Nadagamkarayo Episode 307 || ''නාඩගම්කාරයෝ'' || 23rd March 2022

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 1,4 тыс.

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 года назад +1352

    හාමුදුරුවන්ගෙ චරිතයට පණ පොවන රහල් බුලත්සිංහල මහතාගේ රංගනයේ තාත්වික බව වඩාත්ම ප්‍රචලිත වෙන්නේ අද කොටසින්.😍 එතුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා.

    • @TheSamithaperera
      @TheSamithaperera 2 года назад +4

      Niwan suwa!

    • @ranjithdissanayake7663
      @ranjithdissanayake7663 2 года назад +3

      Rachel gena nam kiyala wedak ne mata mathak wenawa 78 vithara athithe badulle hira gedara rasawath sidu vim era e nihatha mani minisamayi adath?

    • @kavee2949
      @kavee2949 2 года назад +2

      මව suscribe කරගෙන යන්න 😘🇱🇰
      ☝️දැක්කෙ නෑ වගෙ යන්න එපා😒

    • @aksha.....2683
      @aksha.....2683 2 года назад +2

      @@TheSamithaperera මොකක්ද නිවන් සුව 🤔

    • @ksenar4
      @ksenar4 2 года назад +7

      එතුමා රගපෑමට එන්ඩ කලින් බන්ධනාගාර නිලදාරියෙක්

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 года назад +169

    ලොකු හාමුදුරුවන්ට තෙරැවන් සරණයි ....ලොකු හාමුදුරුවන්ගේ චරිතයට දායකත්වය දෙමින් අති විශිෂ්ඨ රංඟනය ඉදිරිපත් කරන කලාකරුවාණන් හට නිදුක් නි්රෝගි සුවපත් බව පතමි ...

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 2 года назад +337

    අද තමයි මේ කතාව බලලා ගොඩාක්ම දුක හිතුනෙ.හාමුදුරුවෝ නමට උන දේට

  • @yashbs1450
    @yashbs1450 2 года назад +219

    දියෝගබදු මොනව උනත් හිත හොද මනුස්සයෙක්

    • @lahirucr7737
      @lahirucr7737 2 года назад +1

      ආසම චරිතයක්..💕

  • @udayanganiwickramasinghe2048
    @udayanganiwickramasinghe2048 2 года назад +341

    හාමුදුරුවෝ පහලට වැටෙද්දි මාරම දුකක් දැනුනේ 😔😓 මුලු ගමටම සේවය කරන හාමුදුරුවෝන්ට මෙහෙම කරපු බින්දුට නිවන් සුව සරාලගෙන්

    • @Herath_
      @Herath_ 2 года назад +1

      හාමුදුරුවන්ට එහෙම කරාම නිවන් යනවාද😞 එතන්ට වෙන වචනයක් භාවිතා කරන්න 𝓼𝓲𝓼 නිවන, කියන්නෙම සැනසීම🙂

    • @janithadithya3911
      @janithadithya3911 2 года назад +2

      මේක කතවක්

    • @sriyanigamage9859
      @sriyanigamage9859 2 года назад +1

      Aknm atha

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 2 года назад

      Ehema dukak denune nehene 😂

  • @shantiherath1152
    @shantiherath1152 2 года назад +72

    අනේ දෙයියනේ ලොකු හාමුදුරුවෝ වැටෙද්දි ඇස්වලින් කදුලු ආවා..අනේ දෙයියනේ රගපැම..මාරම ලස්සනයි .

  • @nilminihettiarachchi5603
    @nilminihettiarachchi5603 2 года назад +170

    කිරි පුතා ,සුද්දා දෙන්නගෙ අද රගපෑම පට්ටයි

  • @JADN1990
    @JADN1990 2 года назад +84

    "එතකොට මමත් හිඟා කන්න ඕනද.." 🤣😂😆 මරු පොඩි එකී ඒක..

  • @nalinnawarathna2149
    @nalinnawarathna2149 2 года назад +1316

    "මොහොමඩ්ගේ ගෙදර පිරිත් ටිකක් කියන්න යනවා" සමාජයට දෙන පණිවිඩය අති විශිෂ්ඨයි♥️☸️☪️♥️

    • @chrismarlon7146
      @chrismarlon7146 2 года назад +7

      👍💯

    • @ameenhyder444
      @ameenhyder444 2 года назад +5

      ❤️❤️❤️

    • @Doctor_Sir_Aj
      @Doctor_Sir_Aj 2 года назад +9

      I'm so emotional as well as so happy & great full ,as a follower of Islam ☪️.

    • @nalinnawarathna2149
      @nalinnawarathna2149 2 года назад +4

      @@Doctor_Sir_Aj 👍♥️

    • @sarathudawela8109
      @sarathudawela8109 2 года назад +5

      paniwide hondatama hondayi.eth bana ahana eka mohomad kenek hoyala dennako

  • @HAI_1982
    @HAI_1982 2 года назад +72

    තමන්ගේ ජීවිතේ ගැටගසා ගන්න එකතු කරපු පොල් ලෙලි ටික අඩ අඩ අයින් කරන්නේ ,තමන්ට ජීවිතේ දුන්න ලොකු හාමුදුරුවෝ වෙනුවෙන් ....ඇත්තටම ඇස්වලට කදුලු ආවා .....හරිම හැගීම්බර මොහොතක්....

