Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ කතාවෙ මන් ආදරණීය ම චරිත පවන්ගෙ පව්ලෙ අයගේ කියන අය මේ කොනට.❤
❤❤❤❤
මංත්‍රි ගෑනිට තරු විසි වෙන්නෙ ඉඹුල් ඉස්සරහදිම දුව දැක්කොත් 😂😂😂
ඉබුල්දෙනියගේ දුව වෙන්න ඇති සින්දුජා කියන්නේ එකයි කියන අය මේ පැත්තට ❤❤
ou❤
අනිවාර්යයෙන්ම
Oke film eka balala nadda
ඔව තාත්තා තම්‍යි
Ow Aya thamai
මේ කතාවේ පවන්ගෙයි සින්දුගෙයි ආදරේ මැදට දුෂ්ටයෝ කළු වලාකුළු ගේන්න එපා ඔන්න ආදරෙන් ඉල්ලන්නේ එච්චරයි හරිම ලස්සන ආදරණීය ආදර කතාවක් බුදුසරණයි දෙවිපිහිටයි ඔබ සියලු දෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
එහෙම නැති උනොත් පරිප්පු නැති හෝටලේ වගේ😂😂
හැමදාම හැම කතාවෙම තියෙන්නේ මැර දේවල්නෙ .ඒවා දානවා.
ඇත්තටම මිචෙල් ස💝 සුහන්ධි කියන්නේ කලා ක්ෂේත්‍රයට වාසනාව ගේනාව ගේන නිහතමානි කෙල්ලො දෙන්නෙක් ආදරෙයි හැමදාමත්🎉❤❤🙏🙏🙏
හැමදාම කියන්න බෑ සිංදුව දිග වැඩ් අනේ..කතාව අඩුයි වගේ..😢😢
ඉබූල් දෙණිය කීයන්නේ සින්ධූඡා ගේ තාත්තා ❤❤
මේ කතාවේ සිද්ද වෙන හැම සිදුවීමක්ම ඉක්මන් වැඩි කියලා මට හිතෙනවා 😒😒
ඉබුල්දෙනියගේ දුව සින්ධු කියලා සචින්ගේ අම්මා දැනගන්න දවස එනකල් තමා දැන් හදිසියක් කොමද ඒ වෙලාවට එයාගේ muna😁
ඉබුල්දෙනියගෙ දුව තමා සින්දු කවද හරි කට්ටියම එකට සෙට් උන දවසට තමයි වීරකෝන් ගෙ ගෑනිට තරු පේන්නෙ
සින්දුජා කැම්පස් ආවේම ඇවිල්ලා පවන් ගෙදර නතර වුනේම පවන් ගැන ඔයිට ඉස්සෙල්ලා දැනගෙන ආදරේ ගන්නම තම්‍යි අන්න ඒක තමයි අපිටයි පවන්ටයි සප්‍රයිස් එක❤❤❤ ඒත් පවන්ගේ ගතිගුනත් එක්ක සින්දුජා බොරු කරා කියල අවුල් වෙයිද දන්නේ නෑ
නයනතාරයි සුහන්දි දෙන්නම එක වගේ
මටත් ඒ දෙන්නා එක වගේ
සින්දු මගේ ක්‍රශ් එක. පවන් ලකියා...
