ඔබගේ සසර පින ඉස්මතු වන මෙම දේශනාව මගහැර ගන්නට එපා

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 84

  • @sampathdesilve8525
    @sampathdesilve8525 2 месяца назад +3

    ඔබ වහන්සේට මෙම බවය තුළදීම නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා සුවසේ ජීවත් වෙන්න ලැබේවා

  • @KanthiSenavirathna
    @KanthiSenavirathna 16 дней назад

    සාදු සාදු සාදු අර්යන්වහන්ස නාමසාකාරවෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @mchandrani9472
    @mchandrani9472 3 месяца назад +1

    සාදු සාදු සාදු,නමස්කාරවෙිවා ආර්යන්වහන්ස ,

  • @achiramalkanthi9344
    @achiramalkanthi9344 4 месяца назад +4

    සාදු සාදු සාදු .... අවසරයි ආර්‍ය්න්වන්ස පාද නමස්කාර කරමි. මා අසාතිබෙන පරිදි මහරහතන් වහන්සේලා මේ භූමියේ වැඩ සිටින සේක. එය සත්‍යයක්මයි.

  • @chandrawathiherath7486
    @chandrawathiherath7486 4 месяца назад +2

    නවතින මග සොයා ගතිමි. ඔබවහන්සේට නමස්කාරවෙිවා සාදු..සාදු..සාදු..🎉

  • @sumanathilakarathna9275
    @sumanathilakarathna9275 2 месяца назад

    Theruwan saranai aryanwahansa sadu sadu sadu sadu 🙏🙏🙏

  • @ranjithkulaweera3402
    @ranjithkulaweera3402 4 месяца назад +2

    ඉතා පැහැදිලි විශිෂ්ඨ දේශනයක්. අවබෝධ වෙනව. නමස්කාර වේවා ආර්‍ය්යන්වහන්ස .තෙරුවන් සරණයි .

  • @induruwageneela1079
    @induruwageneela1079 4 месяца назад +2

    සාදු සාදු සාදූ ආර්‍ය්න් වහන්ස පාද නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @DarshanaGalkotuwa
    @DarshanaGalkotuwa 4 месяца назад +1

    අසා ඇති ධර්මයත් ගමන් කරන මාර්ගයත් ඉතා නිවැරදි බව මෙම දේශනාවෙන් තව තවත් තහවුරු උනා,,,,,ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා,,,,,

  • @spnalani
    @spnalani 4 месяца назад +2

    අනුත්තර වූ ආර්යන්වහන්සේට ගෞරවයෙන් නමස්කාර කරමි තෙරුවන් සරණයි 🎉🎉🎉සාධූ සාධූ සාධූ

  • @chithrawijesundara6405
    @chithrawijesundara6405 4 месяца назад

    සාදු ,සාදු ,සාදු තෙරැැවන් සරණයි ආර්යන්වහන්ස !දේශනා කරන සේක්වා එයමයි සත්‍ය.මෙිිමොහොත අපගේපෙරපවිි දුරැැවෙිිවා!!!නිදුක් නීරෝගීව සුවපත්ව.තව තවත්දේසනාකරන සේක්වා ුඋතුමිි ආර්යන්වහන්ස නමස්කාරයවෙිිවා !!!

  • @IndranieIndranie
    @IndranieIndranie 4 месяца назад +1

    සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹තෙරුවන් සරණයි අරය්යන් වහන්ස ඔබ වහන්සේගේ පාඩ නමස්කාර වේවා නමස්කාර කරම් 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
    21:13

  • @champaratnayake7181
    @champaratnayake7181 4 месяца назад +1

    පාද නමස්කාර වේවා ආර්යයන් වහන්ස. 🙏🙏🙏

  • @induruwageneela1079
    @induruwageneela1079 4 месяца назад

    තෙරුවන් සරනයි ආර්‍ය්න් වහන්ස , මේ මොහොතේ අත්දකිනවා. බාහිර සත්‍යක් නොමැති බවත් සිතත් සත්‍යක් නොමැති බව පැහැදිලියි. 🙏🙏🙏

  • @PradeepikaWijekon
    @PradeepikaWijekon 4 месяца назад +10

    තෙරුවන් සරණ යි ආර්යයන් වහන්ස පාද නමස්කාර කරම් නවතින්න නවතින්න අප නැවතුණා වගේ බුද්දෙත්පාද කලයයි දැන් උදාවෙලා තියෙන්නේ ...🙏🙏🙏

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 4 месяца назад +1

    සාදු සාදු සාදු සාදු සාදු එි අනුත්තර බුද්ධ ස්වභාවයට නමස්කාර වේවා!!!!!!!!

