ජීවිතයේ සතුට පහසුවෙන් සොයාගන්නා ක්‍රමය ගැන බාලසූරිය මහතා කරන හෙළිදරව්ව.. ┃ A.S. Balasooriya

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 57

  • @chandimabandara2138
    @chandimabandara2138 2 года назад +3

    මත්‍රිය ඇතිකරගන්න නම් පොඩ්ඩ පොඩ්ඩ පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒක ලේසි නෑ. ආදරය හදුනන්නේ නෑ. ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් මේ කියලා දෙන යහපත් අදහස් වලට මන් අහපු විසිස්ටම දේශනයක්.නොදන්න කරුණු රාශියක් දැනගත්තා . ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 සමස්ත විශ්වයටම මත්‍රිය පතුරවමු. 🌹 ❤ 🙏

  • @pothakamahima8826
    @pothakamahima8826 2 года назад +3

    මෙතෙක් කල් සොයමින් සිටි වටිනා දෙයක් මගේ ජීවිතයට ලැබුණා වගේ .බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @dilkiliyanage
    @dilkiliyanage 4 года назад +7

    මම හුගක් කැමැත්තෙන් අහන වැඩ සටහනක්. හුගක් දේවල් දැනේනවා. තව‍ත් දේවල් අපට දෙන්න. ජීවිතය ලස්සන කර ගන්න පුළුවන්. හුගක් පින් ඔබ සැමට බුදු සරනයි

    • @shey_p
      @shey_p 4 года назад

      ❤️ A.s balasooriya mahathage youtube channel eka balanna
      ❤️ suwapath charanaya channel eka balanna
      ජිවීතයට වටිනා දෙයක් ලබා ගත හැකි වේවී❤️🙏

  • @l.pperera5959
    @l.pperera5959 7 месяцев назад

    ස්තුතියි පියානනි මෛත්‍රිය සැබෑවටම ඇති කරවීමට අවස්‍ය දැනුවත් බව උදාහරන සහිතව පහදාදීම සදහාවූ මහගු දේශනාවකි පිං නිවේදක තුමා ඇතුළු කාර්‍ය්මන්ඩලයටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං 🔔🔔🔔

  • @wasanasanjeewani358
    @wasanasanjeewani358 4 года назад +3

    බාලසූරිය සර්ගෙ දේශන වැඩිපුර දෙන්න .ස්තුතියි ඔබට .

  • @crishanthikd7542
    @crishanthikd7542 4 года назад +5

    ඇත්ත මනුස්සයන්ට මුදල් උපයා ගන්න පුළුවන් මෛත්‍රී තමයි උපය ගන්න බැරිම අමාරුම දේ ය ගොඩාක් ස්තූතියි
    හැමෝටම තෙරුවන් සරණයි

  • @tharidudulanga6634
    @tharidudulanga6634 4 года назад +4

    ⁣ජිවිතයේ සතුට සොයා මුදල් පසුපසින් දිව යන ලෝකේ..මෙවැනි උතුම් දේශනයක් ශාුවනය කරන්න ලැබිම ද මාගේ කූසලයක් යැයි මා සිතමි .
    සියලු සත්වයෝ ,
    නිදුක් වේවා ,නීරෝගී සුව ලැබේවා ,සුවපත් වෙත්වා ..
    තිසරණසරණයි ..

  • @nathalijulen3297
    @nathalijulen3297 Год назад

    ජීවිතේ ප්‍රියයන් අඩුයි මේ අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වෙනකොට මිනිසුන්ගේ සියලුම අඩුපාඩු වැටහෙනවා. ආදරය කරුණාව දයාව මත්‍රිය පෙරදැරි කරගෙන ජීවත් වෙනවා ඔබතුමාගේ දේශනා නිසා මම මට මමන්කාරය නැතිකරගෙන විශ්වයේ සත්‍ය සොයනවා. ස්තුතියි 🙏 ගුරුතුමනි ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 5 месяцев назад

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 Месяц назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Neemni66
    @Neemni66 4 года назад +2

    ගොඩක් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏

  • @shiyamaamaranayaka1669
    @shiyamaamaranayaka1669 Год назад

    බොහොම ස්තූතියි ඔබතුමාට !🙏

  • @geethikaaruni9826
    @geethikaaruni9826 4 года назад +1

    ඉතා වටිනා දේශනයක්. අද මිනිස්සුන්ගේ හිත් වල තියෙන්නෙ දුක වේදනාව විතරයි.

  • @amilakarunasena1268
    @amilakarunasena1268 4 года назад +11

    Dear Sir,
    I would like to add my daily experience for this. I live in Australia now but I am from Badulla Sri Lanka. The nature gives me enormous amount of happiness . The trees and the morning sky in the dawn are special. Nothing that money can buy makes me happy as much as the trees do. When the trees sway in the breeze it is such a beautiful view that thrills me with happiness. There are lots of trees on the way to my work and they make me feel so good. The words that I whispers in my mind are " hey, you are beautiful and I love you". I work with migrants to Australia from different parts of the world and they are very lovely and my work is filled with spreading loving kindness to them and all my co-workers. They too respond in the same kind way that I treat them. Having such a great connection with nature would feel stupid for another person. But I feel I am so much connected with trees and nature. Every morning I go and look at the sunrise and see the beauty and the lovely colours the sun makes in the sky. I thank the nature for giving me such a beautiful view. Every day it shows me a beautiful sky. I am a person always enjoyed solitude and nature is my best companion. It is not the material things that gives happiness but simple things.

