450cc - 1000cc ලියාපදිංචි කිරීමට හැකිද? | MOTOR BIKE REGISTRATION UPDATE | LANKAN BOY |

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 985

  • @lankanboy5874
    @lankanboy5874  4 года назад +371

    මුලින්ම sounds ගැන සමාව ඉල්ලන්න ඔනෙ
    Video එක හදිස්සියෙම කරෙ මෙ news එක හැමොටම දෙන්න ඔන ඉක්මනට , එ නිසා sounds ගැන හිතන්න අමතක උනා.

    • @mrguys8468
      @mrguys8468 4 года назад +5

      ඇහෙනවා අවුලක් නෑ👍

    • @Days_of_bus
      @Days_of_bus 4 года назад +7

      Sounds අදාලම නැ අයියගෙ වීඩියෝ එකක් නම් අනිවාර්යයෙන් බලනවා 🙈❤️

    • @mudithabathiya6813
      @mudithabathiya6813 4 года назад +6

      එව වල කිසිම අවුල්ක් නෑ ❤❤❤❤ අයියෙ .හැමදේ ම හරියන්න කියල මන් ප්‍රර්තනා කරනව ☝❤

    • @sunimalsuranjana
      @sunimalsuranjana 4 года назад +2

      Sound අවුල් තමයි, නමුත් කියපු සියළුදේ ඇහුවා, ඉදිරියට එය හදා ගන්න නිසා ප්‍රශ්නයක් නෑ👍

    • @slmusic5434
      @slmusic5434 4 года назад +2

      sound awlakma na aiya ge video wa thamai ithin ona🤛🏻🤛🏻👈👉🏻🧡

  • @shahenthathsarana4700
    @shahenthathsarana4700 4 года назад +19

    හයි කැපැසිටි නම් නෑ.. ඒ උනාට ඒ ආරංචියට ගොඩක් සතුටු හිතුනා...❤️❤️❤️ කොල්ලොන්ගේ හීන හැබෑ වෙන්න යන්නේ...

  • @lasithapiyarathne6362
    @lasithapiyarathne6362 4 года назад +108

    ඔයානම් පට්ට අයියේ❤🔥....ඇත්තටම ෆුට් සයිකලයක්වත් ගන්න සල්ලි නැති උනාට හයිකැපෑසිටි රෙජිස්ටර් කරන්න දෙනව කියල නිවුස් එක ඇහුන ගමන් ඇහැට කදුලක් ආවා....අපිට බැරි උනාට තියෙන කොල්ලො හරි දැන් බර අවි ටිකක් පාරට දායි....❤🔥💪

    • @sunimalsuranjana
      @sunimalsuranjana 4 года назад +8

      අන්න එහෙම තමයි හිතන්න ඕනේ මල්ලි, අපිට ගන්න බැරි උනත්, පාරේ යන දේ බලලා අපිට සතුටු වෙන්න පුළුවන්.

    • @nipunabeysinghe1678
      @nipunabeysinghe1678 4 года назад +2

      සිරාවටම බන්

    • @dineshbaduraliya3341
      @dineshbaduraliya3341 4 года назад +3

      එකෙන්ම බන් සද්දෙ ඇහෙද්දි එක දකින්නකන් පාර දිහා බලන් හිටපු වාර අනන්තයි ගමු බන් බෙහෙයි කියලා දෙයක් නෙ ජයවෙවා උබට කොල්ලා

    • @dilshanishara5093
      @dilshanishara5093 4 года назад +1

      සිරාම කතාව

    • @ලහිරුකනංගම
      @ලහිරුකනංගම 4 года назад +1

      aniwaren saho

  • @IDJ90
    @IDJ90 4 года назад +19

    Please do a full review of your CBR 600. ( including price details also ) keep the good work up brother 👍

  • @chamindusahan423
    @chamindusahan423 4 года назад +18

    නියමයි ටිං ටිං අයියේ ආදරෙයි ❤️ E bike eka 🥰🏍 dream ekk tmaa ඒ හීනෙ කොල්ලොන්ගේ පාට කරනවට උබට පිං එ වගේම. තව තවත් හරියනෝ අයියේ ඔයාට. සුභ පැතුම්❤️

  • @thilinaabeyarathne2476
    @thilinaabeyarathne2476 4 года назад +7

    😍❤️ බයික් review කරන ජනප්‍ර්‍රිය channel මෙහෙම විඩියෝ කරලවත් නැ. අයියා තමා සුපිරි❤️

  • @maheshrajamuni9087
    @maheshrajamuni9087 4 года назад +123

    මටත් hornat පිස්සසුව හැදුවෙ මෙන්න මේ ටිංටිං තමයි.
    තාම හොඳ උනේ නෑ.. අනිවාර්යයෙන්ම මගෙ මහන්සියෙන් hornat එකක් ගේනවමයි.

