Sidu | Episode 638 16th January 2019

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 96

  • @jplife7773
    @jplife7773 5 лет назад +13

    ගයනි නංගිගෙ කතාවනං හරියටමහරි ප්‍රෂ්න හදිසියේ ආවත් නිමාඩු පාඩුවෙ ආවත් ප්‍රස්න ප්‍රස්නමයි !!එවලෙම විසඳන එක තමාහරි 🌾👍

  • @tharuchathu4166
    @tharuchathu4166 5 лет назад +10

    ගයනිනම් නියමයි රන්ගට ගොඩක් ආදරෙයි.

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    ජිවිතය.දුකයි.තමයි.අපේ ලෝකු ස්වාමින් වහන්ස..අපේ ස්වාමින් වහන්සේට දිර්ඝයුෂ ලැබේවා

    • @niluparera886
      @niluparera886 5 лет назад

      මලිගෙ ලොකු දුව සාරදා කො..

    • @mallikamallika7170
      @mallikamallika7170 5 лет назад

      කාලනි.අම්මා කුවේට් . Sorata.siura.dagathtata.cithtayak

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 5 лет назад

    ලොකු හාමුදුරුවෝ සහ රාහුල හාමුදුරුවන් ඉතාම පරිපූර්ණ රගපානවා ජේසු පිහිටයි මේකයි රගපෑම . ඉතා තාත්විකයි . ජයවේවා දෙරණට පිං

  • @lk6944
    @lk6944 5 лет назад +2

    ඵකක් ඇති නේද සිදු පවු හිත හොටෝම කැඩිල මේ බට්ටො දේන්න මරැ අනේ හික් හික් තේරැවන් සරණයි කතරේ සිට පාර්ථනා ❤❤❤❤❤❤❤

    • @mallikamallika7170
      @mallikamallika7170 5 лет назад

      Siriyalatha Lk seduga.bala.wagaya.danna.nawatath.atakotai.katawa.balanna.hitanna

  • @nilaweidi9307
    @nilaweidi9307 5 лет назад

    Mey podi hamuduruwo denama hari hurathall 👍👌🙏🙏

  • @පුංචිපුතේ
    @පුංචිපුතේ 5 лет назад +3

    අඩන්න එපා රංගගෙ අම්මෙ..රංග පවු කවුරුත් රංගටයි ගයනිටයි එකතු වෙන්න ඉඩදීපල්ල යකුනේ

  • @සුදුනෝනා-ච7ඹ
    @සුදුනෝනා-ච7ඹ 5 лет назад +2

    ගයනි ඔයනම් ඇත්තටම නියමයි

  • @nelumrambukella8402
    @nelumrambukella8402 5 лет назад

    🐢දියේ දාන්න හැදුව විතරයි අැන්නෑවේ කීවලු😂😂😂😂😂😂😂😂😂😂

  • @hiruhiru3958
    @hiruhiru3958 5 лет назад +10

    රංගට වකුගඩුවක් නෑ කියලා ගයනිව දෙන්න බැළු.......අනේ මංදා 😭😭😭

    • @SL-jx5jl
      @SL-jx5jl 5 лет назад +2

      dil dil ගයනි කි ෙවි රංග බදින් ෙන් ගයනි මිසක්. ගයනි ෙග අම්ම ා ෙන ෙවයි කියා. ඒක හරි ෙන් .💕💕💕💕💕

    • @malkisadamali6611
      @malkisadamali6611 5 лет назад +1

      රන්ග.පවු.අ.ෙනා.

