අනේ කරදරයි කිය කියා දේවාල පස්සේ දුවන්නේ නැතුව උදේහවා මේ ගාථා දෙක කියන්න |Galigamuwe Gnanadeepa Thero

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 1,1 тыс.

  • @gdkamalawathi4310
    @gdkamalawathi4310 8 месяцев назад +16

    තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .සාදූ සාදූ සාදූ .නමස්කාර කරමි ,නමස්කාර වේවා .

  • @chandranifernando4235
    @chandranifernando4235 8 месяцев назад +14

    Mage පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා prasna වලින් සදහට නැති karala දුන මානව සියලු පැතුම් ඉටුකර දුන මානව සියලු ගහ apala දුරු වේවා sadu sadu ඉක්මනින් සියලු කරදර දුරු වේවා ❤පුතේ

  • @IranganiThewarapperuma
    @IranganiThewarapperuma Год назад +13

    සාදු ! සාදු ! සාදු , ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! නිරෝගී සුවය ලැබේවා ! දීර්ගායුෂ ලැබේවා !!!!

  • @DamayanthiWickramasinghe-q5e
    @DamayanthiWickramasinghe-q5e 10 месяцев назад +31

    ඔබ වහන්සේ ට නිර්වාන අවබෝධය පිනිස මේ පින හේතු වාසනා වේවා

  • @syanesyane9015
    @syanesyane9015 Год назад +10

    සාදු සාදු සාදු බුදු සරණයි අපේ ස්වාමින් වහන්සේ ට ධර්මය අවබෝධ වේවා මගේ දරුවන් හා ස්වාමියා ට පිහිට ලැබේවා නීරෝගි වාසනාවන්ත සුබ අනාගතයක් උදා වේවා

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 10 месяцев назад +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නමස්කර වෙිවා නිරෝගි වෙිවා සුවපන් වෙිවා සාදු සාදු සාදු

    • @sithikanuran6718
      @sithikanuran6718 8 месяцев назад +1

      mora pirithe anu bhawayen mageth paule siyalu denama suwapath wewa!!!

  • @RuwamRuwan-zc1xw
    @RuwamRuwan-zc1xw Год назад +42

    සිත නිවන බුදු බණ දේශනා කරන හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් මෙවන් බණ දේශනා කලාට.ඔබ වහන්සේව මෙලොවට බිහි කල ඔබ වහන්සේ ව හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ පිනම අත් වේවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 9 месяцев назад +4

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Desi__62411
    @Desi__62411 10 месяцев назад +7

    නමස්කාර සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වෙවා

  • @nishanthirathnayaka8150
    @nishanthirathnayaka8150 5 месяцев назад +18

    ධර්ම දානය ලබාදුන් ඔබ වහන්සේට නිර්වානය පිණිස මේ පිනම හෙතු වාසනාව ම වේවා ! සාදු සාදු 🙏🙏🙏🙏

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 11 месяцев назад +8

    පූජ්‍යපාද ගලිගමුවේ ඤානාදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @NisankeNisa
    @NisankeNisa 11 месяцев назад +4

    සාදු සාදු සාදු🙏සාදු සාදු සාදු🙏 බුදු ගුණ සත්‍යයි බුදු සරනයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @chandimaecw5715
    @chandimaecw5715 8 месяцев назад +8

    බුදු සරණින් මගේ දියණිය ගෙ ලෙඩ රෝග දූරු වෙවා 🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏

  • @saumyaranaweera2839
    @saumyaranaweera2839 8 месяцев назад +5

    🙏🙏🙏 අපේ සුවාමින්වහන්සේට තෙරුවන් සරනයි දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @acharigesitha134
    @acharigesitha134 8 месяцев назад +5

    නමස්කාරය වේවා මාගෙ මෙ විශ්වයේ පහල වු සියලු බුදු වරැන්හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @RumathieChandralatha
      @RumathieChandralatha 4 дня назад

      බුදුසරනය් අපේ හමුදුරුවනේ

  • @udayaarander4836
    @udayaarander4836 3 месяца назад +5

    සාදු සාදු සාදු. ඔබ දේසුවා දෙවියන් අප නිවස උඩ විමන් සද සිටින බව.අපව ආරක්‍ෂා කරන බව....බුදුපියාණන් සහ දෙවියන් සහ පිරිත් නිතරම මට පිහිට වනවා.. මාගෙ නිවස උඩ දෙවියන් වැඩ සිටිනවා අපව ආරක්‍ෂක කරන්නවා...සාදු සාදු සාදු.....