    • @darshana573
      @darshana573 4 года назад +4

      මට R1 එක දැකලා...

    • @roy5587
      @roy5587 4 года назад +1

      මටත් hornet පිස්සුව ආවේ මේ අයියගෙන් තමා....chassis 150 ක් අනිවා බස්සනවා...

    • @onlinegames8825
      @onlinegames8825 4 года назад +1

      Jaya👍👏

    • @lokuuproductions985
      @lokuuproductions985 4 года назад +1

      💪

    • @kavindakawshalya7514
      @kavindakawshalya7514 4 года назад

      Aniva

  • @nuwanmahesh7932
    @nuwanmahesh7932 4 года назад +2

    සුපිරිමයි අයියේ.....අපේ හීනවලට පණ දෙන්න හිතට හයියක් දෙන ඔයාට ගොඩක් පින්....

  • @gamingrivels599
    @gamingrivels599 4 года назад +16

    දරාගන්න බැරි සතුටක්!!! ❤️✌🏻✅💯

  • @sahandilanka7089
    @sahandilanka7089 4 года назад +2

    කොල්ලන්ට සුපිරි අනාගතයක්. හැබැයි කොල්ලනේ පරිස්සමෙන්. ජය වේවා

  • @ashenvt2284
    @ashenvt2284 4 года назад +73

    ඔයාගෙ bike එක register කරන්නම තමයි අයියෙ ඔය නීතිය ආවෙ

    • @oshenmaduka2036
      @oshenmaduka2036 4 года назад

      කුවේනි රෙජිස්ටර් කරලා තියෙන්නේ

    • @ashenvt2284
      @ashenvt2284 4 года назад +2

      @@oshenmaduka2036 ටිං ටිං අයිය කිව්වද register කරා කියල

    • @oshenmaduka2036
      @oshenmaduka2036 4 года назад

      @@ashenvt2284 නෑ බ්රෝ ඕක ගන්නකොටත් රෙජිස්ටර් කරලා තිබුනේ.

    • @ashenvt2284
      @ashenvt2284 4 года назад

      @@oshenmaduka2036 1000cc කලින් ලංකාවේ register කරන්න පුළුවන්ද

    • @oshenmaduka2036
      @oshenmaduka2036 4 года назад +4

      @@ashenvt2284 1000cc වෙනකම් කලින් පුලුවන් 2016දි තමයි නැවැත්තුවේ යහපාලන ආණ්ඩුවෙන්😌

  • @sureshmadusanka8883
    @sureshmadusanka8883 4 года назад +3

    එල අයීයේ.ඕවා රෙජිස්ටර් කරන්න දුන්නොත් එ ඔයා හින්ද විතරයි ❤️❤️❤️🙏ජය වේවා

  • @slpodda4988
    @slpodda4988 4 года назад +21

    නියමයි අයියෙ...ඔයාටත් දැන් බය නැතුව පාරට දාන්න පුලුවන් නේද අයියෙ...ජය වේවා...🙏❤💯💪

  • @anjana1995
    @anjana1995 4 года назад +1

    ඔයාගේ සල්ලි වලින් bike එකක් අරන් දෙනවා කියන්නේ සුපිරි වැඩක්.කාට ලැබුනත් ඒ කෙනා ගොඩක් lucky අපි බලන් ඉමු subscribe ලක්ශය වෙනකන්.ජය වේව අයියේ❤️❤️

  • @ranjiththilakarathne9783
    @ranjiththilakarathne9783 2 года назад +3

    හයි කැපැසිටිනම් නැහැ එත් අපේ කොල්ලොන්ගේ යකඩ හින හැබැකරලා ලන්කවේ තියෙන බර අවිටික ඉක්මනින්ම පාරට දාන්න ලැබෙවා❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🤟🤟🛵🛵🛵 බුදුසරනයි ඔක්කොටොම ❤️❤️❤️

  • @nishadlakshan3926
    @nishadlakshan3926 4 года назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක් සහෝ... ජය වේවා ❤️❤️

  • @oggygaming12333
    @oggygaming12333 4 года назад +3

    KTM ❤ ජයවේවා අයියේ.. දිගටම කරගෙන යමු.. much love ❤

  • @chethiyahandunge2129
    @chethiyahandunge2129 4 года назад +2

    අයියා සුපිරි. Bike කියන්නේ පිස්සුවක්. දැන් අපිට සුපිරි bike ටිකක් බලා ගන්න පුලුවන් 😍

  • @dexter_368
    @dexter_368 4 года назад +8

    High capacity පැද්දට කමක් නෑ පරිස්සමට පැදපං. මට බයික් එකක් නැතත් බයික් පදින උන්ට ආදරෙයි ❤️

  • @thinuherath5167
    @thinuherath5167 4 года назад +1

    Hy ayya I don't bikes but I love to watch your all vlogs
    Coz I like your speaking pattern ,it's so clear & attractive ❤
    God bless you in everything

  • @movietrailer367
    @movietrailer367 4 года назад +10

    ගොඩක් සතුටුයි නිව්ස් එකට❤️.අයියා අරන් දෙන බයික් එක මට හම්බෙන්න තරම් මම පින් කරලා නෑ 😁.ඒත් කවුරුම හරි බයික් පිස්සෙක්ට හම්බෙයි.ඒකත් සතුටක්.😁❤️.

