Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 503 | 2024-12-22 | Hiru TV
HTML-код
- Опубликовано: 8 янв 2025
- Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 503 | 2024-12-22 | Hiru TV
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4JRdy8
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch RUclips 24x7 live - hiru.lk/wQ9mPT
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #SihinaGenenaKumariyeHiruTV
ටීවි එකෙන් බලනකොට පැයක් විතර බලන එක පෝන් එකෙන් විනඩියෙන් දෙකෙන් බලන අය කෝ 🤚❤
👍
Sira❤
Aniwa
👍
Me inne😂❤
අද තමයි කතාවේ ලස්සනම කොටස බැලුවේ...අනේ නිශ්පාදක තුමෝ ආය හිත වෙනස් කරගන්නනම් එපා ඔය විදිහට යමු....පිස්සුනම් කෙලින්න එපා ඔහොම ලස්සනට ඇදගෙන යමු....අද කොටස ලස්සනයි.....👍
❤❤
සත්සරණී ජගත් ඉක්මනට එකතුවෙන්න ඕන අය කෝ?☺️🤗💖
අනිවාරෙන්ම එයලා දෙන්නා එකතු වෙනවා 🙋♂️👍❤️
O😮?Ow
කතාව වෙනස් කරලා ඒකනම් ගොඩක් හොඳයි කතාව ලියන ඔබට ගොඩාක් ස්තුතියි ❤❤❤❤
අන්තිම ටික ලස්සනයි. අනිත් දවසෙ ලස්සන කොටසක් ඇති නේද❤
ඉස්සරහට හොද හොද එවා බලාගතහැකි 😁
සත්සරණි මල විකාරයක් ගැලපෙන නොගැලපෙන හැම තැනටම පන්ඩිත කතා සිංදු ..
ජගත් ගේ හිනාව හරි ආකර්ෂණීයයි. රකුසු වෙස් නැතුව ඔහොම හිනා වෙලා ඉනාවක් වෙන්න. සත්සරණීට සහ ජගත්ට සුබ පැතුම්!
සත්සරනි ගේ ආදරේ නිසා ජගත් වෙනස් වෙලා 🤍
මෙ ලමයි ඉස්කෝලෙ යනවා දැකලම නෑ 😂
Mase niwaduwane tham 😪😂
Mun gobbayo tikak bn
ඒකනේ. කතාව ලියන කෙනාට මතක නෑ මේ ඉන්න දරුවෝ ඉස්කෝලේ යවන්න ඕන කියලා
@@SandamaliGunawardana ඉස්කෝලෙ යන්නෙ නෑ නෙමෙයි. සත්සරණිව මුලින්ම බංගලාවට යැව්වෙ ළමයිගෙ ඉස්කෝලෙ මාසෙට කියලනෙ. ඒ කියන්නෙ පටන් ගත්තු දවසෙ ඉදන් තාම නිවාඩු මාසෙ ඉවර නෑ😂
අනේ අපිට නෑනෙ එහෙම නිවාඩු මාස😭
👍
අනෙමේ බතලයව ජගත් එලූවොත් ඇති පූදුම වදයක් මුන්ගෙන් ලස්සනයි කතාව දැන් ජගත් සත්සරිනිව බදින්න ❤❤❤❤
Hriu මාධ්‍ය ජාලයේ සභාපති ඇතුළු පිරිස කාර්ය මණ්ඩලය ස්තූතියි..අපි හැමදාම හිරු බලනවා හිරු සභාපති අධිපති පවුලෙ සැමටම සුබ නත්තල ක් වෙවා.
අදනම්.ඉඅගත්ගෙ.හිනාව.හරිමලස්සනයි .මේ.බතලයව.ඉක්මනින්ම.පන්නල.දාන්න.ඕන😮😮
ඒ දෙන්නා යාලු වෙලා වගේ..🙈
අද episode එකනම් ලස්සනයි නේද ළමයි..😹
හ්ම් ඇස් වලින් කතා කළා වගේ
@@daseweerasingha1871 කොතනදින අන්හේ පුටුවේ වාඩිවෙලා කතා කරන තැනද
මේ ළමයි තාමත් ඉන්න ව නේ කතාවේ... හැබැයි අනිත් කතා වල... ආදරවන්ත seen නේ ❤❤
කථාව හොදම තැනට ගන්න අනේ ❤ ඒ ටානියාට මොකද වුණේ 😂 හෙක්ටරයාට දැන් නම් රිටන් එකක් දුන්නනම් හොඳයි
ජගත් එවලා ටානියා ඇඩ්මිට් කරලා 😅😅😅😅
හීනයක් නෙවෙයි නේ.. අම්මෝ ඕක වෙනකල්නේ බලන් හිටියේ..
