Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Congratulations guys!! ❤
❤️
FAV 😍
Oyala dennagen kauda ekatama proposed kare( Travel with wife)
😍
Thank you so much ❤️
මං වගේ වීඩියෝ එක ඇතුලට එබිලා කදුලු පුරවන් බලපු අය මේ පැත්තට...😍Congratulations Hash and Yash...❤️Love you loads..❤️❤️❤️❤️
🥺🥺💐💐
කාලයක් තිබුන... මේ විදිහට ජීවිතේ විදින්න හීන පිට හීන මවපු....ඒත් සමහර සිදුවීම් තියනව අපිට ජීවිතේම කලකිරවල හැමදේම එපා කරවල ඒ හීන සුනු විසුනු කරන... 💔🙂
@@koshi11111 ඇන්ටිට හීන මවපු විදියට ජීවිතේ විදින්ඩ බැරි උනාද?
🥺♥️
😭😭😭❤️❤️❤️❤️
අැත්තටම මම මේ comment එක ගොඩක් හිතලා දාන එකක්.. මෙච්චර කල් මම youtube එකේ videos ලක්ෂ ගානක් බලලා තියනවා...ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා...එ්ත් මම මේ වෙනකන් comment එකක් දාලා නෑ කාටවත්ම...මේ awrudu ගානටම මම දාන පලවෙනි comment එක ඔයාලට... තැනින් තැන මම ඔයාලගෙ videos ගොඩක් බලලා තියනවා හරිම අාසාවෙන්.. මේ වෙද්දි wedding එකත් ඉවරයි කියලා මම දන්නවා..එ් video okkomath mama beluwa..අද තමයි මේක දැක්කෙ..අැත්තටම මට හිතුනෙ මේ තරම් අවංක අනික් අයට කරදරයක් නැති කියන දේ අවංකව කියන හිනාවෙ පවා එ් අවංක අහිංසකකම තියෙන අාදරෙ පතුරන ඔයාලා වගෙ මිනිස්සු හිටියා නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද කියලා..මම එ් තරම් අාසයි ඔයාලා දෙන්නට.. සමහර විට මේකෙන් පස්සෙ comment දායි මං ඔයාලාට.😊 මගෙ පලවෙනි comment එක නිසා දිග වැඩි වුනා නම් සමාවෙන්න... අාදරෙන් ඉන්න පුලුවන් කම තියෙද්දි boruwata randu wela තරහ වෙලා එ් සතුට සැනසීම නැති කර ගන්න එපා කියලා මුලු ලෝකෙටම කියා දෙන්න දෙවියෝ එවපු තෑග්ගක් ඔයාලා දෙන්නා...❤ I'm Felicia❤❤
හසිත නම් සොඳුරු යෞවනයකු ගෙන් යෂෝදා නම් සුන්දර යුවතියක්...ලබන්නා වූ අපූර්වතම ප්‍රේමයක් දුටුවා මං මිහිමත ...❤
සංසාරේ කිසිම දවසක💝 උබලා 💝 දෙන්නගේ බෑදීම බිදෙන්න එපා..!!!💞💖 හදවතින්ම සුබ පතනවා බන් 💝💝💝💝
Godak issthuthi ❤️
කොල්ලො කියන්නේ ඉතිං හසිත වගේ අයට තමා....යශෝත් ඒ වගේ සුරන්ගනාවියක් තමා....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී❤️ආදරේ 💯✌️
Where to find this music track guys😢
ෆිල්ම් වලින් විතරක් මෙහෙම ආදර කතා තියෙනවා දැක්කට, ඇත්ත ජිවීතේදිත් එ වගේ ආදරනීය කතා තියෙනවා කියලා ඔය දෙන්නා ඔප්පු කරා 🥺❤️. Congratulations Aiya & Akka 👨👩👧👦💘
Godak issthuthi, Adarei ❤️
හැම අහිංසක කෙල්ලෙක්ටම ලැබෙන්න ඕන හසිත අයියා වගේ කොල්ලෙක් හැමවචනයක් ගානෙම ආදරේ පේනවා..යශ් අක්කි ඔයාත් හරිම ආදරනීයයි..නිහතමානී හදවත් දෙකක්..congratulations loving couple..❤️
හසිත අයියා වගේ කොල්ලෙක් ලබන්න ඔයා මාරම වාසනාවන්තයි අක්කි. හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න මේ ලෝකෙ හැමෝටම මේ වගේ ආදරයක් රැකවරණයක් ලැබේවා🥺❤️❤️❤️
මගේ ඇස් දෙක පල්ලා මගෙ ඇස් වලට කදුලු ආවා..❤️සන්සාරේ හැම බවයකම මේ බැදීම ඇති වේවා..❤️😍 මෙහෙම ආදරයක් ලබන්න පින නැති මටත් ඒ පින් අනුමෝදන් වේවා..
එ් වචන අස්සේ තියෙන අාදරේ මහා ගොඩාක් දැනුනා....කොල්ලෙක්ගේ හිතේ කෙල්ලෙක් ගැන ඔච්චර අාදරයක් තියනවා දැක්කමයි 😘 yash ඔයා ගොඩාක් lucky 😘 හැමදාම සතුටින් ඉන්න අාදරෙයි දෙන්නටම බුදුසරණයි 😘❤❤❤❤❤
❤️🫶🏻
දෙවියො නිවි සැනසිල්ලේ මවපු රූප සහ ආදර කතා..අනේ හරිම ලස්සනයි.....❤❤❤❤එක්වුනු අතගිලි වෙන්නොම වේවා පතනෙමි දිගාසිරි..🌼🌼♥️♥️
Congratulations guys…. යශ් ගොඩාක් වාසනාවන්තයි වගේම මෙච්චර හොද පුතෙක් හදපු හස්ගෙ අම්මා කොච්චර හොද කෙනෙක් වෙන්න ඇතිද … මගේ කොල්ලො දෙන්නටත් ඒ වගේ අම්මා කෙනෙක් වෙන්න තිබ්බා නම් ඇති❤❤
අනිවාර්යයෙන්ම අම්මා තාත්තා කියන කරන දේ තමා දරුවන්ගේ පවුල් ජීව්ත සතුටු කරන්නේ. හැමදාමත් කියන්නේ මෙහෙම ආදරේ කරද්දී ඒ ආදරේ කියද්දී අම්මා තාත්තා සතුටු වෙන්න ඔනී... පවුල් ව්නාස වෙන්න හේතුවත් සතුට්න් ඉන්න හේතුවත් තම පවුලේ අයමයි....💔🇱🇰
ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා.. මේ ලෝකේ ඉන්න මාරම වාසනාවන්ත දෙන්නෙක් ඔයාලා දෙන්නා.. හැදාමත් සතුටින් ඉන්න. 😚💗
හිත් කියක් නම් සතුටු උනාද මේක දැකලා congratulations ♥🥺 mine akki and aiyya♥
@@YashandHass love you♥😇
ඇස් දෙකේම කදුලු 🥺 හැම කෙල්ලෙක්ටම මේ වගේ පාට්නර් කෙනෙක් ලැබෙන්න ඕනේ 🥺♥️
මෙවන් ආදරයක් හැමෝටම හිමි වේවාඅහිමි නොවේවා...
