mohammed Rafi,Kishore Kumar,Mukesh and I would say HR Jothipala as the greatest south Asian playback singers ever,there will be no one to take their roles . Jothi is still living in our hearts
Of course...I was so lucky to see a closet look of Vijaya Cumaratunga at a VIP wedding ceremony at the then-Oberoi Hotel Colombo. I was then Kandyan dance group of Honourable Paneebharatha and Mr Jinadasa Nivithigala. Vijaya is More than six feet tall and the most handsome guy I Have seen in my life. His lips and the smile-balanced teeth are heartbreaking.
මොනා වුනත් ඒ කාලේ ගීතා පට්ට ලස්සනයි.
Aththc hode
Attamai❤
ඒක නම් ඇත්ත 😍
සත්තකින්ම 😊
මි
ගීතාගේ ඒ කාලේ ලස්සන ... දැන් ඉන්න එවුන්ට හැරෙන්නවත් බෑ..... ඉටි රූපයක් වගේ ❤❤❤
Kiyla vadak na aka👍👍
හරියට හරි
Ouuuu
ඒක ඇත්ත
Ane hukahan
මං ඉපදුනේ 1997 විජය මහත්මයව කවදාවත් දැකලවත් නෑ..ඒත් එයා පිස්සුවක් ...ආගමක් ❤️
එතුමාව 1987 වසරේදී මුහුණට වෙඩි තබා ඝාතනය කළා, ඒ දේශපාලනයට ආපු වරදට. ඔයා ඉපදෙන්නත් අවුරුදු 10 කට කලින්. මට හරියටම අවුරුදු 2යි වයස එතකොට.
විජය කුමාරතුංග ආගමක් 🙏❤️ මේ පව් කාර ලෝකේ ඉපදෙන්න එපා 🙏😥
බලන්නකෝ ගීතා කුමාරසිංහ ගෙ ලස්සන ඉන්දියාවේ නිලන්ටත් වඩා ලස්සනයි එයා ❤❤
1996 ඉපදුනාට. ජෝති විජේ කියන්නෙ මම ආසම ගායකයා නලුවා❤❤❤
සදා නොමියෙන හදවතේ නලුවා විජය කුමාරතුංග
Ammo vijaya කුමාරතුංග ආගමk.....patta lasssana ගීතා...රත්තරං ජෝතිපාල.....wht a perfect combination .......
විජය මහත්මයාගෙයි ගීතා කුමාරසිංහගෙයි ලස්සන 😍❤️❤️ දැන් ඉන්නෙ මේකප් උලපු රූකඩ
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
එ් කාලෙ ලංකාවෙි නලු නිළියො ඉන්දියාවෙි නලු නිළියන්ටත්වඩා ලස්සනයි මාලිනි.ගිිතා සබිතා.ශ්‍රියාණි. සන්ධ්‍යා කුමාරි. ගාමිණි විජය.ටෝනි සනත් වගේඅය
It is correct ❤❤ However she is very beautiful lady🎉🎉❤❤❤❤
70, 80 දශක කියන්නෙ අපේ සිනමාව ඉන්දියාවට වඩා පියවර කීපයක් ඉදිරියෙන් හිටියේ.. අවිවාදයෙන් ❤
Absolutely.
ඇස් දෙක පේන කෙනෙක් නම් විජය කුමාරතුංග යන් ගේ ආකර්ශනීය ත්වය සියැසින් දෑක්කා නම් ඵ් තරම් ඔහු පුදුම පින් පාට දුර්ලබ දැකීමක්
මේ චිත්‍රපටයේ තව ගීත දෙක තුනක්ම තියෙනවා... ඒවත් මේවගේම ලස්සනයි .. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය මෙයමයි..
ගීතා පට්ට ලස්සනයි කියලා වැඩක් නෑ...ඇයි විජය...නියමයි සුපිරි ලස්සන අප්පා.
