Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙන්න මේව තමයි ලෝකයක වෙනස් කරන්න පුළුවන් දේවල් .පරිසරය ආරක්ෂා වෙනවා මිනිස්සුන්ගෙ ආර්ථික ටත් වටිනාකමක් ලැබෙනවා..ජයවේවා 🇱🇰👍
හොදම වෑඩක්. දිගටම පවත්වගන්න ලැබුනොත් වාසනාවක්.
හරිම වැදගත් මෙි මගින් පරිසරය දුෂණයට තිත.2 මුදල් ලබාගැනීමට හැකිවීම 3 ඇඳුම් නිර්මාණය කිරීමට පුළුවන් වීම ඉතින් මෙි මැෂින් අපේ ප්‍රදේශයට සවි කරන්න අපේ ප්‍රදේශය කඩවත ඉතින් බලාපොරොත්තු වෙනවා අපිටත් ඉක්මනින්ම ලැබෙයි කියලා ස්තූතියි 👍👍👍👍✍️✍️✍️✍️🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
සුපිරි වැඩක්.... නියමයි.... මේ ව්‍යාපෘතිය තව දුරටත් වැඩි දියුණු කරගන්න හැකිවේවා යැයි මුළු හදවතින්ම ප්‍රාර් ථනා කරමි.
ඒක ගොඩක් වැදගත් වැඩක්. සුපිරි
ඉතාමත් වටිනවා බොහෝ ම ලස්සන හොඳ වැඩක් මේ වැඩේ අපේ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 💎💎💎💎💙❤💥💖⏰⏰⏰⏰⏰⏰⏰🎷👍👍🔔🔔 ලංකා තුල වයාප්ත වෙිිවා දියුනු වෙිිවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🌹🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏💎💎 👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️
සුපිරි .ලංකාව වටා ප්‍රධාන නගර වල මෙම තාක්ෂණය ප්‍රචලිත කරන්න කටයුතු කරන්න උත්සාහ කරන්න.වටිනවා.🙏💝🇱🇰
සල්ලි නැතත් කමක් නැ . ඕවා මාතර බීච් එකට, මාතර උයන් වත්ත පිට්ටනියට එහෙම දාල ඕනේ
සුපිරිම වැඩක් මේ වගේ වැඩ වලින් වෙන්නේ මිනිස්සු නිතරම තමන් වීසි කරන දේ ගැන පවා අවදානම් ඇතිකර ගැනීමයි අනික මුදලුත් ලැබෙනවනේ රටටත් සේවයක් සමහර ලෝකෙ දියුණු කර රටවලත් නැති මේ වගේ වැඩසටහන් නිතරම රටවල් දියුණුවට ගෙනියනවා
සුපිරි 🔥😎
ලංකාවෙි සෑම නාගරික ස්ථානයකටම සවි කරන්න වාසනාව ලැබෙිවා
හොඳ වැඩක් සාර්ථක වේවා මිනිස්සු මේවගේ දේවල් වත් පාවිච්චි කරලා පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් අඩු කරනවා නම්
නියමයි ජයෙන් ජයම වේන්න ඔනේ සැම ටවුමකම ඔය වගේ මැශින් හයි කෙරැවොත් වටිනවා . බියර් කෑන කොකාකොල කැන් වගේ ඇල්මිනියම් එවත් එකතු කරන වැඩපිලිවලක් හැදුවොත් මරැ ...
Mama polonnaruya. Apatath ona congratulations srilanka ❤❤❤
ඒක මරු...😍❤️
හරි ෂෝක්. මේක දිගටම පවත්වා ගෙන යන්න පූළුවන්නම් ගොඩක් හොඳයි.
ඒක නම් සුපිරි වැඩක් 👍👍👍👍👍👍👍👍🙏🙏🙏
සුපිරි...💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰
බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්.❤️🇱🇰🙏
This is a greaat initiative 😍❤️ Please expand this...
