Man me vidiyo eka danna kalin kadala pegenna demma kadala kariyak hadanna oni kiyala...me vidiyo eka dekka gaman mata sathutu hithuna...me widihata hadanna puluwan kiyala..thenks
Ammo welawata me vedio eka dan damme. Heta kadala curry ekak hadanna hitiye. Dan itin me widiyata tama hadanne. Thanks ammio. Dan itin ape gedarath godak welawata ammige receipies tama tiyenne.adarei oyala hamotama 😍😍
Api asai oyalage videos balana. Ammi Nam shoi ane. Thaththa ge kathawa walata asai. Ayya Hina weddi apithath Hina yanawa ane. Adare 3n denatamaaa. 💝 Budu saranai !♥️♥️♥️
ආයුබෝවන් tundentama mama godk dawskin awe ammi hdana kama balnna.mama අසනීප wela hitiya aki anna bare une බුදු sarani jesu pahti පරෙස්සමින් enna ආදරෙයි ආදරෙයි godk tundentama mama kuwait වලින්
Hi Sangeeth oyalagee video shoi asawen balanawa.. ❤ Podi udauwak onee mata poddak kiyanawada malli ara Ammige birthday dawasee biriyani order kale kohenda kiyala please 😊
අම්මිගේ නිහතමානී හිනාව තමා ශොක් 💜 තාත්තා ඉන්න කොට පාලු නැහැ .
අම්මි හැමදාම අපිට කැම හදන හැටි කියලා දෙනවා ගොඩක් පින් අම්මිට පරිස්සමෙන් ඉන්න බුදු සරනයි tundenatama🙏💓💓
♥️♥️♥️
මං අද මේ කඩල කරි එක හැදුව ඇත්තටම ගොඩක් රසයි බුදුසරණයි
පොලොවෙ පයගහලා ජීවත්වෙන ආදරණීය පවුලක් සුන්දරයි ❤️❤️
හරිම රසයි තමයි මම දඹල කරිය හැදුවා අද රෑට පාන් කන්න කඩල කරියක් හදනවා ස්තුතියි පරිස්සමට ඉන්න ජේසු පිහිටයි 😍😍
දැන් නම් සන්ගිත් අයියා ga ව්ඩ්යො එක්ක එනකම් බලා gan හිටියේ ඔයලාට කොහොමද අදරෙයි හැමදාම 💓💓💓💕💕💕💕💕❤️❤️❤️❤️❤️💔💔💔💓❤️
👌 හරිම රසයි පාටින් කියන්න පුළුවන් පරිසමින් ඉන්න අමිමා තාත්තා ❤ ගොඩක්
මරු 💖 ආදරෙයි අම්මි තාත්ති අය්යා පරිස්සමට ඉන්න 🌼 ජේසු පිහිටයි ✝️ ❤️🌼
අනේ මං ආසම අම්මගෙ හිනාවට..අනේ ඉතින්...පුංචි පවුල රත්තරං...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනාවෙලා ඉන්න ඔක්කොමලා..මහ ලොකු දේවල් ඕනි නෑ හිනවෙලා සතුටින් ඉන්න....ආදරෙයි 😘😘😘
පුංචි පවුල රත්තරන් කියන නිසා තමයි දැන් සිංහල ජාතිය නැති වීගෙන යන්නෙ😊
හෙට තාත්තිගෙ උපන්දිනේ😊❤❤❤
දැක්කත් ආසයි කන්න ආදරෙයි 3ටම 🥰❤
නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි අම්මේ තාත්තෙ අයියෙ තුන්දෙනාටම ආදරෙයි හැමදාම 🧡🧡🧡🧡🧡🧡🧡❤️❤️❤️❤️💓❤️💓❤️💔💕💖💗💟❣️❤️🧡💜️
ආදරෙන් උයල දෙද්දි ඉතින් ඕනි දෙයක් ගුණ කෑමක් වෙනවා ❤️❤️❤️
අම්මි හරිම පැහැදිලිව හැමදේම කියල දෙනවා❤️
මම හැදුවා හරිම රසයි. thanx අම්මී.....🎉❤❤❤
අනෙ අම්මි ශොයි පරිස්සමෙන් ඉන්න.............හැමොටම ආදරෙයි.......💮🌷🌷🌷
Asama curry 1k rasata haduwata pin ❤️❤️❤️❤️ plwan nam karawila curry 1k thitha nathuwa hadanna kiyala denwada plz 🙏
අනේ අම්මගෙ හිනාව😍❤️
Aunty kema hema ekama wage heduwa aththamai godak rasaiiiiii.....thanks aunty.....kisima pekilimak nethuwa hemotama kiyala denawaaaaaa....😍😍😍😍😍😍😍😍
ආදරණීය තාත්තා කෙනෙක් ❤❤❤
ශා මං ආසම කෑමක්😍😍😊
Aunty thuna paha jathi monada pawichchi karanne?
