thank you so much madaam. you are my hero madam. thank you so much for the guidence given by you madam. i wanted this guidence, i searched about this before. but i couldn't find. but you are saying these things now as a angle madam. God bless you madam
💛♥🧡💚 Thank you so much for the beautiful words. Good Luck for your future endeavors. ඔයාගෙ මේ වචන ටිකට ගොඩක් ස්තුතියි. ගොඩක් අයට තේරෙන්නෙ නැති දෙයක් ඒක.
Miss I’m still in grade 10 but it’s my biggest dream to become a lecturer and you’ve inspired and guided me a lot. I’m interested in the English literature filed and I also wrote eng.lit separately an year ahead my OLs because of my passion. Thank you very much and hope you’ll give more information in the future 🥺♥️♥️ means a lot mam
Dear Madam, There is a difference between lecturing and teaching. Some times our students expect same teaching from lectures after entering to the university. I invite you to speak regarding this point and explain the difference between these two according to your point of view Thank you
Any person who is lecturing a subject should compulsorily learn more and more in your subject with interest. More than theioritical learning a veteran lecturer should learn practical aspects of successful lecturing by his/her experience with various types of students. A very good lecturer should have an ability to alter or change his method of lecturing according to the target group of students and also levels of them.This is why a successful lecturer needs to intermingle with the students while engaged in lecturing. Become a smart and effective lecturer is mostly depending on his/her approach and method of lecturing. There are some lecturers who are very latent though they have years of lecturing experience
Thank you so much for your advices.... my daughter's dream is to be a lecturer.. so I really appreciate your kind advice madam...👍👍I'll definetely help & facilitate her to become a lecturer....😍😍
Doctors lage lectrs level eke aya nm lksha 25 50hoyanawa kiyala dannwa private prctise karana nisa .rangerover wage use karana.samanya wena arts faculty wala professor la ehama lokuwata hamba karanawa wenna plunda?godak arts commerce fac wala professor la gawa ehama hoda vehicles dekala nehe.doctorsla nm use karanawa dekala tynwa suberb cars.eka nisa ehama hythnwa lksha 20 wage nm hmbenwada kiyala.
මේ වීඩියෝ එක දැම්මේ ඔයාගෙ හීනෙට යන්න ඔයාව දිරිගන්වන්න විතරයි. මොන රැකියාව කළත් ඔයා මහන්සි වෙලා වැඩ කලොත් ඔයා දිනුම්. අමතර වැඩ නොකර Salary එකෙන් විතරක් ජීවත් වෙන අයත් ඉන්නවා. හැමෝම ඒ ගාන උපයන්නෙ නෑ. දක්ෂ කම අනුව එක එක්කෙනා උපයනවා. ඒක වැඩ කරන විදිහ අනුවයි තීරණය වෙන්නේ. සමහර අය බනිනවා හැම දේටම. මහන්සි වෙලා ඉගෙන ගෙන තැනකට ආවම එයාට ගෙවන ගනන් වලට බනින්නෙ නැතිව තමනුත් මහන්සි වෙලා වැඩ කරලා උපයන්න කියලයි ඒ අයට කියන්න තියෙන්නේ.පිට රටක මේ රැකියාවට මෙහෙ ගෙවන Salary එක වගේ දහ ගුණයක් විතර ගෙවනවා. අමතර වැඩ නැතුව. ඒකයි ගොඩක් අය පිටරට වලට යන්නේ. එහේ අය දන්නව ඉගෙනගත්ත කෙනෙක්ගෙ වටිනාකම. ඒ නිසයි මේ රටේ වගේ පිටරටවල ඉගෙන ගත්ත මිනිස්සුන්ට බනින්නෙත් නැත්තේ. පෞද්ගලික ක්ෂේත්‍රයේ උනත් ඉහළම තැන් වල උපදේශක වරු විදිහට ගන්නේ නිකරුනේ බැන බැන ඉන්න මිනිස්සු නෙමෙයි. ඒ අයට ගෙවන්නේ පහලම සේවකයට ගෙවන ගනන් නෙමෙයි. බදු සල්ලි වලින් ඉගෙන ගත්තාද කියලා ඔයාව තෝරගැනීමේ දී අහන්නේ නැ.. ගෙවන ගනන් තීරණය කරන්නේ සුදුසුකම් අනුව. ඒ නිසා බදු සල්ලි වලින් හරි තනියෙම හරි කොහොම හරි කමක් නෑ ඔයා ඉගෙන ගන්න. ඒට පස්සේ කවුරු කොච්චර කෑ ගැහුවත් කාටවත් ඔයාගේ වටිනාකම නැති කරන්න බෑ.
(Fb එකේ මේ වීඩියෝ එකට බනිනවා දැක්කා.. කලබල උන අයටයි මේ කියන්නේ. 😁😁😁 අනිත් මනුස්සයා හම්බකරන ගාන ගැන කොහෙවත් ඉදලා ගනන් හදන්න එපා. මං මේ ගනන් ගැන පැහැදිලි විස්තරයක් ඊලග වීඩියෝ එකෙන් ගේන්නම්. එතකන් විහිලුවක් නොවී ඉන්න. ගොටු සහ මුට්ටි ගැනත් ඒකෙදිම කතා කරන්නම්. චුට්ටක් ඉවසීමෙන් ඉන්න්නකෝ. 😁😁😁 මතක තියාගෙන ඉදලා ඒ වීඩියෝ එක අනිවාර්‍යයෙන්ම බලන්න.)
