @abitofmyday7997
      @abitofmyday7997 Год назад

      @@PasanNivasa ❤❤🌸🌸

  • @americanlife2894
    @americanlife2894 3 года назад +13

    මෙවැනි වැදගත් video කරනවට ස්තුතියි අක්කා❤️❤️🙏

  • @nupethiniklesha1360
    @nupethiniklesha1360 3 года назад +4

    සරලයි වගේ පෙනුනට හරිම වැදගත් ඔයා කරන්නෙ ලොකු සේවයක් හැමදාමත් සතුටින් ඉන්න ..........................සුභ පැතුම්

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      බොහොම ස්තුතියි ඔබට

  • @sachiniyashodara2211
    @sachiniyashodara2211 3 года назад +1

    Obathumiya me daala tiyena video eka tharuna lamainta godaak wadagath video ekak.aththatama godaak aya dannne na intarviwe ekakata saarthakawa muhuna denne kohomada kiyla.kauruwath nokarana me wage video karanwata obathumiyata bohoma sthuthi saha godaak pin sidda wenawa.ithin hamadaama me wage video apita genna shakthiya dairya labenna one.budu saranai..

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      අනේ ඔව් සචිනි, අපේ තරුණ ළමයින් මේ වගේ දේවල් හොයල බලනවත් හරි අඩුයිනේ. ස්තුතියි මාත් එක්ක එකතු වුණාට

  • @Sadika-h4k
    @Sadika-h4k Год назад +1

    ගොඩාක් ප්‍රයෝජනවත් උනා madam

  • @hmseelalatha2284
    @hmseelalatha2284 3 года назад

    Thanks නංගී . හැමදාම අලුතින් යමක් ඉදිරිපත් කරන ආදරණීය nangiyata තෙරුවන් සරණයි .

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩක් ස්තුතියි අක්කා

  • @asafernando6290
    @asafernando6290 3 года назад +5

    මිස් ඔයා හොදට පැහැදිලි කරලා
    දෙනවා. බොහොම සතුටුයි.
    ඔයාලා වගේ සම්පත් රටේ
    රැදුන නම් මොන තරම්
    වාසනාවක්ද?

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩක් ස්තුතියි ඔබට 🙏

  • @nipunimedonza9410
    @nipunimedonza9410 3 года назад

    Thanuja Aunty I am Pradeepas daughter & This is very important Video. Thank You

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      Hi darling, thank you so much. Stay tuned for more videos in this nature. Hope ammi is doing great. Please give my love to her. Take care duwa

  • @edusrilanka2943
    @edusrilanka2943 8 дней назад

    Thank you mis 🙏

  • @TharushiSamindi2006
    @TharushiSamindi2006 3 года назад

    හැමදාම කියනවා වගෙ ඔයාගෙ හැම video එකක්ම නියමයි Thanks for video ඇන්ටි ♥️🌟

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 года назад

    ගොඩක් ⁣දෙනෙකුට වැදගත් .ස්තූතියි .පරිස්සමෙන් ඉන්න .

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ඔයත් පරිස්සමින් ඉන්න කාංචනා

  • @sewwandimadushika9554
    @sewwandimadushika9554 Год назад

    Ane aunty thank u...godak hodata kiyala denw..watina video ekak

  • @sathsaranimesh3626
    @sathsaranimesh3626 3 года назад

    ammata godk pin apiwage tharuna lamainwa yahapath margayak yannata para penna;a denawata.amma kiyapu seyaluma karunu ethamathma wadagath api seyaluma denahata.amma saha thaththa hodin ethikiyala man viswasakaranawa. ewagema mage adaraniya sahodaryawath man mathak karanawa mewalawa apita wagema godak upades awawada ammagen lebennna kiyala prathana karanawa.thawada mage shodarayage egenim katauthu sarthaka wanna kiyala mage mulu hadawathinma suba pathanawa.good luck mage ratharan amma.adari oyata man godak amma.budusaranai.god bless you amma.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      අපි හොඳින් ඉන්නවා පුතා . ඔයත් පරිස්සමින් ඉන්න. බුදු සරණයි පුතේ

  • @ThinkGenius
    @ThinkGenius 3 года назад +1

    Came here from lankan in Melbourne Channel..
    Best wishes
    All the best akki
    Subscribed
    ❤🙏👌👍