මේක බලනකොට ඇඩුනෙ මට විතරද 🥺🥺🥺 congratulations අයියා & අක්කි 🥺❤️ ඔය දෙන්නම මාරම lucky ඔය දෙන්නට ඔය දෙන්නා වගේ partners ල දෙන්නෙක් හම්බෙන්න ❤️ love you guys 🥰🥰🥰
I love you aiya and akki so prety capal and i laik you family
මගෙ ඇස් වලටත් කදුලු ආවා...🥺🥺
Adunaaa ekt 🙂
Matath aduna
Godak issthuthi ❤️Adarei
ජීවිතේ දැකපු ආදරණීය ම couple එක❤ හැමදාම සතුටින් ඉන්න ❤❤
මං හිතුවේ මට විතරයි මේක බලලා ඇඩුනේ කියලා.හැම කෙල්ලෙක්ම කොල්ලෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ආදරයක්.පුදුම සතුටක් දැනුනේ.හොදටම ඇඩුනේ සතුට වැඩිකමට.ඒ හැගීම කියලා නිම කරන්න බෑ.❤😍
LITERALLY CRYING AND SCREAMING AND EATING MY PILLOW RN 😭 LITERALLY MY PARENTS LOVE YOU TWO SO MUCH CONGRATULATION 😭❤
yeah that's the exact feeeelinggggggggg ❤🔥😱
Pissud bn ublta 🤣🤣
Yeahhh me too 😭❤️🥺
Thank you❤️🥹
අනේ ඇස් දෙකට කදුලුත් ආවා ❤️❤️❤️ ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ දෙන්නටම බුදු සරණයි ❤️
හැමෝට එහෙම ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....congratulations aiya & akka...❤️🍾🥂
ලෝකෙ ඉන්න වාසනාවන්තම ගෑනු ළමයා කවුද කියලා ඇහුවොත් ඒ තමයි යශ් 🥺❤️🌸 මන් මගේ ජීවිතේ දුකින් ඉන්න හැමවෙලාවකම ඔයාලගෙ වීඩියෝ බලලා සතුටු වෙනවා මේ තරම් ආදරෙන් ඉන්න අයත් ඉන්නවනේද කියලා හිතනවා❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නම යශ් &හශ්
හැමෝටම හැමදේම ලැබෙන්නේ නෑ. එහෙම ලැබෙන්නත් ගොඩාක් වාසනාවන්ත වෙන්න ඕනා 🥹❤️ congratulations ❤️
ඇස් දෙකට කදුලුත් ආවා❤️ ඒ තරම් ආදරණීයයි. Congratulations ayya n akki ❤️
ඇස් දෙකට කදුලුත් ආවා Congratulations akki & aiya ❤️❤️Love them so much ❤️❤️
කියන්න දෙයක් නෑ මාරම ලස්සනයි ඕගොල්ලොත් එක්ක හැමදාම ඉන්නවා ❤️
අනේ ලෝභ හිතෙන ආදරයක් ඒක. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අපේ කපල් එක ❤
Adarei 🫶🏻
මේක බලනකොට මටනම් ඇඩුනා 😩 මටත් ඒ feeling එක දැනුනා 😩❤️. Congratulations akki & aiya හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න 😁❤️😉
ඒ සින්දුවයි වචන ටිකයි වීඩියෝ එකයි යශ්ගෙ හිනාවයි ඔක්කොම අපිව ඇඩෙව්වා... ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාම ඔය වගේම 😍
හැම කෙල්ලේකටම ලැබෙන්න ඕනි හශ් වගේ කොල්ලෙක් හැම කොල්ලේක්ටම ලැබෙන්න ඕනි යෂ් වගේ කෙල්ලෙක්...🥺❤️ මේක බලලා ඉවර වෙද්දී ඇස් වලට කදුළු ආවේ නැත්තම් පුදුමයක් එක.....හැමදාම ඔය වගේ ඉන්න ලැබෙන්න ඕනි ගොඩාක් ම සතුටින්.අත්තතාම ආදරේ හරි සුන්දරයි ලැබෙන්න ඕනි කෙනා ජීවිතේට ලැබුනොත්.....😚
🥺❤️
ඇත්තටම ඇස් වලට කදුලු ආවා..🥺❤️ ඇස්වහක්නම් වදින්න එප..❤️
Congratulations මගේ අයියේ සහ අක්කේ...❤ ජීවිතේ ඉස්සරට යන්න සහකාරිය සහකරුවෙක් තෝරන අතර තුර ලස්සන කෙල්ලක් හැන්ඩි කොල්ලෙක් එකට එක මුනගැහුනු ඒ මොහොතේ හිතන්නේ නැතුව ඇති අක්කි මේ වගේ හයියක් වෙලා නිදහසේ මේ ජීවිතේ ගෙවන්න අයියට පුළුවන් වෙයි කියලා ඒ වගේම අයියා මේ වගේ තාත්තෙක් යාලුවෙක් වගේ ලගම ඉදන් දුකට සැපට සනී වගේ ඉදී කියලා අක්කත් හිතන්නේ නැතුව ඇති හමු වෙච්ච මුල් දවසේ... ඔයාට විතරක් නෙමේ අයියා අපිටත් මේ වීඩියෝ එක බලද්දි ඇස් වලට කදුලු ආවා ඒකට හේතුව ආදරේ විහිලුවක්ට ගත්ත සමාජයක් අස්සේ ඔයාලා දෙන්නගේ මේ අවංක ආදරක් දකින්න ලැබුන එක හරිම සතුටුයි.... අයිය හරිම සතුටින් අපිට විස්තර කියනවා. ඒ ආදරේ මෙ සතුට අස්සේ අපිට හොදටම පේනවා. අයියා අක්ක ගැන කියන ඒවට අක්කට මාරම ආඩම්බර ඇති. අයිය නම් බය වෙලා කලබල වෙලා ගොඩා.... රියක්.... මේක අපිට live දුන්නා නම් අනේ....😢❤❤❤❤❤❤❤❤
Godak issthuthi ❤️🥺
නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ...I felt it 💞
අනේ හරිම සතුටුයි.ඇස්වලට කඳුලුත් ආවා.Congratulations Yash & Hass❤
සසර පුරාම එකට ඉන්න වාසනාව ලැබේවා 💖💖💖💖💖
විඩියෝ එක පටන් ගද්දිම හසිත අයියගේ මූන 🥺 ඇත්තම ආදරේ ඒකෙන් පේනව 🥺❤ හැම කෙල්ලෙක්ගෙම බලාපොරොත්තුව ඒ වගේ bf කෙනෙක් 💝congratulations both of youuu!yash akki, you're soo luckමේ වෙද්දී මන් දැක්ක ලස්සනම ආදර කතාව 🥺❤
❤️🥺
Congratulations 🥺✨️❤️ ඇස් වලට කදුලු ආවා දන්නෙම නැතුව... ඔය දෙන්නට වගේම බලන් ඉන්න අපිටත් ඒ සතුට ඒ වගේම දැනුනා., හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න අක්කී අයියා❤️...god bless
Congratulations both of you guys....ඔය දෙන්නා ඇත්තටම සංසාරේ පතාගෙන ආපු දෙන්නෙක් කියලයි මට හිතෙන්නේ...හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න..බුදු සරණයි
Congratulations අනේ🥺! හැම කෙල්ලෙක්ගෙම හිතේ තියෙනවා මේ වගේ හීනයක්🥺 අනේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්නෝනි ඔය දෙන්නට❤️ ආදරෙයි හැමදාමත්🥺❤️බුදුසරණයි ජේසු පිහිටයි!❤️
ඇස් දෙකට කදුලුත් ආවා🥺❤️🩹I'm soo happy guys ..congratulations aiya and akkii .you guys are very lucky😭💞🌎
ඒකටනම් කදුලු එන එක නවත්තගන්න බැරි උනා. Congratulations both of you😍
