Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කෙහෙලියට හෙනම ගහපන් ...!!!!!!!!!!!!!! ගරු මහෙස්ත්‍රාත් තුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගතකරන්න ශක්තිය ලැබේවා ...........!!!!!!!!!!!
මෙවැනි මහේස්ත්‍රාත් වරුන් තමා අප රටට අවශ්‍ය වනුයේ..ඔබ තුමියට මහජනතාවගේ ප්‍රනාමය.🌹🌹🌹.
ලක් මිණි...නම වගේමයි වැඩ ❤❤❤ලක්මිණි මැතිනියනි ඔබ වීර දෙවඟනක්
ගරු අධිකරණයට හිසනමා ආචාරකරමි.ලෝචනී ගරු ලංකාමාතාවට බුදුන්ගේම සරනයි.ඔබ තුමියගේ අධිකරන නීතිය ක්‍රියාත්මක කිරීම අනුව. වැරදි කරපු, කරන හැම පාර්ලිමේන්තුවේ කෙනෙකුම .අද හොදටම බය වෙලා ඉන්නේ.වැරදි කරපු හැමකෙනෙකුටම අධිකරනයෙන් දඩුවම් ලැබේවා.
මේ හොර දෙශපාලුවට උපරීම දඩුවම ක්‍රියාත්මක කරන්න. මහේස්ත්‍රාත්වරිය ට අපේ උත්තමාචාරය 🙏🏻🙏🏻🙏🏻
මේ රට හදන්න ප්‍රථම මෙවැනි හොරු එලවා සිටිය යුතුයි.
මහේස්ත්රාත්තුමියට මගේ ප්‍රනාමය
@@kalyanigunawradana1894ai
👍👍👍👍👍👍👍👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍👍👍
ලක්මිනී මහත්මිය, ඔබ තුමිය ඉතාමත් බුද්ධිමත් ලෙස කරුණු ඉදිරිපත් කරනවා, ජාතියේ ප්‍රණාමය ඔබ තුමියට නිතැතින්ම හිමිවේ.
ගරු මහේස්ත්‍රාත් තුමියට තුරුනුවන් ගේ සරනයි .
කෙහෙලියට එරෙහි නඩු විභාගය සම්බන්ධයෙන් ගරැ මහේත්‍රාත්වරිය මෙතෙක් කටයුතු කළ ආකාරය පිළිබඳව අපගේ ගෞරවය ප්‍රකාශ කරමු..!
හ්ම්
ගරු මහේස්ත්‍රාත් වරියට සමස්ත ජාතියේ උපහාර ම්රන්න්නෙමු..මේ වගේ මහේස්ත්‍රාත් වරියන් අපට තවත් අවශ්‍යයි..සමස්ත ශ්‍රීලන්කා ලන්කා ජාතියම ඔබට හිස නමා ආචාර කරනවා..
ගරැ මහෙස්ත්‍රාත් තුමියට ස්තුතියි
ගරු මහේස්ත්‍රාත් තුමිය 🙏🏻🙏🏻🙏🏻
ගරු මහේස්ත්රාත්තුමියනි......ඔබතුමිය මේ කරන රාජකාරිය ඇත්තටම පිනක්...ඔබතුමිය හැදූ වැඩූ මවු දෙමව්පියන්ට පවා පින් සිදුවෙනව ඔබතුමිය වැනි නීතියේ දෙවගනක් මේ රටට දායාද කරාට.
මේ වාගේ නඩුකාරතුමියක් ලංකාවේ ඉන්නවා කියලා හිතාගන්නවත් බෑ.පිරිමි 1000 ගෙ හයිය තියෙන්නේ ඕන ඔහොම ක්‍රියාකරන්න.❤❤❤❤🎉🎉🎉
ඇත්තටම 💖
වැඩීය කලබල වෙන්න චන්දය ලගයි රනිල කියන විදියට කරන්නේ මෙයාවගේ ගෑනු කෙනෙක් හිටිය යහපාලනය කාලෙත් චන්දය පස්සෙ මිසින් ජයරත්න මල් ශාලාවේ දූ මේව චන්ද නාට්‍ය
❤❤❤🙏🙏🙏💯👌🌹
Nadukaratumiyata apage herdyanga istutiya
ඔබට ස්තුතිය් නඩුකාර තුමිය.
ලක්මිනි ගිරිහාගම මැතිනියට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .රත්නත්‍රය නිරතුරුවම මැතිනියව ආරක්ෂා කරනවා .ඒකාන්තයි.
අපේ රටේ වාතාවරණය හැටියට මහෙස්ත්‍රාත් තුමියනම් අපේ පිනට පහල වු නීතියෙ දෙවගනක් හාසමානයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Hariyatama hari
🎉🎉🎉❤❤❤
ANIWARAYEN!
