LIFE IN JAPAN 🇯🇵 | day in the life 💕| summer fire works in JP 💥

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 1,6 тыс.

  • @mithinikavindya2023
    @mithinikavindya2023 3 года назад +183

    මේ වගේ husband කෙනෙක් ලබන්නත් මේ වගේ ලස්සන සුන්දර නිදහස් ජීවිතයක් ලබන්නත් ඔයා හරිම lucky අක්කි ❤️ බුදු සරණයි දෙන්නටම 🤗

    • @nipuniishara8444
      @nipuniishara8444 3 года назад +2

      🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +5

      Ane thank you so much darling 🥰♥️🌸💕🥺🙏🏻 budusarani oyatath 🙏🏻♥️

  • @dewminishakya
    @dewminishakya 3 года назад +137

    ඔය වගේ තමන් ආදරය කරන කෙනත් එක්ක සතුටින් ඉන්න අක්කියා ගොඩාක් වාසනාවන්තයි 🥰❤️🥺 අක්කිගේ ටෙඩියෝ ටිකට මන් හරිම ආසයි 😘❤️🥺

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 3 года назад +99

    ඔයාලා දෙන්නට දෙන්නා එකතු වෙලා ජීවිතය විදිනවා දැක්කාම ගොඩක් සතුටුයි ...... ❤️❤️❤️

  • @slkaushika6075
    @slkaushika6075 3 года назад +25

    ඔයා ගිය ආත්මෙ ගොඩක් පින් කරලා ඇති අක්කේ ..... පරිස්සමෙන් සතුටින් ඉන්න..... හරිද ආදරෙයි .....ඔය දෙන්නාටම ....😘😘😘

  • @thilinimadushani8713
    @thilinimadushani8713 3 года назад +24

    අනේ දෙවියනේ මේ දෙන්නා හැමදාම ආදරෙන් සතුටින් තියන්න 🙏🙏🙏.දෙන්නටම බුදු සරණයි🙏🙏🙏

  • @saruusdairy3051
    @saruusdairy3051 3 года назад +51

    අක්කගේ කටහඬ හිත නිවන භාවනාවක් වගේ ❤️ ආදරෙයි අක්කා බෝලේ 🌼😍😘

  • @hashinifernando1444
    @hashinifernando1444 3 года назад +47

    සිංදුව ගිය ටික ෆිල්ම් එකක කොටසක් වගේ 😍
    හරිම ලස්සනයි 🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +3

      Ane Thank you so much darling 🥰♥️💕🌸🙏🏻

  • @cafeamore4241
    @cafeamore4241 3 года назад +85

    මේ අත්මෙදි හුගාක් පින් කරන්න නන්ගී ඔයාට ඊලග ආත්මෙදි මේ වගේම ලස්ස්න වාසනාවන්ත ජීවිතයක් ලැබේවි.මොකද ඔයා හුගාක් පින්වන්තයි.ඔය වගේ husband කෙනෙක් වගේම ලස්ස්න ජිවිතයක් ලැබුනට.ඔයා හරිම නිහතමානී නන්ගී.ඇත්තමයි.පරිස්සමට සතුටින් හැමදාම ඉන්න.❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +5

      Eka aththa akki 🥺 mage pinakata thamai eyawa mata labune 🥺🙏🏻 e wenuwen man hamadamath sthuthi wenawa deviyanta 🙏🏻🥺♥️

  • @neenamunasinghe9995
    @neenamunasinghe9995 3 года назад +16

    🌸අක්කිත් හරියට.... අපුරුවට පද ගලපපු කවි සිතුවමක් වගේ... 💗
    අක්කිගෙ නංගිට සියලු පැතුම් ඉටුවෙන සුබ උපන් දිනක් වේවා.. කියල ප්‍රර්ථනා කරනවා.. එයා ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ සහෝදරියක් ලබන්න... අක්කිට අයියට එමි බව්වට.. හැමෝටමට බුදුසරණයි 🌼🌼🌼

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Ane budusarani nangi babo 🥺🌸🙏🏻🥰♥️

    • @dilki3303
      @dilki3303 2 года назад

      @@pawaniperera7214 akki oya godak ලස්සනයි

  • @supipinethmini4476
    @supipinethmini4476 3 года назад +29

    අනේ අක්කියෝ ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසාවෙන් ඉන්නේ මං...වෙන අය තම තමන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා උනත් ඔයා මුලු ලෝකෙම ඉන්න මිනිස්සු වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා.මං දැකපු නිහතමානීම කෙනෙක් අක්කී ඔයා.හැමදාමත් සතුටින් ඉන්න අක්කී...ආදරෙයි ඔයාට.බුදුසරණයි ❤❤😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Aneeee 🥺 godaaak sthuthi nangaa 🙏🏻 adareii …. Budusaranai 🙏🏻♥️🥰🌸

