Achchi Wahila (ආච්චි වැහිලා) | Chooty Malli Podi Malli

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 87

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 2 года назад +24

    මේක සුපිරියි. නියම ගැහිල්ල කට්ටියටම. මේ දිනවල ප්‍රශ්න ගොඩකින් බැටකන අපේ මනස යම් ලෙසකින් හෝ සුවපත් කිරීමට ඔබ දෙදෙනා ගන්නා උත්සාහයට තුති. තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දිරිය ලැබේවා.....

  • @sathyasoya1581
    @sathyasoya1581 2 года назад +15

    කවුරු කොහොම කලත් brand එක චූටි මල්ලියි පොඩි මල්ලියි තමා ඉතිං ❤️❤️❤️

  • @googleyoutube3987
    @googleyoutube3987 2 года назад +10

    🤣🤣🤣🌿ආච්චි වැහිලා 2 ඕනෑ🤣🤣🤣⭕⭕⭕⭕⭕⭕⭕

    • @jayaweera9360
      @jayaweera9360 2 года назад

      මේක 2 මං හිතන්නෙ.මීට කාලයකට පෙර එකක් ගියා වගේ මතකයි

  • @priyanthafonseka4180
    @priyanthafonseka4180 2 года назад +8

    ඇත්තටම මගේ රටගැන ගොඩාක් දුකයි. ගොඩාක් ස්තුතියි ඔයාලට. ඔයාලගෙ ආතල් අහල කොහොමහරි නයිට්එක ඇදගන්නවා. 👍👍👍
    🇱🇰👈😍😍😍💪💪💪

    • @chamildiss
      @chamildiss 2 года назад

      උබගෙ රට නෙමෙයි යකෝ. ඔක්කොමගෙ රට

  • @rohanakumara7732
    @rohanakumara7732 2 года назад +9

    " පොහොට්ටුවනම් මතක් කරන්ට එපාලු....😅😅😅😅😅😅😅

  • @themiyakithulagoda6279
    @themiyakithulagoda6279 2 года назад +25

    ආපහු ආච්චිගෙ කාලෙටම යන්න හිතෙනව දැන් නම්😓

    • @kudabanda5968
      @kudabanda5968 2 года назад

      Ìlu

    • @pradhanranagalaAAL
      @pradhanranagalaAAL 2 года назад +1

      ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ ❤

    • @sudu6895
      @sudu6895 2 года назад

      @@kudabanda5968 lĺĺòv

    • @shehanPremarathne
      @shehanPremarathne 2 года назад +1

      @@pradhanranagalaAAL 225 gu kan un tharma innawane. ehema ekama ekai 🤣🤣🤣 sjith ponnayata wediyanam oka honda ethi 🤣🤣🤣

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 2 года назад

      @@pradhanranagalaAAL ow. Lankawe hondama kaale. JVP ekai IPKF ekai elavala daala iwara wela awurudhu thunakata karapu wada in passe aapu eka anduwakata wath karaganna beri wuna.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад +6

    නියමයි ආච්චි 🤣🤣🤣🤣👌❤🙏🇶🇦

  • @JK-zi6he
    @JK-zi6he 2 года назад +7

    ආච්චියෙ අපිට කෙලඋනා හිටං😆😆

  • @supunmendis1538
    @supunmendis1538 2 года назад +3

    ආච්චි 83 ඉන්නකොටත් රනිල් මහත්තයා අගමැතිලු 😂😂 ආච්චි 2022 එනකොටත් රනිල් මහත්තයා අගමැති 😂😂😂😂😂😂😂😂😂

  • @supunmadusanka5745
    @supunmadusanka5745 2 года назад +3

    ආච්චී වැහිලා 2 කරන්න

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 года назад +6

    ආච්චි කියනව ඇහුනා එයාට, මේ මිනිසුන්ට දුක් දුන්න එවුන්ගෙ මාළු කන්ට ආසලු !

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 года назад +11

    අච්චි කොයි තරම් හොඳට කාල බීල, සතුටින් ඉන්ට ඇත්ද ඒ කාලේ. හැම දේම අඩුවක් නැතුව, පෝලිම් නැතුව ඉන්ට ඇත්ද ?

    • @deviranasinghe8629
      @deviranasinghe8629 2 года назад +2

      අනේ ඩේසි ආච්චිත් . කවදා හරි එයාගෙ දුවට ආවේශඋනොත් නියමයි නේද .