ගීතා කුමාරසිංහ හරිම ලස්සනයි ඒ කාලේ. දැන් ඉන්න අය වගේ නෙවෙයි ස්වභාවික දිග කොණ්ඩ, එකිනෙකාට වෙනස් ලස්සන මාලනී ගීතා ස්වර්ණා නදීකා ගෝතමී පතිරාජ වසන්ති චතුරානි සබීතා ශ්‍රියානි වීණා මැණික් සහ තවත් බොහෝ රංගන ශිල්පිනියන්. ඒ ගොල්ලෝ එක්ක දැන් ඉන්න අයට හැරෙන්න වත් බෑ
දැන් නිළියන් මොනවද.ඒ කාලේ ගීතා එක්ක බලද්දී 🥰❤ 2023 anyone
හිරු දැක බිදෙනා පිණි මල වාගේ, ඔබ ඇසුරින් වෙන්වී නොයා... මාරම ලස්සන සින්දූ❤️❤️
ගීතා කුමාරසිංහ දිනක් පැවසුවා ඇය විජය කුමාරතුංග මහත්මයාට ඇත්තටම ආදරය කළ බව. ඒත් ඇය විජය මහත්මයාට ඒ ගැන කවදාවත්ම කියලා නැහැ. අදටත් ඇය එතුමන්ට සිතින් ආදරය කරනවා ❤️
Vijayata hithen adaraya nokarapu aka gahaniyakwatha nathewa athe man vijaya nathe wanakota aurudu 3 wagalu magatha sihina kumaraya vijaya kumarnatunga mahatha
ඇයි මාලනී බදින්නම හිටපු කෙනා❤❤ අපරදේ විජේ ජීවිතය 🙏🙏🙏🙏🌞🌞
❤❤❤
Wow our Sri lankan actresses & actors are very smart & beautiful , God bless them all ❤❤
ගොඩාක් කැමති ජෝතිපාල මහත්මයගෙ ගිත වලට
Godakkkkkkk 0766581052
Me too
සිංහල සිනමාවේ ලස්සන කෙල්ල ගීතා..දේශපාලනයට ඇවිත් විහින් විනාශ උනා
ලස්සන කොල්ලත් එහෙමයි
චිත්‍රපටියේ පසුබිම් සංගීතය සරත් දසනායකගේ වන අතර සියලු ම ගී තනු සරත් ද අල්විස්ගේ.
මුල් ගීතයට වඩා සිංහල ගීතය ලස්සන මට විතරද?
Mokakda mul geethaya???
ණුපන් දරුවාගෙත් හදවතෙ ගායකයා 😍❤️
චිත්‍රපටය - ඔබටයි ප්‍රියේ ආදරේ , අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස් , සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක , රංගනය - විජය කුමාරතුංග , ගීතා කුමාරසිංහ , සනත් ගුණතිලක , ටෙනිසන් කුරේ. ෆ්‍රෙඩී සිල්වා , රූබි ද මෙල්, චිත්‍රා වාකිෂ්ඨ, මර්වින් ජයතුංග , විල්සන් කරූ ඇතුළු පිරිස.
ගීත sanath ඇරෙන්නට adha කවුරුත් methana na😭😭😭😭😭😭😭
@@rajibandara1767 ai ranjan kooooo
හඩයි රුවයි දෙකම එකයි....
ලස්සනයි
Wow Geetha, you got a lot of comments, I'm also telling truth you are the best & beautiful actress in sri Lanka good luck, God bless ❤🎉🎉
මේ තරම් ලස්සන සුන්දර හිත හොද මිනිසෙකුට වෙඩි තිබ්බ නරුමයා කවුද?
😪
Jvp eken thami wena kwd 😢
@@gaveeshakonarachchi ubalage thaththa thibbe jvp eken hama reddama unta dapu nisa thamai adatath ratata kela wela tiyenne
@@gaveeshakonarachchiගවීෂ කෝණාරාච්චි, 2000න් පස්සේ මගේ පරම්පරාවේ එකෙක් වෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම. ඒත් මෙහෙම මේවා කියලා දෙද්දි මට දැනෙන්නේ මම සීයෙක් වගේ 😅. සහෝ එදා කරපු ඝාතන වලින් වැඩි ප්‍රමාණයක් පැවති ගූඇන්පී පාණ්ඩුවෙන් සහ වෙනත් කෝන්තර නිසා වෙන වෙන පාර්ශව විසින් කරපුවා. ඒ හැම එකක්ම වගේ බැර කළේ ජවිපෙට. නමුත් මේ වෙනකොට විජය කුමාරතුංග ඝාතනය, ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය ඇතුළු එකල ජවිපෙට බැර කර තිබූ ඝාතන බොහෝමයක ඇත්ත ඔප්පු වී හමාරයි. විජය කුමාරතුංග ඝාතනය ගැන කතා කරනවානම් මේ ළඟදිත් චන්ද්‍රිකා කුමාරතුංග Interview එකකදී ප්‍රකාශ කළ අදහස් මට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා දැකගන්න ලැබුණා. ඒ තමයි විජයගේ බිරිඳ, ඇය එහිදී පැහැදිළිවම ප්‍රකාශ කරනවා ඒ ඝාතනය කළේ ගූඇන්පී පාණ්ඩුවෙන් බව. එමෙන්ම විජයව රඳවා සිටිය සිරගෙදර තත්ත්වය සහ විජයට දී තිබූ වධහිංසා ගැනත් ඇය එහිදී විස්තර කරනවා. ඒ වගේම විජය ඝාතනයට