Pini | Episode 01 | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 110

  • @xyzo1194
    @xyzo1194 2 года назад +21

    මේ කතාව කොච්චර බැලුවත් එපාවෙන්නෑ 4 වෙනි වතාවටත් බලනවා රගපාන සියලුම දෙනාට දිර්ඝායුෂ ජයවේවා

  • @nutrifitchampi855
    @nutrifitchampi855 4 года назад +20

    ඇත්තටම මම මේ comments වලට thanks කරනවා. ඒවා බලලා තමයි dramas බලන්නේ. ඒ ඇරෙන්න ඉසුරු ඉන්න හැම එකක්ම බලනවා

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 Год назад +6

    ඉසුරැ අයියා ඉන්න නිසා බලන්න ආවේ සුපිරි කතාව මේක නම්❤

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 года назад +7

    කලු අරලිය telidrama eken passe සුරාජ් මාපා සහා උදාරි වර්ණකුලසූරිය ඉන්න telidramas balanna හරිම ආසයි .

  • @chamaskiha3779
    @chamaskiha3779 Год назад +2

    කොච්චර බැලුවත් එපා වෙනේ නෑ ජීවිතය බලපු හොදම කතාව අනා ඉසුරු ශෝයිනේ මේ තුන්වෙනි පාර බලන්න මේක

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 3 года назад +28

    මගෙ ජීවිතේ බලපු ලස්සනම කතාව ❤

  • @mohamedharis3937
    @mohamedharis3937 3 года назад +11

    මම මේ බලන්නේ 3 වැනි වතාව !

  • @rashinidinithika4811
    @rashinidinithika4811 2 года назад +6

    අද තමයි බලන්න ගත්තෙ...හොදම කතාවක් මේක...❤

  • @dhanushnugawela1549
    @dhanushnugawela1549 4 года назад +16

    අද තමා බලන්න ගත්තෙ ඉසුරු අයියා ඉන්න හින්දා ලස්සන ඇති.

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..ආයෙත් මුල ඉදන් බලනවා...එල එල..

  • @chandrakanthimudiyanselage844
    @chandrakanthimudiyanselage844 4 месяца назад +3

    2024 balana mama.
    😂❤

  • @dinethikavindya9824
    @dinethikavindya9824 3 года назад +18

    I watch this again bcs of Suraj ❤️my fv💕

  • @himayagunawardana7687
    @himayagunawardana7687 Год назад +2

    බලන 6 වැනි පාර👍 උදාරි අක්කි super ❤️

  • @shenayafernandez8501
    @shenayafernandez8501 2 года назад +4

    ඉසුරුගෙ acting superb

  • @rasikanamali9432
    @rasikanamali9432 4 года назад +12

    ගොඩක් ලස්සන කතාවක්.ITN ස්තුතියි,නැවත කතව දුන්නට...👌👌👌👌❤❤❤❤

  • @sadidisal5328
    @sadidisal5328 2 года назад +5

    සංසාලා අයෙත් 😍 Number 9 එකෙන් මේකෙන් ❤💪🏻

  • @praneethlahiru5793
    @praneethlahiru5793 2 года назад +3

    අදයි මේ කතාව බලන්න ගත්තේ කොටස් සියල්ලම අබ්ලොඩ් කරල කියල හිතනවා

  • @indikapradeep4898
    @indikapradeep4898 3 года назад +13

    අවසාන කොටස බලලා ආවේ comment එකක් දාන්න.ඇත්තටම අපූරු කතාවක්.එක හුස්මට බලතෑකි.ලස්සන අවසානයක් දුන්නට තෑක්ස්..🙏🙏
    තව මේ වගේ ලස්සන කතා ඕනි..❤️❤️

    • @hshdgsgnxnxbnd1277
      @hshdgsgnxnxbnd1277 2 года назад +1

      කොටස් කියක් තියෙනවා ද

  • @sheemee4347
    @sheemee4347 3 года назад +6

    අදයි බලන්නේ ලස්සනයිද කතාව..