  • @nisala5223
    @nisala5223 4 года назад

    කලිම් Video එකේ Comment එකකට මේ ප්‍රශ්නෙ,දැම්මෙ Thank අයියෙ ඉක්මනින් විස්තර හොයල දුන්නට❤️

  • @kushanmendis8708
    @kushanmendis8708 4 года назад +5

    අයියේ ඔයාගෙ ගමනට සුභ පතනවා..
    ඔයාගෙ කුවේණිත් ඉක්මනටම එලියට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @-mahiya3230
    @-mahiya3230 4 года назад +1

    අයියා උබට ආදරෙයි බන්...උබ සුපිරි කොල්ලෙක්...😍

  • @kanchanaudayanga216
    @kanchanaudayanga216 4 года назад +5

    Niyamai niyamai ayyaa good luck hamootama ❤️❤️❤️❤️❤️❤️

  • @ushans9plus767
    @ushans9plus767 4 года назад +1

    ඒකට නම් පට්ට සතුටුයි...අපිට නැතත් තියෙන එකෙක් පැදගෙන යනකොට ආසාවෙන් බලන්න හරි පුළුවන්...

    • @sureshfernando25
      @sureshfernando25 4 года назад

      මල්ලි සුපිරි කතාව, මමත් උඹ වගේම එකෙක්,, මට හරිහමන් footcycle එකක්වත් තිබුනේ නෑ.. හැබැයි හරි ආසාවෙන් බලන් හිටියා සල්ලි තියෙන කොල්ලෝ CBR, R1, R6 එකක් පැදගෙන යද්දී. ඇහින් දැකල ගොඩක් සතුටු උනා මට නැති උනත් කවදාවත් මම ඊරිසිය කලේ නෑ.
      හැබැයි අදනම් මට Ducati එකක් උනත් ගේන්න පුළුවන්. කවද හරි උඹටත් පුළුවන් මල්ලි. හිත හොඳ එකාට කවද හරි හරියනවා බුදුසරණයි 🙏

  • @thetruth5315
    @thetruth5315 4 года назад +55

    අයියේ high capacityak ලංකාවට import කරන විදිහ සහ ඊට අදාල duties ගැන video එකක් කරන්න පුළුවන්ද..

  • @salithproduction2844
    @salithproduction2844 4 года назад +1

    හිතට දැනෙන සතුට කියලා නිමකරන්න බෑ.👍👍👍

  • @maleeshaariyasinghe162
    @maleeshaariyasinghe162 4 года назад +6

    ජයින් ජයම වේවා..🤩🤩🤩✋

  • @sltub4845
    @sltub4845 4 года назад

    ටිං ටිං අයියෙ ඔයානම් සුපිරි
    චරිතයක් ඔයා ගොඩක් කොල්ලන්ගෙ හීන සැබෑ කරනවා

  • @thebestvehiclesintheworld7821
    @thebestvehiclesintheworld7821 4 года назад +16

    පරිස්සමෙන් baik padinna කට්ටියට ..

  • @nadeeshadilrukshi6154
    @nadeeshadilrukshi6154 4 года назад

    Aiye ft...දීර්ඝායූ ලැබේවා.....වටයක් පදින්න ආසයි ..ඒත් එන්න විදියක් නැහ අයියේ...කොල්ලන්ගේ යකඩ හීන හැබෑ කරන ඔයාට ගෝඩාක් පින් අයියේ.ඔයා අයියා කෙනෙක් නෙමෙයි අයියේ දෙවියෙක්...බුදු සරනයි

  • @knowboy8262
    @knowboy8262 4 года назад +3

    ජය වේවා අයියේ 👊👊

  • @rasindudeshan9379
    @rasindudeshan9379 4 года назад

    ආදරෙයි අය්යෙ ඔයාට හැමදාම ඔයාගෙ වීඩියො හැමදාම බලනවා ජයවේවා අයියේ❤️

  • @danushkamadusanka180
    @danushkamadusanka180 4 года назад +12

    බයික් පිස්සාන්ගේ දෙයියෙක් ඔයානන් අප්පා

  • @hirushaheshan9115
    @hirushaheshan9115 4 года назад +1

    සුපිරී අය්යේ...ජයවේවා....අපිට නැති උනාට...කවුරු හරි පදීනේ...❤️❤️

  • @hirushanethmina7043
    @hirushanethmina7043 4 года назад +5

    Ktm Duke 125 Eu එකක් අරන් දිපන් කොල්ලෝ කාට හරි මොකද ඒක මගේ dream bick එක 😍😍 කවුරු හරි ගන්නෝ බැලුවත් සතුටක් අයියේ 😍❤️

