Ranjan ayya kiyana hamadema pattama aththa.. He is the ONLY real parliamentarian who truly stood for People without having personal Agendas… I personally have seen him helping people with his own money.. I know this for sure that Most of his good deeds were done without any publicity and haven’t really gone to the public.. His personnel life apart i I think RANJAN RAMANAYAKA is a Unsung Hero… RESPECT Bokken ma RANJAN AYYA ge Manussakamata.. ❤️❤️❤️❤️
Ayya, I am and really happy to see this video. Soon after Ranjan got arrested and went to the jail i posted a video on my channel. And the video received both negative and positive responses. In my opinion he is the one who has the power and guts that a leader should posses. Leave his bad side and take the good side. You are one of the best channels in Sinhala keep rocking bro. 💖💖❤❤👍👍
බොහෝම ස්තූතියි ඔබ සියල්ලන්ගෙම අදහස්වලට..
"රන්ජන් කියන්නේ රත්තරං මනුස්සයෙක්" මට කියන්න ඕනේ වුණේ එච්චරයි..
මේ විඩියෝව සම්පූර්ණයෙන්ම බලා අදහස් පළ කරනවා නම් මම වඩාත් කැමතියි. මොකද මෙය කිසිවෙකුට හානි කිරීමකට හෝ ප්‍රවර්ධනය කිරීමකට සිදු කළ විඩියෝවක් නොවෙයි.
Can you create documentary of him. Cause he is such awonderful person.
Ayya Ranjan Ayya wage Honest minihekwa promote kalata kisima weraddak na.. Me rate Wenna one hama jara dema promote weddi konda kelin thiyan Aththa baya nathuwa katha karapu RANJA wenuwen kade giyath kamak na neda?
@@MegaShenyaii ĺll88uuhh89
😁😄😃😀😁😄😃😀😂😁😄😃🙏🙏🙏🙏🌹🌷👍🏾🙏🌹🌷👍🏾👍🏾👍🏾👍🏾🙏🌹🌷👍🏾👍🏾👍🏾🙏🌹🌷👍🏾👍🏾👍🏾🙏🌹🌷👍🏾🙏🌹🌷🤝🤝🏵😀
uba ponnayek wesige puthek,ranja virek yakoo.uba uwa pennala video karana higannek.
අපෙ මව්බිමට සිටිය යුතු අවංක
සිතක් තිබෙන මව්බිම මෙ තක්කඩි දෙසපාලුවන් ගෙන් බෙරා ගන්න
රන්ජන් . ඔබට පින් 💐💐💐
කවුරු මොනව කිව්වත් අපි රන්ජන් ට හැමදාමත් ආදරෙයි
Aniwa💞💞
Aniwaran mama Muslim ad hoda minha api adari api gida kada kala wadk na oya hoda kala ayawa adulata giya
Anivaren
Kuruwat mokawat kiyanne
සැබෑම මානව හිතවාදී දේශපාලකයා. රංජන් අයියා ❤️
කවුරු කොහොම කිව්වත් අපි රන්ජන් රාමනායක මැතිතුමාට ආදරෙයි
රන්ජන් ඔභ සැබැම මානව හිතවාදියේක් ඔභගැන දුකයි ලගදිම දවසක ඔභට නිදහස ලැබේවා කියා ප්‍රර්තනා කරනවා ඔභ තුමන්ට යෝදබල යෝද ශක්තිය ලැබේවා ඔභට ජයේන් ජයම වේවා
රන්ජන් ජනාධිපති කමට ඉල්ලුවොත් මම දෙනවා චන්දේ. කවුද ඉන්නෙ තව❤
අනිවාර්යයෙන්
මෝඩයා 😅😅😅😅😅😅💩
Math
Math denawa
Yas
රන්ජන් නිදහස් වෙලා එන දවස එනකම් ගොඩක් අය අසාවෙන් බලා ඉන්නවා ජයනියතයි ❤🙏❤🙏
රන්ජන්ව ජනාඩිපති කරමු රටට මෝනව උනාත් කමක්නැ ඔද අදවතක් තිබිබෝත් රට නෙමෙියි ලෝකෙම අැදෙනවා
රoජන් හරිම අවoකයි, එඩිතරයි, අපි ඔහුට දැන් තවත් ආදරෙයි ඔහු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවහොත් ඔහු දිනනවාමයි
අනිවාරෙන්ම ඒකටනම්.මාත්.එකගයි
❤❤❤
අනිවාරෙන්
Ranjan janadipathi karawamu
අනිවාරයේන්ම
ඔබ තුමාට ඇත්තට අපි සියළුම දෙනා ආදරේයි ජයවේවා ඔබ තුමාට බුදුසරණයි
හැමදාම ආද රෙයි රන් ජන් අයියා ♥️🌹🙏🌹♥️♥️♥️♥️♥️🌈️🌈️🌈️🌈️🌈️😃😃😃
හැමදාමත් ආදරෙයි රන්ජන් රාමනායක 🌹🌹🌹❤❤❤❤
රන්ජන් අයියා ඔබට ජයවෙවා .... කවුරු මොනවා කිවත්... මුන් ඔක්කොම යාලුවෙ...👍👍👍👍👍👍🙏🙏🙏
බුදුසරණයි අපේ රන්ජන් අයියේ,,, 🙏🙏🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🙏
😎 රන්ජන් ගැම්මක් ❤️
💪
💪💪💪💪💪💪💪
පක්ෂ භේදයකින් තොරව මෙි මම කියන්නෙ ශිු ලංකාව වගෙ උතුමි ලස්සන රටකට උවමනාම නායකයෙක් මෙිතුමා අපෙ රටට ඉදිරියට ඔණම කෙනෙක් ජයවෙිවා එතුමට අපෙ එකම පැතුම ඔහු නිදොස් කොට නිදහස් වෙිවායි තෙරැවන් සරණින්🙏🙏🙏
Ranjan ayya kiyana hamadema pattama aththa..
