Yes French Alphabet is same as the English Alphabet, therefore they have some words in common but the pronunciation is totally different. And another difference is French Language uses accents on top of letters. (Eg: é, à, î, ü, ç ) 😇
Na dear, name eka English walin liyana widiyatama thamai liyanne wenasak na. Habai ape samahara names French walin kiyaddi pronunciation eka poddak wenas wenawa.. Ex: "ගංගා" wage name ekak gaththoth eka English walin liyana widiyatamai French walinuth liyanne. “Ganga” eth French aya eka pronounce karanne “ගොංගා" kiyala. Mokada “_an, _en” wage akuru “ඔං" sound eken thamai French waladi pronounce wenne.
The best one that I’ve seen so far❤️😍 keep it up!
Thank you so much! Will do my best❤️❤️
Interesting lesson! Thanks!
Thank you & I’m glad you liked it!❤️
Merci beaucoup
Avec plaisir ❤️❤️
Please do some more vedios.Thank you for sharing ❤❤🇨🇦 Quebec
Definitely I’ll do more videos darling❤❤ Thank you so much😇❤️
😍😍❤️❤️👏🏽👏🏽
🥺🥺❤️❤️🙏🏼🙏🏼
Merci❤❤🇮🇹
My pleasure!❤️❤️
Thank a lot
My pleasure!❤️❤️❤️
ශරීරයේ කොටස් ගැන ඒකක් කරන්න පුලුවන්ද
අනිවාර්යයෙන්ම මම ඉදිරියේදි කරන්නම්❤️❤️
Mis french karanna english onamada?
Na dear English one naha. French Native aya unath English lokuwata danne na. Eka samana wachana thibbata dear, french English walata wada godak wenas
❤
❤️❤️
🙏🙏🙏👍
😇😇❤️
Teacher alphabet eke akuru teacher liyala thiyena widihatamada liyanna ona.🤔🤔❓
English akuru widiyatamai dear liyanna one. Mama dala thiyenne pronounce wena widiya. ☺️
Miss class karanwada
@@LakshaniNavodya-qy8tp ow dear karanawa. Details danaganna kamathi nam mata emal ekak danna❤️ email : frenchschoolofsam@gmail.com
Uh akura e tipe karala thiyana widihatamada liyanne teacher😮
U akurada E akurada?
E
ඌ sound eka newei dear enne, api kalpana karanakota “අ.." kiyanawa neda. Anna e sound eka. Video eke pronounce karana widiyata thamai pronounce wenne.
🙏🙏🙏🙏🙏
👍👍👍👍👍👍👍
😇🙏🏼🙏🏼
Sadde tikak madi miss
Ohh ehemada? Ane so sorry dear. Issarahata ena videos wala ehema wena ekak na. Thank you so much kiwwata.❤️❤️
@@samsfrenchschool7145naha miss sounds wala aulak na mata nam clear.
@hikibiris90 Ehemada dear? Thank you!❤️
Oya phone volume eka aduwenda ahuwe? Mata nam habai clear ahenawa. 🤔
Is this same to English letters?
Yes French Alphabet is same as the English Alphabet, therefore they have some words in common but the pronunciation is totally different. And another difference is French Language uses accents on top of letters. (Eg: é, à, î, ü, ç ) 😇
@@samsfrenchschool7145 Thanks
Anytime ❤️❤️
ඇත්තටම ටිකක් අමාරුයි නේද ඒත් ආසයි ඉගෙන ගන්න
අමාරුයි වගේ පේන්නෙ dear සිංහල වලට වඩා pronunciation ගොඩක් වෙනස් නිසා. ටිකෙන් ටික french ඇහෙද්දි, ඉගනගනිද්දි නිකන්ම හුරු වෙනවා ඒ accent එකට. බය වෙන්න එපා අපි දිගටම ඉගනගමු!❤️❤️❤️
අක්කෙ ටික කාලයක් ඉගෙනගන්නකොට pronounce හදා ගන්න පුලුවන් වෙයි නේද ? මට ඒ වචන pronounce කරන්න ටිකක් අමාරුයි වගෙ 🩷
හොදට French Videos බලන්න Dear. French Cartoons, Interviews, Basic Conversations වගේ Native French අය කතා කරන වැඩසටහන්. තව ඔයාට පුලුවන් Duolingo App එක use කරන්න. ඒක ගොඩක් helpful වෙනවා accent එක හදාගන්න
teacher api ape name eka liynne english akuru match krld
Na dear, name eka English walin liyana widiyatama thamai liyanne wenasak na. Habai ape samahara names French walin kiyaddi pronunciation eka poddak wenas wenawa..
Ex: "ගංගා" wage name ekak gaththoth eka English walin liyana widiyatamai French walinuth liyanne. “Ganga” eth French aya eka pronounce karanne “ගොංගා" kiyala.
Mokada “_an, _en” wage akuru “ඔං" sound eken thamai French waladi pronounce wenne.
@@samsfrenchschool7145 OK teacher thank u❤️
Anytime ❤️❤️
ප්‍රන්ස බසවෙ වචන ශබ්ද කරන්න හරිම අමරුයිනෙ ,එවගෙම වචන දිහාබලලා ශබ්ද කරන්න බැ නෙ
අපිට ප්‍රංශ භාෂාව අමාරුයි වගේ පේන්නෙ dear, සිංහල භාෂාවෙ තියන අපේ ශබ්ද වලට වඩා ගොඩක් වෙනස් නිසා. මේ භාෂාව ඉගනගන්න තියන හොඳම විදිය තමයි dear පුලුවන් තරම් හොඳට වචන වලට ඇහුම්කන් දෙන එක, එතකොට ටික දවසක් යනකොට අපි ඒකෙ රටාව අදුරගන්නවා. අනිත් එක තමයි, ප්‍රංශ අකුරු English අකුරු වුණාට, English වචන වගේ pronounce කරොත් වැරදියි. මගේ 4 වෙනි lesson එක බැලන්න ඒකෙ තියනවා වචන ශබ්ද කරන්න ඕනෙ කොහොමද කියලා. ඉතින් මං මුලින් කිව්ව වගේ, මේ Language එක හුරු නැති නිසයි අපිට අමාරුයි වගේ පේන්නෙ. ඒක නිසා දිගටම වචන වලට ඇහුම්කන් දීලා, වචන spell කරන රටාව අදුරගත්තම අපිට french අමාරු වෙන්නෙ නෑ.
Hmm@@samsfrenchschool7145