කවදාවත් කෝල් ගන්න හොදනැති භයානකම දුරකතන අංක 5ක් මෙන්න. | 5 Scary Phone Numbers You Should NEVER Call
HTML-код
- Опубликовано: 8 ноя 2024
- අපි කවුරුත් දුර ඉන්න කෙනෙක්ට කතා කරන්න ජංගම දුරකතන වලින් කෝල් කරනවා. හැබැයි මේ විදියට වැරදිලාවත් කෝල් ගන්න හොද නැති භයානක දුරකතන අංකත් තියනවා කියලා ඔබ දන්නවද? මේ වීඩියෝ එක බලලා කවදාවත් කෝල් ගන්න හොදනැති භයානකම දුරකතන අංක 5ක් ගැන දැනගන්න.
We use mobiles to call everyone. But some phone numbers believed to be haunted. The legends behind these numbers are quite mysterious, so we don't recommend calling them. In this video I'm going to explain you about 5 Scary Phone Numbers You Should NEVER Call. Lets get started.
Tiktok : / wishwa_gaweshaka
Facebook : / gaweshakaofficial
Instagram : / wishwa_gaweshaka
Music : www.bensound.c...
#ScaryPhoneNumbers
#මොබිටෙල්
#භයානක
#CreepyPhoneNumbers
ඔහොම එපා කියද්දි කෝල් කරලා බලන්න හිතෙන අය ඉන්නවද ....😇😇😇😇❤️🔥❤️🔥😐😐😐😐
😪😪😪😪
මට හිතෙනවනෙ☹
ඔව් බන් යකෝ✋✋😂
hmm
Hm
ඉන්දියාවට වෙලා තියෙන විනාශය ලංකාවට නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අය ඉන්නවද?
😪😪💙💙💙💙
mama
😥😥
Mama
🤔
මේ නම්බර් වලට කතා කරන්න පෝන් එකේ සල්ලි නැති මා වැනි අහින්සක උන් සිටිද🤣🤣
😪😪😪😪
@@WishwaGaweshaka 🥰🥰
Inno
@@WishwaGaweshaka මන්
මන්
අම්ම වැඩක ඉද්දි කතා කරාමත් මහා භයානක සද්ද ඇහෙනවා 😁😂
ඔව් කියන අය කෝ 👇
🤣
ඇත්ත
ඉන්ග්‍රීසි නොතේරෙන නිසා සිරි ලන්කාවේ භයානක නම්බර ඉල්ලන්න මම වගෙ කස්ටිය ලයික් කරන්න්ඩ
sirawatama
matath ekak one
මටත්..ඕන
අදුරන්නෙ නැති නම්බර් එකකින් කෝල් එකක් ආවමත් ආන්සර් කරනවදො නැත්දෝ කියල හිත හිත ඉන්න අපිට ඔහොම නම්බර් වලට ගන්න කවදාවත් හිතෙන් නෑ මහත්තයෝ🙈
ඒකනේ 😂💙
අනේ පව්
😂
යකෝ ඒක
පව් බන් උබල
ඒක ඇත්ත...😂😂😂
Call 1ක් ගන්නවත් phone 1කේ සල්ලි නැති අය තව ඉන්නවද
👇👍
දැන් නැ😂
😪😪😪😪
සල්ලි තියනවා බන් කොල් ගන්න තමයි බය 👻😱😱😱😱
O
@NN BRO ok broo
විශ්ව ගවෙෂක 1M ගැහුවත් comment කරන එක නතර කරන්න එපා . නිහතමානී කම ගොඩක් වැදගත්
Ko ubt comment karada?😂
@@bgirl7821😂😅
😂😂😂😂@@bgirl7821
@@bgirl7821අඩේ ou බන් අද වෙන තුර්ත් නෑ 😂😂😂😂😂
මේවට call අරන් බැලුව උන් 👍 කරන් යමූ..... 🤟🤟🤟
😢😅😅
මම අන්තිම එකට ගත්තෑ no answer😮
මම ගත්තා පලවෙනි එකට එක වැඩ කතා කලා ☹️
මම ගත්තට එකක් වත් උස්සව්වේ නෑ ඒ අංක වැරදි අංක කියලා කියනවා
මම ගත්තම කියනවා භාවිතයේ නොමැත කියලා..😅
ඔය කවුරුහරි සෙට් එකක් දෙන ආතල් එකක් කියලා උබලට හිතෙන්නැද්ද?නිකන් ලoකාවේ එවුන් මම තිස්ස,මුවා ඉන්නවද කියලා අහලා ගන්නවා වගේ😂
Venna athi bn😂
Ow bn...
