Pem Wasanthaye - පෙම් වසන්තයේ | Sasara Kinnaravi |

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 528

  • @RS20223
    @RS20223 3 года назад +517

    ජාතික රූපවාහිනියෙන් මෙතෙක් ගියපු ලස්සනම කතාව සසර කින්නරාවී ❤❤❤❤❤

    • @rashinirashini43
      @rashinirashini43 3 года назад +6

      Aniwa bro

    • @manu4344
      @manu4344 3 года назад +7

      Ow me wage thawa kathawak onamaiiii 😄😄

    • @-choiashi-4734
      @-choiashi-4734 3 года назад +6

      මේක අද ඉවර වෙනවා

    • @manu4344
      @manu4344 3 года назад +3

      @@-choiashi-4734 apooo attada

    • @kseason5989
      @kseason5989 3 года назад +7

      Jathike hema kdrama ekakma lassanayi pissu wattanwa apiwa

  • @rashz294
    @rashz294 3 года назад +303

    කොරියන් ඩ්‍රාමා එකකට මෙච්චර songs රිලීස් කරන්නේ රූපවාහිනියම තමයි.. ❤️
    ආදරෙයි... 🙊😃

  • @hopejv4743
    @hopejv4743 3 года назад +262

    කොහොමද මෙච්චර ලස්සන සින්දු ලියන්නේ... ගොඩක් ලස්සනයි.... 💞💞💞💞💞මේ කතාව තවත් ලස්සන කරනවා සිංදු ටික....

  • @snowy6954
    @snowy6954 3 года назад +134

    රවින්ට තියෙන්නේ හරිම ආදරණීය කටහඩක්..😘❤️‍🔥හිරුශිගෙයි රවින්ගෙයි voice combination එක මරු.👌👍

  • @sadunihirunika7310
    @sadunihirunika7310 2 года назад +69

    2022 ආයි මේ ඩ්‍රාමා එක බලන්නෙ කව්ද.💖.හිතට තදින්ම වැදුන සින්දුටිකක්.මාව දාලා ගිය මගෙ ආදරෙ මුල ඉදන් අගටම මතක් උන.

  • @sathsaraninayanathara7371
    @sathsaraninayanathara7371 3 года назад +48

    කතාව ඉවර උනා😥😥😥😥 ඉක්මනට..සින්දු සේරම ටික බැලුවා අය පාරක්..දුකයි කතාව ඉවර උනාට..😔😔😔

  • @samandesilva3332
    @samandesilva3332 3 года назад +77

    සසර කින්නරාවි ඉවර වුනත් හැමදාම ගොඩාක් අාදරෙයි. මගේ පන ඩ්රාමා ඒකේ සින්දු ඔක්කොම පට්ටම ලස්සනයි.

    • @RS20223
      @RS20223 2 года назад +3

      Me too තාම බලනවා මං මේක 🤭🤭

  • @jeewanthiwijesingha8822
    @jeewanthiwijesingha8822 3 года назад +82

    සසර කින්නරවි තව ලස්සන සින්දුවක්. උමා අක්කා ලියන සින්දු මාර ලස්සනයි.💓💓💓💓

  • @madushankajayarathne6189
    @madushankajayarathne6189 3 года назад +170

    මේ song එකනම් පියුමන්තියේ song එකටත් වඩා පට්ටයි කියන අය මේ කෙලවරට .
    👇

  • @legendkillergaming7843
    @legendkillergaming7843 3 года назад +40

    සසර කින්නරාවි සින්දු ඔක්කොම හරියට භාවනාවක් වගේ 😌😌😌😌😌😊😊❤❤❤❤👍👍👍👍👍

  • @DL12323
    @DL12323 3 месяца назад +4

    මාරම ලස්සන සිංදු ටිකක් තියෙන්නෙ මේ කතාවට නම්🥺🥺😍 ලස්සනයි ගොඩාආආක්😍😍💜💜
    සන්තාප වේදනා වියැකී
    නෙත රැදුණු කදුළු බිදු වියලී
    හිත බිදුණු රිදුනු දුක හිතුන දැනුන තැන් සිනාසරින් පිරිමදිමු..❤
    පෙම් වසන්තයේ අපි නිවෙමු...☺️☺️💛💜🤗

  • @AyodyaPamudiaka
    @AyodyaPamudiaka Месяц назад +2

    පෙම් වසන්තයේ අපි නිවෙමු...
    හැමදාම රෑට මෙ සිංදුව අහනවා..

