උම්බෑ කිය කියා මරණ බයේ - Umbe Kiya Kiyaa - J.A Milton Perera - Movie : HATHARA MAHA NIDHANAYA (1965)

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 8

  • @mahindaattanayaka.hakmana2051
    @mahindaattanayaka.hakmana2051 Год назад +1

    Harima lassanai

  • @sheltonwijesiri
    @sheltonwijesiri 2 года назад +2

    බන්දුල මහත්මයාට කොහොම ස්තුති කරන්නද තේරෙන්නේ නෑ මේ වගේ හඬ පටවල් අපිට අහන්න සැලසීම ගැන.

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Год назад +1

    මෙම ගීතයට පාදක වී ඇත්තේ 1961 දී තිරගත වුන, T. R. පාපා සංගීතවත් කළ , "කුමාර රාජා" නම් ද්‍රවිඩ චිත්‍රපටයට J. P. චන්ද්‍රබාබු ගැයූ 'උන්මේ පුරියලේ' නම් ගීතයේ තනුවයි.

  • @Hi-ci2dw
    @Hi-ci2dw 2 года назад

    ජේ ඒ මිල්ටන් පෙරේරා මහත්මයා අනිවාර්යයෙන්ම සුගතියක ඉපදෙන්න ඇති මේ ගීතයෙන් සමාජය ගෙරි මස් කෑමෙන් වැළැකූ පින නිසා

  • @nimalsbandara5205
    @nimalsbandara5205 2 года назад +1

    70 දශකයේ මුල සිට ම අහනවා ඒත් රසය නම් එහෙම ම තමයි බන්දුල සොයුර ඔබ ට කොහොම ස්තුති කරන්න ද?

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 2 года назад +2

    ඉතාම වැදගත් ගීතයක් ගෙරි මස් කන එක බොහෝදෙනෙකු නැවැත්තුව මෙම ගීතය නිසා

  • @randilsenarathna3577
    @randilsenarathna3577 2 года назад +2

    හරිම දුකයි...ඒ සින්දුව. ඇහෙනකොට ...සින්දුව ලස්සනයි ...තෙරුවන් සරනයි ...