The system will automatically confirm receipt after 75 days. If there are any problems, you can apply for a return/refund within 15 days of confirming receipt. meka wetenne ai
Phone eken mulinma hadana ali express account ekakin me vidihata fake email natuwa original email eken shipping free wenna badu ewa ganna me vidihta karana puluwan da
ayye mama oder karanna gihama oya kiwwa vagema kara habayi athacard details ad karala chek out karanna gihama order unssucsesful to securuti resons kiyala watenawane ekata mokada karanne
Brother man oya kiwwa widiyata order eka demma..... pereda demme....mam order eka confirmed ehemath kala eth ad via app eken log wela order eka balanna giyama balanna bene.....sign oit wela....mata sign in wenne ona ...... man hari yatama oya kiwwa widiyata ara temp gmail eka copy karala thoyagaththa......eka dala man eda dipu password ekath hari yata gahala log wenna be ne....erro ekak enne ne....etg newatgtga newatha sign wena thena ta enawa monawa kalath man mokada karanne mekata....mage order eka eida.....man man hebai ara order ID kiyama ekath copy karaka thiya gaththa....mage order eka eida...man demme ara podi helicopters eka brother ..plz reply my comment
@@-KalharaBro web browser eken leave unata passe ayet tracking balnna puluwanda ? Temp email ekak nisa. Oya kiyapu widihta order ekak denma. Payment ekat kala mn web browser eken leave wela browser eke data clear kala. Mata dn order eke details balagnna be
Me video ake temp mail aka hada nawa ne ake url aka copy karala thiya ganna oyata one welawata url aka copy karagene ara hadapu temp mail aka ganna puluwan
Ayye app eken order ekak dala sign out wela thawa order ekak dammama mulin dapu item eka enne nadda? Amathaka wela e mail ekath ain wela google eken..mage order eka enne nathi weida ayye mn danaganne kohomada?😢
@@-KalharaBro nh ayye mn order kare 3 in 1 ewa dn ewagen sign una accounts and e mail address dekama nh..dawas deken dekata wge items damme..mage orders ei neda ayye..😶
@@-KalharaBro mata adapter ekak gamna ona baseus brand eke eke official store eke item ekak mama unpaid danma 24hrs walta watune ethakota e store eke hama item ekakma 24hrs da watenne
Ayye order ek oni item eke free shipping over the rs.3400 kiyl pennwa nehE kiynne api wenamam e ganath gewann onid nettm adala item rs,300 i kiyl tyn mudala wtrid gewnn oni plz kiynnko
Wena ganak gewanna one na video ake vidihata shipping cost aka ayin karagena welcome deal aka pay karayin passe ake kapena 300 withayi wena gewanna one na
🔺 සැලකිලිමත් වන්න 🫡
⭕ ඔයාලා හදාගත්ත Temp Mail එකේ URL Link එක copy කරලා තියාගන්න. එතකොට ඔයා හදාගත්ත temp mail එකෙන් නැවත Aliexpress එකට Log වෙද්දි Verification code එකක් ආවොත් අර Copy කරගත්ත URL Link එකෙන් ගිහින් ඒ code එක ගන්න පුළුවන්.❗💯
Order unsuccessful
Your account is temporarily unavailable. Please try signing out first and sign back in. මෙහෙම එනවා මගේ ඕඩර් එකක් දානකොට debit card එක වෙනස් කලා address වෙනස් කලා හරියන්නෙම නෑ. කලින් එකවුන්ට් එකෙන් ඕඩර් එකක් දාලා අලුත් gmail එකක් හදලා දානකොට තමයි මෙහෙම් එන්නෙ හදාගන්නෙ කොහොමද
Thanks brother ❤️
මට අහන්න දෙයක් තියෙනවා
1. 3 in one එකෙන් අපිට බඩු ගන්නකොට එකෙ එකතු වෙච්ච coins වලින් බඩු ගන්න බැරිද ... thawa එකෙ තියෙන coins වල බඩු වල ගනන් ඔක්කොම free shipping over කියලා වැටිලා තියෙන්නෙ..අපිට එකෙන් බඩු ගන්න බැරි ද අඩු කරලා free shipping yatatheee....