  • @myyoutube9319
    @myyoutube9319 3 года назад +48

    සසර කින්නරාවී කතාවේ සිංදු ඔක්කොම හරි ම ලස්සනයි.😊❤️👍😁💚💜♥️🧡💛

  • @piumiwasana610
    @piumiwasana610 7 месяцев назад +8

    පෙම් වසන්තයේ අපි නිවෙමු 🥺💗

  • @isharasudarshani6100
    @isharasudarshani6100 3 года назад +57

    හොඳම වගේම ලස්සනම සිංදු ගොඩක් ගිය එකම කතාව😍😍

    • @RS20223
      @RS20223 3 года назад +3

      Aniwaaren ❤️❤️❤️ e hindama me drama eka maarama lassanai.anika korean songs ma noda aluthma sinhala sindu tikak daapu hinda meka balapu ekak kiyala hithune nee

    • @studyvlog18teen11
      @studyvlog18teen11 3 года назад +1

      aniva hama song eatama aaasai

    • @nilukasanjeewani774
      @nilukasanjeewani774 3 года назад

      Ow

  • @sanjanakirinda5050
    @sanjanakirinda5050 2 года назад +57

    මේ කතාව නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ ඒ තරම් ආදරෙයි මේ කතාවට😍😍💕💕

  • @NethmiYasara
    @NethmiYasara 10 месяцев назад +7

    උමා අසෙනි මාරයි. කොහෙන් එන වචනද මන්දා 🥺❤️‍🩹

    • @Suuutii
      @Suuutii 10 месяцев назад +3

      සංසාරෙන් එන ඒවා❤

  • @wish9837
    @wish9837 Год назад +23

    ආසම song එකක් 💙 රවීන්ගෙ voice එක නම් අධි මාත්‍රාවක් 🔥
    සන්තාප වේදනා වියැකී....
    හිත රැදුනු කදුලු බිදු වියලී
    හිත බිදුනු රිදුනු
    දුක හිතුනු දැනුන තැන්
    සිනාසරින් පිරිමදිමූ...
    Raween - Hirushi superb 🔥🖤

  • @ca1404
    @ca1404 3 года назад +88

    මේ කතව ඉවර උනාම අයෙත් මෙ වගේම ලස්සන සිංදුත් එක්ක ලස්සන කොරියන් කතවක් දායි කිය්ලා බලාගෙන ඉන්නවා

  • @sashinihansamali4136
    @sashinihansamali4136 2 года назад +30

    අක්කගෙයි අය්යගෙයි කටහඩ හරිම ලස්සනයි. 🥺❤️

  • @ushanthadezoysa6595
    @ushanthadezoysa6595 Год назад +22

    කොහොමත් ජාතික රුපවාහිනි යෙන් දෙන කොරියන් කතා එ කතාවල song මාරම ලස්සනයි සුජාත දියනි ඉදලා මෙ වෙනකම් දුන්නු හැම කතාවම ලස්සනයි මෙ කතාවෙ තෙමා ගිත නම් මාරම ලස්සනයි

  • @Me-ss9os
    @Me-ss9os 3 года назад +201

    සොයා ඇවිදින්❤️
    ලා සඳ එළියක 💖
    පෙම් හීන💗
    පියුමන්තියේ💝
    ආදරියේ ♥️
    මේ ආදරේ 💓
    මතකද කියන්න 💟
    පෙම් වසන්තයේ ❣️
    කිඳුරිය💜
    ස්නේහයෙ වෙරළ 💛
    ඔබේ නිල් දෙනෙතේ🖤
    ආයෙමත් හමුවුණා💙

    • @samandesilva3332
      @samandesilva3332 3 года назад +14

      ඔබේ නිල් දෙනෙතේ සිංදුවත් දුන්න නං කොච්චර හොදද නේද?

