How to wiring two bulbs & a plug switch. බල්බ දෙකක් සහ ප්ලග් ස්විචයක් වයරින් කිරීම. Bright Friend.

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 126

  • @danushkabandara7351
    @danushkabandara7351 4 года назад +7

    මමත් මෙික බලලා පොඩි වයරින් එකක් කරා 100% සුපිරිටයම ආවා .

    • @BrightFriendchannel
      @BrightFriendchannel  4 года назад +1

      හදවතින්ම සුබ පතනවා. දිගටම කරගෙන යන්න. ජයවේවා...

  • @lahiruanurudda7811
    @lahiruanurudda7811 4 года назад +2

    Ela machan. Saralawa kiyala dena hinda hodata therenawa. Thanks brw

    • @BrightFriendchannel
      @BrightFriendchannel  4 года назад

      බොහොම ස්තුති යාලු. දිගටම ඉන්න..

  • @tharangaapushpakumaradealw9271
    @tharangaapushpakumaradealw9271 3 дня назад

    ගොඩක් හොදයි හැමදාමත් හැමදේමත් සාර්ථක වේවා

  • @senarathbandara5989
    @senarathbandara5989 3 года назад +1

    Budusaranai good

  • @RukmanDissanayaka-qv7lm
    @RukmanDissanayaka-qv7lm 5 месяцев назад

    Niyamai

  • @sureshacademy406
    @sureshacademy406 4 года назад +1

    Mamath nvq kosh eken poddak igana gathta yaluu oya hariyatama kiyala denawa niyamai yaluu

  • @csrkannangara5993
    @csrkannangara5993 4 года назад +1

    Patta

  • @සදහම්අසපුව-ඣ8ග
    @සදහම්අසපුව-ඣ8ග 4 года назад +2

    Good

  • @isharaweerasinghe4832
    @isharaweerasinghe4832 4 года назад +2

    Thanks sir hodata theruna

    • @BrightFriendchannel
      @BrightFriendchannel  4 года назад

      ඔක්කොම බලන්න. හොදට ඉගෙනගන්න

  • @sanduntharaka1113
    @sanduntharaka1113 3 года назад

    Super ayya

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 4 года назад +1

    Good work

  • @dananjayademel6180.......
    @dananjayademel6180....... 4 месяца назад

    15a bracker ekakata room ekakata 40 w eka bulb ekak dammoth prashnayak weida?.

  • @Annfernando702
    @Annfernando702 4 года назад +3

    නියමයි යාලු .ඉදිරියටම යන්න සුභ පතනවා .අවන්කව බලල 229 සහයොගය දුන්න .මගේ විඩියො බලන්නත් එන්න යාලු .ජය වේවා .👍🙏🙏❤️❤️❤️

    • @BrightFriendchannel
      @BrightFriendchannel  4 года назад

      thx යාලු. හරියට බලන්න සබ් උනිද කියලා 228 ඉන්නෙ.

  • @icon3910
    @icon3910 4 года назад +1

    Wonderful video

  • @w.dgamini6591
    @w.dgamini6591 2 года назад +1

    Hodata.pahadili.karanawa.bohoma.pin.oba.thumata.wancha.karayan.inna.rate.

  • @prabathsanjeewa1396
    @prabathsanjeewa1396 Год назад

    Etakota builb 2kaida 5A becar eken set karanna puluwan plug ekak set unoth me video eke hatiyata

  • @anabiyafatima3881
    @anabiyafatima3881 4 года назад +1

    Very nice

  • @sanjayagunathilaka5162
    @sanjayagunathilaka5162 4 года назад +2

    Excellent work aiye. Piliwelata vedeo tika hoyaganna nane.

    • @BrightFriendchannel
      @BrightFriendchannel  4 года назад

      කොටස් වශයෙන් තියනවා . අංක පිලිවෙලට බලන්න .