  • @sanjubandara305
    @sanjubandara305 3 года назад +1

    මගේ auntie israel වැඩ කරන්නේ .අවුරුදු අටක්.එහේ nursing &welfare diploma එකක් කරල ඉන්නේ .භාශා හයක් විතර චතුර ලෙස කතා කරන්න පුළුවන් .එයත් dv lottery එක දාලා ඉන්නේ working experience නිසා. එයා තේරුනොත් usa ඇවිත් මොනවාද තියෙන ජොබ්.graduate වෙනවා නම් මොනවා ද කරන්න ඕනි university එකක. Thank u.වෙනදා වගේම වැදගත් ඔබේ අද වීඩියෝ එකත්,,,,,🌹

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      Nursing ම කරන්න කියන්න. Healthcare sector එකට මෙහෙ ලොකු ඉල්ලුමක් තියෙනවා.

    • @sanjubandara305
      @sanjubandara305 3 года назад +1

      @@PasanNivasa ස්තුති .ඔව් SVP range එකත් 7 ට වැඩි.එක සැරයක් එයා win කලා. ඒත් sponsor කෙනෙක් ලැබුනේ නෑ . ඉස්‍රායල් USA embassy dv lottery ගැන ඇහුවම show money පෙන්නලා independent කියලා පෙන්නන්න පුළුවන් කියලා . ඉතිං win කරයිද දන්නේ නෑ .ඒත් එයා embassy එකෙන් විස්තර අහලා.ඉස්‍රායල් වලින් එයාට interview face කරන්නත් පුළුවන් කිව්වා ලු... ඔයාට බොහොම ස්තුති ,,,,,

    • @ThinkGenius
      @ThinkGenius 3 года назад +1

      Oyage antie ta subha pathanwa dv lottery eka adenna kiyala.. kisima getaluwakin thorawa usa enna labewa kiyala, e wagema honda sponsor kenek labewa kiyala..
      All the best!

    • @sanjubandara305
      @sanjubandara305 3 года назад +1

      @@ThinkGenius බොහොම ස්තුති 🙏

    • @ThinkGenius
      @ThinkGenius 3 года назад +2

      @@sanjubandara305 🙏❤

  • @nimalinimanimali45
    @nimalinimanimali45 3 года назад +1

    හරිම වැදගත්..බෝමස්තුතියි අක්කා....💐👍

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      ගොඩක් ස්තුතියි නිමාලි නංගි

    • @nimalinimanimali45
      @nimalinimanimali45 3 года назад

      @@PasanNivasa ❤️💐

  • @krishanikaushalya121
    @krishanikaushalya121 3 года назад

    Hamoma karanwata wada wenas dewal karana nisa akkata godak thanks ❤️ oyage grocery shopping video ekk balanna kemathi....Keep it up akka....❤️❤️❤️

  • @dineshasilva8735
    @dineshasilva8735 3 года назад

    Oyage vidio nam maru iganaganna dewal godak thiyanawa.asai balan inna.awanka kenek.usa awath nawath oyata bs.akke.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩක් ස්තුතියි නංගි

  • @apekshadhoni831
    @apekshadhoni831 3 года назад

    🙏ගොඩක් වැදගත් අක්කියෝ.බුදු සරණයි!

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩක් ස්තුතියි නංගියෝ

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 года назад

    Tharuna daruwanta itha wadagath karunu rasak
    Mamath issara gahi gahi inteterviews walata giya hati mathak una. A kale akkala kiyadun dewak ara mehema danuwath kireem thibune na, Itha watina videowak
    Good luck Nangi

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 3 года назад

      Itha wadagath videowak nisa bohodenekuge danuwathweema sadaha share karanawa

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩක් ස්තුතියි අක්කා

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      Thank you akka!

