පුතේ මට ඔයාට යන්න කියන්න බෑ😭| Sirasa Lakshapathi S11| Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 120

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd 2 месяца назад +101

    ඒ අපේ ගෙවල් ලග නංගි කෙනෙක් හරිම හොද කෙනෙක්.. තවත් ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤

  • @sidathsenna
    @sidathsenna 2 месяца назад +106

    ළඟදි අහම්බෙන් අමිතාබ් බච්චන් කරණ කොරෝර්පති වැඩසටහන බලන්න ලැබුණා. චන්දන සහ ලක්ෂපති වැඩ සටහන ගව් ගාණක් ඉදිරියෙන් ඉන්නෙ.. සුබ පැතුම් !!❤

    • @fai3379
      @fai3379 2 месяца назад +1

      ඔව් ❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад

      @@sidathsenna මේ තරම අපට හොඳයි. ඔයා හෝමියෝපති කර කර ඉන්න.

    • @cheezzslize39
      @cheezzslize39 2 месяца назад +3

      ​@@Sandakathmini01ඉතිං ඒක තමයි කියලා තියෙන්නේ ලක්ෂ පති හොඳයි කියලා ඒ වැඩසටහනට වඩා

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад

      @@cheezzslize39 මං කිව්වේ ඒක නෙවෙයි ඕං

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 месяца назад +59

    හරි ෂෝක් ළමයෙක් අප්පා. හිනා වෙද්දි හරි හුරතල් පාටයි.....😍😍😍

    • @reviewtv3
      @reviewtv3 2 месяца назад +4

      හුරතල් නෙවෙයි උර්තල්

  • @amalivithanage1797
    @amalivithanage1797 2 месяца назад +10

    ඒයා නොකිව්වට පොඩ්ඩක් අවුල් ගියා නේ වැරදුන වෙලාවෙ බොරු හිනාවක් දැම්මෙ අඩන්න බැරිකමට..😂😂😂😂

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 2 месяца назад +7

    ඇය තමයි මා දැක්ක ඉතාමත්ම ප්‍රසන්සනීය තරග කරු මෙම දක්වා මා බැලු ලක්ෂපති වැඩසටහන් අතරින්. ඇයගේ කොලර් friend ට මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන කලානම් ඇයට දිනා සිටි ලක්ෂ 5ත් සමග තරගයෙන් ඉවත් වීමට තිබූ අවස්ථාව ඔහු විසින් වලක්වනු ලැබුවා. ඔහුට තිබුනා ඔහුගෙ පිළිතුර 100%ක්ම ෂුවර් නොවන බව කියන්න. නිවැරදි පිළිතුරු ඔහු නො දන්නා බැවින්. හරිම කණගාටුයි එය මතක් වන විට.

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 месяца назад +24

    හරිම දුකයි..ඔහු ඒක නොදන්නවා නං ඇදලා වගේ කිවුවනං ඒ වෙලාවේ ඇය නවතින්ඩ තිබ්බා හොදටම විශ්වාසයි වගේ කියපු එක තමා අවුල..හැබැයි ඇය නම් මාරම බුලට් එකක් අපේ අනාගත පරපුර ගැන ආඩම්බරයි..ඔනෙම රටක 3% වගේ සිපිරි බුද්ධිමතුන් ඉන්නවා උපතින්ම ..නමුත් මෙයාලා වගේ රටේ හොදම අය රට දාලා යන තැනට රට පත්වෙලා..කරුමේ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 месяца назад +1

      සැප්තැම්බර් 21 හොරුන්ව එලවන්න ඕනෙමයි.

  • @pasanravindu5200
    @pasanravindu5200 2 месяца назад +28

    ඇත්තටම මේක සාමන්‍යයෙන් අමාරු ප්‍රශ්‍නයක් නෙවෙයි...O/L කරපු ලමයෙක් ට නම් හරිම ලේසි ප්‍රශ්‍නයක්...ඒ උනාට මේ Contestant ට මේ ගැන මුකුත්ම මතකයක් තිබ්බේම නෑ..ඒක සාමන්‍යයයි මොකද එයා after A/L නිසා...අනික මේක ඇතුලේ ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් ශ්‍ර්‍රි වික්‍රම සර්වසිද්ධි කියන්නේ කව්ද...ඒ නමින් රජ උන කෙනාගේ මුල් නම මොකද්ද කියන එක...මෙයාට තිබ්බ හොදම දේ තමයි අයින් වෙලා යන්න තිබ්බ එක...ඒකත් චන්දන සර් නොකියා කිව්වා උත්තරේ Lock කරන්න කලින් 🙂

