බබාට ලේසියෙන්ම කෑම කවාගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 181

  • @sanjusanasha7476
    @sanjusanasha7476 4 года назад +34

    ඔබ තුමා කතා කරන හැම මාතෘකාවක්ම,සමාජයේ කවුරුත් කතා නොකරන,ඒත් විශේෂයෙන් ගැහැනිය දුක් විදින මාතෘකා..ඔබට ගොඩක් පිං..ඇත්තටම සුව මනසක් සාදන්න ඔබ දරණ උත්සාහයට ගොඩක් 🙏 ස්තුතියි ..

  • @DilkiDayawansha3826
    @DilkiDayawansha3826 3 года назад +10

    ඉතාමත් වටිනා රත කල්කය ගැන ඔබතුමන්ගේ අදහස් දැක්වීම පිලිබඳව ස්තූතියි...

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 4 года назад +21

    අනේ ඩොක්ටර් දරුවන් ට හැදෙන මලබද්ධය ගැන කතාවක් කරන්න ...බොහොම වැදගත් අපට

  • @nuvaramanike
    @nuvaramanike 3 года назад +4

    හරිම වටිනවා doctor රත කල්කය ගැන වෙනමම vedio එකක් දාන්න කියලා මම ඉල්ලන ව ඩොක්ටෙර් මොකද ඒ ගැන අම්මලාට . .දැනුමක් නැහැ .. stooti ...🙏🙏🙏🌹

  • @madushikafernando3366
    @madushikafernando3366 3 года назад +4

    ගොඩාක් වටිනවා මේ කරුණු ටික.. ගොඩාක් ස්තූතී ඩොක්ටර්🙏🙏🙏

  • @Kani6191
    @Kani6191 4 года назад +6

    ඉතා වැදගත් මාතෘකාවක් වෛද්‍යතුමනි, ඔබට බොහෝම ස්තූතියි

  • @sachininisansala9789
    @sachininisansala9789 3 года назад +4

    අනේ ගොඩක් පිං ඩොක්ටර්...ලොකු මානසික පීඩනයකින් හිටියෙ මේ ගැන ..

  • @preamdasakanankage2460
    @preamdasakanankage2460 4 года назад +3

    ඔබතුමාට ගොඩක් පිං ගොඩක් වටින විඩියෝ එකක්. බුදු සරණයි.❤️

    • @rasikasanjeewa5406
      @rasikasanjeewa5406 3 года назад

      ගොඩක් පින් මේ දේ නිසා ගොඩක් අසරන වෙලා හිටියේ

  • @raviniaberathna2846
    @raviniaberathna2846 3 месяца назад

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්...🙏🙏🙏

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork 3 года назад +1

    Godak wadagath video ekak doctor, sthuthi

  • @දිනුනුවන්නුවන්

    ඇත්තටම වැදගත් වැඩ සටහනක්.......ගොඩක් අර්තවත්.......👍👍👍👌👌

  • @mihidumgamage5664
    @mihidumgamage5664 3 года назад +1

    ගොඩාක් දැනුවත් වුණා .. ස්තූතියි ඔබට ..

  • @DiliniMadumali-vo5dz
    @DiliniMadumali-vo5dz Год назад +2

    ස්තුතියි 🙏

  • @inanmohomed4709
    @inanmohomed4709 4 года назад +4

    Godak hoda channel 1k oba thumaata godak pin.... Ane docter podi babaalage oluwa wadeema gedi gaseema sambandayen video 1k karannako plss mewa pasu kaalinawa balapaanawada?

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    පාලවෙනි කමෙිටි එක මගේන් ❤️❤️❤️🌷🌷🌷

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 года назад

    වැදගත් මාතෘකාවක්

  • @leemalakmini1466
    @leemalakmini1466 4 года назад +12

    අපේ ගෙදර ඉන්න බබා පැය 24 උනත් කයි ඩොක්ට...😊😊😊😊 ඒක මාර කෑමක්..
    ස්තූතී...

