Love love love your beautiful home, almost like a little cottage. So cozy and warm. Love the way you have arranged everything. Bless the three of you with good health and endless happiness 🙏❤️❤️❤️
Thank you very much for taking so much of your time to do a beautiful home tour. Great video, beautiful cosy cute home. Congratulations and enjoy your new home 🎉❤😊🎉
අනේ මොන තරම් ලස්සන ගෙයක්ද ❤
ඉස්සර සුරංගනා කතා වල තිබුන ලස්සන ගෙයක් වගේ දැක්කේ මම නං හරිම හුරුබුහුටි ඔයා හරිම පිළිවෙලයි හැමදේම ලස්සනට පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්නවා ඒවගේම තමයි ඉතිං ඔයාගේ මහත්තයා ඔයාලා දෙන්නම හරිම එකමුතුයි ගොඩක් ලොකු ආදර්ශයක් ඔයාලා හැමෝටම දෙන්නේ හැමදාමත් මේ වගේ සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලට❤🇯🇵❤️🇱🇰❤️😘
Hi chathu ❤ aneee Godaak stuthii 😊 parissamin inna oyath Budusaranai 😊 Adarei ❤
@@Giorno23 😢🎉 see see see see
See see no by
ගෙදර ලස්සනට වඩා මම දැක්කෙ නංගි හරිම ආසාවෙන් හිතේ සැහැල්ලුවෙන් සතුටින් මේ විනාඩි කිහිපය ගතකරපු විදිය. ඒ සතුට ඒ හිනාවට වටිනාකමක් දෙන ධනුක මල්ලි ගොඩක් හොද husband කෙනෙක් කියලා මේ vlogs බලන කාට උනත් පේනවා. ජීවිතේ දෙන්නම එකට එකතුවෙලා ගතකරන හැම තත්පරයකටම හරිම වටිනවා. අපි ඒ දේවල් ඔයාලා දෙන්නගෙන්ම දකිනවා.
අද මම මගේ ජීවිතෙන් එක ප්රාර්ථනාවක් කරනව, ඒ තමයි කවදහරි දවසක හැබැහින් නංගී මල්ලියි පුංචි දෝණිවයි මට දකින්න ලැබේවා කියලා...
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරණීය නංගී , මල්ලි ❤❤
දළදා සමිදු පිහිටයි 🙏🙏
අනේ අනිවාර්යයෙන්ම ලංකාවට ආවම අපි මුනගැහෙමු අක්කා ..... අපිට මේ තරම් ආදරේ කරන ඔයාලව දකින්න අපිත් ආසයි ❤❤😊 පරිස්සමෙන් ඉන්න අක්කා ... බුදු සරණයි 🙏 ආදරෙයි ❤️
@@Giorno23 🌹🌹
5:05
11:08 11:08 1
යූ ටියුබ් එකේ අහම්බෙන් දැකල තමයි මම අක්කිගෙයි ,අයියගෙයි වීඩියෝ පලවෙනි වතාවට බැලුවෙ.අනේ හරිම ලස්සනයි අළුත් ගෙදර.අක්කියි & අයිය ඔයාලා දෙන්නම හරිම ආදරණීයයි. 😃😊😊😊
ගොඩාක් ස්තූතියි නංගා මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ..❤😘 බුදු සරණයි 🙏
හරිම ලස්සනයි අක්කි අලුත් ගෙදර... දැක්කම හරිම ආස හිතෙනවා 😍 පුංචි පව්ලට හරිම ෂෝක් ගේ පොඩ්ඩ 😊😊.. පුංචි පැටියා ආවම ගෙදර තවත් සුන්දර වෙයි. පරිස්සමින් සතුටින් ඉන්න අක්කි අයියයි..හැමදාම වගේ ආදරෙයි තුන්දෙනාටම බුදුසරණයි ❤️😘
Anee godak stuthii nanga ❤❤😘 oyath parissamen sathutin inna .... budu saranai 🙏 ආදරෙයි ❤
@@Giorno23 eka nam etta.matath me wage gedarakata asa hithuna💗
අද තමා ඔයාලා ගෙ channel එක දැක්කා .. ලස්සන විඩියො . ඔයාට ලස්සන long hair එකක් තියෙනවා .නාස්ති කර ගන්න එපා .
