Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Chapter 02 OUT NOW ❤"Kanda Gena"
🌸
I would lv to see part 3🥺♥️
❤
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා 🖤I felt it අම්මටසිරි වෙන්න🙂
📌️ 🙀🤭
Thank You ❤
😂
Me toooo 🥺🥺🥺🥺🥺🥺🥺
@@isuruprabath8176 yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyhyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyuyyyyyyyyyyyyyyyyyyyyyyyyyyuyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyuyyyyyyyyyyyyyyyyyuyyyyyuuuyyyyyyyyyyyhyhhyyyhyyyyhyyyyyhhhhyyyyyuyyyyyyyyhhyyyyyyyyhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhyhhhhhhhyhhhhhhyyyyyyyhhyhyyhyyhhyyyyhyyhyyyyyyyhhyhhyyyhyyyhyyyyyyyhyyyyhhyhhyyhyyhhhhyhyyhhyyyyyyyyyhyhhyyyyyyyyyuuuuuuyyyyyyyuyyyyuuyyyyyyyuyyyyyyyyyyuuuyyuyyyyuuyuyyyuyyyyuuuuuuuuyyuuuyj
හිතවතියේ...හිත නුබගේනුබ මහදේ...සිතුවම වේ සිතා සිතා සිතාම ආවේ අදවත් මගේ දිහා බලාවි ආයේපතා පතා පතාන හීනේ හදවත් වශී වෙනා ඔයාම ඕනේ හිතවතියේ...හිත නුබගේනුබ මහදේ...සිතුවම වේනෙතේ ලියා තියාන වූදේ අමතක වෙලා ගියා නුබේ ලතාවේ සදේ නොයා ඉදින් මගේ මේසිහිනේ පුරා රැදෙන් රැයේ නුරාවේනිමා නොවෙන් අනන්තයෙන් එහා දුර ඇදීලාකියා නොදුන් වැරැද්ද මගෙ වීලාමගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලාලදේ නුබයි මනාලි මගෙ නේනාහිතවතියේ...හිත නුබගේනුබ මහදේ...සිතුවම වේ...✍️
🥺❤
හදවතටම කතා කරන ඔබේ වචන වලට හැමදාමත් ආසයි ...✍️❤️💐
"Sobhani , hithawathiye " 🥺❤️
නෙතේ තියා කියාන වූදේ නෙමේද?
🥺❤️😍 ඒ වචන
Mora ගෙ track වලින් ආසම එක මේක තමා.මේකේ රස හොඳටම දැනෙන්නේ composersලටම තමා. 😍🔥
කලින් සෝබනී එනකන් දවස් ගැන්නා දැන් හිතවතියේ.චනුක ඔයා අපිව පිස්සු වට්ටනවා සින්දු වලින්😍🔥✨️
centigradezලගෙන් අපිට නැති උනු vibe එක ඊට වඩා හොදට මොරා දෙනවා....ජයවේවා....🖤🖤🖤🔥🔥🔥
💯
සිරා
අම්මට සිරි ඒක පට්ට 😣💓
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා 💆👀💘
1st word touch my heart
Thnkz
@@ChanukaMora trending 01♥️♥️♥️♥️🎊🎊
පිස්සු වැට්ටුවා ඒකනම් 😍❤ ටික්ටොක් ගිය වෙලෙ හම්බෙලා නිකන් search කරලා බැලුවෙ... එවලෙ ඉදන් කට රිදෙනො මගෙ නොවි මගේ මගෙ වගෙ මගෙ ලග රැදිලා කියලා😒 මරු ඇත්තටම අලුත් අලුත් දේවල් කරමු❤❤