  • @ashinierandika
    @ashinierandika 3 месяца назад

    Thank you❤

  • @athulaacharige6984
    @athulaacharige6984 4 года назад +1

    Thank you very much Dr it’s very good

  • @ashintharai3443
    @ashintharai3443 4 года назад +1

    This is really helpful sir my son now one year + earlier he was eating fine and now giving me hard time that’s why I was looking for something helpful

  • @ranjithjayasiri5584
    @ranjithjayasiri5584 4 года назад +3

    Thank you

  • @pansilupansilu1303
    @pansilupansilu1303 4 года назад +3

    Thank you doctor 🙏🙏🙏

  • @InduwaraPasindu-f7e
    @InduwaraPasindu-f7e 8 месяцев назад +1

    රත කල්කය සොයගන්න ලද්දේ - මීගොඩ අරෝන් වෙදමහත්තයා. කුඩා දරුවන්ට ඉතා වටිනා බේතක් ❤

  • @sobadini7109
    @sobadini7109 Год назад

    Thank you doctor. For ur advices

  • @nayominayomi7320
    @nayominayomi7320 3 года назад +1

    Godaak pin docter.mata thibba lokuma prashnayak thamai me kaaranawa.

  • @dinushadissanayaka5667
    @dinushadissanayaka5667 4 года назад +1

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් 🌹

  • @sajanisaja9066
    @sajanisaja9066 2 года назад +33

    අනේ ඩොක්ටර් බබාට හැමදාම චීස් දෙන්න හොදයි ද . දෙන්න හොද චීස් වර්ගය මොකක්ද. Please reply කරන්නකො🤔

  • @rashadimahimi6658
    @rashadimahimi6658 Год назад

    හරිම වැදගත් ♥️

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    ස්තුතියි සාර් ❤️❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏🌸

  • @anuruddasampath8293
    @anuruddasampath8293 2 года назад

    ඩෙක්ට අවුරැද්දට වැඩි බබාලටත් රත කල්කය දෙන්න ඔනේද පෙඩි දවස් වල බාබට දිලා තියනවා නැවත දෙන්න ඔනද එ ගැන පැහැදිලි කරලා දෙන්නකො ඩෙක්ට බුදු සරණයි 🙏🙏

  • @yapakumara4929
    @yapakumara4929 4 года назад

    ඇත්තටම හරි මහත්මයා නනි ගොඩක් හොද අදහස් දැක්විමක් මෙිකෙ වටිනා කම කියා නිමකරන්න බැ සර් ට ස්තුතිය්

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 4 года назад

    ගොඩාක් ස්තුති doctor තෙරුවන් සරණයි

  • @samadhiweerasinha1955
    @samadhiweerasinha1955 4 года назад +1

    Thanks

  • @inokaabiperera9838
    @inokaabiperera9838 4 года назад +1

    Godak pin sir godak watinawa amaruma wadak hama amma kenekuta

  • @tuneup35
    @tuneup35 4 года назад

    Good ideas..

  • @harshanidilrukshi7887
    @harshanidilrukshi7887 3 года назад

    Thanks dokta godak watina wchana tikak

  • @ashanashan7537
    @ashanashan7537 3 года назад +1

    Doctor oyata godak pin mewage video danata nodanna hodakdewal apita igenaganna labenw

  • @anusharupasinghe744
    @anusharupasinghe744 2 года назад

    Thank u dr ❤

  • @ChathuNavarathna-de6lk
    @ChathuNavarathna-de6lk 4 месяца назад

    Godak pin doctor

  • @nisankmalkandi522
    @nisankmalkandi522 4 года назад

    ඔබතුමාට ගොඩක් පින් ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @premothsandaruwan4335
    @premothsandaruwan4335 4 года назад

    Thank you Dr

  • @arawindasunimal391
    @arawindasunimal391 4 года назад

    වටිනවා වීඩියෝ එක ...කරන කියලා සෑම දෙයක්ම සාර්ථක වේවා ...තෙරැවන් සරණයි .......

  • @bhagyasandeepani7880
    @bhagyasandeepani7880 2 года назад +2

    Mage babata den masa 11eya hodata kema kewa den daws 3k kannema ne .hembirissawa wage tibuna. Den mkthma kanne ne epa wenwa doctor 🥺

  • @samithadesilva4082
    @samithadesilva4082 3 года назад +2

    Dr. Nithara pani rasa kama kawama chuti babalatah diabetik hadenawada? Ehema hadunoth dana ganne kohomada?

  • @madushanisamanthika5135
    @madushanisamanthika5135 2 года назад

    ❤ Thank u very much doctor. It's very very important topic for mothers.