  • @Sithuminaraparanaarachchi6310
    @Sithuminaraparanaarachchi6310 4 года назад +1

    හොඳයි

  • @tharinduishan1400
    @tharinduishan1400 4 года назад +1

    Good 👍👍

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 года назад +1

    Mahaththayo DB bord aken ana නියුටල් wayar aka බල්බ් akata gihinne plag bes akata yanne .aka plag akata gihin බල්බ් akata giyata kamak nadda ahema prashnayak na neda

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 года назад

      Live wayar akath ahemada

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад

      ගැටලුවක් නැ. ඒත් නිතරම මේක කරන්න එපා . ප්ලග් ලයින් වෙනමත් බල්බ් ලයින් වෙනමත් දෙන්න

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 года назад +1

      ස්තුතියි

  • @_mr_acchu_15_
    @_mr_acchu_15_ 4 года назад +1

    super.... thnx aiyye

  • @roshansanjeewa6394
    @roshansanjeewa6394 3 года назад

    Neutral wire eka adaala plug point ekata tyana lagama sandiyen joint karala ganeema sudusu nadda?

  • @kumarakarunathilaka4911
    @kumarakarunathilaka4911 3 года назад

    Sar n wayar eka 2 balb eka edanma ganna onida plag point ekata ehama nathiwa mcb eka idan n wayar eka balb 1 saha 2 tath. 2 balb eka idala mcb bord ekaka yana N wayar eka madin N wayar joint karala plag point ekaka N wayar eka ganna barida

  • @dulithadaskon9214
    @dulithadaskon9214 4 года назад +1

    SUPER WORK

  • @SureshKumara-yn7ou
    @SureshKumara-yn7ou 6 месяцев назад

    KEFFY switch ekak wayarin karanne kohomada

  • @wmcwijesekara
    @wmcwijesekara Год назад

    Supar ❤❤
    13A plag ekak dammata kannedda sar

  • @arunanishshanka1177
    @arunanishshanka1177 4 года назад +2

    Puluwannam pata 3 kin karanna

  • @udarageeth6414
    @udarageeth6414 3 года назад +1

    Wirin mula idala kiya denna oni ne ehen mehen kiyala wadak na

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад

      එහෙන් මෙහෙන් බලන්න නැතිව මුල ඉදලා බලන්න

  • @ggkniroshan3462
    @ggkniroshan3462 3 года назад +1

    Aiye tartu 2 gedarakta switch bord2 sawi kirimedi main wire 2 miter aken gathtot aulda?nattan yata tattuwe main switch aken uda thattuwata ganna onida main wire eka?

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад

      යට තට්ටුවෙන් උඩට දෙන්න.

    • @ggkniroshan3462
      @ggkniroshan3462 3 года назад

      Miter eken udata gana epada

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад

      @@ggkniroshan3462 ගන්න පුළුවන්නම් අවුලක් නැ. විදුලිබල මංඩලයෙන් අවසර ගන්න වෙයි.

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 года назад +1

    Gedara thiyena bulb ekata thava switch ekak ganna cramayak kiyanna

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад

      ඒ කියන්නෙ තවත් බල්බ් එකක් සවිකිරීමට ද?

  • @chameeramadushan1478
    @chameeramadushan1478 4 года назад +1

    Plug socket walata wenama beker ekak saha bulb walata wenama baker ekak yoda ganima sudusuda

    • @BrightFriendchannel
      @BrightFriendchannel  4 года назад

      ඒක ගොඩක් හොදයි.

    • @chameeramadushan1478
      @chameeramadushan1478 4 года назад +1

      16A mcb ekata ampiyar kiye plug point ekakda hoda. Aken plug kiyak puluwanda

    • @BrightFriendchannel
      @BrightFriendchannel  4 года назад

      @@chameeramadushan1478 15A 1ක් දාන්න. වැඩිය වැඩක් කරන්නැත්නම් තව එකක් විතර දාගන්න

  • @dilshanmadushankawimalawee1923
    @dilshanmadushankawimalawee1923 4 года назад +1

    eka beker ekakin plug kiyak. set karsnda puluwanda bulb kiyak set ksranda puluaanda. bulb plul set karanwanam ema kiyak puluwanda

    • @BrightFriendchannel
      @BrightFriendchannel  4 года назад +1

      මේකට කලින් video එක බලන්න . ඒකෙදී මම කියලා තියෙන්නෙ..

