Your package encountered an unforseen issue on its way to the distribution center in the destination country/region Nov 3, 15:23 GMT+5:30 මෙහෙම වුනාම මොකක්ද කරන්නෙ
ඔයාගේ ඒ video එක බලලා මාත් අවසාන order ටික sl post එක හරහා එන විදියට තමයි order දැම්මේ. දැන් arrived at line haul. මාසෙකට වඩා වැඩි. දැන් ඒ order වලත් ආසාව අතැරලා ඉන්නෙ. තවත් නම් ජීවිතේට aliexpress order දාන්නේ නෑ
Sahodaraya mama oders kihipayak demma juni mase. Thama aka akakwath awe ne. Dan August month wela. CN walin thiyen tracking number saha UW -CN walin ana tracking number thiyenawa. Mama kohomada me mage items tika ganne. Help plz.
Man Rs.22,000 ka order ekak damma headset ekak. Mekata Tax gewanna weida? Tax ekak thiyenawa nam, oya kiyapu ara ROSA PATA form eka gedarata enawada post eke?
Me dawas wala thinne eka para 3k danna eka item ekak 220 gane wage watenne items 3nema gana place oder thana 660 wage lkr pennuwa payment ekedi 5$ wela rs.1700 withra kapunane ai e🙂👍
LP00...... eken mage tracking number eka wetila thiyenne july 11 date dila thiyenne wenada order krpu ewa nam ita kalin awa linehaul office eke newathila thiyenne order eka lebena ekak nedda kohomd contact kraganne
Ayye. Mn order ekk danma enn thibbe april wala eka shipped kiyana thna mn dapu order deka thibba. Mn eka confrom kiyana eka ebuwa. Dan eka ethana na. Order eka enne nathi weida😐😐.e aya hithan innawa aththe dan mata eka awith kiyala. Mn ara order comfrom kalane ekai. Dan review wala thiye eka 😐🥲mata e order deka aye gnn bari weida. Karnn monahari thiyeda ekata. Nathnm aye salli gewann wenawada mula idala😐
No bro , All that “Confirm Delivery” button does is to let the seller know that you have received the item , Then you get like 2 weeks or something to return or let the seller know if there is any problem(I’m not sure if it is exactly like this for Sri Lanka but it should be similar)It does nothing to stop the item getting to you. You’ll still get the item in April but the problem is by that time your time to return the item might be over. If it isn’t really that expensive it doesn’t matter but I suggest contacting the seller to see if he can reset the button.
Aiye please mekata reply oni mn 34000ka vga crad ekakui 6000k cpu fan ekakui gennuwa giya mase 20 demme wenadata badu gennuwama ikmanata enawa eth me deka thama hambune ne .cpu fan eka dapu eke tracking walin den address weradi kiyala rathu patin pennanawa .ehema wenna widiyak ne wenada genwana address ekamai dila thiyennne wenas karala ne mn. please help me
Mage eka order ekaka thama pennanne tracking unavoidable kiyalane. Ethakota e order eka enne nedda? E dawasema dapu anith orders balanakota ehema ne. Ai e?
delivery company ද? sl post ද? order දාන්න කලින් shipping method දැනගන්න මේක බලන්න 👇
ruclips.net/video/84mEmqJVzbw/видео.html
👉 Website link 1xbetbonus.site/55Wt6r39
👉 Promo Code - TECMASTER1
Aiye man aliexpress eken orders wagyak dala thwama ewa labun nane. okkoma kandy walata awith kiyala pennanawa. Linehaul office ekta awith kyla watenawa.samahara ewa masa 2k withra. Tracking number patan ganne Sooo walin. Lp ewath thiyenawa
Aiye mn aliexpress eken dapu oder ekata dala tiyena phone number eka weradila mm mokakda karanne
මම sl post එක හරහා දාපු order එකක් තාම හම්බුනේ නේ trackin details වල line hual office කියලා තියෙන්නේ ඒ order එක mar 22 ඇතුලත එනවා කියලා තිබ්බෙ තාම නෑ අපිට contact කරගන්න ඕනේ කාවද
Mage daraz eken delivery thiyenne thama dawas5kin tracking update na
@sltecmaster Aiyya den mage order eka 6th idhan line haul eke kawada wage hamba weidha ane please rply ekakk dhaanako
මගේ අත්දැකීම් අනුවනම්...මම දාපු ඕඩර් delivery company හරහා ඉක්මනින් ලැබුනා...කිසිම ප්‍රශ්නයක් නැතුව..ඒත් sl post එකෙන් ආපු ඒවා සෑහෙන්න කාලයක් ගියා...තවත් දෙයක් පාර්සලය ,තැලිලා පොඩිවෙලා ආවේ...