    • @manu4344
      @manu4344 3 года назад +2

      @@samandesilva3332 ow

    • @RS20223
      @RS20223 3 года назад +3

      @@samandesilva3332 ane ow eka kohewath ne mp3 wath mp4 wath

    • @Me-ss9os
      @Me-ss9os 3 года назад +4

      ඔබේ නිල් දෙනෙතේ song 1 episode 09 තියෙනවා🤗

    • @manu4344
      @manu4344 3 года назад +2

      @@Me-ss9os attd

  • @abcdwxyz4439
    @abcdwxyz4439 9 месяцев назад +4

    හිත බිඳුණු රිදුණු
    දුක හිතුනු දැනුණු තැන්
    සිනා සරින් පිරිමදීමු..
    පෙම් වසන්තයේ අපි නිවෙමූ🥀💖
    💟Felt it💟

  • @Oshadh12
    @Oshadh12 26 дней назад +3

    දුකක් දැනුනු ගමන් මේ සින්දු බලනව❤

  • @sachi5072
    @sachi5072 3 года назад +18

    ඇයි අනේ ඉක්මනට ඉවර කරේ මෙක😕😕😕 බලපු ලස්සන ඩ්රාම එක❤❤❤❤ සිංදු ටික හරිම ලස්සනයි.😙😙

  • @nilukasanjeewani774
    @nilukasanjeewani774 3 года назад +12

    උමා අක්කේ ඔයා මේ කතාවේ හැම සිංදුවක්ම හරිම ලස්සනට ,හිතට දැනෙන විදිහට ලියලා තියෙනවා.මේ සිංදුවත් හරිම ලස්සනයි 😊❤️❤️❤️❤️

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 года назад +77

    2022 අහන අය කො.. ❤️❤️🎶🎧

  • @Shelyy-200
    @Shelyy-200 4 месяца назад +3

    සසර කින්නරාවී සින්දු ටික මාර ඇබ්බැහියක් 🥺🤍🧜🌊
    සොයා ඇවිදින්
    ලා සද එලියක
    මේ අහස යටම
    ආදරියේ
    පෙම් වසන්තයේ
    පෙම් හීන
    පියුමන්තියේ
    මේ සින්දු ටික අහගන පාන්දර 2,3 ට සැනසිල්ලේ නිදාගන්නවා අවුරුදු තුනක් වෙලත් එපා වෙලා නෑ 🥺 ඉදිරියට එපා වෙන එකකුත් නෑ..🤎
    සසර කින්නරාවී has some of the best songs in Korean dramas 🌊🧜🤍💫

  • @ino789
    @ino789 Год назад +14

    මැරැනත් අමතක කරන්න බැරි සිංදුවක් ❤❤❤❤😘😘 සසර කින්නරාවි එකෙ හැම සිංදුවකටම මම හරිම ආසායි ❤❤❤❤

  • @manu4344
    @manu4344 3 года назад +78

    Head phones🎧+ close eyes🙈+mid night ⛺= best feeling ever❤
    (Lassnai song eka ☺💕) ❤Pem Wasanthaye api niwemu...😄❤

  • @ima1443
    @ima1443 6 месяцев назад +6

    අනේ මේ නාට්‍යයේ සින්දු කියන ගැහැණු කට හඬ වල් හැම එකක්ම ලස්සනයි කියලා කියන අය කෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    කොහෙන් හොයා ගන්නවද දන්නේ නෑ ❤❤❤❤❤❤❤❤❤

  • @thisariattanayake4108
    @thisariattanayake4108 3 года назад +19

    ආදරෙයි ගොඩක් සසර කින්නරවි😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @rr3820
    @rr3820 3 года назад +26

    කටහඬ...🤗❤😍😘 the best matching voices...🤗❤❤❤❤

    • @RS20223
      @RS20223 2 года назад

      ඔව් හැමෝගෙම හඬවල් හොඳට ගැලපෙනවා😍😍😍 special සින්දු ටික කියන අයගෙ කතාවටම ගැලපෙන voices ටිකක්😍❤️❤️❤️

  • @rasangihemachandra3721
    @rasangihemachandra3721 3 года назад +16

    සන්තාප වේදනා වියැකී
    නෙත රැදුනු කඳුළු බිඳු වියලී
    හිත බිඳුනු රිදුනු දුක
    හිතුනු දැනුන තැන් සිනා සරින් පිරි මදිමූ....
    පෙම් වසන්තයේ අපි නිවෙමූ...
    ❤❤❤❤❤❤❤❤

