thank you aiiye math self study karala thama trading igena gannawa....mt loku doubt ekk thibuna course ekk nokara trading kara ganna bari weida kiyla , habai dan mara gammak awe, god bless you aiiye
4 million wiyadam una wenn ba. Kaali 3.5 million wiydm krl oita wada 100x hoda studio ekak saha room ekak hadagen thibba.Oke 4 million wlt athi deyk ne. Mage mathe nm kiyana godak dewal boru wenn puluwn. Script ekkata anuwa wena dewal wenn puluwn.
සුපිරිම චරිතයක් ❤, උබට සුබපතනවා කොල්ලො . හොද හිතක් තියෙන හැම එකාටම හරියන්න ඔනි
උදේම දැකපු පට්ටම motivation වීඩියෝ එකක් උඹට ජයෙන් ජයවේවා සහෝදරයා බුදුසරණයි❤️🙏
ඔයා කියන කතාව හරියටම හරි මල්ලි මගේ ඡිවිතයත් ඔය විදිහටම මම ගොඩදාගත්ත ඔය වගේම කටිටකාල... නියමයි වචන ටික.
මේ අයියනම් පට්ට පොරක්,ඔයාට ජය වේවා,නිහතමානි චරිතයක්
අයියා ඔයාට සුභ පතනවා තව තවත් දියුණු වෙන්න ලැබෙන්න කියලා ❤
thank you Mr orga....mechchara dawasak hithan unne course karayek kiyala...nikamata vedio eka beluwe supiri wagema thank you sar.
හැමදාමත් හරියන්න ඕන අයියෙ ඔයාට ❤❤❤🙏🙏🙏💐💐💐💐
Orga aiye oya mawa hodatama danna kenek. ❤❤️ adrei hamadamath.
patta motivation eka. thanks brother
Gamma thamai Orga Bro supiriyak thamai 💪🏼💖💯
Malli uba hoda charithayak godak ewunta nati. Good luck malli.❤
මම o/l කරනකම් ඉවසන් ඉන්නවා කොහොම හරි මාත් දවසක ලෝකෙ හොල්ලනවා🌍🙌
මල්ලි ජංගි දාලද?😂
ආදරෙයි අයියේ ❤ඔයානම් මාරම මාර ලේසියෙන් හොයාගන්න බැරි කෙනෙක්
හොදම හොදම මට කියන්න තේරෙන්නෙ නෑ නියමයි 💝
ඔය විදිහටම හැමදේම ගොඩදාගෙන ජීවිට්ජේ ඉස්සරහට යන්න..
මමත් ඔයත් එක්ක කොහොම හරි සෙට් වෙනව
සල්ලි කියන්නේ Dettol වගේ.
විසදනවා ප්රශ්න 99.99 මගේ..
වෙනවා වගේම දිය කැටේ...
හිස් වෙනවා එකතු කරපු කැටේ...😅💯
Mage trading gamath oya wage aiye ❤😊 good luck🎉
Good job කියපු හැම දේම ඇත්ත.
Ade uditha aiya😮❤️
Supiri ayye thawa thaeath diyunu wewa..
මමත් සල්ලි හොයනවා ගොඩක්.ඒත් ඔය කවුරු හරි කිව්වොත් signal groups වලට ජොයින් වෙන්න කියලා,කවුරුත් අහුවෙන්න එපා.තමන් තනියෙම කරන්න.ගොඩක්ම ඉන්නේ නරි.❤
den methana man kiyanawada signal group ekata join wenna kiyala??🤔🤔🤔
@@FXORGAoya course කරනවාද ehema naththam investment ගත්තද
ඔයා හරි
@@FXORGA 💞
තාම අවුරුදු 16යි ඒත් trading වල experience එක අවුරුදු 2යි.නිවාරෙන් අවුරුදු 19 වෙද්දි කොහොමත් මේකෙන් ගේමක් ගහනවමයි.රු.50000 ක් විතර දැනට lost වෙලත් තියෙනව.දැන් self study කරනව course කරල නෙමෙයි yutube එකේ කෝස් එකකට වඩා දැනුම තියෙනව.තමන්ට මේකෙන් ගේමක් ගහන්න පුලුවන් කියල හිතෙනෙවනම් ඉවසීම හදාගෙන ගේමට බැහැපන් කවදාවත් වරදින්නේ.