Sinduja kth krn vidiya hari ලස්සනයි
ලස්සන ආදර කතාවක්. ඇත්ත ජිවෙතේදීත් ඇත්තටම ආදරේ කරන ගැනු ළමයි ඉන්නවනම්
සින්ධු කතාව හරිම ලස්සනයි සිංදුවත් ගොඩක් ලස්සනයි ඒත් දිග වැඩියි
naluwo dennatama adare hithenwane appa, e nisa dushtaya kiyla hithannath be wage...😅❤
ඉබුල් දෙනියගෙ දුව සින්ඩුජා වෙන්න බැරිද කතාව ලස්සනයි නදීසට ඉබුල්දෙනියගෙ දුව කියල දැනුවත් උනාම සමාව ගනිද
මෙි කතාව ඉදිරිපත් කරන සියතට ❤❤❤❤ ඉස්තුතියි .👍💖💖
ගොඩක් ගොඩක් ලස්සන කතාව
ඒ ලව් එකටත් හෙනහුරා එන්නයි හදන්නේ 😂😂😂
හැමදාම ඉන්න පේන ඇස් මානෙන්....❤❤❤❤❤❤❤❤
ලස්සනයි කතාව❤❤❤❤❤
කතාව පැයක් දෙන්නකෝ ❤
සින්දුව දිග වැඩි කියන අය ස්කිප් කරල බලන්න ❤
Lassna kathawak❤
Sachin 🫠❤️ My fav character 💝 So handsome 😍😍😍
මං නම් හිතන්නෙ ටග්ගාලා කතාව ඉවර වෙයි episode 20 විතර යද්දිම කොල්ලයි කෙල්ලයි සෙට් . තව ටික කාලයක් ට්‍රයි කරලා සෙට් වුනා නම් මරැ 😁🌝❤️
සමහර විට සිංදුජා පොසත් කියලා දැනගත්තාට පස්සේ ගැලපෙන්නේ නෑ කියලා අතහරින්නත් පුළුවන් මොකද කෙල්ල බොරැවක් කිව්වා නිසා අනේ එහෙම නම් වෙන්න එපා කතාව මුලින්ම දෙන්න යාලු උන නිසා ගොඩාක් බාදාවක් වෙයි...
Ammooo hitha
Sinduja kiyanne ibuldeniyage duwa kiyla hithenwa
Math ehema hithanava❤❤❤
සින්ධුජා ලස්සනයි නිහතමානී කෙනෙක් ❤❤❤
Me kathawa balanna balanna puduma asawak thiyenne❤
සචින් පිස්සෙක් වගෙ මහ ගෑනිටම හරි ගිය පුතා ඌ පිස්සෙක්නෙ
ඉබුල්දෙනියගෙ දුව සිංදුජා කියල දැනගත්තම ඇමති ගෑනිට තරැ විසිවෙයි
Abuldrniyage කෙල්ල සිංදු jada
Dasuna❤
Ekane ibldeniyage duwa ve😊nna puluwan neda harima lassanata me kathawa yanawa harima saai balanna me kathawa ballanna ❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
Sachin ge yaluelwo 2na Hoda kollo 2k.
අනෙ සින්දුගෙ ආදරෙ නම් නැති කරන්න එප එ දෙන්නට හැමදාම ඉන්න දෙන්න ආදරෙන්
ඉඹුල් දෙනියගේ දුව සින්ධු තමා 😁
අනේ සින්දුව දිග වැඩි . 😢 ලස්සනයි කතා ව
Mama hithuwa Hari sinduJAGE THATHA NE INULDENIYA
සිංදුවනන් දිග වැඩී අනේ..එපා වෙනවා 😢
සීංදු ජා ඉබුල් දෙනියගේ දුව නේද
❤️❤️❤️❤️❤️❤️cyprus ❤️❤️
ගොඩක් ලසන්ත කතාවක්
මන්ත්‍රී කතා කරන්නෙත් සිංදුගෙ තාත්තාට 😂
මන්ත්‍රී ගේ පුතා පවන්ට මොනවා කරයිද ❤❤
බලලා ඉවර. වෙලා කියන්නම්
අද කාලේ ළමයිට තියෙන ප්‍රශ්න..🤣🤣
අපිත් බලන්නේ ඔයා බලන ටිකම තමයි 😂
Hamadama inna pena es manen ❤❤❤
ඉබුල් සින්දුජාගේ තාත්තා කියලා දැනගද්දි තමයි මන්ත්‍රිගේ ගෑනිට තරු විසිවෙන්නේ😂
ඔව්
සිංදුජා❤ පවන්
Ibuldeniyata office 1k nadda .redgreen apple hotel ekema inne
❤❤❤❤❤❤
මන්තිුට තරැ පේන්න ලගයි ගස් නගින තාත්තාගේ දුව දැක්කාම😅😅
හරිනෙ මන්ත්‍රී තුමා කැමති , ඉඹුල් දෙනියගෙ දුවට 😂
ibuldeniyage duwa sinduja
ඉඹුල්දෙනියගෙ දුව තමයි සින්දු 😍
ඔව් අනිවාර්යයෙන්
මේකෙ අවසානෙට සින්ධුජාගෙ assignment එක 1st වෙලා. එයාට ඒකට award එකක් හම්බෙද්දි. එදා උත්සවෙ දවසට පවන් ඇවිල්ලා සින්ධුජාට පවන්ගෙ පෞද්ගලික ජීවිතේ ගැන අහන්නැතුව මේම එකක් ලිව්වා කියලා බැනලා ඒ දෙන්නා ඈත් වෙලා. ආපහු එතන තිබ්බ වැරදි වැටහීම නැති වෙලා දෙන්නා එකතු වෙනවා වගෙ සීන් එකක්නම් අවසානෙට තියෙනවා කියලා කියන්න එපා ඈ මේකේ අවසානෙට 😢👍
Like family star film
@@tharusharukshan2285 එහෙම තමයි වෙන්නෙ😁මේක වෙනස් කරල වත් තිබ්බොත් හොදයි..