  • @achinidewminiofficial7297
    @achinidewminiofficial7297 3 года назад +1

    Thank you so much . This is an important video🙏🙏

  • @LankaninMelbourne
    @LankaninMelbourne 3 года назад +11

    Hi Akki. I would love to do an interview with you in my coffee with anji segment. Is there a way to contact you? I tried to msg you on whatsapp. 😊

    • @Enaya2
      @Enaya2 3 года назад

      Wow....i watch your vedios nanga...💕 ,,n love them,cz they r very useful ...💕💕💕n, u have taken a good decision to do an interview with,,,,aunty....💕💕💕💕 waiting for it....💕💕💕

    • @jayamanigamage4824
      @jayamanigamage4824 3 года назад

      Pls do so. Many would be benefited through your channel too.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +3

      Thank you darling for your consideration. Could you please drop me an email so that I can share my personal number with you?
      pasannivasausa@gmail.com

    • @madhushan5996
      @madhushan5996 3 года назад +1

      ආසම 2 ඇන්ජි&තනූ

  • @mattinapuri0801
    @mattinapuri0801 11 месяцев назад

    Thank u very mutch mam🙏🌼🙏

  • @seshadifernando907
    @seshadifernando907 3 года назад +1

    Thank you so much aunty❤️ it's very usefull in my life❤️❤️

  • @LankansInUK
    @LankansInUK 3 года назад

    හරිම වටිනවා අක්කේ ❤😍🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      ස්තුතියි නංගියෝ

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 года назад +2

    Very useful video nangi. Well done!!!❤👍🙏

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 2 года назад

    Excellent

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 года назад

    Very usefull ...good luck...

  • @kassa3710
    @kassa3710 Год назад

    Great job mam ❤

  • @ayeshvolgs4925
    @ayeshvolgs4925 3 года назад

    its really helpfull for us also i love the way your explanation akka, god bless!

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      Thank you so much malli! God bless you too🙏

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 3 года назад

    Thank you akke,watinawa me karunu godak🙏🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ස්තුතියි නංගියෝ

  • @piuminarmada1362
    @piuminarmada1362 3 года назад

    good one Akka , good luck

  • @muthurajthaksara5814
    @muthurajthaksara5814 3 года назад

    Thank you so much akka ❤❤❤ parissamin inna.. budusaranai 🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      You are very welcome darling! You too stay safe!

    • @muthurajthaksara5814
      @muthurajthaksara5814 3 года назад

      @@PasanNivasa you're the best akka and you become my role model .. thank you so much ❤❤

  • @kumukumukumu3485
    @kumukumukumu3485 3 года назад

    Mata godak vedagath me vedeo eka akke. Budu saranai oyata.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      බුදු සරණයි ඔයාටත්

  • @harshahk3930
    @harshahk3930 2 года назад +1

    Thank you so much akke ❤️

  • @miashevlog2406
    @miashevlog2406 3 года назад

    Excellent akki..most important things ❤

  • @WathsalaSewwandi-p3j
    @WathsalaSewwandi-p3j 5 месяцев назад

    Mama ada thmai misge me video eka dakke.mt aniddt international school ekaka interview ekak thiynwa.mage diploma eka dancing hithata bayk danenwa miss.mt mekt hodat face krnna puluwn weid kiyla.teacher interview ekaka mona wage prashna ahaida miss ane mt rpy ekk ewanna miss😢

  • @dinashadamnadee1613
    @dinashadamnadee1613 6 месяцев назад

    Useful

  • @nilushi7
    @nilushi7 3 года назад

    Kohomada akki, hondin neda... Hemadaamath wage akki watina vedio ekak idiripath kalata sthuthiwantha wenawa... Akki athulu pawule semata theruwan saranai..! 💕

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      ගොඩක් ස්තුතියි නංගියෝ . අපි හොඳින් අනේ ඔයාලත් පරිස්සමින් ඉන්න. බුදු සරණයි

    • @nilushi7
      @nilushi7 3 года назад

      @@PasanNivasaSathutui Akki. Apith parissamin innawa. Budu Saranai akki athulu pawle semata. 💕

  • @seethajayawardana4014
    @seethajayawardana4014 3 года назад +1

    Thanks Akka. B.S ❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      Welcome 😊 Budu saranayi!

  • @yasini42
    @yasini42 3 года назад

    Thank you very much auntie ♥️☺️

  • @hasiniwijesuriya8997
    @hasiniwijesuriya8997 3 года назад +2

    USA job ekakt indeed wage site ekakin apply karanna resume ekak hadaganna ona niwaradi kramaya saha example ekak gana video ekak karanna puluwanda auntie..

