Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔලුවට පොල්ලෙන් ගැහුවා වගෙ නොහිතපු අවසානයක්💔අම්මා කෙනෙක්ගෙ ආදරය ගැන කියවෙන සුපිරි කතාවක්🥺❤️🩹
ලස්සන කතාවක්🥺මේක තේරුම් ගන්න පුලුවන් විදිහට අයියා ලස්සනට පැහැදිලිව explain කරලා තියෙනවා👍
මන් 2 ❤❤ මන් යූටියුබ් ඇවිත් ඔයා වීඩියෝ එක දාලද කියලා බලල අයින් උනා විතරයි ඔයා වීඩියෝ එක දැම්මා ❤❤
Math 😁💗
කෑරියා
Math awa😊kiparak baluwada eka dalada kiyla
ජෙනී මහ නරකයි
Wow ehemada😳
දැන් ඉක්මනින් විඩියෝ එනවා මරු මරු❤❤මෙන්ශන්24 වගෙයි
මේ කතාව බැලුවනන් ඇත්තටම වෙන දේ අපිටත් හිතාගන්න බැරිවෙනවා.ඔයා පැහැදිලි කරපු නිසා මේ කතාව මෙච්චර ලස්සනට අහගන්න පුළුවන් වුනේ.ස්තූතියි රොශාන් 🙏
පලවෙනි like එක් මාගෙන් ❤ හැමදාමත් වගේ ලස්සන කතාවක් ❤❤
Part 2 දානකම් මග බලාගෙන හිටියේ අය්යේ ❤❤
මොලේට සමනල ගැටේ වැටුනා යකෝ
වැස්සත් එක්කම් සුපිරියක් තමා❤තැන්ක් යූ අයියා
දෙවනි කොටස ඉක්මනින් දාලා නියමයි thank you රොෂාන් අය්යා ආදරෙයි 🥰😍
ඔන්න අදත් notification ආවා ගමන් ආවා..බලන්න කලින්ම අදත් පලවෙනි කමෙන්ට් එක මගේ...😌 අසුර episode 6 ඉක්මනින් අරන් එන්න අයියේ..gd lk❤
දැන් නම් ඔයාට ඇබ්බැහිවෙලා❤මේ කතාව ඇත්තටම පිස්සුවක්,බලපු හොල්මන් කතාවලින් අමුතුම අවසානයක් තියෙන්නෙ❤
මේ සුපිරි කතා මාලාව පටන් ගත්තු විදියට නෙවෙයි ඉවර වුණේ. ❤️🥺 හිතපු නැති අවසානයක්. මේ කතාව තේරෙන විදියට පැහැදිලිව explan කරලා තියෙනවා. ❤️ මේ වගේ කාල තරුණ සම්බන්ධව තියෙන තවත් කතාවක් ගේන්න. ❤️😊
අද මම මුලින්ම ❤❤😊double tap කරන් යන්නකෝ❤😊අයියේ English horror movie එකක් දෙන්න පුළුවන් ද? 🌝🌚🌝🌚🍁🍂☘️
😂😂😂😂😂😂😂😂😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😅❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌🐱🐱❌❌❌❌🤣🤣🤣🤣🤣🤣😇🤣🤣🤣🤣🤣😇🤣😇🤣😇🤣😇🤣😇🤣😇🤣😇🤣😇🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❌❌❌❌❌❌❌No
බ්රදර් 2 පාරක් නම් අනිවාර්යයෙන්ම බලන්න ඔනි මාරම මාර සුපිරි කාතවක් thanks inside cinemax ජයවේවා ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මෙච්චර සංකීර්ණ කතාවක් පැහැදිලිව explain කරන එකනම් ලේසි දෙයක් නෙවෙයි.. ඔයා එත් ඒක අපිට තේරෙන විදියට සුපිරියටමට කරා අයියේ.. කතාව ලස්සනයි.. ඔයානම් අයියේ සුපිරි වැඩ්ඩෙක් එච්චරයි...❤❤❤
*Notification dapu gaman baluwa supiri cinamax* ❤
Maru❤️
සුපරියක් ❤❤වෙනදා වගේම අදත් ❤
Video ekak balanna hoya hoya iddi welawata damma ❤️💐