මොකද්ද ආපු කුරියර් එකේ නම
@@Pathu46 Fadar express
Delivery company ekata oyata salli denna wunad
ow matath ehemay sl post apu eka parakkuy Cpex kiyala Corrier ekakin awe ikmanata
Delivery company ekakin order eka daganne kohomada
gdk hoadi aiye.thnkz.keep it up very wel…❤
කුරියර් සර්විස් වලින් ඕඩරේ එද්දී කිසිම ටැක්ස් එකක් නෑ. ඒ බඩුවම පෝස්ට් එකේ එද්දී ටැක්ස් ගහනවා. නුවර පෝස්ට් ඔෆිස් එකේ කස්ටම් කියලා මගුලක් අටවගෙන පෝස්ට්මන් අතේ එවන්න බැරි පාර්සල් ඔක්කොටම ටැක්ස් ගහනවා. ඔවුන් හැදිගෑවිලා යන්න ඕන කාලකන්නි. ග්‍රෑම් 500ට විතර වැඩි පාර්සලයක් ගෙන්නනවනම් පෝස්ට් එකෙන්නම් එන්න දාන්න එපා. කුරියර් එකකින් දාන්න ටැක්ස් නෑ අතටමත් ගෙනත් දෙනවා.
Aliexpress ගැන දිගටම විඩියෝ ඕනේ
Thank you for the information 😊
Arrived at Facility කියලා වැටෙන්නෙ දැන් මාස 3කටත් වැඩී අගෝස්තු 18 තමා එහෙම වැටිලා තියෙන්නෙ
Your package encountered an unforseen issue on its way to the distribution center in the destination country/region Nov 3, 15:23 GMT+5:30 මෙහෙම වුනාම මොකක්ද කරන්නෙ
Niyamai aiye video eka super 👍🤘
සුපිරි අය්යේ
Ayye 1X BET gena full video ekak gennko.okkoma pehedili krl..godak ayata wedagat wei.samahara chanel wala dala tyno.melodeyk terenna kyla denne na.
🛑Aliexpress choice item wla post widiyata enna dammoth ikmanin eida. Adath maru vidio eka🎯💯
ඔයාගේ ඒ video එක බලලා මාත් අවසාන order ටික sl post එක හරහා එන විදියට තමයි order දැම්මේ. දැන් arrived at line haul. මාසෙකට වඩා වැඩි. දැන් ඒ order වලත් ආසාව අතැරලා ඉන්නෙ. තවත් නම් ජීවිතේට aliexpress order දාන්නේ නෑ
කුරියර් වලින් ඉක්මන්ට එනවා. පෝස්ට් එක පරක්කුයි
Oyage order eka awada
Dilivery conform උනොත් අපි අතින් එක දැනගන්නේ කොහොමද.to review වලද තියෙන්නේ
මගේ ෆෝන් නම්බර් එක වැරදිලා..SL පෝස්ට් එකෙන් දැම්මේ..එන්නෙ නැති වෙයිද
40000ka wage 4n ekakata 2024 dan custom eke tax kiyak set weida?