  • @lahiruanurudda7811
    @lahiruanurudda7811 3 года назад +1

    Eka plug switch ekakin balb kiyakata live wayer eka ganna puluwanda

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад +1

      ප්ලග් ස්ව්ච් වලින් දෙන්නැ. බේකර් එකෙන් දෙන්නෙ. 6C බේකර් එකෙන් 100 w බල්බ් 10ක්. වැඩි විස්තර සදහා මේක බලන්න ruclips.net/video/LgdvLAKZ15Q/видео.html

  • @danushkadesilva9376
    @danushkadesilva9376 3 года назад

    කරුණාකර 250A arc welding machine එකකට අවශ්‍ය mcb/wire සහ plug socket වර්ග මොනවාද ?

  • @vithanapiyadasa1811
    @vithanapiyadasa1811 3 года назад

    Ath war aka pak okkotama adinna onada .

  • @prasadinisalgadu8913
    @prasadinisalgadu8913 3 года назад +1

    10A mcb ekakata 1/1.13mm wire Danna puluwanda

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 3 года назад +1

    5A braker ekakata plug kiyak puluwanda light kiyak puluwanda sir

  • @sasindudidulanga5914
    @sasindudidulanga5914 3 года назад +1

    bulb saha plug base wenwenama serkit dameema hodada?

  • @tharinduishan1400
    @tharinduishan1400 4 года назад +1

    Thnk you ..

  • @kdruwan1870
    @kdruwan1870 3 года назад +1

    පේස් එක වෙන වෙනමම MCB වලට දාල නියුටල් එක තනි වයර් එකකින් ලූප් කරොත් අසාර්ථක ද? (15A වයර් වලින් 13A බේස් වලට)

  • @basithmanjulawelivitiya4939
    @basithmanjulawelivitiya4939 4 года назад +1

    Thanks

  • @rasikasampath3531
    @rasikasampath3531 3 года назад +1

    Oka mula idalama kalanam thamai godak hoda

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад

      මෙතන තියනවා ruclips.net/p/PLplwYhJU20UKiSiPLGPZa0TaGfvu3jL5q

  • @sandunkavinda3300
    @sandunkavinda3300 4 года назад +2

    💪💪

  • @damithajantha160
    @damithajantha160 3 года назад

    මුලින්ම තියෙන සිවිලින් රෝස් එක්ව්න් එන සජිවි වයර් එකෙට නෙවෙනේ දෙවෙනි බල්බ් එකට දිල තියෙන්නේ අලුතින්ම ස්ජිවි වයර් එකක් අදිනවද

  • @southernfoods4214
    @southernfoods4214 4 года назад +2

    ඒ මටත් වෑල්ඩිං පුලුවංනේ👍👍🤭

  • @raveenajantha8937
    @raveenajantha8937 4 года назад +1

    👍👍

  • @virajmaduwantha7156
    @virajmaduwantha7156 4 года назад +1

    👍👍👍

  • @damithshantha4290
    @damithshantha4290 3 года назад +1

    පුලුවන් නම් මියුසික් නැතුව පැහැදිලි කරන්න. කියනදේ තෙරැමි ගන්න බැනේ.විඩියෝ එක හොඳයි බුදු සරණයි

  • @KasunKasun-co7vu
    @KasunKasun-co7vu 8 месяцев назад

    බල්බ එකකුයි පලග් ස්විච් එකක් හදන්නේ කොහොමද මට තෙරුන් නැ

  • @ranjithnandana2198
    @ranjithnandana2198 3 года назад +1

    13 A ප්ලග් සාමාන්‍ය වයර් වලින් වය් කලාට කමක් නැද්ද පැහැදිලි කරන්න

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад

      සාමාන්‍ය වයර් කියලා දෙයක් නැ. මේ video එක බලන්න ruclips.net/video/SRjAl6hKkL8/видео.html