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 года назад

    ලස්සනයි.
    අපේ රටට වෙච්ච දෙයක්.
    හරිම දුකයි.
    ඔය දෙන්නා හරිම දක්ෂයි.
    තව තවත් හොඳ නිර්මාණ කරන්න.

  • @prasadvlog6754
    @prasadvlog6754 2 года назад +6

    ලේ පිරිසිදු වෙන්න නියමයි.
    😁😁😁

  • @ranjithnihal2849
    @ranjithnihal2849 2 года назад +1

    Nice voice

  • @chamodthaksala5268
    @chamodthaksala5268 2 года назад +3

    ආච්චී ඒකාලේ සතුටෙන් ඉදලා 😐

  • @DIMALRANDIKA
    @DIMALRANDIKA 2 года назад

    eka patta

  • @sharialawattage8857
    @sharialawattage8857 2 года назад +1

    හරිම නිර්මාණශීලියි

  • @chamarabro5356
    @chamarabro5356 2 года назад

    සුපිරි 😲 අම්මෝ 😁😁

  • @sandaruwanrajapaksha4318
    @sandaruwanrajapaksha4318 2 года назад

    kunuharupa nokiya whilu karanna igena ganna chutii malli saha podii malligen.😍❤👍

  • @w.m.surithdumindaperera6034
    @w.m.surithdumindaperera6034 2 года назад +1

    ekanam fattaa🤣🤣

  • @priyangadealwis999
    @priyangadealwis999 2 года назад

    Wow ...super cool ❤️❤️❤️👍

  • @vagiraboccadasse797
    @vagiraboccadasse797 2 года назад +1

    Kathawa sahathika .ma colombo anande 1976 .bodime gasthuwa lkrs 100.rheruwan sarana from Italy

  • @geethanjanashasith6652
    @geethanjanashasith6652 2 года назад +2

    Supiri

  • @dmstmadushanka3661
    @dmstmadushanka3661 2 года назад +4

    රුපියල් 650ට සාලයෝ කිලෝ එකක් ගත්තෙ කොහෙන්ද කියාංකො මයෙ දෙයියෝ... 🙏🙏🙏

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 года назад +1

    Ela 👊👊👊

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 года назад +1

    එල එල 🤣🤣🤣

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 2 года назад

    Niyamai 😁😁😁❤️

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 2 года назад +1

    Maru🙂😎

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 года назад

    ඒක නම් මරු

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 2 года назад

    Excellent!!

  • @dineshchandima169
    @dineshchandima169 2 года назад +1

    Supiri🤣

  • @neethaangele685
    @neethaangele685 2 года назад

    Niyamai

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 года назад

    ආ ගාමිණියා.... දැන් ඩ්‍රින්ක් ගන්නේ නෑ

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 года назад

    Aiye aayeth kiyanne patta dukai apita.
    Dan api aaye rata yanna hadanna.

  • @asithasilva3268
    @asithasilva3268 2 года назад

    Supiriyak hode

  • @dilukmanchanayaka157
    @dilukmanchanayaka157 2 года назад +1

    හැබැයි ආච්චි ටෙලියක් බලන්න ඕන කිව්ව වෙලාවේ "සිඳු" හරි "දෙවෙනි ඉනිම" හරි 93 ඉඳන් අද වෙනකම් යනවා කිව්වා නම් මරු ඈ😜

  • @sandayakumari8445
    @sandayakumari8445 2 года назад

    ඒ කාලේ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад +2

    රට කෑවා ආච්චි යෙ ආපු සේරම රට කෑවා යන්නේත් නැ😁 තවත් ඉන්නවා අහිංසක මිනිස්සුන්ට වදදෙන්න හැත්ත 🇶🇦 මගේ මසුරන් කට 😁 කිව්වා කියාල හිතා ගන්න ගෝඨාභය ය 🤔

  • @Roomagazine
    @Roomagazine 2 года назад +2

    93 දි පාන් 3.50 බං චන්දුිකා කාලෙ..

    • @rohanakumara7732
      @rohanakumara7732 2 года назад +3

      චන්ද්‍රිකා අගමැති උනේ 1994 අගෝස්තු 16 ...පාන් රුපියල් තුනයි ශත පනහයි.

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 2 года назад +1

      3.50ta paan denawei kiyala chande gaththe gaani. 1996 wenakota rupiyal 6k wuna.