  • @VishmiNikeshala-f9q
    @VishmiNikeshala-f9q 6 дней назад

    Sadu.sadu.sadu

  • @SriylathaAlwis-te4lz
    @SriylathaAlwis-te4lz 3 месяца назад

    🎉🎉🎉🎉 sadu sadu dadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 4 месяца назад

    අවසරයි ආර්‍යයන්වහන්ස නමස්කාර වෙීවා 💐🌺🧎🧎🧎🧎🧎🌻🌾🌷🥀🌹🙏🙏🙏

  • @SepaliLinnetSW
    @SepaliLinnetSW 4 месяца назад

    තෙරුවන් සරනයි ආර් යයන් වහන්ස ...

  • @chandraperera1171
    @chandraperera1171 Месяц назад

    Ssdu sadu sadu

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa8015 3 месяца назад

    Theruwan saranai obawahanseta

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 3 месяца назад

    සාදු සාදු සාදු සත්තකින්ම සිතමයි අපිව මුලාවෙ දමන්නෙමගෙ කකුල කැඩිල අැඳේ ඉන්නෙ ඒත් සිතේ රිදිමක් නැ හරි සහනයක් මට නිචහසක් ලැබුනා බාවනාවට සිතයි රිදෙන්නෙ සිතයි කෑගාන්නෙ කියල මමදන්නව කකුල නිහඬයි ඒත් ඒකට මනා ලෙස ප්‍රතිකාර කල ඒශල්‍යවෙෙද්‍යසමුහය හා හෙද කාර්ය මසමුහය කුසලයක් කලාඋපකාර කිරිමෙන්.

    • @Reawakeningofbuddothpado
      @Reawakeningofbuddothpado  3 месяца назад

      ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @nirashaprabhani7387
    @nirashaprabhani7387 4 месяца назад

    Sadu sadu sadu ⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

  • @PadminiPremalatha
    @PadminiPremalatha 2 месяца назад

    ඇලීමත්....ගැටීමත්..සිදු..වන්නේ....හරියට..සිහිය..පිහිටුවා ..නැති..නිසාය...දර්මය..අවබෝදයට....සිහිය..පිහිටුවිම..ඉතාම..වැදගත්... 44:25 😢

  • @ShiromiJayasundara-di6zk
    @ShiromiJayasundara-di6zk 4 месяца назад +2

    සුපිරි😊❤🎉

  • @RajapakshaRajapaksha-m7l
    @RajapakshaRajapaksha-m7l 3 месяца назад

    Sadu sadu sadu

  • @BabyKamala-sw7ml
    @BabyKamala-sw7ml 4 месяца назад

    අර්‍යන්වහන්ස පාඩනඑමස්කාර කරමි සාදු සාදු සාදු සාදු 😊🎉🎉 😊🎉🎉 😊🎉🎉

  • @dayanidesilva3181
    @dayanidesilva3181 4 месяца назад

    සාදු! සාදු! සාදු!

    • @PdsPitawala
      @PdsPitawala 4 месяца назад

      සාදු සාදු

  • @mchandrani9472
    @mchandrani9472 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @pksujathagomes7468
    @pksujathagomes7468 3 месяца назад

    Sadhu sadhu sadhu

  • @damayanthi1420
    @damayanthi1420 3 месяца назад

    🧡🧡🧡

  • @HemaLatha-wl6mo
    @HemaLatha-wl6mo 4 месяца назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @برينكابرينكا
    @برينكابرينكا 3 месяца назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SewSewwandi-cx7fl
    @SewSewwandi-cx7fl 3 месяца назад