  • @nishanthakumara6222
    @nishanthakumara6222 3 года назад +1

    බල්බ් ලයින් එක වෙනමත් පලග් ලයින් එක වෙනමත් කරන විඩියෝ එකක් දන්න පුලුවන්ද

  • @wmcwijesekara
    @wmcwijesekara Год назад

    ❤❤❤❤❤❤❤❤

  • @Marechannel93
    @Marechannel93 3 года назад +1

    බල්බ් එකක සුවිච් එකට දෙන වයර් එක කරන්ට් එන එකද නැති එකද? ඒ කියන්නෙ ටෙස්ටරය තිබ්බහම කරන්ට් එක පෙන්නන වයර් එකද නැති එකද සුවිච් එකට දෙන්නෙ

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад

      ටෙස්ටර එක තිබ්බාම පත්තුවෙන්නෙ සජීව් කම්බිය පමණයි. සජීව් කම්බිය තමා ස්විච් එක හරහා දෙන්න ඕන.

  • @letscookinourfreetime4442
    @letscookinourfreetime4442 4 года назад +1

    oyath balanna ava yalu

  • @virajmaduwantha7156
    @virajmaduwantha7156 4 года назад +1

    🙏🙏🙏

  • @geesarapriyashan
    @geesarapriyashan 3 года назад +2

    5A වයර් ගත්තට කමක් නැද්ද

  • @nilukakumari862
    @nilukakumari862 3 года назад

    සිවිලින් රොස් එක හයිවෙන රවුමට මොකද්ද කියන්නේ

  • @RukmanDissanayaka-qv7lm
    @RukmanDissanayaka-qv7lm 5 месяцев назад

    Hodata. Kigali. Denawa

  • @kamalkjayasinghe5155
    @kamalkjayasinghe5155 3 года назад

    බල්බ් එකේ නියුට්ටල් එක ප්ලග් එකට ගෙනිහින් ප්ලග් එකෙන් මේන් බෝර්ඩ් එකට දුන්නට කමක් නැද්ද

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад

      ​වෙන කරන්න ​දෙයක් නැත්නම් කමක්නැ.

  • @techorny
    @techorny 3 года назад +1

    මේ ඩයග්‍රම් එකේ මට පොඩි ප්‍රශ්ණයක් තියනවා...බල්බ් දෙකත් දාලා, ප්ලග් පොයින්ට් එකටත් මල්ටි ප්ලග් එකක් ගහලා තව අයිටම් කීපයක් එකවර ඔන් කලා කියල හිතන්න..ගෙවල්වල මිනිස්සු මෙහෙම කරනව කොච්චර හොඳ නැති වුනත් තනි ප්ලග් පොයින්ට් එකෙන් උපකරණ ගොඩකට විදුලිය ගැනීම..ඒ වගේ අවස්ථාවක මේ ඩයග්‍රම් එකේ ඩිස්ට්‍රිබියුශන් බෝඩ් එකේ ඉඳල එන ලයිව් වයර් එක උණු වීමකට / දැවී යාමකට ඉඩ තියනව නේද?
    මොනව වුනත් ප්ලග් සර්කිට් වෙනමයි බල්බ් සර්කිට් වෙනමයි දාන එක නේද හොඳ?

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад +3

      Video serious ටික හොදට බලන්න. මෙතන මේ විදියට කරන්න කියන්නෙ වෙන කරන්නම දෙයක් නැත්වුනොත්. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ප්ලග් ස්ව්ච් හා බල්බ් පොයින්ට් වෙන වෙනම වයරින් කලයුතුමයි. අනිත් එක තමා 1.044 වයර් එකට 6A බේකර් දාලාගන්න. බයවෙන්න දෙයක් නැ.

