අවසාන මහා Try Not To Laugh එක !! | The kota
HTML-код
- Опубликовано: 9 янв 2025
- Hope you guys enjoy this video and If you haven't subscribed yet, consider subscribing and join the ChootyGang !!
check these out :
/ thekotaofficial
/ thekota4real
/ thekotareturns
Facebook page : www.facebook.c...
2nd channel - / kotareacts
Join Reddit - / tkasylum
Join Discord Server - / discord
also join Facebook group - / thekotaasylum3.0
follow me on Instagram - / thekota4real
#thekota
අද නම් හොද spinning wheel එකක් set වෙලා තියෙන්නේ......😅
අන්තිම විඩීයෝ එක, “Ultimate 1 hour ” කියලා පැයක එකක් ඔනේ!!!
Ow hbay
මෙතැන් පටන් kota මාස 3ක් පමණ යනතුරු video දමනු නොලැබී ❤😂
අදත් සුපිරියක් කොටෝ
කනට ගහ ගත්ත ටික සුපිරියටම වැදුනා 🤣💔😅
මරු හැමදාම ඔහොම වීඩියෝ ගෙන්න අදරෙයි ❤️❤️❤️
11:18 අඩෝ අපේ TV එකේ ඉරි යන ප්රශ්නේ විසදුනා කොටෝ මම දුන්න පයින් පාරක් DISPLAY එකට 😂💖
අදත් මරු කොටා අයියේ ❤ තව ටික දවසකින් අතුරුදහන් වෙයිද දන් නෑ හැබැයි 😂❤
කපටි කොටා අන්තිම එක හින්දා ඔහොම කරේ නැත්තම් රිද්දවගනී ආදරෙයි අපිට ආතල් එකක් දෙනවට 😂❤
14:26 dii kota hina unaaaa habai spin kare neeeee 😮 mekata spin ekak one echcharai😅
කොටෝ උබ හයියෙන් දත් පෙන්නල හිනා උනත් , නිකන් කටින් පොඩි හිනාවක් දැම්මත් , හිනාව හිනාවමයි කොටෝ😂😂
අන්තිම ලාස්ට් දවසෙ වීඩියෝ එකේ උබයි gaztaයි දෙන්නම ඉන්න ඕනෙ .
එච්චරයි...!!👍
ow
කොටාගෙ මැරතන් එක ඉවර වෙන්න ලගයි නේද කියලා මතක් උනාම 🙂👌
අදත් සුපිරියක් සුද්දා 😌❤️
අදත් සතුටු උනා කොටෝ❤😂
16:45 අර අහිංසකයට ගැහුවා😩😅
අදත් සුපිරියක් තමා කන්නාඩි කොටා
වීඩියෝ 30 ඉවර වුනාම කොටා:එහෙනම් කොල්ලො අපි ගියා😂
❤️🖤❤️
කොහොමද කොටා 30 වෙනි දවසෙ video එකේදී "කට්ටිය මම බදින්නයි යන්නේ ඒක හින්දා මට ටික කාලයක් video දාන්න වෙන්නේ නැහැ පස්සෙ හම්බෙමු guys කියල ගිහාම😂🫠👌”
ඒනම් එළකිරි මට වැඩිය කියවන්න දෙයක් නැහ්🌚♥️♥️ මරු කොටෝ...♥️
14:24 Metana hinaha una nee thee spin kale naaa 😁😁❤️
Like 10 one.🎉
දෙන්නැ හුත්තො
Plyn htt
Dup cariya yanna😒
අවදානෙද ඕනි
Waren katta denna
ඉවර වේගෙන එනවා නේ.දුකයි දුකයි 😂
කොටා අයියේ ❤❤ ආදරෙයි ඈ ❤❤
Thiyena hama parshnyakma amathaka krna ekama eka @the kota😗💓
අදත් සුපිරි යක් තමා සුද්දා 😌❤
එනවද සිංදුවක් අහන්න...🎧💕
✨අඩෝ ගොඩක් ලොකු Try not to laugh එකකුත් ඕනේ අයියේ✨
අර ගටස් එකෙන් විදින තැන අදන් ඉන්න ටිශර්ට් එක වෙනස්
කොටාගෙ කපටි කම කියන්නෙ අර බුලට් සීන් එකට පරන විඩියො එකෙ කැලි දන්නේ 😂😂💔අරු එකෙ කියනවා "අපරාදෙ අර නමයම මෙකෙන් තියන්න් තිබ්බෙ කියලා😂😂💔"
ආදරෙයි ඈ කොටො ❤
හරි හරි අද හරි ඉතින් ඔය ගානට එන්නෙ එදාහොර කරල දැක්කනෙ😂😂
Adoo koto oya ice cap eka galawala konde penna udtata guliyak badapanko kanndi ekath ekka elata thiyei,mokkda bn ochchcra salli dila.konde kadala magulak dagena inne oka galawala eka video ekk krpam elatama thiyei adambara wenna EPA kanndi DEKta uba lassanai koto,, ❤️
පොඩ්ඩක් ඉන්නකො 🌝 cupiriyak thami ithin ❤🎉
අනික ඔක්කොම ගියේ එකම රටාවකට 😂
14:26 මූ මෙතන කැරකුවෙ නෑ නේද කොරිකැටා😹💔
Kamri kota adath supiri kollo❤😂
Superb kota❤️✨
14:25 හිනා වෙලා shape eke magariya netha කපටි කොටා 🌚👉👈
වැඩිය එපා like 1000i ඕනේ...❤😂
14:25 e yo මෙන්න මු පැන්න 😂
14:25 Yako meka hina wela shape eke innawa ne😂
Gazta එක්ක video ekak karapan ko ❤
අදත් සුපිරියක් 😼💗
Try not to laugh එසේ නිමා විය 🥲
අඩො දිනේ බලපල්ලා කපටි කොටා වෙලාව විතරක් නෙමේ දිනෙත් වෙනස් කරපන්😒😒❤️😂😂
Aye kota ene na kiyana unta penna kota aye parana vidiytama vidiyo danna gatham❤😂
❤️❤️❤️❤️ patta kota dwas okkoma beluwa
3:04 දකුනු පැත්තෙ කෙලවරේ යට දිනේ බලපන්. මු කැරියා අපිව රවට්ටනවා😂. කපටි කොටා😂
කොටාට ආදරෙ අය මේ කොනට ❤
දිගටම Try not to laugh ඕනෙ කියන අය මේ පැත්තට 😍❤
Last try not to laugh ek nisa kota sathutin api dukin 😢
කැරි chicken 😂 අදත් සුපිරියක් කොටෝ මේ කමෙන්ට් එකට ලයික් 100k 😁❤️
සුපිරි කොටො ❤✨
Gammak koto..