@@tharusharukshan2285 family star😂
ඒක තමයි වෙන්නේ අන්තිමට
@@tharusharukshan2285 ehema film ekak thibuna
Film එකක කොපියක් නේද මේ drama එකක් විදියට හදල තියෙන්නේ 😁
සචින්ට ඉන්න ලැබෙයිද පවන්ට කරදර කරලා .මුන් වගේ ජඩ ජාතියක් .යකෝ බලහත්කාරයෙන්නෙ කෙල්ලන්ගෙ ආදරේ ලබාගන්න හදන්නේ .
Meka kiiyatad yanne kiyannko
Ibuldebutage suwa thamay sinduja sure
මේක කොපියක්..මේකෙ ෆිල්ම් එක බලලා තියෙනව
මොකක්ද film eka
මේක film එකක කොපියක්නේ 😁
සින්දුයි පවනුයි වෙන් කරන තැනට වැඩ කරල , ලස්සනට තියෙන කතාව කන්න එපා හැබැයි
❤❤
Attatama mantrige kolla Hari hodai. Uge loku Kam na. Sindu duppat kiwwat u kamati. U kalinma ahuwanan kamati wennat tibba. Me Amma Kawa wade
"ඉඹුල්දෙනිය මාර ලක්" කියලා කියන එක ලස්සන නෑ. "ඉඹුල්දෙනිය මාර ලකී" කිව්වා නම් හොඳයි.
Me kiyana vihidiya sinduga gana tama me මන්ත්‍රී ගෙදර හොයන්නේ
Katawa ලියන kena me love eka කඩන්න එපා etakota අපිට katawa epa wei
Me drama eka wageema tamil film ekakuth tibba
Monawa wunath sachinge yaluwo dennanam hndai😊
Ebulge duwane sindu
Company කොටිපති බොසා රේස්ටුනර්ට් ඒක ඔෆීස් ඒක
Ibuldeniyage du sinduja wage
❤❤❤❤❤🎉🎉🎉🎉😢😢
අමිමට සිරි මල කේලියයි
Kageth upan welawa denna meyata
සචින් පිස්සෙක් වගේ
Me kathawe issrhta sindhui pawanui tharaha wenwa.pawan sahena tharahkin innwa sindhu gana.....habayi kalekin aya ylu wenwa
Man hitanne සිංදුජාව bandanna hadanne මන්ත්‍රි ගේ puthata wenna ati mula patan gannakotama pennuwe
Matanam pissu hadei kiyala hitenawa a taram adarei charita welata
Suhanidi nayanathara 2
ඔවු රූපෙ , කටහඬ , රගපෑම එක වගේ
පවන් ta sindu boru කියනවා pawanta apa vei ibuldeniyage du කියලා denagaththahama
Amethie puthe balagena
❤❤❤❤🩷🩷🩷🩷
Manthriy thumalage gedarata aran thiyena gedara Nam echchara gathiyak na.
❤
❤❤❤