  • @thilakshikasewwandi3353
    @thilakshikasewwandi3353 3 года назад +32

    අනේ මෙව් වගේ තව කතාවක් දාන්නකෝ..ඒක කලින්ම ඉවරයි නෙහ් 😥

  • @madushikasandamali5653
    @madushikasandamali5653 Год назад +5

    මේ කතාවයි මෙකෙ සින්දු ටිකයි කවදාවත් අමතක වෙන්නෙ නැ ඒ තරමටම සුපිරි ..🥺♥️කවදවත් අමතක නම් වෙන්නෙ නැ 🥺සසර කින්නරාවි......🖤

  • @madujayasinghe4777
    @madujayasinghe4777 2 года назад +20

    මම බලාපු ලස්සනම k drama එකක්...

  • @kCdramalovers579
    @kCdramalovers579 2 года назад +23

    😘 පිස්සු හැදෙනව....ඇබ්බැහි වෙන සුලු යි🤗

  • @RS20223
    @RS20223 3 года назад +29

    මේ කතාවට නම් දැන් පිස්සු වැටිලා ඉන්නේ

    • @-choiashi-4734
      @-choiashi-4734 3 года назад +3

      ඒවුණාට ඒක අද ඉවර වෙනවා

  • @DL12323
    @DL12323 3 месяца назад +3

    හරිම ලස්සනයි☺️☺️❤️🥰😍😍😊😊🥰

  • @blossom1719
    @blossom1719 Год назад +11

    අධිමාත්‍රාවක්! ❤ Raween ගේ voice එකහ්!!! 😭💗

  • @rkdon3880
    @rkdon3880 3 года назад +27

    Raween and Hirushi perfectly compliment each others voice and tonal expressions without one overpowering the other. This was obvious during Mathra program too. Raween is an outstanding professional singer with rare talents. We expect more meaningful work from Raween. Nicely done both.

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 3 года назад +4

      Well said. I also agreed with you. Great combination Raween and Hirushi.
      Specially Raween's soulful voice.
      Wow.

    • @rkdon3880
      @rkdon3880 3 года назад +4

      @@thamalarodrigo4999yes they are, indeed. Raween is a professional singer with very unique voice and tonal range, control and expressions. Let's hope experts in this field would give him more challenging work. Meaningful work in Sri Lankan performing arts is limited to a specific groups only, most of the time. That's why new generation is going with a short lived empty trend. They are not given a chance to prove their talents in a meaningful manner. Raween as a young artist, dedicated his life for his work and work hard to get where he is today while earning the respect and admiration from seiners, mentors and his fans for his work and his decency.

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 3 года назад +3

      @@rkdon3880 yes. You are correct. Raween is a multitalented humble earthdown person. He earned a valuable award without overpowering, that is love & blessings from his lovely fans. I 'm also very proud be a fan of him. 🙏

  • @Isu_Liyanage
    @Isu_Liyanage 3 года назад +8

    "සන්තාප වේදනා වියැකී💕
    නෙත රැදුනු කදුලු බිදු වියලී💖
    හිත බිදුනු රිදුනු දුක💗
    හිතුන දැනුන තැන්💓
    සිනා සරින් පිරි මදිමු💞
    පෙම් වසන්තයේ අපි නිවෙමු//❣️"

  • @thilinianuradhika5683
    @thilinianuradhika5683 3 года назад +8

    Raveen aiya,Hirushi akka,Uma akka,Sadeeptha aiya Jathika rupawahin and all who participate this melodious song..Thank you sooo much.😊💐💐💐💐💐💐💐💐

  • @teddy5639
    @teddy5639 3 года назад +20

    Raween's voice 😍🖤❤️🔥.........
    hirushi ..👍. ....