  • @ChamindaKumara-z9h
    @ChamindaKumara-z9h 12 дней назад

    Ane doctor mage babage dan masa dekakawethara idhala bara adu wenawa kama mukuthma kanne ne kiribonawa dan wayasa 1.2.k wenawa.ane doctor mata mekata wisadumak denna.babawa pennana puluwan docter kenek innawanam kyanna godak pin doctor daruwata mukuth kawanna ba kanne ne.

  • @ssspradeep4910
    @ssspradeep4910 4 года назад

    Thanks oba thumata 💖💖💖💖🇰🇼

  • @sajinimadushika2436
    @sajinimadushika2436 4 года назад

    Thanks dr

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 года назад

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @iroshiperera7216
    @iroshiperera7216 4 года назад +3

    වෛද්‍යතුමණි මගෙ බබාට දැන් අවුරුදු 01ක් වෙනවා එයාට කැම කවනකොට කැමට පැය 02කට කලින් මොකුත් දෙන්නේ නැ එත් එයාට කැම කවන්න අමාරුයි ටික දවසක ඉදලා මලපහ කරන්නෙ දවස් දෙකකට විතර

    • @charunimalkumari7987
      @charunimalkumari7987 3 года назад

      Mage babath ahemai.mokadda api mekata karanne

    • @umangakuruppuarachchi5033
      @umangakuruppuarachchi5033 3 года назад

      Babata hodin wathura bonna denna...kaha paata palathuru denna. Chocolate dennama epa....eth toilet yanne nathnam doctor kenekta pennanna

  • @shiromipremachandra6385
    @shiromipremachandra6385 Год назад

    Dr. Is it OK to give lamb for one and half year baby everyday. Please explain me.

  • @jeewanilakmali7643
    @jeewanilakmali7643 3 года назад

    ගොඩක් pin sr

  • @ahamedfasly9578
    @ahamedfasly9578 2 месяца назад

    Doctor babata hemadama cheese denna hodayda?

  • @dhanudaanuththara9564
    @dhanudaanuththara9564 2 года назад

    Mage daruwath dn hodata kama knawa.oba thumata bohoma pin

  • @dilaninilmini548
    @dilaninilmini548 3 года назад

    Thanks sar

  • @OshaniSandeepani-i7x
    @OshaniSandeepani-i7x 4 месяца назад

    Ane ow doctor

  • @nilminiwasana4764
    @nilminiwasana4764 3 года назад +1

    Thank u and respect 🙏 doctor

  • @udithauditha6891
    @udithauditha6891 4 года назад

    Doctor.niwn daruwan pilisida ganna karama gana kiyala denna....

  • @thanujathanuja7235
    @thanujathanuja7235 Год назад +1

    Godak watinwa doctor ge adahas

  • @dilrukshidilrukshi264
    @dilrukshidilrukshi264 4 года назад +1

    mn kawadawat doctorge video ekak maga arinna. e tharam watinawa. asawen balan inne katha karana diha.

  • @malesunahtrah8008
    @malesunahtrah8008 3 года назад

    Obatumata.... Budu.saranai.... 👍👍👍👍..... 🇱🇰🇸🇦

  • @thamariwijesekara9285
    @thamariwijesekara9285 4 года назад +1

    ගොඩක් වැදගත් කරුණු ගොඩක් ගැන දැනූවත් වුණා ස්තූතිය ඹබට

  • @swarnamahawithana6746
    @swarnamahawithana6746 3 года назад +1

    ඩොක්ටර්ගෙ වීඩියෝ හැම එකක්ම ගොඩක් වටිනවා

  • @nimalnimal3959
    @nimalnimal3959 3 года назад +3

    දරුවන්ට හැදෙන මල බද්දය ගැන විස්තරයක් කරන්න කරුනාකර

  • @sunethsampatha8760
    @sunethsampatha8760 4 года назад +1

    Docter mage babata awurudu I mata thawababek labenne inne.ethen docter mage baba pandarat godak wela arahRGena kiri bonawa.eka bade inna babata pasnayakda.ninden kiribona eka adu karaganne kohomada doctre

  • @nuwanasanka5919
    @nuwanasanka5919 3 года назад +1

    Budu saranay❤️

  • @chandaniekanayake5967
    @chandaniekanayake5967 2 года назад +1

    Mage hitha thibuna lokuma prashneta Uttara labuna godak pin sir

  • @asmproduction9505
    @asmproduction9505 4 года назад

    Ane thanks doctor

  • @inokaudayanganee321
    @inokaudayanganee321 3 года назад

    Very helpful to us sir. Thank you very much.

