Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඩීසල් නෑ පෙට්‍රල් නෑ සෑහෙන දුස්කර කාලෙක ගොඩක් මහන්සි වෙලා කරන මේ වැඩසටහන් බොහොම අගෙයි ස්තුතියි
හදවතින්ම ස්තුතියි 😍
බොහොම ස්තූතියි දමිත්. මං හිතන්නේ මගේ ඉල්ලීමට අනුව මේ වීඩියෝ එක කළේ. නැවතත් බොහෝම ස්තුතියි
ඔව් ......අක්කේ ඔයා එදා කෝල් කලාට පස්සේ ඒ ගැන දන්න කෙනෙක්ව මම හෙව්වා......එවිට කාමන් ඇන්ටි දූව ගමේ මට හම්බුනේ......
ඔබතුමාගේ සෑම වැඩක්ම සුපිරි
පට්ට වැඩක් සහෝ... Tnx ඔබට ✌👍
ස්තුතියි 😍
Thanks. නියමයි සහෝ. ජය වේවා
Niyami 😀👍👍👍👍👍👍👍👍
ස්තුතියි 💖
ඉස්සො වේලන්නේ කොහොමද?🦐🦐🦐කොපමණ කාලයක් ඉස්සෝ කල්‍තබාගන්න පුළුවන් ද?🦐🦐🦐🦐ඔයාගේ හැම වීඩියෝ එකක් ම මරු මාමේ 👌👌🇱🇰🇱🇰🇱🇰
ඉස්සො තම්බලා ලුනු ගහලා අව්වේ වේලන්න පුලුවන්.....
Super god idea
thank you 😇
අයියේ කාලෝචිත මාතෘකාවක්.❤️👍👍👍👍
Good video thanks
welcome 😍
එල අයියා ජයවේවා 😍👍👍👍👋
Thambapu isso udin bajane thiyala amuisso dammama amu unge wathura. Berenawa neda
ඔව්.....ඒක නම් ඇත්ත ....🙏
Mehema hari na. Isso fresh thama rasa
ඔව්.....කොහොමටත් ඉස්සො කනවා නම් fresh තමයි රසම.....මේ කියලා දුන්නේ.....ඉස්සො කල්තබා ගන්න පුලුවන් ක්‍රමයක් ....
Adath video aka supiri aiye ❤❤
අයියේ සුපිරී 👌❤️
ආසාවෙන් බලන වැඩසටහනක් 👍👍
ස්තුතියි හදවතින්ම 😍
නියමයි
Niyamai 👍👍
Couple of times I have asked the meaning of "Kodichchi" I got many answers. Today only I understood what it mean. Kodichchi is dipped in hot salt water and preserve for later. Please correct me IfI am wrong.
It's a fisheries village word ….the process of heating any liquid until it bubbles and dancing is called kodhichchi (කොදිච්චි )
@@wishwatiyubaya Thank you very much for explanation. In other word boiling water I mean.
@@nihandakalpana5787 it can be water,oil or liquid with or without sugar,salt anything .....boiling with bubble dance.
@@wishwatiyubaya Thank You very much. I apreciate your effort. I am good.
@@nihandakalpana5787 👍
එල බොක්ක. උබ හම්බෙන්න එනව දවසක
👍😍💛
නියමයි අයියේ 😘
Godak asawen balanne bro. supiri
Nice 😍
thanks 😍
ඔයගේ වීඩියෝ ආසාවෙන් බලනවා, කලපුව ගැන කරන වීඩියෝ බලද්දි තමයි අපේ අතීතය මතක් වෙන්නෙ.කොහෙද ඔයාගෙ ගම , අදුරගන්න පුලුවන්ද?
මම මීගමුවේ .....😍💛👍
සුපිරි
එළ එළ සහෝ 👍
එල ❤️❤️
ඉස්සො කල් තියාගන්නවා වගේ.මාලු වර්ග කල්තියාගන්න ක්‍රම තියෙනවා ද?🐟🐠ඒ ක්‍රම මොනවාද?
කරවල ,ජාඩි,දුම්මාලු,frozen fish, Dehydrated fish ....වගේ ක්‍රම.
Supiri
ස්තුතියි 💛
ඉස්සො වේලන්නේ කොහොමද.. 🇦🇪
මේ විදියට තම්බලා ලුනු ගහලා වේලන්න.......
@@wishwatiyubaya 🙏ස්තුතියි මන් ඉන්නේ ඩුබායි.. මේ දවස්වල ගින්දර වගේ රස්නේ. හොදට වෙලන්න පුළුවන්.. නැවත ඔබට ස්තුතියි..