❤❤❤
රටේ අනාගත පරපුර වෙනුවෙන් මේ කරන්නාවු සදාරනයට අදිකරන දෙවගනට අපගේ ප්‍රනාමය වේවා
ඇප නියෝග නිකුත් කිරීම අද නොව ආසන්න දිනයකදී වත් නිකුත් කිරීමට නොහැකි.... ☺️❤ respect Madam Magistrate ❤
අපෙ ගරු මහෙස්තාත් තුමියටත්.සොලිසිටර් ජෙනරාල් තුමියත් ලක්වාසි සියලු ජනතාවගෙ හද පිරි ස්තුතිය පිරිනමනු ලබන්නෙ ඉතාමත් සතුටින් හා ගරු කිරිමෙන්.ඔබ දෙපලට තෙරුවන් සරනයි
මගේ හෘදයාංගම ස්තුතිය ගරු මහේස්ත්රාත්තුමිය ඔබතුමියට මගේ හෘදයාංගම ස්තූතිය 🙏🙏🙏🙋❤️❤
එතකොට මේ කාලකණ්නි බල්ලා නිසා මැරිච්ච , ඇස් අන්ධ වෙච්චි මිනිස්සු වෙනුවෙන් වන්දි ගෙවෙන්නේ කවුද
රජයේ නීතිඥ සොලිස්ටර් ජෙනරාල් තුමියට ජාතියේම උපහාරය උත්තමාචාරය ප්‍රණාමය පුදනවා
නීතියේ ආධිපත්‍යයට ගරු කරන ගෞරවනීය සියලු දෙනාට මේ අමනුෂ්‍යයන්ට නිසි දඩුවම් දීමේ ධෛර්යය ශක්තිය ලැබේවා 🤲🤲🤲🤲🤲🤲
ඇමතිත් හොරෙක්,බන්ධනාගාර වෛද්‍යවරයත් හොරෙක්
අදිකරණය තුළ හෝ නිවැරදි බවක් පෙනෙන්නට තිබීම ජාතියක් වශයෙන් අපේ අනාගතය ගැන සුභවාදීව හිතන්න පුලුවන්...
ඇප නියෝග නිකුත් කිරීම අද නොව ආසන්න දිනයකදී වත් නිකුත් කිරීමට නොහැකියි 😂 Respect ❤️ ඔබ තුමියට
❤
නඩුකාරතුමියට ජාතියේ උත්තමාචාරය ......❤❤❤❤❤❤
❤❤❤❤❤
නිවන් සුව ලැබේවා කාලකන්නියෝ 🏳️🏳️🏳️🏳️🏳️🏳️
ගරු මහේත් මහේත්රාස්තුමියට අපගේඋත්තමාචාරය ගෞරවය
මහේස්ත්‍රාත් වරිය ඉතා විශිෂ්ට යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
හෙන ගහපිය කාලකන්නියට. මගෙ කෙනෙක් මැරුව මුන් බාල බෙහෙත් දීල .
Mekata..twa.miliana..1000..padi..wadi..karanna..paw
එකේ දුක තේරෙන්නේ අත්දැකීමක් ලබපු කෙනෙක් .කොච්චර වේදනාවෙන් ද ඉන්නේ .
හෙනම ගහපිය මිය ගිය කෙනාට උතුම් නිවන් සුව අත්වේවා
😢😢😢
🙏🙏🙏🙏🙏🙏💯
කෙහෙලියට අසනීපනම් ඌටත් ඌ ගෙනස්පු බෙහෙත්ම දුන්නනම් අසනීපය නිට්ටාවටම සුවවේවි. ඒක රටටත් හොදයි.
ලෝචනි අබේවික්‍රම මහේස්ත්‍රාත් වරියට ජාතියේ උත්තමාචාරය.
❤💪💪🙏💯💯💯💯💯
ඉතින් බං මූමනෙ පත්කරල තියෙන්නේ
ගරු මහේස්ත්‍රාත් තුමියනි ඔබට සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤❤බෙහෙත් වලින් හොරා කාපු හැම එකටම සාප වේවා .
මහේස්ත්‍රාත්වරියට අපේ උත්තමාචාරය !!!!
ඔබ තුමියට ගොඩක් පින්.... 🙏
බන්ධනාගාර වයිද්ය වරයා අතඩන්ගුව ට ගතයුතුයි ☝️
අනිවාර්යයෙන්ම.වෛද්‍ය වෘත්තීය නිගරැවක්.
අනිවාර්යයෙන්ම.මේ වගේ අය වෛද්‍ය වෘත්තීයටත් නිගරැවක්.
මහේස්ත්‍රාත් වරිය වීරවරියක් ඔබ තුමිය ගැන අපිට ලොකු ආඩම්බරයක් ❤මේ වගේ ජීවිත කෝටිගානක් එක්ක සෙල්ලම් කරපු මේ නරුමයන්ව ජීවිත කාලයම හිරගෙදර තියන්න ඕන බරපතල වැඩ සහිත
මහේස්ත්‍රාත් තුම්යට ජාතියේම උපහාරය උත්තමාචාරය ප්‍රණාමය පුදනවා
එතුමියට තෙරැවන් සරණයි .
මෙම මහේස්ත්‍රාත් thumiyata ජාතියේ උපහාර .......
Aniwaren
ළඟ දීම මාරු වක් තුමියට
AKIYANNE ETHUMIYA RASSAQA HARIYATA KALA KIYANA EKANE
Ranil banga wewaaaaa......
