අනුර සර් කෑමවට්ටෝරුව ඉරැවා || ජනපති මැදුරේ කෝකියා වමාරයි | Anura Kumara Dissanayaka News | Npp News

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 297

  • @SriyaDewage
    @SriyaDewage Месяц назад +176

    අපි දුන්න චන්දය ගැන ආඩම්බරයක් දැනෙන්න .අපේ රටට නියම ජනපති ආවෙ දැන් තමයි .♥️♥️♥️♥️

    • @SamanthaSadaruwan
      @SamanthaSadaruwan Месяц назад

      Aniwarayen

    • @PriyankaGamaga
      @PriyankaGamaga 24 дня назад

      අනිවාර්යයෙන්ම ඇත්තටම හරිම සතුටුයි අනිත් මිනිස්සු ගැන හිතන ජනපති කෙනෙක් පත් විම අනෙ වාසනාවන් 🙏🙏🙏

  • @nuwanchamara3816
    @nuwanchamara3816 Месяц назад +282

    දීපු චන්දය කොච්චර නම් වටිනවද ❤❤❤

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 Месяц назад +116

    එතමා වෙනුවෙන් ඡන්දය දුන් සැමට ගොඩක් ගොඩක් පිං❤❤❤ජනදුක දන්නා ජනපති තුමනි ඔබ තුමාට තෙරැවන් සරණයි. ..🙏🙏❤️

    • @shilakumari556
      @shilakumari556 23 дня назад

      ❤❤❤❤❤❤.තෙරැවන් සරණයි

  • @sampathsampath1456
    @sampathsampath1456 Месяц назад +67

    ඇඩෙනවා සහෝදරයා ❤ 💕💕💕

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 Месяц назад +28

    ගින්දර සහෝදරයා..... ගින්දර..... ඔබ වැනි නායකයෙක් මගේ රටට වාසනාවන්.....!!!!!💐🇱🇰❤️👍❤️💐🇱🇰💯

  • @dinushkasampath2134
    @dinushkasampath2134 Месяц назад +165

    අපි පත් කෙරුවෙ අපේ තිරනය ගැන බොහො සතුටුයි❤nppජෙසු පිහිටයි අනුර

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 Месяц назад +1

      I am very proud for my vote because Anura Kumara Dissanayaka simple life.
      But His Excellency You must defend from robber, murderer traitor politicians

  • @anomagamage801
    @anomagamage801 Месяц назад +39

    ඇත්තෙන්ම අපේ පෙර පිනකට පහළ වූ නායකයෙක් ....තෙරුවන් සරණයි ආදරණීය ජනාධිපතිතුමාට ...සතර වරම් දෙවියන්ගේම පිහිටයි ....

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda Месяц назад +55

    අනේ අපේ අනුර ජනාධිපතිතුමාව රැක බලා ගන්න සියලු දෙවිවරැ. 🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @sampathkurera5056
    @sampathkurera5056 Месяц назад +30

    රත්තරන් මිනිසෙක්....අපේ පන දීලා හරි රකින්න ඕනා කෙනෙක්....හොරකන් කරන් ඉදලා අපේ මුදලින් කාලා බීලා අපේ දරුවන්වත් නයකාරයෝ කරපු උන් විනාශ වෙලාම යන්න ඕනේ....අතිගරු ජනාදි පති තුමෙනි....ඔබයි අපෙ ගැලවුම්කරු....ඒ වෙනුවෙන් වේල් 2ක් කාල හරි මේ වෙලා තියෙන නය ගෙවන්න අපිට පුලුවන් විදියෙන් අපි කරනවා...ඒ වගේම ඔබව අපිට වටිනවා...සියලු දෙවි රැකවරනයි...පිහිට ආරක්ශාවයි....ජේසු පිහිටයි...

  • @mihirajeewani6433
    @mihirajeewani6433 Месяц назад +1

    අඩමිබරයි බුදුසරනයි ❤❤❤❤ ඔබට

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 Месяц назад +157

    අනේ මේ රටේ මලිමාවට. ඇරෙන්ට, අනිත් දේශපාලන පක්ෂ වලට කතිරේ ගහපු එවුන් ගැන හරි දුකයි.