galapena stratergy ekakui money management plan ekakui thiyenam goda mchn
lollo form unata ganan ganna epa malli, uba geema gahapan 😂😂☺
Supiri bro
mkt stretch & liquidity me deka master karanna money management ekka ....... wena monawat one na....... elasss
Phycology hdgnna.Confidence build krgnna.
good luck❤️❤️❤️🥰 Mr Orga❤️
Good luck🎉
ගොඩක් Thank trad ලින්ක් එකට.😊
ජයෙන් ජයම වෙිවා 🎉 සහෝදරයා කියන දෙය අවංකයෙන්ම කියනවා❤️
මමත් ඔයාගේ vedio බලලා තමයි trading ඉගෙන ගත්තෙ දැන් මටත් යම් තාක් දුරකට පුලුවන් trade කරන්න ❤
Machn kage video da
Orga aiye mara vidihata danuna kathawak 🦾❤️aiyge kathawa wge mtth une... dn podi gemk denwa ,eka loku gemak wei kiyla hithanawa
Jayawewa brothr, oya ekenma waddek eka api dnnwa..gemak gahmu💪
GG brather
Mr. ORGA KING MAKER ❤ PATTA AADAREI BROTHER, STAY BLESSED.
පුතා ඔයාගේ කතාව ට මම හරි කැමතියි . ❤❤❤
ඡය වේවා පුතේ !!!!
Elaaa❤❤
Elama brother. Patta.
Gammak uditha bro jaya wewa
❤
Thanks aiya for this video and this is a importent video. gaiya good luck😍🥰❤💘
Welcome 😊
සූපිරි නියම දැනුමක් ගත්තා ❤❤❤❤
thank you aiiye math self study karala thama trading igena gannawa....mt loku doubt ekk thibuna course ekk nokara trading kara ganna bari weida kiyla , habai dan mara gammak awe, god bless you aiiye
Good morivation video. ❤❤❤
Thank you me video ek genawata lankawe treding industry udata gaththoth lankawa diyunu karanna apita puluwan @all traders❤
මේ කතාව ඇහෙද්දි මට හිතෙනවා මේත් අපි වගේ බින්දුවේ ඉදන් ආපූ කොල්ලෙක් නේද කියලා මොනා උනත් කොල්ලගේ වචන එන්නේ බොක්කෙන්මයි ගේමක් ගහන්න ඔන දිගටම 🎉❤
Good luck bro
Aiye trading self study krnna monada thiyena path....
Man me video eka balanakota mata hithune ekama deyai oyage life ekai mage life eka samanai kiyala eth mata thama oluwa ussanna bari una 😢
Oyage kathawa ahapuwama apith motivate wenw sir❤
oya nam dan brand ekak bro...🥰🥰🥰🥰
Mama sampurnayen ahuwa,jiwithe gana godak dewal gana igena gaththa ,
Gammk aiye ❤
motivation වීඩියෝ එක
Patta ❤
100% ❤❤❤orga oyage motion akanam🥰
start balace eka kiyak wageda.. bro
meme coin up ekak allanna puluwan unada eka para..(ower risk aran habai baratama)
math me bull run eka thama capital hada ganna inne elliot, smc, trandeline owanam dannawa capital risk ekak ganna madi.
kiyala hithenawa
e mama athin dapu nisa ama hithanne
ilakkam 4raka agayak thibbata
ඛුදූසරනයි පුතේ
Great work 😊
Good luck boss🎉❤
Great..