  • @Gampolq
    @Gampolq Год назад +5

    ඇත්තටම මම මෙ පිරිත හැමදෘම කිව්වත්අද තමා මගේ හිතේ දාරනය උනේ බුදු
    සරණයි අපේ.
    හාමුදුරුවනේ
    ගමපොල චන්ද්‍ර

  • @olaola4451
    @olaola4451 Год назад +15

    පින්වත් ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
    උතුම් තෙරුවන් සරණයි

  • @SanduniHettiarachchi-w3n
    @SanduniHettiarachchi-w3n 8 месяцев назад +2

    බුදුමුවින් දේශිත දහම් කරුණු අසාසිටීමට ප්‍රිය පරිදෙන් දර්ම දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි .
    💐🙏💐🙏💐🙏

  • @t.pushpakanthikanthipereva2200
    @t.pushpakanthikanthipereva2200 Год назад +6

    පින් වත් සුවාම්න් වහන්සේ ට දිර්ගායුස ලැබේ වා

  • @kumarisamarasingha8924
    @kumarisamarasingha8924 2 дня назад

    සිත නිවන ඛණ දෙනා කරන් ගලිගමුව ඤාණදීප ස්වාමීන්වහන්සේ ට නිවන් අවබෝධ වෙවා සාදු සාදු සාදු

  • @sonitasonita6030
    @sonitasonita6030 Год назад +18

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @SriyaniPerera-z6s
    @SriyaniPerera-z6s Месяц назад +7

    මගේගෙදර සියලු දෝෂ දුරැවේවා.දුෂ්ට කහක සිත් තියෙන අයගේ සිත සසල වේවා..🙏🙏🙏🙏🙏🙏🙏.

  • @geethanisamanmala
    @geethanisamanmala 8 месяцев назад +12

    අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝායුශ ලැබේවා මේ පිරිතෙන් තිබෙන බලගතු බව නිවැරදිව වැටහුණේ අද තමා. ඔබ වහන්සේගේ ධර්මදේශනාව හරිම වටිනවා
    ඔබ වහන්සේට දිර්ඝායුශ ලැබේව.

  • @NadishaNadiya
    @NadishaNadiya Год назад +5

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ..දීර්ඝයුෆ වේවා ..

  • @vasanthasr245
    @vasanthasr245 Год назад +19

    අපේ සුවාමින් වහසේට චිරජීවනය.ලැබේ සාදු සාදු සාදු

  • @virajsilva7208
    @virajsilva7208 Год назад +4

    ඔබ වහන්සේට,
    ඉතා ඉක්මන් භවයකම යහපත් ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ කොට ගෙන අමා මහ නිවන් සුව ලබා ගැනීමට හෝ පාර්ථනීය බෝධියකින් බුදු බවම ලබා ගැනීමටත් සංසාරයේ ඔබ වහන්සේ ඇතුළු අප සියළු දෙනා රැස් කරගත් සියළු පින් කුසල් ද ඔබ වහන්සේටද ඒකාන්තයෙන්ම එකසේම හේතු වාසනා වේවා !!!