  • @Shevi__S
    @Shevi__S 2 года назад +883

    රඟපෑමක් උනත් ලොකු හාමුදුරුවෝ පහලට පෙරලෙද්දිනම් මාර දුකයි 😢🥺

  • @heshanidharmarathna98
    @heshanidharmarathna98 2 года назад +84

    අද තමා ගොඩක්ම දුක හිතුනේ😥😥 රහල් බුලත්සිංහල මහත්මයා, ඔබගේ රගපෑම අතිවිශිෂ්ඨයි.. ඇස් දෙකට කදුලු ආවා😥 ඔබට දීර්ගායුශ පතනවා

  • @bromi972
    @bromi972 2 года назад +1052

    දෙයියනේ..... හාමුදුරුවෝ ඇත්තටම වැටෙනවා නේද....... රගපෑමක් කියලා හිතාගන්න බැරුව ඇස්වලට කදුලු ආවත් එක්කම හිත පොඩි වෙලාවක් නැවතුනා...... ඒ රංගනය නම් අතිවිශිශ්ටයි....... රහල් බුලත්සිංහල මහත්මයා ඔබට දීර්ඝායු වේවා........

    • @junglecreativeideas5606
      @junglecreativeideas5606 2 года назад +1

      Ey mokada wela thiyenne

    • @tharangakumari7670
      @tharangakumari7670 2 года назад +2

      As dekata kadulu awa hamudueuwanwa watunama

    • @everythings682
      @everythings682 2 года назад +7

      අඩො බොරු කියන්නෙප යකො 😂😂🙏

    • @kavee2949
      @kavee2949 2 года назад +2

      මව suscribe කරගෙන යන්න 😘🇱🇰
      ☝️දැක්කෙ නෑ වගෙ යන්න එපා😒

    • @ksenar4
      @ksenar4 2 года назад +2

      🙏💜️

  • @maduvagamin8471
    @maduvagamin8471 2 года назад +94

    නලුවෙක් උනත් හාමුදුරුවෝ පිං පාටයි.කතා බහෙන් උනත් සංවර කම පෙනවා... හරිම ආදර්ශවත් කතාවක්..ඇත්ත සමජය දැන හොදට කියලා දෙන කතාවක්.... 🥰

  • @AVIYA279
    @AVIYA279 2 года назад +109

    කිරි පුතා ගේ කෑගැහිල්ල තමයි පට්ට ගැම්මෙන්ම එනවා ඒක නම්

  • @shanikasandya6297
    @shanikasandya6297 2 года назад +155

    අද හාමුදුරුවන්ගෙ කොටසට මාරම විදියට දුක හිතුන ,ඒ තරම් තාත්විකයි,නාඩගම්කාරයෝ සුපිරි ඩ්‍රාම එකක් මේ කාලෙට ❤️❤️❤️❤️

  • @dullabro6484
    @dullabro6484 2 года назад +249

    කතාව එපා වෙලා කියන පිරිස දන්නෙ නෑ කතාවෙන් සමාජෙට දෙන ආදර්ශ ගැන අපි හොඳ දේවල් විතරක් ගමු ❤️

  • @tharukadulani7074
    @tharukadulani7074 2 года назад +50

    ලොකු හාමුදුරුවො වැටෙද්දි හුස්ම හිරවුනා වගේ..ලොකු හාමුදුරුවන්ට පණ පොවන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏

  • @randulabandara3926
    @randulabandara3926 2 года назад +756

    ලොකු හාමුදුරුවො වෙල පහලට පෙරලෙනකොට පට්ට දුකක් දැනුනේ 😪
    අද බින්දුසිරියට පලු යන්න බැනපු අය මේ පැත්තට 🤬

    • @isharamaduranga5232
      @isharamaduranga5232 2 года назад +4

      Apith

    • @deepikawarnakulasuriya8116
      @deepikawarnakulasuriya8116 2 года назад +9

      අද විතරක් නෙමේ ටෙලි නාට්‍යයට ආව දවසේ ඉදලා බනිනවා බිංදු සිරියට

    • @STATUS-c6h
      @STATUS-c6h 2 года назад +7

      Ado උන් නලුවො බන් ඒ තා‍ත්වික රංගනය

    • @danushyaravindu0954
      @danushyaravindu0954 2 года назад +3

      Kunuharpa mathak una karapu balu wedeta 😡🤬

    • @janithadithya3911
      @janithadithya3911 2 года назад +5

      අඩෝ මේක කතවක් බන්ග්

  • @kamalinilanka3277
    @kamalinilanka3277 2 года назад +26

    රසී ආදරෙයි කෙල්ලෙ.....අනේ නියම රගපෑම .............හාමුදුරුවෝ පවු....පෙරලුන විදිය....දුකයි ගොඩක් ....