  • @danushkabandara7351
    @danushkabandara7351 4 года назад +1

    Background music aul

  • @chamindasurangaabeyaweera7082
    @chamindasurangaabeyaweera7082 2 года назад

    hi

  • @dissadissa6064
    @dissadissa6064 3 года назад

    අයියෙ ඔයාගෙ ෆෝන් නම්බර් එක දාන්න කො

  • @letscookinourfreetime4442
    @letscookinourfreetime4442 4 года назад +1

    sub ona aya ape paththeth avith yanna

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa 3 года назад

    1. ඔයාගෙ ඩයග්‍රම් මීට වඩා පැහැදිලි වෙනව නම් හොඳයි
    2. වයරින් එකක් කරල ගලවනවට වඩා මුල ඉඳන් කරන හැටි පෙන්වන්න.
    3. ලයිට් දාගෙන කාමරයක් ඇතුලේ කරන්න එපා. එලියෙ කරන්න.
    4. ඔයා මේ කරන දේ ඇත්තටම පැහැදිලි නෑ ආධුනිකයෙක්ට. මොකද කරන දේ පැහැදිලිව කරොත් මේව අත් හදා බලන අය නොමැරී ජීවත් වෙන්න පුලුවන්. විදුලියත් එක්ක සෙල්ලම් හොඳ නෑ.
    කොහොම උනත් හොඳ උත්සාහයක්. ජය

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад

      පහල තියන comment කියවලා බලන්න . ඔබතුමාට පැහැදිලි නැත්නම් නොබලා ඉන්න.

    • @mathematicswithsanjeewa
      @mathematicswithsanjeewa 3 года назад

      @@BrightFriendchannel හැම නිතරම අපි කැමතියි අපේ හොඳක්ම තව කෙනෙක් කියනවට. අඩුපාඩු පෙන්නල දෙන්නේ අතලොස්සක්. ඒ අය පේන්නේ අපිට තරහ කාරයෝ හැටියට. ඔයාගෙ උත්සාහය ගොඩක් හොඳයි. තව හොඳට කරන තරමට ආධුනිකයෙක්ට වටිනවා. නොදන්නම කෙනෙක් බලනවා කියලා හිතාගෙන ඔයාගෙ වීඩියෝ එක ඔයා බලන්න. එතකොට තේරේවි. අනිත් අය මොනා කිව්වත් මම කියන්නේ හරි දේ. ඒ දේමයි ඔයාගෙ ගමනට ශක්තියක් වෙන්නේ. ජය....

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад +1

      @@mathematicswithsanjeewa ඔබ අවංක අදහසින් ඔය වචන ටික type කලා නම් ඇත්තටම වටිනනවා, ඒ වගේම අඩු පාඩු තියනවානම් අනිවාර්යයෙන්ම හදාගන්න උත්සහ ගන්නවා. ස්තුති ඔබේ අදහස්ටිකට. කැමතිනම් මුලසිටම බලන්න . නොතේරුණ තැනක් තිබුනොත් comment එකක් දාන්න .

    • @mathematicswithsanjeewa
      @mathematicswithsanjeewa 3 года назад +1

      @@BrightFriendchannel අනිවාර්යයෙන්ම අවංක අදහසක්. උත්සාහයෙන් උඩට එන්න හදන අපේ කොල්ලෝ අපිට වටිනවා...

  • @asbpowertech2662
    @asbpowertech2662 4 года назад +1

    187 magen matath sahayoogayak denna please iyye

    • @BrightFriendchannel
      @BrightFriendchannel  4 года назад

      Thx

    • @BrightFriendchannel
      @BrightFriendchannel  4 года назад

      මම කලින් ඔයාව සබ් කරලා තියෙන්නෙ. තාම ඒක ඇක්ටිව්

  • @nishanthapremathilaka44
    @nishanthapremathilaka44 Год назад

    ඇයි බල්බ් පිච්චෙන්නේ

  • @gddevilgamer3920
    @gddevilgamer3920 2 года назад

    මෙලෝ දෙයක් පැහැදිලි නෑ

  • @sanduntharaka1113
    @sanduntharaka1113 3 года назад +1

    Super ayya

  • @rasikarajakaruna6968
    @rasikarajakaruna6968 3 года назад +1

    Very good

  • @vithanapiyadasa1811
    @vithanapiyadasa1811 3 года назад

    Pak kipayakata ath war adinna onada.

    • @BrightFriendchannel
      @BrightFriendchannel  3 года назад

      මට ඔයා කියන දෙය පැහැදිලි නැ. මම හිතන්නෙ හැම ප්ලග් එකටම අර්ත් එක ඕනද කියලා වෙන්න ඇති අහන්නෙ . ඔව් හැම එකටම ඕන