September 20 සුරං අංකල්ගේ birthday eka needoooo..🤗🧡🧡🧡
Yummy. Thaththige katha ahanna mage duwa godak asai. Api hemadama vedio ekak danakam balagana inne.
අම්මා ..හදනවා රස පාටයී... කඩල තම්බන්න අමාරුයි හරියට තැම්බෙන්නේ නෑ .... නේ ඒකත් කියල දෙන්නකෝ... හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න .....❤❤❤
අද සන්ගිත් අයියා ga ට්සට් එක ලස්සනයි
Man me vidiyo eka danna kalin kadala pegenna demma kadala kariyak hadanna oni kiyala...me vidiyo eka dekka gaman mata sathutu hithuna...me widihata hadanna puluwan kiyala..thenks
අම්මා සුදු ආප්ප හදමුකෝ වෙලාවක.. ❤️❤️ බුදුසරණයි
Ammo welawata me vedio eka dan damme. Heta kadala curry ekak hadanna hitiye. Dan itin me widiyata tama hadanne. Thanks ammio. Dan itin ape gedarath godak welawata ammige receipies tama tiyenne.adarei oyala hamotama 😍😍
කඩල කරිය ලස්සනයි. තුන්දෙනාටම බුදුසරණයි.
Sangeeth oya ammi.apita hemadama hoda deyak kiyala.denawa sageeth ta ithin thaththi ekka ekatu wela kanna tamai.thiyenne apita hari asai lankawe kema.kanna eth ithin oya wagema.hodata hadanna ba me oyala 3 denama sathutin parissamin inna budusaranai ❤️❤️❤️
ආදරෙයි තුන් දෙනාටම,ලස්සනයි හැම විඩියෝ එකක්ම😍👌❤️🙏 පරිස්සමින් ඉන්න හැමෝම🙏❤️
හැම විඩියෝ එකක වගේම සංගීත් අයියාගෙ නම්බුව ලෙෆ්ට් වෙනවා නේ......😁 අනේ හරි ආදරණියයි.....🖤 තෙරුවන් සරණයි..... පරිස්සමෙන් 🙏❤️
රසයි අනේ ගොඩක් අම්මාට තෙරුවන් සරණයි 💞💞💞💞💞💞💞💞💞💯💯💯💯💯🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
Mameya ti අත්තම්මා seyatai budusarani budusarani budusarani
ආදරෙයි ඔයාලාටත් හැමදාමත් සතුටින් ඉන්න ටෝක් with සුරං පටන් ගන්නකෝ තාත්තීගේ කතා අහන්න අසයි අයියේ
😁😁
@@sasinishehansa6531 👍😁
ඔයාලට බුදු සරණයි ! දෙව් පහිටයි .👍👍👍❤️❤️❤️
Oyalata adarei hamadamath... ammage athin hadapu kema ekk knna asaiii
අම්මීගේ හිනාව හරි ලස්සනයි මම ඔයාට ගෙඩාක් ආදර්යි අම්මා පරිසම්න් ඉන්න බුදු සරණයි නිරෝගී සම්පත ලැබේවා
Aiya kiyala dunna widiyata pizza dekakma haduwa,thanks rasata awa eka
Chathurika
Kohomada oyata yalu wa eten lankawa korona wade nada yaluwa paressaman enna hodaa taruwan saranae oyata yalu
Pizza rasaedaaa
අම්මෝ නියමයි ස්තූතියි ඔයාලට ...බුදුසරණ යි පරිස්සමින් ඉන්න
Sangeth aiya mama hetama hadanawa kadala kariya ammita godak pin apita kiyala danawata budu saranai
අම්මි තාත්ති අයියා හැමෝටම ආදර්ශයක් ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️ ❤️❤️❤️❤️❤️❤️
අම්මෝ
**Second**😱😱😱😱😱
පාන් මරන්නද යන්නේ
නරකද
**Sanjuwa**
එක්ක ගන්න
පාන් මරන්න
**FoodChalange**
එකට
😝😝😝😝😝😝😝😝