මන් කවදාවත් දැකලා නෑ මෙච්චර ආදරෙන් ඉන්න couple එකක්. හැමදාම ආදරෙන් ඉන්න අයියෙ අක්කේ.ආදරෙයි♥️🥺
කිසිම ඇස්වහක් කටවහක් වදින්න එපා ඔයාල දෙන්නට ❤️
මේ ආදරේනම් පිස්සුවක්.🥺❤️.හැම සංසාරෙම ඔය දෙන්නා ඔය දෙන්නාගේම වේවා..❤️😘
අනෙ ou🥺
වචන මතක් වෙන්නෙ නෑ පට්ටම සතුටුයි. තවම ඇඩෙනවා 🥺❤️congratulations mine brother & sister 🇦🇺🇱🇰😍❤️
Congratulations guys 😍😍😍♥️ best couple ever
Godak issthuthi ❤️🫶🏻
Congratulations ❤️❤️හැමෝටම මේ වගේ ආදරයක් හම්බෙන්න විදින්න ලැබෙන්න ඕනෙ කියල ප්‍රාර්ථනා කරනව ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අක්කි වෙනුවෙන් අයියගේ තියෙන ආදරේ අයියාගේ ඇස් වලින් පේනවා 🥺♥️🌻
❤️🥰
Anee Ouuu 🤗❤️
❤🎉
අනේ ඒ අවංක ආදරේ හැමදාම මේ ඉන්නවටත් වඩා හොඳින් හැමදාම හිත් වල තියෙන්නෝනි🥺❤️ සතුටින් පරිස්සමින් ඉන්නෝනි දෙන්නම.... love u so much akki & aiyah 😍
මම දැකපු ලස්සනම කපල් එක....හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ......❤️❤️
congratulations aiya & akki...💕💕 මාරම සතුටුයි. බලන් ඉද්දී ඇස් වලට කදලුත් ආවා.. දවසක මාත් එයාට propose කරනවා මැවිලා පෙනුනා.. ❤💍🎉
Congratulations yash & hash,අනේ ඒ ආදරේට කවදාවත් ඇස් වහක්නම් වදින්න එපා,හැමදාමත් ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙන් ඉන්න කියලා wish කරනවා ❤️❤️❤️❤️❤️❤️
අනේ මං ආසම Couple එක 😍❤️🌏 හැමදාම සතුටින් ඉන්න ...❤️
Congratulations ! Love watching you guys grow together ❤️
anee akka❤
Akkith ❤❤❤
ඇත්තටම මුලදි නම් හශ්ගේ කෝලම් වලට හිනා වෙවී වීඩියෝ එක බැලුවට අවසානෙදි නම් ඇත්තටම ඇස් වලට කදුලක් ආවා..🥺❣️💫. එහෙම කදුලක් ආවේ නැත්තම් ඔයා ගුටුකොළ තිරිසනෙක් 😌🤭
මම තාමත් මේ විඩීයෝ එක බලනවා😇මේක බලද්දි ඇත්තටම හිතට අමුතු feeling එකක් දැනෙනවා ☹️☹️ මට එක කියන්න තේරෙන්නැ ❤ඇත්තටම yash and hass අපිට ඔයාලව මාරම විදියට දැනෙනවා ☹️☹️ ❤ආදරෙයි දෙන්නටම 😊
She's a princess. Every girl deserves a loving and caring partner like you Hash. Love you both and Congratulations!
ඒ සතුටට කදුලුත් ආවා ඇස්වලින් මගේ..congratulations අක්කා & අයියා ❤️❤️😍😍😍😍
සුභ පැතුම් යශ් පැංචී සහ මල්ලී...ඔයාලගෙ ජීවිතේ හැමදාමත් මේ වගේම සතුටින් ආදරෙන් ඔයාලා දෙන්නට ගත කරන්න ලැබේවා...❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤හරිම ආදරනීය ආදර කතාවක්.වීඩියෝ එක බලද්දී මාරම සතුටක් දැනුනා වගේම හද ගැස්මක් එක්ක ඇස් වලට කදුලුත් ආවා.හදවතින් සුභ පතනවා ඔයාලා දෙන්නටදෙන්නට 🎉❤❤❤❤
මේ video එක එනකන් මන් මග බලන් හිටියේ. ඔයාලා දෙන්නගෙ ආදරේටනම් ඇස් වහක් වදින්න එපා. Congratulations both of you. ❤ stay happy forever
හැමෝටම දැනෙන ආදර කතාව🙈♥අනේ මන් එතන ඉදියා වගේ අමුතු සතුටක් දැනුනා ඇත්තමයි🤭♥ මගෙ අක්කිටයි අයියටයි congratulations🥰♥😍
@@YashandHass ඔයාලා කමෙන්ට් කරන මගේ හැම කමෙන්ට් එකකම ස්ක්‍රීන් ශොට් ගහල අරන් තියාගන්න මම🤭🤭
මට ඇඩුනා ..ලස්සන ආදර කාතාවක්..සතුටුයි ❤❤ Congratulations guyz ❤❤❤
ඇත්තටම කඳුළු ආව ඇස් වලට. හරිම සතුටක් දැනෙන්නෙ. Hash & Yash ❤ “Best wishes for a fun-filled future together.”
අපි හැමෝම හොයන ආදරේ......මම ආසම කපල් එක..හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න...congratulations ❤️😘
As I know Yash personally I know how kind hearted she is. She brings joy, love, kindness and many more positivity with her personality. She will beautify Hash’s life more and more ♥️ Congratulations guys ♥️😘
Aw thank you so much, that’s so kind ❤️🫶🏻
මම මෙක බලන 2nd time.කෙල්ලක්ට ඕනි hass වගෙ කොල්ලෙක්. කොල්ලෙක්ට ඕනි yash වගෙ කෙල්ලෙක්. Congrats guys
අනේ අයියේ ඇත්තටම මට සතුටුයි.ඔය දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පුලුවන් අනිවාරෙන්ම.හදවතින්ම සුභ පතනවා.❤️❤️❤️❤️
I literally cried...So beautiful and congratulations Yash & Hass
Congratulations
Eeee halo mata adunath ekka❤️❤️❤️❤️
සුබ පැතුම් දෙන්නටම.. හසිත මO හිතුවේ බයවෙලා හිටපු විදියට වැඩේ නාගනි කියලා .. උබ සුපිරියට කරා... ❤️❤️❤️ love story එකත් ඉක්මනින් දාන්න ..❤️❤️😘❤️
නීති නැති ආදරෙන් බලාගන්න ඒ කෙනාට විතරක් අවදානය දෙන ජීවිතෙ විදින දෙන්නෙක් එකට හම්බුනාම ඒ ආදරෙ හරිම ලස්සනයි.මං ආසම කපල් එකක්❤🤗
If ever a couple deserved this much happiness, it's you two 😭😫❤️ . Congratulations Akki and Aiyya 😭😫❤️
ලෝකෙම ඉන්න වාසනාවන්තම කෙල්ල...❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰 සුභ පැතුම් දෙන්නටම.....❤️
එක නම් ඇත. සුබ පැතුම් දෙනාටම
Hmm eka eththa adarei dennatama❤❤❤❤❤
ඇස් වලට කදුලු පිරුනෙ ඇයිද මන්දා මේක බලද්දී ...ආදරෙයි ආදරෙයි ආදරෙයි...සුබ පැතුම් ❤❤❤😘😘😘😘
කදුලු පුරවන් බැලුවෙ ඇත්තටම හැමදාම හිනාවෙලා ඉන්නම ඕනේ අනිවාර්යයෙන්ම. දෙවි පිහිටයි දෙන්නටම ආදරෙයි❤.