  • @dunagahabandulasena106
    @dunagahabandulasena106 4 года назад

    මල්ලි ඔයාගේ ම්‍රේ උත්සාහය ඉතා අගේ. ස්තුතියි. නමුත් ඉදිරිපත් කිරීම බොහොම ම්දි. තව සන්ගමයෙන් කතාකරන්න. එවිට ඔබේපෙනුමත් සමග හොද නිවේදකයෙක් පෙන්නුම් කරයි. තරුනයෙක් නිසයි කීවෙ.

  • @pasindurashmika3842
    @pasindurashmika3842 4 года назад +5

    ඔයා හරි නිහතමනි ❤️❤️

  • @deshanakalanka1910
    @deshanakalanka1910 Год назад +2

    හයි කැපෑසිටි R1 එකක් අනාගතේ ගන්න බලන් ඉන්න මට මේ කතාව ඇහුවට පස්සේ...❤අම්මෝ...හීනෙන් බාගයක් සම්පූර්ණ උනා...වගේ...ඈ...පට්ටම සතුටුයී....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @newacc2636
      @newacc2636 Год назад +1

      දැන් Register කරන්න පුලුවන් ද 🥺

  • @gayansadaruwan8476
    @gayansadaruwan8476 4 года назад +5

    සුපිරි අයියේ.ගොඩක් සතුටුයි❤️.පුලුවන්නම් CT 100 එකක් අරන් දෙන්න 🙏🙏🙏

  • @shanzzak4796
    @shanzzak4796 4 года назад

    Video එක වටිනවා අයියේ 👌, sound එකේ පොඩ් අව්ලක් තියෙනවා එකත් හදා ගත්තනම් මරැ ..
    සුභ පතනවා ඉදිරි videos ටිකත් සාර්ථකව කරගෙන යන්න කියලා!!.🛡️😍

  • @මදුබෝරෝ
    @මදුබෝරෝ 4 года назад +5

    අපිටනැ අයියෙ හයිකැපැසිටි එඋනාට අපි අදෙරෙයි තියෙන එකෙක් හරිර රෙජිස්ටාර් කරන්න ඔනා 💛💛💛💛

  • @faridalavi8025
    @faridalavi8025 4 года назад +1

    මාර සතුටක් තියෙන්නේ .... යකඩ හින තියන කොල්ලො , කෙල්ලන්ගේ හිනයක් හැබැ වෙනවා කිව්වාම... ❤️❤️❤️

  • @laki_7
    @laki_7 4 года назад +4

    ස්ටන්ට් video එකක් දාන්ඩෝ🔥❤️

  • @mudithabathiya6813
    @mudithabathiya6813 4 года назад +1

    ලස්සනයි අය්යෙ ඔයාලගෙ වැඩෙ නම්❤ .අසයි පදින්න bike එකක් ,හැබැයි වාහන පදින්න දන්නෙ නෑ💔 ,ගෙදර ආර්තික අපහසුතා හින්ද 😥😥😥,ලයිසන් එකක් වත් නෑ මට💔💔💔 😔,ඔයාල කරන වැඩෙ දිහා බලල මම සතුටු වෙනව🤗 ,ආදරෙයි ඔයලට😘 .දිගටම ඔයල වැඩෙ කරගෙන යන්න ,බුදුසරනයි දෙවිපිහිටයි ❤❤❤😘

  • @zhehanxkeefa737
    @zhehanxkeefa737 4 года назад +46

    Unlike කරලා තියෙන්නෙ⁣ පොලිස්සියෙන්😂

  • @dineshbaduraliya3341
    @dineshbaduraliya3341 4 года назад

    නියමයි ජයවෙවා යකඩ හින් ඔක්කොටම sabe වේවා

  • @chamilajeewani1826
    @chamilajeewani1826 4 года назад +10

    අයියගෙ බයික් එකත් රෙජිස්ටර් කරගන්න පුලුවන් දැන් 🙊
    250cc වලට යන ගානත් එක්ක බලනකොට 1000cc වලට එච්චර ගානක් යන එකක් නෑ නේද..