Villa එක ලස්සනට තියන් ඉන්නවා .ගොඩක්ම බඩු , storage නැතිව minimalist concept එකක්
ගෙදර පුංචි උනත් හරිම පිළිවෙලයි හරිම ලස්සනයි අක්කි.අක්කි තවත් ලස්සන වෙලා.බුදුසරණයි පරිස්සමින් ඉන්න තුන්දෙනාම.ආදරෙයි ඔයාලට හැමදාමත් 😘🥰❤️
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා ..❤ ගොඩාක් ආදරෙයි 😘 බුදු සරණයි 🙏
ෂෝක් අනේ. ආසයී.බුදුසරනයී පරිස්සමට ඉන්න. ආදරේ න්.සතුටින් හැමදාම. හාද.ආදරෙයි. මම.ඕමාන් වල වැඩ
හරිම ලස්සනයි දුවෙි ❤ මම හරිම අදරේයි ❤ දුවෙි බුදුසරණයි දේවියගේ පිහිටයි
හරිම ලස්සනයි නංගියෝ, මල්ලියෝ ඔබලාගේ සුන්දර කැදැල්ල .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .හරිම ලස්සනයි .ස්තුතියී ඔබ දෙදෙනාට .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .ජය වේවා .
Godaak stuthii Akka ❤❤ parissamin inna ❤😊 Budusaranai 😊
හරිම ශෝක් නංගියෝ.අපිත් ඉතලියේ ඉන්නේ.මුලින්ම hubbyge අම්මලා ගාව ඉදලා ඔය වගේම ලස්සන නිදහස් ගෙදරකට ගියා.ඔය වගේ බන්ඩියක් එක්ක.ඊට පස්සේ.room දෙකක් තියෙන ගෙදරකට ගියා.දැන් අපි අපේම කියලා ගෙයක් අරගත්තා .ඒක මේ දවස් වල අස් කර කර යන ගමන්.සුබ අනාගතයක් නංගිටයි.මල්ලිටයි.එන්න ඉන්න සුරංගනාවිටයි ❤️🌸
අනේ ඒකනෙ අක්කා ..... 😊❤❤ හරිම සතුටුයි .... ජිව්තේ නිදහස තමයි අපිට මොන දේ නැති වුනත් ඕන .... ❤❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏
හරිම ලස්සන ගෙදරක් අක්කී...ඔයා ල්ස්සනට තියාගෙන ඉන්නව.❤️
Godaak stuthii Nanga ❤😊😊
💞
තීන ඔක්කොම වීඩීයෝස් ටික පිස්සුවෙන් වගේ බලාගෙන යන ගමන්❤️😘හරිම ලස්සනයි අක්කේ ගෙදර 🥰
Aneee Godaak stuthiii Nanga ❤😊😊😊❤
ඇත්තටම අක්කී ඔයා චූටි සුරංගනාවියක් වගේ.ගෙදරට වඩා පෙනුනේ ඔයාගෙ ලස්සන සැහැල්ලු හිනාවෙන්ම ඉන්න සැහැල්ලු බව.ඒකට credit එක දෙන්න ඕනි අයියට.හරිම ලස්සනයි ඔයාලගෙ ජීවිතය.ඇත්තටම අක්කි හරීම lucky අයිය වගේ husband කෙනෙක් ලබන්න .තෙරුවන් සරණයි තුන් දෙනාටම 🙏🙏
ගොඩාක් ආදරෙයි නංගා ... ❤😘 ගොඩාක් ස්තූතියි මේ ආදරණීය වචන ටිකට .. බුදු සරණයි 🙏 ❤
හරිම ලස්සනයි අක්කී..හැමදාමත් සතුටින් ඉන්න ඔය දෙන්නම..චූටි පැටියටත් බුදු සරණයි !!
Godaak stuthii Nanga ❤😊😊 Budusaranai 😊❤
හායි හායි 😃. පුංචි ගෙදර සංචාරයක් අද 🤗. මම ආසම දේ තමා video එක පටන් ගද්දි දෙන්නගෙම තියෙන ලස්සන හිනාවට 😍. ඒක මාරයි. බෙහෙතක් වගේ දෙයක්. තවත් මනුස්සයෙක්ට දෙන්න පුලුවන් ලේසිම දේ සල්ලි ඕනෙ නෑ. ලස්සන හිනාවක් දුන්න නම් හිත සතුටින් අපි හැමෝම 🥰. පුංචි ගෙදරට යන්න පුංචි පාරක් 😊. පුංචි ගෙදර ඉදන් විලා එකට යන්න තියෙනවනෙ ත්රීවීල් එකක 350/= විතර දුරක් 😂. අයියගෙ Ferrari එක 😂. මීටර් නෑ පෙට්රල් නෑ 😌. ශෝක් අනේ ඒ ගෙදර 🥰. පුංචි කුස්සිය ශෝක් අනේ ☺️.
