How to Charge for Photography | Photography Tutorial | Photography Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025
  • Hellow everybody
    මේ වීඩියෝ එකෙන් මම කියල දෙන්නේ, photography වලට මිලක් නියම කරන හැටි. ඔය අලුතෙන් photography බිස්නස් එකක් හැටියට කරන කෙනෙක්නම්, මිලක් නියම කරන එක ගොඩක් වෙලාවට අමාරු වැඩක් වෙන්න පුළුවන්. පාඩු වෙන්නේ නැතුව මිල නියම කරන එක ගොඩක් වැදගත්.
    In this video "How to Charge for Photography | Photography Tutorial | Photography Sinhala" I'm going to teach you the basics of pricing for your photography jobs. If you are new to photograhy or freelancing in photography, pricing can be a challenging area to understand.
    මේවත් බලන්න
    Manual mode එකෙන් ෆොටෝ ගන්න හැටි - • මැනුවල් මෝඩ් එකෙන් ෆොට...
    ෆොටෝ වලට copyright information දාන ලේසිම ක්‍රමය - • Add Copyright informat...
    Quality අඩුවෙන්නේ නැතුව facebook එකට ෆොටෝ දාන හැටි - • Quality අඩු වෙන්නේ නැත...
    ඕනෙම ෆොටෝ එකක් focus කරන්න හැටි - • ෆොටෝ focusing ගැන හැම...
    විනාඩි 45 ෆොටෝ editing කෝස් එක • Sinhala photography ed...
    ෆොටෝ එකක් compose කරන හැටි • ෆොටෝ එකක කොම්පොසිෂන් ඉ...
    Color theory කියන්නේ මොකක්ද ? • Color Theory Sinhala
    Sharp ෆොටෝස් ගන්න විදිහ • ෆොටෝ වල ශාප්නස් වැඩි ක...
    මගේ landscape photography ගෘප් වලට එකතු වෙන්න
    Telegram - t.me/Landscape...
    Facebook - / srilankaphotographersclub
    පහල links වලින් මගේ අනෙක් social media එක්ක එකතු වෙන්න
    Facebook www.facebook.c...
    Instagram / priyantha_bandara
    Web site www.priyanthab...

Комментарии •

  • @ChanakaSuresh-v1b
    @ChanakaSuresh-v1b 3 месяца назад +2

    වටිනා උපදෙසක් වගේම මග පෙන්වීමක් Wide Life Photography කරලා ඒ අංශයෙන් ආදායමක් ගන්න විදිය සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි. ජයවේවා!

  • @_ishara_sampath_
    @_ishara_sampath_ 3 года назад +11

    වටින video එකක් අයියේහ් 😍♥️ Thq uh🤩

  • @dinuka_photography
    @dinuka_photography 2 года назад +3

    වීඩියෝස් ඔක්කොම වගේ බලල ඇති මං🥺🌼

  • @praneeth210
    @praneeth210 3 года назад +9

    ඊළග සෙනසුරාදා වෙනකං බලාගෙන ඉන්නේ ❤️

  • @PrabodhaMadusanka-jd8gx
    @PrabodhaMadusanka-jd8gx 3 месяца назад +1

    Wildlife photography wala video ekk danna ko🥺❤️

  • @pathmikadeshan55
    @pathmikadeshan55 3 года назад +2

    Thnk you ayye.. event ekkin passe photos customerta dena widiya ganath video ekak krnnko puluwnnm

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 года назад +2

    වෙනද වගේම ස්තූතියි. මේක අනිත් බිස්නස් වලටත් එහෙමයි

  • @hansanaAyash
    @hansanaAyash 26 дней назад

    Hoya Hoya hitiye

  • @getrelax893
    @getrelax893 Год назад +1

    Superb brother great job 👏

  • @TharulJayamuni
    @TharulJayamuni Год назад +1

    nikon d5500 ekakin photography service ekk patan ganna puluwanda sir?