සහෝදරයා ,කට්ටාවෝ,,වේලද්දි කොච්චර කාලයක් ලුනු තවරල තියන්න ඔිනාද.පැය 12 ක්,,පැය 24 ක්,,දින දෙකක් ,,පහදල දෙන්න
මේ වීඩියෝව බලන්න මම මුල් අවදියේ කල වීඩියෝවක් ruclips.net/video/VTu1sg6EA3k/видео.html
Thanks ඔයාට
👌👌👌👌👌👌👌👌👍👍👍👍
💖
👍👍👍
😍
💚☘️
🎉🎉🎉
💛
supiriiiisound poddak madi wage e moko
පොඩි අවුලක් තියෙනවා ......සමාවන්න🙏🙏🙏
මුහුදු සුරතල් මත්සයින් අල්ලන විඩියො එකක් ඔන
ඔවුන් ගැන වීඩියෝ දෙක තුනක් කලා .....බැලුවේ නැති නම් ඒවා බල්න්න......ඉදිරියේදී අනිවාර්යයෙන්ම සුරතල් මසුන් අල්ලන වීඩියෝවක් කරමු....💛
@@wishwatiyubayaඑල එල ජයවෙිවා අයියා 👍👍👍❤️❤️
❤️❤️❤️
ඉස්සො බාගෙට කුණුවෙලානෙ! ඔළුව රතු වෙන්නෙ ඒකයි.
ඔව්.....ඒ තත්ත්වයේ ඉස්සන්ව උනත් මේ ක්‍රමයට කල් තියාගන්න පුලුවන්......ඒකයි මේ තත්වයෙ ඉස්සන්ව අරන් පෙන්නුවේ......
❤️❤️❤️❤️👍👍👍👍👍😊
අය්යා ඉස්සාවා සුද්ද කරන හැටි video එකක් කරන්නකෝ ඉස්සාගේ ඊ රක් තියෙන්නේ
ඉදිරියේදී කරමු....👍
ඉස්සො දැම්මම නරක් වෙලානෙ යාලු
😲..............🤔
මම බලාපොරොත්තුඋනා ඉස්සො වේලන ක්‍රමය දැනගන්න ස්තුතියි .පුලුවන්නම් ඊඩන් මහතාට කියල කරවලකඩවල තිබෙන විදිහට වීඩියෝ එකක් කරන්න .හොඳ ස්වයං රැකියාවක් ඔබට ස්තුතියි .
✌️👌👍
මෙි වැඩසටහන ටීවි එකේ පෙන්නන්න වටින වැඩසටහනක් රසවත්
Ai bn redi kelak ඔළුවෙ othan inne 🤣🤣🤣
🤔🤔🤔........ඒක ලේන්සුවක් ........
ඉස්සා ඔය කියන විදියට තම්බලා ලුනු ගහලා වේලලා ගත්තාම හරි නේද?
වේලන්න අවශ්‍ය නෑ.......
ඔලුව ඔපරේෂන් කරපු එක තාම හොද නැද්ද බන්
නෑනේ......🤣🤣🤣
0yage phone number eka denna
0750975491
ko sudarshana
සුලෝචනද.....
ඔලුවේ රෙද්දක් බැදගෙනම ඉන්න තට්ටේ නේ අපෙන් හන්ගන්නේ
😲🤔😊
ඇයි ඔලුවෙ රෙද්දක් බැදගෙන
🤔🤔🤔........😲😲😲
ඩීසල් නෑ පෙට්‍රල් නෑ සෑහෙන දුස්කර කාලෙක ගොඩක් මහන්සි වෙලා කරන මේ වැඩසටහන් බොහොම අගෙයි ස්තුතියි
හදවතින්ම ස්තුතියි 😍
බොහොම ස්තූතියි දමිත්. මං හිතන්නේ මගේ ඉල්ලීමට අනුව මේ වීඩියෝ එක කළේ. නැවතත් බොහෝම ස්තුතියි
ඔව් ......අක්කේ ඔයා එදා කෝල් කලාට පස්සේ ඒ ගැන දන්න කෙනෙක්ව මම හෙව්වා......එවිට කාමන් ඇන්ටි දූව ගමේ මට හම්බුනේ......