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 лет назад

    ගයනි නියමයි

  • @nalaninalani9527
    @nalaninalani9527 5 лет назад +7

    ගයනි ඔයා ගෝඩාක් හොද කේනෙක්

  • @samanalisada1274
    @samanalisada1274 5 лет назад

    ගයනිගෙ කතාවට මගෙ අඇස් දෙකට කදුලුන් ආවා

  • @gigygyxhgg2726
    @gigygyxhgg2726 5 лет назад +1

    Ai mamath balanawa🤗🤗

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 5 лет назад +1

    Seeye oya siduwa ekka giye neththam sidu nandipala ekka yai

  • @sandraadel7398
    @sandraadel7398 5 лет назад +4

    , anna yaluwane, sidu, balanna🌹🌹🌹obala, semata, budu, saranai🙏🙏🙏

    • @SL-jx5jl
      @SL-jx5jl 5 лет назад

      sandra adel සිදු. බැලුවා. මැනික බුදු සරනයි සුභ රාත්‍රිය ක් ෙවිවා ඔයාටත්

    • @sandraadel7398
      @sandraadel7398 5 лет назад

      @@SL-jx5jl good nigth oyatath🌹🌹🌹budu saranai🙏

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 лет назад

    Budu saranai

  • @පුංචිපුතේ
    @පුංචිපුතේ 5 лет назад +1

    කෝ මගෙ යාලුවො සෙට් එක අප්පා............😭😭😭😭😭😭😭😭😭

  • @අනුෂාදමයන්තිගමගේ

    සීදු ඕනවට වඩා හිතනව වැඩි

    • @SL-jx5jl
      @SL-jx5jl 5 лет назад

      අනුෂා දමයන්ති ගමගේ . අැත්ත තමයි බුදු සරනයි සුභ රාත්‍රිය ක්

  • @sunithakumaribatti6175
    @sunithakumaribatti6175 5 лет назад +20

    ජීවිතය දුකයි තමයි අපෙ හාමුදුරුවනේ

  • @rohanathilakasiri280
    @rohanathilakasiri280 5 лет назад +1

    මේ කතාවේ ඉවරයක් අවසානයක් නැද්දෝ. මට නම් අප්පිරියා වෙලා තියෙන්නේ. මං ආසාවෙන් බැලුවේ පළවෙනි කොටස් 100 විතරයි. එතනින් එහා මෙලෝ රහක් නෑ. කිසිම තේරුමක් නැති අවසානයක් නැති මහ ගොන් Teledrama එකක්. දෙරණේ යන්නේ අනුන්ගේ කාලේ කන මහ රස්තියාදු කතා.
    මේ comment එක හොදයි කියලා හිතන අය like එකක් දාන්නෝ

  • @sarathmuna4628
    @sarathmuna4628 5 лет назад

    Ela gayani nagi

    • @sarathmuna4628
      @sarathmuna4628 5 лет назад

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @sinhalae-learning3662
    @sinhalae-learning3662 4 года назад

    මේ පංසල කොහෙද තියෙන්නේ

  • @malikam2151
    @malikam2151 5 лет назад

    අනේ මේ පොඩි දෙනම හරි ආදරේ යි සිදු ට පවු සිවුරු දාරුවාට තව ම පොඩි අය තේරෙන්නේ නැහැ මොකුත්

  • @damekadam4774
    @damekadam4774 5 лет назад

    ජීවිතේ දුකයි අපේ හාමුදුරුවනේ ප්‍රශ්න හෙමින් ආවත් හයියෙන් ආවත් විසදන්න ඕනා අපිමයි

  • @raniferando8458
    @raniferando8458 5 лет назад

    ❤❤❤

  • @slpl9817
    @slpl9817 5 лет назад +3

    ගයනි.ගැන.හරි.ආඩමිබරයි

  • @සමනලිසමනලි-ව1ධ

    තෙරුවන් සරණයි 🌷🌷🌷

  • @DeepikaDeepika-zx8qj
    @DeepikaDeepika-zx8qj 5 лет назад +1

    මම denui awe ko කුවේට් යාලුවො

  • @niranjalapasedani3220
    @niranjalapasedani3220 5 лет назад

    Lassanai ❤budu saranai oyalheta

  • @lalithamalani5886
    @lalithamalani5886 5 лет назад

    ඔයා ලාට ත් බුදු සරනයි

  • @sandakumarisandakumari4899
    @sandakumarisandakumari4899 5 лет назад

    manna mamaht awoooo

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 лет назад +1

    ඒක තමයි අඇත්ත සිදුට කිසිම බලයක් ඔන් නැ සිදුට පාඩුවෙ ඉන්න දෙන්න සාමාන්‍ය ලමයෙක් වගේ