    • @oshansandeepa6050
      @oshansandeepa6050 4 года назад

      250Cc කීයක් යනෝද බන්,

    • @JEENAKKA
      @JEENAKKA 4 года назад

      Oshan Sandeepa 4270/-

  • @premudikarathnayaka7539
    @premudikarathnayaka7539 4 года назад

    අයියා ඔයා අමුතු චරිතයක් ආදරෙයි අයියා ♥️ටින් ටින් අයියා ♥️♥️♥️

  • @skytv7620
    @skytv7620 4 года назад +7

    ශ්‍රි ලංකාවේ ජනප්‍රියම බයික් වල මිල ගනන් ගන්නෙ කොහෙන්ද කියන වග කියන්න

  • @janithweerawarna1991
    @janithweerawarna1991 4 года назад +1

    සෑහෙන්න වැදගත් News එකක්. සල්ලි ටිකකුත් අතේ තියෙන නිසා studio එකට හොඳ Mic එකක් ගන්නකෝ. එහෙම උනොත් වැඩේ තවත් ගින්දර.

  • @drewyashikasulajdesilwa9919
    @drewyashikasulajdesilwa9919 4 года назад +46

    මේ කතාවේ ඇත්ත මොකක්ද අයියේ.... ඇත්තටම අවුල් වෙලා ඉන්නේ......
    500cc සිට 800cc දක්වා යතුරුපැදියක් සඳහා එක් cc එකට රුපියල් 2500 ගෙවිය යුතු අතර නිශ්පාදිත කාලය වසර 3 ඉක්මවූ යතුරුපැදි සඳහා රුපියල් ලක්ශ 25ක් ගෙවිය යුතුය..
    ලක්ශ 5 වටිනා 800 යතුරුපැදියක් රේගුවෙන් නිදහස් කරගැනීමට වැය වන මුදල
    800x2500=2,000,000
    800cc යතුරුපැදිය රේගුවෙන් නිදහස් කරගැනීමට රුපියල් ලක්ශ 20ක මුදලක් ඔබට වැය කිරීමට සිදු වේ.
    800cc ලක්ශ 5 වටිනා නිශ්පාදිත වර්ශය වසර 3 ඉක්මවූ යතුරුපැදියක් සඳහා වරායෙන් නිදහස් කරගැනීමට රුපියල් ලක්ශ 25ක් ගෙවිය යුතුය.
    800cc සිට 1000cc දක්වා එක් cc එකකට රුපියල් 3000ද නිශ්පාදිත වර්ශය වසර 3 ඉක්මවන්නේ නම් එක් යතුරුපැදියක් සඳහා ලක්ශ 40ද ගෙවිය යුතුය.
    එනම් ලක්ශ 6 වටිනා 1000cc යතුරුපැදියක් සඳහා බදු වශයෙන් ලක්ශ 30 ගෙවිය යුතුය. (3000x1000=3,000,000)
    * මීට අමතරව රේගුවෙන් නිදහස් කරගැනීමට නම් ආනයන කරන ලද යතුරුපැදිය නිසි ලෙස මුදල් ගෙවා මිලට ගත් එකක් විය යුතු අතර මිලට ගත් රටෙන් ලබා ගත් ලියකියවිලි(රිසිට්,බිල්පත් ආදිය) තිබිය යුතුය මීට හේතුව ජාවාරම්කරුවන් විසින් වෙන රටවල් වලින් සොරකම් කර තවත් රටවල් වලට යතුරුපැදි අපනය කිරීමයි.
    * සෑම විටම මිලට ගත් රටේ ලියකියවිලි වල සඳහන් වන Engine හා Chassis අංක නිවැරදිව ගැලපිය යුතුයි එක් අංකයක් හෝ වැරදි හෝ අපහැදිලි නම් රේගු නිලධාරීන් යතුරුපැදිය සන්තකයේ තබා ගන්න අතර ඔබට සත්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් එය රාජසන්තක විය හැක.
    * මේ බදු සමීකරණයට අමතව තවත් ගාස්තු රේගුවේදි අය විය හැක.
    * මෙරට තුල 50cc සිට 1000cc ධාරිතාව දක්වා ඕනෑම යතුරුපැදියක් ධාවන හා ලියාපදිංචිය කල හැකි අතර එය මාර්ගයේ ධාවනයට අනිවාර්ය වේ. තවද යතුරුපැදිය ලියාපදිංචි කිරීමේදී ආනයන කරන ලද සත්‍ය ලියකියවිලි සහ රේගුවෙන් නිදහස් කරගත් අදාල රිසිට් පත් හා ලියකියවිලි අනිවාර්යයෙන් RMV වෙත ඉදිරිපත් කල යුතුය.
    * 1000cc දක්වා සියලුම යතුරුපැදි සඳහ ලියාපදිංචි හා අංක තහඩු ගාස්තුව රුපියල් 8000 වන අතර ඉහත සඳහන් කල ලියලුම ලියකියවිලි හා නිවැරදි තොරතුරු MT02 පෝරම සමග අමුනා RMV වෙත ලබා දිය යුතුය.
    _Copie.............
    තව අවුලක් තියෙයි,සිරස TV එකේ program එකක් යනවනේ auto vision කියලා වැඩ සටහන් එකේ කිව්වේ ඔය registration එක ගැන මාස කිහිපයකට කලින් එ video එකට registration එකට permission දිලා තියෙන්නේ කලින්... ඇත්තටම ඒ පරස්පරතාව තෙරුම් ගන්න අමාරුයි අයියේ පුලුවන් නම් පොඩී පැහැදිලි කිරිමක් කරන්න😔😔
    අයියට සුභ අනාගතයක්

