Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2003 කෙල්ල දාලා ගියේ...කිසිම හේතුවක් නැතිව...😪😪😪 ..ආතේ තිබ්බ් ඔක්කෝම සල්ලී වලට යාලුවොත් එක්ක බීවා....පහුවදා ඔක්කෝම අමතක කරල පාඩම් කරල කැම්පස් ගියා....දෙයියනේ කියල අද හොද තැනක ඉන්නවා...🙂🙂🙂එදා වැරදී තීරණයක් ගත්තනම් අද මගේ දෙමාපියන්ට සලකන්න වෙන්නේ නෑ ..ලස්සන ඇත්තටම ආදරේ කරන බිරිද හම්බෙන්නෙත් නෑ...🙂🙂🙂
❤
ජිවිතෙ අපි අන්ත අසරන වෙයි සමහර විට ඔයාටම හිතෙයි ඔයා පව් කියලාඑත් කවදාවත් දාලා ගිය අය හිත හිත දුක් වෙන්න එපා මොකද එයාලා ඔයාව එපා කියලා යන්නෙ ඔයාගාව නැති දෙවල් එයාට ඔනි නිසා හැබැයි එම ගියපු ගොඩක් අයට තෙරෙනවා තමන් ඇතෑරලා අවේ මැනික් ගල් කියලා තෙරුනාම දුක් වෙයි එත් එයාලා පරක්කුයි කාවුත් ගැන නොසිතා ඔයා ඔයාගෙ ගමන යන්න එතකොට හරි හැමෝම ගැන හිතන්න ගියාමත් වරදිනවා මාර විදියට🥺🥲
ලස්සන කතාවක් 🙂♡
Kollonta මොළයක් thiyanawa kellonta nathi unata
සතුටුයී..........හොදින් ඉන්න...
මාරම දුකකින් ඉන්න වේලාවක නිකමට බලපු පිල්ම් එකක් මේ 🥺💔 පිල්ම් එකනම් සුපිරියි අයියේ ඉස්සරහාටත් මේ වාගෙ පිල්ම් දන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා බුදුසරණයි ❤️❤️
ex ට පෙන්නත් එක්ක තැනකට එන්න ඕනි කියන කට්ටිය කො මේ film එක පෙන්නලා තියෙන්නෙ එපා කියපු කට්ටියට පෙන්න තැනකට එන්න ඒ වගේම ඔයාගෙ ජීවිතෙට එන කෙනා කොච්චර ශක්තියක් වෙනවද ♥️🌍✌️♥️♥️ film එක සුපිරියක් තමයි
ඇත්තටම ලස්සන කතාවක්.....පරණ මතක ගොඩක් ඇවිස්සුනා 🥺🥺🥺🥺
ලස්සනයි එ වගේ අදරයක් හැමෝටම ලැබෙන්න ඔනා.. ඇත්තට අන්සතු ආදරයක් නිසා දුකින් යින්නෙ මාත්.එක වරදක් එත් එකත් ආදරයක්😢
ඇත්ත කතාවක් මිනිස්සුන්ට වටිනාකමක් දෙන්නෙ නැති උන්ට කෙළවෙනවා කවදා හෝ ..හැබැයි ඕනම කෙනෙක්ගෙ විශ්වාසය එක පාරයි තියාගන්න පුලුවන් ...හැබැයි සමාවදෙන්න පුලුවන් ඕනෙ තරම් එත් ඔයාව එපා කියලා දාලා යන උන් පස්සෙ නැවත නැවත යන්නෙත් උන් ඕනෙ නිසානෙ එහෙම යද්දිත් එපා කියනෝනම් එතනින් නවතින්න එතකොට ඔබගෙ ජීවිතෙ ලස්සන වෙයි...නැත්තම් ජීවිතෙම එපා වෙයි...ගොඩක්ම වෙලා තියෙන්නෙ මිනිස්සු හැමදාම කරන්නෙ අවංක අයව වැරදි විදියට තේරුම් අරන් වැරදි කරන මිනිස්සු හොදයි කියලා හිතනවා....😊 මමනම් කියන්නෙ ඕනවට වඩා දෙයක් ඕනෙම නෑ කියන එක ....සමහරු කරන්නෙ මුලින් හම්බෙච්ච කෙනා කපලා දෙවනියට හම්බෙන එකා ලොකු කරගන්නවා ....😒 උන්ට තමා තිතටම කෙලවෙන්නෙ😁 මමනම් කියන්නෙ අවංක මිනිස්සුන්ට බොරු යාලුවෝ ...හම්බ නොවේවා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