He is the ONLY real parliamentarian who truly stood for People without having personal Agendas…
I personally have seen him helping people with his own money.. I know this for sure that Most of his good deeds were done without any publicity and haven’t really gone to the public.. His personnel life apart i I think RANJAN RAMANAYAKA is a Unsung Hero… RESPECT Bokken ma RANJAN AYYA ge Manussakamata.. ❤️❤️❤️❤️
රන්ජන් කියන්නේ අපේ අහිංසක මිනිස්සුන්ගේ දුක දන්න රටට වැඩක් කරන නායකයෙක් ආදරෙයි හැමදාමත් 🙏🙏🙏
ජය වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤️💞🙏🇱🇰👍🙏🇱🇰👍🇱🇰🙏👍🇱🇰
අපි රන්ජන්ට ආදරෙයි ඉක්මනින් නිදහස ලැබේවා ජේසු පිහිටයි !!!
රංජන් ගෙන් සැප ලබන්න එන අයට රංජන් සැප දෙනවා ඉතිං ඒක රංජන් ගේ වරදක් නෙවෙයි නෙ ,,,,,,,,,,,,රංජන් රාමනායක මහත්තයා ට ජයවේවා ජයවේවා ජයවේවා බුදුසරණයි දෙවි පිහිටයි ජේජු පිහිටයි
Anada.kiyanna
Apith ennawa ranja akka
අනිවාර්යයෙන්
තෙරැවන්සරනයිසර් ඉක්මනට නිදහස ලැබෙිවා
අද එක මරූ පවිත්‍ර අයියේ ‼️‼️‼️ අද එකේ නියම POINTS වගයක් තියනවා ❤️🤘
ඔය එක එක නිවට වැඩ කරන TIK TOK ගොබ්බ ඩයල් ගෙන්නේ නැතුව මෙහෙම දෙයක් කරන එක පට්ට ❤️
අම්බෝ ඒක 😉☺️
ගොන් පකයා
අවන්ක මිනිස්සුන්ට තැනක් නැ මෙ රටේ. ආදරෙයි රන්ජන් අයියේ.❤️❤️❤️❤️❤️
ජය වේවා රන්ජන් 💪💪💪😊✊🤭✊🤭✊
රංජා ආදරෙයි 💯❤️🖐️
♥️
සෞදි අරාබියේ. රන්ජන් මැතිතුමා උතුම් දෙවියන්
රන්ජන් අයියේ ඔයා නිදහස් වෙනවා නම් අපිට ඒ ඇති වෙන මුකුත් එපා ඔයා ඇවිත් වැඩ පටන් ගන්න බුදුසරණයි
ඔබට රන්ජන් ජේසු පිහිටයි ..
mk
ආදරේයි..රන්ජන්..හැමදාමත්..කතරගමදේයියන්ගේ..පිහිටෙින්..ඉක්මනටම..නිදහසලැබෙිවා.....මමජොර්දන්සිට...
අපේ වීරයා.ආදරෙයි ගොඩාක්ගොඩාක්🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️
ජය වෙවා රන්ජන් අයියා.