2. Unpaid walin welcome deal baduwak gaddi ( Via ) coins walin badu ganna berida brother
3 in 1 walata coin walain adu kara ganna ba
Welcome deal item walata nam puluwan coins walin adu kara ganna app aken thama order kara ganna one
@@-KalharaBroehema karana video ekak gennako brother .. ❤❤❤ dawasaka
💯🥰
Tnx Aiye 💗 oya kiyal dunna vidihtnm order eka dagaththa එත් ඔය order අනිවාර්යයෙන්ම එනවා නෙ 💯
Ou 🥰💯
Video eka hodai brother 😊❤, habai dan unpaid danna godak kattiya baruwa innawa, man kiyanne mewa youtube dameemen thawath sauththu wenawa, dan mata minissu palu yanna bani habai "mu kamathi naha api diunu wenawata, arakada mekada hamadema" habai nikamata hiththanna lankawe minissu oka balala unapaid sell karanawa dan godak kattiya e e group luth ooon hadagena, man kadakarayekwath scammer kenekwath nowe samanya manussayek oka chine. Singapore minissunta translate karanna barida???? Eyalage technology eka godak diunui. Ithin meka translate karana eka mahaloku deyak newei ne 😊, mewa kiwwata kamak naha adarei❤ habai meka 200k baluwoth 200k walatama danna baha 1k, 1.5 k wage pirisakata thamai unpaid danna puluwan. Ethakota oyata views awata thwa thawa apiwa blacklist wenawa, oya video eka dammata kamak naha habai tikak puluwan tharam rahasin saha buddimath minissunta denna oya danuma ❤😊 eken kiyanna epa mama modayo kiyanawa kiyala minissunta. Banina kattiya baninna ❤😊😅😊
💯 oya hari 🥰
අයියේ Aliexpress Welcome Deal එකේ ට්‍රැකින් නම්බර්වල මුලින්ම LP කියලා තියෙන්නේ හැබැයි parcel app එකෙන් බැලුවම aditional tracking numbers වල AELK_________DEX කියලා තියෙන්නේ එතකොට Order එන්නේ daraz එකෙන්ද? සති 2 ක් ඇතුලත හැම welcome deal item එකක්ම හම්බවෙනවද?
Daraz aken wage anne oyata cl akak deyi dan order aka dala dawas kiyada
@@-KalharaBro සතියක් විතර
@ThanukaSathsara-oz1bt thawa dawas 8 -10 wage ayi
@@-KalharaBro thanks
Bro mee 3 In 1 Deal eka kohmda order karane.. කියන්න ko aniwrn
Ok mn video akak danm lagadi
Aliexpress account එක හදපු temp mail එක පෙන්නන් නෑනෙ මගෙ..AI TOOLS විතරයි තියෙන්නෙ..ඇයි ඒ 😞
Hadapu temp mail aken order karada
phone එකෙන් බැරිද desktop mode දාල මේක කරගන්න
Puluwan
Ayye මගෙ Order එක දැම්මෙ ඊයේ උදේ පාන්දර තාම Update එකක් නෑ. Temp Mail eka නැති උනා මගේ අතින්, App එක නැතිවෙලා.Sallith Kapuna. දැන් මොකද කරන්නෙ ?