අයියාගෙන් Live එකක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මං විතරද?
👇
නෑ මමත් ඉන්නවා bro
ලයිව් ඇවිලා මොනා කරන්නද බන්
👍👍👍👍
හම්මේ 🙈🙈🙈
Mama 😁😁😀
මේ video එක බලන ඔයාලා හැමෝම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වේවා ! මේ රුදුරු වසංගතය අපේ මව්බිම තුළින් ඉක්මනින්ම දුරු වේවා ! විශ්ව ගවේෂක අයියටත් එසේමයි ! Stay safe , Be carefull 😷😷😷❤❤❤
මල්ලිත් පරිස්සමට 💙💙💙
theruwansarnai
💚❤🧡
😷😷😷
thank you
අර නම්බර් ටික අමාරුවෙන් අමතක කරන්න හදන මම 😪😪
😪💙💙
🤣🤣
@@සේපලිකාදිලිණි 😁😁
මේක ඇත්තක්😪
ඔව් මගේ එකවත් මතක නෑ මේ ටික මතකයි හොදට
මං නම් ඔය අංක වලට කතා කරා .එකක්වත් වැඩ කරේ නෑනේ
ඔව් බ්න්
ganna salli hambawenawa
නියමයි අයියා!ඔයාගේ වීඩියෝ කෝච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ
නන්නාඳුනන number වලින් call ඇවිල්ලා තියෙන අය තව ඉන්නවද
👇👍
💙💙💙💙
@@WishwaGaweshaka live ekak
අයියා whastapp හරි Telegram Group එකක් හදන කල් බලන් ඉන්නේ මං විතරද?
👇
මාත්...
මම
හදමු මල්ලි ලඟදිම😍💙
Maath inawaooo
@@WishwaGaweshaka hadamuko danma
අනේ අම්මෝ අපිනම් ඔව්වට කෝල් ගන්නෙ නෑ දැනටමත් බය වෙලා ඉන්නෙ අදත් වීඩියෝ එක මරු ඈ 😶😶👌👌
Ammoh ow bn
ඔව් ඈ හැබැ ගන්නම හිතෙනෝ ඉතින් 😋
@@rubykim.x ඔව් අරන් බලන්න හිතෙනවා ඒ උනාට ගන්න බයයි 😂
ekanam aththa bn
ථ
අනවශ්‍ය නමිබර් වලට මොකට ගන්නවාද මෙිවගේ දේවල් දැනුවත් වෙන තරමට ඇගට ගුනයි ගොඩාක් ස්තුතියි ඔබට.ජය වෙිවා.👍👍
Call කරලා බලන්න ආස හිතුනා. ඒත් phone එකේ සල්ලි නෑ😅
මගෙත් 😅
සල්ලි නෑ ඩේට විතරයි මගෙත්
TV derana ගිය heirs of the night කතාව බැලුවේ මම විතරද
💙💙💙💙
@@TheGhostDuck. අනේ මන්දා
@@TheGhostDuck. eka thamy
math blnwo
@Nethusha Frenando 👍🤣🤣
මේවට call ගන්න සල්ලි නැති අහිංසක මන් වගේ අය තවත් සිටීද 😪😪😪😪😪😪😪😪
Ane pala bts lata puka dena vesi😠😠
@NN BRO අනිවාර්යෙන් 👌👌👌
@@ffyt345 🤣🤣🤣🤣
හැමදාම වීඩිඕ දාන නිසා කවදාවත් එපා වෙන්නෙ නැති ලස්සන යූටියුබ් චැනල් එකක්
මං ඒ වන කමෙන්ට් වලට කවුරුත් කැමති නෑ වගේ නේ 😭😭😭💔💔💔💔💔😞😞😞😭😭
මන් ගත්තා අර පලවෙනි නම්බර් මුලට + ලකුණ දාන්න ඕන.ඒක වැඩ කරා ඉටපස්සේ ටිකකින් ඒ නම්බර් එක වැඩ කරන්නෑ කියලා කම්පැනි එකෙන් කිව්වා .....ඊට පස්සේ මුකුත් වුනේ නෑ
කාටද හිතුනේ එක බැලුවට පස්සෙ කරලම බලන්න ඕනි කියලා හිතුනෙ🙂
😊
😂😂
Mama katha kala
@@THEsilent.98 mokada une
කරන්න යන්නේ
08:58 දැනුම් දීමයි.හැන්ඩ් ෆ්‍රී ගහගන්න.
