Situwara Puwatha | සිටුවර පුවත | Episode 05 | 2024-12-11 | Rupavahini TeleDrama

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 98

  • @freyaaurora-ug9uz
    @freyaaurora-ug9uz 2 часа назад +12

    උදාරි ඒ චරිතයට ගැලපෙන්නෑ කිවුවට මට නම් හිතෙන්නෙ උදාරි ගැලපෙනවා කියලා. පන්ඩුල කියන්නේ phd එක ඉවර කරලා රට ඉඳන් එන කෙනෙක්. ඒ කියන්නෙ අවුරුදු තිහක වගේ කෙනෙක්. එක ළඟ යන වයස් පරතරයක් තිබ්බොත් බොහෝ දුරට සරලා කියන්නෙ late twentiesවල ඉන්න කෙනෙක්. ඒ වගේ වයසක ඉන්න කෙනෙක්ට උදාරි ගැලපෙනවා.

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 часа назад +31

    මොනවා උනත් කුමාරි මහත්මිය ඒ චරිතෙට උපරිම සාධාරණයක් කරා කියලයි මට හිතෙන්නේ ඒකයි ඔක්කොටම එපා උනේ

    • @nethulinethara6262
      @nethulinethara6262 2 часа назад +2

      ඇත්ත.

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 2 часа назад +2

      අනිවාර්යයෙන්

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j 2 часа назад +1

      මේ චරිතෙ නිසා නෙවි, කොහොමත් කුමාරිට කැමති නෑ

    • @NppKuwaitapi
      @NppKuwaitapi Час назад

      චරිතේ කියන්නේ එයාගේ චරිතේ හොද නැති නිසා

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j Час назад

      @@NppKuwaitapi 🤫

  • @bhagyamanoji293
    @bhagyamanoji293 Час назад +5

    අම්මෝ ඒ රූපරාමුව ගත්ත විදිය නම් මරු.හිතා ගන්න අමාරුයි පුතා වෙනුවට අම්මා ගේ මිනිය😮

  • @nilunilanthi7647
    @nilunilanthi7647 2 часа назад +21

    මේක කතාවක් යකූනි නළුනිලියෝ ගන්නේ අධ්‍යක්ෂක ට ඕනි විදියට තොපි නැහෙන්නේ නැතිව කතාව බලපල්ලා කුමාරි එපාලු උදාරි වයසයි ලු පිස්සු යක්කු

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 2 часа назад

      😂

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 2 часа назад +6

      ඔය කියන අයට පුලුවන්නෙ ඉතින් කතාවක් කැමති විදියට ලියල කැමති නලුනිලියො ඇරන් කැමති විදියට අධ්‍යක්ෂණය කරල එයාටම ඒ නාට්‍ය රසවිදින්න. 😂

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h Час назад +4

      සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏

  • @beyondmylane4639
    @beyondmylane4639 3 часа назад +25

    කුමාරිව පේන්න බෑ කියපු අයට දැන් හරිනේ අදින් පස්සේ කුමරි නෑ.

    • @pancha_7
      @pancha_7 3 часа назад +5

      හොල්මන එන්නත් පුලුවන් හැබැයි 😂

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j Час назад

      තවත් ඉන්නවද "කුමාරිව පේන්න බෑ " කියන අය

    • @raviravindra889
      @raviravindra889 56 минут назад

      Aniwaryen Holman karai😂😂😂​@@pancha_7

    • @disnakanthi8140
      @disnakanthi8140 27 минут назад

      Man hithuwe petite enne pandulage driver kiyala kattiya kiwwe pandula marila na driver kiyala balanakot driveruth newei Amma man Eth baluwa punnige amma ai pettiyabadagena andannekiyala ahankaara kumarihami marunaekanam hondai Kisi thethamanayak nathikumarihaami kenek

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h Час назад +4

    හොද ඉතිහාසයක් හොද කූතූහලයක් දුන්නා ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏

  • @freyaaurora-ug9uz
    @freyaaurora-ug9uz 2 часа назад +9

    False information එකක් නිසා මනුස්සයෙක්ට ජීවිතය නැති වුණා. මේවා සමාජයේ ඇත්තටම වෙන දේවල්.