හරිම ලස්සනයි.doni awama තවත් එළිය වැටෙයි gedara.oyalata සියලුම දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී දූ පැටියෙක් ලැබේවා .🥰🥰
Anee godak pin 🙏🙏❤ parissamen inna බුදු සරණයි 🙏
නිදහස තරම් වටින දෙයක් නෑ තවත් 💯. චූටි මැණිකගෙ ඇදුම් ටික cute 🥰. අර හාවගෙ නැට්ට ඇකිලෙන එක මරැ 🐰🐇. ඔරලෝසු දෙක ගොඩක් වටිනා. ඒක ගොඩක් පරිස්සම් කරන්න ඕන දෙයක්. Perfume එකතු කරනව කියන්නෙත් වෙනම ජොලියක් 😁. මාරම ලසාසන ගෙදරක් ඒක වැඩිය ලොකුවට නැතුව පුංචියට තියෙද්දිත් ශෝක් 🥰. Video එක නියමයි 💓💯. ඉතිං ඉතිං හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 🤗. Love You සදූ අක්ක, දනූ අයිය, චූටි මැණික 😘🥰😍❤💯. බුදු සරණයි ! ජේසු පිහිටයි ! පරිස්සමට ඉන්න තුන්දෙනාම 🙏😇.
හරිම ලස්සනයි අක්කේ ඔයාලගෙ ගෙදර..අයියා හරි අහිංසක විදිහට බලනවා අක්කා දිහා.. හැමදේම හොදින් වෙන්න විශ් කරනවා ඔයාලට..බුදු සරණයි ❤❤❤
Godaak stuthii Nanga ❤❤❤ Budusaranai parissamin inna ❤😊😊
Oyala dennamata godak adarei oyalage video hemadama balanawa budu saranai
Godak sthuthi ❤ Apith Adareiiiiii..😘 Budu Saranai 🙏
හරිම ලස්සනයි අලුත් ගෙදර .හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .ආදරෙයි හැමදාම ඔයාලට .පරිස්සමෙන් වැඩ ටික කරගන්න .
Aneee Godaak stuthii ❤😊😊 parissamin inna Adarei apith😊❤
Harima lassanai❤️❤️❤️budusaranai oyala dennatai chuti patiyatai.chutikkige adum dakkamanam asai manikawa dakinna ikmntama.eya harima wasanawanthai.
Aneee Godaak stuthii ❤❤❤ Budusaranai oyatath parissamin inna ❤😊😊
හරිම ලස්සන හුරුබුහුටි ගෙයක් නංගි. ඔය දෙන්නා ආදරෙන් ඉන්නකොට තවත් සුන්දරයි. පරිස්සමින් ඉන්න තුන්දෙනාම. හැමදාමත් වගේම ගොඩක් ආදරෙයි. ❤️බුදු සරණයි.🙏
Aneee Godaak stuthii Akka ❤❤❤ apith Adarei 😊 Budusaranai 😊
🥺🥺 anee akka lassana wenawa enna enna chuti petiyath lassana rosa malak wage athi budusaranai thundenatama 🥺😘
Aneee ❤❤❤😊😊 Budusaranai Nanga ❤😊
හරි ලස්සනයි අක්කි ඔයාලගේ ගේ.එ වගේම පිලිවෙලයි.ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ..බුදු සරණයි තුන්දෙනාමට.❤️❤️
Aneee Godaak stuthii Nanga ❤😊 Budusaranai ❤ parissamin inna
ලස්සනයි ඔයාල දෙන්නට හොදට ගැළපෙනවා ගෙදර පරිස්සමින් ඉන්න දෙන්නම
Godaak stuthii ❤😊😊 Budusaranai parissamin inna ❤😊
හරීම ලස්සනයි නන්ගා ගේ......ඔයාලගෙ කාමරය නම් හරීම ශෝක්......පරිස්සමෙන් සතුටින් ,ආදරෙන් ඉන්න නන්ගා මල්ලී .. ආදරෙයි ඔයාලට.ජේසු පිහිටයි ,තෙරුවන් සරනයි ...