Madam fashion design and product development degree ekak karala lecturer kenek wenna puluwanda
Aththa madam..😢 Thank you madam ❤❤
මං ඔයාට ගොඩාක් ආදරෙයි...🤝
මං A/L සමත්... මුලින්ම ආරම්භ කරේ ගොවිතැනින්..ධාර්මිකව සල්ලි ටිකක් හොයාගෙන
මැණික් හදුනාගැනිම කැපිම ඉගෙනගෙන මනා දැනුමක් ලබාගෙන ..
මං දැන් මැඩගස්කර් ගිහින් මැණික් business කරනෝ....
ඔයා දැක්කත් කටහඩ ඇහුවත් සිතට හරිම සතුටක් එන්නේ...
ඔයාට සුභ අනාගතයක්... වේවා !
Thanks for information madam ❤
thank you so much madaam. you are my hero madam. thank you so much for the guidence given by you madam. i wanted this guidence, i searched about this before. but i couldn't find. but you are saying these things now as a angle madam. God bless you madam
❤❤❤ අනිවාර්යයෙන්ම මෙච්චර දුකක් vidala කට්ට කාලා ගොඩාක් අමාරුවෙන් විභාගය සමත් වෙලා ඉහළින්ම ඉන්න පිරිසකට උපරිමයෙන් වැටුප් ගෙවන්න ඕනි උපරිමයෙන් ගෞරවය ලබා දෙන්න ඕනි නිවැරැදි දැක්මට සමාජය ගෙනයාමට හැකියාව තියෙන්නේ මේ උගත් බුද්ධිමතුන් ලංකාවේ hitiyoth තමයි නැතුව දූෂිත දේශපාලනඥයන් කූට ජාවාරම් කරුවන් දූෂිත රජයේ නිලධාරීන් නෙවෙයි... මම පාසල් addapanaye බොහොම පහළ ඉන්නේ... ඉගෙනුම වටිනා කම අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් අපි ඉන්නේ ලංකාවේන් පිට නිසා... ලංකාවේ මිනිස්සුන්ට උගත් කම දෙන්න උගතුන් ලංකාවේ ඉන්න ඕනි ජය වේවා ඔබ thumiyata ❤🙏
💛♥🧡💚 Thank you so much for the beautiful words. Good Luck for your future endeavors. ඔයාගෙ මේ වචන ටිකට ගොඩක් ස්තුතියි. ගොඩක් අයට තේරෙන්නෙ නැති දෙයක් ඒක.
ඔයාගේ වීඩීයො 2020 දාන්න ගත්තනම් මෙහ් වෙනකොට මමත් ඔය හීනෙට ගිහින් තියෙන්න පුළුවන්.දැනගෙන ආවොත් කතරගම නොදැන ආවොත් අතරමඟ කියන්න වගේ මාත් දැන් ඉන්නේ අතරමං වෙලා මෙහ් හීනේ අතෑරිලා.ආයේ ඒකට යන්න බැරි වෙයි.හැබැයි දැන් ඉස්සරහට ඉගෙන ගන්න නංගිලා මල්ලිලට කියන්න තීන්නෙ.මෙහ් වීඩීයෝස් හරියට බලලා තේරුම් අරන් තමන්ගේ හීන වලට යන්න කියලා.අපේ කාලේ මෙහෙම කියලා දෙන අය හිටියේ නෑ..🥺♥️
💛♥🧡💚ස්තුතියි ඔයාට, කවදාවත් හීන අතාරින්න එපා. එක හීනයක් නත්නම් තව හීනයක් හදා ගන්න. ජය.
🥺🥺🥺 අනේ.. මට මගහැරුණා ගොඩක් දේවල්...
ආයෙත් පටන් ගන්න වෙලාව ඇතිද මම දන්නෙනෑ 😭
Thank you madam ❤️
ඇත්තටම කිව්වොත් මැඩම්ගෙ වචන හිතට ගොඩක්ම දැනෙනවා. මාත් කලින් හිතන් හිටියෙ නෑ lecturer කෙනෙක් වෙන්න . මොකද මට කවුරුවත්ම කියලා දීලා නෑ lecturer කෙනෙක් කියන්නෙ කවුද එහෙම උනහම මොනද කරන්න් පුලුවන් කියලා . හැමෝටම තමන්ගෙ ජීවිතෙ turning point කියලා එකක් තියනව . ඒක මගේ ජීවිතේදි නම් ඒ තමයි මැඩම් ඔයා❤අහම්බෙන් දැක්ක මැඩම්ගෙ වීඩියෝ එකක් මගෙ මුලු ජීවිතේම වෙනස් කලා. මට ලොකුම ලොකු බලාපොරොත්තුවක් තියනව. ඒ තමයි කවදහරි මැඩම් ඉන්නවා වගෙ post එකකට එන්න ඕනි . මට එකම එක සැරයක් මැඩම්ව හම්බෙලා කතා කරලා thank you කියන්න ඕනි 😻 ඒක මන් කරනවමයි . thank u sooooo much my madam. ( I am a fan student of yours still stuying at ordinary level examination ? 💞😍
ගොඩාක් හොඳ දේශනාවක් වාසනා මිස් කිව්වේ Lecturer කෙනෙක් වුණාම ලැබෙන වාසි. Lecturers වෙන්න මහන්සි වෙන අයට මිස්ගේ video හරි වැදගත්. මට ආසයි මිස් Lecturer කෙනෙක් වෙන්න, ඒත් මිස් මම කලින් කිව්ව වගේ ස්නායු අබාධයකින් පෙලෙන නිසා මට හයියෙන් කථා කරන්න අමාරුයි. මම රැකියාවලට ගියාට මට රැකියා දෙන්නෙ නැහැ. මට හම්බවෙන්නේ සුළු ආදායමක්. කමක් නැහැ මිස්, දෙවියන් දෙන දේ මම සතුටින් භාර ගන්නවා. මිස් වගේ හොඳ, අහිංසක කාන්තාවන් දියුණු වෙලා සතුටින් ඉන්න ඕනේ. මගේ සතුටට වැඩියේ මිස් වගේ හොඳ කාන්තාවන්ගේ සතුට මට වැදගත්
💛♥🧡💚ස්තුතියි ඔයාට . හැමදාම comment කරනවා ඔයා. ඔයාට වරදින්නෙ නැහැ. ශාරීරික බාධාවක්වත් ඔයාගෙ අනාගතේට බාධාවක් කරගන්න එපා.