👍👍👍💪💪💪💯💯💯💯💯💯💯💯
නිතීය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලක්මිණී ගිරිහාගම මෙනවියටත් මහෙස්ත්‍රාත් තුමියටත් ජාතියේ උත්තමාචාරය..❤
ලක්මිණී ගිරිහාගම මෙනවියත් හරිම ශේස්ථ කෙනෙක්🎉🎉❤❤❤
Lak mini is the "Lankawata + Menikak".All the Sri Lankan people are hats off to the Honourable Madam LAK+MINI.❤❤❤ 🇱🇰🇱🇰🇱🇰😃 😃
ගෑනියෙක් උනත් කොන්ද කෙලින් තියාගෙන හරි තීරණයක් ගත් ලෝචනා මහේස්ත්‍රාත් තුමියට අපගේ උත්තමාචාරය...🙏🙏🙏
මහේස්තුාර් තැමියට රටෙිම පුණාමය හිමිවෙි.
අඩෝ පටිට හොරා කෙහෙළිය උඹට ශාප වෙිවා අහිංසක මිනිසුන් කීදෙනෙක් උඹ මැරුවද වස බෙහෙත් දීලා බොට ශාප වෙිවා මිනීමරුවා.
මුන් ඔක්කොම ජීවිතාන්තය දක්වා සිර ගත කල යුතුයි
මහේස්ත්රාත්තුමියට හිස නමා ආචාර කරනවා❤❤❤❤❤❤❤
රටේ අසරන රෝගීන්ට කල අපරාදයට ඔවුන් සියලු දෙනාටම නිසි දඩුවම් දිය යුතුමයි
ලක්මිණි ගිරාහාගම මෙනවියට මුලු රටෙිම පුණාමය😅 හිමි විය යුතැයි.
🎉
ගරැ අධිකරණය අපේ රටට වාසනාවක් වගේම නීතිඣ තුමිය නිවැරදිව අධිකරණයට කරැණු වාර්තා කිරීම ගැන එතුමියට ජාතියේ පුණාමය .ස්තුතියි අධිකරණය .
හදිසි වෙන්න ඕන නැහැ ඛඩු තැපෑලෙන් ඵනවා. නඩුකාර තුමියට ස්තුතියි. තෙරැවන් සරනයි. හදවතින්ම ❤❤❤
බන්ධනාගාර බසයෙන් නැතිව සුපිරි වෑන් වලින් එන්න අනුමැතිය දුන්නේ කවුද
මහේස්ත්‍රාත් තුමියනි ඔබට නිරෝගී වාසනා වන්ත දිවියක් වේවා ❤❤❤❤❤❤❤❤❤
May the Noble Tripple Gem be with our brave lady Magistrate .We, as citizens are sooooooooooio.......proud of you. This is justice.
🙏🙏💪💪💪💯❤️🌹👌
ගරු මහේස්ත්‍රාත් තුමියට දීර්ඝ ආයුශ මුලු රටේම ජනතාවගේ පෙතුමයි🙏🙏🙏
පරම්පරාවට වද වේවා සාප වේවා මේ හෑම එකේක් ගෙම
ඇප නියෝග නිකුත් කිරීම අද නොව ආසන්න දිනයකදී වත් නිකුත් කිරීමට නොහැකියි ...සුපිරි
මන්කොල්ලකැවා මදීද තවත් ඉල්ලන්නෙ...
ශ්‍රී ලංකාවට පෑයූ "ලක්මිණක්"...❤️❤️❤️❤️ඔබතුමියට ජාතියේ ප්‍රණාමය... 🙏🙏🙏
ගරු අදිකරනයට හිස නමා ආචාර කරමි.
ගරු මහේස්ත්‍රාත් තුමියනි. සාමාන්‍ය ජනතාවට උසාවිය, නීතිය සම්බන්ධව සතුටු වන්න පුලුවන් තීරණ ගැනීම සම්බන්ධයෙන් ඔබ තුමියට බොහෝම ස්තූති වන්ත වෙමි.
පිටිපස්සෙන් තව නඩු එනවා කෙහෙළියලට ඇප නෑ ..
Respect අපිට විශ්වාස කළ හැක්කෙ ගරු අධිකරණය පමණයි...
ගරු උසවියට අපේ මෙව්වා එක ❤
මහේස්ත්‍රාත් වරියට තව තවත් ශක්තිය ලැබේවා. ❤️👌
ගරු.මහේස්ත්රාත්තුමියට.ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏..බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවන්ගේ ආරක්ෂාවයි පිහිටයි සරණයි .දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි බුදුසරණයි .
මේ ම්හෙත්ර්ත් තුමිය වගේ වීර වරියන් අපේ රටේ සිටියනම් අපේ රටට මේ විනාස ය වෙන්නේ නෑ ❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
කෙහෙලිය පිස්සට මිලියන 200ක් දෙමු.මූව නම් හම ගහන්න ඕන
Salli witharay ona pakayata
Moo wa ula thiyana one ratata karapu Balu weda walata.
කේ හෙළියා පිස්සෙක් නොවෙයි. අවළම් ජඩ දෙස් පාලුවෙක්.
මුන් වෙනූවෙන් පෙනී ඉන්න ලෝයර්ලට ගහන්න ඕන කාලකන්නි
ඌට හෙණ මිලියන 200 ක් දෙන්න ඕන . ඕකට කවද හරි හෙණ ලැබේවි
Hats off to both great ladies . ❤❤ May triple gem bless you
මහෙස්ත්‍රත් තුමියට ස්තූතියි
ඇප නියෝග නිකුත් කිරීම අද නොව ආසන්න දිනකදීවත් සිදුකළ නොහැකි බවයි.ඒ වචන ටික. ❤❤❤❤❤ Respect ❤❤❤
ඇයි ඕකුන්ව ac වාහනවල දාගෙන ගේන්නෙ... අනික් වැරදි කරපු මිනිස්සුත් එන්නෙ බන්ධනාගාර බස් එකේ..