  • @nishawee3291
    @nishawee3291 Год назад +2

    Valuable ❤

  • @shashiprabodani6347
    @shashiprabodani6347 3 года назад +6

    This is something important not only for photographers bt also for others. Thanks 🙏

  • @madushanashanamp
    @madushanashanamp 3 года назад +1

    Thank you so much Aiye

  • @ananmananpage
    @ananmananpage 3 года назад +2

    සුපිරි 🙏

  • @shanilarunajeewa2398
    @shanilarunajeewa2398 3 года назад +2

    Aluthin ena aya wagema parinatha ayath oya karanaya gena hithannethuwa weda karana eka thamai kanagatuwa. wedak ganna ganak kiuwahama, thawakenek deka pahata karanawa. ehema karala
    thiyena pewethma mokadda kiyala hithaganna ba. kohoma unath supiri adahas tikak kiyala dunnata thanks ! 👍😍

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 года назад

      කල් ගිහිල්ලා හරි මෙහෙම කරන්න වෙනවා දිගටම ඉන්න නම්

  • @praneeth210
    @praneeth210 3 года назад +1

    ගොඩාක් හොඳ මාතෘකාවක් 👍

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 3 года назад +1

    Thanks for Sharing!

  • @sdrkolla
    @sdrkolla Год назад +1

    aiye traval photography walin salli hoyanne kohomd

  • @isuranga_rajapaksha9313
    @isuranga_rajapaksha9313 3 года назад

    Tnx godk watinw aiye ❤️‍🔥✨

  • @Monkey1-k5w
    @Monkey1-k5w Год назад +3

    මේ කාලේ photography කරලා ගොඩ යන්න පුලුවන්ද.😊

  • @mr.marmite.2
    @mr.marmite.2 3 года назад +3

    ස්තූතී අයියේ..දිගටම මේ වගේ දේවල් ඕනි 🧡

  • @umeshranasinghe
    @umeshranasinghe 3 года назад +1

    Great! Thanks ❤️

  • @kanishkasampath4811
    @kanishkasampath4811 3 года назад +1

    Thank you

  • @stang1278
    @stang1278 Год назад +2

    අයියේ කොහොමද ඉගෙන ගන්නේ? කෝර්ස් එකක් හෝ වෙනත් මාර්ගයක් තියෙනවා ද ඉගෙන ගන්නේ තියෙන්නේ?

  • @dananjaya8986
    @dananjaya8986 3 года назад

    Very informative. Thank you aiya ❤️🙏

  • @vimukthiaravinda1260
    @vimukthiaravinda1260 3 года назад

    Thank you so much ❤🔥

  • @surendraphotography3101
    @surendraphotography3101 3 года назад

    Eka mara wedakath aiye

  • @nilangajayatissa2678
    @nilangajayatissa2678 2 года назад

    Thank You...

  • @ireshdesilva3655
    @ireshdesilva3655 3 года назад

    Greate information

  • @sajithmadu190
    @sajithmadu190 3 года назад

    Ayye digatama oya wage vedios karanna🌹🌹🌹

  • @sashiamaya6300
    @sashiamaya6300 3 года назад

    what are the best cameras for beginners ? please , if you can make a video about it 😉

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 года назад +2

      Hi. Ideally I do not do lot of tech reviews. But for a beginner an entry level dslr or a bridge camera can do. All brands have good models more or less same. Do some research on the words I used. And let me know if you want to know some specifics on a model 😊 good luck

  • @ruusrilanka3553
    @ruusrilanka3553 2 года назад

    Good...

  • @chirandissanayake9990
    @chirandissanayake9990 3 года назад

    Thank you ayya❤

  • @yasaswins
    @yasaswins 3 года назад

    Thank you 🙃

  • @prasadkarunathilaka8203
    @prasadkarunathilaka8203 3 года назад

    Superb ❤️

  • @IshaniDon-q5i
    @IshaniDon-q5i 7 месяцев назад

    Sir online photo graphy class karanawada?

  • @lakshithakarunarathne8184
    @lakshithakarunarathne8184 3 года назад

    Photo printing gana video ekak danna plwnda aiye thnks

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 года назад

      Printing ගැන නම් මගේ expertise අඩුයි. මම print කරන්නේ නැහැ. නමුත් කරන්න හිතාගෙන ඉන්නවා. බලමු

  • @thisumjayawardana6585
    @thisumjayawardana6585 2 года назад +2

    I do event photography mainly aiia. but clients really won't hire us normally because they photographers sponsor them. Clients say we charge too much. What's your thought on this?