Order aka shipped unada
@@-KalharaBro thanks Ayye හරියටම සතියකින් ගෙදර ආව Shoes දෙක
🥰🥰🥰
අයියේ අලුතෙන් Channel එකක් හැදුව..තාම video දැම්මෙ නෑ.එකක්වත්..Search කරාට කාගෙවත් ,Phone වල පෙන්නනෙ නෑනෙ ..Ai E 🥺
අයියෙ මුලින්ම welcomedeal dana kenektath shiping cost eka gevanna venoda
Na
Aiya me video එකින් කියපු විදියට ඔක්කොම කෙරුවා එහෙම ඔක්කොම items prices 1500 වගේ තමයි තියෙන්නේ... එකක්වත් අඩු මිලට නෑ.. ඔයාගෙ whatsapp group එකින් උත් මන් ඉන්නවා හේ link copy කරලත් ගිහිල්ලා බැලුවා අඩුවට නෑ මොකුත්ම
device track වෙලා තීන්නෙ මාස 5ක් විතර acc එකක් හදන්නවත් බෑ. මොකද්ද කරන්නෙ
🤔 app aka nathuwa browser aka uae karanna
Sign out ගියාම ආයෙත් password විතරක් ගහන්න එන්නේ.ඒක ගහලා යන්නත් බෑ.ඉලක්කම් හයක කෝඩ් එකක් mail එකට send කරනවා ඒත් ඒ code එක එන්නේ නෑ.
🥲 tracking athi
@@-KalharaBroEhema wenne mona vage aul giyamada
Order aka dita dapuwama
එක දව්සකට gmail කියක් වගෙ හදාගෙන wellcome deal ඕඩර් දාන්න පුලුවන් ද
Oyata bank card deka thunak thiyenam pashnayak na order dekak wage da ganna puluwan card akak wage thiyanawanm dawas dekkata aka order aka gane wage pay kara ganna naththan card aka tracking wela order aka cancel wenawa
@@-KalharaBro ❤️🤗
අයියේ මං අලුත් Account එකක් හැදුවා ඒත් Welcome deal පෙන්නන්නේ නෑනේ අලුත් නම්බරයක් ඇඩ් කරේ
🤔 🎁 රු.300 ගන්න පුළුවන් Welcome Deal item ගොඩක link තියෙන 🤗 අපේ Whatsapp Channel එක Follow කරන 🎁👇
🔰 Link :-whatsapp.com/channel/0029Va5PkXNEVccJRE4zMw3I
me whatsapp channel ake thiyana welcome link walin gihin balanna
@@-KalharaBro ඒකේ තියෙන ගනන් වලට වඩා මගේ Account එකේ ගනන් වැඩීනේ
Aliexpress account akak hadanna aka aluth account akakin aka parayi puluwan
The system will automatically confirm receipt after 75 days. If there are any problems, you can apply for a return/refund within 15 days of confirming receipt. meka wetenne ai
අය්යේ දැන් දවස් 5k විතර linehoul eke ඇයි ayye ee
🫡 anawa baya wenna apa 🥰
නම්බර් එක , කලින් පාවිච්චි කරෙ නැති එකක්ම වෙන්න ඕනි නේද ,
Ahema aulak na tracking nathi nam
Emailnator account wala.passe log weddi code ganne කොහොමද ??
Temp mail akenda
@@-KalharaBro ow.
apita ona ekak oya vage unpaid dala cost fee eka ain karala us
0.99 ta ganna puluvanda
Welcome deal item wala withayi
Mata podiphon akak gennaganna ona
Welcome deal Orders shipped wenna godak dawas yanwada? Mama orders 2k damma thama shipped wela na, dws 5-6 wage wenwa dn
Ou godak order wadi nisa sipped wenna wela yanawa
@@-KalharaBroThank you brother 😊
දාපු ඕඩර් එකක් ලංකාවට ඇවිත් කුරියර් එකට දීලා දවස් 10ක් වෙනවා.තාම මට හම්බුණේ නෑනේ.ඒක එන්නෙ නැතිවේවිද😢
Order aka dala kochchara kalda dawas tracking number aka DEX da
Mn oy vidiyt oder ek damma.dan dawas 2k wage athi.ek thm thiyennh to ship eke.ek shipped wen nethi weid..