මට තියන ප්‍රස්නේ අනික් සැකකරුවෝ බන්ධනාගාරේ බස් රථයෙන් එද්දී කෙහෙලිය කොහොමද වෙනම වාහනේක ආවේ කියන එක
උසාවියට ගියත් මුන් පුරුදු අත් හරින්නේ නෑ 😂එතනිනුත් මිලියන 100ඉල්ලන්නේ😅😅
චූදිත මි.100 ඉල්ලීම ජරාවක් ඉල්ලීම බඳුය.
මුන් උසාවියෙන්ත් ගසා කන්න හදන්නේ සක්කිලියි
Pahara ballekne kalakanni munta purudu athi harina puruddak nea kiyana de methaninma penawane,
ගරු මහෙස්ත්‍රාත් තුමියට ජාතියේ ප්‍රණාමය 🙏
හොද වැඩෙි...ඔවුන් හිරෙම දාන්න ඔින..අහිංසක මිනිස්සු මැරැව..කාලකන්නි
මහේස්ත්‍රාත් වරියට සියලු ශක්තිය දෛරිය ලැබේවා තෙරුවන් සරණයි
ඌව ගේන්නෙ KDH වලින්..😂 අනික් සැකකරුවන් ගේන්නෙ ලේලන්ඩ් ටකරන් බස් වලින් ..හොරකමත් තරාතිරම අනුව නීතිය වෙනස් කියලා පේනවා මෙකෙන්ම..😂
කතාව ඇත්ත. KDH AC දාලා එන්නේ. බන්ධනාගාර නීතියෙ හැටියට පෞද්ගලික වාහන වලින් සිර කරුවන් ප්‍රවාහනය කිරීම තහනම්.
කරනවා නම්.ලොකුවට කරන්න ඕන.අර තිළිණි ප්‍රියමාලි වගේ.
නඩුකාරතුමියටත්ගිරිහගමමහත්මියටත්හිසනමාඅාචාරකරමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@beragalawindchillcottage1699 උන් කරන්නේ පිත්තමෙ බලෙන්..
HARINAM MU KABAYAK DALZ AEDAGENNA ONEYE KALAKANNIYA .
අධිකරණයට ජයවේවා ❤❤❤
විනුසුරු තුමියට අපේ ප්‍රණාමය
Respect you Madam!!! Jayawewa, jayawewa, jayawewa 🎉🎉🎉🙏💝✨️✨️✨️
ගරු අදිකරනයට හිස නමා ජනතා ආචාරය
ගරු මහේස්ත්රාත්තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .අප නිරතුරුවම ප්‍රාර්ථනා කරනවා බුදුන්ගෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා .තෙරුවන් සරනයි. ..
100.මදි..10000.ඉල්ලපිය..තොට..ඉල්ලපු.ගමන්..හම්බවෙයි..සල්ලි.නෙවේ..අපායේ..දොරටුව
කෙහෙළියට ශාප වේවා භංග වේවා!!!!!!! මහෙස්ත්‍රාත් වරියට තෙරුවන් සරණ නිතරම ලැබේවා🌹
කෙහෙලියගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට….. ඉදිරි දිනකදී 😂😂😂
එසේම වේවා!
ලෝචනී අබේවික්‍රම මහේස්ත්රාත්තුමියට අපගේ ගෞරවණීය උත්තමාචාරය 🙏🇱🇰❤️
මිනි. මැරුව
මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් තුමිය වැනි මහේස්ත්‍රාත් තුමියන් තව තවත් මේ රටට බිහිවේවා. ඔබ තුමියට උපහාරයක්ම වේවා.
මහෙස්තාත් තුමිය ❤❤❤❤
Respect Madam,. another brave daughter of Mother Sri Lanka ❤❤
මහෙස්ත්රාත්තුමිය respect.
Great work by Ms Girihagama and her team❤
ගරු අධිකරණය ගැන විශ්වාසය තව දුරටත් පැහැදිලියි. නීතිය හරි විදියට ක්‍රියාත්මක කරන්න. අපි බලාගන ඉන්නවා... ගරු මහේස්ත්‍රාත් තුමියට සහ ලක්මිණි මහත්මියට අපගේ උත්තමාචාරය..මෙවන් අභීත කාන්තාවන් තව තවත් බිහිවේවා...💖👍👍👍
සරත් ජයමාන්න මහතා ඔයා ගැනත් ලැජ්ජයි මේ වගේ සමාජ මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන්😢😢😢
මිලියන 100ක් ඇති ද දන්නෑ....😂
ඒකනෙ. 😂😂 මිනී මරුවට🤬
දෙකයි දෙකේ පොල්ලක් ගත්තානම් මිලියන 100ක් දෙන්න තිබුනා
ගරු මහේස්ත්‍රාත් තුමියට හිසනමා ආචාර කරමි
බේස්ලටි එක පේනවට වතුර බෝතලයක් දැතින්ම අල්ලගෙන😊
Wal paraya
යකඩ බ්‍රේස්ලට් එක 😂😂😂😂😂
උත්තරීතර අධිකරණයේ අවංක සේවයට නමස්කාර කරමි....බන්ධනාගාර කෙහෙලියට සපෝටි කරන එවුන්ටද දඩුවමි දිය යුතුයි..... ජනතාවගේ ප්රසාදෙය
😂මාරම කුරිරු සතුටක් දැනෙනවා අප්පා 😂😂
මේකගෙ පව්ලේ උන්ගෙ වත්කම් හොයන්න ඕනි .