දෙවියන් දෙන දේ සතුටින් බාරගන්නව වගේ negative thinking අයින්කරගන්න මුලින්ම..ඔයාගෙ අනාගතය තියෙන්නෙ ඔයාගාව.නැතුව දෙවියන්වත් වෙන කවුරුත් ගාව නෙමෙයි...ඔයාගෙ හැකියාව ඔයා අදුරගන්න මුලින්ම..හැකියාව අදුරගෙන මහන්සි වෙලා ඒ වෙනුවෙන් වැඩකරන්න..අනිවාර්යයෙන්ම ජීවිතය ජයගන්න පුලුවන්.😊
මැඩම්, Research සම්බන්ධ ව මැඩම්ගෙ Experiences, Research කරන විදිය ගැන tips, වැදගත්කම, අපිට university එකෙන් පිට researchවලටත් සම්බන්ධ වෙන්න මොනවහරි opportunities තියේද වගේ Research ගැන vedio එකක් දෙනවද මැඩම්?❤
ඉක්මනටම අනිවාර්‍යයෙන්ම ගේන්නම්.
@@prof.wasanamaithree Thank you very much madam❤
ඔව් මිස් 🙏🤍 ලොකු දෙයක්
Monwda krnna subjects ? Research expérience thiynwa da ?
ඔවු මැඩම්,ගොඩක් වටිනවා ඒ ගැන වීඩියෝ එකක් කරන්නකො❤️
අගනා පැහැදිලි කිරීම්. මේ දේවල් කවුරුත් කියන්නෙ නෑ...විශ්වවිද්‍යාල ජීවිතයේ දී මේව දැන ගනිද්දී ප්‍රමාද වැඩියි...අලුත් පරපුරට ඉතා වටිනව.බොහොම ස්තුතියි ඔබ තුමියට...🙏
💛♥🧡💚 ගොඩක් ස්තුතියි ඔයාට
ටෑන්ක්ස් මැඩම්... ❤️❤️❤️ මම 2024/AL මගේ ලොකු හීනයක් තමයි ✊ ලෙක්චර් කෙනෙක් වෙන එක.. 💖ගොඩක් ආදරෙයි ඒ හීනේට......
💛♥🧡💚 Thank you so much Good Luck for your future endeavors.
වෙයි පුක
@@HuaweiY-kq2yq ඇයි බන් ඉතින් එහෙම කියන්නෙ , උබට කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි උනාවත්ද , ඒකද අනෙක් උන් එක්ක තරහ😅
A/l walata kranna oni subject eka mokakda lecturer kenek wenna
මම තාම 7 වසරේ මමත් ආසයි Lecture කෙනෙක් වෙන්න..
රත්තරං වලටත් වඩා වටින අදහස් ටිකක් .බුදු සරණයි .
💛♥🧡💚ආදරෙයි. ස්තුතියි ඔයාට
මැඩම් ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ දේවල් දැනගන්න උදව් කළාට. කිසිම කෙනෙක් නොකියන දේවල්. ආසාවක් අභිප්‍රේරණයක් ලැබෙනවා මේ දේවල් වලන්. බොහොම ස්තූතියි මැඩම්.😊🥺♥️🙏
💛♥🧡💚ස්තුතියි ඔයාට මේ වචන වලට. දිනෙන් දින ඉදිරියටම යන්න.
ගොඩක් ස්තූතියි මිස්🙏💐.ඇත්තටම මාත් ඉගෙන ගන්න ආසයි.A/L ඉවර වුනු ගමන් diploma දෙකක් පටන් ගත්තා🥰😘.සමහරු හිනාවෙනව විභාග නැතුවම බැරි ළමයෙක් කියල.ලොකු හීනයක්.❤️🔥💯
මම 2023 ඒලෙවල් කරන්න ඉන්නෙ.මගෙත් ලොකු ආසාවක් තියනවා ලෙක්ච කෙනෙක් වෙන්න 🥺❤️
මම තාම 6 වසරේ මමත් ආසයි Lecture කෙනක් වෙන්න...❤
කුහක නොවී ඔබේ ක්ෂේත්‍රයේ වපසරිය පිළිබඳව අප දැනුවත් කළ ඔබ විශිෂ්ට කාන්තාවකි. ඒ පිළිබඳව ඔබතුමිය ට බොහොම ස්තුතියි.
සාම්ප්‍රදායික නොවන සියල්ලම කාලය හමුවේ සම්ප්‍රදායයන් බවට පත්චේ.
අහඹුවක් ලෙසින් ලොවට දායාද වූ ප්ලාස්ටික් අද පෘථිවි තලයට ම තර්ජනයක් වී හමාරය. කෘත්‍රිම බුද්ධියට ද ඒ ඉරණම අත්වීම අනිවාර්ය වන්නේ එය විශ්වයේ ස්වභාවය බැවිනි.