අම්මො ඔව් .... 🤍 ජගත් කාමරෙට යන්න හැදුවම ජගත් කිවුවනේ පුතේ ඔගොල්ලො ඉන්න කියලා එපාර සත්සරනි දිහා බලලා සත්සර්නිට හිමිහිට ඔලුව වැනුවා 😅😅😅
ලස්සන යි අද නමි අන්තිම ටික
තව ඉස්සරහට තව ලස්ස්නයි ❤
කතාව අරහෙන් මෙහෙන් බලපු නිසා
මං නම් අනිව හිතුවෙ ජගත්ගෙ ඔලුව වැදිල මතක අම්තක වෙලා ඇත්තෙ කියල 😂
ජගත් හැමදාම ඔය විදිහට කොණ්ඩෙ පීරන්න. එතකොට ලස්සනයි ❤
😅
❤
තම්නෙල් එක දැක්කම බලන්කො ඒ ඔක්කොම එකට ඉන්නකොට ලස්සන ❤️😫😢
මේ වීඩියෝ එක එක පාරකට වැඩිය බලපු අය කෝ?
පුදුම වැඩේ කියන්නෙ ජගත් ගෙදර ආවට ජගත්ව බලාගන්න hospital එකේ නැවතිල හිටිය Taniya ට වෙච්ච දෙයක් නැහැ .කතාවක් වුනත් 7සරණි ගෙ නිවට නියාළුකං එන්න එන්නම වැඩි වෙනව
Ko taniyah 😥
අන්තිම ටික ලස්සනයි ❤❤❤❤❤
එතකොට අර එදා බදාගත්තුවා හීනයක්ද😂සත්සරණි නිකං එහෙම එකක් වුනේ නැ වගේ අද හැසිරෙන්නෙ😂පිටපත ලියන කෙනා හරියට එදිරිමුණි වගේ😅කලින් කොටස මතක නැ😂
දැන් කතා වල හීන විතරයි😂😂
එක තමයි අන්හේ එක හීනයක්ද හැබැයි ජගත්ටනම් එක ඇත්තක් සත්සරනි ඉන්නේ කිසිම දෙයක් නොනුන ගානට 😅🤷♀️
මම හිතන්නේ ඒක හීනයක් නෙමෙයි
ටානීයා කෝ
@udayangadilshan1815 ඔව් හීනයක් නෙවේ එකහ
මෙි නාකියා ගියොත් නාටිටිය ලස්සනට තියෙයි
අද හොඳයි කතාව 💚💛
හිරු කියන්නෙ රටේ ජනතාව මුලා කරන චැනල් එකක් ........සුදු ඇදුමට මුවා වෙලා කරන්නෙම පහත් වැඩ......මුන් විශාල කරදරයක් උනානෙ
Ammooo jagathga hinawaaaaa
තව ඉස්සරහට හිනාව වැඩි වික්රමබාහුවාගේ
ජකත් එනවා බුදු සරණයි ❤❤❤
ජගත් ගෙදර ආවට ගෙදර සත්සරණියි ළමයිනුයි හැරෙන්න කවුරුත් දන්නෙ නෑ.විහිළුවක් නේද?ටානියා හොස්පිටල් එකේ ඇඩ්මිඩ් වෙලාද?
ලියනඑකා හොඳ සිහියෙන් නෙවෙයි ලියල තියෙන්නෙ
ඔව් නෙද මම හිතන්නේ එහෙම කරේ ජගත්ගෙයි සත්සරනිගෙයි කොටස් දෙන්න ඔන නිසා ගෙදර අය හිටියනම් එක කරගන්න වෙන්නෑනේ
වාව් වාව් ඒ ආදරේට නම් ඇස්වහක් වදින්න එපා😍😍🥰
වාහනය හැප්පෙන්න ටිකකට කලින් කොටස බලන්න ආසයි ආයෙත් පාරක් දාන්න බැරිද
අනේ ජගතුයි සත්සරනිවයි වෙන් කරන්නනම් එපා.මෙච්චර කල් කාගෙන බැලුවෙ ඔය ටික බලන්න අපි😂
හෙක්ටර්රර්රර් ටානියාආආ ගෙදර යන්න ලැස්ති වෙන්න ✊😂😂
Ethakota oheda drama eka adinne
😂@@thakshidesilva-z7s
@@thakshidesilva-z7s එහෙම දෙයක් නෙවේ කිවුවේ එයලා බොරැවක් කරන නිසා 😊
එකෙක් මැරිලා පෙට්ටිය ඉස්සරහ තියාගනත් සිංදු කියයි මේ ගෙදර එවුන්..අනේ මංද..