  • @manojiweerasekara-o6f
    @manojiweerasekara-o6f Год назад +19

    සාදු සාදු සාදූ 🙏🙏🙏 අපෙ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @tilakasangevanitilakasan-fc9bs
    @tilakasangevanitilakasan-fc9bs 5 месяцев назад +5

    බුදු සරණයි සාදු සාදු සාදු මගේ පවුලේ සියලු දෙනාටම ලේඩක් දුකක් නැතිව නිදුක් නිරෝගිව ඉන්න ලැබෙිවා අපේ හාමුදුරැවනේ ඔබට දීර්ගයුඝ ලැබෙිවා අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු

  • @PasindumadushanD.k.pmadushan
    @PasindumadushanD.k.pmadushan 8 месяцев назад +5

    මේ මෝර පිරිතේ ආනුබාවයෙන් මාගේ කොරියාවේ සිට්න පුතුට සියඑ ආරසාව ලැබේවා

  • @ShamilaNandasili
    @ShamilaNandasili 22 дня назад +1

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jennieblink3233
    @jennieblink3233 Год назад +9

    සාදු සාදු සාදු.... පින්වත් අපේ හාමුදුරුවනන් වහන්සේට මගේ නමස්කාරය වේවා,. මේ දේශනාවෙන් ධර්මය ගැන තවත් අවබෝදයක් ලබා ගත්තා. බොහොමත්ම පින් හාමුදුරුවනේ 🙏🏻

  • @sarojinidesilva118
    @sarojinidesilva118 Год назад +28

    ඔබ ව🎉හන්සේට තව තවත් උතුම් ධර්ම දේශනාව න් අපට ලබාදෙන්න වාසනාව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Год назад +10

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා තෙරුවන් සරනයි

  • @autovision1530
    @autovision1530 9 месяцев назад +193

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. මෙ මෝර පිරිතේ මහමුභව ගුණ අත් දැක්මෙන් දන්නවා. භයා නැතුව පාඩම් කර ගන්න. අද අපි 4 දෙනා ගහක් කඩා වැටිලා මැරිලා මේ වෙන්කොට. මේ ගාථාව එදා නින්දට පෙර මායි මගෙ පොඩි දුවයි කියලා නිදා ගත්තෙ. පාන්දර කජු ගහක් අපි නිදන ඇද මතට wetuna. කාටවත් කිසිම serimak වත් නෑ. ඒ මේ පිරිතේ අනූනවයෙනි ❤❤❤

  • @chuthuami6122
    @chuthuami6122 Год назад +17

    පිනවත් ස්වාමින් වහන්සේට දීර්ඝායු වෙවා..බුදුසරනයි ..

  • @htharanga-st8yr
    @htharanga-st8yr 8 месяцев назад +3

    ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ 🙏..ත්‍රිවිදරත්නයේම පිහිටාරක්ශාවයි හාමුදුරුවනේ🙏🙏🙏

  • @danushalakmali4483
    @danushalakmali4483 11 месяцев назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් ධර්මය ඇසීමට සැලැස්වූ සියළු දෙනාටම තෙරුවන් සරණයි! ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @SanjuDilhami
    @SanjuDilhami Год назад +1

    ඔබ..වහන්සේට..තෙරුවන්..සරණයි ..සාදු..සාදු

  • @lglgllg1863
    @lglgllg1863 Год назад +5

    පින් අත්වේවා ඔබ වහන්සේට

  • @swarnalathaalvis
    @swarnalathaalvis 4 месяца назад

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @padmamallikaarachchi8722
    @padmamallikaarachchi8722 Год назад +16

    අපේ හාමුදුරුවනේ ගොඩක් කාලයක් ඉදලා මම මොරපිරිත කියනවා ලොකු පිහිට ක් තියෙනවා

    • @ShanthiShanthi-zs3yf
      @ShanthiShanthi-zs3yf Месяц назад

      මටත් 🙏🙏

    • @ShanthiShanthi-zs3yf
      @ShanthiShanthi-zs3yf Месяц назад +1

      අපේ හාමුදුරුවෝන්ට තෙරුවන් සරනයි 🌹🙏🙏මටත් පිරිත් වල aasirwaadaya තියෙන වා අපේ හාමුදුරුවෝ නේ 🌹🌹❤️🙏🙏🙏🙏

  • @sdariyaseli2296
    @sdariyaseli2296 7 месяцев назад +1

    මමහැමදිනකම.මෙමපිරිත්.
    අහනවා...තෙරැවන් සරනයි සාදුසාදු ....