  • @himasharayani697
    @himasharayani697 5 лет назад

    Gayanita ammek hitiye ne me kathawata den akath hari thawa kotas 10000.... thiyei 😅😅😅😅

  • @janakqjanaka4089
    @janakqjanaka4089 5 лет назад +1

    👍👍👍👍👍👍👍👍👍

  • @nalinnalin2121
    @nalinnalin2121 5 лет назад

    දෙන් මෙ කතව මෙලො රහක් නෙ ......කතාව ලස්සනට ඉවර කරනම් ඉවරයි ...සල්ලිම තමයි හොයන්න බලන්නෙ මිනිස්සු ගෙන හිතන්නෙ නෙ...

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 5 лет назад

    Hi sidu kohamada hodin nada bs.dawipihitayi

  • @saranganadeeshani0992
    @saranganadeeshani0992 5 лет назад

    ahagina idala na. ahuna witrai

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 5 лет назад +2

    ඔන්න කුවේට් eidala mat awa .මටනම් siduta බලය danakam ewasillak නැහැ ළමයි

  • @renukapeiris6211
    @renukapeiris6211 5 лет назад +1

    Gayani hari wakugaduwak naha kiyala moko kasada badinn bari

  • @nandapriyaranjanie8927
    @nandapriyaranjanie8927 5 лет назад

    එහෙම උනා කියල සාමනේර හාමුදුරුවරු බොරු කියන්නවැඩිහිටියො කතා කරන එ්වා අහගෙන ඉන්න හොද නැහැ නේද සොරත පොඩි හාමුදුරුවනේ.

  • @suranjigamage3811
    @suranjigamage3811 5 лет назад

    ගයනිගේ අම්මා රංගගේ අම්මට බැන්න අපි දැක්කේ නෑනේ .

  • @sunithakumaribatti6175
    @sunithakumaribatti6175 5 лет назад +3

    ඔන්න මමයි අද මුලින්ම ආවේ යාලුවනේ
    සංගාගේ අම්මා බොහොම කාලෙකින්

  • @SL-jx5jl
    @SL-jx5jl 5 лет назад +3

    රංග ෙග් අම්මට ගයනි ෙග අම්මා අර විදිහට කිවාම ෙමාන තරම් දුකක් අැති ෙවනවද .පවු. අ ෙන් .😱😱😱😱