අනේ 🥺❤️❤️❤️ හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඕනී හසිත වගේ කොල්ලෙක් ❤️🥺 කඳුලු පුරෝගෙන බලලා ඉවර උනේ හැමදාම සතුටින් ඉන්න ඕනී දෙන්නම ❤️❤️❤️❤️ she is soooooooo lucky ❤️
හැමදාම ඔයාලගේ වීඩියෝ එකක් බලලා ඉවර වෙනකම්ම මූණෙ හිනාවක් තියෙනවා... අද වීඩියෝ එක බැලුවෙ අඬ අඬ... මේ කමෙන්ට් එක දාන්නෙත් අඬ අඬ... ඇත්තටම ගොඩක් සතුටුයි ඔය දෙන්නටත් වඩා.. ඒ ආදරේට ලෝබ හිතෙනවා... Congratulations my only favourite couple 🥺😩❤️
Congratulations guys😘 මාරම Happy ❤️ හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න 🙂 ඉක්මනින් Wedding එකත් ගමු ❤️
කියන්න දෙයක් නැ ඉතින් දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ❤ පට්ට ආදරනිය කපල් එකක් ඔයදෙන්නා ❤😊හරිම ලස්සනයි දෙන්නම හොදට match වෙන කපල් එක්ක දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න❤
මට ඒ දේවල් ලැබුනා වගේ මාර සතුටක් දැනුනේ❤️😍😛🔐💕.Congratulations Guyzz😛😍❤️
Congratulations Akki & Ayya ❤🎉✨😘
සුභ පැතුම් අපේ චූටි කපල් එකට.හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම wish කරනව❤️❤️ඇත්තමයි පුදුම විදියට සතුටුයි.අයිය prapoas කරද්දි ඇස් වලින් කදුලු ආව.ආදරෙයි දෙන්නටම ගොඩාරියක්❤️❤️❤️
Yash and hass ,my fav couple 🥺❤️Congratulations akki & ayyaGod bless you...😘❤
ඇස්වලට කදුලු අවා ❤️ අනේ එ අදරේ ඇස්වහක් වදින් එපා 💙 හැමදම ඔයවගේ අදරෙන් ඉන්න 😻😻😻
Congratulations Akki & Ayya !!! 🥺❤️ Stay Happy Forever 🤗💫
ජීවිතේ දැකපු ලස්සනම කපල් එකක් 🥺♥️ හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක් 😇😍 Congratulations #Yash&Hass ❤
අනේ හසියෝ ඔයානම්.. පුංචි පැංචියට දෙවියො දීපු තෑග්ග💯❤️❤️❤️❤️
Congratulations akka & aiya ❤️Mage පවුලේ කෙනෙක් wage දැනෙන්නේ ගොඩක් සතුටුයි ...❤️😘ඒ වචන වල තියෙන්නේ මාරම ආදරයක් ❤️ ..කොල්ලෙක් වුනාම තමන් ආදරේ කරන කෙනා ගේ සතුට තමන්ගේ සතුට කර ගද්දී ජිවිත ගමන සතුටෙන් ආදරේන් ගෙවන්න පුළුවන් . ආදරේ කරන හැම කෙනෙක්ටම ඔය දෙන්නා ගොඩක් දේවල් කියලා දෙනවා .. හැම ආත්මයකම ඔය දෙන්නා ඔය දෙන්නගෙම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️ හසියාගේ ලැජ්ජාව බලන්න එපැයි 😂 බුදු සරණයි දෙන්නටම .. පරිස්සමින් ඉන්න aiya & akka ❤️ කියන්න ඕනි මොනාද කියලා තෙරෙන්නෑ ගොඩක් සතුටුයි ❤️
❤️🙏
අනේව්.. මගේ ආසම කපල් එක. හරිම සතුටුයි ඔය දෙන්නා ගැන ❤❤❤❤
I literally cried 😭😭.. congratulations akki & aiya.. stay safe and happy everyday .. love u guys to the moon n back ❤️❤️❤️❤️❤️
මං දන්නෑ මේ වීඩියෝ එක තව කීසැරයක් මං බලයිද කියල.. මොකද දැනටමත් සියපාරක් විතර බැලුවා. හැමසැරේම කඳුළු පිරෙන්න ආදරේ හිතුනා.. 🥺💞 හැමදාම සතුටින් ඉන්න අක්කි, අයියා 🥺💞 Yash akki you are the luckiest girl in the world 😫💞 අයියා කොයි තරම් ආදරේ ද 🥺😫💞 මේ තරම් ලස්සන ආදරයක්.. ඒක හීනයක් 🥺💞 මං කලිනුත් comment කරන්න ඇති.. ඒත් මං අදත් මේක බලල ලෝබ හිතුනා මුකුත් නොකියා යන්න.. 🥺 හැමදාම සතුටින් ඉන්න Hasi mota & Yash panchi 💐🥺💞I love you both soooooooooo much 🥺💞💐
පට්ටම සතුටුයි අයියේ...හැමදාම සතුටින් ඉන්න දෙන්නම ...ඇස්වලට කදුලුත් ආවා ❤️😍
I cried 🤧❤️ congrats both of you🫶🏻
Congratulations ayya and akkiii...✨️ අත්තටම සතුටුයි. කඳුළුත් ආවා🥺❤. හැමදාම මේවගේ සතුටින් ඉන්න 💕
මේ ලෝකේ හැමෝටම තමන් ආදරය කරන තමාට ආදරය කරන අවන්ක කෙනෙක් ලැබෙන්න ඕනෙ. ඒ වගේ ම ඒ ලැබුණු ආදරය පරිස්සම් කර ගෙන ,දවසක තමන්ටම අයිති වෙන්නත් ඕනේ.එහෙම වුනොත් මේ ලෝකෙ හැමෝටම සුන්දර ලස්සන ජීවත් වෙන්න ආස හිතෙන තැනක් වෙයි.❤️😊 සුන්දර මිනිසුන් බිහි වෙන්නෙ එහෙමයි මේ ලෝකයේ ☺️
Congratulations my babies❤ I love youuuu both ❤
congratulations දෙයියනේ... 😭😭කියාගන්න වචන නෑ අක්කි and අයියා.... හැමදාමත් සතුටින් ඉන්න.. මම දැකපු ලස්සනම කප්ල් එක තමයි ඔයාලා.. මමත් ප්‍රාර්තනා කරන්නේ ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතේටත් හම්බෙන්න කියලා අයියේ.. ඔයා අක්කිව බලාගන්නවා තරම් ලස්සනට මාවත් බලාගන්න කෙනෙක්.. වාව්.. මම දැකපු ලස්සනම ආදරනීයම කපල් එක ඔයාලා වෙන්නෙත් ඔයාල දෙන්නගේ ඒ ගැලපීම , තේරුම්ගැනීම නිසාමයි.. ඔව් ඔයාලට පුලුවන් ලස්සන ලයිෆ් එකක් ගත කරන්න.. සුබපැතුම් ඔය දෙන්නටම අක්කි අයියා......🥺❤
Godak issthuthi 🥺❤️Adarei
පුදුමකාර විදියට ආස දෙන්නෙක්🥺❤️ ඇස් වල කදුලු පුරවන් video එක බැලුවේ....🥺❤️ Congratulations Both Of You❤️🥺
Hass niyama kollek❤🎉yash oya harima lucky ❤🎉
සංසාරේ පුරාවටම පතාගෙන එන දෙන්නෙක් නංගි,මල්ලි ඔයාලා.ඇත්තටම ඇස් වලට කඳුළු එන්න පටන් ගත්තේ සින්දුවේ මුල් music එකේ ඉඳලම.යශෝධා හරිම වාසනාවන්ත කෙනෙක් සහ ඔයත්.දෙන්නම.හැමදාමත් සතුටින්ම ආදරෙන්ම ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි❤️❤️
Congratulations guys!! ❤
❤️
FAV 😍
Oyala dennagen kauda ekatama proposed kare( Travel with wife)
😍
Thank you so much ❤️
මං වගේ වීඩියෝ එක ඇතුලට එබිලා කදුලු පුරවන් බලපු අය මේ පැත්තට...😍
Congratulations Hash and Yash...❤️
Love you loads..❤️❤️❤️❤️
🥺🥺💐💐
කාලයක් තිබුන... මේ විදිහට ජීවිතේ විදින්න හීන පිට හීන මවපු....