  • @miniduchirath3206
    @miniduchirath3206 4 года назад +1

    අපිටත් ඕක සිහිනයක් විතරයි අයියේ

  • @pasindu5504
    @pasindu5504 4 года назад +9

    අයියටත් දවසක බයික් එකේ num ප්ලේට් එකක් ගහගෙන බය නැතුවා යන්න පුලුවන් වෙයි වගේ නේද?

  • @sadunsanjiwa1416
    @sadunsanjiwa1416 4 года назад

    අඅයියා ඔයා ඔය කරන වැඩෙ මරු අයියා ඔයා කොල්ලන්ගෙ හින හැබැ වෙනවා අයියෙ ඔයාට බුදුසරනයි

  • @kavindumalaka4320
    @kavindumalaka4320 4 года назад +3

    එතකොට අර චිරන්ත නටන විකාරෙ මොකක්ද. අනුමැතිය දෙන්න එපා කියලා. ඒ ගැනත් කියන්න 🤝🖤

  • @avishkairomal2789
    @avishkairomal2789 4 года назад

    ජය වේවා අයියේ ඔයා හදවතෙ දාවකයෙක් ❤️ ආදරෙයි

  • @isharalokugamage
    @isharalokugamage 4 года назад +10

    යකො සවුන්ඩ් ගැන හිතපිය❤️

  • @shehanrashmika4881
    @shehanrashmika4881 4 года назад

    Subscribe 100k දෙමු LANKAN BOY අයියට අහින්සක කොල්ලෙක්ගෙ යකඩ හීනයක් හැබෑ වෙයි. LANKAN BOY CONGRATULATIONS ❤️

  • @hiruwa5019
    @hiruwa5019 4 года назад +6

    කුවේනි නිසා ගොඩගිය විජය...🖤

  • @kannadiscovery6498
    @kannadiscovery6498 4 года назад +1

    Rocking rock bro keep on always 👍👌🏿🏍🏍🏍 💨 💨 💨 ❤️

  • @vimukthideshan9716
    @vimukthideshan9716 4 года назад +3

    Sound aull 💥💥

  • @sunimalsuranjana
    @sunimalsuranjana 4 года назад

    හොදම හොද video එකක් thanks.
    එ වගේම 1000cc දක්වා පරේ අරන් යන්න පුළුවන් විදිහට, හරියටම register අනුමැතිය ලැබුනට පසුව එහි video එකක්ද කරන්න.
    Hicapasity සිහිනය කොල්ලන්ට සැබෑ වන්නේ register දුන්නට පසුවයි, bike එකේ මිල වැඩි උනත් hicapasity වලට ආසා කොල්ලො finance කරලා හරි bike එතකොට ගයි👍
    1000cc දක්වා පාරේ ride කරන්න, register කරගන්න උත්සහ කරන අයට මාගේ ප්‍රණාමය, ඔවුන් නැති උනොත් 1000cc හෝ 600cc එකක් ලංකාව වටේ ride කරන එක, hicapasity වලට කැමති කොල්ලන්ට සිහිනයක්ම පමණක් වෙනවා.

  • @randeepsvn8452
    @randeepsvn8452 4 года назад +6

    Ela ❤

  • @upeshalakmali1910
    @upeshalakmali1910 4 года назад

    Ape kollo tikata hoda awasthawak.hebei ithin parissamen yanna thamai one.🔥🔥

  • @tasiladayan3336
    @tasiladayan3336 4 года назад +6

    ඔයා හාරි නිහතමනි අඉයෙ අපි සෙටි වෙිමු මාම බිබිලෙ 0764441953 කොල්එකක් දෙන්න අඉයෙ. බුදුසාරනඉ

  • @bilalzuhair1026
    @bilalzuhair1026 4 года назад

    Well said brow. I love your speech and thanks for the updates. And the main thing is I love your Bike.

  • @thisumdilnath2639
    @thisumdilnath2639 4 года назад +6

    එතකොට මෙච්චර කල් high capacity පැද්දෙ කොහොමද

    • @hasindukalpitha5671
      @hasindukalpitha5671 4 года назад +1

      Horata

    • @lahirurathnayaka6415
      @lahirurathnayaka6415 4 года назад +1

      අමු හොරට😂

    • @ayeshshalitha2625
      @ayeshshalitha2625 4 года назад +1

      ලාංකාවෙ උන් මරිසි වැඩ දන්නෙ නැද්ද බන්.

