A big thank you to our sponsor for making this video possible. Check out their bonus signup link here: tinyurl.com/Bikers777 USE MY CODE "BIKERS" for 100% cash back bonus
Eka nam aththa thamai e unata mata one minissunta mileage eka pennanna witharai. Mama maruna dawasaka me footage internet eke hamotama balanna thibuna nam athi.. video eka asawen balanna puluwan ganata mama ma edit kare business wada asse... namuth dan mama lankawe na
@SLBikers thanks a lot bro planing to buy a new one discovery Can you give me a best advice please Yamaha fz 3 second hand or discovery brand new what's your best choice I don't have knowledge about bikes 🙏
A big thank you to our sponsor for making this video possible. Check out their bonus signup link here: tinyurl.com/Bikers777
USE MY CODE "BIKERS" for 100% cash back bonus
Well done malli
Platina 100cc eke review ekk genna malli
Where I can see TZR Thila and Shashi Video 😮😮
They have been removed upon request.
මම ගත්තේ 2,67750/=යි.ඔය CT එක ලංකාවේ එකලස් කරන්නේ.ලීටරයකට කිලෝමීටර් 80ක් කරන්නේ 30-50 අතර වේග සීමාවේ විතරයි.
*This is not battery acid guys.. its Distilled water!*
වැරදිලා acid එකක් දුන්නනම් තමා මරු hospital යනගමන් test එක කරන්න තිබ්බා...
අයියන්ඩි මම තමයි ct100ES එකේ වීඩියෝ එකක් කරමු කියල මුලඉදන්ම කමෙන්ට් කලේ වීඩියෝ වලට මම අලුත් එකක් ගත්ත දවසෙ ඉදල අද ඒ වීඩියෝ එක ඔයා දානකොට මගෙ ct100 එක හැප්පිලා කොඩු කෑලි ඉස්තෝප්පුවේ තියෙනව කෑලි ගොඩ 😢
Ane mage raththarane uba parissamen da? Mokada wune? Ayyo 😪😪😪🙏
Uba ta aulak na ne?
@@SLBikers දැන් හොදයි බෙහෙත් බැදන් හිටියෙ අත් කකුල් වෙලාගෙන
Dan kohomada?
Bro පෙට්‍රල් දානකොට tank එකේ වම් පැත්තට දාන්න. නැත්නම් ඉතුරු වෙනව. ඒකයි පෙට්‍රල් නැති උනාම bike එක පෙරලල යන්න පුලුවන් 🙃
බලාගෙන හිටපු video එකක් මාත් ලගදි ct yak ගත්තා ❤❤
Ct100 parana eke video ekath thiyenawa balanna
මමත් ගත්තා 3 වෙනි මාසේ, ලීටරයට 65 ක් වගේ තමා කරන්නේ, ඒත් 50 ට අඩු යන්න ඕනී...
මහදැනමුත්තා වගේ මූ ටෝක් දෙන්නෙ කොල්ලන්ට😂😂 සුපිරි හොදේ නිය්මයි ❤❤❤❤
IOC පෙට්‍රල් සහ Ceypetco පෙට්‍රල් දාලා වෙන වෙනම දුවලා පරීක්ෂණයක් කරලා බලපන් මල්ලි. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙන්නවා.
Ioc එක ද ceypetco එක ද හොද ?
@@kavishnakalhara ceypetco hodai
@@TruthfulPromise ioc eke petrol ikamanta pichenawa neda ?
@@kavishnakalhara ow
Sinopec තමයිලු හොඳම
Honda Dio bike එකෙත් test එකක් ඕනා 😍😍😍
Dio eket test ekak danna bro❤
මගෙත් es එකක් තියෙන්නෙ මම බ්‍රෑන් නිව් ගත්තෙ ඒත් උපරිම 60-65 තමා බ්‍රෝ BJC එකක්🥲💔
මගෙත් BJC මුන්ගෙ බොරුව ගත්ත මුල විතරයි 70න් උඩ දැන් කරන්නේ 60-65 විතරයි
වැඩක් නැ මුන්ගෙ බොර්‍ය්ව
සිරාවට මගෙත් BJC මුලදි හොදට තෙල් කලා දැන්නම් අවුල්😖
Kiyanawata optain 95 gahala balannakooo thel 5k withra wedi wenawa ❤❤
Speed eka kohoma thiyan giyamada e gana vada krnne?
