Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විශ්වජීත් ගුණසේකර.. තරැණ කාලේ ලස්සනයි..🎉🎉🎉
භෞතික සම්පත් වලට වටිනාකම දීලා මැරෙනකම්ම දුක් විදින ලෝකෙක මෙහෙම නාට්‍යයක හරි මේ වගේ දකින්නට ලැබීමත් ලොකු පිනක්..ස්තුතිය අධ්‍යක්ෂක සහ මහේන්ද්‍ර ඇතුලු නළු නිළියන්ට
අදටත් කැමති නලුවෙක් සුසුම් රස්තියාදුවෙ කරපු චරිතය හරිම ලස්සනයි තරුණ කාලේ ඔබහරිම ලස්සනයි
ආනන්ද මහතාගේ කතා නාටක නොවැරදී බලනවා..අවසානෙ ජීවිතයට පාඩමක් කියා දෙනවා..ආදරේ ගැන සරලවම උගන්නපු නාට්‍යයක් ❤❤❤
අබේනායක මහත්තයට හැමෝගේම ජිවිත තේරැනා ඒත් තමන්ගේ ගේ ඇතුලේ තිබුන ජිවිත තේරැනේ නැද්ද , නැතිනම් ?
@@lalivith508කාගේ ගෙවල්වලද ප්‍රශ්න නැති වුනේ මහත්මයා? හැමෝටම එක වගේ සැනසීම ලැබෙන්නේ නැහැ. කර්මය කියලා හිත හදාගන්නවා ඇරුණු කොට .
Me kathawa maaarama lassanai
ඒ වගෙර් ආදරයක් හැම ගැහැනියකටම ලැබෙන්න ඕනේ❤❤❤❤❤
ගොඩාක් ලසන්ත කතාවක් ආනන්ද අබේනායක නිර්මාතෘ තුමනි ඔබට බොහොමයක් ඉස්තූතී දීර්ඝ ආයු වේවා 🙏
මගේ ස්වාමියා වගේ කෙනෙක් හැම ගැහැනියකටම ලැබිය යුතුයි. මම නිදහසේ සතුටින් ඉන්නෙ එයා මටදෙන ආදරය ,ආරක්ශාවමේ හැමදේම නිසා .මගේ මුලු ලෝකෙමත් එයා .එයාටත් එහෙමයි. එයා මට දීලා තියන විස්වාසය මේ හැමදේම හැම ගැහැනියකටම ලැබෙන්න ඕනෙ. මම මිහිපිට දකින එකම දෙවියා එයා.මගේ මුලු ලෝකෙම. ආදරෙයි ගොඩාක් මගෙ පනට...❤❤
ආනන්ද මහත්තයා හරිම ආදර්ශමත් ජීවිතයක් ගත කරපු නිවිච්ච මනුස්සයා !🙂
මෙතුමගේ කතා හරිම ලස්සනයි. ආදර්ශවත්❤❤
ඒ කතා ටික. ඇයි මෙහෙම කතා දැන් හැදෙන්නෙ නැත්තෙ. ඉස්සර මිනිස්සූ කතාවක් බලල කොච්චර විදින්න ඇතිද..? අද මිනිස්සු දැන් කතා බලල කොච්චර විදවනවද.
ලස්සන කතාවක් හැමදෙනාටම ලැබේවා එවන් ආදරය කරැනාව ..
මේ කතා විශ්ව සාහිත්‍ය නිර්මාණ,සංගීතයත් එහෙමයි
ආදරයට හොඳම නිර්වචනයක් ❤
ගොඩක් ලස්සන කතාවක් ස්තුතියි ඔබතුමාටජේසු පිහිටයි💐💐💐👍🙏
අානන්ද අබේනායකතුමාගෙ නිර්මාණ ඉතින්........❤❤❤
මහේන්ද්‍ර පෙරේරා ..❤❤❤
අලුත බැදපු ජෝඩුවක් වාගේ හැමදාම ජීවත් වෙන්න ඕන ..❤❤
රුසියන් කතාවක් නමුත් ඒ ගැන සඳහන් කරලා නැහැ (යුරි nagibin)නැමැති ලේඛකයා ගේ
කෞශල්‍යා❤❤❤
අපිත් වසර 44 බැදල තවම අලුත බැදපු ජෝඩුව වගේ .❤️ සතුටුයි නේද ?
ස්තුතියි ආනන්ද මහත්තයො 🖤
ලස්සන බෙහෙත් පෑලෑටියක් ගෙදර තියෙන්නේ ❤
රළ බිඳෙන තැන නාට්‍යයේ විශ්වජිත්ගේ පවුල ඉවර කලේ මහේන්ද්‍ර.
අපිට මෙවැනි නාට්‍ය තව දෙන්න ඇස මනස දෙකටම පුදුම නිදහසක් දැනෙනව මේව බලනකොට
විශ්වජිත් මරු.
ආනන්ද මහතානනී ඔබ අමරනීයයි.
ලස්සන කතාවක් ❤❤
Mahendra a Pereira. Kiyanne supuri. Naluwek❤❤❤❤❤❤❤❤
විශ්වජිත් ගුණසේකර මහතා තරුණ කාලේ ❤
හැන්ඩි නේහ් 😊
ඔව්. කඩවසම් ගොඩක්
දැන් තමා මං ආසම නැ ගස් ගෙම්බා වගෙ
ලස්සන කතවක්
Hari sundara gamak..chuti donige lassana❤
අනේඑ❤😊
❤️❤️❤️❤️👍👍👍
Vishwajith lassani issara
හරි අපූරුයි, අවසානය තෙක් මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බෑරි උනා.
හොඳයි
Lassanai katava
Ko මුලින්ම හිටපු loku genu lamaya
එදත් අද වාගේම සුපිරි නළුවෙක්.❤❤🎉🎉
එතකොට ඒ ගෙදර හිටිය අනිත් ගෑනු ලමය කව්ද
මම හිතුවේ ලොකු දුව කියලා ..❤
Thank you sir
අලුත බැඳපු හාදයා 😂
Lassana kathawak ❤
Nice video , heart tuching ❤
අනේ❤❤❤❤
මම හිතුවා හරි අළුත බැදපු ජෝඩුව කිව්වේ මේ දෙන්න හැමදාම අද ඊයේ බැදලා වගේ ආදරෙන් ඉන්න නිසා මම හරිනේ
😢❤
මේවගේ ලෝකේ හැම පව්ලක්ම ඉන්නවා නම් මොන තරම් සුන්දරයි ද
පුදුම සතුටක් වින්ද ❤
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyami palatiya
Yako kotasa 5k giya mama ada daekke
Ko anith kotas tika
රසවත් කතාවක් ❤❤❤
❤
ලස්සන කතාවක්..❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤

ආනන්ද මහත්තයා හරිම ආදර්ශමත් ජීවිතයක් ගත කරපු නිවිච්ච මනුස්සයා !
🙂