    • @K.M.CHANDRA-i2w
      @K.M.CHANDRA-i2w Месяц назад +1

      Lejja wenawa ethi neda. Paw

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya Месяц назад +6

      ​@@K.M.CHANDRA-i2wඔවුන්ගේ හිත රිදෙන්න කතා කරන්න එපා ,නොදන්න නිසයි එසේ කරල තියෙන්නේ ,පසුව ඒ අය වෙනස් වේවි

    • @ajithdias2527
      @ajithdias2527 Месяц назад

      දුකයි නෙමෙයි මට නම් මරං කන්න තරහයි...මේ ගොබ්බ හැත්ත නිසා නේ අපි මෙච්චර දුක් විදින්නේ...

    • @sunaliskoswatte6605
      @sunaliskoswatte6605 Месяц назад

      දුක නෙවෙයි ...උන්ට හෙන ගහනවා

  • @SunilJayalath90
    @SunilJayalath90 Месяц назад +97

    අනුර ජනාධිපතගෙ කැම හොයන එඋන් මෙවා බලාපියෞ

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 Месяц назад +74

    මම ඉන්නෙ ඊශ්‍රායල් .මගේ මගෙ දුව සහ බෑනා පුතා සහ ලේලි අනුරට තමයි චන්දෙ දුන්නෙ මට ඒ ගැන.කියන්න ලියන්න බැරි සතුටක් තියනව.ජනාදිපතිට චන්දෙ දෙන්න බැරි උන හැමෝම.මාලිමාවට දීල රටම සව්භාග්‍ය මත් කරන්න උදව් කරන්න අපේ රට අපි පොහොසත් කරමු පරයන්ට චන්දෙ නොදී මාලිමාවට දෙමු

  • @Gna770
    @Gna770 27 дней назад +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanishriyaltha
    @malanishriyaltha Месяц назад +54

    එහෙම තමයි දුක දන්න කෙනා දුප්පත් අයට කෑම කන්න දුක් විදින විදිය එතුමා දන්නනවා

  • @SurakaSabamali
    @SurakaSabamali Месяц назад +41

    හිටපු උන් ඉතින් කාල තින්නෙ මෙච්චර කල් අහිංසක ජනතාවගේ පස්සෙන් යන අසූචි ඉදකින්
    අපේ පින්වත් අනුර ජනාදිපති තුමනී සියලු දෙවි රැකවරනයී

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 Месяц назад +5

    අනුර මහතාට දිර්ඝායුෂ වේවා ඔහු ආරක්ෂා වේවා ත්‍රිවිදරත්නයේ පිහිට ලැබේවා🙏🙏🙏🙏

  • @vijithakumari9216
    @vijithakumari9216 Месяц назад +16

    අපිට හරි සතුටුයි හරි කෙනාට ඡන්දෙ දුන්නට

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 Месяц назад +22

    යකෝ කිරි හැදි 4 ක් හොරකමි කරල දරැවාට කිරිදුන්න අම්‍මා නිවන් දකිනවා.

  • @hiru-perera
    @hiru-perera Месяц назад +3

    ඔබතුමාට දෙවියන් වහන්සේගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා ජනපතිතුමනි

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 Месяц назад +35

    අපිට බදුබර පටවා ඔව්න්ගෙ අධි සුඛෝපභෝගි ජීවිත 😢

  • @MohamedImran-k4m
    @MohamedImran-k4m Месяц назад

    Allah bless you ❤AKD SIR❤

  • @Anushaanusha-mg7gy
    @Anushaanusha-mg7gy Месяц назад

    Respecte ❤❤❤❤

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 Месяц назад +41

    පාර්ලිමේන්තුවේ ලබාදෙන කෑම වේල අත් හිටවන්න බලධාරීන්ගේ ඇස් යොමු වේවා.
    ජනතා සේවයට එන මන්ත්‍රීවරුනට හා සේවකයනට ගෙදරින් බත් එකක් අරන් එන්න කියමු.
    විශාල ජනතා බදු මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි.
    ඒ මුදල් වලින් එක් වේලක් කාලා ජීවත් වෙන අපේ මිනිසුන්ට සහන දෙන්න හැකි වේවා.

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 Месяц назад +8

      මම නම් කියන්නේ වැඩ කරන අයට සාමාන්‍ය කෑමදෙන්න ඕනි
      මන්ත්‍රිවරැ ගෙදරින් ගේන්න ඕනි
      වැඩ කරන අය පව්!!!

    • @JagathPriyantha-do8sy
      @JagathPriyantha-do8sy Месяц назад +4

      පාර්ලි ෙමින්තු ෙව කැන්ටිම වහල දාන්න...හැම ෙක ෙනකුටම ෙගදරින් කැම එකක් ෙග්න්න කියමු..