Aneee Godaak stuthii Akka ❤❤ apith Adarei ❤😊 parissamin inna Jesu pihitai Budusaranai Akka 😊
හරිම ලස්සන cute ගෙදර ආසායි ගොඩක් 😍🌸 හැමදෙම පිලිවෙලට ආස හිතෙන ව්දියට හදලා තියෙනවා 🤗 හරිම ලස්සනයි 🌸
Godaak stuthii ❤😊😊
harima lasanai nangi video eka .mama harima asawan balanna oyala ga video .aluth gadara harima lasanai siriyawai. nangi tv eka pahathin thiyala budupilima wahansawa .saha ganadaviyan ga pinthuraya udin thiyannawanam hoda i. oyala siyalu danata budusaranai paththini maniyangama pihitai arakshawai 🙏🙏🌻🌻🌺🌺🌼🌼
Godaak stuthii Akka ❤ parissamin inna Budusaranai ❤😊😊😊
Chuti gedra hrima lassnai akki . Piliwelata thiyagena innwa. Gedrta wada dkke akkige lassna. Hemdama oyage hinawa tamai vedio ekama.lassna krnne . Iwara wenna lan unama dukath hithenwa. Akki bole prissmin inna hodada aiyath ekka. Oyala thundenata budu sarani😘❤️
Aneee Godaak stuthii Nanga ❤❤ oyat parissamin inna ❤Budusaranai 😊❤ much love
Ada thamai man akigei aiyagei video balewe harima lassanai akiyooo vidio hamadath adare sathuti Inna budu saranaii oyala dennata 🙏🙏💕💕
ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට .❤😘 ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..බුදු සරණයි 🙏
Supper Keep rocking
Punchi gedara harima lassanai...nangi harima mahansiyen hathi dada katha karaddi harima dukai...koma unat nangi parissamata sathutin enn ..budusaranai ...❤️❤️❤️😘😘
ගොඩාක් ස්තූතියි අක්කේ ..❤😘 ඔව් දැන් කතා කරන්නත් බැහැ හති..😁 අක්කත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි 🙏
Akki ahamben oyage vido akak dakke harima nihatamani ...piliwelata inna kennekne oya ❤️❤️shatutin inna hamadama ..teruwan saranayi
Aneee Godaak stuthii Nanga ❤️❤️🥰😊 parissamin inna Teruwan Saranai 🙏🏻🥰
Akki aiya oya denage aluth gedara harima lassni pin patai , dennama adaren sathutin inna punchi patiyath ekka budusaraniii ♥️💫
Aneee Godaak stuthii Nanga ❤❤❤ parissamin inna 😊 Budusaranai ❤ Adarei
Wenada wagema adath video eka lassanai akki adarei oyala dennatama ❤️😘
අනේ ගොඩාක් ස්තූතියි නංගා ❤❤🙏 ආදරෙයි ❤️
හරිම පිලිවෙලයි ලස්සනයි දෙවි පිහිටයි ඔයාලා දෙන්නට
Godak stuthii ❤❤ dewi pihitai🙏
හරිම ලස්සනයි මැණික ඔයාලගේ ගෙදර ♥️ ඔයා හරි ලස්සනට පිළිවෙලට ගේ ලස්සන කරලා තියෙනවා
Anee godak stuthii ❤❤ parissamen inna බුදු සරණයි 🙏 ආදරෙයි ❤️
Sheshadrige vlog ek blal tmi oywa hoyn awe akki. Very nice❤
❤️❤️
වාව් හරිම ලස්සන චුට් ගෙයක් 🌸 එයා එනකොට සේරම ලැස්තියි 🦋 චුට් මැණික විතරයි දැන් අඩු චුට් ගෙදරට 🌸🦋🥺 හරිම ලස්සනයි .හරිම නිස්කලංකයි 🌸🦋
හැමදාම සතුටින් ආදරෙන් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි , චුට් 💎 මැණික ගෙනකන් මටනම් ඉවසිල්ලක් නැ 🦋🦋🦋🦋🦋🦋 එයාව බලනකන් 🌸🦋💎 අනෙ දළදා සමිදු පිහිටයි චුට් ලස්සන පවුලට 👨👩👧 මැණික ඉන්නවා කියන්නෙ ගෙදරත් එක්ක හැම අතින්ම පිරිඉතිරි යනවා 🦋💎👨👩👧🌸 බුදු සරණයි