  • @feliciasulakshi
    @feliciasulakshi Год назад

    One of the best I have watched🇱🇰♥️💐

  • @janpeiris1376
    @janpeiris1376 4 года назад +4

    My Favorite Best Telegrams which Catches N Hold my Breath WELL DONE

  • @jeevajeeva2076
    @jeevajeeva2076 Год назад +1

    ආයෙමත් කප්සුවහස්කල් ඕනෙ ❤️❤️

  • @nadeewathuge
    @nadeewathuge 4 года назад +10

    ඇත්ත කතාවක් 🔥

  • @ඉරේශාදිල්ශානි-ෂ1හ

    ඉදුවරී දෙන්නකෝ ප්ලීස්

  • @tharushikamalshani6917
    @tharushikamalshani6917 4 года назад +9

    ඉසුරු Aiya nisa meka balanna hithuna ...

  • @nisharasadith1272
    @nisharasadith1272 3 года назад +3

    Meka nm marama kathawak.
    Marama lassanai.❤❤

  • @Sudubolevlogs494
    @Sudubolevlogs494 3 года назад +4

    Isuru lokuhetti♥️♥️♥️♥️♥️👍👍👍💯

  • @dilupapatherana119
    @dilupapatherana119 Год назад +1

    උදාරි ඉන්න ව ලස්සනයි වගේ. මම ගොඩක් ආස නිලියක්

  • @shonekodikara6532
    @shonekodikara6532 2 года назад

    Best teledrama ever watched

  • @pramudiparami6807
    @pramudiparami6807 7 месяцев назад

    මේකෙ අවසානය ලස්සනයි

  • @Jayanath_amaradewa
    @Jayanath_amaradewa 3 года назад +3

    Beautiful story

  • @chproduction526
    @chproduction526 3 года назад +10

    අනානානා මේක කොහෙද මෙච්චර කල් තිබ්බෙ😂😂

  • @lokugamagechamika6581
    @lokugamagechamika6581 10 месяцев назад

    ආයෙ බලනවා ❤

  • @Sudubolevlogs494
    @Sudubolevlogs494 3 года назад +2

    Kollata surajta wada wena kenek dammanam lassanai

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Год назад

    Essara tv ake yanakota meka balala tiyenawa. Ath asa hithuna ayema balanna

  • @muthubhagi6509
    @muthubhagi6509 11 месяцев назад

    මේ මං මේක බලන්නේ 12වෙනි පාරට 😂❤❤❤😊

  • @madugamage1982
    @madugamage1982 4 года назад +3

    pini lassana teledrama eka

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 2 года назад +1

    Issra balapu lassanam kathawak❤️

  • @arithganegoda4701
    @arithganegoda4701 4 года назад +2

    Beautiful actress ...

  • @chproduction526
    @chproduction526 3 года назад +11

    අවසාන කොටසත් බලල මේක බලන අය කෝ

  • @dyandyan3220
    @dyandyan3220 4 года назад +3

    ලස්සනයි kathawa

  • @priyangasamanmali8768
    @priyangasamanmali8768 4 года назад +2

    Lassanai godak lassanai

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 4 года назад +9

    සුරාජ් අයියා❤️❤️❤️

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 2 года назад +1

    Lassanai song ekth❤️

  • @rasikanamali6058
    @rasikanamali6058 2 года назад

    My favorite telegram 👍❤️🔥🥰💕

  • @madushanifenando7721
    @madushanifenando7721 2 года назад

    Mamat ada tama balanna gatte lassanai vage 😍😍😍😍

  • @dilanhansa2889
    @dilanhansa2889 4 года назад +1

    Welle jivithe ammo... Adre ❤️❤️❤️❤️

  • @dilharicooray623
    @dilharicooray623 3 года назад +1

    ලගදිම ආයේ විකාශනය වෙනවා.. 2021

  • @Sheen12.
    @Sheen12. 2 года назад

    දෙවනි පාරට බලන්නේ.

  • @MahishaDiltharu-pg4ni
    @MahishaDiltharu-pg4ni Месяц назад

    Pini. Telidrama. Ekko. Time 3.00. Pm. Valata. TV. Eke. Give.