    • @mallikamallika126
      @mallikamallika126 Месяц назад +2

      Aniwaran 👍👍👍

    • @AnushaPArachchige
      @AnushaPArachchige Месяц назад

      @@JagathPriyantha-do8syකැන්ටින් වහන්න ඕනෙපනෑ, හැම ආයතනයකම තියෙනවනේ.. සල්ලිපදීල ගන්න කිව්ව නම් ඉවරයි!

    • @thameeraluckmal7622
      @thameeraluckmal7622 Месяц назад +1

      @@anujakarunaratne7262එහෙම කියන්න එපා මොකද නගර සභාවක ප්‍රදේශීය සභාවක කම්කරුවෙක්ට කෑම වේල හම්බවෙනවාද?

  • @tharsinilu7573
    @tharsinilu7573 Месяц назад +15

    අනුර .🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Kuruwitage-h8e
    @Kuruwitage-h8e Месяц назад +11

    අනේ අපේ අනාගත අනුර දීසානායක තුමා ගැන මටත් ශ්‍රී ලංකාව අයතත් ආදමබරයී. මගේ සතුත මට ඇදේනවා අනේ දේවීයනේ අපේ ජනාධිපතිතුමාට. ආරක්ෂා කරලා දේන්න අපිට❤🎉

  • @samandenipitiya873
    @samandenipitiya873 20 дней назад

    Akd tumata samma sambudu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vyash2302
    @vyash2302 Месяц назад

    ආඩම්බරයක් ....

  • @dammikajayasekara4530
    @dammikajayasekara4530 Месяц назад

    ❤❤❤❤❤Jaya wewa

  • @sisirachandrasena963
    @sisirachandrasena963 Месяц назад +38

    ගහපු කතිරෙ කොපමණ වටිනවාද

  • @kamalmarasinghe3261
    @kamalmarasinghe3261 Месяц назад

    ජයවේවා malimawata

  • @wikaramasinghawikramasingh2299
    @wikaramasinghawikramasingh2299 Месяц назад

    ජය වෙිවා ඔබතුමාට🎉🎉🎉

  • @chanakanimesh1186
    @chanakanimesh1186 Месяц назад +23

    අනුර දිසානායක ජනාධිපතිතුමාට, අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් උයන කෑම වේලක්වත් කන්න හිතෙන්නේ නෑ, ඒ, එතුමා දන්නවා අහිංසක දුප්පත් මිනිස්සු කොච්චර දාඩිය මහන්සියෙන්ද මුදල් හම්බකරන්නේ කියලා... ඔබ සෑබෑවූ ජනාහිතකාමී නායකයෙක් මැතිතුමනි.
    ජේසු පිහිටයි !

  • @ShermilaPerera-s9t
    @ShermilaPerera-s9t Месяц назад

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @italianoalhailalhail
    @italianoalhailalhail 6 дней назад

    ❤❤❤❤💯💯💯🔥🔥

  • @asitharanjan8177
    @asitharanjan8177 Месяц назад +7

    වාසනාවන් රටෙිජනතාවට ජයමවෙිවා

  • @PalithaRohini
    @PalithaRohini 22 дня назад

    Kohomada wade ❤❤❤❤

  • @IndraaAbeywickrama
    @IndraaAbeywickrama Месяц назад

    දිසාවට නායක නොව රටේ නායක ජනාධිපති 🪷අපෙ පිනට ලබාගත් AKD මෙසිරිලක බබලවයි ❤❤ රැක දෙන්න සියලු දෙව්යනි ඇගේ ජීවිතය🌹🌹🌹🌹🌹🌹

  • @ChandimaRathnakanthi
    @ChandimaRathnakanthi Месяц назад

    ❤❤❤❤❤❤❤❤ අනුර අයියා ජනාධිපති

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 Месяц назад +1

    උතුම් ශ්‍රේෂ්ඨත්වය......❤👍💐❤️🇱🇰👍

  • @MuthusamyMuthusamy-f5p
    @MuthusamyMuthusamy-f5p Месяц назад

    Nice ❤

  • @smhs3313
    @smhs3313 Месяц назад +6

    මේව බලලවත් හැදියල්ල .ඊලග චන්දෙන් වත් තමන්ට බැරිනන් තමන්ගෙ රට ගැන හිතලවත් යුතුකම ඉටුකරපල්ල දෙයියනෙ කියල .අපේ ජනපතිට ජයවේවා .❤❤❤❤❤🎉🎉🎉🎉🎉💪💪💪💪💪💪

