අනිමිත්ත - පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි (2015/06/02 Labunoruwa Forest Monastery)

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 2

  • @kumariambegoda
    @kumariambegoda 2 года назад

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @sriyawellabada9527
    @sriyawellabada9527 6 лет назад

    පින්වත් ශ්රාකවක ඔබත් බුද්ධිමත්ව දේශකයාණන් වහන්සේලා සොයා යා යුතුය. ධර්ම විකෘතිකයෝ හැම තැනම හැම නාලිකාවකම ධර්ම දේශණා පවත්වනවා. ඔබේ නිවන් මඟ කියලා මොන බොරැවක් හරි කියලා ඔබව රවටනවා. ඔබට මේ බව තේරැම් ගන්න පුළුවන් අපේ ජාතික උරැමයක් වන උතුම් ත්රියපිටකයේ තියෙන විග්රහහන් කියවලා. ඒ සඳහා ඔබට මම උදව්වක් කරන්නම්. දීඝ නිකායේ මහා වග්ග පාලියේ මහා නිදාන සූත්රෙවය් පටිච්ච සමුප්පාදය ගැන ආනන්ද හාමුදුරැවන්ට පැහැදිලි කරන ආකාරය ඔබම කල්පනාවෙන් දෙතුන් වතාවක් කියවලා බලන්න. ඒ සඳහා මේ ලින්ක් එක භාවිතා කරන්න. pitaka.lk/main?n=16111 ඒ ටික කියවලා මේ කරැණු ඔබ තනියම මෙනෙහි කරන්න.ආනන්ද හාමුදුරැවෝ යනු ජීවමාන ගෝතම බුදුපියාගේ ධම්ම භාණ්ඩාගාරික ස්වාමින් වහන්සේය. මහා නිධාන සූත්‍රය දේශණා කරන තෙක්ම ත්‍රිපිටකයේ සියළු සූත්‍ර ධර්ම කටපාඩම් කරගන සිටියේද ආනන්ද හාමුදුරැවෝය. ඉන් පසුවත් කටපාඩම් කරගෙන සිටියේ උන්වහන්සේය.මේ සියල්ල සිදුවන විටත් ආනන්ද හාමුදුරාවෝ සෝවාන් වී සිටියේය.එවන් හැකියාවන් තිබූ ආනන්ද ස්වාමීන් වහන්සේ ටත් පටිච්ච සමුප්පාදය ගැන ලොව්තුරා බුදුපියා පැහැදිලි කරන ආකාරය හොඳින් සිතන්න.දැන් බලන්න ඔබට ඔය නාලිකාවල හෝ ඔබ සමීපයේ හෝ ධර්ම දේශණා කරන්නේ මොනවගේ අයද කියලා?යම් සිල්වතක් රකිනවා ඇති. නමුත් බුදුපියා ධර්මය දේශණා කලේ මනුස්සත්ව පටිලාභය ලැබූ ඔබට නිවන් දකින්නටයි.එවන් වූ උතුම් ධර්මයක් පෘථග්ජන මිනිසුන් සිවුරැ දරාගෙන කොහොමද දේශණා කරන්නේ?????????මේ සඳහා ඔබ මුදලින් රැපියල් කොච්චර ගෙවනවාද? එහෙම කරලා ධර්ම විකෘතියක් ප්ර?චාරය කරාම මහා ආනන්තරිය පාප කර්මයක් ඔබටත් සිදුවෙනවා. ඒ නිසා ඔබ හොඳින් තේරැම් ගන්න පෘථග්ජන අයට සිව්රැ පෙරවගන හෝ නැතුව කවදාවත් උතුම් බුද්ධ ධර්මය දේශණා කරන්න බැරි බව. එහෙම පුළුවන්නම් බුදුවරැ පහල වීමේ අවශ්යවතාවයක් පැන නගින්නේද නැත? ඒ නිසා ඔබ ඉදිරියේ සිටිනා පෘථග්ජන ධර්ම විකෘතිකයා ඔබ පහසුවෙන් හඳුනාගන්න. සියළු ලෝක සියළු සත්වයෝ සදහටම සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් දුකින් මිදෙත්වා. සකෘදාගාමී ඵලයෙන් නිරෝගි වෙත්වා. අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා. සදහටම සංසාර දුකින් අත මිදී අරහත් ඵලයෙන් නිවන් දකිත්වා කියා අධිෂ්ඨාන කරමි.