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Год назад +5

    සාදු සාදු සාදු සාදු සාදු ඹබවහන්සඑට.නිවන්.අවබොධ.වෙවා.🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰

  • @wmsanjeewa8151
    @wmsanjeewa8151 10 месяцев назад +3

    සාදු සාදු පිනවත් හාමුදුරුවන්ට බුදු සරණයි🙏🙏🙏🙏

  • @rupikakumari149
    @rupikakumari149 Год назад +27

    ස්වාමීන් වහන්සේ කල ධරිම දේශනාව අසා හිත සන්සුන් වුනා ඔබ වහන්සේට තෙරැවන් සරනයි සාදු සාදු සාදු ❤ 42:08

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 6 месяцев назад +6

    බුදු ගුණ අනන්තයි අනන්තයි....සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ අප සැමට 🪷🙏🪷

  • @RuchiniMalwatta
    @RuchiniMalwatta Год назад +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ceedavidammika127
    @ceedavidammika127 Год назад +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ මා හට පිහිට වුවාට

  • @malanimenike3552
    @malanimenike3552 8 месяцев назад +4

    සාදු සාදු සාදු

  • @RuwanKumara-p2o
    @RuwanKumara-p2o Год назад +3

    ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏......

  • @JnSm-c6g
    @JnSm-c6g Год назад +3

    සාදු නියම බන

  • @vasanthasr245
    @vasanthasr245 Год назад +15

    පින්වත් සුවාමින් වහසේට මාගේ නමස්කාරය වේවා අනන්තවු බුදු ගුනයේ බලයෙන් ඔබවහසේට සසරින් එතරවෙන්න ලැබේවා සාදු සාදු සාදු

  • @nipunikaniroshani8752
    @nipunikaniroshani8752 9 месяцев назад +4

    සාදු.....සාදු......සාදු....🙏🙏🙏

  • @surangarathnayake5340
    @surangarathnayake5340 11 месяцев назад +4

    සාදූ සාදූ සාදූ ! තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ! 🙏🙏🙏

  • @desilvapathma
    @desilvapathma 4 месяца назад +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 11 месяцев назад +9

    විශ්වයේ පහල වූ සියලු බුදු වරුන්ටත් අනාගතයේ පහලවන සියලු බුදුවරුන්ටත් මාගේ නමස්කාරය වේවා !!!

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 4 месяца назад +7

    සාදු සාදු.. මම ලොකු ප්‍රශ්න ගොඩක් මැද හිටියේ..මේ බණ කතාව නිසා..ගොඩක් සැනසීම ලැබුණා..ඔබ වහන්සේට පින්සිදු වේවා..

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc Год назад +19

    සාදු.සාදු.සාදු.අර්ය.මහා.සංඝරත්නය ට.මගෙ.නමස්කාරය වෙවා....

  • @ananayakkara6699
    @ananayakkara6699 Год назад +9

    සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

    • @akeeshanilushani7492
      @akeeshanilushani7492 Год назад

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Год назад +22

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයයි. ඔබ සැම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා. සාදු සාදු සාදු වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා

    • @SUNTEC2005
      @SUNTEC2005 Год назад +1

      😅😅😅😅

    • @Azma-b5h
      @Azma-b5h 8 месяцев назад

      ​@@SUNTEC2005pp

    • @Azma-b5h
      @Azma-b5h 8 месяцев назад

      ​@@SUNTEC2005
      Pp
      P
      Pp

    • @Azma-b5h
      @Azma-b5h 8 месяцев назад

      ​@@SUNTEC2005pppp
      Pp
      P

    • @Azma-b5h
      @Azma-b5h 8 месяцев назад

      ​@@SUNTEC2005
      Ppppp
      Ppppp
      Pp
      Pppppp
      Ppp

  • @WasintaWasinta
    @WasintaWasinta Год назад +3

    පිං වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p Месяц назад +1

    Ape hamuduruwane oba wahanseta දීර්ඝ යුෂ ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradayananda3058
    @anuradayananda3058 10 месяцев назад +5

    🙏🙏🙏. ඔබ වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @subashinibandara5529
    @subashinibandara5529 Год назад +4

    සියලුම බුදුරජානන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    ධර්ම දේශනව කර ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @gunarathnamangala
    @gunarathnamangala Год назад +1

    Sadu sadu sadu garuthara swaminwahaseta niduk nirogi suwaya lebewa !!!