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 Месяц назад

    ❤❤❤❤❤

  • @malidilrukshi2725
    @malidilrukshi2725 Месяц назад

    ඒකනම් සුපිරි වැඩක් 👌

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 18 дней назад

    අපේ රටට ගැලපෙන ජනපති තුමා ආවේ දැන් තමයි මාලිමාවට ජයවේවා ❤

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Месяц назад +2

    මේ පාර චන්ද නොදීපු අයත් මේවා බලලා මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු 🧭🧭🧭

  • @deeptha9645
    @deeptha9645 Месяц назад

    ❤ජයම වේවා

  • @lasanpeiris
    @lasanpeiris Месяц назад

    Budusaranai !!!

  • @deepthasandaruwan9731
    @deepthasandaruwan9731 Месяц назад

    ජය වේවා

  • @SanandiNuwanya
    @SanandiNuwanya 27 дней назад

    You are the captain of my country

  • @renukafernando6337
    @renukafernando6337 Месяц назад

    Penawada chandey vateeena kama dan.thanks❤❤❤

  • @SashikalaRamanayaka
    @SashikalaRamanayaka Месяц назад

    Janadi pathithumeni obata jayen jayama wewa api hadawathinma adarei jesu pihitai obata❤❤❤❤❤❤❤❤❤

  • @amilahemajith9275
    @amilahemajith9275 Месяц назад +1

    ජයවෙවා සහොදරයා ....

  • @chamaraovitigala5577
    @chamaraovitigala5577 Месяц назад

    🎉

  • @VimalaJoseph-p5p
    @VimalaJoseph-p5p Месяц назад

    ඔබයි

  • @samandenipitiya873
    @samandenipitiya873 20 дней назад +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chanushiashinshani1245
    @chanushiashinshani1245 Месяц назад

    Respect AKD❤

  • @LahiruWeeratunga
    @LahiruWeeratunga Месяц назад +1

    ගහපු කතිරෙට මට පට්ටම සතුටුයි...අනුර සර් ගේ ජයට මගේ කතිරෙත් එකතු උනා කියල මාර ගැම්මක් තියෙන්නේ

  • @shamenmendis6072
    @shamenmendis6072 Месяц назад

    ❤❤❤jayawewa

  • @User-sj4ko
    @User-sj4ko Месяц назад

    Adarei ❤❤

  • @sameeradissanayaka4404
    @sameeradissanayaka4404 Месяц назад

    දීපු ඡන්දය ගැන හරිම ආඩම්බරයක් දැනෙන්නේ.... දීර්ඝායුෂ ලැබේවා ජනපතිදුනි......

  • @wrestle-buddy
    @wrestle-buddy Месяц назад

    තෙරුවන් සරනයි අපේ ජනාධිපති ❤

  • @r.rodrigo1150
    @r.rodrigo1150 Месяц назад +2

    මුන් කොහොමද මෙහෙම කරෙ රටට අම්මලා මැරුනා තාත්තා ලා මැරුනා ඇයි දරුවො බඩගිනි යි කියනකොට කන්න දෙන්න විදියක් නැතිව ඒ කට මුන් හිටපු උන් . අනුර සහොදරයා ජනපති තුමනි .ඹබ නොයෙන්න මේ රටෙ ජනතාවට මොනවා වෙයිද දුප්පත් ජනයා ❤❤❤❤❤😢😢😢😢😢😢😢😢

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y Месяц назад +5

    ඒක තමයි මුන් මේ මරාගන්න හදන්නේ මේ තනතුරට එන්න. මගේ චන්දය මාලිමාවට දීපු එක මොන තරම් වටිනවද. 🎉

  • @w.ksusantha6758
    @w.ksusantha6758 Месяц назад

    Patta

  • @nawidugamage5089
    @nawidugamage5089 Месяц назад

    Budu saranai oba thumata idiyata wada katayuthu kara gena yamata shakthiya labewa

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Месяц назад

    ජයවෙිවා දුකයි ඒත් සතුටුයි ❤❤❤

  • @ThilakaLiyanage-t9o
    @ThilakaLiyanage-t9o Месяц назад

    ආන් වෙනස❤❤❤❤

  • @Rick999-67
    @Rick999-67 Месяц назад

    AKD 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @VimalaJoseph-p5p
    @VimalaJoseph-p5p Месяц назад

    ඔබයි රම්‍යසඳ

  • @ShiraniHiswella
    @ShiraniHiswella Месяц назад

    👍👍👍😀😀♥️♥️

  • @GayanWelikala
    @GayanWelikala Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 Месяц назад