Anna ekai 🎉🎉
මගෙත් අරමුණ තමා ලෙක්චරර් කෙනෙක් වෙන එක..මම ඒකට first step එක තියලා ඉන්නෙ university select වෙලා...අනිවාරෙන්ම ඒ අරමුණට යනවා 🥰💖
ruclips.net/video/z4B2ME1nll0/видео.html
ruclips.net/video/QBQ1TmrZDkw/видео.html
මිස්ගේ තාත්තා කොහේ හරි ඉදන් බලන් සතුටු වෙනවා ඇති☺️❤️
💛♥🧡💚 ආදරෙර්ය්.
❤️
@@prof.wasanamaithree eadareta mamath adarei madam
මම උගන්නන්න දරුවන්ට දිරිගන්වන්න ඔබතුමිය නිතරම උදාහරණයට ගන්නවා. 💚
I am really proud of you madam. I want to be a lecturer one day. I am in grade 10 this year.
💛♥🧡💚 Thank you so much for the beautiful words. Good Luck for your future endeavors.
කොච්චර මහන්සි වෙන්න වුනත් 8-5 job එකකට වඩා lecturer කෙනෙක් වෙන කෙනෙක් එක අනිවාර්යයෙන්ම මන් කරනවා❤️🌎මට ඕන කරන හැමදේම මේ job එකේ තියෙනවා...මේ දේවල් ගැන හොයමිනුයි හිටියේ!
මාත් දැක්කා මැඩම් කියපු yt video එක මමත් හිතුවේ lecturer කෙනෙක්ගේ මූලික වැටුප ඒ මුදල නිසා සාමාන්‍ය රැකියාවක දි වගේ මාසයකට උපයන්න පුළුවන් ඒ මුදල විතරයි කියලා( වැටුප අදාළ වෙන්නේ නෑ,ආත්ම තෘප්තියයි වැදගත්,නමුත් රැකියාවක් කරන්න කලින් ඒ ගැන හරිහැටි දැනුවත්භාවයක් තිබීම ඒ රැකියාවේ සාර්ථකත්වයට ලොකු පිටිවහලක් වෙනවා)
ඉතින් ස්තූති මහාචාර්ය තුමනි අපේ ඉලක්ක වලට යන්න අපිට උදව් කරනවට ❤
ස්තූති කරන්න වචන නැහැ මැඩම්....ඇත්තමයි...ආදරෙයි ගොඩාක්....
💛♥🧡ආදරෙයි.
අද තමයි බලන්න හම්බුනේ 🥺 දුකින් ඉන්න වෙලාවට මෝටිවේට් වෙන්න මන් බලන්නෙම මැඩම්ගේ විඩියෝ ❤😌 මගෙ හීනෙට යන්න මේ වගෙ පැහැදිලි ව කියලා දෙන්න තාම කවුරුත් හම්බුන්නැ 🥺❤ දවසින් දවස මගේ හීනය ශක්තිමත් වෙනවා මැඩම්ගෙ මේ වචන වලින් 😍🙏ගොඩාක් ස්තූතියි මැඩම් 🙏🥺 ගොඩාක් පින් 🥺🙏 බුදු සරණයි මැඩම් 🙏🙏🙏🙏
ආදරෙයි. ඉදිරියටම යන්න. 🥰🥰🥰
Thank you Madem.මගේ බලාපොරොත්තුවත් Lecture කෙනෙක් වෙන එක.අරමුණු අත්නොහැර ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන විදිය මැඩම්ගෙන් ඉගෙන ගත්තා.තෙරුවන් සරණයි!
💛♥🧡💚 ඔයාට මගේ ආශිර්වාදය.. තෙරුවන් සරනයි.!
මිස්,මම A/L කරන්න ඉන්නේ... මේ අවුරුද්දෙ ... මට හරි ආසයි කොරියන් lecture kenek wwnna...❤😊මමත් කවදාහරි ඒ තැනට යනව මයි....❤
බලාපොරොත්තුවක් දුන්නා ජීවිතේ හදාගන්න බුදු සරණයි මැඩම්
You are my favorite person Madam.❤🌟 I want to became a lecturer one day
💛♥🧡💚ඔයාට මගේ ආශිර්වාදය
මැඩම් කවදහරි මමත් කැමති මැඩම් වගේ මහාචාර්‍යවරයෙක් වෙන්න
මේ වගේ අපිව දැනුම්වත් කරනවට ඔබට ස්තූතියි
අනේ මැඩම් මාත් පට්ට ආසයි ලෙක්චර් කෙනෙක් වෙන්න එත් මට එක කරන්න පුළුවන් වෙයි ද 🥺🥺🥺 මාත් දැන් විවෘත විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නෙ පහු වෙනකොට වැඩ වැඩි වෙනකොට හොඳ class එකක් ගන්නත් ඕන මන් වැඩිය දක්ෂ නෑ පුළුවන් උපරිම උත්සාහ කරනවා ලෙක්චර් කෙනෙක් වෙන්න 🥺🥺🥺♥️
ruclips.net/video/z4B2ME1nll0/видео.html
ruclips.net/video/QBQ1TmrZDkw/видео.html
ලස්සන කන්ටෙන්ට් එකක්... ✌✌👍👍
නිදහස හොයන අයට හිතා ගන්න බැරි ප්‍රොෆෙශන්ස් තියනවා.
මම දන්න කාලෙක අටට වැඩට ගිහින් නැහැ.ෆින්ගර් ප්‍රින්ට් තියල නැහැ. සතියේ මුල ලංකාවේ වෙන්න පුලුවන් සතියේ මැද වෙන රටකට යනවා වෙන්නත් පුලුවන්...