හිතුවෙ නෑ ඒ වගේ සිදුවීමක් වෙයි කියලා....මාර ලස්සන කතාවක්.....❤️
oyatai akkitai budu saranai hemadama sathutin parissamen Inna 👍👍👍👍🤗🤗🤗🤗🤗❤️❤️
අය්යේ ඔයා මෙක දානකම් උදේ ඉදන් බලන් ඉදියේ මම ...❤❤❤❤ආදරෙයි.ඔයාලා 2නටම❤❤❤
Inside cinemax kiyanne supiriyak thama
බලන් ඉද්දි විව්ස් වැඩි වෙනවා දැක්කම🥺💓
Wow අයියා කිව්ව වගේම මාරම ලස්සන අවසානයක් තියෙන කතාවක්. ඉක්මෛන්ම මේ වගේ කතාවක් දාන්න අයියේ. ❤❤❤ ආදරෙයි Cinemax ❤
Notification dakka gaman onna adath awaaa😁🙈
යූ ටියූබ් එකට ආව ගමන් බැලූවේ මේක ❤❤
අවසාන කොටස දානකන් හිටියේ . නියමයි inside cinemax❤
❤❤❤ episode eka danakan hitiye....😍
Series ekath patta video ekath supiri ayya🫡♥️
ඔන්න පලවෙනි එක 🎉🎉🎉
මට පොඩි ගැටලුවක් තියෙනවා.වරි පොඩි කාලෙදිම එයාගේ තාත්තත් එක්ක car accident එකෙදි නැති වුණානේද?එතනින් ඒ චරිතේ කතාවෙන් අයින් වෙනවනේ.ඉතින් වරි නැති කතාවේ කොහොමද මින් කෙනෙක් බිහිවෙන්නේ.මිනිබිරියක් ඉන්න විදිහක් නෑනෙ දුව පොඩි කාලෙදිම නැති වෙද්දී.අනේ මට ඒක ටිකක් පැහැදිලි කරන්නකෝ.
min ma thama athitheta gihin wari wela loku wenne. pase marry karala wari thamantama ( e kiynne minta ) upatha denwa
Ow matath eka prashnayak.
Wari kiyanne jenige duwa neme wena time line ekaka kenek athithayata waradila apu nisa warige duwagen thamanta loop ekak haduna
mthe oya gatluwa thiynwa hriyta oka prdox ekk wge ethe oka ohoma wen aba mokda wari podi klema mrunm angten aye warima ena widhk na
@@dinukajayakody5549 aa ow hbi ehma wena puluwn ne hbi eka gna kthwe anthimta kiynwnm movie eka meeta wda thrum gna lesi wena thiba
අනේ හොද අයියා ..අද කලින්ම දාලා 🥰 අදත් මරු❤
අත්තටම නියම film එකක් අයියේ ❤🌹😊
ane ammo karakawala atha ariya wage...... habai patta dukai... ane ara ammata thamange duwawa aduraganna bari unane.... eya loku welawath amma kenekta puluwan mn danna widihata thamange duwa aduraganna eth eya na... anthimata thamnge duwawath maragaththa, balagaththe minibiri.... ayiyo ayiyo.....❤
නොහිතපු අවසානය ක්..ගොඩක් ලස්සනයි .....අම්මගෙ ආදරේ ලෝකයක් වගේ.......❤❤❤❤❤
පිස්සුවක් අයියේ ඇත්තටම සුපිරිය්ක්❤💥
නොහිතපු විදියෙ අවසානයක් 😢 ඒක නම් මාරයි 🥺
මග බලන් හිටියෙ රොශාන් අයියේ මරු ඈ ❤
Part 2 දානකම් බලන් හිටියේ මරු අයියේ 💗🙂