එපා කියද්දි කරන මං වගේ ජීවින් සිටීද😂😂😂😂
🙋
math gatha ane call me nubers walta mukuth une na
@@hot6360hmmo😂math gannawa ada eth 4n eke satha pahak ne deta nm athi padam thiye
🙂
බොරු කතා බන් මත් කලා
ඕකොම ස්ක්‍රීන් ශිට් ගහග්ර්න පස්සෙ කෝල් කරන්න තියාගත්තු මම😂
මේ කොනට👀
Mamat
mth
😛
mamath😂
විඩියෝ edit එකනම් සුපිරි අයියෙ...ජයවේවා
Call නොකර chat කරන අය ඉන්නවද 👇👍
💙💙😍😍
math inno
ඔය නම්බර් වලට coll ගන්නෙ කවුද..?😱😶😑
👇
සල්ලිනැ
එපා නේ..😪
මම ගත්ත බන් එත් නැනෙ
Pegasus කියලා ඇප් එකකුත් තියෙනවා Phone එකේ තොරතුරු හොරකම් කරන
පිස්සු ද බන්
හැමදාම විශ්ව ගවේශක වීඩියෝ බලන්න කැමති අය කෝ බලන්න
👇👍
💙💙💙😍😍😍
Patta
Mama
@@Viharajayawansha1234 kavda oyaa
ඔය ඇහුනයි කියන ශබ්ද ටිකත් දැම්මනම් මරු නේ 😁😁👌
Ekanan aththa😌
sahathika aththa
මේ නම්බර් එකකින් වත් Call එකක් එන්න එපා කියලා පතන මම වගේ තව උන් 😱😱👇සිටීද?👉❤👈
Call ගන්න තියා හිටන්නේවට් නෑ මොකද මන් බයයි 😪😪😪
මෙ නම්බර් වලට කෝල් ගන්න ෆොන් එකේ සල්ලි නැති මම 😂😂😂
😂😂😂😂
@@kaveeshhirusha3180 😂😅
😂😂😂😂😂
@@killerxnothing965 😂
හම්මේ 🙈🙈
හැමදාම වගේ අද වීඩියෝ ඒකත් සුපිරියි කියන අය කෝ
Mn
👍😁
Hehehe mn brooooo
👍👍👍
මම
බොරු කරන්නැතුව හිටපන් බං.මම call ගත්ත.මොන හොල්මනක් වත් මට කතා කලේ නෑ....
සිරා කතාව සහෝ
Thama sri lankave nathuva athi
විශ්ව ගවේෂක ඒ හැම නම්බරය කම සවුන්ඩ් වීඩියෝ එකට දැම්මොත් මීටත් වඩා ආසාවෙන් බලන අය මේ පැත්තට
අනේ මේක බලලා හීනෙන් බයවුනොත් අයියා වගකියන්න ඕනෙ හොදේ 🤭🤭🤭
හම්මේ මේකෙ හොල්මන් නෑ...😪😪
පොඩි එකා 😂
@@ramithashalinda700 🤭🤭😂😂💔💔
moko natte
@@WishwaGaweshaka එක තමා
මම call කරලා බලන්නම්. හැබැයි මට
Phone බිලට advance එකක් දෙන්න කැමති කට්ටිය like එකයි comet එකකුයි දාන් යන්න.