ආදරෙයි රන්ජන් අයියේ හැමදාම
අනිවාර්යයෙන් අපි ඔබ තුමාට ගරු කරනව ඔබ ඉක්මනින් නිදහස් වේවා
Apith denawa Ranjan ramanayakata chande
කව්රු මොනවා කිව්වත් රන්ජන් විරයෙක් වන්ෂොට්ම තමයි ඇත්ත කථා කරේ මඩ ගහන්න එපා හෙන ගහනවා
නියම මනුස්සයෙක් ❤️❤️❤️❤️❤️❤️ ඔබ අපේ වීරයා ❤️❤️❤️❤️❤️ රට බාරගෙන අපේ රට රැක දෙන්න
කවුරු කොහොම මොනව කිචිචත් රන්ජන් රාමනායක කියන්නේ දුප්පතාගේ දුක දන්න හිත හොද අවශ්‍ය මිනිසෙක් ඔහුට ඉක්මනට නිදහස ලඛේව
හිත හොද අවන්ක මිනිසෙක්
...මොනා උනත් පට්ට විදිහට ආදරේ කරන චරිතයක්❤️🔥...
Ayya, I am and really happy to see this video. Soon after Ranjan got arrested and went to the jail i posted a video on my channel. And the video received both negative and positive responses. In my opinion he is the one who has the power and guts that a leader should posses. Leave his bad side and take the good side.
You are one of the best channels in Sinhala keep rocking bro. 💖💖❤❤👍👍
Ohh..! Thank you so much ❤️🍻
මන් ආසම චරිතයක් ❤❤
රන්ජන් කියන්නෙ නියම මනුස්සෙක් රන්ජන්ට ජය
රංජන් රාමනායක ❤️
හදවතින් ආදරෙයි ranjan ramanayaka 😘😘😘😘😘😘
ජය වේවා❤️ .. අපි හැමදාමත් ඔබ සමගයි💪💪💪💪🤛🤛❤
රංජන් ඕනි අපේ රටට ...වැදගත් වටිනාකමක් ඇති රත්තරන් මනුස්සයෙක් ...බුදුසරනයි ඔබට
අද.එලිය..හිටියනමිි.රටට.මෙහෙම..වෙන්නෙ.නැ❤❤❤
Project Nightfall ආදර්ශයට අරන් වගේ😊😊 හොඳයි හොඳයි. ජය
😌😌
ආදරෙයි රන්ජන් අයියේ💞💞💞
රංජන් මැතිදුනි ඔබ තුමාට ඉක්මනින්ම නිදහස ලැබේවා.. සැමදා නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා... තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි ඔයාට... ගෝඨාභය පරම්පරාවට සාපෙ වැදිල..තව ටික දවසකින් ඔබ තුමා නිදොස් කොට නිදහස් වෙනවාමයි.. ඒක ස්ථීරයි
රන්ජන් රාමනායක කියන්නේ,,,අවංක,,එඩිතර,,,,,,මනුසත්වයෙන් පිරුනු,,,,සුපිරි,,පට්ටම,,,අපි කවුරුත් ආදරේ කරන පුද්ගලයෙක්,,,,ජය වේවා,,,
Ranjan අයියා දෙවියන් oyata ආශිර්වාද karala ඉක්මනින් නිදහස dai ඉවසන්න දැනටමත් oya dinala ඉවරයි maha ජනතාව oba සමඟයි හැමදාමත්. අරගලයට ජය Lak මවට ජය..!!❤🇱🇰❤ ❤🇱🇰❤
රංජන්.මනත්තයෝ,අපේදරැවන්ඟේ,බඩකින්නන,නැතිකරන්න,මෙරටබාරඅරඟනමෙරටෙහැමජනිජනයාටමපිහිටවෙන්න
ඔයාට හදවතක් තියන එකම පිරිමියා ජයවේවා
ආදරෙයි රන්ජන්
මොකා කොහොම රැගුවත් ලංකාවේ මිලියන 22ක් ඔක්කොම යාලුවො කියල දැනගත්තෙ රන්ජ හින්ද .ඒ ගෞරවය හැමදාම තියනව ❤❤❤ 🤛
රන්ජන් කියන්නේ බෝසත් චරිතයක්, රන්ජන් කියන්නේ ඇත්තටම මේ රටේ ඇත්තම one shot උබලා මොනවා කීවත් අපි ඒවා සතපහකටවත් පිළිගන්නේ නෑ, රන්ජන් කියන්නේ මහජනයගේ නායකයා මේ රටේ එකම සැබෑම one shot රන්ජන් ඔබට බුදුසරණයි මන් මගේ හදවතින්මයි මේක කිවේ 🙏🙏🙏
රන්ජා කියන්නෙ ගැම්මක් තමා....😋😋😋😋❤️❤️❤️❤️❤️😊😊😊😊
💐💐💐👍ranjan
රන්ජන් රාමනායක ඔබ තුමාට ඉතා ඉක්මනින් සදාරනයක් ලැබේවා කියලා පාර්තනා කරනවා ජය වේවා තෙරුවන් සරණයි 👏🙏😂
පට්ට❤❤❤
රටකට අවෂ්යම මනුෂ්‍යයෙක්
Supiri hero kenek
අපේ රටට වටිනම මිනිසෙක්.විජේ කුමාරතුංග මහතාට වගේ අකාලෙ මියදෙන්න හරින්නැතුව මොහු රටට වටිනා කෙනෙක් ලෙස පරෙස්සම් කරගැනීම අප සතුයි....