ස්වභාදහමේ නීතියත් ඵල දෙද්දී මුන් ජීවිතේ හොඳම කාලේ හැමදේම හොඳින් භුක්ති විඳලා අවසානයි....
ඔන්න හොරුන්ට චන්දේ දුන්නාම වෙන වැඩේ මෝඩ මිනිස්සුනේ...😡
අපේ ගරු මහේස්ත්රාත්තුමියට ගවුරවනීය උත්තමාචාරය.........
මරණ දණ්ඩනය හිමිවෙන්න ඕනි මේකට සම්බන්ද ඔක්කොටම. අහිංසක රෝගීන් කීයක්නම් මැරෙන්න ඇතිද. මේක එක මිනියක් මැරීමට වඩා වැඩි දෙයක්. 😡😡😡😡😡😡😡🤬🤬🤬🤬
Magistrate and deputy solicitor general have been doing excellent job since beginning this case respect both of you madams
කෙහෙළිය රඹුක්වැල්ල එල්ලා මැරීමට නියම කරන්න. උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න.
කෙහෙලියට හෙනම ගහපන් ...!!!!!!!!!!!!!! ගරු මහෙස්ත්‍රාත් තුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගතකරන්න ශක්තිය ලැබේවා ...........!!!!!!!!!!!
මෙවැනි මහේස්ත්‍රාත් වරුන් තමා අප රටට අවශ්‍ය වනුයේ..ඔබ තුමියට මහජනතාවගේ ප්‍රනාමය.🌹🌹🌹.
ලක් මිණි...නම වගේමයි වැඩ ❤❤❤ලක්මිණි මැතිනියනි ඔබ වීර දෙවඟනක්
ගරු අධිකරණයට හිසනමා ආචාරකරමි.ලෝචනී ගරු ලංකාමාතාවට බුදුන්ගේම සරනයි.ඔබ තුමියගේ අධිකරන නීතිය ක්‍රියාත්මක කිරීම අනුව. වැරදි කරපු, කරන හැම පාර්ලිමේන්තුවේ කෙනෙකුම .අද හොදටම බය වෙලා ඉන්නේ.වැරදි කරපු හැමකෙනෙකුටම අධිකරනයෙන් දඩුවම් ලැබේවා.
මේ හොර දෙශපාලුවට උපරීම දඩුවම ක්‍රියාත්මක කරන්න. මහේස්ත්‍රාත්වරිය
ට අපේ උත්තමාචාරය 🙏🏻🙏🏻🙏🏻
මේ රට හදන්න ප්‍රථම මෙවැනි හොරු එලවා සිටිය යුතුයි.
මහේස්ත්රාත්තුමියට මගේ ප්‍රනාමය
@@kalyanigunawradana1894ai
👍👍👍👍👍👍👍👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍👍👍
ලක්මිනී මහත්මිය, ඔබ තුමිය ඉතාමත් බුද්ධිමත් ලෙස කරුණු ඉදිරිපත් කරනවා, ජාතියේ ප්‍රණාමය ඔබ තුමියට නිතැතින්ම හිමිවේ.
ගරු මහේස්ත්‍රාත් තුමියට තුරුනුවන් ගේ සරනයි .
කෙහෙලියට එරෙහි නඩු විභාගය සම්බන්ධයෙන් ගරැ මහේත්‍රාත්වරිය මෙතෙක් කටයුතු කළ ආකාරය පිළිබඳව අපගේ ගෞරවය ප්‍රකාශ කරමු..!
හ්ම්
ගරු මහේස්ත්‍රාත් වරියට සමස්ත ජාතියේ උපහාර ම්රන්න්නෙමු..මේ වගේ මහේස්ත්‍රාත් වරියන් අපට තවත් අවශ්‍යයි..සමස්ත ශ්‍රීලන්කා ලන්කා ජාතියම ඔබට හිස නමා ආචාර කරනවා..
ගරැ මහෙස්ත්‍රාත් තුමියට ස්තුතියි
ගරු මහේස්ත්‍රාත් තුමිය 🙏🏻🙏🏻🙏🏻
ගරු මහේස්ත්රාත්තුමියනි......ඔබතුමිය මේ කරන රාජකාරිය ඇත්තටම පිනක්...ඔබතුමිය හැදූ වැඩූ මවු දෙමව්පියන්ට පවා පින් සිදුවෙනව ඔබතුමිය වැනි නීතියේ දෙවගනක් මේ රටට දායාද කරාට.