හම්මේ 😂
මම advance එක දෙන්නම් උබ call එකක් ගනින් call එක ගත්තට පස්සෙ උබ මළොත් මම මගෙ ගානින්ම උබෙ අවසන් කටයුතුත් කරන්නම්🤣😂🤣😂🤣😂👍
මම ගත්තා වැඩ නෑ බන් සැක්
@@yohandilshan9581 සපෝට් එකක් එපාද..✋ මලගෙදෙට්ට
@@user-2K47-silent 🤣🤣🤣🤣
Numbers වලට කතා නොකරම බය වෙලා ඉන්න මම 😪😪😪😐😐😐
හම්මේ 😪😪😪
මන්
😂
@@WishwaGaweshaka 😂
පව්
අටේ ඒවා ගොඩ කියද්දී හිනා ගියේ මට විතරද
😂😂
😁😁😁😁😁😁
මම කෝල් එකක් ගත්තා පලවෙනි නොම්බරේ ට ඔයා කිව්වා වගේම මට කෝල් තුනක් කනවා ඔයා කිව්ව විදිහටම ඒ දේවල් ඒ විදිහටම වුණා හැබැයි එක දෙයක් කියන්න ඕන මේ ලෝකෙ තියෙන හොඳම චැනල් එකක් තමයි විශ්ව ගවේශක කකියන්නේ ජේසු පිහිටයි
🙄🙄🙄
@@Eish-h මොකෝ 💪👊
මේ අංක ඔක්කොටොම කෝල් ගත්ත මං වගේ වීරයෝ ටික ලයික් කරන්ට
👇❤
Sirawatama kalada bn
ගන්ටනම් තිබුනා බන්☻❀
එත් ෆෝන් එකේ රුපියලක්වත් නානේ☹
weda ne
කෝල් කරේ නම් නෑ
ඒත් like කරා 🤫
Oya kiyanawa wage dewal ahunada call karaddi
ඔන්න මම ලයික් 400 කරා 🤗🤗😘☺️
නෑ නෑ මන්නම් ගන්නේ නෑ මේවාට මුලින් හිතුනා ගන්න දැන් බයයි මේවා රැටම දාන්න එපා දවල්ට දාන්න හොල්මන් සීන් 🙄🙄🙄🙄
ඇයි ඔච්චර බව👻👻👻😱😱😱
ඒකනේ.......අපි නිදාගන්නත් එපෙයි.....
මිහිර සිරිතිලගේ voice එක වගේ 😂
බය හිතුන නැති අය කෝ
මගෙ හොදම යලුවා ඔනි කෙල්ලෙක්ට කතා කරනවා😹😹
හම්මේ 🙈🙈
heh heh magi yakuwat ahemai
@NN BRO onna සබ් කලා😘😘🥰
මගෙ යාලුවත් එහෙම තමා 😂💔
@@Crusheka ❤️✌️
විශ්ව ගවෙශක අයියා දාන වීඩියොව හැමදාම බලන කට්ටිය කො බලන්න🤓🤓🤩😍👍
Man
දැන් ඉතින් කට්ටියම මේ නො වලට කතා කරලා බලයි බලන්න එපා කියපු නිසා 😁😂😂✌️🖤🤘🖤✌️
අනිවාරෙන් උබට විතරයි තේරුනේ 😅
Aniwa.
උබනම් සුපිරි වෙඩ්ඩෙක් මචො හරියටම හරි බෝසමිඳුන් පිහිටයි
❤️මේකට call ගත්ත අය මැරෙන වා නම් මේක news වල පත්තර වල තියෙන්න ඔනේ නේද මේක ඇත්තක් නම් රට පුරා ලොකු කතා බහක් යන්න ඔනේ නේ😂
😂😂mewa ඇත්ත කියන උනූත් ennwa van
අයියෙ ඔය එව්වා අැත්තටම මිනිස්සු හිතලා කරන විහිලුද නැත්තං සැඟවුනු අබිරහසක්ද
කියලා දෙගෙඩියාවකින් නෙ මම විතරද
එකනම් ඇත්ත අය්යේ.මම නිකම් උත්සහ කරලා බැලුව පළවෙනි පාර call එක cut වුණා. දෙවැනි පාර ගත්තම ගැබුරු කටහඩක් තියන කෙනෙක් කතා කරා. ඒ වගේම ලොකු ශබ්දයකුත් අවා.මටනම් තාමත් එක හිතාගන්න බැ.????.....
ඇත්ත ද. මමත් පලවෙනි එකට callbekak ගන්නම හිතෙනව. මට ඒක කරන්නම hitheno. 🙄🙄
@@amaajanaka1049 katha karaada
😮
මේක ඇත්ත
මූණ පෙන්නන්න බැරිද අප්පා ඔයාගෙ 🙈🙈
මේ වීඩියෝ එකත්. නියමයි. සුපිරී. 😍😍👍
💙💙😍😍😍
සුපිරි වීඩියෝ එක👍👍👍
Thank you ව්ශ්ව ගවේශක......
මම වගෙ,
විශ්ව ගවේශකගෙ video හැමදාම සුපිරි නිසා video එක බලන්නත් කලින් like,commet කරන්නෙ කවුද..?🤨🤩
👇
ඇයි bro මම
👍
😍😍😍💙💙💙
ගොඩක් වටින ගොඩක් බය හිතෙන වැදගත් විඩියෝ එකක්.😍😍😍.