Good job sir. Lankawa watema mewa hadanna
Good documentary
මිනිස්සු මෙි මැෂින් පරිස්සමි කරගන්න දැනගන්න ඔනෙ අනවශ්‍ය දේවල් මැෂින් වලට දාන්නෙ නැතුව
හොද වැඩ පිළිවෙළක් හැම ප්‍රදේශිය සභාවක් තුළම ක්‍රියාත්මක කරන්න
Good job thank you doctor
Good project 😍
Jaya wawa sri lanka jp
සුපිරි වැඩ ක්
වැඩ්ඩෙක්😍
Good
Good job.
Lankawa ara parana bus ara thrvil awa apa new bus thibunanam good Docter jp
Maru doctor ela ela matath asai doctor maeka dakinawanam investiment akak karanna hoda vadak
Superb
හසිත නම්බර් එක ඔබන්ව පෙන්නුවෙ නැ නෙ,ඒයාගෙ නම්බර් එක ගනි කියලා වෙන්න ඇති😂😂😂😂
සල්ලි දුන්නේ නැතත් කමක් නෑ. මැශින් හයි කරා නම් ඇති. අර සිරීපාදේ නගින තැන වතුර බීම බෝතල් තියන තඩි කූඩුවක් තියනවා, ඒකේ බෝතල් ටික අරගෙන ආවා නම් කාට හරි ඒ ටිකෙන් අයිෆෝන් එකක් ගන්න පුලුවන්.
ඔය මැසින් ඩුබායි වල තියෙනවා
මේ වගේ දේවල් වලින් තමයි රට හදන්න පුළුවන්.
thawa thakshanaya onne mewage salli athata ganna widiya
Nawalapitiya POWER EKA MADI LAMAYAGE VOICE EKA ,
Nawalapitiyeda
Meaka mama wadakarana qatar walath thiyanawa.Attatama supirima supiri wadak.Atara madiyan naha.tamatama ganak Hoya ganna puluwan
හලාවත ටත් genna
කොළඔ කොටුවට දාන්න
Aiyo man danna hithiya maka ,dan ithin kamakna
lankawa purama danna
plastic t.shirts 😉
Danatath meka walanguda kohetada daanna puluwana
මෙන්න මේව තමයි ලෝකයක වෙනස් කරන්න පුළුවන් දේවල් .පරිසරය ආරක්ෂා වෙනවා මිනිස්සුන්ගෙ ආර්ථික ටත් වටිනාකමක් ලැබෙනවා..ජයවේවා 🇱🇰👍
හොදම වෑඩක්. දිගටම පවත්වගන්න ලැබුනොත් වාසනාවක්.
හරිම වැදගත් මෙි මගින් පරිසරය දුෂණයට තිත.
2 මුදල් ලබාගැනීමට හැකිවීම
3 ඇඳුම් නිර්මාණය කිරීමට පුළුවන් වීම
ඉතින් මෙි මැෂින් අපේ ප්‍රදේශයට සවි කරන්න
අපේ ප්‍රදේශය කඩවත
ඉතින් බලාපොරොත්තු වෙනවා අපිටත් ඉක්මනින්ම ලැබෙයි කියලා
ස්තූතියි
👍👍👍👍✍️✍️✍️✍️🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
සුපිරි වැඩක්.... නියමයි.... මේ ව්‍යාපෘතිය තව දුරටත් වැඩි දියුණු කරගන්න හැකිවේවා යැයි මුළු හදවතින්ම ප්‍රාර් ථනා කරමි.