  • @oshanimadubashini3005
    @oshanimadubashini3005 Год назад +9

    අනේ අක්කි පැටියෝ අන්තිමට මගේ ඇස් වල කදුලු පිරුනා 🥺🥺...ඔයාගේ හිත ගොඩක්ම සුන්දරයි අහින්සකයී...ඔයා වගේ මනුස්ස කමින් පිරුනු සුන්දර කාන්තාවක් මේ ලොවට බිහි කරාට ඔයාගේ දෙමාපියන්ට ගොඩක් පින්...ඔයා ඇත්තටම අපිට ආදර්ශයක්...ඔයාගෙන් ඉගෙන ගන්න මට ගොඩක් දේවල් තියනව 😘 අපිටත් ආදර්ශයක් වෙමින් මේ වගේ ලස්සන වීඩියෝ දානවට ගොඩක් පින් ❤️🥺🥺 බුදුසරණයි අක්කියෝ 😘😘😘😘

    • @omindisithunima
      @omindisithunima Год назад

      qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq

  • @wasana4186
    @wasana4186 3 года назад +32

    අනේ අක්කේ අද විඩියො එකේදිනම් ඇහැට කදුලක් ආවා...අක්කගෙ සතුට මගෙත් සතුට තමයි..මගෙ අක්කි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම ...චබි බොලෙ මගේ ❤️❤️❤️😘

    • @nipuniishara8444
      @nipuniishara8444 3 года назад +2

      🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +4

      Ane thank you so much darling nangaaa 🥰♥️🌸💕🥺🙏🏻adareii ♥️♥️♥️

  • @irukshakethmini9595
    @irukshakethmini9595 2 года назад +11

    අනේ හරිම ශෝයී අක්කී මේ video එකත්😍...ඔයාගේ husband වගේ cute පිස්සු දේවල් වලට help කරන husband කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕනි..❤ආදරෙයී අක්කි බබා..සතුටින්ම ඉන්න මේ වගේම😍😍

  • @shehani_koshila1016
    @shehani_koshila1016 3 года назад +20

    ඒ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න අක්කි ලොකු පිනක් කරල තියෙන්නෙ.අක්කි ගොඩාක් වාසනාවන්තයි.අනේ😘😍💛දෙන්නටම ජේසු පිහිටයි.පරිස්සමෙන් ඉන්න 😍💛🌸

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +2

      Eka aththa nanga 🥺 budusarani nangaa 🙏🏻🌸

    • @ravindusoysa4400
      @ravindusoysa4400 3 года назад

      ඔයාටත් ඒ වගේ ආදරෙන් ඉන්න හස්බන්ඩ් කෙනෙක් අනිවාර්‍යයෙන් ලැබයි.❤️❤️

    • @shehani_koshila1016
      @shehani_koshila1016 3 года назад

      @@pawaniperera7214 💛😘🌸

    • @shehani_koshila1016
      @shehani_koshila1016 3 года назад

      @@ravindusoysa4400 thankyou🙏🙂

  • @Zahanyas
    @Zahanyas 3 года назад +25

    තැන්කූ අක්කේ මෙහෙම අපේ හිත නිවනවට 🥺❤️ ආසාවෙන් බලන්න පුලුවන් ගොඩාක් ආදරේ හිතෙන එකක් 😍💕🌼✌️

  • @dulanjali8009
    @dulanjali8009 3 года назад +26

    ඔයාලා දෙන්න තමා මගේ මැට්ටී මැට්ටා...කොච්චර සතුටින් ඉන්නවද බලන්න ✊🙏 ඒ සතුට හැමදාම තියෙන්න ඕනී 💞💞💞😍💜💜💜💜

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +2

      Aneee godaaak sthuthi ane 🥰♥️🥺🌸🙏🏻

  • @anuradhasewwwandhi6975
    @anuradhasewwwandhi6975 3 года назад +46

    අක්කේ ඔයාලගේ ආදර කතාව අහන්න හරිම ආසයි..දැන් වගේම ඒ කාලෙත් මේ වගේම ලස්සන මතක ඔයාලට ඇති..අද දවස නම් හීනයක් වගේ ලස්සනයි 😍😍😍