  • @renukaweerasinghe8400
    @renukaweerasinghe8400 Год назад +59

    මේ විශ්වයෙ මෙතෙක් පහල වු සියලුම බුදුරජානන් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @janaki5666
    @janaki5666 2 месяца назад

    ඔබවහන්සේට බෙහෝ පින් දැනුවත් කලාටතෙරුවන් සරණයි.

  • @disnawijewickrama5562
    @disnawijewickrama5562 5 месяцев назад +4

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි.
    විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ ආනුභාව සම්පන්න බලයෙන් ඔබ වහන්සේ ඇතුළු සියලු සත්ත්ව වර්ගයා ම ආරක්ෂා වේවා!!

  • @HansaDilhani
    @HansaDilhani 2 месяца назад

    මොර පිරිතෙන් මගේ ලෙඩ දුක් අඩුවේවා මට ශන්තියක් ලැබේවාඅනන්ත බුදුගුන බලයෙන් පිහිට ලැබේවා කියලා විස්වාස කරනවා

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 Год назад +26

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @mashi9836
      @mashi9836 Год назад

      සාදු සාදු සාදු මේ පින් බලේන් ලොවම සුවපත් වේවා.

    • @ChandrikaGunathilaka-bo8qo
      @ChandrikaGunathilaka-bo8qo Год назад

      Sadu sadu sadu siyalu duk duru wewa

  • @RoshiniDhammika
    @RoshiniDhammika Год назад +9

    සාදු.... සාදු.... සාදු... ‼️‼️‼️💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏 පින් වත් ස්වාමින් වහන්සේ මේ බවයේදීම නිවන් සුව ලබත්වා.....

    • @InokadisaniSenevirathna-jh6zy
      @InokadisaniSenevirathna-jh6zy Год назад

      සාදු...සාදූ...සාදූ.....මේ පින ඔබ වහන්සේට නිවන් සම්පත් ලැබීමට පාරමිතාවක්ම වේවා ..

    • @SamsungGalaxy-eb8ei
      @SamsungGalaxy-eb8ei 9 месяцев назад

      තෙරැවන්සරනයි​@@InokadisaniSenevirathna-jh6zy

  • @h.m.k.chandrasumana6871
    @h.m.k.chandrasumana6871 Год назад +2

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සමිපත්තිය ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏

  • @renukadamayanthi286
    @renukadamayanthi286 Год назад +47

    සාදු සාදු සාදු🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට බොහෝ කාලයක් උතුම් ධර්ම දේශනා ප්‍රචාරය කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @amithaperera9728
    @amithaperera9728 Год назад +1

    ඔබ වහන්සේට බුදු සරනයි

  • @sjsilva2954
    @sjsilva2954 Год назад +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Sahanmaduranga-dn8pz
    @Sahanmaduranga-dn8pz 8 месяцев назад

    සාදු සාදු ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා

  • @anjanasampath7755
    @anjanasampath7755 Год назад +9

    සාදු සාදු සාදු..... පින්වත් ස්වාමීන් වහන්සේට පින් අත් වේවා....