මගේ ට්‍රේඩ් එකේ නම් ඔයාට ඕනේ කොච්චරක් ද එච්චරක් හොයන්න පුලුවන්...
be a Professional..... 👍
Thank u so much madam
මැඩම් හැමදාමත් මාව මගේ හීනත් එක්ක ජීවත් කරවනවා...ඒ හීනෙට හැමදාම අලුත් ජීවයක් ලබාදෙනවා.❤
කවුරුත් කියලා නැති ගොඩක් වටිනා දේවල් ගොඩක් මැඩම්ගෙන් මම දැනගත්තා..ගොඩක් ස්තූතියි මැඩම් මගේ හීනයට යන්න පාර කියලා දෙනවට
පැය ගාණක් වුනත් අහන් ඉන්න පුළුවන් මැඩම්ගෙ කටහඩ ඒ වගේම ඒ වටිනා අදහස්👌
So proud of you madam
Thank u so much 😘♥️💕
💛♥🧡💚මගේ ආශිර්වාදය ඔයාට
@@prof.wasanamaithree thank u so much madam for replying🙏♥️
❤
අනේ තැන්ක් යූ මැඩම්🥺❤️මේක මගෙ ලොකූ හීනයක්...මට ඒ හීනේට යන්න මිස් ලොකූ ශක්තියක් ...මන් කවදාහරි මිස් වගේ කෙනෙක් වෙනවා🥺❤️thank you so much madam🥺❤️💐
Video එක බැලුවම lecturer කෙනෙක් වෙන්න ආසාවක් ආවා.🥰Thankyou madam
ඔබ සදක් වගේ.... 🥰🥰🥰🥰
💛♥🧡💚 ආදරෙයි 💛♥🧡💚 Thank you so much for the beautiful words. Good Luck for your future endeavors.
අනේ අක්කියෝ ❤❤❤❤❤❤ දිගටම කරගෙන යන්න බුදු සරණයි
ස්තුතියි ඔයාට
💛♥🧡💚
Money doesn't bring happiness. But it will give a few comforts and luxuries.
The best thing is to be a good human being with values.
අනේ මාත් හරි ආසයි lecture කෙනෙක් වෙලා professor කෙනෙක් වෙන්න ❤😊 A/l කරන්නෙ දැන් මම ඇත්තටම තව තවත් මහන්සි වෙලා වැඩ කරන්න හිතෙනවා ❤ මැඩම් නිසා තමා මේ dream එක මට ඇති උනේ ඉතින් මැඩම් ගොඩක් පින් ඔයාට❤😊
💛♥🧡💚ඔයාට පුලුවන්. මගේ ආශිර්වාදය ඔයාට
@@prof.wasanamaithreeබොහොම ස්තූතියි මැඩම් 😊 කවදාහරි මේ තැනට ආපු ගමන්ම මැඩම්ව මුණ ගැහෙන්න මං එනවා ☺💖
@@sandalitharushika9450
මට කියන්න පුළුවන් ද ඔයා කරපු subject මොනවද කියල please
ඒ කට හඩ භාවනාක් ❤️❤️❤️
💛♥🧡💚 ස්තුතියි ඔයාට
වටින කියන දැනුවත් කිරීමක් මැඩම්😍 ස්තූතියි❤️✨
Thank you මැඩම්.මගෙත් ලොකු හීනයක් .
මගේ ආශිර්වාදය ඔයාට. ඉදිරියටම යන්න. ❤❤❤❤❤
🙂🙂🙂 thank you මැඩම් .ඒ ආශිර්වාදය මට ගොඩක් වටිනවා .
බලාගෙනම ඉදපු වීඩියෝ එකක් මැඩම්... ❤
💛♥🧡💚Thank you so much ස්තුතියි ඔයාට
මගේ හීනය...💜️
මහාචාර්ය වරයෙකුගේ චින්තනය දක්වා, AI develop කරන්න පුලුවන් උනොත් මොකටද මිනිස්සු ඉගන ගන්නෙ. එහෙම උනොත් මහාචාර්ය වරුන්ගෙ විතරක් නෙවෙයි ලෝකයේ ඉන්න මිනිසුන්ගෙන් 90% වඩා ප්‍රමාණයක රැකියා නැති වෙනවා. එහෙම උනොත් මිනිසුන්ට කරන්න දෙයක් නැති වෙනවා, හැම කාර්‍යක්ම රොබෝවරු ලවා කරවා ගනී, මිනිස්සු වල්මත් වෙයි, ලෝකය නීරස වෙයි. මිනිස්සු කැලෑ වැදිලා ජීවත් වෙන්න පටන් ගනී. අන්න එදාට ලෝකයේ බලවත් අය ස්වභාවි සම්පත් වෙනුවෙන් යුද්ධ කරයි, විශේෂයෙන්ම ජලය වෙනුවෙන්, යුද ශක්තිය, බලය අඩු, ස්වාභාවික සම්පත් තියන රටවල මිනිස්සුන්ට අත්වෙන්නෙ මුතු බෙල්ලගෙ ඉරණම තමා, එදාට බුද්ධිමත් මිනිස්සු බුදුදහමේ අගය තේරුම් ගනී, මද්‍යම ප්‍රථිපදාව හොදයි කියලා බුදුන්වහන්සේ දේශනා කරලා තියන්නෙ ඒ නිසා තමා, ලෝකය සමතුලිත වෙන්න ඕන, එහෙම නැතු උනොත් අපේ පැවැත්ම නැති වෙලා යනවා, හැබැයි ඔය දේවල් අද හෙට සිද්ද වෙන දේවල් නෙවෙයි, ඒ හින්දා ඔය ලමයි දැන් ගෙවල් වලට ගිහින් හොද සැලසුමක් ඇතුව අද්‍යාපන කටයුතු ටික කර ගන්න, 🤓
මිස් ඔයා ලස්සනයි 😎
, අද තමා ටැටූ එක දැක්කෙ 😍🥰