  • @ayodyadelpitiya1656
    @ayodyadelpitiya1656 3 года назад +6

    අනේ අක්කි හරිම ලස්සනයි..ඒ වගේම ඔයා ගොඩක් වාසනාවන්තයි 💖 ඔයාගේ video එක බලද්දි මම ඒක අතුලේ ජීව්ත් වෙනවා වගේ 🥺♥️සතුටෙන් ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්තනා කරනවා හැමදාම වගේ 🌸💕

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Anee thank you so much darling 🥺🥰♥️🥺🙏🏻💕

  • @nadeekasandamali4595
    @nadeekasandamali4595 3 года назад +5

    වෙනදට මං තනියම ඔයාලගෙ වීඩියෝ බලන්නෙ...අද මගේ හස්බන්වත් එකතු කරගත්තා...එයාත් ආසාවෙන් බැලුවා...අපිත් ඔයලා වගේ ජීවත් වෙන්න හරිම ආසයි..බුදුසරණයි ඔයාලට😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Aneee aththadaa 🥰♥️ adaren jeewath wenna .. labena podi kaleth adaren inna dennath ekkama 🥰♥️♥️♥️♥️ adarei 🌸🙏🏻

    • @nadeekasandamali4595
      @nadeekasandamali4595 3 года назад

      @@pawaniperera7214 ආදරෙයි අක්කේ..ඔයාලට❤️😍

  • @primali_bandara
    @primali_bandara 3 года назад +7

    ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ විඩියෝ එකක් දානකම්.... මේ සතුට මුලු සංසාරය පුරාවටම ඔයාලා දෙන්නට ලැබෙන්න ඕන... ආදරේයි අක්කා ... සතුටින් ඉන්න හැමදාම.. බුදුසරණයි 🙏😍❤😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Godaaak sthuthi nangaaa 🥺♥️ adarei 🌸💕

  • @pramudimalsha4674
    @pramudimalsha4674 3 года назад +8

    අනේ 😍 කියන්න වචන එන්නෙත් නෑ අක්කා ...ආදරෙයි අක්කේ ඔයාට ගොඩාරියක් ♥️😍😘බුදු සරණයි

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Aneee 🥺Thank you so much darling 🥰♥️💕🙏🏻🌸

  • @deepthimadushani7574
    @deepthimadushani7574 3 года назад +2

    හැමදාම කියනවා වගේ මටනම් මේක භාවනාවක් වගේ ...ගොඩාක් හිත නිවෙනවා ....ගොඩක් ලස්සනයි අක්කියෝ අදත්...බුදුසරණයි ..😍😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Ane thank you so much darling nanga 🥰♥️🌸💕🥺🙏🏻 budusaranai 🙏🏻

  • @rashmi3175
    @rashmi3175 3 года назад +9

    වීඩියෝ එක එනකන් ආසාවෙන් බලන් හිටියේ අක්කේ 😍දෙන්න එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ලස්සනට ඉන්න බුදුසරණයි 💗❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Thank you so much darling 🥰♥️💕🙏🏻🌸adarei 🥰♥️

  • @dasuninimesha5706
    @dasuninimesha5706 3 года назад +2

    අද වීඩියෝ එකෙත් අක්කී, සතුටත් එක්කම ඇහැට කදුලකුත් ආව.අක්කිගෙ කටහඬට හිත නිවෙනවා..දෙන්නම සතුටින් ඉන්න හැමදාමත් 😘😘😘😘😘😘😘❤️

  • @dilmishimaya9711
    @dilmishimaya9711 3 года назад +11

    අක්කිගෙ නංගි මගෙ වයසෙමයි 😍😍🥰🥰 අදත් ගොඩක් ලස්සනයි වීඩියෝ එක... බුදුසරණයි...අක්කේ...🌼🌼🌼🌼🌺

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Aneee chooty nangi babo 🥰 adarei ♥️♥️♥️

  • @senujayasuriya.
    @senujayasuriya. 3 года назад +6

    අනෙ අක්කිගෙ කටහඩට තමා ආසම 💗ඔයා හරිම කියුට් අනෙ 💞මමත් හැමදාම kdrama බලන්න ගිහින් අම්මගෙන් බැනුම් අහනවා 😂🤦මමත් අක්කි වගෙ තමා sports කරන එකනවත්තල dancing කරා කර හිටියෙ 😁 අක්කා වෙන තුවක්කුවක් අරන් වෙඩි තියන්න practice කරලා යන්න තිබ්බෙ 😂 හැමදාම සතුටින් ඉන්න අක්කෙ 💞🌈️sarangheo 💜️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Ayyoo 😂😂 oyath ehenam man wagema thamai ne 🙈😂 ow ane man nisa aiyath parada una 😂😂😂

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 3 года назад +84

    අපේ ලංකාවත් මේ වගේ කවදා දියුණු වේයිද?.........🙁 ගොඩාක් ලස්සනයී....