මරු ආ ❤🔥
මගේ නොවී මගේ වගේ මගේ ළග රැදීලා... ❤️🥺
90's කාලෙ ඒවගේ වගේ vibe එකක් 🌚🖤සුන්දර ලන්දත් මතක් උනා... හරිනෙ Ushani අක්කගෙ වචන 😍💖
Thank you malli ❤
කැන්දා ගෙනා සංවේදනා ඉන්නා තුරා ලංවී ඔයා 🧡👀 Waiting for chapter 2 අයියෙ 👀 🧡
Heh
Chanu ❤❤❤❤oya nn dan pissuwak❤❤❤❤oyage sindu aheddi mt mokadda wenawa❤❤❤❤supiri👊👊kollo gammak😮😮
සෝබනී අහපු දවසේ ඉදලා මොරාගෙ සිංදු අහන්නෙ පිස්සු හැදිලා වගේ. 1000 වතාවක් උනත් අහපු සිංදුවක් ආයෙ 1001 වෙනි වතාවට අහන්නෙ පළවෙනි පාර අහනව වගේ. ඒ තරම් ලස්සනයි. ලංකාවේ හැඟීම හරිම unique විදිහට සිංදුවකින් පෙන්නන්න මොරාට තියන talent එකට මම මාර ආසයි. Lyrics,melody ඉදලා ඒක deliver කරන විදිහ හරි ලස්සනයි. හිතවතියේ කලින්ම අහද්දි තේරුනා තවත් ඒ වගේම එකක් කියලා. No words.. keep this up mora♥️🔥
නිමා නොවෙන් අනන්තයෙන් එහා දුර ඇදීලා....කියා නොදුන් වැරැද්ද මගෙ වීලා...මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා....ලදේ නුබයි මනාලි මගෙ නේනා... ❤🩹
අඩෝ රෑට නිදාගන්න යද්දිත් ඇහෙනවා ඇහෙනවා වගේ ඕයි 😅❤️😌මේකනං අම්මෝ කියන්න වචන නෑ
"සිතා සිතා සිතාම ආවේ....අදවත් මගේ දිහා බලාවි ආයේ..."❤😩Felt it harder..💗👀
ඇයි ඔයා කාලෙන් කාලේ මගෙ හිතේ තියෙන දේවල්, සින්දු කරන්නේ ♥️🍃
💜️
Addicted 😍💕 hit by hit එක දිගට දෙනවා... Moරා මේක නම් මරු... 👀
Falling in love with this song very much.... _Chanuka Mora ❤_
අනෙ එ sound එක 🥺🥺 මතක අවුස්සනවා සීරී වෙන්න 😢
Lassanani ♥️♥️♥️♥️♥️♥️
Maru🥺..Chanu mora pissuwak wenoo🥺❤️..ආසාවෙන් බලන් හිටියේ relies wenakam...location chorography හැමචේම ලස්සනයි.චාර්ම්.හිත නිවෙනවාාා🥺❤️
Best ❤
Chunuka mora ට ආදරේ කට්ටිය ❤ ට ගැම්මට ❤
ආසම ගායකය කිව්වොත් හරි....❤@@ChanukaMora
I fell it
marama lassanai☺☺☺☺
Lassanai
නෙතේ ලියා තියාන වූදේ අමතක වෙලා ගියා නුබේ ලතාවේ සදේ නොයා ඉදින් මගේ මේසිහිනේ පුරා රැදෙන් රැයේ නුරාවේනිමා නොවෙන් අනන්තයෙන් එහා දුර ඇදීලාකියා නොදුන් වැරැද්ද මගෙ වීලාමගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලාලදේ නුබයි මනාලි මගෙ නේනාහිතවතියේ...හිත නුබගේනුබ මහදේ...සිතුවම වේ...😊😊😊😊
1:18 me music eka nn marama feeling ekak ❤❤❤❤❤❤❤❤❤❤❤