Left from customs kiyala pennanawa kochara kal yai da
SL post එකෙන් orders හරියට deliver කරන්නේ නෑ... දැනටම ගොඩාක් items නැති කලා මගේ...
Mageth
අයියේ.mage order eka commonkine eke enna thibune...eyala call gaththa wele phone answer karanna bari una..ayith mage order eka enne nathi weida😒
Line haul වැටිලා තිබිලා අයම leaving from departure country කියලා වැටිල 😢
මම දාපු ඩ්රොන් එක රිටන් වේලා
Mn dapu cpcn traking number thiyena order eke Dispatch Failure reson kiyala veteno den masekatath vadi thama awe ne me order eka enne nethi weida
Sahodaraya mama oders kihipayak demma juni mase. Thama aka akakwath awe ne. Dan August month wela. CN walin thiyen tracking number saha UW -CN walin ana tracking number thiyenawa. Mama kohomada me mage items tika ganne. Help plz.
Shipping details incorrect wenne ai ayya.. hriyata demmane okkoma.. Shipping details incorrect unata mataleta awilla thiyenne badu tika..ganna widihak nedda ayye e Tika
Sl post eken ena line haul office awilla masa dekata wadi .thama ne..
Delivery company wazi ♥
post office enn godak kl ynw
අනේ මම පෙබරවාරි දාපු order එකක් මාර්තු 23 ලංකාවට ඇවිල්ල..ඒත් එක අද වෙනකං මට ලැබුනෙ නෑ..(battery 4 දැම්මෙ)ඒකට මොකුත් කරන්න බැරිද..
Matath ohoma una
බැටරි 4 රේගුවේ උන්ගේ ෆෝන් වල ඇති
@@Sky_355 Phone Battery නෙවෙයි බං..Bluetooth Bud battery(50mah)
මටත් ඕඩර් එකේ දැන් මාසෙකට වැඩි...ඒවා ආයේ හම්බෙන්නෙ නැද්ද 😢😢
@@motivation_to_your_life ඒවනං එයි
Fardar exprass eken dammoth
Sl post ekenui delivery company ekenui kiyala kohomada order danakota thoraganne
ඩොලර් එකට අඩුම රුපියල් ප්‍රමාණයක් අය කරන්නේ මොන බැංකුවෙන් ද.ඉස්සර වගේ නෙමෙයි දැන් සියයට හතරක් ගන්නවා සමහර බැංකු වල.තව බැංකුවලින් විකුණුම් මිල කියලා ali express එකේ item එකට පෙන්නන ගානට වඩා ලොකු ගණන් කපාගන්නවා.
හතරක් නෙවෙයි 7ක් ගන්නවා
@@Sky_355 ඔය කාඩ් එක විසික් කරලා දාලා අනිත් බැංකු වලට කතා කරලා අඩුම ගානේ 4% අයකරන බැංකුවකට වත් කාඩ් එකක් හදාගනින්.මම දන්න විදියට ලංකා බැංකුවේ කිසිම ගාස්තුවක් අය කෙරෙන්නේ නැහැලු
Arrived at departure transport hub please explain
Patta 🙂
bro mage eka linehaul eke Nov 26 idan, tracking number eka UTxxxxxxxTW, bro meka post ekebda courier ekenda enne
Mm dapu watch ekaka colour eka maru karann ona eka karana vidiya dannawada
Sl post දැම්මෙ. Linehaul ofice දැන් දවස් 20ක් වෙනවා.ඒත් තාම ආවෙනෑ
මගෙත් එහෙමයි linehaul කියලා පෙන්නනවා .ඒත ඊට පස්සෙ දාපු oders එහෙමත් ආවා😢
Dapu order lankawata awillath apita awe nathi unoth ekata mukuth karanna barida😢
Man Rs.22,000 ka order ekak damma headset ekak. Mekata Tax gewanna weida? Tax ekak thiyenawa nam, oya kiyapu ara ROSA PATA form eka gedarata enawada post eke?