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 года назад +179

    කතාවේ සරාට ගොඩක්ම එකතු කවඩියා.❤️ ඒ වගේම කිරිපුතත් එක්ක ගොඩක්ම එකතු සුද්දා.😍 කිරිපුතාගේ චරිතය හරිම දාර්ශනික චරිතයක්.😃

  • @rasikaprsad4297
    @rasikaprsad4297 2 года назад +56

    හෙට දවස එනකල් ඇගිලි ගැන්නා❤️❤️❤️ මාලං මේ පාර මිස් කරගන්න එපා ❤️ ආදරෙයි හැමොටම බුදු සරනයි ❤️

  • @saduvlogs4750
    @saduvlogs4750 2 года назад +62

    අප්පෝ හරිම වේදනාවක් දැනුනා ලොකු හාමුදුරුවෝ න්ට උනු දේට බින්දු සිරිලා වගේ තිරිසන්නු ඉන්නවා ඕනී තරම් 🥺😪

  • @enoshbalasuriya937
    @enoshbalasuriya937 2 года назад +127

    අමෝ රහල් මහත්තයා වැටුනානේද අත්‍තමට මට බයත් හිතෙන්නේ එයගේ වයස ගැන හිතලා රහල් මහත්තයාට ජේසු පිහිටයි 🏋️❤️‍🩹💞

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 года назад +457

    ගමේ මිනිස්සු හාමුදුරුවන්ට පට්ට භක්තියක් තියෙන්නේ. මොනවා උනත් දියෝගබදු ගාව මනුස්ස කම තියෙනවා.

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 года назад +43

    කතාවක් කියලා දැන දැනත් හදවත නතර උනා හාමුදුරුවෝ වැටුන තැන..ඒ නලුවෙක් කියලා දැන දැනත් හිතෙන්නේම ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ කියලා..ඒ තරම් ඒ චරිතේ නියමයි ❤️❤️❤️❤️❤️❤️

  • @chanu2176
    @chanu2176 2 года назад +440

    අනෙ හමුදුරුවන්ට වෙන දේ ගැන ගොඩක් දුකයි පව් උන්වහන්සේ 😢😢 බින්දු සිරිට ඉතින් sorry තමා 😁😁

    • @b.hdhanawahie1546
      @b.hdhanawahie1546 2 года назад +3

      😢😢😢

    • @janithadithya3911
      @janithadithya3911 2 года назад +2

      කතාවක් මේක

    • @chanu2176
      @chanu2176 2 года назад +2

      @@janithadithya3911 math dannava

    • @adheeshapraboth5032
      @adheeshapraboth5032 2 года назад

      @@b.hdhanawahie1546 Mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm 😂👍 I can do eke nisa mate kello you doing today are you 😇❤️❤️🥰🥰🥰🥰❤️✋🙂✋🙂✋🙂✋🙂✋🙂✋🙂🏳️ hdgsus it to 5ú outfit sigh I love the hell is busy bro ☺️❤️

    • @adheeshapraboth5032
      @adheeshapraboth5032 2 года назад

      @@janithadithya3911 eudddhdhjaisjrjsoldud

  • @lalithnisantha4031
    @lalithnisantha4031 2 года назад +6

    මේ වගේ කතාවක් , මේ වගේ සමාජෙට දෙන ආදර්ශයක් මරැ සද්ධා මාමේ, මේ වගේ ආදර්ශමත් කතා ලියන්න හැකියාව ලැබේවා ,බුදුසරණයි

  • @lineproduction4775
    @lineproduction4775 2 года назад +131

    කවඩියා වගේ මැරෙන්න උනත් යමන් කිව්වම එන යාලුවෙක් හැමොටම ලැබෙන්නේ නැ 💓🙏එකටත් පින තියෙන්න ඔනි

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 2 года назад +95

    කැමරා කරුගේ දක්ශතාවය නිසා අද කොටස වඩාත් රසවත් උනා.බලන්න accident එක වෙලාවේ කැමරා කීපයකින් ශොට් එක ගොඩක් ලස්සනට අරන් තියන විදිහ

    • @ravidudias1360
      @ravidudias1360 2 года назад +5

      ඇත්තටම මෙහි කැමරා ශිල්පීන් ඇතුළු කාර්මික මණ්ඩලය කරන්නේ සුළුපටු කාරියක් නෙමෙයි ...
      අද හාමුදුරුවෝ අනතුරත්, සරාලා ගල දිගේ බින්දු හොයන් යන තැනත් හොඳටම කරලා තියෙනවා ...
      කතාවේ කතා නොවෙනම කණ්ඩායමට හදපිරි ස්තූතිය 🙏

    • @songshub7426
      @songshub7426 2 года назад +3

      නැ යාළුවා ඕක තියෙන්නෙ විඩියෝ එඩිටර්ගේ අතේ එ ශෝට් එක හෙමින් ගන්නෙ එඩිටර් තමා එක තාත්වික කරන්නේ කිල්ප් එක ෆාස්ට් කරලා😌

  • @Momentomain
    @Momentomain 2 года назад +426

    ගමේ මිනිස්සුන්ට උදව් කරන එක සහ සෑය වටේ කප් රුක් එතීම.. කොයිතරම් කාලීන අදහස්ද.. මේව තමා කතා බහට ලක්වෙන්න ඕනෙ දේවල්❤️

    • @YNF1995
      @YNF1995 2 года назад +8

      කප්රුක නම් කීය ද ඒත් ගමේ මිනිස්සුන්ට උදව් කරන එක කියල නිම කරන්න බැරි දෙයක් හුම්ම් 😌❤️

    • @dahamtv8558
      @dahamtv8558 2 года назад +2

      දෙකම හොඳ දේවල් 👌

    • @nadeerasandaruwan3377
      @nadeerasandaruwan3377 2 года назад +2

      @@dahamtv8558 මොකද්ද කප් රුකේ තියෙන හොද?