"හිතවතියේ...." ❤️💫 කියන්න තේරෙන්නේ නෑ බන් . ඇත්තටම සුපිරි ❤️💫
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලාලදේ නුබයි මනාලි මගෙ නේනා amzing😵💫😵💫
මගේ නොවී මගේ වගේ මගෙ ලග රැදීලා 🥺❤️
super bro
මේ සිංදුව මට හම්බෙන්න ඇයි අවුරුද්දක්ම ගියෙ 🥹❤️
Kochchara ahuwath epa wenne nm nh mn hithanne mn me ahnne 50 weni wathawth pahu krl e tharmm lassnai ❤️❤️
මන් ආසම ගායකයෙක් ❤️🥺සිංදුව හරිම ලස්සනයි
MusicMelodyLyrics අම්මටසිරි වෙන්න I felt it (2 )❤😌
අම්බො මේක නම් පිස්සුවක් සින්දුව ඉවර නොවුනානම් හොදයි කියලා හිතුනා Heart touching❤️😌
හිතවතියේ.....සිතා සිතා සිතාම ආවේ අදවත් මගේ දිහා බලාවි ආයේ❤🩹❤🩹
කාලෙකින් අහපු ලස්සනම සිංදුවක් .🥰❤️❤️❤️❤️."හිතවතියේ🥰❤️❤️❤️
Marama lassanai 💓💓💓💓
My favourite singer ❤️😘
Ekah😌🥺,Hithawathiyeeeeeeeeee😩💕
කලෙන් කාලෙට එක එක රහ එව්වා හදලා කට පිස්සු වට්ටන්න එපා මනුස්සයෝ."මගේ නොවී මගේ වගේ මගේ ලඟ රැඳීලා...." කියලම හක්කත් රිදෙනවා.😑❤️👌
chilling
අයියාගේ සුන්දර ලන්දා සින්දුවට මන් ගොඩක් කැමති. ඒ වගේම දැන් මේකටත් කැමති 🥰 ඒ voice එක නම් මරු අනේ 💖
අඩෝ ඒක ❤️🥺
හිතවතියේ මේක නම් පිස්සුවක්😍 GREAT JOB AYYE
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා no words to describe 🥺🥺❤️❤️
අනේ ලස්සනයි🥺❣
Adarei godaaaaaaak❤❤❤❤❤❤❤❤😊😊
Trending 1st වෙන්න ඕනා සිංදුවක් අද දවසෙම අහන්නේ මේක 🗣️❤️heart felt song 💗best of luck ayye ❤️😇
සුපිරි බ්‍රොදර්
මගේ නොවී මගේ වගේමගේ ලඟ රැඳීලා... 🥺❤️
ඒක මරු ❤️🔥🤙
Chanuka, He who always adds different colors to music, again a masterpiece!
Oya nam pissuwak voice ❤️.....
This song is such a vibe🥰♥️
Eka maruuuu
හිතවතියේ ♥️ ආදරෙයි ❤ Chanuka mora. සුපිරි ඒක ☝
Amazing
මගේ නොවී මගේ වගේ මගේ ළඟ රැඳිලා.. can't get this off my head💆♀️ Beautiful lyrics Ushani Akkii & So proud of you Chanuka Aiyah!♥️♥️♥️
මගේ නොවී මගේ වගේ මගෙ ලඟ රැඳිලා 🥺❤️Love this 🌼
මගේ ආසම සින්දුව දැන් මේක වෙලා...❤️😘😘🎧❤️
එ බීට් එක lyrics ඇත්තටම පිස්සුවක් ❤️❤️❤️❤️
මට හිතට වැදුන සිංදුවක් 💖💖💖
ලස්සනයි මෝරා acting
Chanuka mora කියන්නෙ වෙනස්ම වැඩක් රහට කරන පට්ටම Dial එකක් ❤🔥
❤️❤️ listening from Tanzania , East Africa ...