❤❤❤❤ ආදරෙයි හැමදාමත් යාළුවේ 🎉
බලපු සුපිරි ලස්සනම කතාවක් ❤❤❤
පළවෙනි කමෙන්ට් එක මගෙන්..👀👀😩
Na
එල මචං❤ ආදරෙයි❤❤❤❤
පට්ට ලස්සනයි😊 අන්තිම නම් දුකක් හිතුනා 😢
පලවෙනි කමෙන්ට් එක මගෙන්
අම්මෝ අමුතුම වෙනස්ම ෆිල්ම් එකක් අප්පා 😢❤ ලස්සනයි 😢❤
අර කාර් ඇක්සිඩන්ට් එකෙන් මැරුණු වාරි කොහොමද ආයේ ආවේ??? කන්ෆියුස් අප්පා 🤔
ප්රශ්න තිබුනත් Super කතාවක් ❤❤❤❤❤❤❤❤❤ love you inside cinemax
ආවා බලලා යන්න තැන්කුව් inside cinemax ආදරෙයි 👀❤️
එනකන් බලාගෙන හිටියේ
ඇත්තටම සුපිරිම සුපිරි 👌👌👌රොෂාන් අයියා Explain කරන විදියට හොඳටම තේරුම් ගන්න පුලුවන් 👍තවත් මේ වගේම සුපිරි series එකක් ඕනේ අනිවාර්යයෙන්ම 💪ස්තූතියි රොෂාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏 හදවතේ channel එක Inside Cinemax ❤
ආයෙ මොනවා කියන්නද ...පට්ට..💯🥰
ගොඩක් ලස්සන අන්තිමට ඇහැට කදුලක් ගේන්න සමත් උනු කතාවක් 🙂thnx අයියා & අක්කි.. ❤️🩷
සුපිරිම කතාවක්....ඔයාගෙ පැහැදිලි කිරීම නියමයි
2වනී කොටස දානකල් බලන් හිටියේ❤ ඉක්මනින්ම දැම්මට තැන්ක්ස් ❤
ඒක නියමයි හැබැයි දුක හිතෙනවා අන්තිමට 😢❤
මේ film එකේ part 2 එකත් දාලා තියනවා දැක්කම දැක්කම දැනෙන ඒ සතුට thanks inside cinemax ❤❤
Flim එකට අනුව ඒ loop එක කඩන්න පුලුවන් එකම කෙනා නටි මමා.මොකද එයා අතීතේ ඉදන් වර්තමානය වෙනකන්ම ඉන්න නිසා එහෙම නේද inside cinemax🧠
😲❤athatama aiye kiyana wachana naa supiri supiri 🎉 mamathi bala bala hitiye aiya kalekata passe supirima kala tharana film eka genaka ❤ ethi hithuwe naa mechara supiri wei kiyala 😲❤️ aye aye balana hithena tharamatam supiri 🤗mewage kala tharana supiri drama genna.......❤❤❤❤
නියමයි❤❤❤ ...
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
1008 වෙනි කමෙන්ට් එක මගෙන්
2 කොටස ඉකමනට දාලා❤😊 thank you ❤🎉
ඒක නම් පිස්සුවක්.සුපිරි 🥺🤍
267 වෙනි කමෙන්ට් එක මගෙන්
අයියේ ඔයා කිව්වා වගේ මේ ෆිල්ම් එක 8.5imdb අගයකට වඩා ලැබිය යුතුයි..ලස්සන පැහැදිලි කිරීමක් සුපිරි කතාවක්..ආදරෙයි ❤
Dapu gamanma awa balanna. Part2dana gaman maga balan hitiye❤❤
පට්ට💖🔥🔥🔥❤ හදවතට දැනුණු සුපිරි කතාවක්❤
මොලේට සමනල් ගැටෙත් වැටුනද කොහෙද ? කොහොම උනත් සුපිරි
කතාව දානකම් බලන් හිටියේ 😊😊
විඩීයෝ එක දානකන් බලන් හිටියේ💚🧡
notification එන්නෙ නැද්ද කියලා හිතලා සැරෙන් සැරෙ ඇවිත් බැලුවා මේක දාලද කියලා .... 😪
අයියේ memorist korean tv series එකත් දාන්නකෝ ප්ලීස් 😢