Mokadda order kare
@@-KalharaBro shoes dekak
Number eka කලින් පාවිච්චි කරපු නැති එකක් වෙන්නෝනිද.?
Ahema aulak ba tracking naththan
Den sign out wels sign in wenna giyma number 6ka verify code eka illanawana ekata mkd kranna
Aka add karapu gmail aken ganna
3 in 1 dana widiya kiyl dennkoo kwruth ehuwta kiyl denne nh ne😒oywth kiyl dennkoo🥺
🫡
අය්යෙ ඇඩ්‍ර්ස් තියෙන තැනට නම්බර් දැම්මට අවුලක් නැද්ද කොල් එක එනවද එ නම්බර් එකට😢
Aulak na
Aiye address eka denna kiyana තැන address එක දෙන්නෙ නැද්ද ,එතනට phone number එක විතරයි ද දාන්නෙ
Address akayi phone number akayi dekama address kiyana thana danna
Ayye mn ohoma order ekk damma , dan dawas 6 thisee linehaul eke thiyenne ; order eka enna thiyenne 24 wenida , daraz eken thamai enna thiyenne , order eka ei da ? 😢
Order aka ayi baya wenna apa
@@-KalharaBro Thank u ayye
Me krameta thama danna plwnda order mata shippng fee ekath ekkama watenwane
Phone eke app eka thiygena e app eka ayn nokara eketh account ekak thiyena nisa. via browser eken wenama ohoma account haduwata awulk nadd😢
Tracking wenawa
Phone eken mulinma hadana ali express account ekakin me vidihata fake email natuwa original email eken shipping free wenna badu ewa ganna me vidihta karana puluwan da
Original gmail akak hadala me video ake vidihata karanna 💯
Aiye බොරු කාඩ් නම්බර් එකක් ගහපුවම The card number enterd is invalid කියලා වැටෙනවනෙ unpaid දාන්න බැ 😪
Ahema bro awa oya hithala gahala ba 🫠 google aken ganna feck visa card kiyala athakota number anawa
❗ඔයාලට Aliexpress Account එකක් හදන්න Original Gmail එකක් භාවිතා කරන්නත් පුළුවන් ( Welcome Deal item) Order කරන්න පුළුවන් එක අලුත් Account එකකින් එක පාරක් විතරයි. ඒ නිසා ගොඩක් Account ඕන. එනිසා තමා අපි ලේසියට Temp Mail හදාගෙන Order කරන්නේ 💯
temp mail hadanne kohomada
@SLTechGate video ake mula balanna
@@-KalharaBro mama lap eken orders danne
Phone ake hadanawa wagema thama
PONE NUMBERS GODAK ONE NEDA ? PARANA NUMBER EKAKIN AIMATH ADD WENNA BAHA NEDA ?
Number verify karanna enne ne...... number verify karannnama onamada
Nathuwath loku aulak na
Anthimata payment success wunata passe item eka to ship eke thiyeddi api dunna Address eka aththa akata edit karala hada ganna ooni da
🤔🤔🤔 wada address aka danna
Verify karddi එකම නම්බර් එක ගැහුවට අවුලක් නැද්ද account hadaddi😢 එක ඔඩර් එකක් දලා තව එකක් දන්න පුලුවන්ද එ වෙලෙවාවෙම තව එකක් හදලා . පස්සෙ එ හැම එකෙම ඩ්ටෙල්ස් බලගන්නෙ කොහොමද අය්යෙ😢 මෙ account passe delete කරන්න ඔනි නැද්ද ඔඩර් එක අවාට පස්සෙ😢
Na phone number dekak wage use karanna dawasakata sarayak wage order danna card aken pay karaddi dawas dekkata sarayak wage pay karanna naththan card tracking wenawa
@@-KalharaBro❤
මං ඕඩර් කලා කුඩා ෆෝන් එකක්.නමුත් අද ආවේ චාජර් එකකුයි ඩේටා කේබල් එකකුයි විතරයි.මොකද ඒකට කරන්න පුලුවන්.නැවත ෆෝන් එකක් අළුතින් ඕඩර් කරන්න ඕනද? නැතිනම් චාජර් එකයි කේබල් එකයි රිටර්න් කරන්න ඕනද
Phone aka hambune nadda
@@-KalharaBro නෑ