අහම්බෙන් හම්බුනෙ ......වෙලාව .නැත්තන් මෙච්චර පිස්සුවක් වෙච්ච සින්දුව මග හැරෙනවා😊😊😊
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා 🙂Daaaaamnnn felt it yakoooow 😮💨❤️🩹Gonna break the trending list F/ soon ✨🙌
අය්යෙ ඔයා නම් වෙනම බ්‍රැන්ඩ් එක්ක්.❤
ඇබ්බැහිවිමක් !ජයම !!!✌️
ඔයා මාරම creative අය්යේ.. 😋💝
සෝබනී එකට පස්සෙ ඒ වගේ එකක් බලන් හිටියා.. ඉතින් ඔන්න මේ සැරේ "හිතවතියේ".....❤️💫
Beautiful song 2023 chanukah mora aiye ♥️♥️♥️♥️
සෑහෙන කාලෙකට පස්සේ ආයෙමත් එලි බැහැලා තියෙන අපේ වීරයා ❤️
Mmmmm new song alert ekk neh 🤩♥️♥🍃✨️
පිස්සුවක් ❤️(A/L වලට සතියක් තියාගෙන සින්දු අහන මම🙃) අන්තිමට දැම්මේ chapter 2 එකට hint එකක්ද මන්ද?🙃
අපිට අයියනායක දෙවි පිහිටයි
🥲🙌
Me too🥺♥️
Thank You ❤Yes
☹️💔
mora🥺🖤
Sri Lanka music industry in safe hands ♥️✨😇
It's fantastic ❤️
Mora ගෙ සිංදුවල icon එක :- music එකේ බෙර සද්දේ 🎶✨️
addicted❤️🔥🚀
wow🎉❤nice work chanuka mora❤ words beat nice good luck😊
Chanuka aiye oya brand ekak , mekanam bavanavak 🥺❤️
ඒක ලස්සනයි මාරම මියුසික් අමුතුම විදියට feel වෙන්නේ 😍😍😍 voice එකත් මරු රහට තියනවා 😍😍🌻🌻
Nailed it browww❤️👌
I was waiting for this song. Thank you Chanuka. Love this❤️❤️🥺
Patta 😍💙
හිතවතියේ💖 ඉස්සරාට සුපිරියක් වෙයි වගේ..Good luck ayye🫂❤️
😁❤️
හරිම ලස්සනයි 😊😊😊😊
මගේ නොවි මගෙ වගේ මගෙ ළඟ රැදිලා 😂🖤 I Feel it 🖤
Obsessed❤🔥
most addicted😇 Amazing creation❤🔥
මේක නම් පිස්සුවක්💖❤️😍😘
Mora's masterpiece ❤️
Chapter 02
OUT NOW ❤
"Kanda Gena"
🌸
I would lv to see part 3🥺♥️
❤
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා 🖤
I felt it අම්මටසිරි වෙන්න🙂
📌️ 🙀🤭
Thank You ❤
😂
Me toooo 🥺🥺🥺🥺🥺🥺🥺
@@isuruprabath8176 yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyhyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyuyyyyyyyyyyyyyyyyyyyyyyyyyyuyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyuyyyyyyyyyyyyyyyyyuyyyyyuuuyyyyyyyyyyyhyhhyyyhyyyyhyyyyyhhhhyyyyyuyyyyyyyyhhyyyyyyyyhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhyhhhhhhhyhhhhhhyyyyyyyhhyhyyhyyhhyyyyhyyhyyyyyyyhhyhhyyyhyyyhyyyyyyyhyyyyhhyhhyyhyyhhhhyhyyhhyyyyyyyyyhyhhyyyyyyyyyuuuuuuyyyyyyyuyyyyuuyyyyyyyuyyyyyyyyyyuuuyyuyyyyuuyuyyyuyyyyuuuuuuuuyyuuuyj
හිතවතියේ...හිත නුබගේ
නුබ මහදේ...සිතුවම වේ
සිතා සිතා සිතාම ආවේ
අදවත් මගේ දිහා බලාවි ආයේ
පතා පතා පතාන හීනේ
හදවත් වශී වෙනා ඔයාම ඕනේ
හිතවතියේ...හිත නුබගේ
නුබ මහදේ...සිතුවම වේ
නෙතේ ලියා තියාන වූදේ
අමතක වෙලා ගියා නුබේ ලතාවේ
සදේ නොයා ඉදින් මගේ මේ
සිහිනේ පුරා රැදෙන් රැයේ නුරාවේ
නිමා නොවෙන් අනන්තයෙන් එහා දුර ඇදීලා
කියා නොදුන් වැරැද්ද මගෙ වීලා
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා
ලදේ නුබයි මනාලි මගෙ නේනා
හිතවතියේ...හිත නුබගේ
නුබ මහදේ...සිතුවම වේ...✍️
🥺❤
හදවතටම කතා කරන ඔබේ වචන වලට හැමදාමත් ආසයි ...✍️❤️💐
"Sobhani , hithawathiye " 🥺❤️
නෙතේ තියා කියාන වූදේ නෙමේද?