Linehaul Office eka contact karagnne komd kiynnko 🥺
E vunata video eketh na comments walath na company ekak haraha oder enawidiyata oder ekak danne kohomada kiyala,,,,, 😢😢😢
out for delivery kiyanne mokakda
කැලි කිපයක ැ3000ට වැඩි ඔඩයක් දාල එක කැල්ලක් ship නොකර අනෙක් ඒවා line haul ආවට පස්සෙ රිටන් වෙනවද
Me dawas wala thinne eka para 3k danna eka item ekak 220 gane wage watenne items 3nema gana place oder thana 660 wage lkr pennuwa payment ekedi 5$ wela rs.1700 withra kapunane ai e🙂👍
Number verify krnn
Tracking number ekata issarahin RB kiyala watila nm apita e බාන්ඩේ enne sl post eka harahada
ඔව්. ලොකු පාර්සලයක්නම් කීයක් හරි ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න
අයියේ තවම මගේ order එක leaving department county or religion කියල වැටිලා තියෙනව දැන් දවස් 5 වගේ වෙනව ඒ මොකද
Mageth ehema
Hmbund order ak
Hambunade order eka
@@charuthaudana7739 ow
අයියේ sl post eken oder දාන්න බෑනේ. Shipping method පෙන්නන්නේ නෑ
LP00...... eken mage tracking number eka wetila thiyenne july 11 date dila thiyenne wenada order krpu ewa nam ita kalin awa linehaul office eke newathila thiyenne order eka lebena ekak nedda kohomd contact kraganne
මගෙ දැන් සතියක් import custem clearance complete . මොකද ඒ
Maget ehemai
Brother line hall eken ganna nam Mkkda karanna kna
Linehaul ekt cll kroth details dgnn puluwn d???
Import customs clearance started mehema awilla thiyanwne aiye 😪
Awada order eka
Import coutom clearens complet kiyanne mokkda
Linehaul office kiyala vatenne order eka koheda thiyenne costom ekeda 😢
maget thiyenawa oya massage aka tracking wala sl post aken damme masa yakatath vadi thama na
Line hall office ekata awata passed costom clerence ekat ynne
Oyath kandy ද? Apith kandy
Ayye. Mn order ekk danma enn thibbe april wala eka shipped kiyana thna mn dapu order deka thibba. Mn eka confrom kiyana eka ebuwa. Dan eka ethana na. Order eka enne nathi weida😐😐.e aya hithan innawa aththe dan mata eka awith kiyala. Mn ara order comfrom kalane ekai. Dan review wala thiye eka 😐🥲mata e order deka aye gnn bari weida. Karnn monahari thiyeda ekata. Nathnm aye salli gewann wenawada mula idala😐
No bro , All that “Confirm Delivery” button does is to let the seller know that you have received the item , Then you get like 2 weeks or something to return or let the seller know if there is any problem(I’m not sure if it is exactly like this for Sri Lanka but it should be similar)It does nothing to stop the item getting to you. You’ll still get the item in April but the problem is by that time your time to return the item might be over. If it isn’t really that expensive it doesn’t matter but I suggest contacting the seller to see if he can reset the button.
මන් දාපු ඕඩට් එක ගැන tracking update එකේ තියෙන්නෙ Sri lanka customs buckle goods කියලා. ගෙදරට ලියුමක් ආවා පාර්සල් එක ගන්න නම් තීරු ගෙවලා ගන්න ඕනෙ කියලා. ඒකට තීරු බදු කොච්චර වෙයිද ? මන් කොහොමද දැන් පාර්සල් එක ගෙන්න ගන්නෙ. මන් කරන්න ඕනෙ මොකක්ද කියලා දන්නෙ නැහැ ඇත්තටම 😟 plz rep....🙏
Oya mnwd order kle
Item 3ක් ඔර්ඩර් කරන එකෙන් ඔර්ඩර් කරා rs 600 න් ඒත් ඒකෙන් මට එක item එකක් විතරයි හම්බුනෙ🥺🥺 please riplay කරන්නකො 🥺🥺
Dawasa keeyak giyada enna
Mge thama ekakwath awe na
Lk-DM-DEX kiynne mokkd kiynn puluwan d
Dan dawas 14katath wadine post office eken enna damme arrived at linehaul kiyala dn godak kal thama nane
Ayye Estimated delivery day ekata kalin dapu oder enawada
අපි කොහොමද මොන delivery company එකෙනෙද කියලා දැන ගන්නේ
Aiye mage arrived at line haul office kiyala thiyenne habay dawas 4kin tracking update ekk awe na e mokada
Mageth davas 6 k Dan ,heta thama estimated delivery date aka thiyenne,
Common line express එක aliexpress එකෙන් ban කරන්න පුලුවන්ද.