මාරම ලස්සන කතාවක් ♥️ තදින්ම හිතට දැනුනා🥰
එක පාරක් එපා කියලා දාල යන කෙනෙක් පස්සෙන් යන්නත් එපා.ආය ආවත් බාරගන්නත් එපා.මොකද එක පාරක් එපා කියලා දාලා යන අය ආය ජීවිතේට ළං උනොත් කලින් කරපූ දේට වඩා ලොකු දෙයක් කරන්න බැරි නෑ.එකම එක චාන්ස් එකක්වත් දෙන්න එපා .දාලා ගිය කෙනෙකුට .❤❤
ජීවිතේ ට හොඳ ම දේවල් ගේන කවදත් අංක එක ... හදවතින් ම අපි ඔයා එක්ක... අවසානෙට නම් ඇඩුනා.. ඇත්ත ම කියන්න එපැයි .. ස්තූතියි බ්‍ර්‍රො ❤️❤️❤️🙏🙏🙏🙏
කෙල්ලෙක් දාලා ගිහාම මැරෙන්නෙ කොල්ලො නෙමෙ ලොල්ලො 😂😂😂😂😂😂❤
ඊයෙ මට කෙල්ල boot එක තිව්ව...මේක බලල තමයි තේරුම් ගත්තෙ හැමදේම Thanks inside cinema ❤
Ammooo
අනේ සුපිරි අය්යේ කතාව.❤
දවසට movie දෙක තුනක් බලනවා හැබැයි මේ movie එක මග හැරිලා ලස්සනයි ❤️
7 පාරටත් බලන මම.😂😂...යකෝ මේක එපා වෙන්නෙම නෑ නේ ආදරෙයි හොදේ ❤❤❤
බොරු කියන්න ඕනේ නැ ,ඔයාලගේ Films තේරීම නම් කියන්න වචන නැ , සුපිරි.....හැමෝම දාම ඝාතක , අබිරහස් Films දාද්දි ,ඔයාල විතරක් ගොඩක් සංවේදී ,ජීවිතේට දෙයක් ගන්න පුළුවන් Films ගේන්නේ , ඇත්තටම අගය කල යුතුමයි Films Balance කරලා දානවට ,මගේ නම් පුද්ගලික මතය නම් පුළුවන් නම් මේ Catogary එකෙන් ගොඩක් Films දන්න, පුළුවන් නම් විතරක් එතකොට කිසිම ඒකාකාරී ගතියක් නැ ,මන් අනිත් Channels වැරදි ,Compare කරන්නේ නැ ,මට දැනුන දේ මන් කිව්වේ , ජය වේවා !!!!
ඒක ඇත්ත. ආවේගශීලී වයිරය වපුරන දේ මේ වෙලාවේ රටක තරුණ පරපුරට නරකක්..යහපත් සංවේදී මනස සිසිල් කරන දේ තමයි හොද❤️❤️❤️❤️❤️
මේතියේන ප්‍රස්න්නේ නිසා මගේ ජිවිතේ ලෝකු සහානටක් හුගාක් මන් වේදනාවෙන් හිටියේ හිතේ තියේන දුක නැති කර ගන්න.youTube විඩියෝ බල බලා ඉන්න කොට මන් දැක්කේ හිතට ලොකු සහානයක්..thy..❤ayye
කෙල්ල දාල ගියාම අව්ල් තමා ඒත් කොච්චර කීවත් ඒකිට යන්ඩමනම් ඕන ගිය දෙන් 😂 එක කෙල්ලෙක් යැ ඉන්නෙ ලන්කාවෙ ඕනම කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්නව බය වෙන්ඩ එපා film වල ආතල් ලෝකෙ නෑ ඇත්ත ජීවිතේ කොල්ලනේ කෙල්ලනේ 😂
තදිම්ම හිතට වැදුනා ඉස්සරහටත් මේ වගේ ඒවම අරන් එන්න බ්‍රො
අදරෙදාලා ගිහාම ලොකු වෙදනවක් එනවා පස්සෙ හරි අපිට ගොඩ යන්න උදව්කරන්න අපෙ ජීවිතයට හරි කෙනා හම්බ වෙනවා
හම්බෙනවා පක ඔක්කොම බඩු හුත්තො
අැත්තටම.ගොඩක්.ලස්සන.🎉SOOS. හොදම.ෆිල්ම්.එකක්.😢😢😢😢😢. 💞💞💞..