  • @shakilachapa7715
    @shakilachapa7715 3 года назад +1

    Anie doctar..daruwanta athi wana mala baddaya..gena wedio ekak gennako..mage babata awrudu 03y masa 04y.toylat yaddi harima amaruwen yanne.beheth ganna giyama doctar kiwwa kedi sahitha ahara denna kiyala..api ewath denawa..eya toylat yanna ona unath ne kiyala kiyanawa..harima bayay toylat yanna..

  • @forstlast8569
    @forstlast8569 4 года назад

    Hemadamat wage ithin adath kiyannam. Bohoma sthuthi Oba thumata.

  • @sudusudu6436
    @sudusudu6436 3 года назад +1

    doctar ane mata doctata kata karanna widihak nedda.mage duwata awrudu 3 maasa 3i.kannema ne. doctor kiyapu lakshana hema ekakma thiyenawa.mn doctar kenek chanal karala me gena qwa.ath a doctar wedi mokuth qwe ne.atharamedi aahaara dena eka natara karanna qwa.badaginna denenna doctar qwa tikama qwa.echcharai.ara lakshna walata mokuth qwe ne.ane ahema wenne ai doctar.plz.mata me gena monawa hari kiyanna.doctarata godaak pin

  • @ranaweerads3938
    @ranaweerads3938 5 месяцев назад

    Ane ow Dr pinsidda wei kanna puluwan deyak karanna puluwan nam

  • @thilinisandamali7205
    @thilinisandamali7205 3 года назад

    Godak watina video akak. Mata nm mage putha kema ganna aka gena prashnayak naha. Aya kema welawata gannawa.

  • @anurarodrigo6396
    @anurarodrigo6396 3 года назад +3

    මගේ දරැවට අවුරැද්දක් කැම කන සැම විටම මලපහ කරනවා දවසට 3න් පාරක් එක හොද නැද්ද

  • @sashisasa5851
    @sashisasa5851 Год назад

    Ane doctor mage baba bath atayak wath kanne dawasetama.mn mona widiyata hadala dunnath kanne ne.den masekata kalin hodata kewa..den nam kanne mokuthma

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 4 года назад +2

    ලංකාවෙ දුව දුව kawana අම්මලාට දුන්නා diwennama,ela ela doctor .good speach.

  • @WmjayalathSurendra
    @WmjayalathSurendra 8 месяцев назад

    Sir mi pani babalata dipuwahama kathakaranda baruwa yanawalu eka aththakda

  • @shanashkariyawasam5895
    @shanashkariyawasam5895 2 года назад +1

    ඩොක්ට බබා හැන්දෙන් කන්න කැමති නැ.මුන දෙපැත්තට වනනවා.කැලි කනකොටත වමනෙ දන්න හදනවා.දැන් මාස 10 .මම ම්කද්ද කරන්න ඔනේ.ඩොක්ට

  • @Geethika85
    @Geethika85 2 года назад

    godaak pin doctor0

  • @dahambaba8006
    @dahambaba8006 4 года назад +1

    Aurudu 3 ka lamayekuta ratha kalka deema sudusuda

  • @kaushalyamunasinghe6541
    @kaushalyamunasinghe6541 3 года назад

    AThthatama mata thibuna prasnayak. Godak pin. Obe කාර්යභාරය අනගි doctor .

  • @harshanijayalath8626
    @harshanijayalath8626 4 года назад

    Godak watina video ekak.thank you doctor

  • @rashmi3788
    @rashmi3788 3 года назад

    Godak pin obathumanta.

  • @heshanm7629
    @heshanm7629 4 года назад +3

    Thank you Doctor 👍🏻👍🏻👍🏻❤️❤️❤️

  • @kumarabroo9535
    @kumarabroo9535 6 месяцев назад

    මගේ දරුවා වැඩිපුර අයිස් ක්‍රීම් කන්න ආසයි ...නිතරම දෙන්න හොදද...