මේ වාගේ නඩුකාරතුමියක් ලංකාවේ ඉන්නවා කියලා හිතාගන්නවත් බෑ.පිරිමි 1000 ගෙ හයිය තියෙන්නේ ඕන ඔහොම ක්‍රියාකරන්න.❤❤❤❤🎉🎉🎉
ඇත්තටම 💖
වැඩීය කලබල වෙන්න චන්දය ලගයි රනිල කියන විදියට කරන්නේ මෙයාවගේ ගෑනු කෙනෙක් හිටිය යහපාලනය කාලෙත් චන්දය පස්සෙ මිසින් ජයරත්න මල් ශාලාවේ දූ මේව චන්ද නාට්‍ය
❤❤❤🙏🙏🙏💯👌🌹
Nadukaratumiyata apage herdyanga istutiya
ඔබට ස්තුතිය් නඩුකාර තුමිය.
ලක්මිනි ගිරිහාගම මැතිනියට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .රත්නත්‍රය නිරතුරුවම මැතිනියව ආරක්ෂා කරනවා .ඒකාන්තයි.
අපේ රටේ වාතාවරණය හැටියට මහෙස්ත්‍රාත් තුමියනම් අපේ පිනට පහල වු නීතියෙ දෙවගනක් හාසමානයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Hariyatama hari
🎉🎉🎉❤❤❤
මේ වාගේ නඩුකාරතුමියක් ලංකාවේ ඉන්නවා කියලා හිතාගන්නවත් බෑ.පිරිමි 1000 ගෙ හයිය තියෙන්නේ ඕන ඔහොම ක්‍රියාකරන්න.❤❤❤❤🎉🎉🎉
ANIWARAYEN!
❤❤❤
රටේ අනාගත පරපුර වෙනුවෙන් මේ කරන්නාවු සදාරනයට අදිකරන දෙවගනට අපගේ ප්‍රනාමය වේවා
ඇප නියෝග නිකුත් කිරීම අද නොව ආසන්න දිනයකදී වත් නිකුත් කිරීමට නොහැකි.... ☺️❤ respect Madam Magistrate ❤
අපෙ ගරු මහෙස්තාත් තුමියටත්.සොලිසිටර් ජෙනරාල් තුමියත් ලක්වාසි සියලු ජනතාවගෙ හද පිරි ස්තුතිය පිරිනමනු ලබන්නෙ ඉතාමත් සතුටින් හා ගරු කිරිමෙන්.ඔබ දෙපලට තෙරුවන් සරනයි
මගේ හෘදයාංගම ස්තුතිය ගරු මහේස්ත්රාත්තුමිය ඔබතුමියට මගේ හෘදයාංගම ස්තූතිය 🙏🙏🙏🙋❤️❤
එතකොට මේ කාලකණ්නි බල්ලා නිසා මැරිච්ච , ඇස් අන්ධ වෙච්චි මිනිස්සු වෙනුවෙන් වන්දි ගෙවෙන්නේ කවුද
රජයේ නීතිඥ සොලිස්ටර් ජෙනරාල් තුමියට ජාතියේම උපහාරය උත්තමාචාරය ප්‍රණාමය පුදනවා
නීතියේ ආධිපත්‍යයට ගරු කරන ගෞරවනීය සියලු දෙනාට මේ අමනුෂ්‍යයන්ට නිසි දඩුවම් දීමේ ධෛර්යය ශක්තිය ලැබේවා 🤲🤲🤲🤲🤲🤲
ඇමතිත් හොරෙක්,බන්ධනාගාර වෛද්‍යවරයත් හොරෙක්
අදිකරණය තුළ හෝ නිවැරදි බවක් පෙනෙන්නට තිබීම ජාතියක් වශයෙන් අපේ අනාගතය ගැන සුභවාදීව හිතන්න පුලුවන්...
ඇප නියෝග නිකුත් කිරීම අද නොව ආසන්න දිනයකදී වත් නිකුත් කිරීමට නොහැකියි 😂 Respect ❤️ ඔබ තුමියට
❤
❤❤❤
මේ වාගේ නඩුකාරතුමියක් ලංකාවේ ඉන්නවා කියලා හිතාගන්නවත් බෑ.පිරිමි 1000 ගෙ හයිය තියෙන්නේ ඕන ඔහොම ක්‍රියාකරන්න.❤❤❤❤🎉🎉🎉
නඩුකාරතුමියට ජාතියේ උත්තමාචාරය ......❤❤❤❤❤❤
❤❤❤❤❤
නිවන් සුව ලැබේවා කාලකන්නියෝ 🏳️🏳️🏳️🏳️🏳️🏳️
ගරු මහේත් මහේත්රාස්තුමියට අපගේඋත්තමාචාරය ගෞරවය
මහේස්ත්‍රාත් වරිය ඉතා විශිෂ්ට යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
හෙන ගහපිය කාලකන්නියට. මගෙ කෙනෙක් මැරුව මුන් බාල බෙහෙත් දීල .
Mekata..twa.miliana..1000..padi..wadi..karanna..paw
එකේ දුක තේරෙන්නේ අත්දැකීමක් ලබපු කෙනෙක් .කොච්චර වේදනාවෙන් ද ඉන්නේ .
හෙනම ගහපිය මිය ගිය කෙනාට උතුම් නිවන් සුව අත්වේවා
😢😢😢
🙏🙏🙏🙏🙏🙏💯
කෙහෙලියට අසනීපනම් ඌටත් ඌ ගෙනස්පු බෙහෙත්ම දුන්නනම් අසනීපය නිට්ටාවටම සුවවේවි. ඒක රටටත් හොදයි.