Film එකත් සුපිරි ..ඉදිරිපත් කිරීමත් සුපිරි ..🌷🌼🌻🏵️💮🌸💐🌹🌺
Motivation එකක් ගන්න සුපිරි film ekk ❤ thanks meka bala godk hitha vens unaa thanks 🎉
ඇඬුනා ඒ ෆිල්ම් රිවීව් එකට❤
සුපිරී කියන්න වචන නෑ ❤
inside cinema හැමදාමත් හොදම film ගෙනවා. ඒත් film වල වගේ නම් අපේ ජිවිත කතාව ගලාගෙන යන එකක් නෑ. ආදරේදි විතරක් නෙවේ හැමතැනමකම ඉන්නේ අවස්ථාවාදීන් විතරයි. 🙂 වේලාවකට මට හිතෙනවා මේ ලෝකේම බොරැවක් කියලා අතහැරලා දාලා යන්න හිතෙනවා .
ඔයාගේ ජීවිතේට සිදුවුණ එක සිදුවීමකින් සමස්ත ලෝකයෙන්ම පලි ගන්න එපා ,ඔයාගේ ජීවිතේට හම්බුනා එක්ක්නෙක්ගේ වරදක් නිසා තමන් තමන්ටම දඩුවම් කරගන්න එපා...දැන් ඔයාට යම්කිසි වරදක් සිදු උවද ,කවදා හරි දවසක ඔයාට හරි යනවා ,එතකන් ඉවසගෙන ඉන්න....සිතන්නට යමක් !!!!
@@imeshperera675 thank you ඔයාගේ අදහසට 😊💜️
සුපිරියක් හොදෙ ❤
ලස්සන. අාදර .කතාවක්.🎉🎉🎉. SOOS.
සුපිරි 💥
SOOS.අැත්තටම.ලස්සනයි.🎉ගොඩක්.හෝදයි.වගේම.දුකයි.🎉🎉🎉..😢😢😢..😊😊.💞💞
ලස්සනම කතාවක්
ඩිස්ක්‍රිප්ශන් එක හරි අයියෙ එහෙම හිතිලා තියෙන්නෙ 🙂❤️🔥
මේ.කනමි. ගොඩක්. ලස්සනයි.🎉🎉🎉.💞💞💞. SOOS.🎉🎉
great work inside cinema
මේක nam supiri 😊😊
ඇත්තටම හරිම ලස්සනයි ගොඩක් දේවල් මතක් වුනා
Ane ඒක ලස්සන කතාවක් ❤❤
ආදරෙයි හෑම දාමත් මං ෆොන් 8 කින් විතර සප්කරා😊😊
සුපිරියක් 💖
Supiri ♥
නියමයි මට නම් හොදම කාතාවක්...👍👍👍👍👍👍🤎💜💙
😂අනික කෙල්ල දාල ගියාම film වල අවුරුදු 3/4 තප්පරෙන් ගෙවිල ගියාට කොල්ලෙක් ඒ වේදනාව අවුරුදු 4/5 නැත්නම් අවුරුදු 70ක් සීරියස් විදින්ඩ එපෑ යකෝ අනික ඒක විදින්නෙ ඌ තනියම හුත්තනේ අනිත් උන්ට ඒ හාන්කවිසියක්වත් තේරෙන් නෑ ඒ කොල්ලගෙ පපුවෙ නැගෙන ගින්දර පපුව පිච්චෙනව යකෝ අවුරුදු 70ක් සීරියස් ලව් කරානම් කොල්ලෙක් ඒක කොල්ලෙක්ට විතරක් ආවේණික දුකක් කෙල්ලො හිතන් ඇති ඒක සුලු පටු දෙයක් කියල ඒ පවටම කෙල්ලන්ට ලබන ආත්ම වල හොද පිරිමියෙක් බදින්න ලැබෙන් නෑ 😂
ඒක සුපිරි
supiri film ekak ne eka 🙂❤️
Hoda අවසාන yak 😊
Maru films aka💕💕
සුපිරිම ❤❤
මරු💙👌
Supiri film ekak 😊
Marama lassana film ekk 🥰😊
Superb ❤
1 st
ලස්සනයි😊
මැරනේන ඉන්න ගමන් youtube ආපු පිරිස අත උස්සල පොඩි සද්දයක් දාගෙනම යමු කොල්ලො 😌
