Grew with these song in my beautiful island ruined by the corrupted, racist criminal politicians Thanks to Upul giving me an opportunity to listen to these stuff from Tokyo during the evening of my life !!!! Good luck My beautiful SRILANKA
I appreciate your Royal Taprobanian programs and events . I hope you all successfully develop future events and entertain our society beyond you tube cluster .Thank you so much you and your colleagues Mr Upul Sannasgala
Indrani ape sampathaki,what a beautiful voice, i appreciate you sanna,if people love others,that is very beautiful, last part of this video is very,very, beautiful why true love arises there,
එල. ඉන්ද්‍රානි පෙරෙරා මහත්මිය , ගායිකාව , වෙනුවෙන් පෙනීසිටිමින් සහයෝගය දැක්වු සෑම සියලු දෙනාටම ස්තුතිය පලකරන අතර උපුල් සන්නස්ගල මහත්මයාගෙ ප්‍රයත්නයට හදපත්ලෙන්ම ප්‍රසංසා කරමි. අනාගතයෙදි මෙවැනි වැඩසටහන් බලාපොරොත්තුව සිටිමි . ජය වේවා
*මැරුනම පස්සෙ හන්දි ගානෙ බුකිය පුරා පොස්ට් දදා දුක් ගි කිය කිය හැමිනෙනවට වැඩිය ජිවතුන් අතර ඉන්න කාලෙ ගෙනත් දෙන මෙ ආනන්ද ය ඉතාම වටිනවා සන්නා වික්ට ටි එම් සුනිල් එදිරිසිංහ වගෙම නිහාල් නෙල්සන් වගෙ අයත් ගෙන්නල මෙ ආනන්දය ලබා දෙන්න පිනක්* 🙋♀️
සිරාම කතාව ❤️
අපිටත් මේක බලන්න අවස්තාවක් දුන්නට බොහොමත්ම ස්තුතියි .❤️
මෙවා පට්ටම වැඩ ....,
මෙවා කරන්න ගොඩක් අයට තේරෙන්නේ නැ...
නියමයි.. තැප්‍රොබේන් එකේ වෙන මේ වගේ ඉවෙන්ට්ස් අපිටත් බලන්න දිගටම අප්ලෝඩ් කරන්න
සන්නා හැදුවේ අපේ thaprobaian නෙවෙයි එ අපේ හිනේ ❤
ලංකාවට නැති art hub එකක් සන්නා හැදුවා..👍
එකගයි බ්‍රො
Sir patta Wade
ඇස් කෙවෙනි අගට දැනුන වැඩක්...
ඉන්ද්‍රානි මහත්මියගෙ බැල්ම ... 😍
බොහෝමත්ම ස්තූතියි සන්නා සර්..🙏
ආදරෙයි ❤️
මේ අතරට සර්ගෙ පොඩි කතාවකුත් සෙට් උනානම්෴
අදටත් ආසකරන සින්දු...දීර්ගායුවේවා ඉන්ඳානි පෙරේරා මහත්මිය...❤😊
මේ පරිසරය නිමැවූ ඔබට තුති ..
සන්නා කතා දෙකක් නෑ ඔබ පොරක් ❤
තව මේ වගේ ඒවා ඕනි 😊
මේක අමුතුම එකක්. ඒකයි හිතට වදින්නෙ💟 කියන්න වචන නැ.
ඇස් වලට කදුළු අවා. 🥰😍😍මේ ගීත ගොන්නට එකතු වෙන්න තිබ්බ තවත් ලස්සනම ගීතයක් (මට මතකයි දුර ඈත අතීතෙක ඔබ හමු වූ පෙර ආත්මයක්) අහල බලන්න පුදුම ලස්සන ගීතයක්
පට්ට වැඩක් ඒකත්. සුපිරි 👌👌👌
Concept akanm patta creative ..
අතිශයින්ම විශිෂ්ඨ වැඩ සටහනක්...
ස්තූතියි...🙏
Sanna
Adarei...