    • @dahamtv8558
      @dahamtv8558 2 года назад +7

      @@nadeerasandaruwan3377 කප්රුක කියල කියන්නෙ භාග්‍යවතුන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍යයකට කරන පූජාවක්. පින් පවු ගැන දන්න කෙනෙක් නම්, බුදුන් වහන්සේ උදෙසා කරන පූජාවකට නින්දා කරන්නෙ නෑ 😊

    • @nadeerasandaruwan3377
      @nadeerasandaruwan3377 2 года назад +5

      @@dahamtv8558 කොයි කාලෙද බන් චෛත්‍යයට රෙදි ඇන්දුවේ? බුදුහාමුදුරොවෝ මොන සූත්‍රයේද එහෙම කරන්න කියල දේශනා කලේ. මේක තනිකරම බිස්නස් එකක්.

  • @jeewanianu1352
    @jeewanianu1352 2 года назад +50

    කතාවක් උනත් හාමුදුරුවොන්ට අපිත් කොච්චර ආදරේ කරනවද කියලා අද තමා දැනුනේ

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 года назад +96

    👌👌මේ කතා වේ මිනිස්සු ට මාර ආදර්ශයක් ගන්න පුළුවන් හදන්න වා නම් 👌👌

  • @sarathpranando3949
    @sarathpranando3949 2 года назад +50

    කතාවට වුනත් ලොකු හාමුදුරුවන් පහළට පෙරලීම ගැන සිතට දුකයි😢

  • @nimeshdilankara8355
    @nimeshdilankara8355 2 года назад +186

    මේකෙන් තේරුණා ගමේ මිනිහෙක් කොච්චර කොහොම උනත් ගමේ හාමුදුරුවන්ට තියන භක්තිය

  • @scom5268
    @scom5268 2 года назад +54

    කවුරුත් කතා කරන්නෑ ජයන්තයා ගැන උගේ ඇක්ටින් සුපිරි🤞💯👍

  • @wathsalasewwandi7643
    @wathsalasewwandi7643 2 года назад +58

    එක පැත්තකින් බැලුවම සරාගේ අම්මාත් හොඳ චරිතයක්, රසිකා එයාගෙ දුව වෙලත් රසිකාගේ පවුල ප්‍රෂ්ණ වලට මැඩිහත් උනේ නැ, වෙන අම්මලා වගේ

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 года назад +182

    අදනම් ඇස්වලට කඳුළු ආපු දවසක්.හාමුදුරැවො බයික් එකෙන් වැටෙද්දි ඉහලට ගත්ත හුස්ම පහලට දාන්න බැරි උනා.ඒ තරමට ඒ රංගනය අතිවිශිෂ්ටයි...

  • @lakshithadilshanamarapathi7689
    @lakshithadilshanamarapathi7689 2 года назад +217

    ලොකු හාමුදුරුවෝ වැටුණු විදිහ දැක්කහම දැනුණු දුක කියන්න තේරෙන්නෑ .ඒක රගපෑමක් කියලත් අමතකම වුනා ..........😓😓
    බිංදුවාට සරාගෙන් මෙදානම් හොඳටම වදින්න ඕනෑ 😤😡😠😬....👍

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 года назад +20

    නාඩගම්කාරයෝ තීරණාත්මක දවස හෙටයි බිංදු සිරියට අනිච්චා වත සංකාර සරාගෙන් කනවා කෑමක් අම්මෝ කනවා ඉතින් ලොකු හාමුදුරුවන්ට මුකුත් වෙන්න එපා සුපිරි කතාව සුපිරි

  • @vikumnilanga152
    @vikumnilanga152 2 года назад +144

    103 වෙනි කොටසට ඇඩුනට පස්සේ බලපු දුකම හිතුන ඇඩුන කොටස.😥😥😥බිංදුසිරියා කන්න ඕනි අය සුපරි පරි ඉතිරි වෙන්න.

    • @mahiththewnaka8388
      @mahiththewnaka8388 2 года назад +7

      ඔව්. 103 තමා කැකුළා සරාට ගැහුවේ

    • @vikumnilanga152
      @vikumnilanga152 2 года назад +2

      @@mahiththewnaka8388 ඔව් බන්.මේකත් ඒ වගේම දුක හිතෙනවා.