ස්තූතියි මල්ලි 💙
*_හැමදාමත් වගේම හොඳ විඩීයෝ එකක් ගවේෂක අයියා ඒත් රෑට දාන්න එපා_* 👻👻👻👻
✌️🖤🤘🖤✌️
හරන්ම කැවද උබ මුගෙ ගූඌ
මම Call carrie ට ගත්ත ඒ අංකෙ විසන්ධි කරලනෙ අයියෙහ්..
මේකට කෝල් එකක් ගමු කියන කට්ටිය කෝ බලන්න මට නම් එපා කීවොත් දෙයක් කරල බලන්නමයි හිතෙන්නෙ
අයියා අපිත් ඒ වගේ තමයි .
සේරටම ගත්ත වැඩක් නෑ තේරැමක් නෑ 😂😂
Notification එක පරක්කු වෙලා ආපු අය 😥
😪😪😪😪😪
ඔව්
අනේ මටත් එන්නෙ පරක්කු වෙලා 😓
මම මෙ numbers ඔක්කොටම call කරනවා දැන්,
මොකද උනේ කියලා පස්සෙ comment එක edit කරලා කියන්නම්
E d i t : numbers එකක්වත් වැඩ නෑ 😂
Ha
හම්මේ 🙈🙈
Ela
ඇත්තද
@@bluesky8976 yes
අයියේ , වීඩියෝ එක නියමයි. කවදාවත් අහල නැති දේවල් දැනගන්න පුලුවන් උණා. සුබ පතනවා !!!
Thank You. Good. All the Best..........!!!
අය්යේ wagon R කාර් එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ
විඩියෝ එක දානකන් බලන්න හිටිය මම
💙💙💙😍😍😍
අයියා ඔයා තවත් මේවගෙ හොද video කරනන්න 👍👍👍👍❤❤
ඕකෙන් ගොඩක් ඒවා හැකර්ලගෙ වැඩ වෙන්න පුලුවන්.මමනම් ඕවට ගන්න හිතාගෙන ඉන්නේ😑.මේවා පෙන්නලා විශ්ව අයියා ලොකු උදව්වක් කරේ😊
ela porakne
❤️Heart :- call !!
🧠Brain :- no !! Don't do that man ...u wanna die?
❤️Heart :- u r so...unlucky
🧠Brain :- don't do that
😬Me :- what should I do? 😑
????????????
hear to brain..brain is not sensitive...but heart is very sensitive
@@ceylonks 😅💔
ඔයාට ස්තූතියි
හැමදාම අයියට අාදරේ අය කෝ...❤❤
බැ අයියගෙ කෙල්ල කත හදයි මට
@@captainprice9403 හරිම හොද දරුවෙක් 😂🤭
@@captainprice9403 ඔව් නේ...එහෙනම් එපා😂
💙💙💙😍😍😍
@@PeaceNJoy365 😂
බල්ගේරියාවෙත් mobitel තියෙනවා 😂😂
මම පාරෙ ලයින් එකකින් ගන්නව ඕන්
👍 මේ අංකවලට කෝල් ගන්න හිතෙන්නේ කාටද
Gamuda.😂
Apita😂
😅😅😅😅😅😅😅😅
පලවේනි අංකේ වැඩ ව්නානේ අයියේ🥺 . Cool එකක් අවා එචරයි අන්සර් කරන්න කලි එ කල් එක Khat ව්නා. ඉට පස්සේ නම්බර් දේකටම. Cool ගත්තත් අන්සර් කරේ නෑ...🤳 .🚫 🙁.. අනිත් නම්බර්නම් එකක් වත් වැඩ නෑ.❤️ පලවේනි නම්බර් එකනම් වැඩ ව්නා. එ හින්දා බයයි.😢 මිස්කොල් එකක් අවනේ.🤐
විශ්වගවේශක අයියා ළගදීම 1M ගහයි කියලා හිතන අය කෝ බලන්න
👇
සබ් වැඩිවෙන්නැනෙ හැමදාම එකම ගාන
@@GameWithHeartOfficial ow bn 😥😊😊
මේ හැම අංකයකටම Call ගත්ත මං වගේ අය තවත් සිටිනවාද
Gattadaa???¿¿¿
@@chamodhyajagoda9733 pissuda
@NN BRO Ela
වැඩද බං 🤔
Math gaththa ban kiyapu okkoma eththa 😩😩😩🔫🔫🔫
ඔය නම්බර් ටිකට කෝල් කරන්නම හිතෙන උන් ඉන්නවද මචන්ලා..