Aneee Godaak stuthii ❤😊 ow dan chuty Manika witarai adu 😊 parissamin inna 🙏🏻 budu Saranai 😊
Harima lassanai nangi oyalage punchi gedara godak asa hithenawa gedara thiyena piliwela pirisidukama adai oyalage video eka dakke nangitai mallitai hamadamath me wage adaren inna labewa kiyala suba pathanawa ♥️
ගොඩාක් ස්තූතියි අක්කා මේ ආදරණීය comment එකට ..❤😘 අක්කත් පරිස්සමෙන් සතුටින් ඉන්න .. බුදු සරණයි 🙏
Chuttk late una akki vedio ek blnn kom hri bluwa...akkige konde hrim lssni budusaranai thundentm🥰🥰😍😍🧚🧚hrim lssni winter house ek
ඒකට කමක් නැහැ නංගා ..❤😘 ඔයා අසාවෙන් බැලුවනම් එච්චරයි අපිට ඕනෙ......😊 ගොඩාක් ස්තූතියි නංගා ..❤ බුදු සරණයි 🙏
පුංචි ගෙදර හරිම ලස්සනයි 😊😊😊 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ අයියේ ❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️ බුදු සරණයි 🙏
Anee godak stuthii malliya ❤❤ පරිස්සමෙන් ඉන්න oyath 😊 budu saranai 🙏
හරිම ලස්සනයි ඒ වගේම පිළිවෙලයි ඔයාලගෙ අලුත් ගෙදර.
පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම.
ආදරෙයි අක්කි, අයියා ❤ 😍
බුදු සරණයි 🙏
අනේ ගොඩාක් ස්තූතියි නංගා ❤❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏
Love love love your beautiful home, almost like a little cottage. So cozy and warm. Love the way you have arranged everything. Bless the three of you with good health and endless happiness 🙏❤️❤️❤️
Thank you so much...❤❤😘😘🙏
lassanai akkiya... ..... akki piliwalta hamadema thiyn innwa bs prissamin innna..
Godaak stuthii Nanga ❤😊😊 Budusaranai 😊
හරිම ලස්සනයි. හරිම පිළිවෙලයි අක්කි. ගොඩක් ආස හිතුනා 😍. හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න 😘.
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 ඔයත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ..❤ බුදු සරණයි 🙏
Harima lassanai nangi oya lassanata gedara organize karala tiyenawa godak piliwelai ❤️❤️❤️❤️
Anee godak stuthii akka ❤️❤️❤️
Harima lassanai nangi budusaranai parissamata hamadama adaren inna mage nngiyoo malliyo bs chuty patiyatai ❤️❤️❤️❤️❤️❤️❤️adarei
Godaak stuthii Akka ❤ Budusaranai parissamin inna 😊 Adarei ❤
Harima lassanai akkiyo.oya halima piliwalai.oya dennath harima lassanai.nihathamani.oyalage videyo balanna man harima asai.sikurada wenakan mata iwasillak ne.adarei hamadama sathutin inna b.s chuti patiyatath ekkama❤️❤️❤️.
Aneee Godaak stuthii Nanga ❤❤❤eeka apita loku sathutak 😊 parissamin inna Budusaranai ❤
පළමු පාරට ඔයාලගේ video එකක් බලන්නේ අනේ තුරුනුවන් සරණයි පරිස්සමින් ඉන්න ජයෙන් ජයම වේවා බුදුසරණයි. ♥️♥️🌹🌹🙏. From කුවේට්
Aneee Godaak stuthiii ❤❤ parissamin inna Budusaranai 😊❤
@@Giorno23 🌹
Alai,lunui akata danna apa nangee.