යොදාගත් ගිනි අවිය එවක ගූඇන්පී හෙන්චයියෙකුව සිටි වර්තමානයේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුව ඉන්න ගාමිණී ලොකුගේ සතුව තිබූවක් බවත් ප්‍රසිද්ධ කරුණක්. ඔයා මෑත ඉතිහාසය හොයලා බලන්න. ඒවා නොදැන අදහස් ප්‍රකාශ කරන්න යන එකෙන් ලොකු අසාධාරණයක් වෙනවා ඒ අපරාධයන්ට සම්බන්ධ නොවූ මිනිසුන්ට. ඇරත් මේ වෙනකොට ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මකම ජනාධිපතිවරණය කට උඩ අපි ඉන්නේ. ඔය දේශපාලන ඉතිහාසය පිළිබඳ දැනුම ගොඩාක්ම වටින කාලයක් මේක. නාමල් රාජපක්ෂලාට, සජිත් ප්‍රේමදාසලාට පි**ම්සු නටන්න මේක උන්ගේ බූදලයක් නොව අපි හැමෝගෙම රට බව උන්ට හොඳ පාඩමකින් කියලා දෙන්න තම ඡන්දය නිවැරදිව පාවිච්චි කරන්න ඔය දේශපාලනික දැනුමින් සන්නද්ධ වෙන්න. මාලිමාවට ජය! 🔔🧭🗳️☑️
@@gaveeshakonarachchi Vije wa maruwe JVP eken nemei kiyala chandrikama kiwwa, paw bn umbala wage manda buddhikayo😂 how saad😌
මං බලපු පැරණි චිත්‍රපටිවලින් ලස්සනම චිත්‍රපටියක් ❤
Mokadda nama
mohammed Rafi,Kishore Kumar,Mukesh and I would say HR Jothipala as the greatest south Asian playback singers ever,there will be no one to take their roles . Jothi is still living in our hearts
ගීතා කුමාරසිංහ දැන් කාලෙ ඉන්න නිළියො ඔක්කොටම වඩා ලස්සනයි ඒ කාලෙ ❤️
දැන් ඉන්නේ බඩු කෑලිනේ😈🤣
අනේ ඔව් හරිම ලස්සනයි
Man wagei
☺️
ගීතා ගෙ ලස්සන ❤️
හදවතේ ගායකයා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
What a Song.......Sung by a Legend.....and Acted By A Legend.. Complimented each other. God Bless.
දේශපාලනය වැඩක් නෑ,ගීතා නම් දිව්‍යාංගනාවක්ම තමයි ❤
❤
ජෝති මැරුනට පස්සෙ ඒ හඬ පෞරුෂය තියෙන හෝ ඊට ලඟින්වත් යන screen voice එකක් ලංකාවෙ තවම බිහි උනේ නෑ.
Podi joti
Ehema Kiyanna epa eya wage tami ape Chamara
රත්තරන් මනුස්සකම පිරි හදවතක් වූ ආකර්ශනීය මිනිසකු වූ විජය දුක්කිත ජනතාව වෙනුවෙන් ම ඔබ ඵවක නිවැරදි දේශපාලන ක් නොකරානම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබ තවමත් අප අතර?? ඔබ සෙවු වේ ධන බලය නොවේ ?? මිනිසත් බවයි
දිනුර, ඔයාට බොහොම ස්තුතියි මේකෙ colored version එක දැම්මට .
ගීතා පට්ට ලස්සනයි.
විජය මරල දාපු එක නම් මාරම අපරාධයක්
ගීතගෙ ලස්ස්න❤️
Anee ❤❤❤❤❤❤...love you vijaya and geethaa..superrr
සුපිරිම සුපිරී
අම්මෝ ගීතාගේ ලස්සන ❤❤❤
දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ
දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ
Music
දේහ ලතාවේ රූසිරු වරුණේ
නොදැනී මේ නෙත යා වෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
සැඟවේවා හද පා වෙලා
ගිණි දැල් පරදා හස කැන් නැඟුණා
පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුනා දෙනෙතින් මිදුණා
සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන්ටැඹ ඔබ වේ
උපදින සසරේ වාසනා
දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ
Music
දෙදෙනා හමුවී පෙරදා සසරේ
උන්නා සේ මට ළං වෙලා
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුණේ
කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක බිඳෙනා පිණි මල වාගේ
ඔබ ඇසුරින් වෙන් වී නොයා
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ
ඔබටයි මේ පෙම් ගීතිකා
දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ
Geetha❤❤
Wooww
ඔබටයි මේ පෙම් ගීතිකා ...