ලෝචනි අබේවික්‍රම මහේස්ත්‍රාත් වරියට ජාතියේ උත්තමාචාරය.
❤💪💪🙏💯💯💯💯💯
ඉතින් බං මූමනෙ පත්කරල තියෙන්නේ
ගරු මහේස්ත්‍රාත් තුමියනි ඔබට සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤❤
බෙහෙත් වලින් හොරා කාපු හැම එකටම සාප වේවා .
මහේස්ත්‍රාත්වරියට අපේ උත්තමාචාරය !!!!
ඔබ තුමියට ගොඩක් පින්.... 🙏
බන්ධනාගාර වයිද්ය වරයා අතඩන්ගුව ට ගතයුතුයි ☝️
අනිවාර්යයෙන්ම.වෛද්‍ය වෘත්තීය නිගරැවක්.
අනිවාර්යයෙන්ම.මේ වගේ අය වෛද්‍ය වෘත්තීයටත් නිගරැවක්.
මහේස්ත්‍රාත් වරිය වීරවරියක් ඔබ තුමිය ගැන අපිට ලොකු ආඩම්බරයක් ❤මේ වගේ ජීවිත කෝටිගානක් එක්ක සෙල්ලම් කරපු මේ නරුමයන්ව ජීවිත කාලයම හිරගෙදර තියන්න ඕන බරපතල වැඩ සහිත
මහේස්ත්‍රාත් තුම්යට ජාතියේම උපහාරය උත්තමාචාරය ප්‍රණාමය පුදනවා
එතුමියට තෙරැවන් සරණයි .
මෙම මහේස්ත්‍රාත් thumiyata ජාතියේ උපහාර .......
Aniwaren
ළඟ දීම මාරු වක් තුමියට
AKIYANNE ETHUMIYA RASSAQA HARIYATA KALA KIYANA EKANE
Ranil banga wewaaaaa......
👍👍👍💪💪💪💯💯💯💯💯💯💯💯
නිතීය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලක්මිණී ගිරිහාගම මෙනවියටත් මහෙස්ත්‍රාත් තුමියටත් ජාතියේ උත්තමාචාරය..❤
ලක්මිණී ගිරිහාගම මෙනවියත් හරිම ශේස්ථ කෙනෙක්🎉🎉❤❤❤
Lak mini is the "Lankawata + Menikak".
All the Sri Lankan people are hats off to the Honourable Madam LAK+MINI.
❤❤❤ 🇱🇰🇱🇰🇱🇰😃 😃
ගෑනියෙක් උනත් කොන්ද කෙලින් තියාගෙන හරි තීරණයක් ගත් ලෝචනා මහේස්ත්‍රාත් තුමියට අපගේ උත්තමාචාරය...🙏🙏🙏
මහේස්තුාර් තැමියට රටෙිම පුණාමය හිමිවෙි.
අඩෝ පටිට හොරා කෙහෙළිය උඹට ශාප වෙිවා අහිංසක මිනිසුන් කීදෙනෙක් උඹ මැරුවද වස බෙහෙත් දීලා බොට ශාප වෙිවා මිනීමරුවා.
මුන් ඔක්කොම ජීවිතාන්තය දක්වා සිර ගත කල යුතුයි
මහේස්ත්රාත්තුමියට හිස නමා ආචාර කරනවා❤❤❤❤❤❤❤
රටේ අසරන රෝගීන්ට කල අපරාදයට ඔවුන් සියලු දෙනාටම නිසි දඩුවම් දිය යුතුමයි
ලක්මිණි ගිරාහාගම මෙනවියට මුලු රටෙිම පුණාමය😅 හිමි විය යුතැයි.
🎉
ගරැ අධිකරණය අපේ රටට වාසනාවක් වගේම නීතිඣ තුමිය නිවැරදිව අධිකරණයට කරැණු වාර්තා කිරීම ගැන එතුමියට ජාතියේ පුණාමය .ස්තුතියි අධිකරණය .
හදිසි වෙන්න ඕන නැහැ ඛඩු තැපෑලෙන් ඵනවා. නඩුකාර තුමියට ස්තුතියි. තෙරැවන් සරනයි. හදවතින්ම ❤❤❤
බන්ධනාගාර බසයෙන් නැතිව සුපිරි වෑන් වලින් එන්න අනුමැතිය දුන්නේ කවුද
මහේස්ත්‍රාත් තුමියනි ඔබට නිරෝගී වාසනා වන්ත දිවියක් වේවා ❤❤❤❤❤❤❤❤❤
May the Noble Tripple Gem be with our brave lady Magistrate .We, as citizens are sooooooooooio.......proud of you. This is justice.
🙏🙏💪💪💪💯❤️🌹👌
ගරු මහේස්ත්‍රාත් තුමියට දීර්ඝ ආයුශ මුලු රටේම ජනතාවගේ පෙතුමයි🙏🙏🙏
පරම්පරාවට වද වේවා සාප වේවා මේ හෑම එකේක් ගෙම
ඇප නියෝග නිකුත් කිරීම අද නොව ආසන්න දිනයකදී වත් නිකුත් කිරීමට නොහැකියි ...සුපිරි
මන්කොල්ලකැවා මදීද තවත් ඉල්ලන්නෙ...