ඒත් සමහර සිදුවීම් තියනව අපිට ජීවිතේම කලකිරවල හැමදේම එපා කරවල ඒ හීන සුනු විසුනු කරන... 💔🙂
@@koshi11111 ඇන්ටිට හීන මවපු විදියට ජීවිතේ විදින්ඩ බැරි උනාද?
🥺♥️
😭😭😭❤️❤️❤️❤️
අැත්තටම මම මේ comment එක ගොඩක් හිතලා දාන එකක්.. මෙච්චර කල් මම youtube එකේ videos ලක්ෂ ගානක් බලලා තියනවා...ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා...එ්ත් මම මේ වෙනකන් comment එකක් දාලා නෑ කාටවත්ම...මේ awrudu ගානටම මම දාන පලවෙනි comment එක ඔයාලට... තැනින් තැන මම ඔයාලගෙ videos ගොඩක් බලලා තියනවා හරිම අාසාවෙන්.. මේ වෙද්දි wedding එකත් ඉවරයි කියලා මම දන්නවා..එ් video okkomath mama beluwa..අද තමයි මේක දැක්කෙ..අැත්තටම මට හිතුනෙ මේ තරම් අවංක අනික් අයට කරදරයක් නැති කියන දේ අවංකව කියන හිනාවෙ පවා එ් අවංක අහිංසකකම තියෙන අාදරෙ පතුරන ඔයාලා වගෙ මිනිස්සු හිටියා නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද කියලා..මම එ් තරම් අාසයි ඔයාලා දෙන්නට.. සමහර විට මේකෙන් පස්සෙ comment දායි මං ඔයාලාට.😊 මගෙ පලවෙනි comment එක නිසා දිග වැඩි වුනා නම් සමාවෙන්න... අාදරෙන් ඉන්න පුලුවන් කම තියෙද්දි boruwata randu wela තරහ වෙලා එ් සතුට සැනසීම නැති කර ගන්න එපා කියලා මුලු ලෝකෙටම කියා දෙන්න දෙවියෝ එවපු තෑග්ගක් ඔයාලා දෙන්නා...❤ I'm Felicia❤❤
හසිත නම් සොඳුරු යෞවනයකු ගෙන් යෂෝදා නම් සුන්දර යුවතියක්...ලබන්නා වූ අපූර්වතම ප්‍රේමයක් දුටුවා මං මිහිමත ...❤
සංසාරේ කිසිම දවසක💝 උබලා 💝 දෙන්නගේ බෑදීම බිදෙන්න එපා..!!!💞💖 හදවතින්ම සුබ පතනවා බන් 💝💝💝💝
Godak issthuthi ❤️
කොල්ලො කියන්නේ ඉතිං හසිත වගේ අයට තමා....යශෝත් ඒ වගේ සුරන්ගනාවියක් තමා....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී❤️ආදරේ 💯✌️
Godak issthuthi ❤️
Where to find this music track guys😢
ෆිල්ම් වලින් විතරක් මෙහෙම ආදර කතා තියෙනවා දැක්කට, ඇත්ත ජිවීතේදිත් එ වගේ ආදරනීය කතා තියෙනවා කියලා ඔය දෙන්නා ඔප්පු කරා 🥺❤️. Congratulations Aiya & Akka 👨👩👧👦💘
Godak issthuthi, Adarei ❤️
හැම අහිංසක කෙල්ලෙක්ටම ලැබෙන්න ඕන හසිත අයියා වගේ කොල්ලෙක් හැමවචනයක් ගානෙම ආදරේ පේනවා..යශ් අක්කි ඔයාත් හරිම ආදරනීයයි..නිහතමානී හදවත් දෙකක්..congratulations loving couple..❤️
❤️
හසිත අයියා වගේ කොල්ලෙක් ලබන්න ඔයා මාරම වාසනාවන්තයි අක්කි. හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න මේ ලෝකෙ හැමෝටම මේ වගේ ආදරයක් රැකවරණයක් ලැබේවා🥺❤️❤️❤️
Godak issthuthi ❤️
මගේ ඇස් දෙක පල්ලා මගෙ ඇස් වලට කදුලු ආවා..❤️සන්සාරේ හැම බවයකම මේ බැදීම ඇති වේවා..❤️😍 මෙහෙම ආදරයක් ලබන්න පින නැති මටත් ඒ පින් අනුමෝදන් වේවා..
එ් වචන අස්සේ තියෙන අාදරේ මහා ගොඩාක් දැනුනා....කොල්ලෙක්ගේ හිතේ කෙල්ලෙක් ගැන ඔච්චර අාදරයක් තියනවා දැක්කමයි 😘 yash ඔයා ගොඩාක් lucky 😘 හැමදාම සතුටින් ඉන්න අාදරෙයි දෙන්නටම බුදුසරණයි 😘❤❤❤❤❤
❤️🫶🏻
දෙවියො නිවි සැනසිල්ලේ මවපු රූප සහ ආදර කතා..අනේ හරිම ලස්සනයි.....❤❤❤❤එක්වුනු අතගිලි වෙන්නොම වේවා පතනෙමි දිගාසිරි..🌼🌼♥️♥️
Congratulations guys….
යශ් ගොඩාක් වාසනාවන්තයි වගේම මෙච්චර හොද පුතෙක් හදපු හස්ගෙ අම්මා කොච්චර හොද කෙනෙක් වෙන්න ඇතිද … මගේ කොල්ලො දෙන්නටත් ඒ වගේ අම්මා කෙනෙක් වෙන්න තිබ්බා නම් ඇති❤❤
Godak issthuthi ❤️
අනිවාර්යයෙන්ම අම්මා තාත්තා කියන කරන දේ තමා දරුවන්ගේ පවුල් ජීව්ත සතුටු කරන්නේ. හැමදාමත් කියන්නේ මෙහෙම ආදරේ කරද්දී ඒ ආදරේ කියද්දී අම්මා තාත්තා සතුටු වෙන්න ඔනී... පවුල් ව්නාස වෙන්න හේතුවත් සතුට්න් ඉන්න හේතුවත් තම පවුලේ අයමයි....💔🇱🇰
ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා.. මේ ලෝකේ ඉන්න මාරම වාසනාවන්ත දෙන්නෙක් ඔයාලා දෙන්නා.. හැදාමත් සතුටින් ඉන්න. 😚💗
❤️
හිත් කියක් නම් සතුටු උනාද මේක දැකලා congratulations ♥🥺 mine akki and aiyya♥
Godak issthuthi ❤️
@@YashandHass love you♥😇
ඇස් දෙකේම කදුලු 🥺 හැම කෙල්ලෙක්ටම මේ වගේ පාට්නර් කෙනෙක් ලැබෙන්න ඕනේ 🥺♥️
මෙවන් ආදරයක් හැමෝටම
හිමි වේවා
අහිමි නොවේවා...