    🙏🙏🙏🙏🙏

  • @SankaWijeyakulasuriya
    @SankaWijeyakulasuriya 3 месяца назад

    🎉🎉🎉🎉🎉🎉

  • @kusumkamalanathan5062
    @kusumkamalanathan5062 4 месяца назад +1

    🙏🙏🙏

  • @anulaadicaram2467
    @anulaadicaram2467 4 месяца назад

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @anushakumari9099
    @anushakumari9099 4 месяца назад +2

    අරමුණ දෙයක් වන්නේ නැති තැන ඇලීමක්, ගැටීමක් ඇති වීමට භූමියක් නැත. ප්‍රභාෂ්වර සිත, ශූන්‍යතාවය. නිවන . සමාධිය 100 %. මේ සිතේ ස්වභාවයක් මිස භෞතිකය අදාළම නොවන ස්වභාවයකි. 🙏🙏🙏 අර්‍යන්වහන්සේ විස්තර කරන ස්වභාවය හරියටම ගැලපේ නමුත් විස්තර කළ නොහැක .🙏🙏🙏

    • @ThusithaMalkanthi-x8y
      @ThusithaMalkanthi-x8y 3 месяца назад

      අරමුණු මමත්වයෙන් ගත් කල අතීත සංස්කාර යන් මතුවෙලා ඊට අනුව තමයි ප්‍රතිචාර දක්වන තත්වය ට එන්නේ අරමුණ රූපාරම්මණයක් ශබ්දාරම්මනයක් ලෙස බලනකල අතීතයෙන් එන්න දෙයක් නෑ හටගත් සිත එතනම නිරුද්ධයි

    • @anushakumari9099
      @anushakumari9099 3 месяца назад

      @@ThusithaMalkanthi-x8y සිතෙන් මිදුන තැන අතීතයක් නැත,අනාගතයක් නැත. මේ මොහොත පමණි.මේ මොහොතෙත් දෙයක් නොවන තැන එනම් කම්පනවලට ආයතන ප්‍රසාද වීම පමණක් ඇති තැන ශූන්‍යතාවයයි. ශූන්‍යතාවය තුළ ආත්මය ශුන්‍යයි. මම නැත. පද්ධතිය වැඩ. ඒවට අයිතියක් නැත. මඥ්ඥනාව ශූන්‍යයි. දැනෙන දේ විස්තර කිරීම තුළ දෝෂ ඇතිවිය හැක.

  • @PadminiPremalatha
    @PadminiPremalatha 2 месяца назад

    46:0
    Sasarinniwanata I

  • @pushpasingapore359
    @pushpasingapore359 4 месяца назад +1

    🌻🌻🌻🙏🙏🙏🌼🌼🌼

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 месяца назад

    🙏🌸🌼⚘️🌹🌻

  • @induruwageneela1079
    @induruwageneela1079 4 месяца назад +1

    🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏

  • @demunisenanayake8359
    @demunisenanayake8359 4 месяца назад

    Sàdu 👋 Sadu 👋 Sadu 👋!!!

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 4 месяца назад +1

    🎉🎉🎉

  • @thilakawijesekara2613
    @thilakawijesekara2613 4 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasantharathnayaka3442
    @wasantharathnayaka3442 4 месяца назад

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @amasharada7544
    @amasharada7544 4 месяца назад

    🔥🔥🔥🔥

  • @prashilasriyalatha1915
    @prashilasriyalatha1915 4 месяца назад

    Saadu ...
    Saadu ....saadu .

