Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කමෙන්ට් එකක් දාන්න තරම්වත් වාවන්නෑ.. නැති උනාට අපේ හිත විශ්වාස කරන්නෑ.ඒ තරම්ම හිතේ ඉන්න ආදරනීය ගායකයා.. නිවන් සුව😢😢
පොඩිකාලෙ ඉස්කෝලෙ ගිහින් එද්දි එක බස් එකක හැමදාම අහපු සිංදු සෙට් එක නිසා මුලින්ම ප්‍රියා සූරියසේන මහත්තයගෙ සිංදුවලට ආස උනා. ඒ කාලෙ ඉදන් අද වෙනකම් ආසාවෙන්ම අහපු ගායකයෙක්. 80 දශකෙ ඉපදුන අපේ ළමා සහ තරුණ කාල දෙකම ලස්සන කරපු ඔබට අජරාමර නිවන් සුව මහතානනි. 🙏🙏🙏
පුන්චි කාලේ ඉදලා මේ හඩට අදරේ කරපු අපට ඔබේ අඩුව ලොකයක් අහිමි උනා වගේ වෙදනාවක් ..ඔබට නිවන් සුව ප්‍රියා සර් ❤😢😢
මේ සමගෙන යන්නේ අපේ සංගීත ක්ෂේත්රයේ නොමැකෙන මතක සටහනක්. මේ වගේ ගායකයෙක් ආයෙ කවදාවත් බිහිවෙන්නේ නැති වෙයි. ඔබතුමාට නිවන් සුව🙏🙏🙏🙏
He spend respectable life, people love him.. this respect u.. fantastic and loving voice you hadනිවන් සුව ලැබේවෙ..
මට මෙතුමා කියපු ජීවිතේ මගේ කියාලා සින්දුව ඇහෙනකොට යාන්තමට මට අවුරුදු 6ක් විතර ඇති. මේ කට හඬට වශී උනේ හය හතර නොතේරෙන කාලේ ඉඳල. ආදරණීය ප්‍රියා ඔබට නිවන් සුව.
නිවන් සුව ලැබේවා කලාකරුවානනි .😢❤
ප්‍රියා සුරියසෙන අපේ හදවතට ලස්සන සිංදු ටිකක් දිලා ගියාට ඔබට පිං නිවන් සුවය ලෑබෙවා ඔබට ❤😔😔😔💪💪💪
ශ්‍රී ලාංකීය සංගීතයේ අමරණීය මතකයන් අතර ඔබත් අමරණීය හඩක් ප්‍රියා.....❤🎼🎶🔸🎤🎸 මෙලොවින් එහා සිටන්....සීත හිම මුදුන් අතරින්.....🎶
සදා නොමැකෙන මතක රැසක් ඉතිරි කර දැයෙන් සමුගත්තත් ඔබතුමාගේ මතකය අපහැමගේ..හදවත් වල සදාරැඳෙනු ඇත.සදාදරණිිය සමුර්ධයාණෙණි ඔබට නිවන් සුව ලැබේවා 🙏 ,
Replacement නැති කටහඬවල්... 💔
රටකින් එහා ඉගිලී තනි වෙන්න බෑ..😢සුදු පරවි රෑන් සේ..😢 ආයේ අහන්න වෙන්නේ නෑ..නිවන් සුව මහත්මයා..🥺💔
රත්තරං මනුස්සයෙක් ❤
සදා නොමැක මතක ඉතිරි කල යන අය අතරේ ඔබ තුමාද ඉන්නවා හරිම දුකයි ඒ ගීත වලට ආදරය කරන අය අසීමිතව ඉන්නවා සුමති සම්මාන උළෙලේදී දැක්කාම නෙතට කදුලක් හැමෝටම ගෙනවා නිවන් සුව ලැබේවා කලාකරුවානනි 🙏🙏
😭.. 💗❤️💗❤️💗.. සුභ ගමන් ආදරණීය ප්‍රියා.. 🙏🙏🙏.
😂
කොයිතරමිි වචන යොදාගෙන ඔහුගේ වටිනාකම නිමකරන්න බෑ .❤ නිවන්සුව ලැබෙිිවා❤
නිවන් සුව ලැබේවා 😢😪😭❤❤
ලස්සන කටහඬක් නිවන් සුව පතනවා.
හදවත ඉල්ලා නොලැබුන විටදී.. අපේ හදවත්ද රැගෙන ඔබතුමා යන්නම ගිහින්... අමාමහ නිවනින් සැනසේවා!!!
සදා තාරුණ්‍යය හඬ...සත්‍ය ලෙසම ජනප්‍රිය කලාකරුවන් ..
කවදාවත් වයසට නොයන ආදරණිය කටහඩක්.
නිවන් සුව ලැබේවා 😢
RIP
❤❤❤❤...නිවන් සුව ලැබේවා..