🥺❤️😍 ඒ වචන
Mora ගෙ track වලින් ආසම එක මේක තමා.මේකේ රස හොඳටම දැනෙන්නේ composersලටම තමා. 😍🔥
කලින් සෝබනී එනකන් දවස් ගැන්නා දැන් හිතවතියේ.චනුක ඔයා අපිව පිස්සු වට්ටනවා සින්දු වලින්😍🔥✨️
Thank You ❤
❤
centigradezලගෙන් අපිට නැති උනු vibe එක ඊට වඩා හොදට මොරා දෙනවා....ජයවේවා....
🖤🖤🖤🔥🔥🔥
Thank You ❤
💯
❤
සිරා
අම්මට සිරි ඒක පට්ට 😣💓
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා 💆👀💘
1st word touch my heart
Thnkz
Thank You ❤
@@ChanukaMora trending 01♥️♥️♥️♥️🎊🎊
පිස්සු වැට්ටුවා ඒකනම් 😍❤ ටික්ටොක් ගිය වෙලෙ හම්බෙලා නිකන් search කරලා බැලුවෙ... එවලෙ ඉදන් කට රිදෙනො මගෙ නොවි මගේ මගෙ වගෙ මගෙ ලග රැදිලා කියලා😒 මරු ඇත්තටම අලුත් අලුත් දේවල් කරමු❤❤
මරු ආ ❤🔥
මගේ නොවී
මගේ වගේ
මගේ ළග රැදීලා... ❤️🥺
Thank You ❤
❤
90's කාලෙ ඒවගේ වගේ vibe එකක් 🌚🖤
සුන්දර ලන්දත් මතක් උනා... හරිනෙ Ushani අක්කගෙ වචන 😍💖
Thank you malli ❤
Thank You ❤
කැන්දා ගෙනා සංවේදනා
ඉන්නා තුරා ලංවී ඔයා 🧡👀
Waiting for chapter 2 අයියෙ 👀 🧡
Heh
Chanu ❤❤❤❤oya nn dan pissuwak❤❤❤❤oyage sindu aheddi mt mokadda wenawa❤❤❤❤supiri👊👊kollo gammak😮😮
සෝබනී අහපු දවසේ ඉදලා මොරාගෙ සිංදු අහන්නෙ පිස්සු හැදිලා වගේ. 1000 වතාවක් උනත් අහපු සිංදුවක් ආයෙ 1001 වෙනි වතාවට අහන්නෙ පළවෙනි පාර අහනව වගේ. ඒ තරම් ලස්සනයි. ලංකාවේ හැඟීම හරිම unique විදිහට සිංදුවකින් පෙන්නන්න මොරාට තියන talent එකට මම මාර ආසයි. Lyrics,melody ඉදලා ඒක deliver කරන විදිහ හරි ලස්සනයි. හිතවතියේ කලින්ම අහද්දි තේරුනා තවත් ඒ වගේම එකක් කියලා. No words.. keep this up mora♥️🔥
Thank You ❤
නිමා නොවෙන් අනන්තයෙන් එහා දුර ඇදීලා....
කියා නොදුන් වැරැද්ද මගෙ වීලා...
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා....
ලදේ නුබයි මනාලි මගෙ නේනා... ❤🩹
අඩෝ රෑට නිදාගන්න යද්දිත් ඇහෙනවා ඇහෙනවා වගේ ඕයි 😅❤️😌මේකනං අම්මෝ කියන්න වචන නෑ
"සිතා සිතා සිතාම ආවේ....අදවත් මගේ දිහා බලාවි ආයේ..."❤😩
Felt it harder..💗👀
ඇයි ඔයා කාලෙන් කාලේ මගෙ හිතේ තියෙන දේවල්, සින්දු කරන්නේ ♥️🍃
Thank You ❤
💜️
Addicted 😍💕 hit by hit එක දිගට දෙනවා... Moරා මේක නම් මරු... 👀
Falling in love with this song very much....