    • @Mehavi
      @Mehavi 2 месяца назад +1

      Aththatama OL sillubus eke meka thiyenne kothanei, mata mathaka na history vala meka kothanada thibbe kiyala

    • @Tlisa628
      @Tlisa628 2 месяца назад +1

      ​@@Mehavigrade 10 wala uadarta රාජධානිය padame thibba 1848 කැරැල්ල

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 месяца назад

      මේ ළමයා තාම A/L කරලා නෑ නේද..... අවුරුදු 17යි කියලනෙ කිව්වේ.

  • @Rmd289
    @Rmd289 2 месяца назад +8

    බොරු කියන්ඩ එපා දෝනී..ඔය හිනාව ඇතුලේ දුක පෙණුනා..අනුන්ගෙන් නොඅසා තම මතයෙන් වැරදි උත්තර දුන්නත් පසුතැවිල්ලක් නෑ.

  • @Chandaniaa00
    @Chandaniaa00 2 месяца назад +26

    බුදු සරණයි !පුතේ ඔයා ට

  • @shashinimenushika6499
    @shashinimenushika6499 2 месяца назад +48

    ඒ අයියා නම් එහෙම නෑ බං කියලා හිතපු හිංදා තමා හැමදාම කෙල වුනේ

  • @Aryan_Fanz
    @Aryan_Fanz 2 месяца назад +35

    call friend නම් විශ්වාස කරන්නම හොද නෑ පරද්දන්න හිතලම වැරදි උත්තරේ කියනවා උන් ඊරිසියාවට

    • @bisomenike
      @bisomenike 2 месяца назад +2

      NA Needa nodanna kama

  • @nihalepa8174
    @nihalepa8174 2 месяца назад +5

    අයියගෙ උත්තරේ වැරදි වුනත් ඔහුගෙ ඉතිහාස දැනුම අගය කරනවා . නූලෙන් ගහල ගියේ.👍

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 2 месяца назад +6

    ඒ ළමයා ආපහු තරගයට ගන්න පුලුවන්ද?

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 месяца назад +25

    හොද වැඩේ 😅
    අයියලව විශ්වාස කරනවට කෙල්ලොන්ට

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 2 месяца назад +22

    අනේ හරිම දුකයි 🥲anaway congratulations නංගී ❤

  • @AvishkaChathu-x7v
    @AvishkaChathu-x7v 2 месяца назад +8

    අනේ පව් දෝනි

  • @mariya85
    @mariya85 2 месяца назад +3

    Congratulations dear you did a great job excellent 🎊 🎉

  • @gayanpriyanjula1592
    @gayanpriyanjula1592 2 месяца назад +8

    ගොංගාලේගොඩ බණ්ඩා කියලා නම් දැනගෙන හිටියෙ, නමුත් ඔහුගේ ඇත්තම නම අද තමයි දැනගත්තේ.

  • @Kawshi3333
    @Kawshi3333 2 месяца назад +3

    Lassana kellek❤

  • @lakshanadikari3297
    @lakshanadikari3297 2 месяца назад +23

    හරී හුරතල් ,එයා කොහෙද 😌

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ 2 месяца назад +9

    අරියානා ග්‍රාන්දෙ වගෙ 😄

  • @Gthyhgjjhhw
    @Gthyhgjjhhw Месяц назад

    I woulď like to see again this program. All the best

  • @gpranjanee4791
    @gpranjanee4791 2 месяца назад +33

    ගොන්ගාලේගොඩ බණ්ඩා නේ (ඩේවිඩ් )

  • @Sandakathmini01
    @Sandakathmini01 2 месяца назад +71

    මේ ප්‍රශ්නයට පිළිතුර මමත් දැනගෙන හිටියෙ නෑ..
    හොඳ වෙලාවට මට කෝල් නොකලේ

    • @DESH791
      @DESH791 2 месяца назад +4

      හපොයි😂

    • @kumarichandrika5198
      @kumarichandrika5198 2 месяца назад +4

      😂

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад +2

      @@DESH791 මට කෝල් කලා නම් මමත් කටට එන බොරුවක් කියන්නේ

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад

      @@kumarichandrika5198 ඇයි අනේ ඔයා හිනා වෙන්නේ?