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 2 часа назад +3

    අතිවිශිෂ්ට නිර්මාණය ලස්සනයි ගොඩක් ආදරේ ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏

  • @dimuthusurangana4085
    @dimuthusurangana4085 Час назад +1

    සුපිරි කතාවක් ලස්සනයි නියම නිර්මාණ හරිම සුන්දරයි

  • @mddamendadamenda
    @mddamendadamenda 2 часа назад +4

    udare keyanna neyama neleyak onama charethayak hoden karanawa ❤❤

  • @champikagomes9434
    @champikagomes9434 20 минут назад

    අය්යෝ සාමීඊඊඊඊඉ 🎉🎉🎉❤❤

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 37 минут назад

    Great acting ❤

  • @r.adikaram30
    @r.adikaram30 Час назад +1

    ලතැවෙනවනේ. Episode කීයක් වේවිද ඉවරවෙනකොට?

  • @hanthanaadawiya8878
    @hanthanaadawiya8878 3 часа назад +21

    අපි ඔක්කොම රැවැට්ටුව කියපන්කො. සොරි බැන්නට 😅

    • @nethulinethara6262
      @nethulinethara6262 2 часа назад +1

      ඒකනෙ, මරු 🎉❤

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 2 часа назад +2

      ඔහොම කියලා වැඩක් නැහැ ඔන්න passen ei hode😂

    • @rohithaperis3969
      @rohithaperis3969 2 часа назад +1

      ලස්සනයි

    • @rivi6449
      @rivi6449 2 часа назад +3

      පොතට උඩින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ

  • @NppKuwaitapi
    @NppKuwaitapi Час назад +1

    අප්පේ ලොකු දෙයක් කුමාරි වහන්තරාව නැති එක

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 37 минут назад +1

    Kumari maruna dan itin kawda dustaya😂

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 3 часа назад +9

    උදාරි නැතුව වෙන නිලියක් ගන්න තිබුනේ

    • @nilunilanthi7647
      @nilunilanthi7647 2 часа назад +1

      ඉතින් රොෂාන් ට ත් වයසයි නේ

    • @chamilaruwan6223
      @chamilaruwan6223 2 часа назад +4

      ඉතින් තෝ පල එහෙනම් 😂😂😂😂

    • @Menik-e5x
      @Menik-e5x Час назад +2

      Ei ehema kiyanne udari kiyanne godak daksha niliyak.udari hodatama sadarsnayak itu karanawa me charitheta. ❤😊

  • @surajmashisenuse
    @surajmashisenuse Час назад +2

    රෝෂාන්ට වැඩිය වයසයි වගේ උදාරි.. මේ කතාව ඕනවට වඩා එකම දේට කාලය නාස්ති කරනවා.. ඔහොම අමාරු ලෙඩ්ඩු ඉන්නේ icu නේද ...😂😂😂😂.. මේ වගේ hospital එකක් දැක්කමයි.. 😂😂😂😂..

    • @nethulinethara6262
      @nethulinethara6262 Час назад

      අයිසියූ එකෙ හිටියා දැක්කෙ නැද්ද ? ඔය නෙවිල් ප්‍රනාන්දු එක. සල්ලි ගෙවන වාට්ටු දැකලත් නෑ. නාට්ටෙ හරියට බලලත් නෑ 😂😂😂

    • @surajmashisenuse
      @surajmashisenuse 34 минуты назад

      @@nethulinethara6262 මම ගොඩාක් දුප්පත් කෙනෙක් ..සල්ලි ගෙවන වාට්ටුවක් මම කවදාවත් දැකල නෑ ඔයාවගේ..

  • @peshalapela8136
    @peshalapela8136 Час назад +1

    😢😢😢😢😢😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @Chief117-o6t
    @Chief117-o6t Час назад

    This is so underrated

  • @dishaniudeshika416
    @dishaniudeshika416 2 часа назад +4

    Lankawe librarywalata join wenna illanne natte marrage certificate eka witharay asawata join wenna bane asay meka kywnna

  • @nimashafernando2203
    @nimashafernando2203 Час назад

    very nice❤

  • @sethasetha4322
    @sethasetha4322 Час назад

    මෙනව වුනත් දුකහිතෙන කතව 👍👍👍👍

  • @hawatalk
    @hawatalk 3 часа назад +5

    උද්දච්චකම නිවන් ගියා 😊

  • @MalakaSampath-ig1ke
    @MalakaSampath-ig1ke 2 часа назад +2

    අනේ මන්දා පටන් ගත්තා වෙලවෙ ඉදන් අඩනවා කගෙද මේ නව කතාව සුජිව ප්‍රෙසන්න අරච්චිගෙද

    • @niranjalajayarathna2348
      @niranjalajayarathna2348 2 часа назад +1

      2012 ස්වර්ණ පුස්තක සම්මානය ලැබු රූපශියානි ඒකනායකගේ සිටුවර පුවත..ඉතා විශිෂ්ට කෘතියක්