Thattu plastic rack akak aragena wena wenama daganna.oya hari piliwelai.lassanai home tour aka
♥️Ane shoi akkiyo...hrima cute...Hamadama adaren inna dennekuta oya ge punchi na.... Eka godak loku maligawak...godak lassanai...math asa a wage chuti gewal walata akki❤🌹...boru sobana nathi godak nihathamani dennek akki aiyai... 💕Hamadama wage godak adarei paressamen inna akki... God bless you🙏😘
අනේ ගොඩාක් ස්තූතියි නංගා ....❤😘 ආදරෙයි ❤️ නංගත් පරිස්සමෙන් සතුටින් ඉන්න .. බුදු සරණයි 🙏
Aniwa manasika nidahasa thama wedagathma.....Harika cute lassanai oya dennage idala....Enm prawesamin inna nnga.Time ne raththarane diga comment ewnna....Prawesamin inna...budusaranai asareiii....😘😘😍😍🌹🌹🌹🌹💑💑💑🌺🌺🌺🌺❤️
ගොඩාක් ස්තූතියි අක්කේ ..❤😘 අනේ දිග comment ඕනෙ නැහැ අක්කා අපිට හැමදාම ඔයා ආදරෙන් comment කරනවනේ..පුලුවන් වෙලාවට විතරක් පොඩියට එකක් දාගෙන යන්න...❤❤😉🙈😘 හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏
Hari petto prawesamin inna deiyo....budusaranai 😘😘😍😍❤️🌺🌺🌺🌹🌹🌹🙏
Aththatma lassanai a gedra. Shoooi..♥️♥️♥️♥️
❤❤😘😘
Aththtam gedr godk ලස්සනයි ...math asama me wage punchi lassana gedrakata ❤️❤️❤️...
ගොඩාක් ස්තූතියි ..❤😘
Harima lassanai akki....sathutin Inna hamadamath 😍❤️❤️❤️❤️
Godaak stuthii Nanga ❤😊parissamin inna
wow හරිම ලස්සනයි පිලිවෙලයි.සුබපැතුම්👍👍
ගොඩාක් ස්තූතියි ..❤😘
Harima lassanai aluth gedara. Sathutin parissamin inna. Theruwan saranai ❤❤❤
Anee godak stuthii ❤❤ parissamen inna teruwan saranai 🙏
All the best for your new journey..much love ❤
Thank you so much.❤😘 Much Love..❤
Ane hari shook nangi aluth gedara .chuti patiya awama thawath lassana wei.chutiya enakn apith balan innawa asawen.budu saranai.parissamin inna nangi malli dennama
ගොඩාක් ස්තූතියි අක්කේ ..❤😘 අනේ ඔව් අපි ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා චූටි පැටියා එන්කන්..❤ බුදු සරණයි 🙏
Lassana ge podda... ☺️😘😘 budusaranai.. Manikalata
ගොඩාක් ස්තූතියි ...❤❤😘
බුදුසරණයි .පරිස්සමින් සතුටින් ආදරයෙන් ඉන්න හැමදාමත්.❤❤❤❤❤❤
Parissamin inna ❤❤ Budusaranai ❤😊
Thank you very much for taking so much of your time to do a beautiful home tour. Great video, beautiful cosy cute home. Congratulations and enjoy your new home 🎉❤😊🎉
Thank you so much for your lovely comment ❤❤❤ stay safe and happy ❤😊 much love
Harima lasanai marama piliwelata tiyagna inawa 😘oyalage kitchen eka godak ida natiunath Hari lasanai mewage nidahase hamadamath satutin Inna akki🥰🥰🥰
Godaak stuthii Nanga ❤❤😊😊
ලස්සනයි පිලිවෙලයි.පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම.බුදුසරණයි 💞
Anee godak stuthii ❤❤ parissamen inna බුදු සරණයි 🙏
Harima lassanai. Budusaranai oyalata
Godaak stuthii ❤😊😊 Budusaranai 😊
අක්කා හුගාක් ලස්සනයි🥰😘💕( අයියත් handsome හොඳේ😁💕)
Aneee ❤😊😊 thank you Nanga
Ane shoiii....math asa podi geyakata.....mata thiyenneth podi gedarak...hari asai ahema inna loku gedarakata wada.....gedara harima lassanai...🥰❤️❤️❤️oya 3n denata budusanai 😍
Anee godak stuthii ❤❤ ow eeka aththa 😊 parissamen inna බුදු සරණයි 🙏
aneee hari lssnaii akki ge❤
hrima hurubuhutie mn nm gdkma asaii me wage gdrakata❤
paduwe thmnge nidahse jeewth wenna plwn❤
akknm hrima lssnaiiii gdk lssna wela❤
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 ඔව් ඇත්තටම නංගා කියන දේ හරි මේ ගේ අපි දෙන්නට ගානට.. ලස්සන ට ජීවත් වෙන්න පුලුවන් ..සතුටින් පරිස්සමෙන් ඉන්න නංගා ..❤ බුදු සරණයි 🙏
Akke puluwn nm oyath kiri ekata saffron dala bonna.babage skin eka gold colour wenawa.harima lassana colour ekak enawa .ape muslim yaluwo bonawa eyalage babala labenna iddi.hodama saffron nam harima hodai babage skin ekata.