    • @DESH791
      @DESH791 2 месяца назад

      @@Sandakathmini01 හොද වෙලාවට කෝල් නොකලෙ 😀

  • @SureshMaliyadda
    @SureshMaliyadda 2 месяца назад +50

    respect dr....congratulations...

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 2 месяца назад

    අනේ පුතේ හරිම දුකයි.❤️❤️❤️❤️

  • @SusanthaGunarathna-y5h
    @SusanthaGunarathna-y5h 2 месяца назад +9

    Eyh hrim lassanaii ❤

  • @ferozfero-nv4pi
    @ferozfero-nv4pi 2 месяца назад

    Woah paraduna gamnma ehema thamai kiyl kochchara duka hithunath eka daragtta widiyt respect💙

  • @mallikahewage
    @mallikahewage 2 месяца назад +3

    Oya maru😂😂😂❤❤❤

  • @imalkaroshini3867
    @imalkaroshini3867 2 месяца назад +4

    Budusaranai duwa❤

  • @nayanakumarasinghe2061
    @nayanakumarasinghe2061 2 месяца назад +5

    Congratulations puthe oyata budusaranyi ❤❤❤oyaa kawada hari dinanawa. Oya godak dakshayek bawa oyage teacher dannawanee .proud of u puthe .

  • @Aadfgmjvnnn
    @Aadfgmjvnnn 2 месяца назад

    Respect❤

  • @lalithfernando7747
    @lalithfernando7747 2 месяца назад +2

    duwa oya harima daksha daruwek.oya gana apita harima dukai duwa idiriyata yanna thibba eka.oyage caller friend nisa oya paradune.budu saranai duwa

    • @bisomenike
      @bisomenike 2 месяца назад

      Call a friend nisa waraduna nowei...Friends kiyanne kohomada.v.fast.no time ne..Meya kalpanawen reply karanna thiuna.

  • @abimanimalka1260
    @abimanimalka1260 2 месяца назад +8

    සෝක් අක්කියෙක් බුදු සරණයි.

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ 2 месяца назад +8

    Apoorwa wage

  • @d1011jk
    @d1011jk 2 месяца назад +1

    Danuma minuma weda satahanak nisa Lakshapathi 1 1/2 karanam hodai. Aduma sathiyakata peya thunak hoda deyak igana gatta kiyla hithewi

  • @rumeshrm6929
    @rumeshrm6929 2 месяца назад +1

    Cute

  • @AshrafThoufi
    @AshrafThoufi 2 месяца назад

    A girl ge uthtarey kohama unath ayAge adithara kama godak watinava ayata mage unusum gaworavaya good luck biuti

  • @awmestrige
    @awmestrige 2 месяца назад

    நாங்கள் அனுரட. அனுர எங்களுக்கு. நாடு அனுரட අපි අනුරට. අනුර අපිට. රට අනුරට. We are for Anura. Anura is for us. The country is for Anura

    • @bisomenike
      @bisomenike 2 месяца назад

      This is our country..Anura will help to protect ith

  • @saddesilva5927
    @saddesilva5927 2 месяца назад +3

    May wadasatahanata Ana ayata caller friend gannawanam a ganna ayawa danuwath Anna ona anika a ayata may wadasatahana balanna kiyanna ona athkota Onaama prasnnayak ahanakota welawa yanneth naha ekmanatama pilithuru dethahaki ekmanatama

    • @liyans_aa1487
      @liyans_aa1487 2 месяца назад +2

      Meka kalin record karana program ekk😂

  • @GeethikaRajapaksha-sm3hi
    @GeethikaRajapaksha-sm3hi 2 месяца назад +1

    අපරාදේ.