    • @user-lb5ly4fj5y
      @user-lb5ly4fj5y 3 года назад +7

      @@nadeechathurikanagodagamag5647 ඔව් එකනම් ඇත්ත එත් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්පනම් වේනස් කරන්න ගොඩාක් අමාරු වෙයි😇

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +19

      Aniwaryenma man oyath ekka 200% k ekagai … me rate minissu ratata adarei ♥️♥️ horakam boru harima adui … hith pirisidui .. thamange paduwe jeewathwenawa … mage rata minissu lassana una daka aniwaryenma mage ratath lassana wei …. Man balan innawa ethakan 🥺🙏🏻♥️

    • @user-lb5ly4fj5y
      @user-lb5ly4fj5y 3 года назад +3

      @@pawaniperera7214 akktai aiyatai hemadama sathutin inna labenna keyala wish karanawa hadawathinma❤🌸🌸.....

    • @frozenfrozen767
      @frozenfrozen767 3 года назад +6

      @@user-lb5ly4fj5y අමතක කරන්න එපා අපේ රටේ මිනිස්සු කියන ගොඩට ඔයත් අයිති වෙනවා හැමෝම අපේ රටේ මිනිස්සු නම් කියල කියනව කවදා හරි හිතනවද තමනුත් ඒ ගොඩට අයිති කියල මුලින්ම අපි පිරිසිදු කම තමන්ගේ නිදන කාමරයෙන් පටන් ගමු ඒ කෙනාට පුළුවන් කොහේ ගියත් ටොෆී කොළයක් වත් මහ මග නොදා ඉන්න එදාට අපේ රටත් පිරිසිදු වේවි අපේ රට ජපානය ටත් වඩා ලස්සනයි 🙏

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +8

      @@user-lb5ly4fj5y mmm hamogema bari wei eth hamoma thani thaniyen hithala patan gaththoth eka karanna bari wadak nemei 🥰 example ekak vidiyata api Emi wa eliyata geniyanawane ethakota chooty bag ekak aran yanna one ekata eyage 💩 dana ewa gedara aran awillai as karanna one .. ewa pare dala enna ba . Mehe bawwek eliyata geniyana hamakenagema athe e wage bag ekak tiyenawa … matath puduma hithuna e wage dewaluth gedara aran awith as karanawa kiwwama … ithin eyala policyen dala nane ewa gedara genawada kiyala balanna .. eth eyala aniwaryenma thaman hithalama eka karanawa awankawa . Ithin apith kawadawath ewa eliye dala para katha karala enne na … e wage hamoma thani thaniyen hithala wada kaloth ape lankawath dawasaka harima lassana ratak wewi …🥰♥️

  • @dhanushikasubodhani4780
    @dhanushikasubodhani4780 3 года назад

    හරිම ලස්සනයි.... පුදුමාකාර සතුටක් දැනෙනවා ඔයාලව දැක්කම... බුදුසරණයි.... පැටියෝ....හැමදාම සතුටින් ඉන්න.... ජීවිතේ විදින්න... හැමදාම.... ඒක තමයි ආදරේ.... නංගියෝ... ඔයා හරි... ආදරේ.... ♥️

  • @j8003
    @j8003 3 года назад +5

    අනේ අක්කි අද වීඩියෝ එකේදි නම් ඇහැට කදුලක් ආවා. හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @numeshanimanthika1073
    @numeshanimanthika1073 3 года назад +14

    ඉවසිල්ලක් නැතුව අක්කි හිටියේ.. හැමදාම සතුටින් ඉන්න 😍❤️😘 අද අක්කා දින පොත ලියනවා අහන් ඉදලා ඇහට කදුලක් ආවා.. 😢

    • @saruusdairy3051
      @saruusdairy3051 3 года назад +2

      මටත් මගේ නන්ගිව මතක් උනා එයත් එහෙමයී 🥺

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Aneeee 🥺🥰♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Aneeee aththada 🥰♥️♥️♥️