🤔 whatsapp aken photo akak awanna
Complain karanna sellerta
Card eken pay ment karata passe sarin sare oder dannathuwa nikam salli kapennathi wei neda
Na
නම්බර් එකක් ඇඩ් කරන්නේ නැතුව අකවුට් එකක් හදලා ඔඩර් කරන්න බැරිද මොකද අපි ගොඩක් ආකවුට් හදනවනම් පෝන් නම්බර් ගොඩක් නෑනේ එකයි පිලිස් රිප්ලයි🙏
Number verify kara ganna puluwan phone number dekak athi , verify karan nathuwa order danna puluwan order aka close wena pathishathaya wadi
Number eka use wela wadi kiywanm kohmda ain krgnne
Account aka number verify karaddida akata wena number akak use karanna
Dawasakin wage hariyanawa
Api dapu temp email ekata ena code eye ganna berida...password change karana kota ehema ona nisa
Puluwan
ඩ්‍රෝන් එනවද මචං. ගෘප් එකේ පොටෝ දාලා තිබ්බා දැක්කා. ගෙනාවද
Mage aka thama awe na bro yaluwage aka awa ake photo damme daraz aken awe DEX tracking number aka
contac num ekt ekama numbre use karata kamak nadda
Aulak na tracking wena nisa qwe
Via browser eken temp mail eka hadaddi e page eka open wenne na.warning erro ekak enawa
Vena browser akak try kare nadda
ayye mama oder karanna gihama oya kiwwa vagema kara habayi athacard details ad karala chek out karanna gihama order unssucsesful to securuti resons kiyala watenawane ekata mokada karanne
Kalin order dammada welcome , 3 in 1 hari
@@-KalharaBro me aula matath thiyenawa.
Oder watil aphu expird wel kiyl wateno ekt mokkd krnne
Unpaid watenna kalin ne
Bro hemadam eka phone no use karanna puluwanda
Verify karannada naththana address akata phone number aka dannada ?
❤❤❤
Brother man oya kiwwa widiyata order eka demma..... pereda demme....mam order eka confirmed ehemath kala eth ad via app eken log wela order eka balanna giyama balanna bene.....sign oit wela....mata sign in wenne ona ...... man hari yatama oya kiwwa widiyata ara temp gmail eka copy karala thoyagaththa......eka dala man eda dipu password ekath hari yata gahala log wenna be ne....erro ekak enne ne....etg newatgtga newatha sign wena thena ta enawa monawa kalath man mokada karanne mekata....mage order eka eida.....man man hebai ara order ID kiyama ekath copy karaka thiya gaththa....mage order eka eida...man demme ara podi helicopters eka brother ..plz reply my comment
Oyage vitharak neweyi godak ayage log out wela account walin log wenna ba
@@-KalharaBrooder ek enw neda kiyanna plzzzzzz
Ou anawa
Mokakd ayye tracking wenawa kiynne
Address aka , bank card aka akama awa use karaddi tracking wenawa
මොන ෆෝන් නම්බර් එක දැම්මත් unable to send code. Please use another phone number කියලා එනවනේ. ඒකට මොකද කරන්නේ.😥😥
Number verify karaddida
ඔව් bro....
Wena phone number akka use karanna
@@-KalharaBro hariyanne nane no godak dunna
🥺 tracking athi device aka
මේකේ තියෙන විදිහටම කලා සල්ලිත් කැපුනා හැබැයි දැන් ඕඩර් එකේ tracking බලාගන්නෙ කොහොමද? දවස් කීයක් වගේ යයිද එන්න. සල්ලි කැපුනට ඕඩර් එක වැටිලද කියලා ආයෙ බලන්නත් බෑනේ.