Bro, මම රුපියල් 17,000ක් වටිනා බූට්ස් ඇණවුම් කළෙමි
බදු ගෙවිය යුතුද?
Aiya masa 6k wenaw danat mge order eka dala...LP tracking number ekk damme...eka hoya ganne puluwn kohomd..?
අයියෙ මගෙ ඕඩර් එකේ ඉස්සෙල්ලාම ට්‍රැකින් නම්බරේ පෙන්නුවේ sl post එකේ එකක් දැන් පෙන්නන්නෙ daraz එකේ ට්‍රැකින් නම්බරයක් ඇයි ඒ ට්‍රැකින් නම්බරේ වෙනස් වෙලා දන්න කෙනෙක් කියන්නකො අනිවාරෙන්
Package returned to local warehouse. Inbound success.මෙහෙම අන්තිම එක ඇවිත් තියෙනවා දාලා දැන් මාස 3 විතර වෙනවා තාම ආවෙ නැ මොකද්ද කරන්න පුලුවන්
Api orders ganna ona thana kiyanawada?
Text ගෙවන්නෙ කොහොමද
Man dan masekata kalin dapu oder dekak mata thama awena habi items eka ambunama penna to review s eke pennanawa mokakda karanna one kiyanna puluwan da
රතු patin pennanne ai e
ඉස්සර Rs.2 දාපු oder 15 විතර ආවෙ නැ මට
Order eka stuck unata passe aye order eka hambawenne nadda🙄
Aiyye man free shipping order damme ....habay shipping methid ekak baluwe na .....mokak weida order ekatada shipping method eka balaganne kohomada 🥺💔
Tanks ..නො දන්න දේ කියලා දෙනවට♥️
මාගෙ order එකේ tracking එක් යට hot line එකක් දාලා තියෙනව නෙ එ මොකද්ද .S වලින් පටන් ගන්න tracking no එකක් .depart from the country කියන තැනින් නැවතිලා තියෙන්නේ දැන් දවස් 12ක ඉඳලා tracking update කරන එක නවත්තලා කියලත් තියෙන ව එකේ .plz help .
magth oyage awe nadde ordere
@@charuthaudana7739 මාගෙ order එක ආවා ඔයාගෙ එකත් එයි.
Ayye mage order eka diliverd kiyala vatila thiyenne trak karama eeunata mata thama hambune na
Aiye please mekata reply oni mn 34000ka vga crad ekakui 6000k cpu fan ekakui gennuwa giya mase 20 demme wenadata badu gennuwama ikmanata enawa eth me deka thama hambune ne .cpu fan eka dapu eke tracking walin den address weradi kiyala rathu patin pennanawa .ehema wenna widiyak ne wenada genwana address ekamai dila thiyennne wenas karala ne mn. please help me
seller එක්කයි, AliExpress customer help එක එක්කයි chat එකක් දාලා ඔයාගෙ ගැටලුව කියන්න එයාලට. බඩු එන්න පරක්කුනම් දැන් custom එකෙන් ඔක්කොම check කරලා බලලා tax වදින දෙයක් නම් tax ගහනවා. ඒකයි පරක්කු.