  • @hashanpadmasiri9284
    @hashanpadmasiri9284 2 года назад

    NICE

  • @kasunkariyawasam4536
    @kasunkariyawasam4536 3 года назад

    Kit lence akaen lokunwadak karanna puluwanda, awagen karala milak niyama karanna pukuwan wenne kohomada

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 года назад +1

      Kit lens එකකින් උනත් කරන්න පුළුවන් වැඩ තියෙනව. නමුත් low end තමයී ගොඩක්ම. කොහොම වුණත් ඔයාගෙ මිලට අදාළ වෙන්නේ ඒකෙ cost එක. Next episode එකත් බලන්න

  • @danukasandaruwan641
    @danukasandaruwan641 2 года назад

    Ftta

  • @arithanayanaka6264
    @arithanayanaka6264 2 года назад +1

    Wildlife photography walin kohomada payment ekak gnne monawage cramada thiyenne

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  2 года назад +1

      මේක long shot එකක්. prints , books , workshops , social media , tutorials , classes , affiliations , tours

    • @arithanayanaka6264
      @arithanayanaka6264 2 года назад +2

      @@priyanthabandaraphotography thanks aiye ❤👍

  • @paviyagaming6627
    @paviyagaming6627 2 года назад +1

    මගෙ කැම් එකෙන් පොන් එකට පොටෝ ගන්න විදියක්
    මගෙ කැම් එක cenon D 650 ඒකේ wifi නෑ . කේබල් එකක් නැද්ද කැම් එකෙන් කෙලින්ම පොන් එකට ගහලා පොටෝ ටික ගන්න පුලුවන්

  • @ABDULLAH-jk9vq
    @ABDULLAH-jk9vq 2 года назад

    Oottak katha karala dana ganna one ayye

  • @Minecraftshorts35
    @Minecraftshorts35 2 года назад

    ❤️❤️❤️❤️❤️

  • @sashithatharushan3661
    @sashithatharushan3661 Год назад +1

    අයියේ..පිටරටකට ගිහින් ෆොටෝග්‍රැෆි වලින් සල්ලි හම්බ කරන්න බැරිද???
    මම අහන ප්‍රශ්නෙ මෝඩ එකක් කියල හිතෙයි..අයියේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න A/L වලට මොන subject ද කරන්න ඕනෙ..??මෙකලොකු ප්‍රශ්නයක්..

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  Год назад +3

      වෙන ඕනෙම රස්සාවක් වගේ පිට රට ගිහිල්ල photography කරන්න පුළුවන්. නමුත් පිටරටවල් වලට යන්න පිළිගත් රස්සා ප්‍රභේධ තියෙනවා. Photography කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ පිටරටවල් වල photography vacancy වලට වෙනත් රටවල් වලින් කට්ටිය ගන්න එක කෙරෙන්නේ නැහැ ගොඩක් දුරට. තිබ්බත් තියෙන්නේ ඉතාම සීමිත vacancy ප්‍රමාණයක්.. ඒක නිසා වෙනත් ක්‍රමයකින් තමයි රටට ඇතුළුවෙන්න සිද්ධ වෙන්නේ.
      AL වලට එහෙම කරන්න විශේෂ විෂයයක් නැහැ. ගොඩක් දෙනා photography කරනවා වෙන දෙයක් ඉගෙනගන්න ගමන්. එහෙම කරනම් දෙකම ගොඩ දාගන්න පුළුවන්.

    • @sashithatharushan3661
      @sashithatharushan3661 Год назад +1

      Thank you !!!

  • @Demelproduction
    @Demelproduction 3 года назад

    ❤️❤️❤️

  • @ChamikaPhotos
    @ChamikaPhotos 3 года назад

    👍❤️❤️

  • @mychannelvideo3879
    @mychannelvideo3879 2 года назад +1

    හොදයි ඒත් මේ විදිහට වැඩ අඩු අනුන්ගෙන් වැඩිපුර වැඩ අරන් කරන කෙනෙක් උනොත් කස්ටමර්ට බුදු සරනයි...🤣🤣🤣

  • @ABDULLAH-jk9vq
    @ABDULLAH-jk9vq 2 года назад

    Poddak*

  • @PavichathumikaGunawardhana
    @PavichathumikaGunawardhana 2 месяца назад +1

    වටින වීඩියෝ එකක්❤️🥰

  • @Igimaunicorn
    @Igimaunicorn 3 года назад

    ❤️❤️❤️

  • @imavlogs-6854
    @imavlogs-6854 3 года назад

    ❤️❤️

  • @rhythmpawer924
    @rhythmpawer924 2 года назад

    ❤️