අපේ අනගිභවණීය ගායක තෙමෝ (නිවන් සුව )
නිවන් සුව ලැබේවා සර් ..😥
නිවන් සුව ලැබේවා
රත්තරන් කලාකරුවාණනි..අමා මහ නිවන් සුව ලැබේවා ..😢
නිවන් පුර රුවන් දොරටු විවර වේවා...!!! 😔😔😔
ජිවිතෙ....සුබ ගමන්...
ප්‍රවීණ කලාකරුවා නෙනි , ඔබ තුමා ට නිවන් සුවය ලැබේවා ...🙏🙏🙏🙏❤️🌺🌺
RIP Sir... Thanks for wonderful song ...
නිවන්සුව ලැබේවා..
ඔබ තුමාට නිවන් සුව හිමි වේවා❤❤❤❤❤❤
නිවන් සුව ප්‍රියා 😢😢😢❤❤❤
නිවන් සුව ලැබේවා සර්🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼, අපට සිටි ඉතාමත් වටිනා කලාකරුවෙක් ඔබතුමා, ගතින් මිය ගියත් ඔබතුමාගෙ හඬ සදා ජීවමානයි❤️😢
අප සැනසූ ඔබට ,නිවන් සුව පතමු !
ප්‍රියා සූරියසේන ආදරණීය කලාකරුවාට නිවන් සුව ලැබේවා 😢😢
Niwan suwa obata 😢😢😢😢😢😢😢😢 😢😢😢 😭😭😭😭😭😭😭
නිවන් සුව ලැබේවා 🙏😔 අමරණීය හඩක්....
Niwan suwa lebewa
නිවන් සුවඔබට !!!!!
ආදරණීය සොයුර ඔබට නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා ප්‍රියා සූරියසේන මහත්මයාණෙනි ..😢❤🙏
Niwan suwa labewa obata❤
නිවන් සුව ලැබේවා ඔබට කලා කරුවානනී 😢😢❤
ඔබ තුමාට නිවන් සුව ලැබේවා😢❤❤❤️🙏🙏🙏
මහත්මයාණනි ඔබට නිවන්සුව ලැබේවා 😢😢❤❤
නිවන් සුව ලැබේවා කලාකරුවණනි
නිවන් සුව ආදර කලාකරුවානනනි❤😥
ඔබට නිවන් සුව පතමි !!
😢😢😢 niwan suwa
Naththi jathassa Amaranan, Obata Niwan suwa Pathami...! ❤😢
Niwan Suwa Sir.
නිවන් සුව ලැබෙිවා කලාකරුවාණනි
May ur beautiful soul attain supreme bliss of Nirvana dearest Legend Mr.Priya Suriyasena!!❤🤍🕊️🙏
නිවන්සුව ලැබේවා
Mekai kiyanna bari taram hama song ekakma eka wage lassanai..sadathanika hadak..amataka nowana hadak ..niwan suwa..🙏🙏🙏
නිවන් සුව කලාකරුවානනි 🙏😪😪😪😪
Niwam suwa obatumata
නිවන්සුව,,,,,මට නම් අඩුනා,,මියිරු හඩ්න් ලොකවාසින්ගේ සි ත සනසාලූ ඔබ අප අතර සදා ඉන්නවා,,,
Niwan suwa lebewa kalakaruwanani
ටික ටික දිව්‍යලෝකේ ලස්සන වෙනව බන් ...😔😔
❤❤❤😢
😢🥺 අයියෝ ඇයි එහෙම වුනෙ
Rest in peace
🙏🙏🙏🙏💕💕💕
Rip😢😢
Suba gaman preya
May he attain the supreme bliss of nirvana 🙏
😔😔😔😔😔😔
🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
😢 🙏🖤
❤
Niyan suya labeyaaa sir🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
Ns 🙏🙏🙏
Rest in peace 😢
නිවන් සුව!!!
😢😢😢😢😢
Rest in Peace.....!!!!!!!!!
😢😢😢😢😢😢
❤❤❤❤❤❤❤
rest in peace Sir 🥹🥹
කවද්ද අවසන් කටයුතු ?
😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
1944 ?
🫡
May god bless you Until we meet again 😂
mage.pasal.kalayedi.pem.Hasun.walata.obge.geettha.wala.mul.kotasa.uputa.pem.hasun.liuwa.obata.niwan.suwa
නිවන් සුවය ලැබේවා
නිවන් සුව ලැබේවා 🙏😢
නිවන් සුව ලැබේවා 😢❤
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා legend 🙏
නිවන් සුව ලැබේවා!