දවසක් මැඩම්ගෙ විඩියෝ එකක් අහම්බෙන් වගෙ දැක්කා ඉතින් මිට කලින්මැඩම් ගැන මොකුත් දැනන් හිටයෙ නැ මැඩම් කොාහාම කෙනෙක්ද කියලා හොයන්න ගත්තා මම ජිවිතයෙ බින්දුවටම කඩන් වැටුණ වේලාවක මැඩම්ගෙ motivation අහන්න ලැබුණා මට හරියට දැනුනෙ රත්තරං මැඩම් මගෙ ලගම මටම කියනවා වගෙ කඩන් වැටිලා හිටපු මම ලොකු ධෛර්යය ක් එක්ක වැඩ කරන්න ගත්තා ඉතින් මැඩම් එදා අහම්බෙන් හරි මුණ නොගැසුනානම් මම තමත් ජිවිතෙ කොහෙ හරි වරද්දගෙන ඉතින් මන් මෙච්චර ගරැ කරන්නෙ වටනාකමක් දෙන්නෙ මගෙ විරයා ඔයා නිසා මැඩම් මැඩම්ට මම ගොඩක් ❤ ❤❤
💛♥🧡💚 ආදරණීයයි . ස්තුතියි මේ වවන වලට, ඉදිරියටම යන්න. වරදින්නෙ නැහ ඔයාට
@@prof.wasanamaithree ගොඩක් ස්තුතියි මැඩම් මං මැඩම්ගෙන් අහගත්ත ලස්සනම වචන ටික ආදරනියම වචන ටික වරදින්නැ කවදාවත් කියපු එක කඩාවට්ටන්න කටිටිය ගොඩක් හිටියට නැගිටිටවන්න එක්කෙනෙක් මට දැන් ඉන්නවා මට කියන්න වචන නැ එතරම් ආදරනියයි මැඩම් මේ තරම් දුරක් එන්න ඇත්තෙත් මේ නිහතමානිකමටම වෙන්න ඇති මම හැමදාමත් මැඩම් එක්ක මේ විදියට එකතුවෙලා ඉගෙනිමට දෙයක් එකතුකරගන්නනවා ආදරෙයි හැමදාමත්🥰
Miss I’m still in grade 10 but it’s my biggest dream to become a lecturer and you’ve inspired and guided me a lot. I’m interested in the English literature filed and I also wrote eng.lit separately an year ahead my OLs because of my passion. Thank you very much and hope you’ll give more information in the future 🥺♥️♥️ means a lot mam
I'm really proud of you professor ,Wasana Maithree herath.
💛♥🧡💚Thank you so much
මැඩම් මන් කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න කෙනෙක් තාම කැම්පස් පටන් ගත්තේ නෑ.මන් දකින ලොකු හීනයක් මේක.ඒත් මට හිතේ තියෙන මට බය එකම දේ මගෙ English දැනුම....ඒ දේ මගේ හීනෙට යන්න බාඩාවක් වෙයිද කියලා හිතෙනවා මැඩම්.......මට මේ දේට උදවු කරන්නකෝ...
Hi ටීච ටීච පච්ච ගහලා 😀මමත් ගහනවා මගේ අත දිගටම පච්චයක් 😚😚😚😚❤️ලොකු වෙලා
❤❤❤❤❤
I owe you madam❤ now iam in grade 10. Lecturer is my dream❤❤❤❤❤
මිස්...අනිවරෙන් රිප්ලයි....
බාහිර රජයේ කැම්පස් එකේ ඩිග්‍රි එක කරන්නේ...lecture කෙනෙක් වෙන්න බැරිද...😢
ගොඩක් ස්තූතියි මැඩම් ගොඩාක් හොද වීඩිඕ එකක් ❤️❤️🤗
💛♥🧡💚Thank you so much ස්තුතියි ඔයාට
Godak Pin Prof. 😊❤🙏
💛♥🧡💚 ආදරෙයි
@@prof.wasanamaithree ❤❤❤
Dear Madam,
There is a difference between lecturing and teaching. Some times our students expect same teaching from lectures after entering to the university. I invite you to speak regarding this point and explain the difference between these two according to your point of view
Thank you
Keep doing miss. Good luck!...
💛♥🧡💚 Thank you so much for the beautiful words. Good Luck for your future endeavors.
@@prof.wasanamaithree 💕💕💕
මේ නිහතමානීකම.. 🥺🫶🏻
ගොඩක් ස්තූතියි මැඩම් ❤
💛♥🧡💚
පෙනුම අතින් ගත්තත් මැඩම් ගොඩාක් පිංවන්තයි වාසනාවන්තයි
lowyer කෙනෙක් වෙලා lecturer කෙනෙක් වෙන්න බැරිද මැඩම්
අනේ මම හරි ආසාවෙන් අහන් හිටියේ ඒ තර්ම් අහන් ඉන්න විදිහට ඒ මැඩම් කතා කරනව 🥺🥺🩷🩷
හැබැයි මෙහෙම දෙයක් තියෙනව , දැන් ලෙක්චරර්ස්ලට වඩා හොදට සමහර දේවල් AI කියල දෙනව.අපේ වැඩ වලට AI වලින් මාර සපෝර්ට් එකක් දෙන්නෙ.