❤️
මේක බලනකොට ඇඩුනෙ මට විතරද 🥺🥺🥺 congratulations අයියා & අක්කි 🥺❤️ ඔය දෙන්නම මාරම lucky ඔය දෙන්නට ඔය දෙන්නා වගේ partners ල දෙන්නෙක් හම්බෙන්න ❤️ love you guys 🥰🥰🥰
I love you aiya and akki so prety capal and i laik you family
මගෙ ඇස් වලටත් කදුලු ආවා...🥺🥺
Adunaaa ekt 🙂
Matath aduna
Godak issthuthi ❤️Adarei
ජීවිතේ දැකපු ආදරණීය ම couple එක❤ හැමදාම සතුටින් ඉන්න ❤❤
❤️
මං හිතුවේ මට විතරයි මේක බලලා ඇඩුනේ කියලා.හැම කෙල්ලෙක්ම කොල්ලෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ආදරයක්.පුදුම සතුටක් දැනුනේ.හොදටම ඇඩුනේ සතුට වැඩිකමට.ඒ හැගීම කියලා නිම කරන්න බෑ.❤😍
❤️
LITERALLY CRYING AND SCREAMING AND EATING MY PILLOW RN 😭 LITERALLY MY PARENTS LOVE YOU TWO SO MUCH CONGRATULATION 😭❤
yeah that's the exact feeeelinggggggggg ❤🔥😱
Pissud bn ublta 🤣🤣
Yeahhh me too 😭❤️🥺
Thank you❤️🥹
අනේ ඇස් දෙකට කදුලුත් ආවා ❤️❤️❤️ ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ දෙන්නටම බුදු සරණයි ❤️
හැමෝට එහෙම ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....congratulations aiya & akka...❤️🍾🥂
ලෝකෙ ඉන්න වාසනාවන්තම ගෑනු ළමයා කවුද කියලා ඇහුවොත් ඒ තමයි යශ් 🥺❤️🌸
මන් මගේ ජීවිතේ දුකින් ඉන්න හැමවෙලාවකම ඔයාලගෙ වීඩියෝ බලලා සතුටු වෙනවා මේ තරම් ආදරෙන් ඉන්න අයත් ඉන්නවනේද කියලා හිතනවා❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නම යශ් &හශ්
හැමෝටම හැමදේම ලැබෙන්නේ නෑ. එහෙම ලැබෙන්නත් ගොඩාක් වාසනාවන්ත වෙන්න ඕනා 🥹❤️ congratulations ❤️
ඇස් දෙකට කදුලුත් ආවා❤️ ඒ තරම් ආදරණීයයි. Congratulations ayya n akki ❤️
❤️
ඇස් දෙකට කදුලුත් ආවා
Congratulations akki & aiya ❤️❤️
Love them so much ❤️❤️
කියන්න දෙයක් නෑ මාරම ලස්සනයි ඕගොල්ලොත් එක්ක හැමදාම ඉන්නවා ❤️
Godak issthuthi ❤️
අනේ ලෝභ හිතෙන ආදරයක් ඒක. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අපේ කපල් එක ❤
Adarei 🫶🏻
මේක බලනකොට මටනම් ඇඩුනා 😩 මටත් ඒ feeling එක දැනුනා 😩❤️. Congratulations akki & aiya හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න 😁❤️😉
ඒ සින්දුවයි වචන ටිකයි වීඩියෝ එකයි යශ්ගෙ හිනාවයි ඔක්කොම අපිව ඇඩෙව්වා... ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාම ඔය වගේම 😍
❤️
හැම කෙල්ලේකටම ලැබෙන්න ඕනි හශ් වගේ කොල්ලෙක් හැම කොල්ලේක්ටම ලැබෙන්න ඕනි යෂ් වගේ කෙල්ලෙක්...🥺❤️ මේක බලලා ඉවර වෙද්දී ඇස් වලට කදුළු ආවේ නැත්තම් පුදුමයක් එක.....
හැමදාම ඔය වගේ ඉන්න ලැබෙන්න ඕනි ගොඩාක් ම සතුටින්.
අත්තතාම ආදරේ හරි සුන්දරයි ලැබෙන්න ඕනි කෙනා ජීවිතේට ලැබුනොත්.....😚
🥺❤️
ඇත්තටම ඇස් වලට කදුලු ආවා..🥺❤️ ඇස්වහක්නම් වදින්න එප..❤️
Congratulations මගේ අයියේ සහ අක්කේ...❤ ජීවිතේ ඉස්සරට යන්න සහකාරිය සහකරුවෙක් තෝරන අතර තුර ලස්සන කෙල්ලක් හැන්ඩි කොල්ලෙක් එකට එක මුනගැහුනු ඒ මොහොතේ හිතන්නේ නැතුව ඇති අක්කි මේ වගේ හයියක් වෙලා නිදහසේ මේ ජීවිතේ ගෙවන්න අයියට පුළුවන් වෙයි කියලා ඒ වගේම අයියා මේ වගේ තාත්තෙක් යාලුවෙක් වගේ ලගම ඉදන් දුකට සැපට සනී වගේ ඉදී කියලා අක්කත් හිතන්නේ නැතුව ඇති හමු වෙච්ච මුල් දවසේ... ඔයාට විතරක් නෙමේ අයියා අපිටත් මේ වීඩියෝ එක බලද්දි ඇස් වලට කදුලු ආවා ඒකට හේතුව ආදරේ විහිලුවක්ට ගත්ත සමාජයක් අස්සේ ඔයාලා දෙන්නගේ මේ අවංක ආදරක් දකින්න ලැබුන එක හරිම සතුටුයි....
අයිය හරිම සතුටින් අපිට විස්තර කියනවා. ඒ ආදරේ මෙ සතුට අස්සේ අපිට හොදටම පේනවා. අයියා අක්ක ගැන කියන ඒවට අක්කට මාරම ආඩම්බර ඇති.
අයිය නම් බය වෙලා කලබල වෙලා ගොඩා.... රියක්....
මේක අපිට live දුන්නා නම් අනේ....😢
❤❤❤❤❤❤❤❤
Godak issthuthi ❤️🥺
නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ...
I felt it 💞
අනේ හරිම සතුටුයි.ඇස්වලට කඳුලුත් ආවා.Congratulations Yash & Hass❤
සසර පුරාම එකට ඉන්න වාසනාව ලැබේවා 💖💖💖💖💖
විඩියෝ එක පටන් ගද්දිම හසිත අයියගේ මූන 🥺 ඇත්තම ආදරේ ඒකෙන් පේනව 🥺❤ හැම කෙල්ලෙක්ගෙම බලාපොරොත්තුව ඒ වගේ bf කෙනෙක් 💝
congratulations both of youuu!