❤❤❤
😭😭😭
🥹🤍
😢😢😢
U akmeemaba මගේ සමරැන් පොතේ රොස පීටුවක් පුරා පුන්චී නීල් පාට අකුරින් ලියා සමු ගත් ඔබ තුමන්ට නවීන් සුව ලැබෙවා
කමෙන්ට් එකක් දාන්න තරම්වත් වාවන්නෑ.. නැති උනාට අපේ හිත විශ්වාස කරන්නෑ.ඒ තරම්ම හිතේ ඉන්න ආදරනීය ගායකයා.. නිවන් සුව😢😢
පොඩිකාලෙ ඉස්කෝලෙ ගිහින් එද්දි එක බස් එකක හැමදාම අහපු සිංදු සෙට් එක නිසා මුලින්ම ප්‍රියා සූරියසේන මහත්තයගෙ සිංදුවලට ආස උනා. ඒ කාලෙ ඉදන් අද වෙනකම් ආසාවෙන්ම අහපු ගායකයෙක්. 80 දශකෙ ඉපදුන අපේ ළමා සහ තරුණ කාල දෙකම ලස්සන කරපු ඔබට අජරාමර නිවන් සුව මහතානනි. 🙏🙏🙏
පුන්චි කාලේ ඉදලා මේ හඩට අදරේ කරපු අපට ඔබේ අඩුව ලොකයක් අහිමි උනා වගේ වෙදනාවක් ..ඔබට නිවන් සුව ප්‍රියා සර් ❤😢😢
මේ සමගෙන යන්නේ අපේ සංගීත ක්ෂේත්රයේ නොමැකෙන මතක සටහනක්. මේ වගේ ගායකයෙක් ආයෙ කවදාවත් බිහිවෙන්නේ නැති වෙයි. ඔබතුමාට නිවන් සුව🙏🙏🙏🙏
He spend respectable life, people love him.. this respect u.. fantastic and loving voice you hadනිවන් සුව ලැබේවෙ..
මට මෙතුමා කියපු ජීවිතේ මගේ කියාලා සින්දුව ඇහෙනකොට යාන්තමට මට අවුරුදු 6ක් විතර ඇති. මේ කට හඬට වශී උනේ හය හතර නොතේරෙන කාලේ ඉඳල. ආදරණීය ප්‍රියා ඔබට නිවන් සුව.
නිවන් සුව ලැබේවා කලාකරුවානනි .😢❤
ප්‍රියා සුරියසෙන අපේ හදවතට ලස්සන සිංදු ටිකක් දිලා ගියාට ඔබට පිං
නිවන් සුවය ලෑබෙවා ඔබට ❤😔😔😔💪💪💪
ශ්‍රී ලාංකීය සංගීතයේ අමරණීය මතකයන් අතර ඔබත් අමරණීය හඩක් ප්‍රියා.....❤🎼🎶🔸🎤🎸 මෙලොවින් එහා සිටන්....සීත හිම මුදුන් අතරින්.....🎶
සදා නොමැකෙන මතක රැසක් ඉතිරි කර දැයෙන් සමුගත්තත් ඔබතුමාගේ මතකය අපහැමගේ..හදවත් වල සදාරැඳෙනු ඇත.සදාදරණිිය සමුර්ධයාණෙණි ඔබට නිවන් සුව ලැබේවා 🙏 ,
Replacement නැති කටහඬවල්... 💔
රටකින් එහා ඉගිලී තනි වෙන්න බෑ..😢
සුදු පරවි රෑන් සේ..😢 ආයේ අහන්න වෙන්නේ නෑ..නිවන් සුව මහත්මයා..🥺💔
රත්තරං මනුස්සයෙක් ❤
සදා නොමැක මතක ඉතිරි කල යන අය අතරේ ඔබ තුමාද ඉන්නවා හරිම දුකයි ඒ ගීත වලට ආදරය කරන අය අසීමිතව ඉන්නවා සුමති සම්මාන උළෙලේදී දැක්කාම නෙතට කදුලක් හැමෝටම ගෙනවා නිවන් සුව ලැබේවා කලාකරුවානනි 🙏🙏
😭.. 💗❤️💗❤️💗.. සුභ ගමන් ආදරණීය ප්‍රියා.. 🙏🙏🙏.
😂
කොයිතරමිි වචන යොදාගෙන ඔහුගේ වටිනාකම නිමකරන්න බෑ .❤ නිවන්සුව ලැබෙිිවා❤
නිවන් සුව ලැබේවා 😢😪😭❤❤
ලස්සන කටහඬක් නිවන් සුව පතනවා.
හදවත ඉල්ලා නොලැබුන විටදී.. අපේ හදවත්ද රැගෙන ඔබතුමා යන්නම ගිහින්... අමාමහ නිවනින් සැනසේවා!!!
සදා තාරුණ්‍යය හඬ...සත්‍ය ලෙසම ජනප්‍රිය කලාකරුවන් ..