  • @champikasewwandi4412
    @champikasewwandi4412 3 года назад +9

    Maarama maara lassanai ඇත්තටම .....kathawath lassana wenawa me sindu nisaaaa....love you ටෙලී drama 💕💕💕

  • @simple-kn5mk
    @simple-kn5mk 3 года назад +2

    ආසම කතාවක ..ආසම හඬවලින් ඇහුණු සින්දුවක්....ඉතින් ආසම සින්දුවක් ..පෙම් වසන්තයේ ...අපි නිවමු..🌼

  • @ireshamadhumali4891
    @ireshamadhumali4891 3 года назад +7

    සංසාරගත ප්‍රේමයක සදාදරණීය වෘත්තාන්තය ...
    ස්තූතියි ජාතික නාලිකාව 💙

  • @v.d.g.vithanage3822
    @v.d.g.vithanage3822 3 года назад +87

    ලස්සනයි .තව සිංදු ඕනෙ

    • @Dewashi_umayangana001official
      @Dewashi_umayangana001official 3 года назад +9

      තව සින්දු දාලා වැඩැක් නෑ
      කතාව ඉවර වෙන්න ලගයී

    • @v.d.g.vithanage3822
      @v.d.g.vithanage3822 3 года назад +9

      @@Dewashi_umayangana001official තව එක කොටසයිනේ.තව එක සිංදුවක්

    • @nishawarna5564
      @nishawarna5564 3 года назад +1

      @@v.d.g.vithanage3822 man hithanne kotas dekak thiyei neda??

    • @v.d.g.vithanage3822
      @v.d.g.vithanage3822 3 года назад +2

      @@nishawarna5564 matath ehema හිතෙනවා

    • @manu4344
      @manu4344 3 года назад +1

      @@v.d.g.vithanage3822 ow eka sinduwak hari onaaaaa

  • @nuwanthipalihakkara2516
    @nuwanthipalihakkara2516 8 месяцев назад +15

    2024 අහන අය ඉන්නවද ❤

  • @Ckseries07
    @Ckseries07 10 месяцев назад +8

    ජාතික රූපවාහිනියට ආදරෙයි පැලෙන්න.🥰😊මෙච්චර ලස්සන kdramas දෙනවට.❤️😊

  • @samudrasamarkoon5890
    @samudrasamarkoon5890 Год назад +18

    2023 කවුද මේ සිංදු අහන්නෙ

  • @Natasha-gz4bm
    @Natasha-gz4bm 3 года назад +15

    Raween's voice is everything 😭❤️

  • @madarahansani5457
    @madarahansani5457 6 месяцев назад +2

    mage asama kathava😍🥰😝

  • @erangasandakelum7439
    @erangasandakelum7439 2 года назад +10

    ආසම ආ...සම එක ❤️😘😍

  • @akilaimashi
    @akilaimashi 3 года назад +13

    මේ සින්දු හැම එකක්ම හුගාක් ආදරනීයයි
    හිතට වදිනව ❤️❤️❤️❤️

    • @madushankajayarathne6189
      @madushankajayarathne6189 3 года назад +1

      මේ song එකනම් පියුමන්තියේ song ekatah wada පට්ටyi .

    • @akilaimashi
      @akilaimashi 3 года назад

      @@madushankajayarathne6189 මටත් එහෙම හිතෙනව

  • @dushyanthiarunathilaka2365
    @dushyanthiarunathilaka2365 Год назад +6

    මෙතෙක් මේ කාලයේ තිබ්බ ලස්සනම kathawa sasarakinnaravi

  • @shilpaamodhani2523
    @shilpaamodhani2523 3 года назад +13

    මොනවාද කියන්නේ කියලා හිතන්නේ නැහැ හදවතටම දැනුනා

  • @ima.sbunny8808
    @ima.sbunny8808 3 года назад +15

    The first drama which have lots of beautiful songs. In srilankan k drama history

  • @madushikasandamali5653
    @madushikasandamali5653 4 месяца назад +2

    රවින් කනිෂ්කගෙ සින්දු ඉතිම් සුපිරියක් තමා❤😢

  • @randisenarathrathnayaka5858
    @randisenarathrathnayaka5858 11 месяцев назад +3