Mokadda une mat theren na kiyala aka 🤔 account wala balanna to ship hari shipped kiyala hari thiyanawada kiyala
@@-KalharaBro web browser eken leave unata passe ayet tracking balnna puluwanda ? Temp email ekak nisa. Oya kiyapu widihta order ekak denma. Payment ekat kala mn web browser eken leave wela browser eke data clear kala. Mata dn order eke details balagnna be
Ayiyo browser ake data clear karanna kalin api pay kara gaththa order ake sipped unata passe athanin order ake tracking number aka ganna one copy
Temp mail akata log wenna bayida parana
@@-KalharaBro whatsapp mzg demma poddk balanwd brother
Gmail.Account akata dala thiynna phone number aka Dan mage gawa na.....Mata A Gmail aka phone akata add karaganna puluwan widiyak thiyenawada ... please reply akak denawada...
Mage phone number thiyenne Gmail Ake.....
Aliexpress order akak danna da naththam wena deyakakata
Bro oder not placing in coins page & 3 things offer can you tell solution for this please😢
I will check and tell you the correct spread
Telephone nmbr ek verify krnn enbe nane e wenuwt email ekt password ekk enne kiyl pennanw .et email eke tiynne account ek hdaddi mulinm apu ilakkam 4k pasword ek vitri pennanne .mk ekt .singing trouble in kiyn eke 4n nmbrs dnn beluw eke lkr+94 pennanne nane
+94 pennawa
Temp mail site eken use karana gmail. Earlyday using kiyala wetenawa neh
Na ne verify illanawa achcrayi
Ss ekak comment ksranna vidiyak nene
එක නම්බර් එකකින් කී සැරයක් රෙජිස්ටර් වෙන්න පුලුවන්ද මේල් වලට??
Dawasata account 2 wage puluwan tracking wen nathuwa
එතකොට නම්බර් වෙරිෆයි නැතුව මේක කරන්න වෙන ක්‍රමයක් නැද්ද ?
Verify karan nathuwa amaruyi order aka ක්ලෝස් wena wa
Bro welcome deal me account demmuth 3in 1 dhanta pulu wantha
Deken akka vitharayi
@@-KalharaBro thanks bro
Bro register wend enne na ne sign in withrai ne inne
Tracking 🥲
Issellama selected karanna one wellcome deal item ekada price wedi item ekada
Welcome item aka
Verification code ek phone ekt enne nane
Niyma channel ekk thankyou ❤
🥰🥰🥰🥰🥰
Oya aliexpress eken drone ekak oder kalada? Lankawata awada
Math order akal damma aka thama awe na math akka order karapu anith akkanage awa 🤗 daraz aken delivery kare
Ayiye contact number eka waraddala dunnama eyala apita call karana ekak nathi wewida ?
Address kiyana thanata dala ayiya kiyapu widiyatamai damme ..
Habai zip kode eka 109 danna oona ekata 106 dala ..ayiya kiwa ekanam awlak naa kiyala ..
Contact number eka address kiyana thanata damma..
Awlak yana ekak naa neda ...
Order 7k daala thiyenne..
Please reply ❤😊
Kiyannao ayiye
Oyage number akata cl karayi aulak nathi weyi
Oya oder karapu drone eka custom eken nawaththanne nadda
Samara ayage nawathala mage thama na
Phone eka track wela thiyenne mokadha karanne ekata
🫠 vpn
Welcome deal විතරද ඔහොම shipping අයින් කරන්න පුලුවන්😓
Na
Dan ehema bane shipping cost ain karanna
Tempory mail ekata code eka enne nane load karath enne na ???