කවදාවත් වයසට නොයන ආදරණිය කටහඩක්.
නිවන් සුව ලැබේවා 😢
RIP
❤❤❤❤...නිවන් සුව ලැබේවා..
අපේ අනගිභවණීය ගායක තෙමෝ (නිවන් සුව )
නිවන් සුව ලැබේවා සර් ..😥
නිවන් සුව ලැබේවා
රත්තරන් කලාකරුවාණනි..අමා මහ නිවන් සුව ලැබේවා ..😢
නිවන් පුර රුවන් දොරටු විවර වේවා...!!! 😔😔😔
ජිවිතෙ....සුබ ගමන්...
ප්‍රවීණ කලාකරුවා නෙනි , ඔබ තුමා ට නිවන් සුවය ලැබේවා ...🙏🙏🙏🙏❤️🌺🌺
RIP Sir... Thanks for wonderful song ...
නිවන්සුව ලැබේවා..
ඔබ තුමාට නිවන් සුව හිමි වේවා❤❤❤❤❤❤
නිවන් සුව ප්‍රියා 😢😢😢❤❤❤
නිවන් සුව ලැබේවා සර්🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼, අපට සිටි ඉතාමත් වටිනා කලාකරුවෙක් ඔබතුමා, ගතින් මිය ගියත් ඔබතුමාගෙ හඬ සදා ජීවමානයි❤️😢
අප සැනසූ ඔබට ,
නිවන් සුව පතමු !
ප්‍රියා සූරියසේන ආදරණීය කලාකරුවාට නිවන් සුව ලැබේවා 😢😢
Niwan suwa obata 😢😢😢😢😢😢😢😢 😢😢😢 😭😭😭😭😭😭😭
නිවන් සුව ලැබේවා 🙏😔 අමරණීය හඩක්....
Niwan suwa lebewa
නිවන් සුවඔබට !!!!!
ආදරණීය සොයුර ඔබට නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා ප්‍රියා සූරියසේන මහත්මයාණෙනි ..😢❤🙏
Niwan suwa labewa obata❤
නිවන් සුව ලැබේවා ඔබට කලා කරුවානනී 😢😢❤
ඔබ තුමාට නිවන් සුව ලැබේවා😢❤❤❤️🙏🙏🙏
මහත්මයාණනි ඔබට නිවන්සුව ලැබේවා 😢😢❤❤
නිවන් සුව ලැබේවා කලාකරුවණනි
නිවන් සුව ආදර කලාකරුවානනනි❤😥
ඔබට නිවන් සුව පතමි !!
😢😢😢 niwan suwa
Naththi jathassa Amaranan, Obata Niwan suwa Pathami...! ❤😢
Niwan Suwa Sir.
නිවන් සුව ලැබෙිවා කලාකරුවාණනි
May ur beautiful soul attain supreme bliss of Nirvana dearest Legend Mr.Priya Suriyasena!!❤🤍🕊️🙏
නිවන්සුව ලැබේවා
Mekai kiyanna bari taram hama song ekakma eka wage lassanai..sadathanika hadak..amataka nowana hadak ..niwan suwa..🙏🙏🙏
නිවන් සුව කලාකරුවානනි 🙏😪😪😪😪
Niwam suwa obatumata
නිවන්සුව,,,,,මට නම් අඩුනා,,මියිරු හඩ්න් ලොකවාසින්ගේ සි ත සනසාලූ ඔබ අප අතර සදා ඉන්නවා,,,
Niwan suwa lebewa kalakaruwanani
ටික ටික දිව්‍යලෝකේ ලස්සන වෙනව බන් ...😔😔
❤❤❤😢
😢🥺 අයියෝ ඇයි එහෙම වුනෙ
Rest in peace
🙏🙏🙏🙏💕💕💕
Rip😢😢
Suba gaman preya
May he attain the supreme bliss of nirvana 🙏
😔😔😔😔😔😔
🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
😢 🙏🖤
❤
Niyan suya labeyaaa sir🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
Ns 🙏🙏🙏
Rest in peace 😢
නිවන් සුව!!!
😢😢😢😢😢
Rest in Peace.....!!!!!!!!!
😢😢😢😢😢😢
❤❤❤❤❤❤❤
rest in peace Sir 🥹🥹
කවද්ද අවසන් කටයුතු ?
😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
1944 ?
🫡
May god bless you
Until we meet again 😂
mage.pasal.kalayedi.pem.Hasun.walata.obge.geettha.wala.mul.kotasa.uputa.pem.hasun.liuwa.obata.niwan.suwa
නිවන් සුවය ලැබේවා
නිවන් සුව ලැබේවා 🙏😢
නිවන් සුව ලැබේවා 😢❤
නිවන් සුව ලැබේවා
🙏🙏🙏🙏