Mr kottu cheese kottu | Stories of Dul | Mr කොත්තු

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 57

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 Год назад +2

    Meyalaga kothu wadak neee akkiyo .ape gewal pathte tinewa l ekema 750 maru 2 BADA palenne knna puluwan 🥰

    • @storiesofdulblog
      @storiesofdulblog  Год назад

      කොහෙද ගෙවල් නංගී❤ වෙලාවක එන්නම් කාලා බලන්න.

  • @inoshamalwanna7703
    @inoshamalwanna7703 8 месяцев назад

    Hela rewulage akata ynna 👍

  • @sakunisaumya363
    @sakunisaumya363 Год назад +1

    නියමයි 😋
    Subscribed ❤️🌸

  • @randikadayan2112
    @randikadayan2112 Год назад +2

    නියමයි ජයවේවා 👍🙂❤

  • @vimansaherath8516
    @vimansaherath8516 Год назад +1

    Boralasgamuwe the bite shop eke cheese koththu ek try krnna

    • @storiesofdulblog
      @storiesofdulblog  Год назад

      අනිවාර්යයෙන්ම .බොහොම ස්තූතියි ❤

  • @maheshiperera3511
    @maheshiperera3511 Год назад +2

    Ow atta eylge chilipaste marama rasai.hbai elawalu paran ewa... gdk carrot ema narak wela or parana ewa aye dla tibbe. rasa nam shape sarath emai. eth paranai

    • @storiesofdulblog
      @storiesofdulblog  Год назад

      ඔව් රස නම් ශේප්.බඩු පරණයි🌺

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 11 месяцев назад

    සුපිරියි නංගි

  • @MirissageKaushalya
    @MirissageKaushalya Год назад +1

    matath oneeee thaniyama kanawa ne oya he he❤❤

  • @dinushadishanayaka9742
    @dinushadishanayaka9742 Год назад +1

    Ape gamekade oita wada hodata denawa

  • @oioi-sj1tl
    @oioi-sj1tl Год назад

    Api denna yanda vasthi restaurant

  • @chathuramadhushan2134
    @chathuramadhushan2134 Год назад +2

    Gana giyama thama aula mala jarawa youtube er kenek giya wage nemi gana giyama

  • @viduntharumika5471
    @viduntharumika5471 Год назад

    Cheese kottu walata hoda place tikak kiyannako ? akkeeeeeeeeeeeeee
    plz..................

    • @storiesofdulblog
      @storiesofdulblog  Год назад

      ශුවර් බලලා රිප්ලයි එකක් දාන්නම් මල්ලී

    • @nethmiindeewari1102
      @nethmiindeewari1102 9 месяцев назад

      Happy burger nugegoda🎉❤supiri

  • @perauniversitylovers374
    @perauniversitylovers374 Год назад +1

    Oke cheese kottuwa Hari ne sea food chicken aka awul

  • @ruchirabandara
    @ruchirabandara Год назад

    Happycow cheese box price is 1000/=

  • @isharasamantha8684
    @isharasamantha8684 Год назад

    Good luck ❤️❤️❤️❤️❤️

  • @diondesilva8525
    @diondesilva8525 Год назад

    Head phones Dagena ahala balaninako 😂 lalalalala😂😂

  • @supunaberathna5633
    @supunaberathna5633 Год назад

    Subscribed.. Good Luck🎉

  • @arunakumara945
    @arunakumara945 10 месяцев назад +1

    yako oya wasa piganak kanne.bheth tunduwe live ekakuth tawa tika kalakin daanna

  • @shanthajued4144
    @shanthajued4144 Год назад

    Kottui Coca-Cola sprit 3ma supiri kawoth masayak inda puluwan hospital eke...KOTTU kiyanne alcohol walata wada bayanaka deyak..danagena kanna..

  • @prasadguruge1475
    @prasadguruge1475 6 месяцев назад

    යුටිබ් කාරයන්ට විතරයි හොද 😂

  • @sahanperera775
    @sahanperera775 Год назад +1

    Athtama oyta rahaida nangi meke kema?😂

    • @storiesofdulblog
      @storiesofdulblog  Год назад

      චීස් කොත්තුව නම් අවුල්😕 අනිත් එක ශේප්🙂

  • @chanukajayanath
    @chanukajayanath Год назад +1

    ❤❤❤

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL Год назад

    😊

  • @AroshaniMadumali
    @AroshaniMadumali 8 месяцев назад

    Kiyak dunnada

  • @arjunasirimanna6976
    @arjunasirimanna6976 Год назад +3

    කිරි කොත්තුද දෙන්නේ චීස් කොත්තු කියලා😜😜😜😜ඔයිට වඩා අඩුවට පිලියන්දල චීස් කොත්තු තියෙනවා...නියම කොලටියට දාන ඒව..👍👍👍👍

  • @BioMaths-ALmotivation
    @BioMaths-ALmotivation 7 месяцев назад

    බොරු ඔය...ගිහින් බැලුවාම ...මාරම ආතල්...😂😂😂

  • @inokasadamali167
    @inokasadamali167 11 месяцев назад

    Oya hoda kadeking kottu kala naha oeta wadiya oya piliyandala anith hama kadema kottu rahae

  • @rumeshkaluarachchi9589
    @rumeshkaluarachchi9589 6 месяцев назад

    ඇත්තම කිව්වා
    මෙයාලගෙ චීස් කොත්තුවනම් ඇත්තටම හෙන චොර. එකපාරයි කන්නෙ ආයෙත් කන්නෙ නෑ

  • @dilshanmadusanke2435
    @dilshanmadusanke2435 Год назад

    mr kottu ake chees kottu kanna be jarawak

  • @extremebp8891
    @extremebp8891 Год назад +2

    ආරිය කොත්තුව ස්මෝල් එක කොහෙද දෙන්නෙක් කන්නෙ. පිරිමි කෙනෙක් නම් එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් ඇති. දෙන්නෙක්ට කොහොමත් බෑ. එහෙනම් ටිකක් කන කෙනෙකුයි පොඩි ළමයෙකුයි වගේ වෙන්න ඕන.

  • @User_13jej
    @User_13jej Год назад

    අපෝ mister koththu එකෙ යකඩ කම්බි කෑල්ලක් තිබිලා කැවුනා හොද වෙලාවට ගිලුනෙ නෑ..මම දැක්ක fb reviews වල තව මේ වගේ ඒවා වෙලා තිබුනා කට්ටියට😢

  • @perauniversitylovers374
    @perauniversitylovers374 Год назад

    😅

  • @nadeekalakmali8360
    @nadeekalakmali8360 Год назад

    ❤❤❤❤

  • @nalindasamith4039
    @nalindasamith4039 10 месяцев назад

    ❤❤