yash akki, you're soo luck
මේ වෙද්දී මන් දැක්ක ලස්සනම ආදර කතාව 🥺❤
❤️🥺
Congratulations 🥺✨️❤️ ඇස් වලට කදුලු ආවා දන්නෙම නැතුව... ඔය දෙන්නට වගේම බලන් ඉන්න අපිටත් ඒ සතුට ඒ වගේම දැනුනා., හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න අක්කී අයියා❤️...god bless
🥺❤️
Congratulations both of you guys....ඔය දෙන්නා ඇත්තටම සංසාරේ පතාගෙන ආපු දෙන්නෙක් කියලයි මට හිතෙන්නේ...හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න..බුදු සරණයි
Godak issthuthi ❤️
Congratulations අනේ🥺! හැම කෙල්ලෙක්ගෙම හිතේ තියෙනවා මේ වගේ හීනයක්🥺 අනේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්නෝනි ඔය දෙන්නට❤️ ආදරෙයි හැමදාමත්🥺❤️
බුදුසරණයි ජේසු පිහිටයි!❤️
ඇස් දෙකට කදුලුත් ආවා🥺❤️🩹I'm soo happy guys ..congratulations aiya and akkii .you guys are very lucky😭💞🌎
ඒකටනම් කදුලු එන එක නවත්තගන්න බැරි උනා. Congratulations both of you😍
මන් කවදාවත් දැකලා නෑ මෙච්චර ආදරෙන් ඉන්න couple එකක්. හැමදාම ආදරෙන් ඉන්න අයියෙ අක්කේ.ආදරෙයි♥️🥺
❤️
කිසිම ඇස්වහක් කටවහක් වදින්න එපා ඔයාල දෙන්නට ❤️
මේ ආදරේනම් පිස්සුවක්.🥺❤️.හැම සංසාරෙම ඔය දෙන්නා ඔය දෙන්නාගේම වේවා..❤️😘
අනෙ ou🥺
❤️
වචන මතක් වෙන්නෙ නෑ පට්ටම සතුටුයි. තවම ඇඩෙනවා 🥺❤️congratulations mine brother & sister 🇦🇺🇱🇰😍❤️
Congratulations guys 😍😍😍♥️ best couple ever
Godak issthuthi ❤️🫶🏻
Congratulations ❤️❤️
හැමෝටම මේ වගේ ආදරයක් හම්බෙන්න විදින්න ලැබෙන්න ඕනෙ කියල ප්‍රාර්ථනා කරනව ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අක්කි වෙනුවෙන් අයියගේ තියෙන ආදරේ අයියාගේ ඇස් වලින් පේනවා 🥺♥️🌻
❤️🥰
Anee Ouuu 🤗❤️
❤🎉
අනේ ඒ අවංක ආදරේ හැමදාම මේ ඉන්නවටත් වඩා හොඳින් හැමදාම හිත් වල තියෙන්නෝනි🥺❤️ සතුටින් පරිස්සමින් ඉන්නෝනි දෙන්නම.... love u so much akki & aiyah 😍
මම දැකපු ලස්සනම කපල් එක....හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ......❤️❤️
congratulations aiya & akki...💕💕 මාරම සතුටුයි. බලන් ඉද්දී ඇස් වලට කදලුත් ආවා.. දවසක මාත් එයාට propose කරනවා මැවිලා පෙනුනා.. ❤💍🎉
Congratulations yash & hash,අනේ ඒ ආදරේට කවදාවත් ඇස් වහක්නම් වදින්න එපා,හැමදාමත් ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙන් ඉන්න කියලා wish කරනවා ❤️❤️❤️❤️❤️❤️
අනේ මං ආසම Couple එක 😍❤️🌏 හැමදාම සතුටින් ඉන්න ...❤️
Congratulations ! Love watching you guys grow together ❤️
anee akka❤
Thank you so much ❤️
Akkith ❤❤❤
ඇත්තටම මුලදි නම් හශ්ගේ කෝලම් වලට හිනා වෙවී වීඩියෝ එක බැලුවට අවසානෙදි නම් ඇත්තටම ඇස් වලට කදුලක් ආවා..🥺❣️💫. එහෙම කදුලක් ආවේ නැත්තම් ඔයා ගුටුකොළ තිරිසනෙක් 😌🤭
❤️
මම තාමත් මේ විඩීයෝ එක බලනවා😇මේක බලද්දි ඇත්තටම හිතට අමුතු feeling එකක් දැනෙනවා ☹️☹️ මට එක කියන්න තේරෙන්නැ ❤ඇත්තටම yash and hass අපිට ඔයාලව මාරම විදියට දැනෙනවා ☹️☹️ ❤ආදරෙයි දෙන්නටම 😊
She's a princess. Every girl deserves a loving and caring partner like you Hash. Love you both and Congratulations!
❤️🥺
ඒ සතුටට කදුලුත් ආවා ඇස්වලින් මගේ..congratulations අක්කා & අයියා ❤️❤️😍😍😍😍
❤️
සුභ පැතුම් යශ් පැංචී සහ මල්ලී...ඔයාලගෙ ජීවිතේ හැමදාමත් මේ වගේම සතුටින් ආදරෙන් ඔයාලා දෙන්නට ගත කරන්න ලැබේවා...❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤හරිම ආදරනීය ආදර කතාවක්.වීඩියෝ එක බලද්දී මාරම සතුටක් දැනුනා වගේම හද ගැස්මක් එක්ක ඇස් වලට කදුලුත් ආවා.හදවතින් සුභ පතනවා ඔයාලා දෙන්නටදෙන්නට 🎉❤❤❤❤
මේ video එක එනකන් මන් මග බලන් හිටියේ. ඔයාලා දෙන්නගෙ ආදරේටනම් ඇස් වහක් වදින්න එපා. Congratulations both of you. ❤ stay happy forever
❤️
හැමෝටම දැනෙන ආදර කතාව🙈♥අනේ මන් එතන ඉදියා වගේ අමුතු සතුටක් දැනුනා ඇත්තමයි🤭♥
මගෙ අක්කිටයි අයියටයි congratulations🥰♥😍
Godak issthuthi ❤️
@@YashandHass ඔයාලා කමෙන්ට් කරන මගේ හැම කමෙන්ට් එකකම ස්ක්‍රීන් ශොට් ගහල අරන් තියාගන්න මම🤭🤭
මට ඇඩුනා ..ලස්සන ආදර කාතාවක්..සතුටුයි ❤❤ Congratulations guyz ❤❤❤
ඇත්තටම කඳුළු ආව ඇස් වලට. හරිම සතුටක් දැනෙන්නෙ. Hash & Yash ❤ “Best wishes for a fun-filled future together.”
❤️
අපි හැමෝම හොයන ආදරේ......මම ආසම කපල් එක..හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න...congratulations ❤️😘
As I know Yash personally I know how kind hearted she is. She brings joy, love, kindness and many more positivity with her personality. She will beautify Hash’s life more and more ♥️ Congratulations guys ♥️😘
Aw thank you so much, that’s so kind ❤️🫶🏻
මම මෙක බලන 2nd time.කෙල්ලක්ට ඕනි hass වගෙ කොල්ලෙක්. කොල්ලෙක්ට ඕනි yash වගෙ කෙල්ලෙක්. Congrats guys
අනේ අයියේ ඇත්තටම මට සතුටුයි.ඔය දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පුලුවන් අනිවාරෙන්ම.හදවතින්ම සුභ පතනවා.❤️❤️❤️❤️
I literally cried...So beautiful and congratulations Yash & Hass
Congratulations
Eeee halo mata adunath ekka❤️❤️❤️❤️
සුබ පැතුම් දෙන්නටම.. හසිත මO හිතුවේ බයවෙලා හිටපු විදියට වැඩේ නාගනි කියලා .. උබ සුපිරියට කරා... ❤️❤️❤️ love story එකත් ඉක්මනින් දාන්න ..❤️❤️😘❤️
Godak issthuthi ❤️
නීති නැති ආදරෙන් බලාගන්න ඒ කෙනාට විතරක් අවදානය දෙන ජීවිතෙ විදින දෙන්නෙක් එකට හම්බුනාම ඒ ආදරෙ හරිම ලස්සනයි.මං ආසම කපල් එකක්❤🤗
If ever a couple deserved this much happiness, it's you two 😭😫❤️ . Congratulations Akki and Aiyya 😭😫❤️
ලෝකෙම ඉන්න වාසනාවන්තම කෙල්ල...❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰 සුභ පැතුම් දෙන්නටම.....❤️
එක නම් ඇත. සුබ පැතුම් දෙනාටම
❤️
Hmm eka eththa adarei dennatama❤❤❤❤❤
ඇස් වලට කදුලු පිරුනෙ ඇයිද මන්දා මේක බලද්දී ...ආදරෙයි ආදරෙයි ආදරෙයි...සුබ පැතුම් ❤❤❤😘😘😘😘
❤️
කදුලු පුරවන් බැලුවෙ ඇත්තටම හැමදාම හිනාවෙලා ඉන්නම ඕනේ අනිවාර්යයෙන්ම. දෙවි පිහිටයි දෙන්නටම ආදරෙයි❤.