ඒක ගොඩක් වැදගත් වැඩක්. සුපිරි
ඉතාමත් වටිනවා බොහෝ ම ලස්සන හොඳ වැඩක් මේ වැඩේ අපේ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 💎💎💎💎💙❤💥💖⏰⏰⏰⏰⏰⏰⏰🎷👍👍🔔🔔 ලංකා තුල වයාප්ත වෙිිවා දියුනු වෙිිවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🌹🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏💎💎 👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️
සුපිරි .ලංකාව වටා ප්‍රධාන නගර වල මෙම තාක්ෂණය ප්‍රචලිත කරන්න කටයුතු කරන්න උත්සාහ කරන්න.වටිනවා.🙏💝🇱🇰
සල්ලි නැතත් කමක් නැ . ඕවා මාතර බීච් එකට, මාතර උයන් වත්ත පිට්ටනියට එහෙම දාල ඕනේ
සුපිරිම වැඩක් මේ වගේ වැඩ වලින් වෙන්නේ මිනිස්සු නිතරම තමන් වීසි කරන දේ ගැන පවා අවදානම් ඇතිකර ගැනීමයි අනික මුදලුත් ලැබෙනවනේ රටටත් සේවයක් සමහර ලෝකෙ දියුණු කර රටවලත් නැති මේ වගේ වැඩසටහන් නිතරම රටවල් දියුණුවට ගෙනියනවා
සුපිරි 🔥😎
ලංකාවෙි සෑම නාගරික ස්ථානයකටම සවි කරන්න වාසනාව ලැබෙිවා
හොඳ වැඩක් සාර්ථක වේවා මිනිස්සු මේවගේ දේවල් වත් පාවිච්චි කරලා පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් අඩු කරනවා නම්
නියමයි ජයෙන් ජයම වේන්න ඔනේ සැම ටවුමකම ඔය වගේ මැශින් හයි කෙරැවොත් වටිනවා . බියර් කෑන කොකාකොල කැන් වගේ ඇල්මිනියම් එවත් එකතු කරන වැඩපිලිවලක් හැදුවොත් මරැ ...
Mama polonnaruya. Apatath ona congratulations srilanka ❤❤❤
ඒක මරු...😍❤️
හරි ෂෝක්. මේක දිගටම පවත්වා ගෙන යන්න පූළුවන්නම් ගොඩක් හොඳයි.
ඒක නම් සුපිරි වැඩක් 👍👍👍👍👍👍👍👍🙏🙏🙏
සුපිරි...💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰
බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්.❤️🇱🇰🙏
This is a greaat initiative 😍❤️ Please expand this...
Good job sir. Lankawa watema mewa hadanna
Good documentary
මිනිස්සු මෙි මැෂින් පරිස්සමි කරගන්න දැනගන්න ඔනෙ අනවශ්‍ය දේවල් මැෂින් වලට දාන්නෙ නැතුව
හොද වැඩ පිළිවෙළක් හැම ප්‍රදේශිය සභාවක් තුළම ක්‍රියාත්මක කරන්න
Good job thank you doctor
Good project 😍
Jaya wawa sri lanka jp
සුපිරි වැඩ ක්
වැඩ්ඩෙක්😍
Good
Good job.
Lankawa ara parana bus ara thrvil awa apa new bus thibunanam good
Docter jp
Maru doctor ela ela matath asai doctor maeka dakinawanam investiment akak karanna hoda vadak
Superb
හසිත නම්බර් එක ඔබන්ව පෙන්නුවෙ නැ නෙ,ඒයාගෙ නම්බර් එක ගනි කියලා වෙන්න ඇති😂😂😂😂
සල්ලි දුන්නේ නැතත් කමක් නෑ. මැශින් හයි කරා නම් ඇති. අර සිරීපාදේ නගින තැන වතුර බීම බෝතල් තියන තඩි කූඩුවක් තියනවා, ඒකේ බෝතල් ටික අරගෙන ආවා නම් කාට හරි ඒ ටිකෙන් අයිෆෝන් එකක් ගන්න පුලුවන්.
ඔය මැසින් ඩුබායි වල තියෙනවා
මේ වගේ දේවල් වලින් තමයි රට හදන්න පුළුවන්.
thawa thakshanaya onne mewage salli athata ganna widiya
Nawalapitiya POWER EKA MADI LAMAYAGE VOICE EKA ,
Nawalapitiyeda
Meaka mama wadakarana qatar walath thiyanawa.
Attatama supirima supiri wadak.
Atara madiyan naha.tamatama ganak Hoya ganna puluwan