  • @piuminishara2910
    @piuminishara2910 2 года назад +86

    අපේ ලේ ඇට මස් නහර වල පවා නාඩගම්කාරයො ඉන්නවා.ලොකු හාමුදුරුවෝ වැටෙනකොට අපේ හුස්ම හිරවුනේ ඇස් වල කදුලු පිරුණේ ඒකයි

    • @suwarnamallika164
      @suwarnamallika164 2 года назад

      ඞය වගේ තීරිසුන් මිනිසුත් අප අතරේ ඉන්නවා

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 2 года назад +58

    ලොකු හාමුදුරුවෝ ඒ චරිතෙ ලස්සනටම රගදක්වනවා රගපෑමක් කියල හිතන්නවත් බෑ දීර්ඝායුෂ ලැබේවා පියතුමනි

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 года назад +252

    අද සරා කවඩියවත් ඇදගෙන ගල් තලාව දිගේ යනකොට සූරිය අරණේ හිටිය පුංචි සජිතව මතක් වුනා. ඒ කාලෙයි දැනුයි කියල දැගලිල්ලේ නම් වැඩි වෙනසක් වෙලා නෑ වගේ 😂

  • @ranifrando
    @ranifrando 2 года назад +279

    කිරි පුතා 😁😁 තමයි
    මරු 👌👌👌👌 හෙට සරාගෙන්
    බ්ංදුසිරි ගුටි කන කොටස
    බලනකන් ඉවසිල්ලක් නෑ 😂😂😂 ලස්සනයි ❤️❤️ අදත් ❤️❤️❤️
    නාඩගම්කාරයෝ ❣️❣️❣️❣️❣️❣️

    • @rasithprabudda9657
      @rasithprabudda9657 2 года назад

      Sara ada kanava

    • @chandupa300
      @chandupa300 2 года назад +1

      🥰

    • @ranifrando
      @ranifrando 2 года назад

      @@rasithprabudda9657
      බ්ංදුසිරිට ගුටි දෙන
      දවස අද

    • @brocklesnar899
      @brocklesnar899 2 года назад

      Bindusiriya guti kanne nha bn u hangila berenwa

    • @ranifrando
      @ranifrando 2 года назад

      @@brocklesnar899 හරි බලමු
      අද මොකද වෙන්නේ කියලා

  • @jithminawoda6690
    @jithminawoda6690 2 года назад +8

    මේ කතාවෙ හැමෝම හොදට රංගනයෙ යෙදෙනව..පොඩි චරිතයේ ඉදන්..ඒ නිසයි කතාව ලස්සන

  • @peshalamahesha4739
    @peshalamahesha4739 2 года назад +137

    රසිකාගෙ රඟපෑම ගැන නම් කියන්න වචන නෑ🔥

  • @ravidudias1360
    @ravidudias1360 2 года назад +5

    ඇත්තටම මෙහි කැමරා ශිල්පීන් ඇතුළු කාර්මික මණ්ඩලය කරන්නේ සුළුපටු කාරියක් නෙමෙයි ...
    අද හාමුදුරුවෝ අනතුරත්, සරාලා ගල දිගේ බින්දු හොයන් යන තැනත් හොඳටම කරලා තියෙනවා ...
    කතාවේ කතා නොවෙනම කණ්ඩායමට හදපිරි ස්තූතිය 🙏

  • @srimaliliyanage144
    @srimaliliyanage144 2 года назад +281

    සමාජයට අති විශිෂ්ඨ පණිවුඩයක් දෙන මම දකින හොදක සහ වටිනාම කතාවක්....👍

    • @deepikapriyadarshani1258
      @deepikapriyadarshani1258 2 года назад

      Yasa paniwida aawa.hamuduru kenekuta Garu nokarana heththa inda katha.nodakin

    • @sadunfeda2365
      @sadunfeda2365 2 года назад +3

      @@deepikapriyadarshani1258 issella therum ganin kathawe mokdda kiyanne kiyala
      thopi wage ewn inna ratakata mehema wena eka ahanna deyak newei

    • @seethaseetha6797
      @seethaseetha6797 2 года назад +2

      ඇත්තටම පට්ටම කතාව ඡීවිතේ දැකපු

    • @deepikapriyadarshani1258
      @deepikapriyadarshani1258 2 года назад

      @@sadunfeda2365 thanks for your advice.i understood now.😅😅😅 nonsense

    • @sadunfeda2365
      @sadunfeda2365 2 года назад

      @@deepikapriyadarshani1258 ok i got it

  • @himarisree9158
    @himarisree9158 2 года назад +38

    ඇත්තටම නාඩගම් කාරයො ටෙලි නාට්‍ය ඉතාමත් රසවත් අපෙ සූභ පැතූම් හැමොටම

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 года назад +86

    සරා ගෙ💪💪💪🤜🤛🤜🤛බිංදුසිරියගෙ අංගම්පොර කැලේ🤣🤣

  • @u_bate
    @u_bate 2 года назад +70

    කිරි පුතායි, සුද්දායි අඬපු ඇඬිල්ලට මටත් ඇඬුනා

  • @kavishkalakshan1709
    @kavishkalakshan1709 2 года назад +82

    කුකුලා මුදලාලි ආයේ ඕනි කියන අය කෝ 💕❤

  • @samanthipathirana2876
    @samanthipathirana2876 2 года назад +18

    රහල් බුලත්සිංහල කලාකරුවාගේ රගපෑම ඉතා විශිෂ්ඨයි ,, හරිම තාත්විකයි. ඔබතුමාට තුණුරුවන් සරණයි ,,,, ආයුබොහෝවේවා