මාස දෙකකට නිවාඩුවට සත්සරනිව ගේනාවෙි දැන් අවුරුද්දක් විතර ගියා
මොන අවුරුද්දක්ද මේ drama එක පටන් ගත්තෙ අපෙ නංගි grade 9 waladi dan eya Al 😪😂
අපෙ දුව මොන්ටිසෝරි යනව මෙක පටන්ගත්දි දැන් එය 5 වසරට යන්නත් ලගයි😂😂😂
අද කොටස ලස්සනයි
Adanam kathawa niyamai
Me කතාව අදිනවා wadhe ❤❤❤❤😂😂😂😂😂😢😢😢😢
Super Anee..Anee..😂😂😂😅
ගොං උනත් පොඩි ආතල් එකකුත් තියෙනවා වෙලාවක ට..🤣🤣🤣🤣🤣
Nidi maragena baluwe jagath sathsaranige adare balanna jagath lassanai ane sathutin innakota
ඉස්කෝලේ යන ළමයි නෙවෙයි ඒ ගෙදර ඉන්නේ
පොලීසියේ යාලුවාගෙ නම්බර් එක සිරිල්ට මාරු කරපු ඒවා දැන් මතක නැතුව ඇති
සුභම සුභ රාත්‍රීයක් වෙිවා .❤❤
❤❤😂🎉 6:19
එපා වේනවා මේ මගුල දැන්නම් 😄🙏🙏🙏🙏🙏🙉🙉🙉🙈🙈🙈
සිංදු kiyanna කුමාරි
හිටපු ගමන් ඉතින් එක්කෙනෙක් අතුරුදහම් වෙනවනෙ
මේක බලන අපිට 😂
Appeee man baye hiriye jagath hamuta sathsaranaiva amatthaka velada kiyala deiyo baluva
සත්සරණී දැන් ජගත් ගේ බෙහෙත් ගාන්නත් තියන්වද අහනවා😅😅😅😅😅
මේ ලමයින්ට hamba una scl නිවාඩුව තව iwara ne 😅
,ඇති යාන්තම් ජගත් හොද සිහියෙන් ගෙදර ආවා....😅😅😅
😂😂👍
Hinayak nowuna eka nam hodai,
අයියො රෝසා ගොක්කොළ 😅
අයියෝ ඩිරෙක්ට මෙි චාල්ස් සහ ජගත් මෙි තරමි මෝඩ කරන්න එපා මෙි හෙක්ටගෙ කපටි වැඩ තේරුම් යන්න ඔිනි
ඉන්නවා
කෝ ලොකු පුතා
ලොකු පුතා කසාද බැන්දා
අම්මේ දැන් නම් ටිකක් හිතට සහනයක් වගේ හෙක්ටරයගේ සෙල්ලම් නතර වෙන්න කාලෙ හරි
ලගදිම ලගදිම බන්ගලාවේ විසා ඉවරයි එයලාට
Hi
මගේ අාසාව ජගත් සද්සරනී එකතුවෙන එකතුව
ජගත්.සත්සරනි💕💛
❤️❤️❤️
කෝ යකෝ ටානියා
ටානියා.දැක්කනමිි.සත්සරනිව.මරයි.😄
අම්මො ඔව්
🎉🎉🎉🎉🎉
Adanam lassanai.kathawa.❤
මට තාම තියෙන ප්‍රශ්නෙ තමයි මේ ලමයිට හම්බුනු නිවඩුව අපිට හම්බුනානම්😒😒 අර පොඩි සන්සුලුත් ලොකුවෙලා ඒ නිවාඩුවට 😟😟
Api kathawa balanne weekend ekene elamayi weekdays wala school yanawa therenne nadda ane😂😂😂
😂
ඒ උනත් කතාවට පෙන්නන්නෙ ඉස්කෝලෙ නිවාඩුයි කියලනෙ🙂🙂@@suneethapiyasena2769
කොවිඩ් කලාලු
මෙ කතාව අපට පෙන්නන්නේ සෙනසුරාදා ඉරිදනේ එදවස් වලට ඉස්කොලේ නෑනේ ✊
😂😂
අනේ නියමයි ඇත්ත ඇති විදියට සිදුවෙන මේ විදිය. අනේ මේ විදිහ නම් වෙනස් වෙන්න එපා. ජගත්ට වත් මේ ටික පේන්න ඕනෙ.