Akka search karal balanna .muslims lage babalage skin eka gpdak lassnai neh a eyala saffron use karanawa pregnant kaleta. Akkata lassna nirogi babek labei akkai aiyai dennama lassna nisa.eth duwekta godak lassnai neh skin eka fair unama .parissmn inna akke.budu saranai .😍❤️
Home sweet home 🏠🌹 හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤️
Godaak stuthii ❤😊😊😊 parissamin inna Budusaranai ❤
අක්කි ගොඩාක් ලස්සන වෙලා 😊ගෙදර පොඩි උනාට හරිම ශෝක් 💝
Aneee Godaak stuthii Nanga ❤😊😊
Gedara harima piliwelai duwa budusaranai parissamin
Godaak stuthii Aunty 😊❤❤ Budusaranai 😊
Harima lassanai oyala dennatai chuti babatai budu saranai 🤗🤗🤗🤗🤗🤗🥳🥳🥳🥳
Godak stuthii ❤❤ budu saranai 🙏
හායි අක්කියෝ🤗.. බෝලයක් වගේ දැන්නම්..ශෝයි අනේ..☺️
අයියාගෙයි අක්කාගෙයි චූටි ගෙදර හරිම ලස්සනයි..😍 අක්කා කොහේ ගියත් ඉන්න තැන හරිම ලස්සනට තියාගන්න කෙනෙක්..😃 ඔය දෙන්නගෙම නිහතමානීකමට තමා ගොඩක්ම කැමති..🙃 ලබන සතියෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න බලන් ඉන්නෝ එනකම්..ආදරෙයි ❤ බුදුසරණයි 🙏 පරිස්සමින් ඉන්න අයියේ අක්කේ..❤
අනේ ගොඩක් ස්තූතියි නංගා ❤❤🙏 අනිවාර්යයෙන්ම එන්නම් 😊 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි ❤️
Gedara Harima Lassanai .Aiyai akkai dennama Lassanai .❤️😍 Nirogimath Babek Lebenna Parthana Karanawa .Bs.Jp .Hemadama Satutin inna Aiyai Akkai Chuti Petiyai ❤️❤️🤰🤱👪
Godaak stuthiii Nanga ❤😊😊 Budusaranai 🙏🏻 Jesu pihitai 🙏🏻 oyath hamadama satutin inna 😊
Chooty ge harima lassanai. God bless you
Godaak stuthii ❤❤ god bless you too 😊❤
Soo lovely 😍🌹Love you both n chuti patiya. God bless.
Much love ❤️ god bless you too 😊
Harima lassana gedayk Akka. Hari piliwelata Akka eka tiyaganna innawa. Dakkama asa hithena widihata. ❤️
Aneee Godaak stuthii Nanga ❤😊😊parissamin inna Budusaranai ❤
Oba dipalata budusarani !!
බුදු සරණයි 🙏 ❤
නංගී දැන් බෝලයක් වගේ ලස්සන වෙලා. පරිස්සමට ඉන්න. බුදු සරණයි.
Hehee Ow Akka dan mahatai 🤭 Budusaranai 😊❤
Akki godak lassanaii Ada ♥️♥️.
Godaak stuthii Nanga ❤😊
ගෙදර හරි ලස්සනයි නංගෝ,ආදරෙයි තුන්දෙනාටම ,තෙරුවන් සරණයි !
Godaak stuthii Akka ❤❤❤❤ Adarei Teruwan Saranai 😊
Godaak adarai chuti pateyati oyala dannatai jesu pehetai❤❤❤❤❤❤ Paresaman inna darlig hodada
Jesu pihitai ❤😊😊 parissamin inna ❤ Adarei apith ❤
Hi akki & aiya අපි ගොඩාක් ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නෙ ........අක්කි හරිම ලස්සනයි අපිට වීඩියෝ ගේනවට ගොඩාක් තෑන්ක්ස් පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරෙයි 😘😘😘❤️❤️❤️❤️❤️
Anee godak stuthii nanga ❤❤😘 ඔයත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි ❤️
Beautiful 💜 Please be careful of burning scented candles in fully closed rooms as they might release harmful toxins.