එකනම් මට ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි
Harima ලස්සන family එකක් හැමදාම සතුටින් inna. Budu saranai...,🙏🙏🙏
නැන්දියෝ ඔන්න ඔයාලා හදපු කෑම වලින් මාත් පරිප්පු,chiken dewal,chiken curry,අල බැදුම,rice,කට්ලට්,හැලප, ඊට පස්සෙ අයියා හදපු cake,,mini 🍩 හැදුවා,, හරිම රසයි..අනේ මට සුප් කැට එහෙම දාන්නැතුව එළවළු සුප් හදන විඳිය ඕනි 😊
අනෙ මටත් බඩගිනි හැදුනා අම්ම් 🤗🤗🤗🤗🤗
Putha hari lassanai oyage ammo kiyala hinawer ammiege thathigeth vihilu maru parissamen budusaranai
අනේ නියමයි කට්ටත් කෙල ඉනුවා.....පට්ට......බුදු සරණයි....දෙවිපිහිටයි.......❤❤❤❤🙏🙏🙏🙏
අම්මෝ කඩල 😋😋😋😋 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
ආදරෙයි හැමදාම ඔයාලට මම අනිවාරෙන් ම හදලා බලනවා තෙරැවන් සරණයි ! ❤️❤️❤️❤️
අාදරෙයි. හැමොටම
Sangith.aiyatai.ammitai.thaththitai.api.hamadama.adarei.budusaranai
Excellent kadala curry.
Will definitely make it.
Thank you
නියමයි ❤️👍
Rasata anti apeth hadanawa oya ediyata thankyou ❤❤God bless you and family
අනේ වණ්ඩු ආප්ප හදන්න කියලා දෙන්නකෝ අම්මා 🥰
Anea sangeeth geadatata ikmanata manamaliyeak kendan aeanna. Ammi paw. Wada deanna apa. Ammi geadara weda karanawa hodatama aeti ammi 🌺🌺🌺😁😁🙏🏻🙏🏻parissamin, satutin inna deaviyangea pihitai!!!Sriyani, from Saudi Arabia Riyadh. Jaya weava!!
Api asai oyalage videos balana. Ammi Nam shoi ane. Thaththa ge kathawa walata asai. Ayya Hina weddi apithath Hina yanawa ane. Adare 3n denatamaaa. 💝 Budu saranai !♥️♥️♥️
Sangeeth kama hadanna unoth redi nauwa wage weida Amma,oyalage katha waaaaaaw ,kadala rasa patai oyala thundena hithata lagai, Reply nathiwa hithata Hari na, superb perfect good luck Adare 👍👍👍👍💞💞💞
ස්තුතියි .බු
ඔයාලා 3 ට ගොඩාක් අදරෙයි හැමදාම සතුටින් ඉන්න අයියා.💜️💜️💜️
Math ada haduwa me widiyta .. harima rasai
Kadala podi kare tikak mata hithenne curry eka thickens wwnna neda
නියමයි ... ආදරෙයි හැමදාටම
Ammige lassan hinawa dakkath hitha pirenwa ❤️
ආයුබෝවන් tundentama mama godk dawskin awe ammi hdana kama balnna.mama අසනීප wela hitiya aki anna bare une බුදු sarani jesu pahti පරෙස්සමින් enna ආදරෙයි ආදරෙයි godk tundentama mama kuwait වලින්
Woooww..cury eka dakkama apitath katata kela ane bro..😉😉
Godak adarei hamadama Kama hadana hati kiyadenawata parissamen inna akke theruwan saranai
මම හෙටම හදනවා ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා
Math kadala hodi hadanawa. Habai kawadawath තෙම්පරාදු karala na amme .mage mahattaya harima kamathi kadala hodi walata. පරිස්සමින් ඉන්න . තෙරුවන් සරණයි !