😪😪😪
ඔව් ඔව්
ඒත් සල්ලි නෑ
@@bluesky8976 ඒ සිරාවටම ගන්නත් හිතෙනව බන්
උට පිස්සු බං..🤣🤣
@NN BRO ඇයි උබ කෝල් කරාද..😂උදව් ඉල්ලන්මෙ
දැනුවත් කළාට ස්තූතියි
අම්මො මගේ ඇගේ මයිල් කෙලින් වුණා මේ වීඩියෝ එක බලලා!! 😱😱
Pert 2 ඕනේ 👍👍👍👍
මොනා උනත් අයියා අපිව මේ ගැන දැනුවත් කරපු එක හොදයි..😄😜❤️
Math oya nambbar walata cl gaththa mukuth una na
🙏❤️
අද රෑට අම්මත් එක්ක තමා දොයිය ගන්න වෙන්නෙ 😥😟
@@ruwnthinirosha93 ඔව් නoගී 😒
@@ruwnthinirosha93 ඔයා චූටි ඇති ❤️🤭
🤣🤣🤣🤣
@@Guesswho.1 ඇයි
@@Sasini_Rajapaksha_01 නෑ නිකං....😆
ඇයි මහත්තයො ඔයා මෙහෙම කරන්නේ මට දැන් කබරෙටවත් යන්න බැහැ ඔයා නම් මාරයි මෙ විදිහට කරගෙන යන්න මගෙන් සුභ පැතුම්
පලවේනි නම්බරයට මම කොල්එකක් අරන් බලන්නම්
මම ඔය ඔක්කොටම කතා කලා...හැබැයි මාරම වැඩක් උනා මට කවුරුවත් පලවෙනි නො එකට ගන්න එපා මට එකේන් කෝල් එකක ආවා දේපරක් ආයේ කට් උනා
attamada
Mn gththa deparak thma mokuth nane 😪😪
3 ni para awe nadda awoth answer karala ganu kenek ka gahnwada kiyala edit karala cmt eke dannako 😁
😒😒
Video එක බලන්නත් කලින් comment කලෝ 😌😹😹✋
ස්තූතියි යාළුවා 💙💙
@@WishwaGaweshaka wc brother ..💕💕
මටනම් ඉස්කෝල තිබ්බ නම් හොදයි කියලත් හිතෙනව ගෙදරට වෙලා ඉද්දිත් එපා වෙනව ඔයාට කොහොමද හොදින් ඉන්නව නේද
Oya kiya vasareda😃
How old are you
@@coox4319 15
යූ ටියුබ් එන්නෙ විශ්ව ගවේශක වීඩියෝ බලන්නමයි♥🤗♥️
නම්බස් 3කට ගත්තා.එකක්වත් වැඩ නෑ ඒත් දෙවනියට ගත්ත එකේ කිව්වා ට්‍රයි අගේන් ලේටර් කියලා ඒ නිසා ආයෙත් ගන්නව පස්සෙ screen record එකකුත් ගත්තා😂
Ub marila naththn mekata riply karapn 😒
@@fantasyboy5344 ආ ඉන්නෝ😂
@@sctechnology2920 අම්මො 😒
තාම හොදින්ද😒😒
@@fantasyboy5344 උබ තාම ඉන්නවා ද
නියමයි 🔥🔥🔥🔥
ස්තූතියි යාළුවා 💙💙
මමනම් ගත්ත බයානකම call එක girl friend ට ගත්ත call එක 🤣
😂😂😂
@@dinithisewmini9435 😁
@@kaviya811 😒😒😒
@@dinithisewmini9435 ඇයි අප්සට් මූඩ්
@@kaviya811 na paw ne oya kella neweda inne yakshaniyakda ochchara baya
සල්ලි නෑ බන් ඕවට ගන්නතියා මිස් call එකක් ගහන්නවත් 🤣🤣
අවුරුද්දකට පස්සේ yt channel එකක කොල්ලෙක් කරපු වීඩියෝ එකකින් දැකලා මේ ආයෙත් ආවේ
ඒ කාලේ මං ඔව්වා ට්‍රයි කොලා ඒත් ඒ සේරම වැඩ නෑ වැරදි අංක
එකක්වත් හරිගියේ නෑ 😟
මමත් බැලුවා ඒත් වැඩ නෑ බොරුද කොහෙද😒
Patta aiye