  • @ashinidewmi8918
    @ashinidewmi8918 2 года назад +30

    දියෝග බදු නම් මොනා නැතත් හාමුදුරුවන්ට පට්ට ලව් 😊😊😊👍

  • @chameladilu780
    @chameladilu780 2 года назад +12

    හාමුදුරුවන්ගෙ චරිතය අද අම්මෝ රාලහාමි දෙන්නා ඇත්තටම පෙරලුනා ඒක හරිම තාත්ත්විකයි

  • @Nisalisanuliya
    @Nisalisanuliya 2 года назад +63

    කතාවට අනුව බිංදුසිරිට මේ කරන දේවල් වලට කර්ම විපාක දෙන්නම ඕනි... එතකොට තමයි බලන අපිට සාධාරණයක් ඉටු වෙන්නේ 🙂❤️

  • @danushkaheshan7535
    @danushkaheshan7535 2 года назад +20

    හෙට අමුතුම රැයකි 😁😁😂 අම්මෝ නේ.... බින්දු සිරි ගුටි සිරි වෙලා අප්පට සිරි වෙන්න යන්නේ සිරිසේන 😁😂

  • @nimaliherath8709
    @nimaliherath8709 2 года назад +38

    කොල්ලො දෙන්නගෙ ආදරේ ලොකු හාමුදුරුවන්ට ❤️❤️

  • @chipaa5152
    @chipaa5152 2 года назад +2

    දරුණු බයික් ඇක්සිඩන්ට් එකකින් පස්සේ බයික් එකකට ගොඩ වෙන්නෙවත් නැතිව හිටපු රහල් බුලත්සිංහල රංගවේධියා කොහොමහරි මේ කතාවට බයික් එකේ යන්න එකඟ වෙලා,අද කරපු රඟපෑම කරන්න එකඟ වෙන්න නම් හිතේ මාර හයියක් තියෙන්න ඕනේ....දීර්ඝායු ලැබේවා එතුමාට....🙏💜️🌼

  • @aksha.....2683
    @aksha.....2683 2 года назад +42

    අනෙ හාමුදුරුවන් වැටුන විදියට ඇත්තටම ගොඩාක් දුක හිතුනා...ටෙලි නාට්‍ය ජවනිකාවක් කියලා හිතුනෙම නැ ....😥😥😥

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 2 года назад +50

    අනේ අම්මේ....... නාට්ටියට උනත් හාමුදුරුවො වැටෙද්දි පපුව මොකද්දෝ උනා....අනේ ඒ චරිතෙට පණ පොවන රහල් මහත්තයට තෙරුවන් සරණයී...... මේ බිංදුව වගේ හිත් පපු නැති මිනිස්සු කොච්චර ඇතිද..ඒවගේ වැඩ කරන්නෙ උං තමයී... දෙයියනේ...
    මේ නලුවො හැමෝම ඇත්ත ජීවිතේ වගේ.. නාට්ටියක් කියල අපිට අමතක වෙන තරමටම ඒ අය ඒ චරිත වලට සාධාරණයක් කරනවා...ඒකෙ ජීවත් වෙනව.. ...

  • @wathsalasewwandi7643
    @wathsalasewwandi7643 2 года назад +201

    නාඩගම්කාරයො බලන්න කලින් comments කියවන එක දැන් පුරුද්දක් වෙලා ☺️☺️☺️

  • @Kavindu650
    @Kavindu650 2 года назад +28

    කෙනෙක්ගේ පිහිටට හිටපු හාමුදුරුවෝ වෙනුවෙන් එකතු කරපු පොල්ලෙලි ටිකත් විසිකරලා කිරිපුතාලා කරපු වැඩේට RESPECT 🔥

  • @MusicStage45
    @MusicStage45 2 года назад +35

    සුපිරි පරි ඉතිරෙන කොටස අද නෙවෙ මිතුරනි හෙට ඉවසිල්ලෙන් බලා සිටින්න ආදරේයි

  • @nethahinsa3570
    @nethahinsa3570 2 года назад +17

    හාමුදුරුවෝ වැටෙන එක නම් ඇත්තටම ගොඩක් දුක හිතුනා 😢😢 කතාවට උනත් ඒක නම් මාර දුකයි. රහල් මහතාට දීර්ඝායුෂ වේවා !!

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 года назад +35

    තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏

  • @anjaleesandaruwani8692
    @anjaleesandaruwani8692 2 года назад +35

    සජිත අයියා ගල මුදුනේ බඩගාන එක දකිද්දි මට මතක් උනේ පුංචි කාලේ බලපු "අබා"ෆිල්ම් එක...👍👍👍කිරිපුතත් නියමයි...මාර ටැලන්ටඩ් කොල්ලෙක්...අපේ බණ්ඩා ලගට මම කැමතිම චරිතේ කිරිපුතා..🌻🌻🌻

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 2 года назад +22

    අදනම් දුක හිතුනා. ලොකු හාමුදුරුවෝ ලොකු පණිවිඩයක් දෙනවා මුලු. මහාත් ජනතාවටන ජාති කුල බේද අයින් කරලා එකා වාගේ ජිවත් විය යුතුයි කියලා ඒ රඟපෑම ගැන කියන්න වචන නෑ දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි ❤️🥺🙏 ඒවාගේම කිරි පුතාගේ රඟපෑම 🥺🥺