ශ්‍රී ලංකාවට පෑයූ "ලක්මිණක්"...❤️❤️❤️❤️
ඔබතුමියට ජාතියේ ප්‍රණාමය... 🙏🙏🙏
ගරු අදිකරනයට හිස නමා ආචාර කරමි.
ගරු මහේස්ත්‍රාත් තුමියනි. සාමාන්‍ය ජනතාවට උසාවිය, නීතිය සම්බන්ධව සතුටු වන්න පුලුවන් තීරණ ගැනීම සම්බන්ධයෙන් ඔබ තුමියට බොහෝම ස්තූති වන්ත වෙමි.
පිටිපස්සෙන් තව නඩු එනවා කෙහෙළියලට ඇප නෑ ..
Respect අපිට විශ්වාස කළ හැක්කෙ ගරු අධිකරණය පමණයි...
ගරු උසවියට අපේ මෙව්වා එක ❤
මහේස්ත්‍රාත් වරියට තව තවත් ශක්තිය ලැබේවා. ❤️👌
ගරු.මහේස්ත්රාත්තුමියට.ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏..බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවන්ගේ ආරක්ෂාවයි පිහිටයි සරණයි .දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි බුදුසරණයි .
මේ ම්හෙත්ර්ත් තුමිය වගේ වීර වරියන් අපේ රටේ සිටියනම් අපේ රටට මේ විනාස ය වෙන්නේ නෑ ❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
කෙහෙලිය පිස්සට මිලියන 200ක් දෙමු.මූව නම් හම ගහන්න ඕන
Salli witharay ona pakayata
Moo wa ula thiyana one ratata karapu Balu weda walata.
කේ හෙළියා පිස්සෙක් නොවෙයි. අවළම් ජඩ දෙස් පාලුවෙක්.
මුන් වෙනූවෙන් පෙනී ඉන්න ලෝයර්ලට ගහන්න ඕන කාලකන්නි
ඌට හෙණ මිලියන 200 ක් දෙන්න ඕන . ඕකට කවද හරි හෙණ ලැබේවි
Hats off to both great ladies . ❤❤ May triple gem bless you
මහෙස්ත්‍රත් තුමියට ස්තූතියි
ඇප නියෝග නිකුත් කිරීම අද නොව ආසන්න දිනකදීවත් සිදුකළ නොහැකි බවයි.
ඒ වචන ටික. ❤❤❤❤❤ Respect ❤❤❤
ඇයි ඕකුන්ව ac වාහනවල දාගෙන ගේන්නෙ... අනික් වැරදි කරපු මිනිස්සුත් එන්නෙ බන්ධනාගාර බස් එකේ..
මට තියන ප්‍රස්නේ අනික් සැකකරුවෝ බන්ධනාගාරේ බස් රථයෙන් එද්දී කෙහෙලිය කොහොමද වෙනම වාහනේක ආවේ කියන එක
උසාවියට ගියත් මුන් පුරුදු අත් හරින්නේ නෑ 😂එතනිනුත් මිලියන 100ඉල්ලන්නේ😅😅
චූදිත මි.100 ඉල්ලීම ජරාවක් ඉල්ලීම බඳුය.
මුන් උසාවියෙන්ත් ගසා කන්න හදන්නේ සක්කිලියි
Pahara ballekne kalakanni munta purudu athi harina puruddak nea kiyana de methaninma penawane,
ගරු මහෙස්ත්‍රාත් තුමියට ජාතියේ ප්‍රණාමය 🙏
හොද වැඩෙි...ඔවුන් හිරෙම දාන්න ඔින..අහිංසක මිනිස්සු මැරැව..කාලකන්නි
මහේස්ත්‍රාත් වරියට සියලු ශක්තිය දෛරිය ලැබේවා තෙරුවන් සරණයි
ඌව ගේන්නෙ KDH වලින්..😂 අනික් සැකකරුවන් ගේන්නෙ ලේලන්ඩ් ටකරන් බස් වලින් ..හොරකමත් තරාතිරම අනුව නීතිය වෙනස් කියලා පේනවා මෙකෙන්ම..😂
කතාව ඇත්ත.
KDH AC දාලා එන්නේ.
බන්ධනාගාර නීතියෙ හැටියට පෞද්ගලික වාහන වලින් සිර කරුවන් ප්‍රවාහනය කිරීම තහනම්.
කරනවා නම්.ලොකුවට කරන්න ඕන.අර තිළිණි ප්‍රියමාලි වගේ.
නඩුකාරතුමියටත්ගිරිහගමමහත්මියටත්හිසනමාඅාචාරකරමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@beragalawindchillcottage1699 උන් කරන්නේ පිත්තමෙ බලෙන්..
HARINAM MU KABAYAK DALZ AEDAGENNA ONEYE KALAKANNIYA .
අධිකරණයට ජයවේවා ❤❤❤
විනුසුරු තුමියට අපේ ප්‍රණාමය
Respect you Madam!!! Jayawewa, jayawewa, jayawewa 🎉🎉🎉🙏💝✨️✨️✨️
ගරු අදිකරනයට හිස නමා ජනතා ආචාරය
ගරු මහේස්ත්රාත්තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .අප නිරතුරුවම ප්‍රාර්ථනා කරනවා බුදුන්ගෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා .තෙරුවන් සරනයි.
..