Thank you so much..❤😘
Ai ane oyala gewal Maru karanne eka thanak nadda inna oyalata 😁 Lassanai akkiyo adath Vedio eka Bs.
Godaak stuthii Nanga ❤😊 Budusaranai 😊
Marama lassani akki patiyo oya...god bless you akki and aiya and ape chuti patiyo😘👸 oyge look eknm so pretty and beautiful.akkiwa hodata balgnn aiye
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 හුස්ම තියෙනකන් ගොඩාක් පරිස්සමෙන් ආදරෙන් බලාගන්නවා නංගා ..❤ බුදු සරණයි 🙏
Very beautiful house nanga ..budusarenai aderi thundenatama parissemen budusarenai
Thank you so much Akka ❤❤budu Saranai ❤Adarei 😊❤
Lassanai aneee....asa hethunaa....paressamen inna nanga
Anee godak stuthii ❤❤ parissamen inna බුදු සරණයි 🙏
Akkage konde aththa kondayak wunath boru kondayak wage lassanai
Thank you...❤😘
හරිම ලස්සනයි නංගි, හැමදේම හරිම පිලිවෙලයි❤
ගොඩාක් ස්තූතියි අක්කා ..❤😘
Ane mama adae oyalage you tuba aka dekke.lassanae vedio
ගොඩාක් ස්තූතියි ...❤😘
Lassanai ng,godak ,budu saranai ,aluth ගෙදර digatama innawada oyala.
Anee godak stuthii akka ❤️❤️❤️ naa 😊
Ane shok ge podda asa hithenawa dakkama piliwelakata thiyenawa parissamin sathutin inna budu saranayi punchi paulata
Godak sthuthi ..❤😘 hamadama parissamen sathutin inna .Budu Saranai 🙏
හිතෙන් හරිම ලස්සනයි ඔයාලගේ පුංචි නිවස හරිම නිදහස් සුන්දර නිවසක් 🏡 හරිම ලස්සනයි ලස්සනට පිළිවෙලකට ඔක්කොම අස්පස් කරලා කියලා තියෙනවා මට ඉතිං ගෙදර හිටපු විදිහ මතක් වෙනවා 😂😂😂😂😂 දැන් හරි වෙනස් හරිම හොඳයි පුතේ 🎊 ලස්සනයි ඉතිං තෙරුවන් සරණයි ඔය දෙන්නාටත් එන්න ඉන්න සුදු මැණිකෙටත් (මිණිපිරී ටත්) 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Hee hee Aiyoo Taththe ❤😅😂😂 ehema tamai itin dan wagakim wadine ❤😊 Teruwan Saranai Taththe ❤😊 Adarei
Chuty doniyata sanipeta inna puluwan lassana punchi geyak harima හුරුබුහුටි ගෙදර දොනියාටයි අක්කිටයි අයියාටයි නිදහසෙ ඉන්න පුලුවන් තැනක් දැක්කම ආස හිතුනා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️ දොනියත් ගොඩාක් වාසනා වන්තයි අක්කි අයියා ගවට එන්න ඔයාල දෙන්නා ගොඩාක් හොදයි දැම්මම හිතාගන්න පුලුවන් එක love you❤️❤️❤️❤️❤️❤️ adarei
Aneee Godaak stuthii Nanga ❤❤❤ parissamin inna apith Adarei ❤😊 Budusaranai
ඔයාලගේ පුංචි ගේ හරිම ලස්සනයි.මැණික ඇඳ ලඟ තියන candle එක රෑට පත්තු කරලා නිදි යන්න එපා.හදිසියේ පෙරලෙන්න පුලුවන් .පරිස්සෙමෙන් ඉන්න ❤️❤️ බුදු සරණයි දෙන්නටම ❤️
Godaak stuthii ❤❤❤❤ parissamin inna 😊Budusaranai
Lovely couple... theruwansaranai
Harima lassanai akki and aiya❤
Godaak stuthii Nanga ❤❤❤😊