device එක tracking welada thiyenne
Ow@@-KalharaBro
Akayi kes aka
Card eka trak unoth eka hariynna kochchra kal ynawd ayye😢
Sathiyakin wage hari yanawa
Niymai
🥰🥰🥰📦
Nethnam hithala no ekak dunnoth close wenawada
Tracking wenawa address thiyana thanata danna
Ayye mm dnna giy temp mail samahara ewa use karnn bah expired kiyla watenwa. Deparakth thunparak karla ekak haduwa ekata ekata pay karanna bah . Dan haduwat ewa samahra welawt temp mail eka. Expired nattam number eka gahnna kalin Gmail password gahuwama thawa parak verification karanna eanawa eka karanna mail eken code eka denneth nah 😢 ai ehema ekak wath daganna bari una mata😢
🤔 phone aka tracking athi
3 in 1 unpeid dana video ekk oni ❤️
ayye number verify karaddi number aka track wennenadda
Wenawa
Api temp mail ekakin hadana nis aaye log wenna bane, ethakota item eka track karanne kohomda
Item eka aawe nathnam account ekata log wenna nathuwa salli gannath bane🤔
Me video ake temp mail aka hada nawa ne ake url aka copy karala thiya ganna oyata one welawata url aka copy karagene ara hadapu temp mail aka ganna puluwan
@@-KalharaBro ehema puluwan nam awlak na😀thanks saho💗
@@-KalharaBro url eka dawas keeyak valid da🤔
Dapu order aka shipped wela tracking number aka copy karagena sathiyak wage puluwan
Aiye Ara otp site ek official ned 😒
Wada nadda
Get code eke penane nane
Browser aken danna app aken annena
Verification core eka enne na
Bro , number verify karanna enna nh , email six digit code enter karanna thamai enne
Kalin welcome deal dala thiyanawada
Account එකක් හදාගෙන ඔඩර් එකක් දැම්මා එකත් 10 පාරක් විතර ට්‍ර්‍ය් කරලා පලවෙනි කාඩ් එකෙන් පේ කරන්න දුන් නෑ දෙවෙනියට වෙන කාඩ් එක්කින් පේ කරාට පස්සෙ තමය් එකත් හරි ගියේ අයේ දවස් 6 විතර පස්සෙ account ekk try කරලා හැදුවා එකට දැන් අර කාඩ් දෙකෙන්ම pay karann දෙන්නෑ අයේ pay karann කාඩ් එක්කුත් නෑ කාඩ් එක ට්‍රැක් වෙන්න හෙතුවක් තියෙනවද pay karala සතියකට ලන් වෙලා තමය් account ekak හදලා pay karann ගියෙ මෙකට මොකුත් කරන්න දෙයක් නැද්ද අය්යේ අනේ මන්දා එක ඔඩර් එකය් දන්න උනේත්😢 වෙන පොන් එක්ක aliexpress account එක්කට e card dekin ekkata wath pay කරන්න දෙන් නැතිවෙය්ද
Mokadda ana error aka
Pay karnn den nah wena ekkin pay krnn kiyla tmi enne.
දැන් අර temp mail ganna yddi රොබොට් කෙනෙක් නෙවෙයි කියලත් කන්ෆොම් කරන්න් එනවා නෙද එක නොමල් ද temp mail ganna yaddi අනික warning ekk enw anika dan
🫠 tracking wela aththe
සිකුරුටි kes akak oka oya hadapu mail aken browser deka thunalata log unada
දැන් ශිපින් කොස්ට් එක අයින් කරන්න බෑනෙ
Puluwan 💫
Mage ehema ekak nane
3000 ta වඩා ඔඩෙර් කලාම free shipping කියලා නෑනෙ
එක නම්බර් එකකින් දෙපාරක් ලොග් වෙන්න බැහැනෙ
Puluwan
Temp mail eka paste krama this gmail allready exits kiynvne
🤔 verify karanna kalinda
Unpaid karaddi credit card eka parana no ekakkada denna ona
Ou
Fack card number datils dila pay dunnama outo logout unane item eke price ekath wedi wela
🤔 ahema tracking wela athi
Ayye app eken order ekak dala sign out wela thawa order ekak dammama mulin dapu item eka enne nadda? Amathaka wela e mail ekath ain wela google eken..mage order eka enne nathi weida ayye mn danaganne kohomada?😢
Aulak wenne na akama card aken pay karanna apa welcome deal item nam tracking wenawa aka order akak pay kara dawas dekakin wage order karanna
@@-KalharaBro nh ayye mn order kare 3 in 1 ewa dn ewagen sign una accounts and e mail address dekama nh..dawas deken dekata wge items damme..mage orders ei neda ayye..😶
Reply ekak dannko ayye😞
🫠 to be ship da thibbe naththan shipped welada thibbe
@@-KalharaBro shipped walath thibba nathuwath thibba
Device track ekata wisadumak nadda.