    • @GaminiPriyaratha
      @GaminiPriyaratha 2 часа назад

      Rupa sriyani akanayakage pothak

  • @dilupakumari1579
    @dilupakumari1579 3 часа назад +4

    දැන් පොත කියවපු අය කෝ😊😊.මෙහෙම දෙයක් වෙන්නේ කියලා කිවුවේ නෑනේ 🙄

    • @nethulinethara6262
      @nethulinethara6262 2 часа назад +1

      ඔය ට්විස්ට් එක පොතේ නෑ

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 2 часа назад

      ඕවා පොතේ නැතෝ😂

    • @maneljayakodi4874
      @maneljayakodi4874 2 часа назад

      නෑ නේන්නං

    • @niranjalajayarathna2348
      @niranjalajayarathna2348 Час назад

      පොතේ තියෙන්නේ පණ්ඩුල ගෙදර එන්නේ අම්මගේ මරණින් පස්සේ

    • @krishperera5050
      @krishperera5050 39 минут назад

      පොතේ නැහැ බං මේවා. ඔය ගජ් ධීර කීයලා කෙනෙක් වත් නැහැ මට‍ මතකේ හැට්යට. අනේ මන්දා මුන් නව කථා කනවා.😮

  • @malimapa2006
    @malimapa2006 3 часа назад +3

    යකෝ ඇන්දුව නේද් සුපිරියටම. උද්දච්ච මැණිකෙ නම් නැතුවට් කමක් නෑ 🤪

    • @nethulinethara6262
      @nethulinethara6262 2 часа назад +1

      ඔවු, නියමයි අපිව අන්දපු එක , කමෙන්ට් සෙක්ශන් එකත් සන්සුන් වෙයි.. කුමාරි මැරුන නිසා 😂

  • @MalaniChandralatha-d2q
    @MalaniChandralatha-d2q 15 минут назад

    Mama katawataissara oyalage comant balanawa😂😂 munta pissuda

  • @user-ig6bc9ul4j
    @user-ig6bc9ul4j Час назад

    අර වැඩ ඉන්න කෙල්ල මොකද,
    එතන වෙන scene එකක් තියෙනව

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 3 часа назад +5

    මොකක්ද යකෝ මේ. පුතා මැරුනා කිව්වා නේද. මිනිය අම්මගෙ

    • @denumataidak8894
      @denumataidak8894 3 часа назад +1

      පුතාගේ මරණය අහපු අම්මා මැරිලා වැටෙන්නේ

    • @hanthanaadawiya8878
      @hanthanaadawiya8878 3 часа назад

      ට්විස්ට් එක මරු

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 часа назад

      ප්‍රධාන නළුවා මරන්නේ නෑ අම්මා වැටුනේ පුතා මැරුණා කියලා ඇහුනට පස්සේ සෝක් එකට

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 часа назад

      මැරුණ කතාව නෑ ඔක්සිජන් උනා කියලනෙ ඇහුවේ ඒකට වෙන්න

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 часа назад

    අප්පටසිරි මැනිකෙ මැරිල තියෙන්නෙ 😮😮

  • @prasadmalinda284
    @prasadmalinda284 3 часа назад +1

    ❤❤❤❤

  • @nayanadarshani8028
    @nayanadarshani8028 2 часа назад +1

    මම හිතුවෙ රියදුරාට ගිය මනුස්සයා මැරුන කියලා. එත්කොට ඒ මනුස්සයා කෝ.