Lassana wadak
සන්නස්ගල සර් ට බනින උන් ඔක්කොම ටික එකතු කරලා පුටුවල් වල බැඳලා මේ වීඩියෝ ටික පෙන්නන්න ඕනේ !!
ආදරනීය වැඩක් සර් ❤️❤️
ලංකාවට ආව දවසක ඇවිත් යන්න එන්නම් 😊😊
වටින වැඩක්👏👏👏 එතුමියගෙ වචන ටිකෙන් ඒක තේරුනා 💓 ජය ✌
niyama wadak.issarahatath balaporoththu wenawa.......
Upload karanakal balagenama hitiye.. mage asama gaikawa. Jaya wewa madam.
මගේ ප්‍රියතම ගායිකාව ඉන්ද්‍රානි මහත්මිය ...
සුපිරි වැඩක්
සර් ඇයව අගය කොට සංවිධානය කර මෙි වැඩට ගොඩක් ස්තුති.
Sannage සුපිරි wadak
සන්නස්ගල සර්, අපි කොතෙකුත් උපහාර ප්‍රසංග දැකලා තියෙනවා. ඒ එකකවත් නොදැක්ක හර්දයාන්ගම බවක් මෙහි තිබෙනවා. පටන් ගත්ත වෙලේ ඉදලා ඇස් වල කදුලු පුරෝගෙන බොහෝ අය හිටියේ. හරියට පව්ලේ කෙනෙක්ව පිරිවරා ගත් දරුකැලක් වගේ. අග්‍රගණ්‍ය කලාකාරිනියගේ ප්‍රතිභාව මෙන්ම ඔබේ නිර්මාණශීලිත්වයත් අගය කලයුතුයි.
Grew with these song in my beautiful island ruined by the corrupted, racist criminal politicians
Thanks to Upul giving me an opportunity to listen to these stuff from Tokyo during the evening of my life !!!!
Good luck My beautiful SRILANKA
සුපිරිම වැඩක් සර්... ♥️♥️♥️♥️
Making more tallents while respecting great talented....hats off
marama lassanay me wage wada satahanak....dakkamay...
සන්නස්ගල හොඳ cultural capital එකක් තියෙන මනුස්සයෙක්
සන්නා සර්.. ඉස්සර අපි රොටරියේ නන්දලාල් සර්ලගේ පන්තියේ ඉගෙනගන්නකොට.. සර් අනික් පන්තියේ.. සන්නා සර්ට බැනපු කුණු බැනුම් අපිට තවමත් මතකයි. ඒත් සන්නා සර්ගේ මතවාදයන්..ඒ අදහස් කියාපාන්නේ සර් ගොඩක් වටිනා කෙනෙක් කියලා. වැඩකරන්න ඉපදිච්ච..උදේ 8ට වැඩට ගුහින් 4:30 ට ඔෆ් වෙලා ගෙදර ගිහින් ගෑණිට හුකලා නිදාගන්න ඒකාකාරී ජීවිතයක් ඇති ලන්කාවේ මෝඩ බයියන්ට සර්ව තේරුම් ගන්න බැරිවුනාට.. සර්ගේ ගමන්මග ගැන මට නම් පැහැදිලි චිත්‍රයක් තියෙනවා.
වදන 😘😘
Superb 👌💖👌
Lassana weda satahanak godak asawen beluwe budu saranai sir sanna
Saana great job. Open minded young Sri Lankans Love you. You make a change and we support you. Please keep doing what you doing.
I appreciate your Royal Taprobanian programs and events . I hope you all successfully develop future events and entertain our society beyond you tube cluster .Thank you so much you and your colleagues Mr Upul Sannasgala
Tree very famous sister from the past legendary -God bless +
sanna ko arrthaya.... wede nam supiri
Superb Sanna
ලස්සනට සිංදු කියනවා හැමෝම.. එත් ඉන්ද්‍රාණි මහත්මිය ගායනවා කරනකොට තියන ෆීලින් එක දැනෙන්නේ නෑ ❤
Watinawane...sir ge wadak
සන්නා සුපිරිම වැඩක් .මෙවා තමයි වෙන්න ඔනා.අපේ කෙල්ලෝ ටිකත් සුපිරියටම ගැයුවා .මෙ දෙවල් අපේ සාමජයට ආදර්ශයක් .මෙවා දෙවල් අපි ද්කින්නෙ පිටරට වල විතරයි .ආඩම්බරයක් .ඔයාගේ හැම දෙකම විසේස දෙයක් දකිනවා.අපිට තව තවත් ඉස්සරහට හොද හොද දෙවල් දකින්නට හැකිවෙවායි පතමු ..