  • @lahirulakmal6436
    @lahirulakmal6436 2 года назад +27

    තෙලිජ්ජවිල විසූ, බිංදුසිරි කබ්රාල් මහතාට නිවන් සුව ලැබේවා..!!!!😁😅

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 2 года назад +26

    බිංදු සිරි ලොකු හාමුදුරුවන් හප්පනවා තුන් හතර පාරක්ම ඒක බැලුවේ මම විතරද😭😭😭😭

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 года назад +3

    ටෙලි නාට්‍යක කොටස් කියලා අමතක වෙලා අනේ ලොකු හාමුදුරුවෝ කියලා කෑගැස්සෙන්න තරම් අපේ හිත් වල ලොකු හාමුදුරුවෝ රැදිලා ඉවරයි .සද්දාමංගල මහත්තයෝ මේ චරිත හිත් වල ජීවමාන කරන්න ඔබ මෙහෙවූ පන්හිදට සාර්ථකව ඉටු කර තිබෙනවා.යුගයේ ප්‍රෙක්ෂක හද දිනූතිර රචක ඔබට හදවතින්ම සුබ පැතුම්

  • @deevideevi4748
    @deevideevi4748 2 года назад +35

    අඩුන මට 😭අනේ 🙏🙏🙏.. බින්දු සිරිට දැන් ඉතිං නිවන් සුව තමයි

  • @kavindurandika2140
    @kavindurandika2140 2 года назад +15

    සූරිය අරණෙ වැදි කොල්ලව මතක් වුනා අර ගල් තලාවෙ බඩ ගාද්දි..අපේ පුංචිකාලෙ ලස්සන කරපු තවත් නිර්මාණයක් තමයි සූරිය අරණ

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 года назад +78

    මනුස්ස වේසෙන් ඉන්න සත්තු දැකලා නැති නම් අද බලාගතහැකි 😡 Return එක එයි සරාගෙන් ❤️

  • @sandaliravishani5989
    @sandaliravishani5989 2 года назад +8

    අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නැති උනෙත් මේ වගේ බණකට ගිහින් එද්දි වාහනෙන් වැටිලා මේ කොටස බලද්දී ඒක මතක් උනා,කතාවක් උනත් ගොඩාක් දුක හිතුනා හාමුදුරුවෝ වැටෙද්දී😥😥

  • @beautystudio495
    @beautystudio495 2 года назад +16

    පිරිත් කියන්න යන්නේ මොහොමඩ්ගේ ගෙදර. කතාවේ චරිතවල යොදා ගන්න නම් යෙදීමේදී පවා සද්ධා මහත්තයා හිතන විදිය විශිෂ්ටයි

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 2 года назад +13

    හෙට බිංදුවා කන කෑම මතක් වෙනකොට දැනෙන සනීපේ❤️

  • @praveenharshanath5131
    @praveenharshanath5131 2 года назад +26

    කිරිපුතා සුද්දා.. සුපිරියටම ඒ ඇට් එක ගන්නවා.

  • @saduvlogs4750
    @saduvlogs4750 2 года назад +43

    අපේ මාල්ංන්ට කල්ල මරේ ඔන්න ඕනී දේ ඇත්තටම උනා 😍🥰❤️

    • @upekshahonnanthara9547
      @upekshahonnanthara9547 2 года назад +1

      මාල්න් තමයි ඔය ගේම් එක සෙට් කරේ..😁

  • @chamindakumara8222
    @chamindakumara8222 2 года назад +40

    බින්දු සිරි ගේ රංගනය සුපිරි 👍👍

    • @janiduperera8757
      @janiduperera8757 2 года назад +2

      Idakin mata penna baa okawa

    • @tamasha4
      @tamasha4 2 года назад

      Ow epa wena widihata..thaththwikawa rangapanawane ..

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 года назад +3

    හාමුදුරැෙවා් පහලට වැෙටද්දි නමි මාරම දුකයි🥲🥲🥲🥲🥲රහල් බුලත්සිංළ මහතාට දිර්ඝායුෂ ලැෙබිවා බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 года назад +37

    සරෝ බිංදුසිරියට දීපිය බිව් රන්කිරි කටින් එන්න♥️ගමම එකතුවෙලා බිංදුසිරිය ගමෙන් පන්නන කාලෙ ඇවිත්💪💪

  • @sandamaljayasinghe5920
    @sandamaljayasinghe5920 2 года назад +5

    අඩේ කිරි පුතා ඇක්ටින් මරු ඈ❤️ආයෙ ඉතින් සුපිරි පරි❤️😍

  • @nera2448
    @nera2448 2 года назад +18

    සරාගෙන් බිංදුසිරියට සුපරි පරි ඉතිරෙන කෑමක් අත ළඟ .🔥

  • @tiktok-wo3vf
    @tiktok-wo3vf 2 года назад +5

    කතාවල හිටපු අනික් හමුදුරුවන්ට වඩා මෙි හමුදුරුවන්ට හිත ගියා එතරමි ආදරයක් රහල් සර් මිනිස්සු හිත් වලට දුන්නා වැටෙද්දි දැනුන වෙිදනවා අනේ