    Janathipathithumani obata siyaluma thiyange asirwayhayak Araksawak Labewa Oba Appe hathawathth siyaluma wedawalin athinagaththa

  • @mallikamallika126
    @mallikamallika126 Месяц назад

    Apa janapata jaya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @xunicoff4257
    @xunicoff4257 Месяц назад

    අපේ නායකයා ගැන නම් ආඩම්බරයි

  • @manojwanasinghe1651
    @manojwanasinghe1651 Месяц назад

    ❤️👍

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n Месяц назад +13

    මේක අපේ වාසනාව.කන්න වේලක් නැතුව.දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද.අපේ ජනාධිපති.ඔබතුමා.දෙවියන් ආරක්ෂා කරන්න ඕනේ.ඔබට කවදාවත් වරදින්නේ නැත.හැමදාම ඔබ සතුටින් ඉන්න ඕනේ❤❤❤❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Месяц назад

    Pera pinata apita awe Anura sahodaraya janadipati budusaranai dewi pihitai teruwan saranai obatumata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🧭

  • @nishantha4897
    @nishantha4897 Месяц назад +1

    Thank අනුර සර්.වෙනස්ම කෝණයකින් සියල්ල නිවැරදි වම දකන ඔබතුමා සැබෑ ම layer කෙනෙක්.ජය වෙිවා.දීපු ජන්දය ගැන ආඩම්බර යි.ජයවෙිවා.

  • @sampathudaya7619
    @sampathudaya7619 Месяц назад

    😢😢😢

  • @IndraaAbeywickrama
    @IndraaAbeywickrama Месяц назад

    රටම කාපු මුන්ට මෙ විශ්වයෙ න් ලැබෙන ඉහලම දඩුවම් ලැබෙවා

  • @dilrukshiwalawidurage8399
    @dilrukshiwalawidurage8399 Месяц назад

    Ape රටට පහළ unu diyasen වෙන්න athi me..❤ සහෝදරයා

  • @Cherry73-v9t
    @Cherry73-v9t Месяц назад

    අපේ එකා ❤❤❤

  • @JanakaPrasad-ge8pd
    @JanakaPrasad-ge8pd Месяц назад

    Npp jaya

  • @DumindaRathnayaka-e6e
    @DumindaRathnayaka-e6e Месяц назад

    Ape anura sahoo nubata turunuwanga,ashrwadaa,labawaaaa🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniathapaththu6447
    @chandaniathapaththu6447 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @MYKSamarathunga
    @MYKSamarathunga Месяц назад

    හා මාරයි නේ....හා...

  • @kuwaitlaine429
    @kuwaitlaine429 Месяц назад +4

    Obata rathnaththare pihita araksawa labewa❤❤❤❤❤❤❤janadipathi thumani

  • @fukuoka9695
    @fukuoka9695 Месяц назад

    🌹🌹❤❤

  • @kusumherath1035
    @kusumherath1035 Месяц назад

    Api rata me jayaghanayata.dayaka unu oba semata
    Thankyou so mach

  • @niroshakumari6249
    @niroshakumari6249 Месяц назад

    Grate🎉🎉🎉🎉🎉

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl Месяц назад

    Bs nayaka thumani... jaya wewa...! ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 Месяц назад

    අපේ ජනාධිපති ..❤❤❤

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 Месяц назад +16

    උන් බන්කොලොත් කරපු රටේ අහින්සක මිනිස්සු එක වේලක් කනකොට උන් කාල තියන විදිහ පේනවද ඇත්තටම මිනිස්සුද තිරිසන්නුද

  • @DipikaNilathi
    @DipikaNilathi Месяц назад

    👍👍👍💪💪💪💪

  • @chandanimedagama1996
    @chandanimedagama1996 Месяц назад

    අපේ කෙනෙක් .අපේ අනුර ජනපති .

  • @DamindaJayanath
    @DamindaJayanath Месяц назад

    Athuma venuven chandaya dun. Samata Bohoma pin. Sahodaraya

  • @chandralathahettiarachchie3943
    @chandralathahettiarachchie3943 Месяц назад +4

    Proud of you. Mr president

  • @burhanuddinhusssainfidahus547
    @burhanuddinhusssainfidahus547 Месяц назад

    we love you sir AKD (:

  • @chamilagunathilaka8794
    @chamilagunathilaka8794 Месяц назад

    Really proud of u