අනේ 🥺❤️❤️❤️ හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඕනී හසිත වගේ කොල්ලෙක් ❤️🥺 කඳුලු පුරෝගෙන බලලා ඉවර උනේ හැමදාම සතුටින් ඉන්න ඕනී දෙන්නම ❤️❤️❤️❤️ she is soooooooo lucky ❤️
🥺❤️
හැමදාම ඔයාලගේ වීඩියෝ එකක් බලලා ඉවර වෙනකම්ම මූණෙ හිනාවක් තියෙනවා... අද වීඩියෝ එක බැලුවෙ අඬ අඬ... මේ කමෙන්ට් එක දාන්නෙත් අඬ අඬ... ඇත්තටම ගොඩක් සතුටුයි ඔය දෙන්නටත් වඩා.. ඒ ආදරේට ලෝබ හිතෙනවා... Congratulations my only favourite couple 🥺😩❤️
Congratulations guys😘 මාරම Happy ❤️ හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න 🙂 ඉක්මනින් Wedding එකත් ගමු ❤️
❤️
කියන්න දෙයක් නැ ඉතින් දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ❤ පට්ට ආදරනිය කපල් එකක් ඔයදෙන්නා ❤😊හරිම ලස්සනයි දෙන්නම හොදට match වෙන කපල් එක්ක දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න❤
මට ඒ දේවල් ලැබුනා වගේ මාර සතුටක් දැනුනේ❤️😍😛🔐💕.Congratulations Guyzz😛😍❤️
Congratulations Akki & Ayya ❤🎉✨😘
සුභ පැතුම් අපේ චූටි කපල් එකට.හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම wish කරනව❤️❤️ඇත්තමයි පුදුම විදියට සතුටුයි.අයිය prapoas කරද්දි ඇස් වලින් කදුලු ආව.ආදරෙයි දෙන්නටම ගොඩාරියක්❤️❤️❤️
Godak issthuthi ❤️🥺
Yash and hass ,my fav couple 🥺❤️
Congratulations akki & ayya
God bless you...😘❤
Thank you so much ❤️
ඇස්වලට කදුලු අවා ❤️ අනේ එ අදරේ ඇස්වහක් වදින් එපා 💙 හැමදම ඔයවගේ අදරෙන් ඉන්න 😻😻😻
Congratulations Akki & Ayya !!! 🥺❤️ Stay Happy Forever 🤗💫
ජීවිතේ දැකපු ලස්සනම කපල් එකක් 🥺♥️ හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක් 😇😍 Congratulations #Yash&Hass ❤
අනේ හසියෝ ඔයානම්.. පුංචි පැංචියට දෙවියො දීපු තෑග්ග💯❤️❤️❤️❤️
Congratulations akka & aiya ❤️
Mage පවුලේ කෙනෙක් wage දැනෙන්නේ ගොඩක් සතුටුයි ...❤️😘ඒ වචන වල තියෙන්නේ මාරම ආදරයක් ❤️ ..
කොල්ලෙක් වුනාම තමන් ආදරේ කරන කෙනා ගේ සතුට තමන්ගේ සතුට කර ගද්දී ජිවිත ගමන සතුටෙන් ආදරේන් ගෙවන්න පුළුවන් .
ආදරේ කරන හැම කෙනෙක්ටම ඔය දෙන්නා ගොඩක් දේවල් කියලා දෙනවා .. හැම ආත්මයකම ඔය දෙන්නා ඔය දෙන්නගෙම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️ හසියාගේ ලැජ්ජාව බලන්න එපැයි 😂 බුදු සරණයි දෙන්නටම .. පරිස්සමින් ඉන්න aiya & akka ❤️ කියන්න ඕනි මොනාද කියලා තෙරෙන්නෑ ගොඩක් සතුටුයි ❤️
❤️🙏
අනේව්.. මගේ ආසම කපල් එක. හරිම සතුටුයි ඔය දෙන්නා ගැන ❤❤❤❤
❤️
I literally cried 😭😭.. congratulations akki & aiya.. stay safe and happy everyday .. love u guys to the moon n back ❤️❤️❤️❤️❤️
මං දන්නෑ මේ වීඩියෝ එක තව කීසැරයක් මං බලයිද කියල.. මොකද දැනටමත් සියපාරක් විතර බැලුවා. හැමසැරේම කඳුළු පිරෙන්න ආදරේ හිතුනා.. 🥺💞 හැමදාම සතුටින් ඉන්න අක්කි, අයියා 🥺💞 Yash akki you are the luckiest girl in the world 😫💞 අයියා කොයි තරම් ආදරේ ද 🥺😫💞 මේ තරම් ලස්සන ආදරයක්.. ඒක හීනයක් 🥺💞
මං කලිනුත් comment කරන්න ඇති.. ඒත් මං අදත් මේක බලල ලෝබ හිතුනා මුකුත් නොකියා යන්න.. 🥺 හැමදාම සතුටින් ඉන්න Hasi mota & Yash panchi 💐🥺💞
I love you both soooooooooo much 🥺💞💐
පට්ටම සතුටුයි අයියේ...හැමදාම සතුටින් ඉන්න දෙන්නම ...ඇස්වලට කදුලුත් ආවා ❤️😍
I cried 🤧❤️ congrats both of you🫶🏻
Congratulations ayya and akkiii...✨️ අත්තටම සතුටුයි. කඳුළුත් ආවා🥺❤. හැමදාම මේවගේ සතුටින් ඉන්න 💕
මේ ලෝකේ හැමෝටම තමන් ආදරය කරන තමාට ආදරය කරන අවන්ක කෙනෙක් ලැබෙන්න ඕනෙ. ඒ වගේ ම ඒ ලැබුණු ආදරය පරිස්සම් කර ගෙන ,දවසක තමන්ටම අයිති වෙන්නත් ඕනේ.එහෙම වුනොත් මේ ලෝකෙ හැමෝටම සුන්දර ලස්සන ජීවත් වෙන්න ආස හිතෙන තැනක් වෙයි.❤️😊 සුන්දර මිනිසුන් බිහි වෙන්නෙ එහෙමයි මේ ලෝකයේ ☺️
❤️🫶🏻
Congratulations my babies❤ I love youuuu both ❤
congratulations දෙයියනේ... 😭😭කියාගන්න වචන නෑ අක්කි and අයියා.... හැමදාමත් සතුටින් ඉන්න.. මම දැකපු ලස්සනම කප්ල් එක තමයි ඔයාලා.. මමත් ප්‍රාර්තනා කරන්නේ ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතේටත් හම්බෙන්න කියලා අයියේ.. ඔයා අක්කිව බලාගන්නවා තරම් ලස්සනට මාවත් බලාගන්න කෙනෙක්.. වාව්.. මම දැකපු ලස්සනම ආදරනීයම කපල් එක ඔයාලා වෙන්නෙත් ඔයාල දෙන්නගේ ඒ ගැලපීම , තේරුම්ගැනීම නිසාමයි..
ඔව් ඔයාලට පුලුවන් ලස්සන ලයිෆ් එකක් ගත කරන්න.. සුබපැතුම් ඔය දෙන්නටම අක්කි අයියා......🥺❤