""ලස්සන වැඩක් කිව්වොත් මදි වාගෙයි..සුපර් වැඩක් ""ස්තුතියි...❤️❤️❤️❤❤❤
පට්ට වැඩක් සර්....♥️♥️
නියමයි.ස්තුතියි.ඉදිරියටම යන්න.
මේක මරු 👍🏻👍🏻👍🏻
Superb sir
Indrani ape sampathaki,what a beautiful voice, i appreciate you sanna,if people love others,that is very beautiful, last part of this video is very,very, beautiful why true love arises there,
එකම වචනයයි
විශිෂ්ටයි !
Superb 👍 🔥🔥🔥 no any words to say.....👍👍👍
Nisansale api hamu wella..Thanaka Thani wellaaaaaaa
wow , well-done girls, legend Indrani God bless you n
Dear Upul can you trace former Child singer Shiromi Fernando!!!????
Brilliant effort thanks sanna and team
Superb
Great work. Who is the girl singing "Kawdo Kawdo ma sewwe" . Really nice singing. Love her singing.
Maru
අගය කරනවා !❤💚💜💙💛
පට්ට .
Super.....
LOVE IT!!!
Great work sir
it was a really good program. Please continue this kind of work. If possible do a M S Fernando program. Thank you
Real tribute to Indrani
sanna wede super supiri eth chatar
පට්ට~
Great stuff
පට්ට ❤️❤️
සන්නස්ගල සර්.. වැඩේ සුපිරි... බෑන්ඩ් එකේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙනව.. ඉදිරියට යද්දි එව්වා හැදෙයි අනිවාර්යයෙන්ම... ලංකාවෙ හිටියනම් අනිවාර්යයෙන්ම එනවා මේ වැඩසටහනක් බලන්න.. මටත් මේ වැඩසටහනක ඉන්ස්ටෘමන්ට් එකක් ප්ලේ කරන්න ආසාවක් අතිවුනා..❤️❤️❤️
මේ අම්බලන්ගොඩයා අයියාද?🤔
@@Coinsworld1991 හ්ම් හ්ම්.... අම්බලන්ගොඩ කතා බ්ලොග් කොටේ ලියන ගොඩයා...
සහසුද්දෙන්ම අගය කරන්නෙමි...
සිම්ප්ලි පට්ට
Lassama handak lassanama hitak lassanama hinawak tiyena lassanama gaikawa. .
අන්ලයික් කරල 😁 සහරා ෆ්ලෑශ් ෆෑන්ස්ලද කොහෙද
😍😍😍❤️❤️👍
THanks for adding this, could you please add "Wam Iwure Cinemawa" as well?
Download karanna daanna
😘😘😘😘😘👍👍👍👍👍👍💓💓💓💓💓💓💓
💙💙
සන්නස්ගල නමක් නෙවෙයි සන්නාමයක් 😘😘
I love all....
"සන්නා" සන්නාමයක් විවෘත මනසක් ඇති මිනිස්සුන්ට
Respect sanna
⭐️⭐️⭐️⭐️⭐️
සන්නා එලකිරි...
APAY KAALAYE SONTHURU ATHEETHAYEN BINTHAK WARTHAMAANAYATA .
uncommon sr
wow
no words
Backing nam patta awl sir
❤️
👏🏼
❤❤❤☘️
❤👍
😲❣️❣️❣️❣️
😙😙😙😙
Sannaa. AGAYATA AGAYAK EKATU KARA.. mr. SANNASGALA OBA KAALEENA AGAYAK...
🖤
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️