Me aiyya hari hodai jaya🎉
මේකට මිලියන 4ක්. හැබැයි බලන්න Kaali ගේ room එකේ modification එක. ඒකෙයි මේකෙයි වෙනස. කාලිට ගියේ මිලියන 3යි. එහෙම බලද්දි හිතෙනවා orga ට ලක්ශ 6ක් 7ක් වගේ යන්න ඇති උපරිම උනොත් 10ට අඩුවෙයි ඔය modification එකට. කාලි මිලියන 3ක් වියදම් කරලා ගහපු එකේ සිපිරි design එකක්වත් ඕර්ගා ගේ රූම් එකේ නෑනේ 🤔
PC setup ekatama 1.5 Million ගියපු මන් මේ comment එක කියවනකොට හිනා වෙන්නෙ කොහෙන්ද කියල මටවත් හිතාගන්න බෑ 😂😂
Ubage carima moda kamak bn thiyenne😂😂
@ mkkd yako moda kama. Aththane qwe modayo
පට්ට බොරු කාරයෙක් 🤣 මූ grow වෙන්නේ අනිත් උන්ව අන්දලා
😂
❤❤Supiri machan
අයියා ඔය වීඩියෝ එක ප්රසන්ට් කරන කොල්ලට අතවර කලා කියලා සියතෙ පෙන්නුවා😮
Good luck❤
Supiriyak brooo
Saralawama meya weddek.....theruwansaranai
Orga ට එහා පැත්තෙ ඉන්න 2008 පගයා කවුද😂😂😂
Yako kalige achchara lassna room ekata mechchar wiyadm wela na meke athu dekuth nane😢
adaraneeya charithayak aththatama, bokkenma thama e wachana awe
Congratulations orga aiye 🦾❤️
Ayye api loku gannak hoyala withdrawal eka Gattama bank eken ahuwama kohenda sali kiyala api trending waling kiwoth lankawe cripto thanam nisa kess da 🎉❤
Orga aiyye aiyyata godak pin aiyye aiyya gemak gahana gaman apitath udawu karagena jiwithe dinanna udawu karanawata , aththatama godak pin aiyyata kawadawath karadarayak wenna Epa aiyye godak pin aiyya udawu karanawa Mata mage jiwithe hadaganna thiyena ekama wishwasaya me welawe aiyya witharai , eka salli nathi nisa kon wela hitiye aiyye mama Mata kiyanna thiyenne aiyye oyata godaak pin 🙏❤
Ela bro ❤❤❤
Niyamai 👍👍👍
😮😮😮😮😮Bosa❤❤❤❤❤❤❤
4 million wiyadam una wenn ba. Kaali 3.5 million wiydm krl oita wada 100x hoda studio ekak saha room ekak hadagen thibba.Oke 4 million wlt athi deyk ne. Mage mathe nm kiyana godak dewal boru wenn puluwn. Script ekkata anuwa wena dewal wenn puluwn.
Udawwak ona ayye.mata trading karana ayata lankawe(central bank,govement,tax,..)thiyena nithi .thahanamda,nattan nithigatha nadda.ewage e sambandawa hamadeyakma danaganna puluwanda ayye.
Hama thanima hoyala uththarayak nathi nisa ayyagen ahanne
kattak kala life eka goda yanawa kiyannea eka wenama level ekak Good luck bro ❤
අයියේ ට්රේඩ් කරන ගමං කටට ගන්නවද ?
thanks malli .bokkatama wadinna dunna.
mageth target eaka pro trader kenek vena eaka❤❤❤
Respect bro
3:20 මේකනම් ඇත්තක්❤
trading Course krnwd❤
❤❤ Orga sir Brand ekk🥳
Investment plan eka gana kiyanna puluwanda
jayawewa🤣
PNL පෙන්නුවා නම් ගොඩක් වටිනවා 😊
😍💖
bro, oya prop firm da karanne ?
Udi ayia❤❤❤
අයියෙ මම චාට් පැටන් විඩියොස් බැලුව පොත්වල ලිව්ව කඩල්ස් ටික් විඩියොස් බලුව මම දැන් මොනාද කරන්න ඔනි කියල හිතා ගන්න බැරු අට්ගරමන් වෙලා වගෙ ඉනෙ මට මෙක කොහොම හරි කරන්න ඔනි එත් කොහොමදබ්කියල හිතා ගන්න බ දැන් අවෘදු 3නක් තිස්සෙ කට්ට කනො මම මෙකට
Orga aiya oya nisa thama ada tenaka innwanm ❤🫂
අයියේ ඔයාගෙ මෑමල කලුද 🙃
Well done 👍❤
Supr❤❤❤❤❤❤❤❤❤
Ayye Elliot Wave gena kiyl denna beida YT eke
Thanks aiye
මටත් ඉගෙන ගන්න ඔනේ 😢
Good luck. Oyage eke copy trading nedda ?
aiye..$50kin wage patan ganna barida???
Epa ban ba mulin purudu weyan
Ayya matath Udaw karanna barida
Aiye රෙස්පෙට් ඔයා කියපු කතාවට මොකද ගොඩක් අය රැල්ලට ඇවිත් කෙලව ගන්නව..
පරම්පරා දෙක තුනකට සල්ලි හම්බකරල ඇයි බං කෝස් වලිං හම්බකරන්නෙ? එතන උත්තරේ තියනව 😂 අහු වෙන්නෙපා හරකුනේ 😅
අන්න පොයින්ට් එක 😂