ඒ පොඩි දෙවල් වලට හොදයි, maths side එකේන් ගියොත් තෙරෙයි ඉස්සරහට තියනඑක්ව් ගොඩක් දෙවල එකෙ එන එවා වැරදි . පොඩි පොඩි ගන්න හරි, එත් එකේ තියන එවා 100 නිවැරදි නැ . තාම al වගේ නම් අවුලක් නැ . ඉට එහාට එක පවිච්චි කරන ව්ක ගැටලුයි
Any person who is lecturing a subject should compulsorily learn more and more in your subject with interest. More than theioritical learning a veteran lecturer should learn practical aspects of successful lecturing by his/her experience with various types of students. A very good lecturer should have an ability to alter or change his method of lecturing according to the target group of students and also levels of them.This is why a successful lecturer needs to intermingle with the students while engaged in lecturing. Become a smart and effective lecturer is mostly depending on his/her approach and method of lecturing. There are some lecturers who are very latent though they have years of lecturing experience
මිස් අපගේ ජීවිතේට ආදර්ශයක්
💛♥🧡💚 ආදරෙයි
Thank you so much for your advices.... my daughter's dream is to be a lecturer.. so I really appreciate your kind advice madam...👍👍I'll definetely help & facilitate her to become a lecturer....😍😍
💛♥🧡💚 Thank you so much for the beautiful words. Good Luck for both of your future endeavors.
අනෙ මම ආසම චරිතයක් මිස් ඔයා ,හරිම පැහැදිලි ,ඔබතුමිය පාඩම් කරපු හැටි එ සදහා උන මහන්සිය කියනකොට ඇත්තටම අපිට එන කරදරත් ගොඩක් ආසවෙන් විසදගන්න හිතෙනවා ,කරදර ,කරදර කියලා හිතෙන්නෑ මිස්
💛♥🧡💚අනිවාර්‍යයෙන්ම ඔහොම හිතන අයට ඉදිරියටම යනවා. ඔයාට ජය.
Dancing Lecture කෙනෙක්ටත් Sanskrit Language Lecture කෙනෙක්ටත් ඔහොම්මමද
Thank you......
Issarahata AI ekka godak wada wenawa... ethakota graphic designers,video editors and godak jobs nathi wenawa... ithuru wenne programming and online business.. ex-Crypto Currency, NFT etc..
Dn CHAT GPT wage platform godak aya use karanawa e wage diyunu platforms issarahata kohomatha thawa enawa... ethakota godak ayata jobs nathi wenawa mokada ewa okkoma AI technology eken karana hinda..
ලක්ශ පනහක් හම්බවෙනවා නම් ඉතින් ටැක්ස් ගැහුවට කමක් නෑනෙ.
Thank you for this valuable Information madam ❤ ❤
😍❤️
💛♥🧡💚Thank you so much
@@prof.wasanamaithree 😍❤️
සුපිරි දිරිගැන්වීමක්🙏.ඒත් AI කියන එකනම් මේවනවිටත් ගොඩක් දියුණු වෙලා තියෙන්නේ .micrshoft වගේ ආයතන සිදුකරන ආයෝජන නිසා AI දියුණුව ඉතා වේගවත් බවයි මගේ අදහසනම් 🙂 🙏🙏
💛♥🧡💚ස්තුතියි ඔයාට
❤️ පාර කියන රන් තාරුකාව 🌟 ආදරෙයි මැඩම් 🙏
එහෙනම් ටැක්ස් එකක් ගෙව්ව්ට කමක් නෑනේ මැඩම්😊
tax ගෙවනවා අපි
😂
Thanks for information madam ❤
💛♥🧡💚Thank you so much
Madam oya nm hrim wadagath dewl thmi apit kiyl denne. Madam dana video okkom wge blnw mn..🤗🤟Thank you madam😊
💛♥🧡💚 Thank you so much for the beautiful words. Good Luck for your future endeavors.
අනේ විදයාපීටෙ ලෙක්චර් කෙනෙක් වෙන විදියත් කියන්නකෝ මැඩම්.❤️
Mtath dnagnn one😊
විද්‍යාපිට කිඋවේ science faculty වලට maths and bio අයට යන්න පුලුවම්??
@@nithininarthana894 එහෙම නෙමෙයි.ගුරු අද්‍යාපන විදයාපීට
@@මල්කිටීචර්-ණ6ඣ ආ හඑඉ
මම ආසයි ජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න 🤗
ඒත් පාර කියන්න කවුරුත් නෑ 😪
මම තාම o/l
Thank you so much ticher Jesus pihitayi ticher. ❤❤☺
Madom , 1st class එක ගත්තට පස්සෙ තව මොනාද කරන්න ඕනි..... ඒ ගැන vedio එකක් කරලා තියෙනවද , please ✍️✍️✍️
Thanks a lot madam .Good encouragement.❤
💛♥🧡💚Thank you so much
ඔක්කොම දීලත් tax ගහද්දි, පඩිත් අරන් ගෙදර ඉදන් වැඩ වර්ජනය කරනවා 😂😂
ලෙක්චර් කෙනෙක් වෙන්න ඕන සල්ලි නිසාවත් ලැබෙන වරප්‍රසාද නිසාම නෙමේ. ලෙක්ච කෙනෙක් කියන්නේ දැනුම් නිෂ්පාදනය කරන කෙනෙක් .අද කාලේ එහෙම දැනුම් නිශ්පාදනය කරන ලෙක්චලා අඩුයි. සමහරු ආචාර්ය මහාචාර්යවරු වුණාට පුහු චරිත .ඒ බව තේරුණේ කැම්පස් ගියාම.. සුදුසුකම් නැති මෙලෝ රහක් නැති අය ලෙක්චස්ලා වීම නිසා ලොකු ඛේදවාචකයක් ඇති වෙලා තියෙනවා ..මේ ලෙක්ච ආකර්ෂණීය දේවල් විතරයි කියන්නෙ. එතනින් එහාට ලෙක්ච කෙනෙක්ගෙ වගකීම කියන්නෑ.