Sathsaraniy jagathui ekathu wenawanan hodai ne
ටානියාව ඉස්පිරිතාලේ නවත්තල ද ආවේ 😂😂😂
👍👍👍👍
මේ කතාව ලියන එකාට හෙණම ගහපන් දෙයියනේ. පිස්සු මිනිහෙක් 😅😅😅
අනේ මේ සිරිලැ මේ මිනිහා පේන්න බැහැ .😂😂😂
ජගත්ගෙ මතකයය නැතිවෙලා ඒක නොපෙන්වා හැසිරීම කරනවා ළමයින්ට දුක හිතෙයි කියලා
Me kathawa Atha thamay sathutin beluwe.
සමහර වෙලාවට ගෑනු ළමයි දෙන්න සත්සරනිගෙ අක්කල වගෙත් පේනව
සදෙව් කෝ...
අලි ලමායි ඉස්කෝලේ යන්නේ නැ කෙහෙමත් එත් අර පොඩී ඌන් දෙන්නා තුන්දෙනා නම් යන්නේම නැ ඉස්කෝලේයක් ඇත්තේම නැ....එ ලමායිට...
❤❤❤❤
Apoooooo thawama ewara nadda me kathawa maha gon🤑🤑🤑
අනේ සත්සරණී ඔයාගේ වැදී බණ ඔයාම තියාගන්න, පොඩ් උන්ට මොලේ තියෙනවා ඔහෙට වඩා සත්සරිණි, 🙄😡
Oyata wada mole thiyenawa sathsaranita. Nathnam meka drama ekak kiyala ayi therum ganna bari😂
@SarathNandasiri-b3w සිරා කතාව 🙋♂️
Hinayaknam,wenna,apa,,satsaranitai,,vikkrmabhu,mattaytai,,akatu,wenna,suba,petum❤❤❤❤❤
මට මේ කතාව එපාම වෙලා හිටියේ මුන්ගේ කියවිල්ලට..මුලත් බැලුව අගත් දැන් බලනවා ඉවර වෙන්න ලඟ නිසා..බැද හරියේ මොනවා උනාද මංදා..දැන් වත් සංසරනියි ජගතුයි බැන්දොත් හොදයි..තවත් මේක අදින්නෙ නැතුව..
Mama balaneth 4n eken
සත්සරනීගේ කෝලම් වැඩ් යි ටීච්න් කරා නම්
සත්සරනි යන්නෙ නෑ ජගත්ව දාලා කවදාවත් ම
සත්සරනි යන්න හැදුවත් ජගත් යන්න දෙන එක්ක් නෑ 😂
😮
Hmm
පිස්සු මිනිහෝ මේ මගුල නවත්වන්න 😢😢😅
ටානියා මඟින් බස්සලාද ඇවිත් තියෙන්නේ😊
සත්සරණිත් දැන් කතා කරන්නෙ දක් කැක්කුම හැදිල වගේ..
😫😅😅
🤩🤣🤣🤣♨️⛳🎊️
Denn kathwa lassnawewi ❤❤❤
Onfri
ඔව් ඉවරවෙන්නත් ලගයි
දැන් ඉතින් ජගත්ට අමතකද දන්නෑ වැස්සේ සෙල්ලම් කරපු එකහ 😬😒
Ehema amathaka wenna nam epa
. Ane ❤ ada lassana episode ekak athi neda?
@@SarathNandasiri-b3wඔව්❤ .... ජගත් ඇවිල්ලා පුටුවෙන් වාඩිවුනාම කතා කරලා ඉවරවුනාම ජගත් කාමරෙට යන්න හැදුවනේ එපාර ලමයින්ට කිවුවනේ පුතේ ඔයලා ඉන්න කියලා . එපාර සත්සරනි දිහා බලලා හිමිට ඔලුව වැනුවා 😁😁😁😫😂
හෙට්ටගෙ හමු ක ඔබන්ට ඔන ලිපෙ පිච්චෙන්ට
Api innawa
Soril malkanthive bandalade manda dan kathave vadiye na😂
Ada.nm.lkssani.godak.kathawa.❤️❤️❤️
කොා්බොලං ටානියා.
😢😢
Hmm
😮
ෂෙරීන් ගෙ හමෙ කැත මෙයා ඉන්ජෙක්ෂන් ගහලා නෙද අයියෝ සාමි
Den anm.kathawa balanna asai...
කෝ ටානි