දැන් ඉන්න ගොඩක් කෙල්ලො මේඝනා වගේ තුල්සීලා ඉන්නේ fillm වල විතරයි . ගෙමක් ගහාලා තැනකට ආවොත් ප්‍රසිද්ධියයි සල්ලී තිනවානම් . කෙල්ලො නම් .ඔනේ තරම්. තූල්සීලා වගේ ගෙමක් ගහ්න්න හයියක් වෙන්න පුළුවන් කෙල්ලො ඉන්නේ fillm වල ...
මරැගැමිමක්එනව😮😮😮🎉❤
lassanai movie aka 😅😅❤❤❤
Ep wel hitiye serm.😌 e unt mek bluwm hitha wenss wenw hitnn idpu dwwll ❤️
මටත් එපා වේලා හිටියේ සේරම
කෙල්ලො සල්ලි වලට විතරයි ඕනි ආදරේ
මෙකනම් මරු අප්පා ❤️
Eka maru
Copyright වදින් නැති වෙන්න මෙහෙම review කරන හැටි කියලා දෙන්නකෝ අයියේ🙂😪
අම්බෝ ඇත්තටම ලස්සනයි ඒවගෙම දුකයි😢
ලස්සන ෆිල්ම් එකක්
Ekanam ft😻
මට අතීතය මතක් උනා.මම දැනට ආදරයක් කියලා කරපු එකම කෙල්ල එයාට සල්ලි කාරයෙක් ඕන වෙලා වෙන කෙනෙක් බැන්දා.දුප්පත්ව හිටපු මම දැන් කෝටිපතියෙක්.ඒකි බැඳපු එකා නෝමල්.
ඇත්තටම මැරෙන්න ගිහින් බලන්න ඕන කෙල්ලෙක් සෙට් වෙනවද කියලා 😥💔
Eka nm atta mrenna gihin blnn😂ona kollek Avilla ohoma set wenawada blnn 😢😊
@@sheshanikanishka3824 මැරෙන්න යන්න කලින් සෙට් වෙයි සමහරවිට 🌝👉👈
😄😄😄
SUPIRIYAK THAMAA😍😍
ලස්සන ස්ටෝරිඑකක්
අවන්කවම ලස්සන ෆිල්ම් එකක්
අපි වාහනේකට හැප්පෙන්න ගියොත් වාහන දෙකකට හප්පෙනෝ 😂
තව දෙයක් ඕනවට වඩා මිනිස්සුන්ට තමන්ගෙ වටිනාකමක් දෙන්න හොද නෑ😉
Godak lassanai 😊
මට කියපු කරපු ආදරේ තව කෙනෙක්ට ඒ විදිහට phone එකෙන් තව කෙනෙක්ට කියලා තියන රේකොඩින් එක ඇහුවට පස්සේ.. 😥
Film siries ekak gennako ..❤❤
❤❤❤ Supar Movie Akak
Nice lovely movie ❤❤❤Thanks ❤❤❤
Me dewal film wala witharamai wenne.. Au13k welath oma kenek nm hambune ne.. Eth thaniyama jiwithe dinanna ona kiyala theruna... Ada wenakotath kakulen adina pirisa wedi adiyak udata thiyanawata kemathi pirisata wada. ❤
😢😢😢 අනේ මට ගොඩ ක් පාලුයි 🥺😔😔 🥺😔😔😔/මැණික ඔයා නැතුව තමාත් දුක් වේනවා ඇයි මාව දාල ගියේ ඇයි 🥺😔😔😓😓😭, ඇයි ඉන්නකොමන්‌ගාවට ❤🥺😔✊😭😓
මේ මොන පිස්සු උට්ටක්ද
@@nera456 😂😂😂😂😂 මන් දන්වා ටිපර් වේයි කියල දේන ගන දේවේ 😂😂😂😂😂
මාර වෙදනවක ඉන්න වෙලවෙ නොටිෆිය අවෙ 😔💔
Boot ekak kawa da
Mkd wedenawa
Owa wenne film wala withri.nethn gdk klyk ynw. hithak hedenn 😒
Sirwtm bn😢
Ft👌🤘👍😊❤
dn voice eka poddak aul wage. mic eke aulk wnna athi.