  • @maleesharandika5872
    @maleesharandika5872 2 года назад +1

  • @Eagleeye644
    @Eagleeye644 2 года назад +2

    🤣🤣🤣

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 года назад

    Kuluna nam thiyanava vena mokuth naha. 🤣🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤🤣🤣👍

  • @ollyver5645
    @ollyver5645 2 года назад +1

    👌❤️😌

  • @pathumsameera5647
    @pathumsameera5647 2 года назад

    Marama athal ana

  • @RajithaPrasadh-cs4wf
    @RajithaPrasadh-cs4wf Год назад

    කිරිපිටි නැති රටක් තියනවද 😂

  • @dimuthdushyantha5157
    @dimuthdushyantha5157 2 года назад

    ❤️❤️❤️

  • @gayaniranasingha9858
    @gayaniranasingha9858 2 года назад

    Dasun shanaka ta acci wahila

  • @kasundarshana2631
    @kasundarshana2631 2 года назад

    Short & sweet vedio දාන්න

  • @chalakaekanayaka6846
    @chalakaekanayaka6846 2 года назад

    ❤️😅

  • @sureshvitharana5710
    @sureshvitharana5710 2 года назад +1

    😂😂😂😂

  • @MrDuleepa
    @MrDuleepa 2 года назад

    අතීතයට යන්න තිබුනනම්

  • @dimuthdushyantha5157
    @dimuthdushyantha5157 2 года назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @driveincanada9713
    @driveincanada9713 2 года назад

    🥰🥰🥰😍😍😍🇱🇰🇱🇰🇱🇰

  • @topgeark9876
    @topgeark9876 2 года назад +1

    😂💔

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 2 года назад

    🌷🌷🌷🌷

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 года назад

    🤣🤣🤣❤👍

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 года назад +1

    😂🤣😂🤣😂🤣😂🤣🔥🤣😂🤣😂🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @Gems9372
    @Gems9372 2 года назад

    මම ඉපදුනේ 93 ඒ ආච්චි ද දන් නෑ

  • @vagiraboccadasse797
    @vagiraboccadasse797 2 года назад

    Patta e achchi .. math beluwa iye sl army match eka sasara epa una

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 года назад

    Aiye meka ahaddi duka hithuna. Api rata beraganna yuddha kala. Pita rata giya. Dan api ta ratak nathi wegena yanne.

  • @hesala4507
    @hesala4507 2 года назад

    🤣🤣🤣❤️

  • @happyworld8321
    @happyworld8321 2 года назад

    😂😜

  • @thusharasaman1791
    @thusharasaman1791 2 года назад

    Ayoo 93 neme podi malli 2003 pan ratala ..3.50) dunne oyala lankwe neweda ..mta ..30 vayasa

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 2 года назад

      2003 di pan gediya rupiyal 10ya panala. Chandrika gaani 3.50ta dunne awurudu dekayi

    • @dilukmanchanayaka157
      @dilukmanchanayaka157 2 года назад +1

      උබට තිහ උනාට උන් ට 40 පැනලා. උන් දන්නවා උඹ ට වඩා.. බොරු නොකියා ඉඳින්

  • @shamalsamaraweera4613
    @shamalsamaraweera4613 2 года назад +3

    කොහෙවත් ඉන්න කට්ටඬියො ප්‍රමෝට් කරන්න එපා. නිර්මාණයකින් උනත් මිත්‍යාව ප්‍රමෝට් කරන එක හොදඳ දෙයක් නෙමෙයි. රටේ මහ එකාගේ ඉඳලා මිත්‍යා විකාර විසවාස කරන හින්දා තමයි මේ රටට මෙහෙම වෙලා තියන්නෙ. ඒක අරුනම වෙනදා වගේම කතාව හොඳයි. 👍

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 2 месяца назад

    අාච්චියේ දේශපාලු අවජාතකයෝ රට කෑවා

  • @indikakumara6108
    @indikakumara6108 2 года назад +2

    93 පාන් රාත්තලක් තුනයි පනහයි😂😂😂😂😂

  • @dasunnirmal2892
    @dasunnirmal2892 2 года назад

    පාඩම් වැඩ වලට ගනන් අඩු ලෑම්ප් එකක් ruclips.net/video/NGN1zzxl1yg/видео.html

  • @manjulabw
    @manjulabw 2 года назад

    eka patta