_Chanuka Mora ❤_
අනෙ එ sound එක 🥺🥺 මතක අවුස්සනවා සීරී වෙන්න 😢
Lassanani ♥️♥️♥️♥️♥️♥️
Maru🥺..Chanu mora pissuwak wenoo🥺❤️..ආසාවෙන් බලන් හිටියේ relies wenakam...location chorography හැමචේම ලස්සනයි.චාර්ම්.හිත නිවෙනවාාා🥺❤️
Thank You ❤
Best ❤
Thank You ❤
Chunuka mora ට ආදරේ කට්ටිය ❤ ට ගැම්මට ❤
Thank You ❤
ආසම ගායකය කිව්වොත් හරි....❤
@@ChanukaMora
I fell it
marama lassanai☺☺☺☺
Lassanai
නෙතේ ලියා තියාන වූදේ
අමතක වෙලා ගියා නුබේ ලතාවේ
සදේ නොයා ඉදින් මගේ මේ
සිහිනේ පුරා රැදෙන් රැයේ නුරාවේ
නිමා නොවෙන් අනන්තයෙන් එහා දුර ඇදීලා
කියා නොදුන් වැරැද්ද මගෙ වීලා
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා
ලදේ නුබයි මනාලි මගෙ නේනා
හිතවතියේ...හිත නුබගේ
නුබ මහදේ...සිතුවම වේ...
😊😊😊😊
1:18 me music eka nn marama feeling ekak ❤❤❤❤❤❤❤❤❤❤❤
"හිතවතියේ...." ❤️💫 කියන්න තේරෙන්නේ නෑ බන් . ඇත්තටම සුපිරි ❤️💫
Thank You ❤
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා
ලදේ නුබයි මනාලි මගෙ නේනා amzing😵💫😵💫
Thank You ❤
මගේ නොවී මගේ වගේ මගෙ ලග රැදීලා 🥺❤️
super bro
මේ සිංදුව මට හම්බෙන්න ඇයි අවුරුද්දක්ම ගියෙ 🥹❤️
Kochchara ahuwath epa wenne nm nh mn hithanne mn me ahnne 50 weni wathawth pahu krl e tharmm lassnai ❤️❤️
මන් ආසම ගායකයෙක් ❤️🥺
සිංදුව හරිම ලස්සනයි
Music
Melody
Lyrics
අම්මටසිරි වෙන්න I felt it (2 )❤😌
අම්බො මේක නම් පිස්සුවක් සින්දුව ඉවර නොවුනානම් හොදයි කියලා හිතුනා Heart touching❤️😌
Thank You ❤
හිතවතියේ.....
සිතා සිතා සිතාම ආවේ
අදවත් මගේ දිහා බලාවි ආයේ❤🩹❤🩹
කාලෙකින් අහපු ලස්සනම සිංදුවක් .🥰❤️❤️❤️❤️."හිතවතියේ🥰❤️❤️❤️
Marama lassanai 💓💓💓💓
My favourite singer ❤️😘
Ekah😌🥺,Hithawathiyeeeeeeeeee😩💕
කලෙන් කාලෙට එක එක රහ එව්වා හදලා කට පිස්සු වට්ටන්න එපා මනුස්සයෝ."මගේ නොවී මගේ වගේ මගේ ලඟ රැඳීලා...." කියලම හක්කත් රිදෙනවා.😑❤️👌
Thank You ❤
chilling
Thank You ❤
අයියාගේ සුන්දර ලන්දා සින්දුවට මන් ගොඩක් කැමති. ඒ වගේම දැන් මේකටත් කැමති 🥰 ඒ voice එක නම් මරු අනේ 💖
Thank You ❤
අඩෝ ඒක ❤️🥺
Thank You ❤
හිතවතියේ මේක නම් පිස්සුවක්😍 GREAT JOB AYYE
Thank You ❤
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා no words to describe 🥺🥺❤️❤️
Thank You ❤
අනේ ලස්සනයි🥺❣
Adarei godaaaaaaak❤❤❤❤❤❤❤❤😊😊
Trending 1st වෙන්න ඕනා සිංදුවක්
අද දවසෙම අහන්නේ මේක 🗣️❤️
heart felt song 💗
best of luck ayye ❤️😇
Thank You ❤
සුපිරි බ්‍රොදර්
මගේ නොවී මගේ වගේ
මගේ ලඟ රැඳීලා... 🥺❤️
Thank You ❤
ඒක මරු ❤️🔥🤙
Thank You ❤
Chanuka, He who always adds different colors to music, again a masterpiece!