මේවට හිනා යනවද ?🫤
දැන් අපිට කියන්න පුලුවන් සාදාරන කොටා කියල🤗
මටත් ලයික් පාරක් දාපන් හුත්තෝ
අපරාදෙ අර නවයම මේකෙන් තියන්න තිබ්බෙ කියනව කොටා බොරුව දැම්මෙ දෙවෙනි පිටට විදින එකේ 🤣🤣🤣🤣🤣
i4n 15 එකක් අරන් තියෙනව දැක්ක 😁❤❤
කොටාගේ විඩියෝ එකක් ගොඩක් දුකෙන් බලන්නේ අද විතරයි😢
කොටාට ආදරේ අය කෝ 😍💪
සුපිරියක් තම 😍❤
14:26 අඩෝ😑😒
😂😂😂machan uda idan baln innawa nn ela bokk anthim video eke hari
Race එකෙන් පස්සේ වීඩියෝ දැම්මේ නැතොත් ගෙදරට ඇවිත් ගැස්ට ට ගහලා කොටාව අරන් යන්නේ 😌❤️
සුපිරියක් කොටෝ❤
බොක්කෙ ❤️
Kotage vedio balanawata wada hodai news balana eka. Ewageth bagayak blurred mugeth ehemwi
නියමයි යකෝ❤❤
Gammak Tama.❤❤
කොටට ආදරේ සෙට් එක මේ පැත්තට ❤️
Adrei kota❤❤❤😂😂😂
pandara 3.15 deadly bullet set wela kohomda appe ara ude ekak dnne hora kota prna ekak neda😂😂
1:46 ඌ glitch වුනා නේද😂😂
කන්නාඩි කොටා මරු අදත්...😅❤
සුපිරි කෙටා
ඒ මූ අද සමහර වෙලාවට හිනා වෙලා මගඇරියා 😅
heta vibage thiyan kotage video balana mn ❤😂
Kota ❤❤❤❤ආදරෙයි අ ❤❤❤
කම්මැලියි බොසා අදනම් ❤
video eke Gaztav dekke kvd😂❤
මගේ එක , ආදරෙයි ආ ආ 💖💖😇😇
එල සුද්දා.😂👍👍😂
10:34 දෙවෙනි බුලටෙක වුනාට අර කොල්ලා කියනවනේ අපරාධේ ඉතුරු නවයම මෙකෙන් තියන්න තිබ්බේ කියල 😂 කපටි කොටා බොරුවක්නෙ කරන්නේ 🥲👍
14:25 හිනා වෙලා ශේපට මාරු උනා නේද 😂 කපටි කොටා 😂💔
කොටාගේ මේ වෙනකන් වීඩියෝ ඔක්කොම බලපු උන් මේ කොනට❤️👀
Oo masa 08/09 kin navata video damana bavin lada dein sathutu vemu😂😂😂
ගැම්මක් ❤😊
කොටගේ මුලින්ම කියන ටික තෙරෙන්නෙ නැත්තේ මට විතරද😂❤
Ou 😂
කන්නඩි කොටා 😹❤️
ආයේ කොටා දකින්න වෙන්නේ මාසෙකින් දෙක්කින් තමා රෙද්ද 🥺😞
පොර රට යන සීන් එකක් තියනවා බං සමහරවිට අවුරුද්දක් විතර නැති වෙන්නත් පුලුවං වීඩියෝ😢
අයියෝ
@@madhusha978kotage Namath meka ne
ඔය කරකවන එක මුලින්ම කරකවල දිගටම ඒ ප්රයිස් දිගෙන ගියනම් හරි🌝
පටන් ගත්තු වෙලාවා 3.13 3.33 ඉවර උනෙ ❤❤😂😊😊😊😊😊
Gammac komlo❤
Deadly bullets වල වෙන වෙලාවක රෙකෝඩ් කරපු එකක් නේද 🌝 ශට් එක වෙනස්. කපටි කොටා 🌚💔
Ay bn uba ochchara kota
තව මාසයක් කරන්න බැරිද කොටෝ මේ වගේ එකක් 😢
Hello suuti kelle😊
@@mhdirham2276 😊
me marathon eke antima dawasata 30 min video ekak one
👌 මරු
Kotage video eka slow motion Karla athal ganna mama😂😂😂