මහාචාර්ය එදිරවීර සරත්චන්ද්‍රලා
මහාචාර්ය සෙනරත් පරණවිතානලා
මහාචාර්ය රාජ් සෝමදේව
මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර
අන්න මහාචාර්යවරු.
💯
ඛේදවාචකයta විසදුම කියාම් 👇
Maths and bio side වල නම් ඔම ප්‍රශ්න නැ 😌.
අලුත් දැනුම නිපදවන්නනම් හොඳට ගෙවන්න ඕනි ඉතින් 🥲
පිනට දැනුම නිර්මාණය කරන්න lecturers ලට අමාරුවක් නෑනෙ
madam, lecturer කෙනෙක් වෙන්න ඕනි colification මොනවද 🤔❤
Thanks for promoting university posts madam. These days many of my friendly lecturers are leaving country unfortunately
Thanks madam information hariyatama kiyala deela me wage video ekak karapu ekata loku knowledge ekak labaganna puluwan Una
Mageth dream ekak mis lecture kenek wena eka thank you mis ❤
එක දෙයක් දැනගන්න කැමතියි. Scholar Articles නැතුව Professor නෙමෙයි Lecturer පවා වෙන්නෙ කොහොමද? කියන දේවල්නම් අවුලක් නෑ ඒත් Lecturer උන විදිය දැනගන්න කැමතියි
මගේ Research articles නැහැ කියලා කවුරු හරි කීවද... හොදට හොයල බලන්න. 😁
@@prof.wasanamaithree Books and Book chapters විතරයිනෙ. Credibility එක එන්නත් එක්ක Google Scholar Account එකක්වත් හදන්න. Citation කීයක් තියනවද. Citation එකකට Points 0.5 Lecturer කෙනෙක් වෙන්න බලන්නෙ. Citation ගාන අනුව කියන්න පුළුවන් Total Marks ගාන. ඒ ගාන අනුව Position එක Decide වෙන්නෙ. දැනගන්න කැමතියි Citation කීයද කියල Professor වෙද්දි
එච්චර ආදායම් තිබිලත් ඇයි madam අපේ Als papers ටික තාම බලලා දෙන්නේ නැත්තේ මෙයාල 😢අපි Als කරලා දැන් මාස 2k
ගිය අවුරුද්දෙ බලපු ඒවටවත් තාම ඒ අයට ගෙව්මී කරල නෑ
@@prof.wasanamaithree පිනට බලන්න ඉතින්
Madam ,Thank you for advising & motivating us. Madam, I am fond of being a lecturer. Madam, I respect you. Budusaranai Madam 🙏
💛♥🧡💚 Thank you so much for the beautiful words. Good Luck for your future endeavors.
ඔයා හරි
💛♥🧡💚
lecturer kenek vela iddi CEO kenek venna baida professor?🤔🤔🤔
Madam...අපිව මානසිකව වට්ටන මිනිස්සුන්ට මූණ දෙන්නෙ කොහොමද කියල vedio එකක් කරන්නකෝ plzz...
ආදරෙයි මැඩම් ❤❤❤❤❤
මගේ ආශිර්වාදය ඔයාට. ඉදිරියටම යන්න. ❤❤❤❤❤
මැඩම් මගේ ලොකුම හීනෙ campus lecture කෙනෙක් වෙන එක. මම ඒ හීනෙට අනිවාර්යයෙන් යනවා.මැඩම් මේ කියල දෙන හැම දේකටම thankyou madam💕
💛♥🧡💚 අනිවාර්‍යයෙන්ම. මගේ ආශිර්වාදය ඔයාට. Good Luck for your future endeavors.
ගොඩක් ස්තුති මිස් කැම්පස් යන්නැතුව බහිර උපාධියක් හෝ දිග්ග්‍රී වගේ ඩි ප්ලෝමා වගේ දේවල් කරල යන්න බැරිද ඔලවල් එළවල් රිසල්ට් කොහොම තියෙන්න ඕනිද පිට ටට ගිහිං ඉගන ගෙන ලංකාවේ වද කරන්න බැරිද හදරන්න පුළුවන් කොස් පාඨමාලා වල නම් ටිකක් කියන්නකෝ
Thank you so much madam..❤❤
💛♥🧡💚
Entrepreneur lectures කෙනෙක් වෙන්න පුළුවන් ද මිස්
මැඩම් lecturer කෙනෙක් වෙන්න campus 1දි sport වගේ බාහිර වැඩ කරන්න ඕනිද
මට මැඩම් contact කරගන්න number එකක් දෙන්න පුලුවන් ද මමත් traditional ayurwedic medical student කෙනෙක් මට ප්‍රශ්න ටිකක් තියෙනවා ඔබතුමිය එක්ක කතා කලොත් විසදුමක් ලැබෙයි කියලා හිතෙනවා ....
My only dream is to become a lecturer one day. I will achieve it one day. You inspired me ma'am. Thank you so much.❤✨️
Doctors lage lectrs level eke aya nm lksha 25 50hoyanawa kiyala dannwa private prctise karana nisa .rangerover wage use karana.samanya wena arts faculty wala professor la ehama lokuwata hamba karanawa wenna plunda?godak arts commerce fac wala professor la gawa ehama hoda vehicles dekala nehe.doctorsla nm use karanawa dekala tynwa suberb cars.eka nisa ehama hythnwa lksha 20 wage nm hmbenwada kiyala.
තෙරුවන් සරණයි !!!
❤❤❤❤❤