ඔබතුමාගේ සෑම වැඩක්ම සුපිරි
හදවතින්ම ස්තුතියි 😍
පට්ට වැඩක් සහෝ... Tnx ඔබට ✌👍
ස්තුතියි 😍
Thanks. නියමයි සහෝ. ජය වේවා
ස්තුතියි 😍
Niyami 😀👍👍👍👍👍👍👍👍
ස්තුතියි 💖
ඉස්සො වේලන්නේ කොහොමද?🦐🦐🦐කොපමණ කාලයක් ඉස්සෝ කල්‍තබාගන්න පුළුවන් ද?🦐🦐🦐🦐ඔයාගේ හැම වීඩියෝ එකක් ම මරු මාමේ 👌👌🇱🇰🇱🇰🇱🇰
ඉස්සො තම්බලා ලුනු ගහලා අව්වේ වේලන්න පුලුවන්.....
Super god idea
thank you 😇
අයියේ කාලෝචිත මාතෘකාවක්.❤️👍👍👍👍
ස්තුතියි 😍
Good video thanks
welcome 😍
එල අයියා ජයවේවා 😍👍👍👍👋
ස්තුතියි 😍
Thambapu isso udin bajane thiyala amuisso dammama amu unge wathura. Berenawa neda
ඔව්.....ඒක නම් ඇත්ත ....🙏
Mehema hari na. Isso fresh thama rasa
ඔව්.....කොහොමටත් ඉස්සො කනවා නම් fresh තමයි රසම.....
මේ කියලා දුන්නේ.....ඉස්සො කල්තබා ගන්න පුලුවන් ක්‍රමයක් ....
Adath video aka supiri aiye ❤❤
ස්තුතියි 😍
අයියේ සුපිරී 👌❤️
ස්තුතියි 😍
ආසාවෙන් බලන වැඩසටහනක් 👍👍
ස්තුතියි හදවතින්ම 😍
නියමයි
ස්තුතියි 😍
Niyamai 👍👍
ස්තුතියි 😍
Couple of times I have asked the meaning of "Kodichchi" I got many answers. Today only I understood what it mean. Kodichchi is dipped in hot salt water and preserve for later. Please correct me IfI am wrong.
It's a fisheries village word ….the process of heating any liquid until it bubbles and dancing is called kodhichchi (කොදිච්චි )
@@wishwatiyubaya Thank you very much for explanation. In other word boiling water I mean.
@@nihandakalpana5787 it can be water,oil or liquid with or without sugar,salt anything .....boiling with bubble dance.
@@wishwatiyubaya Thank You very much. I apreciate your effort. I am good.
@@nihandakalpana5787 👍
එල බොක්ක. උබ හම්බෙන්න එනව දවසක
👍😍💛
නියමයි අයියේ 😘
ස්තුතියි 😍
Godak asawen balanne bro. supiri
ස්තුතියි 😍
Nice 😍
thanks 😍
ඔයගේ වීඩියෝ ආසාවෙන් බලනවා, කලපුව ගැන කරන වීඩියෝ බලද්දි තමයි අපේ අතීතය මතක් වෙන්නෙ.කොහෙද ඔයාගෙ ගම , අදුරගන්න පුලුවන්ද?
මම මීගමුවේ .....😍💛👍
සුපිරි
ස්තුතියි 😍
එළ එළ සහෝ 👍
ස්තුතියි 😍
එල ❤️❤️
ස්තුතියි 😍
ඉස්සො කල් තියාගන්නවා වගේ.මාලු වර්ග කල්තියාගන්න ක්‍රම තියෙනවා ද?🐟🐠
ඒ ක්‍රම මොනවාද?
කරවල ,ජාඩි,දුම්මාලු,frozen fish, Dehydrated fish ....වගේ ක්‍රම.
Supiri
ස්තුතියි 💛
ඉස්සො වේලන්නේ කොහොමද.. 🇦🇪
මේ විදියට තම්බලා ලුනු ගහලා වේලන්න.......
@@wishwatiyubaya 🙏ස්තුතියි මන් ඉන්නේ ඩුබායි.. මේ දවස්වල ගින්දර වගේ රස්නේ. හොදට වෙලන්න පුළුවන්.. නැවත ඔබට ස්තුතියි..
සහෝදරයා ,කට්ටාවෝ,,වේලද්දි කොච්චර කාලයක් ලුනු තවරල තියන්න ඔිනාද.පැය 12 ක්,,පැය 24 ක්,,දින දෙකක් ,,පහදල දෙන්න
මේ වීඩියෝව බලන්න මම මුල් අවදියේ කල වීඩියෝවක්
ruclips.net/video/VTu1sg6EA3k/видео.html
Thanks ඔයාට
👌👌👌👌👌👌👌👌👍👍👍👍
💖
👍👍👍
😍
💚☘️
😍
🎉🎉🎉
💛
supiriiii
sound poddak madi wage e moko