30 50 අතර 95ta කිට්ටුව කරනවා බොරු එපා
Please do Tvs metro review ❤
8:45 කුනුහර්ප තහනම් හොමතගයු 🙂
මම dilevery දිව්වෙ ct 100 es එකේ ඔයිට වඩා කරා .කාබ් ක හරියට ටියුනම් එක කරලද
Discovery 135 bike එක ගැන මොනවද කියන්න තියෙන්නෙ 😚♥️
1Liter එකකට කොච්චර km ගානක් දුන්න පුලුවන් ද ?
Aiyye Hero Karizma 2017 test ekak karamu neh❤😊
Ct කියන්නේ pissuvak kollange den ❤❤❤❤❤
අපෙ යාලුවෙකුගෙ එකක් තියනවා Discovere 125 original පාටි තියන. 130000 පැදපු එන්ජින් තාම ගලවලා නැ තාම පදිනවා condition brand new තියනවා 👍
70cc tvs xl super බයික් එක්කට ලයිසන් ඉන්සුවරස් නැතුව පාරෙ පදින්න පුලුවන් ද පොලිසියෙන් අල්ලන්නෙ නැද්ද
Allanawa dan nam
TW200 eke video ehkuth one bro ❤
We will try
මගේ 50cc 2storke scooter එකේ තෙල් කරන්නේ 23 සසර එපාවෙලා තියෙන්නේ 😂
🤣
Bajaj platina 100cc eke review ekk genna.plz
Discovery 135 baik eke video ekak dannako😊
Tvs Ntorq එකක milage test එකක් ඕන...
Tvs metro 100cc bike එක ගැන විඩීයෝ එකක් ඕන
Aiye pulser 135ls eketh test ekak karamu ned?
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.. මගේ discover 100m එකෙත් 70 ක් 75ක් වගේ කරනව..
Even the CRM250 (2 stroke) has a plastic stator coil cover, and does around 20km/L
අයියා පල්සර් 135 එකේ මයිලේජ් ටෙස්ට් එකක් කරමුකො
Ayye yamaha zr scooter ake video ekk onaaa
Aiye 2007 cbz bike eka 1L kochchara thel karanawada kiyala balannako
discawari 135cc bike eke videyo ekak karannakoo🥰🙏
English tiknm mru ❤ 13:41
උබ මරු බන් ❤
Honda navi eke video ekk ona ikmnt
Apeth thyei Honda LA custom 250cc bike ekak . 30km per liter kranva ( sadde jade ekata godak smanai .2 cilinder bike ekak . Penuma GN ekak vage. cruiser bike ekak )
Ayye platina 125 ekata video nadda?
Spock ct100 eka thama supima aye dekk na 💗thewada oit wada 💗
අලුතින් එන GN CG model එක 71 කරනවා
චයිනිස් කාබ් එකක් enne
ජපන් කාබලේටර් එකක් එන්නෙ
Bro 65-70 athara karanne BJD number.mamanam aluth model thiyana godak denekgwn ehuwa hemogema e gana thama weda karanawa kiwe 😂😂 5:17
Mokathd aiye e mitar app eka😊
Gps speedometer
XR250 එකේ test එකක් ඕනේ..
Aiyee ct100 ekk gaddi balanna one dewal ganath vedio ekk dennakoo...❤❤
Channel eke thiyenawa. Dala
Baja 250 ක ටෙස්ට් එකක් ඕන❤❤
Tvs Ntorq 125 එකේ විඩිඔ එකක් ඔනි
Boralesgamuwe inne supiri un tamaiiii❤
discowari 150 thel kiyak wedakaranawa da
supiriyam
bn aiye
අයියා අනිවාරයෙන්ම palsar එක ගැන review එකක් ඔනේ
ලගදිම
X blade eke video ekak one
Tvs Ntorq125 2024 race eddition ekak ona
Apache 200 test ekk genna aiy
Ok
Platina 100 review oni
Honda Cd90 & Hero cd100 mileage test please!