    • @ayeshshalitha2625
      @ayeshshalitha2625 4 года назад +2

      බයික් එක වෙන එකක් නම්බරේ වෙන එකක්. 😁😁😁😁

  • @dilshandhananjaya3009
    @dilshandhananjaya3009 4 года назад +1

    වටිනව ඈ කතාව... ආදරෙයි ඈ...❤️❤️

  • @anjanadesith1158
    @anjanadesith1158 4 года назад +2

    ❤️❤️🤘

  • @mihub2204
    @mihub2204 4 года назад

    ඔන්න 50k ආවෝ... පට්ට ආදරෙයි අයියේ.. 😍😍😍😍

  • @movinduravineth8793
    @movinduravineth8793 4 года назад

    ඇත්තටම අයියෙ ඔයාගෙ හිත හොදයි ඔයාගෙ bike එක අපි වගෙ high capacity bike එකක් ගන්නව තියා හිතන්නවත් බැරි අයට පදින්න දුන්න යක්කු වගෙ bike වලට ආස අපි වගෙ කොල්ලන්ගෙ හීන පාට කරාට ගොඩාක් පින්,,අනික high capacity bike එකක් ගන්න තියා හිතන්න වත් බැරි උනාට register කරන්න පුළුවන් කියල කියුවම මාරම ආතල් එකක් ආව කවද හරි හීනෙන් හරි ගත්තොත් පාරෙ බය නැතුව පදින්න පුළුවන් නිසා ,,ඔයාට ජය

  • @yasanthalakmal8222
    @yasanthalakmal8222 4 года назад +1

    Aiya karana bike videos patta bike akak oya 100000v unahama arandena aka niyamai aiya porondu kada karanne nethi kenek kiyala ara aiyata bike aka padinna dila mulu lankawema bike padina kollonge hitha dinagena thiyenawa aiyata jayen jayama wewa

  • @chalakajayashan8207
    @chalakajayashan8207 4 года назад

    ජයෙන් ජයම වේවා සහෝදරයා ...

  • @pamindunawodya9314
    @pamindunawodya9314 4 года назад +1

    Kynn wachana nh bn aiye
    Job ekk krl loweth 1 genw
    (ඉපදුණ vidiya neme wadagth jeewth wena widiya ) heena gdk uda roda 2 k atha
    නිහතමානීකම උපරිමෙන්ම තියන හදවතක් ❤️🇱🇰 boy

  • @virajhansaka7768
    @virajhansaka7768 4 года назад

    Daana hema video ekma asawen balana chanel ekak.. lankan boy❤❤❤

  • @madhushadilshan1407
    @madhushadilshan1407 4 года назад

    ගොඩක් බයික් පිස්සන්ගේ හීනයක් 😊💖💖🙏

  • @tomjerry241
    @tomjerry241 4 года назад

    බයික් ගැන කිව්වට මට හිත ගියේ ස්ටූඩියෝ එකට🖤

  • @lamasindu2435
    @lamasindu2435 4 года назад

    අම්මො එල එල ලංකාවෙ ගොඩක් කොල්ලන්ගෙ හිනයක්

  • @pathumchandana2066
    @pathumchandana2066 4 года назад

    Godak hoda video 1k.oyata godak thanx aiye.nodanna godak nodanna dewal dangatta.

  • @kayjaymusic
    @kayjaymusic 4 года назад

    වස්තුව උඹට බොකෙන්ම ආදරෙයි

  • @ruwanpradeep6686
    @ruwanpradeep6686 4 года назад

    අයියාගේ වීඩියෝ හැම එකක්ම සූපිරි .sound එක හොදයි.. මට පෝඩි උදව්වක් කරන්න පුලුවන් ද අයියේ හැමදාමත් අාදරෙයි .👍😘❤👌✌

  • @nuwandhananjaya
    @nuwandhananjaya 4 года назад

    අයියෙ mic එකක් පාවිච්චි කරන්න. සෑහෙන ඕඩියෝ එකේ මදිකමක් දැනෙනව. සබ්ක්‍රයිබ් වැඩි වීම දැක්කම සතුටුයි ❤❤❤

  • @sampathj.k.c.n4881
    @sampathj.k.c.n4881 4 года назад +2

    ඕකත් අර මාස 6 වාරික සහනය වගේ නොවී ඉක්මනට වෙනවා නම් හොදයි......මාර අසරණ වුනා ඔය registaration seen එක නිසා මීට අවුරැදු 03-04කලින්.
    Voltyක් අරන් මාස 06කට වඩා ගෙදර තියන් හිටියා.බැරිම තැන TW එකක් ගෙනාවා අරක පාඩුවට දීලා අතිනුත් ගානක් දාලා....අවුරැද්කට විතර පස්සේ ටිපර් එකක අැනගෙන මාස දෙකක් එක තැන.නැගිටගන්න පුලුවන් උන ගමන් අායේ ඉස්සෙල්ලම ගියේ bike එක ගොඩ දාන්න.😈
    මාස දෙකක් එක තැන ඉදලත් උණ හොද නැතිනිසා ද කොහෙද මේ අැග අැතුලෙන්ම එන්නේ...😇