Mewage film nam maru broo
ලස්සනයි film එක
Mage kellath me wagemayi🥺🥺🥺❤️❤️❤️
Ela
lassa nai❤❤
anith kena nadda ada😢😢😢
ෆිල්ම් වල විතරයි ඕම ආදර කථා තියෙන්නේ 😔
🥰♥️🥀🔥
❤❤❤🔥🔥🔥🔥
Wade hondai. Chanel eke nama icon ekai copy karapu eka nam pajathai
මේකෙ ලින්ක් එකක් නැද්ද
Meke sub eke link ek dnnko
❤️❤️❤️
😊
වෙනද කතා කරන පුරුදු කටහට නැති නිසා අමුතුයි වගේ කෝ එයා
Please subtitles
✊❤️
ft
😂😂😂😂😂😂😂😂Dukai
2003 කෙල්ල දාලා ගියේ...කිසිම හේතුවක් නැතිව...😪😪😪 ..ආතේ තිබ්බ් ඔක්කෝම සල්ලී වලට යාලුවොත් එක්ක බීවා....පහුවදා ඔක්කෝම අමතක කරල පාඩම් කරල කැම්පස් ගියා....දෙයියනේ කියල අද හොද තැනක ඉන්නවා...🙂🙂🙂
එදා වැරදී තීරණයක් ගත්තනම් අද මගේ දෙමාපියන්ට සලකන්න වෙන්නේ නෑ ..ලස්සන ඇත්තටම ආදරේ කරන බිරිද හම්බෙන්නෙත් නෑ...🙂🙂🙂
❤
ජිවිතෙ අපි අන්ත අසරන වෙයි
සමහර විට ඔයාටම හිතෙයි ඔයා පව් කියලා
එත් කවදාවත් දාලා ගිය අය හිත හිත දුක් වෙන්න එපා මොකද එයාලා ඔයාව එපා කියලා යන්නෙ ඔයාගාව නැති දෙවල් එයාට ඔනි නිසා හැබැයි එම ගියපු ගොඩක් අයට තෙරෙනවා තමන් ඇතෑරලා අවේ මැනික් ගල් කියලා තෙරුනාම දුක් වෙයි එත් එයාලා පරක්කුයි
කාවුත් ගැන නොසිතා ඔයා ඔයාගෙ ගමන යන්න එතකොට හරි හැමෝම ගැන හිතන්න ගියාමත් වරදිනවා මාර විදියට🥺🥲
ලස්සන කතාවක් 🙂♡
Kollonta මොළයක් thiyanawa kellonta nathi unata
සතුටුයී..........හොදින් ඉන්න...