ෆිල්ම් එකනම් මරු හිතපු නැති අවසාන්යක් තිබුනෙ inside cinemax ❤❤
Onna daapu gaman baluwa ❤🙊
Kuthuhalaya iwara wenna kalinma dunnata thank you ❤inside cinemax 🥰
දැක්ක ගමන් ආවා❤
සුපිරි
ඇත්තටම මාර ලස්සන කතාවක් ❤️මං බලපු ලස්සනම කතාවක් ❤️
සුපිරි කතාවක් ❤❤
මේක වෙන්න බැ...මොකද ජෙරි ගියේ අනාගතයට මිසක් අතිතයට නෙමෙයි.එටකොට අතිතයේ දුව කොහොමත් මැරිලා.අනාගතයේ ඒ ඉන්නේ කවුද...මින් කියන්නේ වාරිගේ දුව,ඒ උනත් අතීතයේ වාරි මැරිලා
ඔන්න දැක්ක ගමන් ආවා 😌
සුපිරි ආදරෙයි
Deiyanee meka enkn araka baluweth na ❤❤❤❤ dn dala ❤
මම බලපු ලස්සන ම movie දෙක. ❤ ජෝන් කොෆී ඉන්න movie එකයි. ❤ මේකයි
නියමයි අයියෙ අදරෙයි හැමදාම ❤❤❤❤
2 kotasa enakn bln hitiye 😍Eknm supiri kthwk❤❤
First like and first comment ❤❤❤
අවසාන වෙනකන්ම හිතා ගන්න බැරි අවසානයක් . අයියා හොදට පැහැදිලි කරනවා
මන් 1
Time loop ekak athule hiravechcha katha kochchara balala thibbath meka maara vidihata hithata vaduna. 😢 Aiya hodata explain karanava❤
Supiriyaka thama ayiye. ❤🫂
ආදරෙයි inside cinemax ❤❤❤
Ane niyamai aiye
Man balapu hodama film eka meka jeewithakalema mage mathakayak vei...😔😩
කාලතරණය වුණත් ඒ ලූප් එක හැදෙන්න විදියක් නෑනෙ.. මුල්ම ටයිම් ලයින් එකේදි වරී කාර් ඇක්සිඩන්ට් එකෙන් මැරුණා නම් අනාගතයේ දුවත් එක්ක ඉන්න විදියක් නෑනෙ 😪
එහ් වරීගේ දුවම තමයි. එහ් දෙන්නා එක්කෙනෙක්. වරී වගේ ඉන්න කෙනා ගෑනු දරුවෙක්ට උපත් දෙනවා එහෙම උපත දුන්න ගෑණු ලමයා කාලය තරණය කරනවා. එහ් ළමය තමයි වරි ජෙනීගේ ඇත්ත දුව මැරෙනවා. දුව අර කාලය තරනය කරල එන ගෑනු ලමයව වරී විදිහ්ට බලාගන්නවා. එහ් වරි විසින් තමන් තමන්ටම උපත දී ගන්නවා.
@@hansani97 මොන ලෝකෙද තමන් තමන්ට උපත දෙන්නෙ, ඔයා මුලින් කියන්නෙ ඒ දෙන්නා එක්කෙනෙක් කියලා.. ඊටපස්සෙ කියනවා වරී වගේ ඉන්න කෙනා ගෑනු දරුවෙක්ට උපත දෙනවලු ,එතකොට එතන එක්කෙනෙක්ද ඉන්නෙ, ඔයාම කියපු එක ඔයාම වැරදි කලානෙ එතනම ..මින් කෙනෙක් ඉපදෙන්න නම් වරී ලොකු වෙන්න ඕන නෙ, පොඩි කාලෙම මැරිච්ච කෙනෙක්ට ලොකු වෙලා ලමයෙක් ඉන්නෙ කොහොමද ,අනික එතකොට කතාවෙ මුලදී කාර් එකෙන් ආවෙ මින් ලා දෙන්නෙක්ද ...
35:42 ඉඳන් ආපහු බලන්නකෝ. 1991 දී ජෙනීගේ දුව. ඒ කියන්නේ ඇත්තම වරී මියගියා. මේ ලූප් එක තියෙන්නේ මින් වටා.. වර්තමානයේ ඉන්න මින් අතීතයට ගිහින් එයා තමයි වරී බවට පත් වෙන්නේ.. එහෙම නැතිව මියගිය වරී ආපහු ආවා නෙවෙයි..