  • @خلودعبداللهقبلانالعمري
    @خلودعبداللهقبلانالعمري 2 месяца назад +2

    බුදු සරණයි පුතේ ඔයාට

  • @JayaniSandalikaKumari
    @JayaniSandalikaKumari 2 месяца назад +4

    😢

  • @clarekekulawela505
    @clarekekulawela505 2 месяца назад +2

    Paw දුව loyer kawa

  • @sajani.1990
    @sajani.1990 2 месяца назад +1

    Oya lassani ahinsakai

  • @anjanakavishka6749
    @anjanakavishka6749 2 месяца назад +2

    Cole frend gannam epa oka gattot wenne yannm wena eka kalin matale girtat okami wune ohom tawa godak wuna

    • @Hashinidee
      @Hashinidee 2 месяца назад +3

      Eya kamaththen ne ain une. Caller friend eken eyata hari uththare labuna

  • @chathurapradeep6953
    @chathurapradeep6953 2 месяца назад +2

    Budu saranai Duwe....

  • @Yash50-d8o
    @Yash50-d8o 2 месяца назад +1

    මෝඩ ගෑනි😂😂

  • @jagathjayawardana5777
    @jagathjayawardana5777 2 месяца назад +2

    දැන් සැපද

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 месяца назад +1

    Budusaranai pute oyata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @AsangaHettiarachchi-e7i
    @AsangaHettiarachchi-e7i Месяц назад

    Kellata edunaban hebay salli Nisa newey ayyage uththare uparima wiswasakara ekay gedara giyagaman ayyata badubanis

  • @SheharaGimhani-y9o
    @SheharaGimhani-y9o 2 месяца назад +1

    ❤❤❤

  • @susilpriyantha8158
    @susilpriyantha8158 2 месяца назад +2

    ❤🎉😊

  • @chamikamadushani1179
    @chamikamadushani1179 2 месяца назад +15

    ඕනෑවට වඩා නැටුව ඒ ගෑනු ළමය

    • @nimeshbandara6450
      @nimeshbandara6450 2 месяца назад +3

      TV program වලට එන ගොඩක් අය එහෙම තමා 😹 අවදානෙ නෙ ඉල්ලන්නෙ 😗😂💔

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ 2 месяца назад +3

    moda gon ganiyek katha karana widihen therenawa

  • @rahulfernando5155
    @rahulfernando5155 2 месяца назад +7

    Moda kellek risk eka ganna hoda na

    • @januth_.
      @januth_. 2 месяца назад +6

      Risk ekak ganna oni risk ekak gan nathi kena thama moda

    • @Sl_King_Master
      @Sl_King_Master 2 месяца назад +4

      ​@@januth_. eththa ethakota thama padamak igene ganee❤️🫡

    • @DMFutureWorld-5417
      @DMFutureWorld-5417 2 месяца назад

      මෝඩ 😂???

    • @nimeshbandara6450
      @nimeshbandara6450 2 месяца назад

      Risk එකක් ගන්න නොගන්න එක තැනේ හැටියට/ අවස්ථාවෙ හැටියට වෙනස් වෙනව 👍 මේ වෙලාවෙ අයින් වෙලා යන්නැතුව risk එකක් ගත්ත එක මෝඩ වැඩක් 👍💔

    • @SithumTheekshana-g9r
      @SithumTheekshana-g9r 2 месяца назад

      Ub hen buddimathane...😂

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච 2 месяца назад +13

    ඉතාම මෝඩ ලමයෙක්

    • @NimaUthwampathirann
      @NimaUthwampathirann 2 месяца назад +2

      Moda kama newe thanks sudusu nwana nathikama.

    • @fadilajalill1205
      @fadilajalill1205 2 месяца назад +1

      Ehema moda lamayek kiyanna epa.paw.eya ahinsakai.dasha daruwek

    • @nrschutta4825
      @nrschutta4825 2 месяца назад +1

      😂💔

    • @vinzy_24
      @vinzy_24 2 месяца назад +1

      ඔබත් ඉතාම මෝඩ මිනිසෙක් 😂

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 месяца назад

      @@බාස්-ග1ච ඒ ළමයට නැති අමාරුවක්නෙ මේකෙ Comment කරලා තියෙන අයට තියෙන්නෙ.....

  • @Nalinda.
    @Nalinda. 2 месяца назад +3

    😢

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 месяца назад +2

    ❤❤❤

  • @rashminimasha4137
    @rashminimasha4137 2 месяца назад +1

    😢