  • @ddmpraveen3167
    @ddmpraveen3167 4 года назад +1

    Patta meka nm

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 Год назад

    Udariwa dakkath sapai

  • @kumarysenavirathna7930
    @kumarysenavirathna7930 3 года назад

    Man ආසම kalakaruvo

  • @sameeramaxa7445
    @sameeramaxa7445 4 года назад +3

    Nice

  • @ydilruk
    @ydilruk 3 года назад +3

    කවුරුහරි කෙනෙක් ඉසුරුගේ ජෝක් පාට් එකතු කරළා හදපු යූ ටියුබ් චැනල් එකකින් තමයි දැන් සති කිහිපයකට කලින් මේක දැක්කේ. ඒ කොටස් ටික ඉතාම රසවත් නිසා දිගටම බළන්න ඕනේ කියලා හිතුණත් මග ඇරුණා. පස්සේ දවසක එපිසෝඩ් 42 කොහෙන්දෝ මතු වුණා. ඒකේ ඉඳන් 148 වෙනකං බැලුවා. මම මුළින් හිතුවේ ඒක දවසින් දවස සම්බන්ධයක් නැති සීරීස් එකක් කියළා මුලින් හිතුණත් පස්සේ මේකේ දිගු කථාවක් යනවා කියලා තේරුණා. දැන් මට තියෙන ගැටළුව නිම්සරා/මිෂෙල්/සුද්දී ඇයි මේ හැටි තමන්ගේ මහත්තයාව හිතවතුන්ගෙන් ඈත් කරන්න උත්සාහ කරන්නේ ? මොකටද සම්පතාට මේ හැටි සල්ලි ඕන කරන්නේ කියන කාරණා. මට හිතුණා ඒ නිසා මුල සිට එන්න.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 года назад +1

    I fernando,srima,kjn enna ayeth balamu kathawa mula idala.Itn 💐💐

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 года назад

      Sampathaa ko Denzilaa😅😅

    • @sheni6004
      @sheni6004 4 года назад

      ආවො ආවෝ....මම ලගදි බැලුවේ....කමන්නෑ ආයේ බලමූ......කලින් බැලුවේ අපිලිවෙලට 😁😁👍👍😁😁

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 года назад

      @@sheni6004 suddi 🙋‍♀️😍😍🙋‍♀️ ko oya den pennath nehene🤔🤔

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 10 месяцев назад

    නාරම් පනාව කියන්නේ දොස්තර කෙනෙක් පේරාදෙනියේ පිලිකා සම්බංදව ඉන්න කෙනෙක් .

  • @susanthasampath8055
    @susanthasampath8055 8 месяцев назад

    මහ ජරා කතාවක් ලඳ බොළඳ විගඩමක් මේවාද ටෙලි නාට්‍ය ප්‍රවීණා,මහ ගෙදර හාරකෝටිය,කෝටිපතියෝ,සල්ලි පොකුරු,සිහිනයක් පාට පාටින් අන්න ටෙලි නාට්‍ය

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 4 года назад +5

    අම්මො පිලිවෙලකට දෙන්න ආපහු බලන්න ඔනේ හොදට....

  • @pathminiherath3591
    @pathminiherath3591 2 года назад +1

    Udari inna koy story ekat lassanay me balanne 2 para

  • @vamilasonil5719
    @vamilasonil5719 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @tharangasilva1795
    @tharangasilva1795 4 года назад +2

    Mama 3weni para balanne

  • @හේශාන්පෙරේරා
    @හේශාන්පෙරේරා 4 года назад +1

    මේ එපිසෝඩ්ස් දැම්මෙ කවද්ද

  • @dhomadhoma6375
    @dhomadhoma6375 3 года назад

    Good

  • @madudarshani7407
    @madudarshani7407 4 года назад +4

    අදත් හරිමලස්සනයි බුදුසරනයි මම කුවෙටි

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 года назад

    Mama me deweni wathawata balanne kochara beluwath madi

  • @isuruwijenayake2338
    @isuruwijenayake2338 4 года назад

    Niyami...