මාරම දුකකින් ඉන්න වේලාවක නිකමට බලපු පිල්ම් එකක් මේ 🥺💔 පිල්ම් එකනම් සුපිරියි අයියේ ඉස්සරහාටත් මේ වාගෙ පිල්ම් දන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා බුදුසරණයි ❤️❤️
ex ට පෙන්නත් එක්ක තැනකට එන්න ඕනි කියන කට්ටිය කො මේ film එක පෙන්නලා තියෙන්නෙ එපා කියපු කට්ටියට පෙන්න තැනකට එන්න ඒ වගේම ඔයාගෙ ජීවිතෙට එන කෙනා කොච්චර ශක්තියක් වෙනවද ♥️🌍✌️♥️♥️ film එක සුපිරියක් තමයි
ඇත්තටම ලස්සන කතාවක්.....පරණ මතක ගොඩක් ඇවිස්සුනා 🥺🥺🥺🥺
ලස්සනයි එ වගේ අදරයක් හැමෝටම ලැබෙන්න ඔනා.. ඇත්තට අන්සතු ආදරයක් නිසා දුකින් යින්නෙ මාත්.එක වරදක් එත් එකත් ආදරයක්😢
ඇත්ත කතාවක් මිනිස්සුන්ට වටිනාකමක් දෙන්නෙ නැති උන්ට කෙළවෙනවා කවදා හෝ ..හැබැයි ඕනම කෙනෙක්ගෙ විශ්වාසය එක පාරයි තියාගන්න පුලුවන් ...හැබැයි සමාවදෙන්න පුලුවන් ඕනෙ තරම් එත් ඔයාව එපා කියලා දාලා යන උන් පස්සෙ නැවත නැවත යන්නෙත් උන් ඕනෙ නිසානෙ එහෙම යද්දිත් එපා කියනෝනම් එතනින් නවතින්න එතකොට ඔබගෙ ජීවිතෙ ලස්සන වෙයි...නැත්තම් ජීවිතෙම එපා වෙයි...ගොඩක්ම වෙලා තියෙන්නෙ මිනිස්සු හැමදාම කරන්නෙ අවංක අයව වැරදි විදියට තේරුම් අරන් වැරදි කරන මිනිස්සු හොදයි කියලා හිතනවා....😊 මමනම් කියන්නෙ ඕනවට වඩා දෙයක් ඕනෙම නෑ කියන එක ....සමහරු කරන්නෙ මුලින් හම්බෙච්ච කෙනා කපලා දෙවනියට හම්බෙන එකා ලොකු කරගන්නවා ....😒 උන්ට තමා තිතටම කෙලවෙන්නෙ😁 මමනම් කියන්නෙ අවංක මිනිස්සුන්ට බොරු යාලුවෝ ...හම්බ නොවේවා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
මාරම ලස්සන කතාවක් ♥️ තදින්ම හිතට දැනුනා🥰
එක පාරක් එපා කියලා දාල යන කෙනෙක් පස්සෙන් යන්නත් එපා.ආය ආවත් බාරගන්නත් එපා.මොකද එක පාරක් එපා කියලා දාලා යන අය ආය ජීවිතේට ළං උනොත් කලින් කරපූ දේට වඩා ලොකු දෙයක් කරන්න බැරි නෑ.එකම එක චාන්ස් එකක්වත් දෙන්න එපා .දාලා ගිය කෙනෙකුට .❤❤
❤
ජීවිතේ ට හොඳ ම දේවල් ගේන කවදත් අංක එක ... හදවතින් ම අපි ඔයා එක්ක... අවසානෙට නම් ඇඩුනා.. ඇත්ත ම කියන්න එපැයි .. ස්තූතියි බ්‍ර්‍රො ❤️❤️❤️🙏🙏🙏🙏
❤
කෙල්ලෙක් දාලා ගිහාම මැරෙන්නෙ කොල්ලො නෙමෙ ලොල්ලො 😂😂😂😂😂😂❤
ඊයෙ මට කෙල්ල boot එක තිව්ව...මේක බලල තමයි තේරුම් ගත්තෙ හැමදේම
Thanks inside cinema ❤
Ammooo
අනේ සුපිරි අය්යේ කතාව.❤
දවසට movie දෙක තුනක් බලනවා
හැබැයි මේ movie එක මග හැරිලා ලස්සනයි ❤️
7 පාරටත් බලන මම.😂😂...යකෝ මේක එපා වෙන්නෙම නෑ නේ ආදරෙයි හොදේ ❤❤❤
බොරු කියන්න ඕනේ නැ ,ඔයාලගේ Films තේරීම නම් කියන්න වචන නැ , සුපිරි.....හැමෝම දාම ඝාතක , අබිරහස් Films දාද්දි ,ඔයාල විතරක් ගොඩක් සංවේදී ,ජීවිතේට දෙයක් ගන්න පුළුවන් Films ගේන්නේ , ඇත්තටම අගය කල යුතුමයි Films Balance කරලා දානවට ,මගේ නම් පුද්ගලික මතය නම් පුළුවන් නම් මේ Catogary එකෙන් ගොඩක් Films දන්න, පුළුවන් නම් විතරක් එතකොට කිසිම ඒකාකාරී ගතියක් නැ ,මන් අනිත් Channels වැරදි ,Compare කරන්නේ නැ ,මට දැනුන දේ මන් කිව්වේ , ජය වේවා !!!!