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      අනිවාර්යයෙන්ම කරන්නම්. ඔයා දැනට ඉන්නේ USA වල නම් මට ඔයාගේ විස්තර එවන්න, මම resume එකක හදල දෙන්නම්
      PasanNivasaUSA@gmail.com

    • @hasiniwijesuriya8997
      @hasiniwijesuriya8997 3 года назад

      @@PasanNivasa na auntie man inne lankawe. Mai husband dennama greencard apply kala. Me gana danagena inna eka hondai kiyala hithuna.a nisai me request eka.Danata Husband aircondition side eke eyagema business ekak karanawa. Man accounting side eke job ekak karala dan baba nisa gedara inne. Thanks a lot for your kind heart ❤️❤️

  • @SwethaKawindi-u9z
    @SwethaKawindi-u9z 11 месяцев назад

    Ane madam Englsih aul nam bank interview eka fail weida sinhalen face karanna baida madam 😢😢

  • @Enaya2
    @Enaya2 3 года назад

    very Very useful aunty 👍👍👍👍

  • @geomatrix2683
    @geomatrix2683 3 года назад +1

    Thanks a lot

  • @sisirakumara6747
    @sisirakumara6747 5 месяцев назад

    Nodanna bohodekiyadunna neganiyani obata dirgayous

  • @piuminarmada1362
    @piuminarmada1362 3 года назад

    Akka thank you so much, MN email karala ahapu hama dekatam Akka answer dunna thank you so much once again, good luck for you future 😊

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 года назад

    Very useful video akka 😍😍

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      Thank you for watching darling😊

  • @pasinduniesrimaali8580
    @pasinduniesrimaali8580 2 года назад +1

    Thnx aunty

  • @Sandu2960
    @Sandu2960 Год назад +1

    Bank wala job interview karanne english walin witharada, ane mata godak bayai, mata english walin katha karanna behene, man sinhalen face karama lakunu adu wela mawa reject weida,😰

    • @SwethaKawindi-u9z
      @SwethaKawindi-u9z 11 месяцев назад

      Mokada une interview pass unada

    • @SwethaKawindi-u9z
      @SwethaKawindi-u9z 11 месяцев назад

      Matath bank interview ekak thiyenawa matath English baha. Please share your experience with me 😢 oya sinhalenda face kare, interview board eke keeyak hitiyada wage dewal dana gann puluwanda plz

  • @malindamanesha3551
    @malindamanesha3551 3 года назад

    Anee good one 🥰 aunty

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 года назад +1

    Very useful upload thanks 🙏

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 года назад +1

    නංගී යෝ මොකද කාලෙකින් නොදැක්කේ..අසනීපයෙන් ද,කරදරයක් ද ,පාලුයි ඔයාගෙ හඩ ,සිනහව ගොඩක් දවසකින් නොඇසීමත්.❤..බුදුසරණයි !

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ගොඩක් ස්තුතියි අක්කා මං ගැන සොයා බැලුවට

  • @niroshanchathuranga2611
    @niroshanchathuranga2611 3 года назад

    Oya kiyala Dena ewa hodata there awa akke. Aththatama godak thanks. Ane mama sms 2 demma sponser Gena kiyanna video eke. Ekata reply awene. Apita godak salli thiyena Aya neme eth asai oya wage jiwath wenna. Puluwannam ekata reply ekak danna. Boruwata interview gihin fail wela thiyena salli Tika nethi Kara ganna beri Nisa. Please puluwannam reply karanna. Thanks

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ඔයාගේ ප්‍රශ්නය මට පැහැදිලි මදියි දරුවෝ. පුළුවන් නම් සම්පුර්ණ ප්‍රශ්නය මට email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com

  • @mattinapuri0801
    @mattinapuri0801 11 месяцев назад

    ❤❤❤❤

  • @adeenadeemath8780
    @adeenadeemath8780 3 года назад

    🔥🔥🔥👌👌

  • @dineshasilva8735
    @dineshasilva8735 3 года назад

    Green card interview akedi al result vitharak atida.job expirience ona da.mama al genaral englishuth (s) pass tiyanawa.mage post aka cashier.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ඔයා apply කලේ අධ්‍යාපන සුදුසුකම් මතනම් A/L certificate eka ඇති, කොහොම නමුත්, job experience ගැන තියෙන documents ගෙනියන එක වැඩිය හොඳයි

  • @prabodhaariyarathna9091
    @prabodhaariyarathna9091 3 года назад

    සමාවෙන්න අක්කේ මම ඔයාට email එකක් එව්වා. මගේ පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන්. ඒකට මට ඔයාගේ උපදෙස් අවශ්‍යයි. 🙏 ස්තූතියි.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      මම හිතන්නේ මම ඔයාට පිළිතුරු එව්වා නේද නංගි ?