Thawa video edit eke idala qulati unoth hoda nedda
Eka nam aththa thamai e unata mata one minissunta mileage eka pennanna witharai. Mama maruna dawasaka me footage internet eke hamotama balanna thibuna nam athi.. video eka asawen balanna puluwan ganata mama ma edit kare business wada asse... namuth dan mama lankawe na
Aiye .ජියර් patal eke podi .play ekk tiyada
Aiye Honda cbx 125 bike ek hodaid
Battry battry charging natath start vanaa
Bro brand new discovery dan thiyena ewa hodaida godak parts lankawelu ikmanata gewenawalu parts hoyaganna amaruilu atthada me katha
Please reply
Eka wenna bari moda kathawak. Do not trust these things. Educate yourself alone do not listen to other subhuman talks
@SLBikers thanks a lot bro planing to buy a new one discovery
Can you give me a best advice please
Yamaha fz 3 second hand or discovery brand new what's your best choice
I don't have knowledge about bikes
🙏
Yamaha fz3 used
@@SLBikers ❤️❤️❤️🙏🙏🙏🙏
Platina 100es එකත් කරමුකෝ
Ayye petrol offlo wela nawatunm tank ekt liter ekk dl on eke dld diuwe nttm risawu eked diuwe ayye
Aiye discavery 135 bike eketh one 😢
අයියා අපාචි 160 2011 මොඩල් එකේ තෙල් කීයක් කරනවද
Goda dawasakim vedio ekk ❤
Acid නෙවෙයි යකො distil water
Bajaj avenger 150cc test ekak danna
දැන් ct100 es bike එකක් 6 වෙනවා 😢
D tracker eke kochchara karanawada
ado e baike eka vikunan nadd danna neh
Brother hithana vidiyta hodama bike eka okdda fz,,senaro atharins
Fz
Apache eka kiyak karnwd kiyala dannako 🙏
Suzuki Gixxer 150 carb model please
Hunk eke fuel test ekk krmu ...
❤😎
cb hornet 160 th daahanko aiye
Hunk 150 test ekk krmu
Discover 150th dnn old model
Mge bike eke milage test ekk krnn one Yamaha SZ-X
Platina 2018 n uda ekak balamu komada kiyala
Thava video danna ❤
supiri bosa keep it up
Thanks
මගේ 2007 Ct100 එක 70ක් වගේ කරනවා
dan tiyena petrol walath awlk tiyenwa issra ewat wada. eka therenne 95 octane gahuwama 92 walata wada durak yanwa. dan tiyena samanya 92 eka issra taram quality na
Caliber 125
platina 125 eke ekk ikmntm oni aiye
ආයි විඩියෝ දාපම් පකෝ ❤
Lankawe naha brother 🇱🇰 😪
රනාමොටො gn බයික් එකෙත් test එකක් කරමුද
Company eken kisima reply ekak labunnaha mata. Mama ahuwa
අයියේ 60 වගේ Speed එකකින් යද්දි වැඩිපුරම Petrol කරන්නෙ අන්තිම Gear එකේ ගියොත් නේද
Yes
@@SLBikers
Bro d treaker
අයියෙ ටිකක් අමාරු වෙයි...පුලුවන්නන් pulsar rs200 කියන බයික් එකේ එකක් දෙන්නකො
Ok
Discover 125 කරන්න.
Tvs ntorq aka oni
R15 තෙල් කරාද කොහෙද ඔයිට වඩා 😂😂😂
Yamaha tw please
අලුත් video නැද්ද 😢
Naha. Mama lankawe na dan
Dan ooka 637 000 /= 😢
Lankawata awada aiyeee uba??
Na malliyo thama.. me parana ekak
Tw ekakuth kramu❤️
ඔය app එක මොකක්ද
Boxer ct ekak oni