Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අලුත් ළමයා හරිම ලස්සනයි. ඇස් Drama එකේ හරිම ලස්සනට රගපැවා. ❤️. එත් අනේ මන්දා සංගිතේ ඇයි ආවේ කියලා 🤧.
සෙනුරි කෝ. අපිට ඕනේ එයාව ❤❤❤
ම්ම්ම්.
Eya siyate
අන්තිමට කලනයි මහීගෙ නංගී සෙට් වෙන්නෙ....😍
Matath hithuna ehema
එහෙම උනොත් හොඳයි
Matath hithuna.habai ekth aulk na 😊
ඒකිගේ කඩලා බන් 😂 set නැ කලණට
එහෙම උනොත් නම් හොදයි 😊
රටගියාම මිනිස්සුවෙනස් වෙනවා කිව්වකතාව අහලතිබුනට දැක්කෙ අද හොඳටම වෙනස්වෙලානෙ😂😂
😂
@@Keshini.D😂 සෙනුරි නාකිත් වෙලා
මෙ මල හොන්තුව හරියන්නේ නෑ සෙනුරි තමයි හොඳ
එකනම් ඇත්ත මල ඔහොන්තුවක් තමයි
😆
හ්ම්
සෙනුරිව ඕනි 😫
හිටපු සෙනුරි තමයි හොද
මෙි කතාවෙි මොන දේ උනත් වැඩක් නැ අසේනි මහි යාලු වෙින්නේ නැත්තමි😢😢😢😢😢😢😢
නලුනිලියෝ වෙනස් වෙනකොට කතාව බලන්න එපා වෙනවා .හැම කතාවලටම එන ලෙඩක් වගෙයි
ඇත්ත අප්පා 😑
Eka aththa
දෙවැනි ඉනිමේ ලෙඩේ බෝ වෙලා වගේ නිළියෝ අයින් කරනවා අලුත් නිළියො ගන්නවා චිත් විතරක් අප්‍රසන්නයි
ithin ekkenama ne bn liyanne😂😂
පිස්සු එදිරිනේ ලියන්නේ ඒකයි.
kathawe agak medak mulak danne nethi ekek nee liyanne
ඒක නම් ඇත්ත .
අනේ හැමෝම මග බැලුවෙ අපේ හිටපු ලස්සන සෙනුරිව දැකගන්න.මොකක්ද එදිරි සහෝ මේ කලේ
අය්යෝ සෙනුරි ඔයා කෝ ටික කාලයක් මෙයාව හුරු වෙනකම් ඔයාව මතක් වෙයි කට්ටියට 🤔🤔🤔🤔🤔🤔🤔නේද යාලුවනේ
සෙනුරි හරිම ලස්සනයි.❤ඒත් ඉතින් මෙයත් ලස්සනයි.
මහිගෙ නංගිට කටට දෙන්න ආසයි😅
අපෝ අපිට පරන සෙනුරි ඕනේ ❤❤❤
අලුත් සෙනුරිව ගෙනාවේ කලනට සෙට් කරන්න වෙන්න ඇති
සතියකට එක දවසක් බැලුවාම ඇති මේ කතාව ..බොරුව්ට කාලෙ යවනව විතරයි. හිතට ඉල්ලන දේ දෙන්නෙ නෑ..ඇදෙනව වැඩී ..තේරුම් ගන්නපුලුවන් අය තේරුම් ගන්න
Heka aththa dan n epa wela may drama heka
මම බලන්නෙත් මාස දෙකකට පස්සේ
Man balanne aurudu 4kta passe😂
යකෝ... සිනුරිට ඕස්ට්‍රේලියාවේ දි plastic සජරියක් කරල ද 🤣😅😁
😂😂
😅😂😊
අසෙනි .. මහි.. ගෙ චරිත වලට වෙන අය ගන්නත් පුලුවන් මේ යන විදියට ..
අලුත් සෙනුරිත් අවුලක් නැ😃❤️😃❤️😃❤️
සෙනුරි බලන්න ආසාවෙන් හිටපු මම 😅😅
Ou yko mahige pipipasse iddi amatakawela ebi ebit baluwa
අද නිසා කමක් නෑ , හෙට ඉදන් කලින් සෙනුරිම දෙන්න 😂
Hamm ou
දෙයි බලාන් ඉන්න
හැමෝම ගුත්තිල මුසිල වීනා වයන්නවා අලුත් ආදේශ යක් උනහම, 😂
අපොයි සෙනුරිට මෙයාව නම් හරියන්නේ නෑ😢
සෙනුරි කෝ එයා තමයි හොදම මහීගෙ නංගිට 🤔🤔
wadak nathi charithane bn eedirita salli wadi wela niakn gewano
ඔහ් අනෙ
සෙනුරි මිස ආදේශ හරියන්නෑ...මේ ළමයත් පව්..බලන අපිත් පව්..
නාග කන්‍යාවක්
සෙනුරී update එක ඇවිල්ලා තියෙන්නෙ 😂😂
අනේ හිටපු සෙනුරි කෝ
සෙනුරි රට ගිහිල්ල ආවෙ නැ
පරන සෙනුරි ඕනේ ..