    • @nethulinethara6262
      @nethulinethara6262 2 часа назад +1

      ඒ මනුස්සයා මලා, අම්මත් මලා

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j Час назад

      @@nethulinethara6262 accident එකක් තමා එහෙනම් දැන්😏

  • @randimarodrigo4588
    @randimarodrigo4588 2 часа назад +1

    Kathave samaharak thenvala thathvika nehe, Pandulalage company ekema un Pandulage maranaya gena denaganne social media valin, ehema unama unge gedara unta call karala e gena ahana eka samanya sevakainge siritha saha yuthukama, ehema nethuva boruvata pandula meruna kiyala office eke un andila, wishvajith sathutin eya gahapu plan eka gena, tikak athathvikaikai e deval ithin 😐

  • @Lankanlife
    @Lankanlife 2 часа назад

    මේ යන විදියය කොටස් 1000 වත් යයි කතාව ඉවර කරන්න 😂

    • @indikagocl
      @indikagocl Час назад +1

      කොටස් 50 ට වැඩි කතා රොෂාන් භාර ගන්නේ නෑ.

  • @senakajayakody5044
    @senakajayakody5044 42 минуты назад

    රසයකුත් නෑ විශ්වාසයකුත් නෑ.මේ වගේ අමාරු ලෙඩෙක් මේ වගේ hospital එකක.අවස්තා සම්බන්ධීකරනය ඊයියා. නිළියෝ ගැලපෙනවද. රොෂාන් ඇයි බන් මේකට ආවේ.උඹ ඉන්න නිසා බලන්න ගත්තේ.ඒත් ලත් තැනම ලොප් වෙයිද.

    • @krishperera5050
      @krishperera5050 35 минут назад +1

      මට ත් පුදුමයි රොෂාන් මේ වගේ බොළද චරීත යකට ආවේ ඇයි කීයලා.රොෂාන් හොද සීරීයස් චරීත වලට. නමුත් ගොඩක් කාලේ කට‍ පස්සේ මේ වගේ (ආදර වස්සා නේ )චරීතයක් කරන්නේ.

  • @rohanhettiarachchi4799
    @rohanhettiarachchi4799 3 часа назад +6

    උදාරි දැන් වයසයි වගේ පෙනවා

    • @nilunilanthi7647
      @nilunilanthi7647 2 часа назад +1

      ඔයාට වයස යන්නේ නැද්ද

  • @ShanikaDissanayake-f8o
    @ShanikaDissanayake-f8o 2 часа назад +1

    Rawatuwa hode

  • @virajdilshan-zy2hf
    @virajdilshan-zy2hf Час назад

    Yakoo pandula maruna kiuwata..ammane Marila thiyenne

  • @LAStlyliga
    @LAStlyliga 2 часа назад

    කොල්ලා නෑතුව මේක දුවයි ද🤭

  • @Lankanlife
    @Lankanlife 2 часа назад

    මෙලෝ රහක්.නෑ..ෆිල්ම් එහෙකට වගේ නම්.හොදයි මේ කතාව 😕

  • @xr6hx1h
    @xr6hx1h 3 часа назад +1

    මොකක් මෙ උනෙ

  • @chandrapala84
    @chandrapala84 2 часа назад

    Ekanerer

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 часа назад

    අනෙ ලොකු දෙයක් කුමාරි අයින් කරපු එකනම්

  • @sanjeewanipanahetipola7572
    @sanjeewanipanahetipola7572 2 часа назад

    පොත කියෙව්ව මෙහෙම තිබ්බද.😮

  • @rivi6449
    @rivi6449 Час назад

    මෙක හොස්පිටල් එකක්ද ගෙදරක්ද අල්මාරි කෑම මේස එහෙමත් තියනව ප්‍රයිවටි වල එහෙමනෑ

    • @nethulinethara6262
      @nethulinethara6262 Час назад

      @@rivi6449 මේ නෙවිල් ප්‍රනාන්දු එක. මේක තව නාට්‍ය වල තියෙනව... සල්ලි කාරයෙක් වුනාම හොටෙල් වගේ රූම් ගන්න පුළුවන් 😇

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j Час назад

      a 5 stars private hospital

  • @maya-bq4un
    @maya-bq4un Час назад

    E mokakda e une

  • @sanjeewanipanahetipola7572
    @sanjeewanipanahetipola7572 2 часа назад +1

    උදාරි හරියන්නෙ නෑ අප්ප😢

    • @MR-wn5yi
      @MR-wn5yi Час назад +1

      එහෙනම් ඒ චරිතෙට ඔයාට බැරිද පනදෙන්න

    • @sanjeewanipanahetipola7572
      @sanjeewanipanahetipola7572 53 минуты назад

      @MR-wn5yi 😲

  • @MalithaPresanna
    @MalithaPresanna 3 часа назад +1

    ❤❤❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Час назад

    ❤❤❤❤❤