    • @prabodhaariyarathna9091
      @prabodhaariyarathna9091 3 года назад

      ඔව් අක්කේ.. ඔයාට බොහෝම ස්තූතියි . 🙏❤️

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 3 года назад

    What are the job vacancies available for a person who has served in the Sri Lanka Army or Police?

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      If you are a legal resident in this country you have ample opportunities. Once you become a citizen, you will have more opportunities in low enforcement forces.

  • @nuwandilshan654
    @nuwandilshan654 3 года назад

    👍

  • @hilmydeen8821
    @hilmydeen8821 3 года назад

    Good morning apita deg mornig mata podi deyak dena gantone apith green card aply kara mage husbsnd 15 years soudi airport eke work kara first 8 years essambly forman anith 7 years flight handling widihsta work kara certificates godsk thiyenawa promotion hamba wenakota deepu ewa green card win karoth ewa idiripath karanna puluwsg da

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ONet site එකේ rating එක 7ට වඩා අඩුනම් කරන රැකියාව යටතේ qualify වෙන්නේ නෑ . කොහොම නමුත් experience එක prove කරන්න certificates /letters තියෙන එක අපතේ යන්නේ නෑ

    • @hilmydeen8821
      @hilmydeen8821 3 года назад

      @@PasanNivasa tnx madam

    • @hilmydeen8821
      @hilmydeen8821 3 года назад

      Madam podi deyak dena gantone mona site eke da gihin certificates qualify da kiyala balanna puluwag plz madam mata a link eka ewanna puluwanda

  • @lasanthaanuruddha124
    @lasanthaanuruddha124 3 года назад +1

    Pre school experience පෙන්නන්න මොනාද අවශ්‍ය කරන documents ?

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      Preschool එකේ HR එකෙන් ඔබට දීලා තියෙන "Letter of Recommendation" එක සහ ඔබ Preschool පිළිබඳව යම් කිසි පාඨමාලා හදාරලා තියෙනවනම්, ඒ සහතිකත් වැදගත් වෙයි.

  • @josheliezer291
    @josheliezer291 3 года назад +1

    අක්කෙ Green card එකට sponsor කරන්න UK වල ඉන්කෙනෙක්ට පුලුවන්ද.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      UK හිටියට එයා US citizen ද? US citizen වෙලා US වල tax file කරන කෙනෙක් නම් පුළුවන්.

  • @dineshasilva8735
    @dineshasilva8735 3 года назад

    Apply kare AL pass nisa.mama hithe bayata visthara hoyanne job expirince onada kiyala.thank you akke bs.

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      AL පාස් නම් ඒක හොඳටම ඇති නංගි.

    • @dineshasilva8735
      @dineshasilva8735 3 года назад

      hari akke thank you oyage vidio wala thiyana watinakama green card vidio karana anith ayath hoda kiyanawa.idiri weda walata subapathum.bs.

  • @දැනුම්සාගරය-3
    @දැනුම්සාගරය-3 4 месяца назад

    interview එකේදි ඉංග්‍රීසි වලින් විතරක් ද ප්‍රශ්න අහන්නේ සිංහලෙන් අහන්නේ නැද්ද මිස්

    • @PasanNivasa
      @PasanNivasa  4 месяца назад

      අවශ්‍ය නම් භාෂා පරිවර්තකයෙකු දෙනවා. නමුත් ඇමරිකාවේ ජීවත් වෙන්න ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි.