මෙ කවද බන්
කතාවට ලොකු පාඩුවක් දැනෙනවා.සෙනුරිට මොකක්ද දන්නෑ උනේ.😢😢😢
මම හිතුවේ පරන කෙනා එයි කියලා 😒
Apita senuri denna meya epa❤❤❤❤
මහීගෙ නංගී වෙනස් කරලා 😊😊
ඒකතමා
ඒ කොහෙන්ද හොයා ගත්තේ
එදිරි මාමාත් මාර බහුබූත තමයි බස්සන්නේ 😢
😂😂😂
😂 රගපාන එවුන්ටත් එපාවෙනවා ඇති බං මේ පකයගේ නාට්‍යය ඉවර වෙන එකක් නෙමෙයිනේ 😂😂😂😂
හිටපු සෙනුරි නැත්නම් මොකටද අළුතින් සෙනුරියෙක් ගෙනාවේ.
ඒ ගෑනු ලමයා සෙනුරිට හොද නෑ අප්පා
අක්සා දුවට ❤️❤️❤️🌹🌹🌹🌹
අනේ මේකෙ හිටපු සෙනුරි වෙනුවට ආපු කෙනා නම් වැඩක් නෑ අනේ සෙනුරි තරම් මෙයා හරි නෑ.මෙහෙම විකාර වෙද්දි කතාව බලන්නත් එපා වෙනව.එක්කො මෙතෙක් කල් සෙනුරි නැතිව තිබුන වගේ කතාව තියෙන්න ඕනෙ.
සෙනුරි අලුත් වෙලා..ඩුප්ලිකේට්..
මෙකෙ ඉන්න අනිත් උන් වෙනුවටත් අලුත් වෙන උන් දායි තව ටික දවසක් යද්දි 😖😅
දෙවෙනි ඉනිමෙ දෙක
කවුද එතකොට බලන්නේ එදිරිටම තමයි බලන්න වෙන්නේ.
මෙයා නම් එපා කො සෙනුරි 😢😢😢😢😢😢😢😢😢
දැන්නම් දෙරනත් එපා වේ ගෙන එනනේ මේ කතාව නිසා සංගිතේම අමු කක්කා ගොඩක් වෙලා ආසාවෙන් බලපු කතාව එක්කො අපිට ලස්සන මතකයක් තියලා කතාව ඉවර කරානම් හොදයි වගේ 😢😢අදටත් මතකයේ තියෙනවා කළු සහා සුදු වගේ ටෙලි නාට්‍ය
මීට වඩා හොදයි පියුමි හංසමාලිව ගත්තනම්😅😂😂😂
හරියටම හරිනෙ මන් ඉයෙ කිවුව කතන්දරේ ඔය ආවෙ අලුත් පිල්ලුවක් සිරාවටම කතාව පට්ට විදිහට බෝරින් ඈ අද්යක්ශකද මැන්ටල්ද කියල මට තේරෙන් නෑ
Senuri hodai coaya😢
Ranjan aiya yaluwei senurita
මෙයානම් එපා සෙනුරි කෝ
මෙයා මහීගේ ලොකු අක්කගෙත් අක්ක වගේ..නංගිට කොහොමත් ගැලපෙන්නේ නැහැ.
රට ඉඳලා අපි දහසක් වැඩ කරන අතර මේ කතාව බලන්නේ චුට්ටක් හිනා වෙලා සතුටින් ඉන්න අසනි මහී සමගි නැතිව ඒ කතාව වැඩක් නෑ නේද අයියෝ මහී කතා කරලා සතුටින් ඉන්නකො ඒ කතාව ලස්සන ඔයාලා දෙන්න ඉන්න හින්දා නේ
මෙයා.කතාවට.ගැලපෙන්නැ.සෙනුරි.ඔින
මහීගේ අසිනිගෙයි පරණ කතා පරණ මතක සිදුවීම් නැවත නැවත පෙන්නන්න එපා ඒවා අපට වැඩක් නෑ ඔහුව පෙන්නන්න එපා මේ දෙන්නා ගේ තරහ නැති කරලා අලුත් චරිත දෙන්න
ඒක ඇත්ත දුක්වෙනවා දෙන්න දෙපැත්තේම මේ පිරිමි හරිම ආඩම්බර වෙලා හැමෝම දුකෙන් ඒක නිසා 😢
කලින් සෙනුරිගෙ වෙනුවට කවිකාරියක් ඇවිත් තියෙන්නෙ 😊😊
🥰🥰🥰🥰🥰😍😍😍😍😍
❤❤
Ane ima innawa🥺❤️
ඒ මේ සෙනුරි මල හොන්තුව. මල ව්කාර යක්
සෙනුරි අක්කිව ඕනි ❤❤❤
එපා වෙනවා හැමදාම එකම තැන
🥺Mtt ayyek hitiynm
Kauda malli me 😂
මේ යන විදියට අසෙනි😢 මහී වත් වෙනස් කරයි වගේ😢😢
අයියෝ කෝ අනේ කලින් සෙනුරි. මෙයා හරි නෑ කලින් හිටපු සෙනුරි ගේන්න මෙයා එපා
Apita senuri denna meya epa❤😂
අලුත් ෙසනුරිත් ලස්සනයි❤❤❤❤❤❤❤
සෑහෙන කාලෙකින් බැලුවේ කලනට සෙනුරිව සෙට් කරොත් අර අතුලගෙ නංගිට මොකද උනේ
Ey rate giyd kohed mth me hitpu gmn blnne
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akka lassanai
ඉස්සෙල්ලා සෙනුරි ඉන්නවා සංසාරේ එයාගේ රඟපෑම නියමයි මෙයාව ඒකට ඇරලා එයාව මේකට ගේන්න
කවදාවත් ඉවර වෙන්නෙ නැ මෙක ඔන්න තවත් ඒකක් බස්සලා
මහීගෙ නංගී ට සෙනුරි තමයි හරි යන්නේ
මහී පුතා නපුරු වෙලා වැඩියි දැන් හොදටම ඇති
සෙනුරි පට්ටයි අනේ
මං හිතුවේ ඉන්දියාවෙන් බැස්සුවා කියලා මහිගේ නංගී,ඔන්න රට ගියාම වෙනස් වෙනවා කියන්නෙ ඕකට😂😂
අපි..බලන්..හිටියා..හිටපු..ෙසනුරි..එනකමි..ෙමියා..ට..අපි..අාස..නැ..