🫠 vpn wage use karala balanna
Thumbnail eke thiyenen shipping fee eka ain krala Free shipping dana hati kiyala meke free shipping ekak nane welcome deal wala
Therun na 🤔
@@-KalharaBro welcome deal unpaid watenne paya 24ktda
Item walata wenas 2h thiya e 24h thiye 20day thiye
@@-KalharaBro mata adapter ekak gamna ona baseus brand eke eke official store eke item ekak mama unpaid danma 24hrs walta watune ethakota e store eke hama item ekakma 24hrs da watenne
Ekama credit card ekaen oder karana eka aulak wenne nadda ahema puluwanda
Aulak wenne na dawas dekkata sarakay wage order karanawanm
4n ekai, address track unama mokd aiye krnn puluwn ?😢
aliexpress ake pathe noya Dawasak wage idala try karanna one
aliexpress ake pathe noya Dawasak wage idala try karanna one
@@-KalharaBro eth nane checkout dunnata details address denna enne na load wenwa withraine??
🫠 wena phone akakin baluwe nadda
@@-KalharaBro baluwa samharewage account temparaly unavailable kiyl watenwa checkout dunnama🥲
supirii bro good luck
🥰🥰💯
Thnxs mchn ❤
💯🥰
Code eka anne nahane number eka gahuwata
Tracking godak ayata oya pash ne thiyanawa 🥲
THANK YOUUUU
Aiye me widiyt 3 in 1 ewa danna barida ??
App aken thama danna one tracking wenawa ikamanata 🫠
Ayye order ek oni item eke free shipping over the rs.3400 kiyl pennwa nehE kiynne api wenamam e ganath gewann onid nettm adala item rs,300 i kiyl tyn mudala wtrid gewnn oni plz kiynnko
Wena ganak gewanna one na video ake vidihata shipping cost aka ayin karagena welcome deal aka pay karayin passe ake kapena 300 withayi wena gewanna one na
Thank you 😊❤
💯💯💯🤗
Ayiye postal code eka weraduna Dan ena ekak nadda
Phone number aka hari neda dapu
@@-KalharaBro ow ayiye
Awlak Yana ekak nane ayiye 🥺❤️
අයියෙ මගේ අනිත් ඕඩර් සේරම ආවේ කුරියර් එකෙන් ඒ නිසා ඕඩරය ගේනකොට හැමදාම කෝල් කරා අනේ දැන් sl පෝස්ට් එකෙන් එවන්නෙ නෑ නේද
දැන් කුරියර් එකෙන් විතරයි නේද බඩු එවන්නෙ කුරියර් එකෙන් බඩු එවනවනම් මට කෝල් එකක් එනවා. ඒ නිසා බය නෑ
sl post එකෙන් එවන එකක් නෑ නේද ❤❤
Brother oya mail account tika velavakin delete venne nadda
Na url link aka copy karala thiya ganna gmail akata yanna one welawata a link aken yanna
Unpaid watunaham free shipping add wenwd Aiye otoma 🙄
🤔 video ake vidihata karala balanna welcome deal item wala withara puluwan free shipping kara ganna
@@-KalharaBro tnx 💗