@@sltecmaster ethakota address weradi kiyanne ai
Sl post එකෙන් Oder එකක් එන්න කොච්චර දවස් යනවද...මං කලින් දාපු oder දෙකනම් දවස් 16 ආවා...මම තව oder එකක් දැම්මා...ඒත් ඒ oder එක දාලා දැනය දවස් 22 වෙනවා...ඒක තාම ආවෙ නැනෙ...ඇයි ඒ...😢
Tracking wl කොහොමද pennane
Oder eka labunada
දන්න කෙනෙක් කියනවද tracking number එක 'S' විදිහට තියෙනව නම් එන්නේ මෙන එකෙන් ද කියල
Post eken bn mageth awa
@@dhananjaya8240 Thanks 👍🏻
සාමාන්‍යයෙන් ඕඩර් ඩිලවරි කරන කුරියර් සර්විස් එක මොකද්ද කියන්න්කො
ruclips.net/video/p8-zo8c7Bk8/видео.html
මම.ඩ්‍රෝන එකක් ඕඩර් කලා අනෙව් මට ඇඩ්රස් වැරදුනා සබරගමුවෙ මම ඒත් මම මද්යම පලාතෙ කියලා දාලා තියෙන්නෙ අනේ ඒක මගෙ ඇඩ්රස් එකට ගෙන්න ගන්න බැරිද
Awada
delivery faile wela linehoual linehoualoffice tiyenakota mokakda karanna karannaona
Mage eka order ekaka thama pennanne tracking unavoidable kiyalane. Ethakota e order eka enne nedda? E dawasema dapu anith orders balanakota ehema ne. Ai e?
Mage order eka arrived at departure transport hub kiyala watunane ayye😢😢😢
Arrived in transit county/region. මෙහෙම වැටෙන්නේ මොකද?
Bro mn free delivery eken sapathu 2k damme ....eka gihin ganna ooneda nathnm genath denawada?
Gedrta enwa bro
@@sltecmaster thanks bro
Ane ayye mn waradila oder eka comform kara ethakota mk puluwan
drona එකක් ගෙන්න ඉන්නේ. ඒකටත් tax වදීවිද?
මාස 6ක් වෙනව.. oder එක shipped කියලත් වැටිල.තවම මගෙ item ලැබුනෙ නැ..මොකද කරන්න ඕන
GMTCH මොකද්ද අයියේ??
Commonline ekt call krl order eka koheda kiyl ahgnt bri weyid 😢
Ali එකේ මේදවස් වල යන offer එකෙන් 3 items ගන්න පුළුවන් නෙ 1.96$ ක් ගානකට.මට total එක 609.සත ගානක් ආවෙ.ඒක pay කරාම card එකෙන් rs.1931 කැපුනනේ.
ඇයි එහෙම වෙන්නෙ
අඩුම තියෙන්නෙ 600/ 500ගානෙ එවනෙ එවගෙ 3 ක් මිල එනව
මගෙත් 860 ගානක් කැපෙන්නෙ කියල පෙන්නල payment confirm කරාම 910 ක් කැපුන
@@Technical-cy4hi total eka 609 kiyala thama pennuwe
ඔහොම වෙන්නෙ බන් එකව්න්ට් එක වෙරිෆයි කරෙ නැති උනම
@@rajindadilshan4638 adee
S walin ptan gnna tracking ekk head post office call kra . Eyla krnnlu
Isara awe eken ne
bro items dekak ekama dawase ekama parcel eke gedarata genna ganne kohomda
ඔහොම වැටිලා මගෙ ඔඩර්ස් තුනක් තවමත් ආවේ නෑ. දැන් මාස ගානක් 💔
ඩ්රොන් ලංකාවට ගන්න බැරිද
තියන date එකට කලිනුත් oder එනවද
O
මගේ order eke contact carrier kiyala nombarayak thiyei. Eka post office ekaka nambarene
aliexpress account number verify video ekak one