මේ කොටස එනකන් බලන් හිටියේ...🫡
anee aiye lassana movie ekak.❤❤❤❤❤❤❤❤.anee thawa me wage eka gennako
මෙකනමි සුපිරි කියන්න වචන නැ ඇත්තටම සුපිරි 🌸❤️❤️❤️❤️❤️ කුතුහලය වැඩි .❤️🌸
මේ 28 වෙනි වතාවට දැන් වත් දාලද කියල බලල නැති නිසා ඩේට ඕෆ් කරන්න යද්දි තමා නොටිෆිකේශන් එක දැකල ආවෙ 😊
ඔලුවට පොල්ලෙන් ගැහුවා වගෙ නොහිතපු අවසානයක්💔
අම්මා කෙනෙක්ගෙ ආදරය ගැන කියවෙන සුපිරි කතාවක්🥺❤️🩹
ලස්සන කතාවක්🥺මේක තේරුම් ගන්න පුලුවන් විදිහට අයියා ලස්සනට පැහැදිලිව explain කරලා තියෙනවා👍
මන් 2 ❤❤ මන් යූටියුබ් ඇවිත් ඔයා වීඩියෝ එක දාලද කියලා බලල අයින් උනා විතරයි ඔයා වීඩියෝ එක දැම්මා ❤❤
Math 😁💗
කෑරියා
Math awa😊kiparak baluwada eka dalada kiyla
ජෙනී මහ නරකයි
Wow ehemada😳
දැන් ඉක්මනින් විඩියෝ එනවා මරු මරු❤❤මෙන්ශන්24 වගෙයි
මේ කතාව බැලුවනන් ඇත්තටම වෙන දේ අපිටත් හිතාගන්න බැරිවෙනවා.ඔයා පැහැදිලි කරපු නිසා මේ කතාව මෙච්චර ලස්සනට අහගන්න පුළුවන් වුනේ.ස්තූතියි රොශාන් 🙏
පලවෙනි like එක් මාගෙන් ❤ හැමදාමත් වගේ ලස්සන කතාවක් ❤❤
Part 2 දානකම් මග බලාගෙන හිටියේ අය්යේ ❤❤
මොලේට සමනල ගැටේ වැටුනා යකෝ
වැස්සත් එක්කම් සුපිරියක් තමා❤තැන්ක් යූ අයියා
දෙවනි කොටස ඉක්මනින් දාලා නියමයි thank you රොෂාන් අය්යා ආදරෙයි 🥰😍
ඔන්න අදත් notification ආවා ගමන් ආවා..බලන්න කලින්ම අදත් පලවෙනි කමෙන්ට් එක මගේ...😌 අසුර episode 6 ඉක්මනින් අරන් එන්න අයියේ..gd lk❤
දැන් නම් ඔයාට ඇබ්බැහිවෙලා❤
මේ කතාව ඇත්තටම පිස්සුවක්,බලපු හොල්මන් කතාවලින් අමුතුම අවසානයක් තියෙන්නෙ❤
මේ සුපිරි කතා මාලාව පටන් ගත්තු විදියට නෙවෙයි ඉවර වුණේ. ❤️🥺 හිතපු නැති අවසානයක්. මේ කතාව තේරෙන විදියට පැහැදිලිව explan කරලා තියෙනවා. ❤️
මේ වගේ කාල තරුණ සම්බන්ධව තියෙන තවත් කතාවක් ගේන්න. ❤️😊
අද මම මුලින්ම ❤❤😊double tap කරන් යන්නකෝ❤😊අයියේ English horror movie එකක් දෙන්න පුළුවන් ද? 🌝🌚🌝🌚🍁🍂☘️
😂😂😂😂😂😂😂😂😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😅❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌🐱🐱❌❌❌❌🤣🤣🤣🤣🤣🤣😇🤣🤣🤣🤣🤣😇🤣😇🤣😇🤣😇🤣😇🤣😇🤣😇🤣😇🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❌❌❌❌❌❌❌No
බ්රදර් 2 පාරක් නම් අනිවාර්යයෙන්ම බලන්න ඔනි මාරම මාර සුපිරි කාතවක් thanks inside cinemax ජයවේවා ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මෙච්චර සංකීර්ණ කතාවක් පැහැදිලිව explain කරන එකනම් ලේසි දෙයක් නෙවෙයි.. ඔයා එත් ඒක අපිට තේරෙන විදියට සුපිරියටමට කරා අයියේ.. කතාව ලස්සනයි.. ඔයානම් අයියේ සුපිරි වැඩ්ඩෙක් එච්චරයි...❤❤❤