Ammi nisa api godak dewal danagannawa uyanna..godak pin amma...ආදරෙයි oyalata.......😘😘😘😍😍😍
Mat ada me widiyata haduwa, thank you ❤
අයියේ මං හැමදාම ඔයලාගේ වීඩියෝ බලනවා.මං අපේ අම්මාටත් පෙන්නුවා.එයාත් අසාවෙන් බැලුවා
Ane aiye onna ada dawalta ammi hadapu vidihatama mamat kadala karayek haduwa.harima rahai ane godak pin ammi 🌻🌻🌻🌻🌻🌻🙏
Api inne London oya kadala tin ekak themparaduwa dagana කන්න purudu wela hitiye me curry eka nam hadala කන්න a one thank u budu sarsnai
Lassana paula adarei hemadamath😘😘
Niyamai aiya
ලස්සනයි රසයි හැමදාම හදන කෑම බුදුසරණයි ඔයලට 🙏🙏🙏 පරිස්සමින් ඉන්න
Hi Sangeeth oyalagee video shoi asawen balanawa.. ❤
Podi udauwak onee mata poddak kiyanawada malli ara Ammige birthday dawasee biriyani order kale kohenda kiyala please 😊
හැමදමත් වගේ අපිට vedio අරන් එන්න ඔයාලගේ කැම හදන එවා බලන්න ආසවෙන් ඉන්නේ තුන් දෙනාම එකතු වෙලා කැම හදනකොට අමුතුම සතුටක් සිරියවක් තියනවා ආසාවෙන් ඉන්නේ vedio 1එනකන් අම්මි තාත්ති සංගිත් මල්ලි හැමදමත් ආදරේයි ඔයාලට බුදුසරණයි 🙏🙏🙏🙏
Amazing family. Very lucky people. Bless you all.
හරිම ලස්සන පවුලක්. සතුටින් ඉන්න . බුදු සරණයි ...🙏🙏🙏
Rasa.waga.budu.saranaiii.mama.kuwati.idan.palanne
Ane Harima lassani hamadama satutin Inna
මුලින්ම ආවා😘😘😘🤔
Amma makata koththamalli kola tikak Danna uyala ivara vala lipan bavata passa harima rasai Amma..budu saranai..oyalaga godak vediyo balanna Bari una..avath balanna oni..budu saranai 3ndantama..
කඩල කරියක්
Adarei ammiyoo.oyage hinawt mn mara asai.parissamin inna ammiyo.bs😘😘
Niyamai thundenatama budu saranai
නෙලුන් අල උයන්න අයෙදවසක් අම්මා💗💗💗
අම්මා හැමදාම කැම හදලා පෙන්නනවා සමහර දවසට කැම දකින කොට ලංකාවට දුවගෙන යන්න අැත්නම් කියලා හිතෙන වාර අනන්තයි...අාදරේයි අම්ම❤❤❤
👌👌පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට😘😘😘
Niyamaine
චිලි පෙස්ට් හදන හැට් කියලා දෙන්නකො
"කඩල කරි" කිව්වම "ක" යනු දෙකක් තියෙනවා....😅
ammige pesta eka heduwa maara rasai...Koo ammi ara halmesso olu walin kemak hadanawa kiyala kiwwe...
Shoi anee. Oyala harima sathutin innawa. Hamadamath oya wagema inna. Theruwan saranai oyalata
ammi ada tamai mama nao kadala kariyak hadanawa bhoma isthuti ammi rasai kiyala hitaganda puluwan aderai bs jaya wewa mama saudi