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 года назад +51

    රහල් මහත්තයා ගෙ රංගන ය සුපිරි🤟🤟

  • @gayaninisansala7846
    @gayaninisansala7846 2 года назад +5

    අද තමයි දුකම හිතුන දවස...මේක නාට්‍යයක් උණත් අපේ සමාජයට දෙන ආදර්ශ ගොඩයි.. ඇත්තටම මේ රංගන ශිල්පීන් පුදුමාකාර සාධාරණයක් කරන්නෙ . රහල් බුලත්සිංහල කාලාකරුවානෙනි ඔබට නිදුක් නීරෝගී සුව පතමි.... 🙏🙏🙏❤️😍

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 года назад +38

    අද තමයි හොදටම ඇඩුන දවස කිරිපුතා සුද්දා කෑ ගහද්දි මටත් දරා ගන්න බැරි වුණා

  • @tenishanwanniarachchi6744
    @tenishanwanniarachchi6744 2 года назад +2

    දැන් නම් කතව සුපිරි... 👌 සරාලයි මේ නාඩම්කාරයෝ ශූට් කරන පිරිසයි ගොඩාක් පරිස්සමින් මෙ වැඩේ කරන්න ඔනි. ඔයා ගල් වල උඩට උඩට නගිනව දුවනවා... කැමරා උස්සගෙන යනවයි... ඒ හැම කෙනෙක්ගෙන මහන්සියේ ප්‍රතිඵලය අද මාර ලස්සනයි💕

  • @sanjananuwan2517
    @sanjananuwan2517 2 года назад +41

    ගිරිරාජ් සර් නැතුව කතාව පාලුයි 😢😢😢😢😢😢😢😢💔💔💔💔💔💔ඉක්මන් සුවය ලැබේවායි ආශිර්වාදය පතනවා...ගිරිරාජ් සර් ඉක්මනට එනවට කැමැති අය likes 👍 👌 ♥ ❤ කරන්න

    • @nalinkoshala8182
      @nalinkoshala8182 2 года назад +1

      නලු නිලියන්ට සර් මැඩම් කියල කතා කරන්න ඕනේද

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 года назад

      අපිට නම් ඇති පාලුවක් නෑ😂💔

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 года назад

      @@nalinkoshala8182 පුක දෙන්න එපා😂💔

    • @sanjananuwan2517
      @sanjananuwan2517 2 года назад +1

      @@nalinkoshala8182 eya Ithin sir kenek තාම

  • @හිතුවක්කාරහිත

    හාමුදුරුවෝ 🥺🥺
    තෙරුවන් සරණයි 🙏.කතාවට උනත් දුක හිතුනා 😥😥

  • @hansiwijesingha1625
    @hansiwijesingha1625 2 года назад +47

    මේකෙ රගපාන හැම නලු නිලියෙක්ම අති විශිෂ්ට යි ❤

    • @sajeewaneedeepika4275
      @sajeewaneedeepika4275 2 года назад +1

      බිංදුසිරියා ඇරෙන්නෙ

    • @senavirathnajaya466
      @senavirathnajaya466 2 года назад

      ane me

    • @gayanmanjula3247
      @gayanmanjula3247 2 года назад

      ඔයා බලන්න කූම්බියෝ,තනමල්විල කොල්ලෙක්

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 2 года назад +1

      @@sajeewaneedeepika4275 උබට උගෙ චරිතෙ එපා වෙලානම් උ වැඩ්ඩෙක් උගෙ චරිතෙ උ හරියට කරනවා

  • @funlife1947
    @funlife1947 2 года назад +10

    සංවර්ධන මිස් ගෙ චරිතේ අයින් කරන්න එපා අනේ එහෙම නම් කරන්න එපා 🥺❤️💔

  • @චතූපතිරණ
    @චතූපතිරණ 2 года назад +46

    ලොකු හාමුදුරුවෝ කතාවෙන් අයිම් කරන්න නම් එපා 🥺🥺🥺🥺

  • @gameshooter1355
    @gameshooter1355 2 года назад +19

    බි‍ංදුසිරිය කන කෑම මැවි මැවී පේනවා..😍.මොනා උනත් ලොකු හාමුදුරුවෝ පව්..😥

  • @b.s.afranando.618
    @b.s.afranando.618 2 года назад +46

    ඒකට නම් පපුවත් හෝස් ගාලා ගියා😭🥺🥺😭

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 года назад

      මට නම් මාර ආතල් එකක් ආවෙ😂💔

    • @Dopeboy389
      @Dopeboy389 2 года назад

      @@sarindusiriwardana6838 😂😂😂😂😂

  • @chathurathnayake2546
    @chathurathnayake2546 2 года назад +1

    සරා ගෙන් කෑමට ආසන්න පිරිස, ජයන්ත සහ බිංදු සිරි.

  • @thisanka7091
    @thisanka7091 2 года назад +36

    රහල් මහත්මයාගෙ රංගනය
    තාත්විකයි කියන අය කෝ...
    ❤❤❤❤❤❤❤❤❤