Thank You ❤
Oya nam pissuwak voice ❤️.....
This song is such a vibe🥰♥️
Eka maruuuu
හිතවතියේ ♥️ ආදරෙයි ❤ Chanuka mora. සුපිරි ඒක ☝
Thank You ❤
Amazing
Thank You ❤
මගේ නොවී මගේ වගේ මගේ ළඟ රැඳිලා.. can't get this off my head💆♀️ Beautiful lyrics Ushani Akkii & So proud of you Chanuka Aiyah!♥️♥️♥️
❤
මගේ නොවී මගේ වගේ මගෙ ලඟ රැඳිලා 🥺❤️
Love this 🌼
මගේ ආසම සින්දුව දැන් මේක වෙලා...❤️😘😘🎧❤️
එ බීට් එක lyrics ඇත්තටම පිස්සුවක් ❤️❤️❤️❤️
මට හිතට වැදුන සිංදුවක් 💖💖💖
ලස්සනයි මෝරා acting
Chanuka mora කියන්නෙ වෙනස්ම වැඩක් රහට කරන පට්ටම Dial එකක් ❤🔥
Thank You ❤
❤️❤️ listening from Tanzania , East Africa ...
අහම්බෙන් හම්බුනෙ ......වෙලාව .නැත්තන් මෙච්චර පිස්සුවක් වෙච්ච සින්දුව මග හැරෙනවා😊😊😊
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා 🙂
Daaaaamnnn felt it yakoooow 😮💨❤️🩹
Gonna break the trending list F/ soon ✨🙌
Thank You ❤
අය්යෙ ඔයා නම් වෙනම බ්‍රැන්ඩ් එක්ක්.❤
ඇබ්බැහිවිමක් !ජයම !!!✌️
ඔයා මාරම creative අය්යේ.. 😋💝
සෝබනී එකට පස්සෙ ඒ වගේ එකක් බලන් හිටියා.. ඉතින් ඔන්න මේ සැරේ "හිතවතියේ".....❤️💫
❤
Thank You ❤
Beautiful song 2023 chanukah mora aiye ♥️♥️♥️♥️
Thank You ❤
සෑහෙන කාලෙකට පස්සේ ආයෙමත් එලි බැහැලා තියෙන අපේ වීරයා ❤️
Thank You ❤
Mmmmm new song alert ekk neh 🤩♥️♥🍃✨️
Thank You ❤
පිස්සුවක් ❤️(A/L වලට සතියක් තියාගෙන සින්දු අහන මම🙃) අන්තිමට දැම්මේ chapter 2 එකට hint එකක්ද මන්ද?🙃
අපිට අයියනායක දෙවි පිහිටයි
🥲🙌
Me too🥺♥️
Thank You ❤Yes
☹️💔
mora🥺🖤
Thank You ❤
Sri Lanka music industry in safe hands ♥️✨😇
It's fantastic ❤️
Mora ගෙ සිංදුවල icon එක :- music එකේ බෙර සද්දේ 🎶✨️
Thank You ❤
addicted❤️🔥🚀
wow🎉❤nice work chanuka mora❤ words beat nice good luck😊
Thank You ❤
Chanuka aiye oya brand ekak , mekanam bavanavak 🥺❤️
ඒක ලස්සනයි මාරම මියුසික් අමුතුම විදියට feel වෙන්නේ 😍😍😍 voice එකත් මරු රහට තියනවා 😍😍🌻🌻
Thank You ❤
Nailed it browww❤️👌
I was waiting for this song. Thank you Chanuka. Love this❤️❤️🥺
Thank You ❤
Patta 😍💙
හිතවතියේ💖 ඉස්සරාට සුපිරියක් වෙයි වගේ..Good luck ayye🫂❤️
😁❤️
Thank You ❤
හරිම ලස්සනයි 😊😊😊😊
Thank You ❤
මගේ නොවි මගෙ වගේ මගෙ ළඟ රැදිලා 😂🖤
I Feel it 🖤
Obsessed❤🔥
most addicted😇 Amazing creation❤🔥
මේක නම් පිස්සුවක්💖❤️😍😘
Mora's masterpiece ❤️
Thank You ❤