    • @balasooriyaas
      @balasooriyaas 4 года назад +2

      Very nice to hear you.I am also from Badulla.

    • @gemunui2653
      @gemunui2653 4 года назад +1

      I agree with you

    • @sanathsenanayaka4610
      @sanathsenanayaka4610 4 года назад

      I except dear I m also love natures in the world all people's are love green can talk also with tree can happy but our mind have to be strong keep happy we have to-do meditation

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 года назад +1

    ෙතරැවන් සර්‍රණයි 🙏🙏🙏

  • @malthangarok7746
    @malthangarok7746 Год назад

    තෙරුවන්සරනයි

  • @tlcreations5271
    @tlcreations5271 3 года назад

    බොහොම පිං ඔබ තුමාට

  • @shandishandi9585
    @shandishandi9585 4 года назад +1

    ස්තුතියි සර් අපි දැනුවත් කරාට

  • @malthangarok7746
    @malthangarok7746 4 года назад

    Nidik wewa,nirogi wewa ,suwapath wewa !!!

  • @w.m.s.bandara61
    @w.m.s.bandara61 2 года назад

    Theruwansarani !

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 года назад +1

    sthuthi

  • @hweerakoon
    @hweerakoon 3 года назад +1

    As a teen I always wonders about these, and this really helps me a lot. Thanks for this explanation.

  • @a.dassanayake3277
    @a.dassanayake3277 4 года назад +2

    Important message...thank you sir!

  • @shyamanissanka4592
    @shyamanissanka4592 4 года назад +1

    Great opertunity for a srilankens❤️🙏🇸🇪❤️to find the truth ☀️🔥😇

  • @ajantharajapakse3280
    @ajantharajapakse3280 4 года назад +1

    Dear Mr Balasuriya,, It is a blessing to listen to your lectures every day. This is something I look forward to every morning soon after meditation and also your lectures help me to centre my self when things get bit out of control. Love the way you guide with practical exercises to connect with the universe. Thanks to the technology not only me all the Sri lankan live overseas can listen to you every day . With utmost gratitude I pray that you will live long with good health for the service you do with unconditional love for the humanity. 🙏

  • @19851019m
    @19851019m 3 месяца назад

    thank you sir...learnt lot 👏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 3 года назад

    Pin sidu wewa sir

  • @lakminirenu4617
    @lakminirenu4617 3 года назад

    තැන්ක්ස්

  • @sisirawiriduhewage2113
    @sisirawiriduhewage2113 17 дней назад

    ❤ thanks

  • @suwarnakumari4194
    @suwarnakumari4194 4 года назад

    හොඳයි

  • @sriyanieweerasingha5453
    @sriyanieweerasingha5453 4 года назад +1

    Isthuthi obata

  • @maheshikapriyanthi9315
    @maheshikapriyanthi9315 3 года назад

    Obathumata pinn

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Год назад

    Good

  • @Clone_me
    @Clone_me 4 года назад

    godak pin

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 3 года назад

    Thnk u sir

  • @sunithaperera7585
    @sunithaperera7585 3 года назад

    🙏🙏🙏🙏

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 2 месяца назад

    ❤❤❤❤❤❤🌹🌺🌸🌼🌻

  • @mallikaathapaththu1164
    @mallikaathapaththu1164 4 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 4 года назад

    Me desana asana ham mhotema...ma vidina ssthuta kotarmda? Yath....apamanaya.oba thuma mata vitaka..guruvarayek..vitaka..piyek..vitaka..ista..deviyek..vitaka soba dahame...sakthiyak...vissva balayak...oba thumata niduk.nirigi suwa labewa!!! Apata dena karunawata..b.s.....❤

  • @priyankaperera770
    @priyankaperera770 4 года назад

    . ලොකයෙ. පරම. ධනය. සතූටයි

  • @kanthikanthi7040
    @kanthikanthi7040 4 года назад

    🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @thesilentvoice5288
    @thesilentvoice5288 4 года назад +1

    But according to the Holy Bible, "Preethiya" means "Niraamisa sathuta". It is a matter of translation. Also in Holy Bible, "Premaya" means "Aseemitha mayithriya". But people have in misunderstand of these for only for the words.

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 10 месяцев назад

    Suba dawsak sithuthithi sithuthithi sithuthithi

  • @deepalsnomadicadventures
    @deepalsnomadicadventures 3 года назад

    Att: Admin , how to connect with Mr. Balasooriya for a personal counseling?

  • @Freshcook2023
    @Freshcook2023 4 года назад

    🌺🌺😀🌺❤️❤️

  • @rajjithgampalage822
    @rajjithgampalage822 2 года назад

    🙏💜️❣️💗💙🧡❤️💛💚🙏

  • @sudarshanibandara9511
    @sudarshanibandara9511 4 года назад

    whats app walata shere karanna barida url eka

  • @priyankaperera770
    @priyankaperera770 3 года назад

    මෛත්‍රී ය කටින් කියනවාට වඩා හැම ටම මෛත්‍රී කරන එක වටිනවා

  • @amaniadikaram4775
    @amaniadikaram4775 4 года назад

    ඝ්හ්හ්පොහ්ජ්ජ්ජුය්6ඉ777777ඌඋය්

  • @padmiabenayake1524
    @padmiabenayake1524 Год назад

    🙏🙏🙏

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 года назад

    sthuthi