  • @thusitha5959
    @thusitha5959 3 года назад

    අක්කී මන් ජනවාරී ඉදන් මෙහේ කැම්පස් යන්න ඉන්නේ .. Amarica ඇවිල්ලා කරන්න තියෙන ජොබ් මොන වගේද තියෙනේ?මන් මෙහේ campus ඉවර වෙලා student visa වලින් එන්න ඉන්නේ.. මෙහේ campus එකේ මන් කරන්න ඔනි subject මොනාද කියන්නකෝ .. මොන වගේ subject වලටද ජොබ්ස් තියෙන්නේ ..language වගේ subject ද කරන්න ඔනි..😶 plz replay ekk denna

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      "the most demanding jobs in USA" කියල google search කලොත් මෙහෙ job market එක ගැන idea එකක් ගන්න පුළුවන්.මීට
      කලින් මම DV lottery එක ගැන කරපු videos වලත් මම මේ ගැන කතා කරලා තියෙනව. වෙලාව තියෙන විදියට ඒවත් බලන්න

    • @thusitha5959
      @thusitha5959 3 года назад

      @@PasanNivasa ha mn balanm akki gdak thnks 💖💖

    • @thusitha5959
      @thusitha5959 3 года назад

      @@PasanNivasa අක්කී පලවෙනි උපාදිය ඇමෙරිකාවේ කරනව නම් සල්ලි කොච්චර පෙන්නන්න ඔනිද ?

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад +1

      @@thusitha5959 ඒක ඔයා කරන උපාධිය , university එක සහ state එක මත තමයි තීරණය වෙන්න. මම මේ ගැන ඉදිරියේදී කතා කරනවා

    • @thusitha5959
      @thusitha5959 3 года назад

      @@PasanNivasa වීඩියෝ එකකින් පැහැදිලි කරන එක ගොඩක් හොදයි..අහ් අක්කී සාමාන්‍යයෙන් ලක්ශ 28ක් වගේ යනවද? නැත්තම් ඉටත් වැඩි වෙනවද 😶

  • @Shanu-g9n
    @Shanu-g9n 3 года назад +7

    මිස් intaview යන්න බයයි බේත් නැද්ද බය නැති කරන්න

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නකෝ😍

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 27 дней назад

      Hipnotic rahas you tube eke binaural thiysmawa.bslanna search k la❤😊

  • @serandib6247
    @serandib6247 2 года назад

    Green card win karala interview yanna medical kaloth medical fail wenna hethu monawada?

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      මේ වීඩියෝ දෙකෙන් ඔබට අදහසක් ගන්න පුළුවන්...
      ruclips.net/video/lc1-yR-SoSI/видео.html
      ruclips.net/video/TXTh5Xxy1Tk/видео.html

  • @anju-w9x
    @anju-w9x 3 года назад

    Akki man oyata email kara.reply awe nee

    • @PasanNivasa
      @PasanNivasa  3 года назад

      ඔයාගෙන් මට email එකක් නැහැ... මගේ email ඔක්කොම බලලා උත්තර දීලා ඉවරයි...

  • @vishvatv7176
    @vishvatv7176 Год назад +1

    Cv eka kiyanne mokadda

    • @PasanNivasa
      @PasanNivasa  Год назад +1

      CV -- Curriculum Vitae -- කියලා කියන්නේ ලතින් භාෂාවෙන් "ඔබගේ ජීවිත කතාව" කියන එකටයි. නමුත් පොදු ව්‍යවහාරයේදී මේ වදන් වලින් කියන්නේ රැකියාවක් සඳහා යොමු කරන ඉල්ලුම් පත්‍රයටයි. CV ඒකයි Resume ඒකයි අතර වෙනස වෙන්නේ CV එකකදී ඔබගේ සම්පුර්ණ ඉතිහාසය රැකියාව සහ අධ්‍යාපනය ඇතුළුව පිටු කිහිපයක් පුරා විස්තර කරන්න පුළුවන් වෙන අතර Resume එකකින් කරන්නේ පිටුවක් ඇතුලත මේ විස්තරයම කැටි කරලා යොදන අයැදුම් පතටයි.
      RESUME කියන වචනය උච්චාරණය කරන්නේ "රෙසුමේ" නැතුව "රෙසුම්" කියලා නෙමෙයි.
      ඇමරිකානු සමාගම් බොහෝ විට ඉල්ලන්නේ Resume එක වන අතර අනිත් බොහෝ රටවල් වල ඉල්ලන්නේ CV එකයි.

    • @Rose-xo8mx
      @Rose-xo8mx Год назад

      Cv eka dnne nethi aya interview ynne kohomda😂😂