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Месяц назад +1

    තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .දිර්ඝ ආයුෂ ලැබේවා ❤❤.🙏🙏🙏 මම ඉන්නේ මැදපෙරදිග . රෑට තුන් සුත්‍රය අහලා තමයි නිදාගන්නෙ .අහන්න බැරි උනානමි සුව නින්දක් නැහැ ..බුදු සරණයි සාදු සාදු සාදු

  • @renamalkati8641
    @renamalkati8641 Год назад +4

    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethraweerathunga9006
    @sunethraweerathunga9006 7 месяцев назад +1

    සාදු සාදු සාදු බුදු සරණයි දීර්ඝ ආයුෂ බෝ වේවා හාමුදුරුවනේ

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Год назад +4

    Pinwat suwaminwhanseta mage namskaraya wewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹 obawhanseta mewani darmadesanawan desakirimata teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹 hamadenatama darmadanaya tulin jivita nisimaga youmukarana obawhanseta godak pin godak istuti!!!🙏🙏🙏

  • @patrickperera7974
    @patrickperera7974 7 месяцев назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සෙට ධර්ම දානය ලොවට දායාද කර ගන්න

  • @somasoma9332
    @somasoma9332 Год назад +6

    ඔබ. වහන්සේ ට. නිදුක්. නිරෝගී. බාවය. ලැබේවා. සියලු. ස ත් වයෝ. සුවපත්. වෙ ත් වා 🙏🙏🙏

  • @NavodyaNavodya-lo1ud
    @NavodyaNavodya-lo1ud 6 месяцев назад +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා! සාදු සාදු සාදු

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 23 дня назад

    අපේ හාමුදුරුවන් ට ගොඩාක් පිං ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @sreemathilka9633
    @sreemathilka9633 Год назад +9

    ඔබ වහන්සේ desna කරන ධර්මය lakwasi ලෝකවාසී සියලුම සත්වයො srawanaya කර niwanin නිවී sanasewa theruwan saranai 🙏🙏🙏

  • @padmakariyawasam8932
    @padmakariyawasam8932 Год назад +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට .නිදුක් නිරොගි සුවය ලබෙවා .බොහෝ කාලයක් උතුම් දර්ම දේෂණා කටයුතු හොදින් කරගැනිමට ශක්තිය ලැබේවා .

  • @DjdjDbjd
    @DjdjDbjd Год назад +5

    සාදු සාදු සාදු ඔබ වහසේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 месяца назад

    මේ උතුම් දේශනයට,ඔබ වහන්සේට පින් සිදු වේවා,!

  • @mallikaphilip1083
    @mallikaphilip1083 Год назад +4

    ,,🙏🙏🙏. සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා නිරෝගී වේ වා සුවපත් වේ වා 🙏🙏🙏

  • @AmawathiAmarasekara
    @AmawathiAmarasekara 8 месяцев назад

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 Год назад +23

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @T.A.NandaniThewarapperumaAppuh
      @T.A.NandaniThewarapperumaAppuh Год назад

      ,ගාතා දෙක් දාන්න මටත් කියවන්න ඔනා ගොඩක් කරදරයි හමුවුරුවනේ

  • @KumariSandy-tq3cm
    @KumariSandy-tq3cm Год назад

    Sadu!, sadu! Hamiduruwanta godak pin. Theruwan saranai hamuduruwane

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql Год назад +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ගරු ස්වාමින් වහන්සේට මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබොද වීමට මේ උතුම් පින් හේතු වාසනා වේවා

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 Год назад +1

    Godak hoda bana dasanavak oba vahansata budusaranai dirgauwava wave

  • @rosyweerasingha4979
    @rosyweerasingha4979 Год назад +4

    Sadu... sadu ... sadu ... theruwan saranai ape හාමුදුරුවනේ ....

  • @samaralathakareyawasam8275
    @samaralathakareyawasam8275 4 месяца назад +1

    බුදු ගුණ අනන්තයි.🙏🙏🙏තෙරැවන් සරනයි අපේ පිංවත් හාමුදුරුවනේ .🙏🙏🙏

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 Год назад +23

    තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන්වහන්සේට .නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .

  • @vijithakumari2880
    @vijithakumari2880 Год назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් දීර්ඝායුෂත් ලැබේවා

    • @WMChandar-fn9jx
      @WMChandar-fn9jx Год назад

      ඔබවහන්සේ ට දීර්ගායු ලැබේවා