    • @sandraadel7398
      @sandraadel7398 5 лет назад

      Oune, sudu, ranga, Pau, oyata, budu saranai🌹🌹🌹🌹🙏🙏🙏

  • @samanthikumari4979
    @samanthikumari4979 5 лет назад

    🌷🌷🌷🌷🌷🌷🌷🌷👍

  • @sandyfernando6391
    @sandyfernando6391 5 лет назад +3

    මේක එවරයක් කරනම් නේද හොද

  • @seelawathania9906
    @seelawathania9906 5 лет назад +1

    👍👍👍👍👍👍👍

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 5 лет назад

    මොනවාද ani රාහුල sadu tawa giya nada

  • @iranganimatgauwa8090
    @iranganimatgauwa8090 5 лет назад +5

    Hi

  • @kumarikumarasena4574
    @kumarikumarasena4574 5 лет назад

    Paw appa

  • @seethaseetha9409
    @seethaseetha9409 5 лет назад

    Podi ayata hugak duka hithanawa,

  • @pemakasturi4083
    @pemakasturi4083 5 лет назад

    ගයණිගේ චරිතය අද ඉතා අශෝභනයි. රංග ගේ අම්මා ඉදිරියේ මෝටර් බයික් එකට නැගි අවස්ථාවෙදි ඇයට කතාකරපු හැටි ඒ අවස්තාවට අශෝභනයි.කිසිම ගරුසරු කමක් තිබුනෙ නැහැනෙ, ඒක "සිදු" නාට්‍ය කතාවෙ හැටියට "බෞද්ධ" "සිංහල" කමටත් තීන්දු විවාහය වෙනුවෙන් "වෙන්න නැන්දම්මා"ට අචාර+සමාචාර කිසිවක් නැතිව බයික් එකේ නැගිල යන්න ලෑස්තිවෙන කොටස නාට්‍යයට ! උනත් චරිතවත් නැහැ යනු මගේ හැගීමයි

  • @nadinadi7606
    @nadinadi7606 5 лет назад

    Mamath innoo

  • @ohasiaturusingha4719
    @ohasiaturusingha4719 5 лет назад

    Siduge bale nathi veccia eka loku deyak. Athathama eya bale hinda punci vayasedi godak duk vinda. Eyatha bale aye labenna oneth naa.

  • @lalithamalani5886
    @lalithamalani5886 5 лет назад +3

    මම ත් සිදු බලන්න අවා යාලුවනේ

    • @kwkumari63
      @kwkumari63 5 лет назад

      Adath baluwa hode.

    • @SL-jx5jl
      @SL-jx5jl 5 лет назад

      Lalitha Malani හා හා ඔයාවත් සාදර ෙයන් පිලි ගන්නවා ෙහා ෙද් බුදු සරනයි

    • @brigetjg9407
      @brigetjg9407 5 лет назад

      Podi sadula onawata wedii kiyala hithenne mata vitarada

  • @rohanthakshila4752
    @rohanthakshila4752 5 лет назад +1

    කතාව අප්පිරිය වෙලා තියෙන්නෙ දැන්

  • @himasharayani697
    @himasharayani697 5 лет назад +2

    කොළන් kathawak

  • @sujaniamarasena8520
    @sujaniamarasena8520 5 лет назад

    Ada ada mama kalin awa

  • @familamorine5587
    @familamorine5587 5 лет назад

    wakugaduwak nathi unath RANGATA ledek nemeine .mokakda aduwa.

  • @wapwap9691
    @wapwap9691 5 лет назад

    ❤👍

  • @radikasugiweeni1248
    @radikasugiweeni1248 5 лет назад +1

    Ane sadu

  • @shamashama860
    @shamashama860 5 лет назад

    Yaluwane kohomada oyalata b s

  • @sameerasultan877
    @sameerasultan877 5 лет назад

    Mah kathawa nam godak hodai a unata edagana yanawa wedi mokada eththa hamuduruwo namai naluwo amanisa emadama hamuduruwo kiyala ara podi lamain dannata lokuaya koyadekkat wedum pudum karanawa eka pawu lamainta washwadinawa loku hamuduruwanta inna wayasaka dannak ekata kamak nee moka ayala wedi itiaya inda kamak nee anika sidu karana darsana owwa ettha namai oya okkama pilim

  • @chandanichandani7496
    @chandanichandani7496 5 лет назад

    chuti hamuduruwooo onawata Wada wadi

  • @malkisadamali6611
    @malkisadamali6611 5 лет назад

    ෙකා.අද.යලු.ෙව්ටික.

  • @manushasms4249
    @manushasms4249 5 лет назад

    ethi epa vela

  • @sarajpodda6041
    @sarajpodda6041 5 лет назад +1

    මාත් ඉන්නවා

    • @nandanakumara9194
      @nandanakumara9194 5 лет назад

      saraj podda සිදු.ලස්සනයි.කතාවක්.මමඵකහැමදම
      බලනවා

    • @SL-jx5jl
      @SL-jx5jl 5 лет назад +1

      saraj podda ok 🆗🆗🆗

    • @MoMo-ux7nx
      @MoMo-ux7nx 5 лет назад

      සිදූ හිතනවා වැඩියි

  • @gayankapila736
    @gayankapila736 5 лет назад

    රංග මහන වෙනවා