  • @praneethlahiru5793
    @praneethlahiru5793 2 года назад

    2022/09/17

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 4 года назад +1

    👍👍👍👍💞💞💞😍

  • @malikaabeysinghe2083
    @malikaabeysinghe2083 2 года назад +1

    මං අකමැතිම ටෙලිනාට්‍ය මේක. මං මේක කවදාවත් බලලා නෑ ඒත් මං අකමැතියි. මේ ටෙලිනාට්‍ය රූපවාහිනියෙ විකාශය වන කාලයේ මා විශ්වවිද්‍යාල සිසුවියක්ව බොඩිමක හිටියා. එතකොට ඒ ගෙදර කට්ටිය මේ ටෙලිය රෑ බලනවා මට ඇහෙනවා. ඒ කාලෙ රෑට මොනාහරි ටිකක් කාලා බාගෙට බඩගින්නෙ හිටියෙ. එයාලා කතා කර කර මේක බලනවා මට ඇහෙනවා. මට එතකොට කියාගන්න බැරි තරම් ලොකු... පාලුවක් දැනෙනවා. ඒ කාලෙ exam stress එක ඔක්කොටම එහා. මේ ටෙලි නාට්‍ය බලන්න ඕන නෑ ඒක ඇහෙනකොටම මාව ගෙනියන්නෙ අර ලොකු මානසික ආතතියකින් බඩගින්නෙ පාළුවෙන් කාන්සියෙන් තනිකමෙන් හිටපු ඒ වේදනාකාරී අතීතයට. 💔

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 4 года назад +1

    Suraj.mapa.sir.enna.nesa.balanawa

  • @nipunupulitha4029
    @nipunupulitha4029 3 года назад

    Atta katawak nisa e siddiya une koi kaleda , tmat e aya jiwat wenwda

  • @lakshmanperera8872
    @lakshmanperera8872 Год назад

    Meke kotas kiyak thiyenawada

  • @mazhivlog2868
    @mazhivlog2868 2 года назад

    😍

  • @alasmawiz
    @alasmawiz 4 года назад

    👍👍👍

  • @taniyavisual
    @taniyavisual 4 года назад

    Lankawe thawe kochchara adda kudu nisa winasha una tharuna jiwitha,ammek nathuwa anatha una paul,bebadu kam nisa winashawuna piyawaru,me hame deyak nisa winasha una kellange jiwitha

  • @mohamedyazeer5388
    @mohamedyazeer5388 4 года назад

    Tangs itn

  • @HarshM86
    @HarshM86 4 года назад +3

    මහත්තයට “අයියා" කියන නෝනලා අහන්න ඕනේ අපූරු කථාවක්..
    ruclips.net/video/wRNmvaBH66M/видео.html

  • @sayunigunasekara3705
    @sayunigunasekara3705 3 года назад +1

    Ane pabalu drama eka daamnakooo

  • @DATARooM-g4s
    @DATARooM-g4s 3 года назад

    ❤👈

  • @danushkawijenayake3586
    @danushkawijenayake3586 4 года назад

    Ela

  • @HarshM86
    @HarshM86 4 года назад +2

    නම ඇහුවම ජාතකේම කියන අපේ නංගිලා...
    ruclips.net/video/wRNmvaBH66M/видео.html

  • @sudamindika5037
    @sudamindika5037 4 года назад +1

    බොද මීදුම් නැද්ද

  • @HarshM86
    @HarshM86 4 года назад

    කලන්තෙ දාලා වැටුන ඇන්ටිව, වැටෙන්න නොදී ඇල්ලුව ඩ්‍රයිවර් කොල්ලාගෙන් ඇන්ටි අහපු දේ....
    ruclips.net/video/d_iEn9TLk0k/видео.html

  • @hemanthaperera8274
    @hemanthaperera8274 4 года назад

    Gal nangi

  • @sadupriyadarshana7144
    @sadupriyadarshana7144 2 года назад

    Me kauru hari kiyanawada me kathawe antange atta mama mokadda kiyala

  • @mangalanimsara9284
    @mangalanimsara9284 2 года назад

    Occara cotata adinna apa oyata katay

  • @malshasrimali3145
    @malshasrimali3145 Год назад

    ඩඩා කොටම කොටයි.. පුතා උසම උසයි...

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 3 года назад +1

    ඉසුරු සුරාජ් මාපා කියන්නෙ නලුවොද අනේ .එයාල ගෙ ගත් යුත්තක් ඇත්තෙම නෑ.එයාල ඉන්න ඒවා බලන්නෙ නෑ.ඔය දෙන්නම බොලද ප්‍රේම කතාවලට නියමයි මේ වගේ.

  • @LasithChamara-tb5mx
    @LasithChamara-tb5mx 8 месяцев назад

  • @LasithChamara-tb5mx
    @LasithChamara-tb5mx 8 месяцев назад