  • @flashsl7958
    @flashsl7958 4 года назад +1

    ඔයාට වරදින් නෑ... අයියේ... බුදුසරණයි

  • @marasiddiproduction3993
    @marasiddiproduction3993 4 года назад

    සුපිරි අයියේ .දවසක අනිවාර්යයෙන් එනව bick එක පැදල යන්න.bs

  • @warunasusanjaya3224
    @warunasusanjaya3224 4 года назад

    Patta bn aiya 👍 uba witharai hariyata video ekak kareee mee gana.......(ilagata video eka piyawaren piyawarata bike eka register karala parata dana thanata ena kan....danna puluwan da...vlog ekak wage..dawas kipayaka)...👍💖 ethakata uba kana katu tika kanne nathun apita dana gena yanna puluwan😂.......duyunuwen duyunu wenna broo budusaranai 👍❤❤

  • @mawanrahul8458
    @mawanrahul8458 4 года назад

    oyanam patta kollek aiiya budusarani good luck

  • @tharindu1582
    @tharindu1582 4 года назад +1

    High capacity bike ekakata asawa athi une aiyage video balapu nisa thamai අනිවාර්යයෙන් high capacity ganna try ekak dennwa😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @hirushalakshan2643
    @hirushalakshan2643 4 года назад +1

    අයියේ බයික් හීනේ සැබැ කරගන්න එකම,
    මට හීනක් 😥😥😥 kawassaki bikes watai ආස , මං හිත සනස ගන්නේ night time ඉතුරු deta වලින් බයික් videos බලලා.✌🤘💖

  • @sasithalakdilu6499
    @sasithalakdilu6499 4 года назад

    අපි ව ගෙ බයික් පිස්සන්ට මෙක හොද ආරන්චියක් අයියෙ

  • @hirushalakshan2643
    @hirushalakshan2643 4 года назад

    අයියා වගේ හිත හොඳ යකඩෙට ආදරේ කරන අය ලංකාවේ ගොඩක් හිටියනං ලංකාවම එකමුතුයි.
    කොල්ලංගේ හීන හැබැ කරගන්න බැරි උනාම දුක තරහා වැඩි කමටයී කොල්ලෝ ජීවිතේ අයාලේ යවා ගන්නේ.
    කොල්ලන්ට සූපීරී bike එකක් තීයෙනවානං අද අපේ රටේ මේ වගේ .මත් රකුසා බිලී ගන් නෑ.
    ආදරේයී අයියේ 💖🤘✌

  • @isurumaxx9335
    @isurumaxx9335 4 года назад

    වැරද්දක් කියනවා නෙමෙයි අයියේ... පුළුවන් නං Branded කොලර්මයික් එකක් Use කරන්න එතකොට ගොඩක් හොඳ Quality එකක් ගන්න පුළුවන්... හැම වීඩියෝ එකකටම කොලර්මයික් Use කරානම් ගොඩක් හොඳයි එතකොට පාරකදි උනත් ගොඩක් Noice ගතිය අඩුවෙලා ඔයාගෙ Voice එක Clear වෙයි, ඔයාගේ Fanbase එක මාරම වේගෙන් අප් වෙනවා ඒක නිසා වැඩේත් තව ටිකක් Quality කරන්න...
    ඇත්තටම ඔයා පට්ට පොරක්!...
    ජය වේවා!.... 🤜🤛

  • @hiruniliyanage98
    @hiruniliyanage98 4 года назад

    Aneeeee tin tin channel ekak kerenewa 😍🥰 All time fav actor

  • @geethanjanakavindu6314
    @geethanjanakavindu6314 4 года назад

    Congratulations ayye 50k walata

  • @tharinduliyanage9105
    @tharinduliyanage9105 4 года назад

    CONGRATULATIONS AYYA

  • @dilshanfernando4135
    @dilshanfernando4135 4 года назад

    සුභ පැතුම් aiye..

  • @KaushanOnline
    @KaushanOnline 4 года назад

    Mic එකක් ගත්තනම් හරි සද්දෙ පොඩ්ඩක් කනට අවුල් වෙන අවුලක් නෑ අයියේ එලම♥️

  • @buddhist5509
    @buddhist5509 4 года назад +3

    ඔය මොන බයික් එකත් යන්ඩ ඕනෙ ලංකාවෙනෙ .ජය