Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Gartmore wlt bus tiyn times dnnko
Hatton Bus Stand එකේ ඉදන් 5.25 am කෙලින්ම ගාට්මෝර් යන බස් එක තියෙනවා.ආපහු ගාට්මෝර් වලින් 3.30pm - 4.00pm අතර අන්තිම බස් එක එනවා.
Thnk uu very much🔥
දිගටම කරගෙන යන්න අහම්බෙන් මෙක දැක්කෙ මරුයි ❤
Thank you දිගටම අලුත් Travel Vlogs අරගෙන එන්නම්
Bus eka nawathna thana idala km kochcharak payin yann onida
අපි මුලින්ම ගියේ Upper Gartmore ,ඊටපස්සේ මරේ ගග. අන්තිමට තමා ගාට්මෝර් ඇල්ල පහලට ගියේ. මේ ගමනට 12km -17 km වගේ ගියා.
Nice vlog දිගටම කරගෙන යන්ඩ ❤. එන්ඩ බස් තියන වෙලාවල් දන්නවනම කියනවද
Thank you ❤ Hatton ඉදන් පලවෙනි බස් එක පාන්දර 5.25 ට. ආපසු ගාට්මෝර් ඉදන් දවල් 2.15ට තියෙන බස් එකේ අපි ආවේ.
@@FNRCreationsmachn ubala giye week end ekeda
Kochchara dura payin giyada..?
10 km - 15 km අතර දුරක් තියෙනවා. ගාට්මෝර් බස් නවත්තන තැන ඉදන් upper gartmore ගිහින් මරේ ගග බලලා ආපහු ගාට්මෝර් ඇල්ලේ පහලට යන්නත් පුලුවන් .
හැටන් station එකෙ ඉදන් ගාඩ්මොර් බස් එක තියෙන්නේ නැත්නම් stand එකෙ ඉදන් හැමතිස්සෙම තියෙනවද බස්
හැටන් Station ඉදන් හැටන් බස් නැවතුම්පොලට මීටර් 600-800 වගේ පයින් යන්න තියෙන්නේ. මස්කෙලියට විතරක් යන බස් කීපයක් තියෙනවා.ඒත් ගාට්මෝර් වලටම යන බස් අඩුයි.
Thank you aiye
Hope you Enjoy the Vlog 🎀
Hatton ඉදන් කෙලින්ම gartmore බස් තියෙනවද
ඔව් තියෙනවා . අපි ගියෙත් උදේ 5.25 බස් එකේ
Gartmore wlt bus tiyn times dnnko
Hatton Bus Stand එකේ ඉදන් 5.25 am කෙලින්ම ගාට්මෝර් යන බස් එක තියෙනවා.
ආපහු ගාට්මෝර් වලින් 3.30pm - 4.00pm අතර අන්තිම බස් එක එනවා.
Thnk uu very much🔥
දිගටම කරගෙන යන්න අහම්බෙන් මෙක දැක්කෙ මරුයි ❤
Thank you දිගටම අලුත් Travel Vlogs අරගෙන එන්නම්
Bus eka nawathna thana idala km kochcharak payin yann onida
අපි මුලින්ම ගියේ Upper Gartmore ,ඊටපස්සේ මරේ ගග. අන්තිමට තමා ගාට්මෝර් ඇල්ල පහලට ගියේ. මේ ගමනට 12km -17 km වගේ ගියා.
Nice vlog දිගටම කරගෙන යන්ඩ ❤. එන්ඩ බස් තියන වෙලාවල් දන්නවනම කියනවද
Thank you ❤
Hatton ඉදන් පලවෙනි බස් එක පාන්දර 5.25 ට.
ආපසු ගාට්මෝර් ඉදන් දවල් 2.15ට තියෙන බස් එකේ අපි ආවේ.