ආදරෙයි රන්ජන් අයියේ ...ඉක්මනින් එනකම් බලා ඉන්නව...🤲🤲🤲 අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි 🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋
You are the next leader in Sri Lanka
Hi
Lord bless you brother….one day you will win….🙏🏻🙏🏻🙏🏻🙏🏻
Best 👌 atcar
ආදරේ ගොඩක් 🌹🌹🌹🌹💋❤
Bless you Ranjan 💐
නැවතුන තැනින් ම වැඩ පටන් ගමු ජයෙන් ජයම වේවා.බුදු සරණින් ගෙදර එන්න
ඉක්මනට නිදහස ලැබෙවා❤❤❤❤❤
Ranjan❤
ade mahindanandata athal dunne ranjada yakoo
🙊🙊
රන්ඡන් කියන නාමය කෙලින් කතා කරන මනුස්සයෙක් අසාධාරණය වේනුවේන් කතා කරපු එකම මිනිසා නුබයි ඉක්මණට නිදහස ලැබේවා 😥🙏🏼💪💪🇱🇰
අපේ විරයා රංජන් අයියා කියන්නේ ජේසු පිහිටයි ඉක්මනින් නිදහස් වෙිවා අපේ පැතුම එයයි ❤️🙏
මගෙ පන ඉක්මනට නිදහස් වේවා
සුපිරි වැඩක් . ඔබට ජය මල්ලි .
රංජන් කියන්නෙ ඇත්ත කතාකරන චරිතයක්🖐️🖐️🖐️🖐️🖐️
ඵතුමට නිදහස ලැබේවා
අපි රන්ජන්ට එදත් අදරෙයි අදත් අදරෙන් හෙටත් අදරෙයි වෙන එක පරයෙක්ගෙන්වත් වැඩක් නැ
අපෙ සැබෑම ☺️වීරයා හොදම නලුවා රන්ජන්☺️☺️☺️
Oba thumata ikmanin nidahasa labewa bs.!!🙏🏻🙏🏻❤❤
අනිවාර්යයෙන් රංජන් අයියෙ මෙලෙන්ම තමයි වැඩ කරන්න ඔනේ...ඔයාගෙ වැඩ සුපිරි....
ඉක්මනින් නිදහස් weva..❤️ ranjan ayye..
Ade pavithraya niyamai ahh aththidiya sirge class eke hitiya hoda sahodarayek♥️♥️
මුල මතකයි සහෝදරයා ♥️
සැබෑම ජනතා හිතවාදී ..රංජන් ඔබට ජයවේවා
අපි .රන්ජා ට.ආදරේ .ඔයාට .ලගදි ම.ඒලියට .ඒන්න.ලැබේවා .
මගෙපන ජනපතිම වේවා
Mr Ramanayaka is real Human being. But he didn’t do anything wrong against to innocent Humans. He helped to innocent humans.
Ane maga ranjan aiya....oyata jesu pihitai
රන්ජන් කියන්නේ ලන්කාවට මේ වෙලවේ ඔනෙම කෙනෙක් ...අපි බලාගෙන ඉන්නෙ ඔබ එනතුරු
රංජන් ජය wawa බුදු සරණ i
Ranja supiri
ජය වේවා ඔයාට ඉක්මනින් නිදහස ලැබේවා 🙏🙏🙏
අපේ වීරයා ඉක්මනින් නිදහස් වේවා කුවෙට් සිට
රන්ජන් කියන්නේ කොන්ද කෙලින් තියෙන මිනිහෙක් 👍
එකඟයි.. ♥️
Pavithra මේ Content Type එක හොදටම Match වෙන්නේ Facebook watch එකට Bro. ♥️ Gd luck supiri
ඒක ඇත්ත.. ලඟදිම එහෙම වෙයි.. 🤟♥️
🙏🙏❤️❤️❤️
අපි වෙනුවං කතාකරන්න හිටපු එකම කෙනා රන්ජන් අයිය එ් මනුස්සයව හිරේට දාල හොරුටික එලියෙ තියාගත්ත කාලකන්නි හොර පවුලම හැදිගෑවිලා පලයවු පවුකාරයො
Horunta alajic unata niyama manussayek obata me kalakanni elavanna shakthiya dhairya labewa.......
Ranjan ramanayaka kiyane supuri charithayak. Api godak aderei..hamadama oyath ekai api.