    ගොඩක් ආසාවෙන් බලපු darama එක ❤🥺

  • @sadeepamalshan3779
    @sadeepamalshan3779 3 года назад +2

    කතාව ඉවර වුනත් ඒ සිංදු නම් list එකේ තාමත් අමරණීයයි❤️💛❤

  • @sashinihansamali4136
    @sashinihansamali4136 2 года назад +10

    අනේ ලස්සන 🥺🥺🥺

  • @pathumikavindaya1932
    @pathumikavindaya1932 2 года назад +10

    අනේ මේක ආයෙත් TV එකේ පෙන්නන්නකෝ🙂..මම බලපු ලස්සනම කොරියන් කතාව💯..ඇත්තටම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ💪..මම ආසම කොරියන් නලුවයි නිලියයි තමයි මේ දෙන්නා💖..අනේ මේක you tube එකෙත් දාන්නකෝ.....💗

    • @RS20223
      @RS20223 Год назад +2

      Me tooo ❤️❤️❤️

    • @isurudasanayake3845
      @isurudasanayake3845 Год назад +1

      RUclips තියෙනවා .. බලන්න❤

    • @RS20223
      @RS20223 Год назад +2

      @@isurudasanayake3845 ඔක්කොම තියෙනවා ද

    • @ino789
      @ino789 Год назад +3

      තුන් වෙනි පාරටත් බලන්න හරි ආසායි ❤❤❤❤

    • @RS20223
      @RS20223 Год назад +1

      @@ino789 ඔව් අනේ ආයෙ ගියොත් ආයෙ බලනවා

  • @reshanirebeka4519
    @reshanirebeka4519 3 года назад +4

    ගොඩක් ආදරයෙන් බලපු කතාවක්..♥️👫🏻

  • @saradhaliyanage8686
    @saradhaliyanage8686 3 года назад +22

    Raween aiya kiyana hema song akakma lassanai♥️♥️♥️

  • @gayandiewickramasinghe5806
    @gayandiewickramasinghe5806 Год назад +3

    දීපු ලස්සන ම කතාව ❤️

  • @jananidaneesha207
    @jananidaneesha207 3 года назад +7

    අමුතුම ලස්සනක් තියෙන්නේ සින්දුවේ❤️‍🩹

  • @amilanepataarachchi6990
    @amilanepataarachchi6990 3 года назад +1

    හැම සින්දුවක්ම එකකට එකක් දෙවනි නෑ.. හරීම ලස්ස්නයි.....♥️👌👌

  • @ima1443
    @ima1443 6 месяцев назад +4

    සිනා සරින් පිරිමදීමු කියන කොටස ලස්සනයි කියන අය කෝ ❤❤❤❤❤❤❤ 0:55

  • @nimasharathnasena7658
    @nimasharathnasena7658 3 года назад +8

    Raween aiyagei Hirushi akkigei voice eka me sindiwata hodata galapenawa harima lassanai👍

  • @devindithiloka2512
    @devindithiloka2512 2 года назад +10

    ලස්සනයි 💕💕😊😊

  • @sudarshanigunarathna7360
    @sudarshanigunarathna7360 3 года назад +1

    Man me sinduwata godaaariiyakk ආසයි 😌❤️💓👍👍👍👍👍

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial Год назад +9

    2023 ත් අහන ළමායි.. මේ පැත්තට....💖💖🎧🎼🎼

    • @RS20223
      @RS20223 Год назад +3

      ඉන්නවෝ 🥺❤️

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial Год назад +3

      @@RS20223 😙🎧🎼🎼 💖

    • @RS20223
      @RS20223 Год назад +3

      @@NadunLiyanageOfficial ❤️

  • @madhunidilanka5450
    @madhunidilanka5450 2 месяца назад +3

    lyrics.melody.voice❤❤‍🔥

  • @tharangarathnaweera6738
    @tharangarathnaweera6738 3 года назад +5

    ලස්සනයි♥️💘😍🎼💖💗💞❣️

  • @akalankashanaka2905
    @akalankashanaka2905 2 года назад +4

    Pem wasanthaye api niwemu❤❤❤❤
    Methek kalayakata balapu lassanama kathawak.

  • @worldwide6961
    @worldwide6961 3 года назад +17

    Raveen voice wow ❤️🔥

  • @k.avineetha8522
    @k.avineetha8522 3 года назад +2

    ඇත්තටම හරිම ලස්සන සිංදු ටිකක් තියෙනවා හඩ සංකලනය නියමයි....♥️

  • @prageethjayalath8090
    @prageethjayalath8090 3 года назад +4

    ඔක්කොම sindhu maagawanam thiyenawa harima ලස්සනයි eewa.