ඒක ඇත්ත. ආවේගශීලී වයිරය වපුරන දේ මේ වෙලාවේ රටක තරුණ පරපුරට නරකක්..යහපත් සංවේදී මනස සිසිල් කරන දේ තමයි හොද❤️❤️❤️❤️❤️
❤
මේතියේන ප්‍රස්න්නේ නිසා මගේ ජිවිතේ ලෝකු සහානටක් හුගාක් මන් වේදනාවෙන් හිටියේ හිතේ තියේන දුක නැති කර ගන්න.youTube විඩියෝ බල බලා ඉන්න කොට මන් දැක්කේ හිතට ලොකු සහානයක්..thy..❤ayye
කෙල්ල දාල ගියාම අව්ල් තමා ඒත් කොච්චර කීවත් ඒකිට යන්ඩමනම් ඕන ගිය දෙන් 😂 එක කෙල්ලෙක් යැ ඉන්නෙ ලන්කාවෙ ඕනම කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්නව බය වෙන්ඩ එපා film වල ආතල් ලෝකෙ නෑ ඇත්ත ජීවිතේ කොල්ලනේ කෙල්ලනේ 😂
තදිම්ම හිතට වැදුනා ඉස්සරහටත් මේ වගේ ඒවම අරන් එන්න බ්‍රො
අදරෙදාලා ගිහාම ලොකු වෙදනවක් එනවා පස්සෙ හරි අපිට ගොඩ යන්න උදව්කරන්න අපෙ ජීවිතයට හරි කෙනා හම්බ වෙනවා
හම්බෙනවා පක ඔක්කොම බඩු හුත්තො
අැත්තටම.ගොඩක්.ලස්සන.🎉
SOOS. හොදම.ෆිල්ම්.එකක්.
😢😢😢😢😢. 💞💞💞..
Film එකත් සුපිරි ..ඉදිරිපත් කිරීමත් සුපිරි ..🌷🌼🌻🏵️💮🌸💐🌹🌺
Motivation එකක් ගන්න සුපිරි film ekk ❤ thanks meka bala godk hitha vens unaa thanks 🎉
ඇඬුනා ඒ ෆිල්ම් රිවීව් එකට❤
සුපිරී කියන්න වචන නෑ ❤
inside cinema හැමදාමත් හොදම film ගෙනවා. ඒත් film වල වගේ නම් අපේ ජිවිත කතාව ගලාගෙන යන එකක් නෑ. ආදරේදි විතරක් නෙවේ හැමතැනමකම ඉන්නේ අවස්ථාවාදීන් විතරයි. 🙂 වේලාවකට මට හිතෙනවා මේ ලෝකේම බොරැවක් කියලා අතහැරලා දාලා යන්න හිතෙනවා .
ඔයාගේ ජීවිතේට සිදුවුණ එක සිදුවීමකින් සමස්ත ලෝකයෙන්ම පලි ගන්න එපා ,ඔයාගේ ජීවිතේට හම්බුනා එක්ක්නෙක්ගේ වරදක් නිසා තමන් තමන්ටම දඩුවම් කරගන්න එපා...දැන් ඔයාට යම්කිසි වරදක් සිදු උවද ,කවදා හරි දවසක ඔයාට හරි යනවා ,එතකන් ඉවසගෙන ඉන්න....සිතන්නට යමක් !!!!
❤
@@imeshperera675 thank you ඔයාගේ අදහසට 😊💜️
සුපිරියක් හොදෙ ❤
ලස්සන. අාදර .කතාවක්.🎉🎉🎉. SOOS.
සුපිරි 💥
SOOS.අැත්තටම.ලස්සනයි.🎉
ගොඩක්.හෝදයි.වගේම.දුකයි.
🎉🎉🎉..😢😢😢..😊😊.💞💞