aiyoooo poddita wena kenek gaththa Nam hondai wageee
තව ටිකක් කල් ගියාම තුශාරි වෙනුවටත් වෙන කෙනෙක් එන්න බැරි නෑ..ආදේශක නම් එපා.මොකද ඔරිජිනල් එක තරම් ආදේශක සෙට් නෑ.😂😂
මලිතය පව් ❤❤❤❤ අනේ හිටපු සෙනුරි දෙන්න මෙයා එපා
Parana senurima hetiya Nam thawath hondaiii
මම කිව්වේ.ඊයේ.අලු පාට දේ දුන් කතාවේ.ප්‍රාර්ථනාගේ නංගි එන්න කියලා.මහීගේ නංගි වෙනුවට.කල්පනත් ඉන්නවා ඒ කතාවේ.ඒ කෙ.අහිංසක ඩොක්ටර් කෙනෙක්❤.ඒක් මනටම මහී අසිනි එකතු කරන්න❤❤
Ek thamai mtth theruna meya thamai
කතාව දිග්ගස්සන්න වෙන කොලමක් ගෙනල්ලා😂
කෝ සෙනුරි
තව ටික දවසකින් මේකේ රගපාන්න අපිට යන්න වෙයිද දන්නෑ😂 සෙනුරි නෑ
Hitiya nangi hodai 😊
Aluth senuri hodai... ❤️😍😍
My favorite පොලා
මරු පොඩ්ඩි..😂😂
Apoo hitapu senuri tharam set nh appa😢
❤ අපට❤අලුත්❤ සෙනුරි ❤ ඔනෙ❤❤❤😂
Aseni.mahiga.wadenna.aka.gannakm.ewasellak.nathewa.inna.adari.ae.dannata❤❤❤😊
ලගදිම අසිනිත් මාරු කරන්න වෙනවා.😂😂
දැන් ඉතින් අතුලටයි නංගිටයි දෙන්නෙක් අලුතින් දැම්මනම් මේ කතාව තවකාලයක් අදින්න පුළුවන්
Mahi and aseni danama derama aka nathuwama kathawa lasanather nahahi ❤❤❤Harry lasananai hitiyanawa ,,beautiful couple aka❤❤❤❤😮😅😊
සෙනුරියෙක් දාගෙන පොලාගේ love එකත් හාන්න වගේ 😂
අනේ මහි අයියේ කතාවේ අසෙනි අක්කිව කසාද බදින්න
සෙනුරි අනේ අර අහිංසක කෙල්ල එනකම් බලන් හිටියෙ❤
Ane me senurinam hari ne .kalin senurinam lassanaine❤❤❤😢😢😅😅😊😊😊
අනේ 🥲🥲🥲🥲
ආයෙ ගෙනව එකක්
අම්මපල්ල කල්පන මැරෙන්නේ නෑනෙ...
ane ediriyoooo mahiwai. Aseniwaith maaru karala meeka ewara Kara Nam harine
අලුත් එකක් බැහැලා වගේ .අර දෙවැනි ඉනිම කියන ම්ගුලට වෙලා තියෙන වැඩෙ බෝවෙලා වගේ එපා වෙනවා
කතාව ඉවර වෙන්න යන්නෙ 😂
පරන කතා දන්නේ කව්රුත් දන්නවා. ඉවරයක් නෑ අලුත් කතා දන්න ❤️❤️q
ane lassani

අනේ හැමෝම මග බැලුවෙ අපේ හිටපු
ලස්සන සෙනුරිව දැකගන්න.මොකක්ද එදිරි සහෝ මේ කලේ