Supiri sinduwa vijaya kumaratunga nethi cinamawen wedak na sada amraniyai vijaya❤️
හදවත රත්තරන් ජොති
අත්තටම ලස්සනයි🌹🌹
හදවත රත්තරං ජෝතිපාල..❤❤❤
ගීතා විජේ බැන්දනම් සමහර විට විජේ මහත්තයා තාමත් ජීවත් වෙයි
E denna adare krda
මලනි ෆොන්සේකා යි විජය කුමාරතුංග අදරෙ කරෙ එ කලෙ බදින්න .හිටියෙ එතකොට දෙශපලනෙට එකතු උනට පස්සෙ චන්දිකා බැදලා තියෙන්නෙ .මලනි ෆොන්සේකා ලකි ඩයස් බැදලා අපරදෙ විජය බැන්දනම් මලනි ෆොන්සේකා අද එයාලා ඉන්නවා නෙ
AKA.TAMAI.ATTHA...ADA..HITIYANAN..AURUDU..77....
WASATA..GIYA....VIJA...DAKINNA....TIBUNA....DASAPALANA........
Destiny can't be changed .
ආදරණීය විජය....❤❤❤
Vijay kumaratunga sir very proud hero of srilanka cinema
Jotipala sir and Vijay Kumaratunga sir are very good singers of srilanka music world
The singer and the song my favorite .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mang hungak aasa karana sinhala sindhu atharin #1
vijaya is best acter also joth is best singer I love both of you.. forever u r alive in our hearts...
👍💟👍
Wonderful Lyrics..
Jothi oba apata mewan geethe rasayak gunnata pin
විජය හැමදාම ජනතාව සමගම ඉන්නවා...
Mama dakka sinhala senamawa supere naluwa veja kumaratunga ❤❤❤❤❤❤❤
ලස්සනයි මං අසම සිංදු ව
Nice songs ❤❤❤❤❤❤❤❤❤
අමිහිරි යුද්ධය තිබුනත් ඒ කාලයේ කොයිතරම් ලස්සන රටක්දඅපට තිබුණේ
Jothipalath sada Amaraneeyai.Lassana song 1k.
If a Child was born to Vijaya and Geeta's love story then, how beautiful is that boy or a girl now.....Sad that didn't happen.
Of course...I was so lucky to see a closet look of Vijaya Cumaratunga at a VIP wedding ceremony at the then-Oberoi Hotel Colombo. I was then Kandyan dance group of Honourable Paneebharatha and Mr Jinadasa Nivithigala. Vijaya is More than six feet tall and the most handsome guy I Have seen in my life. His lips and the smile-balanced teeth are heartbreaking.
හරිම ලස්සන song එක්ක ❤❤❤
Adarei vije me loke labuna uparima sathuta obage ruwan ranga aya jothi ge hada geghage lassanai
අම්මෝ, ගීතා කුමාරසිංහ
මේ සින්දුවේ ඔරිජිනල් හින්දි සින්දුවේ නම මොකක්ද?
Sager
Geethage missge lassana❤
Sabawatama lassana sundara chritha
Lovely song 💞
Very nice song any vija I love hm
man mr.jothipalage hama sinduwakatama godak kamathi.
you are welcome.
ගිත.විජෙකුමාරතුන්ග.මම.හරිම.අාසයි
Veja lassanae Geeta vdseyak
Ammoh geethage lassana 🥹❤️🩹
Bawanawak wage ❤
Lovely ❤
Den ewa wage newei e kale sindu adatath janapriyayai....... Kiwa mena oba kawdho ladhe......
Asama film ekak❤️❤️
As a country We are still not appreciate our values
Pramadasayaga karuwawa tama😥😥
Veja marunata passa geetala balu neleyo anatae
❤Adare ewage rathtaran minussune ada hebai chamarawerasingha methumata passe innawa
Geeta kumarsinha e kale godk lassani ❤❤❤❤❤❤❤
Wow!
Me hindhi movie remake ekek song ekek ehemai eth original ekata wada beat eka wenas ita wada lassani
Aniwa Jothi sir kiyana Hindhi remake original walata wada lassani
hoda film ekak wejaya geetha superi
Natural beauty of Geetha
thanks all of you...
I love this song ...
viiaya & jothi I very loveeeeeeeeeeeeeee
ගීතා තාම ලස්සනයි
niyamai
She is well pretty, aint she
superb Song
this song touch our hart
sadaa amareeniyai obawa jothi.
So handsome and beautiful both of them
Nice
nice song
Wooow