  • @NadeeshaNadeesha-xk2is
    @NadeeshaNadeesha-xk2is 6 месяцев назад

    Masa 9 babekta mi pani denna puluwanda docter

  • @mohanjanaka8737
    @mohanjanaka8737 Год назад

    Ane doctar ape babata aurudu 3 dawasama unath badakinne idi. Bath eka dakka gaman adanawa kanna ba kiyala. Baba kadwalwala kamath kisi deyak kanne na. Kawana bath tika witarai. Mata upadesak denna doctar mata jiwitheth ekka epa wela doctor .baba hodatama kettu wela. Mata upadesak denna doctar . budusaranai

  • @pushpamalishanika8893
    @pushpamalishanika8893 3 года назад +2

    Mage babata dan masa 12 sampuurnai.. eyata rathakalkaya denna kamak nadda

    • @sucharithasankalpani1590
      @sucharithasankalpani1590 3 года назад

      Babata sathi dekedi vitara denna one rathakalkaya. Masa thunak venakan wage dunna mn nm. Den dila wedak neti wei

  • @sashinisajeewa2378
    @sashinisajeewa2378 3 года назад

    Dr.mage babata masa 8i.dr.ara kiuwa wagema mage babata th lakshana thiyenawa.malapaha galwela weelila wage thama yanne.samaharak dawaswalata pahasuwen yanawa.welawakata sewaala gathiyatath yanawa.hama viyali gathiyak danenawa .rasata hadala dunnoth kama kanawa.mm mekata වෛද්‍ය upades ganna oneda.

  • @oshanfernando142
    @oshanfernando142 3 года назад

    Dr. Mage babata Masa 8i aya Kama Kanna horai bath dunnama okkare karala wamane danawa Hama welema mage kirimai hoyanne Dr . Mage baba bath kanne naththe

  • @dilhanifernando7705
    @dilhanifernando7705 3 года назад

    Doctet pls oyawa meet wenna puuwanda

  • @maheshikamadurangani9365
    @maheshikamadurangani9365 3 года назад

    Doctor Mage baba malapaha karanne kabali vage ath doctor muthra hodata danava davasata 5svathavak vithara vathurath bonava kamata tikak horai
    Kabali vage malapaha Yana aka prashnayakda

  • @TharushaDilshan-f2d
    @TharushaDilshan-f2d 5 месяцев назад

    Anee doctor. Mona dee krath kanne doctor anee pinsiddawei doctor mt Mokk hari kiyanna mekata wisadumak plz

  • @NilushikaSenadeera-df8ty
    @NilushikaSenadeera-df8ty Год назад

    අනෙ ඩොක්ට මගෙ බබා ට අවුරුද්ද යි,එයගෙත් කක්කා යන්නෙ ඔය වගෙ, මුත්‍රා නම් 7/8,පරක්ම දනවා එක ලෙඩක්ද

  • @m.gamage5450
    @m.gamage5450 2 года назад

    Doctor mage babata dan masa 4 ratha kalkaya dan dunnata prshnayak nadda

  • @mobilytamra4270
    @mobilytamra4270 4 года назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nazliyaflower8236
    @nazliyaflower8236 3 года назад

    👍👍👍👍

  • @chashiliyanage1920
    @chashiliyanage1920 Год назад

    අනේ ඩොක්ටර් මට ඉන්නේ twins.දුව කන්නෙම නෑ.කොහොමවත්.මව් කිරි විතරමයි.උපත් බර අඩුයි.තාමත් බර අඩුයි.මං නොදෙන දෙයක් නෑ.ඒත් එයා කන්නෙ නෑ.කිරි නොදි හිටියත් කන් නෑ.අඩ අඩ ඉන්නවා .මං පුදුම පීඩනයක ඉන්නේ

  • @thilinisandamali7205
    @thilinisandamali7205 3 года назад

    Api babata godak kenthi yanawa doctor. A wagema oluwa bima,bithiwala gaha gannawa. Den babata wayasa awrudu 2i masa 9 man godak pidaneken enne. Matath godak kenthi yanawa a pilibadawa video akak karanna doctor obathumata godak pin...

    • @agasiarts9294
      @agasiarts9294 2 года назад

      Den kohomada baba dr. Oyta kenthi ynawanm e kenthiya balagena thamai baba igena thiyenne kenthiya