*Notification dapu gaman baluwa supiri cinamax* ❤
Maru❤️
සුපරියක් ❤❤වෙනදා වගේම අදත් ❤
Video ekak balanna hoya hoya iddi welawata damma ❤️💐
හිතුවෙ නෑ ඒ වගේ සිදුවීමක් වෙයි කියලා....මාර ලස්සන කතාවක්.....❤️
oyatai akkitai budu saranai hemadama sathutin parissamen Inna 👍👍👍👍🤗🤗🤗🤗🤗❤️❤️
අය්යේ ඔයා මෙක දානකම් උදේ ඉදන් බලන් ඉදියේ මම ...❤❤❤❤ආදරෙයි.ඔයාලා 2නටම❤❤❤
Inside cinemax kiyanne supiriyak thama
බලන් ඉද්දි විව්ස් වැඩි වෙනවා දැක්කම🥺💓
Wow අයියා කිව්ව වගේම මාරම ලස්සන අවසානයක් තියෙන කතාවක්. ඉක්මෛන්ම මේ වගේ කතාවක් දාන්න අයියේ. ❤❤❤ ආදරෙයි Cinemax ❤
Notification dakka gaman onna adath awaaa😁🙈
යූ ටියූබ් එකට ආව ගමන් බැලූවේ මේක ❤❤
අවසාන කොටස දානකන් හිටියේ . නියමයි inside cinemax❤
❤❤❤ episode eka danakan hitiye....😍
Series ekath patta video ekath supiri ayya🫡♥️
ඔන්න පලවෙනි එක 🎉🎉🎉
මට පොඩි ගැටලුවක් තියෙනවා.වරි පොඩි කාලෙදිම එයාගේ තාත්තත් එක්ක car accident එකෙදි නැති වුණානේද?එතනින් ඒ චරිතේ කතාවෙන් අයින් වෙනවනේ.ඉතින් වරි නැති කතාවේ කොහොමද මින් කෙනෙක් බිහිවෙන්නේ.මිනිබිරියක් ඉන්න විදිහක් නෑනෙ දුව පොඩි කාලෙදිම නැති වෙද්දී.අනේ මට ඒක ටිකක් පැහැදිලි කරන්නකෝ.
min ma thama athitheta gihin wari wela loku wenne. pase marry karala wari thamantama ( e kiynne minta ) upatha denwa
Ow matath eka prashnayak.
Wari kiyanne jenige duwa neme wena time line ekaka kenek athithayata waradila apu nisa warige duwagen thamanta loop ekak haduna
mthe oya gatluwa thiynwa hriyta oka prdox ekk wge ethe oka ohoma wen aba mokda wari podi klema mrunm angten aye warima ena widhk na
@@dinukajayakody5549 aa ow hbi ehma wena puluwn ne hbi eka gna kthwe anthimta kiynwnm movie eka meeta wda thrum gna lesi wena thiba
අනේ හොද අයියා ..අද කලින්ම දාලා 🥰 අදත් මරු❤
අත්තටම නියම film එකක් අයියේ ❤🌹😊
ane ammo karakawala atha ariya wage...... habai patta dukai... ane ara ammata thamange duwawa aduraganna bari unane.... eya loku welawath amma kenekta puluwan mn danna widihata thamange duwa aduraganna eth eya na... anthimata thamnge duwawath maragaththa, balagaththe minibiri.... ayiyo ayiyo.....❤
නොහිතපු අවසානය ක්..ගොඩක් ලස්සනයි .....අම්මගෙ ආදරේ ලෝකයක් වගේ.......❤❤❤❤❤
පිස්සුවක් අයියේ ඇත්තටම සුපිරිය්ක්❤💥
නොහිතපු විදියෙ අවසානයක් 😢 ඒක නම් මාරයි 🥺
මග බලන් හිටියෙ රොශාන් අයියේ මරු ඈ ❤