  • @gayathrimenikdiwela185
    @gayathrimenikdiwela185 3 года назад +2

    ගොඩාක් ලස්සන ආදර කතාවක්...❤️

  • @kpoplover7132
    @kpoplover7132 3 года назад +1

    ආදරෙයි රුපවාහිනීයට

  • @mmmmmm-ex8vt
    @mmmmmm-ex8vt 3 года назад +3

    කතාවෙ තිබ්බ ලස්සනම සින්දුව

  • @Jun-Soo-Ah777
    @Jun-Soo-Ah777 Год назад +4

    මම බලලා තියෙන ලස්සනම කතාව

  • @sudeshchathuranga5441
    @sudeshchathuranga5441 3 года назад +3

    මේකනම් පිස්සුවක් බන් ❤❤❤❤❤❤❤❤❤

  • @chathupanavindurajapaksha6836
    @chathupanavindurajapaksha6836 3 года назад +5

    ලස්සනයි song eka ♥️

  • @dilshanijayawardhane9619
    @dilshanijayawardhane9619 3 года назад +6

    හරිම ලස්සන සිංදුව ක් 😍😍😍

  • @virajsankalpa5045
    @virajsankalpa5045 3 года назад +4

    ❤️❤️❤️❤️ආසම කතාව

    • @virajsankalpa5045
      @virajsankalpa5045 3 года назад

      හෝ ජුන් ජේගෙ හරු ශිම්චන්ගෙ හරි කතාවක් ඕනෙ මේක ඉවර උන ගමන්

  • @secretd3466
    @secretd3466 3 года назад +21

    What a beautiful song 🥰

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 3 года назад +3

    හරිම ලස්සනයි සින්දුයි කතාවයි 🥰🥰🥰❤

  • @saman4318
    @saman4318 3 года назад +2

    Me loke mama balapu lassanama kathawa. Iwara una welawe mama kochchara aduwada kiyala mama wath danne na. Adarei hamadatama.

  • @prageethjayalath8090
    @prageethjayalath8090 3 года назад +3

    ලස්සනයි thawa sindu onii

  • @hitharajayarathne7246
    @hitharajayarathne7246 3 года назад +6

    Godaaaaaaaaaaaak lassanai.
    drama eke okkoma sindu tika maarama lassanai

  • @malidusandeepa
    @malidusandeepa 3 года назад +1

    උමා අසේනි ලියන හැම සිංදුවම ලස්සනයිනෙ 😍😍💜️

  • @g.l.a.chandanie2879
    @g.l.a.chandanie2879 3 года назад +4

    Very nice
    I love you sasara kinnaravi 💖👌

  • @nawodasadaruwani3474
    @nawodasadaruwani3474 3 года назад +2

    Ane lassanai pissu hadenawa.kochcharawath ahandamai hithenne

  • @nilukacool5073
    @nilukacool5073 Год назад +5

    i love sasara kinnaravi 😘😘

  • @hirunihewawasam7341
    @hirunihewawasam7341 3 года назад +2

    Sasara kinnarawi.. kathawai sindu tikai harima lassanai....❤

  • @binarasudheera3971
    @binarasudheera3971 3 года назад +1

    මරු song eka

  • @chathupanavindurajapaksha6836
    @chathupanavindurajapaksha6836 3 года назад +8

    Uma akki oyage lyrics මාර ලස්සනයි

    • @ywijesinghayashoda369
      @ywijesinghayashoda369 3 года назад

      Eyage lyrics nemei korean somgs wala sinhala theruma dala liyala thiyenne

    • @manu4344
      @manu4344 3 года назад +1

      @@ywijesinghayashoda369 attd

    • @ywijesinghayashoda369
      @ywijesinghayashoda369 3 года назад +1

      @@manu4344 ow akke. Korean kathawe sindu 23k thiyenwa meyala a wachanamai dala liyala thiyenne habai melody eka wenas.ewa godak lassanai oitath wada

    • @manu4344
      @manu4344 3 года назад +1

      @@ywijesinghayashoda369 hmm ☺