  • @ThusithaMalkanthi-x8y
    @ThusithaMalkanthi-x8y 3 месяца назад

    යම් රූපයක් දකින විට කලින් ඒ රූපය පිළිබඳ සිතුවිල්ල තමයි මතුවෙන්නේ මිතුරෙක් විදිහට නම් ඇලීම සතුරෙක් විධියට නම් ගැටීමක් සිදුවෙනවා ප්‍රතිචාර දැක්වීම සිදු උනොත් නැවත හටගන්න හේතු සකස් වෙනවා එය සසරයි එය අරමුණ මමත්වයෙන් ගැනීමයි අරමුණ අරමුණ ක් වශයෙන් ගැනීමේදී නැවත හටගන්න හේතු සකස් වෙන්නෙ නෑ සැබෑ ජීවිතයේ දී මෙය හරි ම අමාරුයි අපි පුරුදු වෙලා ඉන්නේම අරමුණ ට එකතු වෙන්නමයි සිහියෙන් සිට නුවන මෙහෙයවා වීර්යයෙන් යුතුව කටයුතු සිදු වුනොත් කෙලෙස් ප්‍රහාණය වෙනවා ආස්‍රව ක්ෂය වෙනවා නිවීම මතු වෙනවා

  • @DarshanaGalkotuwa
    @DarshanaGalkotuwa 4 месяца назад

    බුද්ධෝත්පාද ආර්යන් වහන්සේ නමින් චැනල් දෙකක් තියෙනවද

    • @DarshanaGalkotuwa
      @DarshanaGalkotuwa 3 месяца назад

      @@theruwansaranai811 තේරුනේ නෑ,,,එකම කෙනාගේද

  • @beatricebambaravanage1173
    @beatricebambaravanage1173 2 месяца назад

    Sadu, Sadu , අපපින් කලබව හැෙග්

  • @Lilani1966
    @Lilani1966 4 месяца назад

    බුද්දොත්පාද අර්‍ය්ය්න්වහන්ස විසින් නිවන විස්තරාත්මකව දෙසනා කීරිම නිසා අවබෝධ කරගනීමට ඉතාමත් ම පහසුයි

  • @HemaLiyaarachchi
    @HemaLiyaarachchi 4 месяца назад

    Sadu

  • @KanthiPremakumara-i9u
    @KanthiPremakumara-i9u 4 месяца назад

    Sadu sadu sadu obawahanse indrakeelayaksey pihitawa theruwan saranai

  • @geethaperera3667
    @geethaperera3667 4 месяца назад

    🪷🪷🪷🙏🙏🙏

  • @khemasandaya6670
    @khemasandaya6670 4 месяца назад

    වෙන අයගෙ පිඩුසිගාව දාන්නෙඔබගෙ එවනි සිගාවක් දැම්මොත් ඔය කතාවලි්න් නිදහස් නේද 😮😮😮😮
    .

  • @SajithEranga-ff3kq
    @SajithEranga-ff3kq 4 месяца назад

    Wachanayak pasa sathya bawa wetahe

  • @sumanadasasuriyaarachchi9220
    @sumanadasasuriyaarachchi9220 3 месяца назад

    සාදු සාදු සාදු

  • @RajapakshaRajapaksha-m7l
    @RajapakshaRajapaksha-m7l 3 месяца назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy 4 месяца назад

    🙏🙏🙏

  • @HemaLiyaarachchi
    @HemaLiyaarachchi 4 месяца назад

    Sadu

  • @priyangadisanayaka2801
    @priyangadisanayaka2801 4 месяца назад

    🙏🙏🙏

  • @chandranidias
    @chandranidias 3 месяца назад

    Sadu

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 4 месяца назад

    🙏🙏🙏

  • @PathmaSuriyaarachchi
    @PathmaSuriyaarachchi 4 месяца назад

    🙏🙏🙏

  • @thusithakrm6854
    @thusithakrm6854 4 месяца назад

    🙏🙏🙏

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 4 месяца назад

    🙏🙏🙏

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 4 месяца назад

    🙏🙏🙏

  • @Yohan_Kavinda
    @Yohan_Kavinda 4 месяца назад

    🙏🙏🙏

  • @ayomasenaviratna7871
    @ayomasenaviratna7871 4 месяца назад

    🙏🙏🙏

  • @samudrakodithuwakku4169
    @samudrakodithuwakku4169 3 месяца назад

    🙏🙏🙏

  • @nishamaniwijeratne9156
    @nishamaniwijeratne9156 2 месяца назад

    🙏🙏🙏

  • @RohiniHettiarachchi-z1o
    @RohiniHettiarachchi-z1o 3 месяца назад

    🙏🙏🙏🙏