Part 2 දානකම් බලන් හිටියේ මරු අයියේ 💗🙂
❤❤❤❤ ආදරෙයි හැමදාමත් යාළුවේ 🎉
බලපු සුපිරි ලස්සනම කතාවක් ❤❤❤
පළවෙනි කමෙන්ට් එක මගෙන්..👀👀😩
Na
එල මචං❤ ආදරෙයි❤❤❤❤
පට්ට ලස්සනයි😊 අන්තිම නම් දුකක් හිතුනා 😢
පලවෙනි කමෙන්ට් එක මගෙන්
අම්මෝ අමුතුම වෙනස්ම ෆිල්ම් එකක් අප්පා 😢❤ ලස්සනයි 😢❤
අර කාර් ඇක්සිඩන්ට් එකෙන් මැරුණු වාරි කොහොමද ආයේ ආවේ??? කන්ෆියුස් අප්පා 🤔
ප්රශ්න තිබුනත් Super කතාවක් ❤❤❤❤❤❤❤❤❤ love you inside cinemax
ආවා බලලා යන්න තැන්කුව් inside cinemax ආදරෙයි 👀❤️
එනකන් බලාගෙන හිටියේ
ඇත්තටම සුපිරිම සුපිරි 👌👌👌
රොෂාන් අයියා Explain කරන විදියට හොඳටම තේරුම් ගන්න පුලුවන් 👍
තවත් මේ වගේම සුපිරි series එකක් ඕනේ අනිවාර්යයෙන්ම 💪
ස්තූතියි රොෂාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏
හදවතේ channel එක Inside Cinemax ❤
ආයෙ මොනවා කියන්නද ...පට්ට..💯🥰
ගොඩක් ලස්සන අන්තිමට ඇහැට කදුලක් ගේන්න සමත් උනු කතාවක් 🙂thnx අයියා & අක්කි.. ❤️🩷
සුපිරිම කතාවක්....ඔයාගෙ පැහැදිලි කිරීම නියමයි
2වනී කොටස දානකල් බලන් හිටියේ❤ ඉක්මනින්ම දැම්මට තැන්ක්ස් ❤
ඒක නියමයි හැබැයි දුක හිතෙනවා අන්තිමට 😢❤
මේ film එකේ part 2 එකත් දාලා තියනවා දැක්කම දැක්කම දැනෙන ඒ සතුට thanks inside cinemax ❤❤
Flim එකට අනුව ඒ loop එක කඩන්න පුලුවන් එකම කෙනා නටි මමා.මොකද එයා අතීතේ ඉදන් වර්තමානය වෙනකන්ම ඉන්න නිසා එහෙම නේද inside cinemax🧠
😲❤athatama aiye kiyana wachana naa supiri supiri 🎉 mamathi bala bala hitiye aiya kalekata passe supirima kala tharana film eka genaka ❤ ethi hithuwe naa mechara supiri wei kiyala 😲❤️ aye aye balana hithena tharamatam supiri 🤗mewage kala tharana supiri drama genna.......❤❤❤❤
නියමයි❤❤❤ ...
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
1008 වෙනි කමෙන්ට් එක මගෙන්
2 කොටස ඉකමනට දාලා❤😊 thank you ❤🎉
ඒක නම් පිස්සුවක්.සුපිරි 🥺🤍
267 වෙනි කමෙන්ට් එක මගෙන්
අයියේ ඔයා කිව්වා වගේ මේ ෆිල්ම් එක 8.5imdb අගයකට වඩා ලැබිය යුතුයි..ලස්සන පැහැදිලි කිරීමක් සුපිරි කතාවක්..ආදරෙයි ❤
Dapu gamanma awa balanna. Part2dana gaman maga balan hitiye❤❤
පට්ට💖🔥🔥🔥❤
හදවතට දැනුණු සුපිරි කතාවක්❤
මොලේට සමනල් ගැටෙත් වැටුනද කොහෙද ? කොහොම උනත් සුපිරි
කතාව දානකම් බලන් හිටියේ 😊😊
විඩීයෝ එක දානකන් බලන් හිටියේ💚🧡
notification එන්නෙ නැද්ද කියලා හිතලා සැරෙන් සැරෙ ඇවිත් බැලුවා මේක දාලද කියලා .... 😪
අයියේ memorist korean tv series එකත් දාන්නකෝ ප්ලීස් 😢
ෆිල්ම් එකනම් මරු හිතපු නැති අවසාන්යක් තිබුනෙ inside cinemax ❤❤
Onna daapu gaman baluwa ❤🙊
Kuthuhalaya iwara wenna kalinma dunnata thank you ❤inside cinemax 🥰
දැක්ක ගමන් ආවා❤
සුපිරි
ඇත්තටම මාර ලස්සන කතාවක් ❤️මං බලපු ලස්සනම කතාවක් ❤️
සුපිරි කතාවක් ❤❤
මේක වෙන්න බැ...මොකද ජෙරි ගියේ අනාගතයට මිසක් අතිතයට නෙමෙයි.එටකොට අතිතයේ දුව කොහොමත් මැරිලා.අනාගතයේ ඒ ඉන්නේ කවුද...මින් කියන්නේ වාරිගේ දුව,ඒ උනත් අතීතයේ වාරි මැරිලා
ඔන්න දැක්ක ගමන් ආවා 😌
සුපිරි ආදරෙයි
Deiyanee meka enkn araka baluweth na ❤❤❤❤ dn dala ❤
මම බලපු ලස්සන ම movie දෙක. ❤ ජෝන් කොෆී ඉන්න movie එකයි. ❤ මේකයි
නියමයි අයියෙ අදරෙයි හැමදාම ❤❤❤❤
2 kotasa enakn bln hitiye 😍
Eknm supiri kthwk❤❤
First like and first comment ❤❤❤
අවසාන වෙනකන්ම හිතා ගන්න බැරි අවසානයක් . අයියා හොදට පැහැදිලි කරනවා
මන් 1
Time loop ekak athule hiravechcha katha kochchara balala thibbath meka maara vidihata hithata vaduna. 😢 Aiya hodata explain karanava❤
Supiriyaka thama ayiye. ❤🫂
ආදරෙයි inside cinemax ❤❤❤
Ane niyamai aiye
Man balapu hodama film eka meka jeewithakalema mage mathakayak vei...😔😩
කාලතරණය වුණත් ඒ ලූප් එක හැදෙන්න විදියක් නෑනෙ.. මුල්ම ටයිම් ලයින් එකේදි වරී කාර් ඇක්සිඩන්ට් එකෙන් මැරුණා නම් අනාගතයේ දුවත් එක්ක ඉන්න විදියක් නෑනෙ 😪
එහ් වරීගේ දුවම තමයි. එහ් දෙන්නා එක්කෙනෙක්. වරී වගේ ඉන්න කෙනා ගෑනු දරුවෙක්ට උපත් දෙනවා එහෙම උපත දුන්න ගෑණු ලමයා කාලය තරණය කරනවා. එහ් ළමය තමයි වරි ජෙනීගේ ඇත්ත දුව මැරෙනවා. දුව අර කාලය තරනය කරල එන ගෑනු ලමයව වරී විදිහ්ට බලාගන්නවා. එහ් වරි විසින් තමන් තමන්ටම උපත දී ගන්නවා.
@@hansani97 මොන ලෝකෙද තමන් තමන්ට උපත දෙන්නෙ, ඔයා මුලින් කියන්නෙ ඒ දෙන්නා එක්කෙනෙක් කියලා.. ඊටපස්සෙ කියනවා වරී වගේ ඉන්න කෙනා ගෑනු දරුවෙක්ට උපත දෙනවලු ,එතකොට එතන එක්කෙනෙක්ද ඉන්නෙ, ඔයාම කියපු එක ඔයාම වැරදි කලානෙ එතනම ..මින් කෙනෙක් ඉපදෙන්න නම් වරී ලොකු වෙන්න ඕන නෙ, පොඩි කාලෙම මැරිච්ච කෙනෙක්ට ලොකු වෙලා ලමයෙක් ඉන්නෙ කොහොමද ,අනික එතකොට කතාවෙ මුලදී කාර් එකෙන් ආවෙ මින් ලා දෙන්නෙක්ද ...
35:42 ඉඳන් ආපහු බලන්නකෝ. 1991 දී ජෙනීගේ දුව. ඒ කියන්නේ ඇත්තම වරී මියගියා. මේ ලූප් එක තියෙන්නේ මින් වටා.. වර්තමානයේ ඉන්න මින් අතීතයට ගිහින් එයා තමයි වරී බවට පත් වෙන්නේ.. එහෙම නැතිව මියගිය වරී ආපහු ආවා නෙවෙයි..
මේ කොටස එනකන් බලන් හිටියේ...🫡
anee aiye lassana movie ekak.❤❤❤❤❤❤❤❤.
anee thawa me wage eka gennako