  • @nethu3035
    @nethu3035 3 года назад +4

    අන්තිමට කියපු එ වචන ටිකට හිතට ගෝඩාරියක් වැදුනා අක්කි 🥺🥺❤ ❤

  • @nipunipathirana977
    @nipunipathirana977 3 года назад +2

    මන් හිතන්නෙ ගැණු ළමායි හැමොගෙම අසාව හිනය තාම මෙ එක ඔයට හිනයාක් නොවි හැබැවාක් උන ඔයට මන් හැමදම මෙ සැබැ ලොකෙම ජිවත්වෙන්න ලැබෙන්න ලැබෙවා කියලා මන ප්‍රර්තනා කරනවා much ❤ 🤩

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Godaaaak sthuthi oyata 🥺🌸🙏🏻🥰♥️

  • @pamijanuworldstatus4751
    @pamijanuworldstatus4751 3 года назад +4

    🥰🌸 awaited one.. sakura loke lassanama couple eka👩‍❤️‍👨🌸

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Anee Thank you so much darling 🥰♥️💕🙏🏻🌸

  • @waruniwasana3033
    @waruniwasana3033 3 года назад +1

    හරිම ආදරනීයයි.ඉතින් හැමදාම සතුටින් ඉන්න.සුභ පතනවා හදවතින්ම හැමදේටම ඉස්සරහටත් මේ වගේ වීඩියෝ අරන් එන්න❤️😘

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 года назад +3

    ඔයාලා නම් ගොඩාක් වාසනාවන්තයි ..හැමදාම ආදරෙන් ඉන්න ..😌🥰🥰🥰

  • @peshalamadurangi6539
    @peshalamadurangi6539 3 года назад

    අනේ හරිම ආදරණීය වාසනාවන්ත පින්වන්ත ජීවිත මේ වගේ මේ ලෝකෙ ඉන්න හැම කෙනෙක්ටම හරිම ආදරෙන් ලස්සනට ඉන්න ලැබෙන්න ඕන ඉතින් හැමදාමත් වගේ ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන පවනී.... ඔයාට ගොඩක් පින් අපිට මේ වගේ ලස්සන දේවල් බලන්න දෙනවට ආදරෙයි පවනී බුදු සරණයි 🥰❤️🙏

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Ane mage prarthanawath ekamai 🥺🙏🏻 thank you so much darling 🌸🥰♥️💕 adarei … budusaranai 🙏🏻🌸

  • @kavindidassanayake2462
    @kavindidassanayake2462 3 года назад +3

    Sudu akki ❤
    මමත් මීට අවුරුදු 2-3කට උඩදි ජපානෙ ඇවිත් ගියා .nagoya වලම තමා.අක්කිගෙ videos බැලුවම මට ඒ දවස් වලට ආයේ ගියා වගේ දැනෙන්නේ. disneyland ,nabana no sato මගෙ හිත ගියපු හරි ලස්සන මං ගොඩාක් ආස තැන්. එහෙත් ගිහිම් ලස්සන video එකක් ගේන්න. ඔයාගෙ ලංකාවෙ යාලුවො ගොඩක් ආස වෙයි .
    stay safe akki❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Aniwaryenma genawa hodada 🥰♥️♥️♥️ adarei nanga ♥️

  • @hansijayarathna9657
    @hansijayarathna9657 3 года назад

    ඇත්තටම අක්කි ඔයා වගේ හොද හදවතක් තියෙන අය හරි අඩුයි. 🥺 අක්කිගෙ වීඩියෝස් ගොඩාක් ලස්සනයි. අක්කි නන්ගිට ආදරේ කරනවා වගේම ගොඩාක් ආදරේ කරන අක්කා කෙනෙක් මටත් ඉන්නවා. 👩‍❤‍💋‍👩 හැමදාම ඔයවගේ අයියටයි ,අක්කිටයි සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කි. බුදු සරණයි දෙවි පිහිටයි අක්කි... ❤️

  • @ASH-ss6yg
    @ASH-ss6yg 3 года назад +3

    Many Happy Returns of the day for your nanga💟💟💟

  • @sanulinethya7017
    @sanulinethya7017 3 года назад +1

    අක්ක්කි ඔයා හරිම අවංකයි ආදර්ශමත්ව අපිට යමක් දෙනවාට ඔබට මාගේ හද පිරි තුති පුදමි ❤

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 года назад +6

    ❤️❤️❤️❤️ අනේ මම ලගදි අක්කිගේ වීඩියෝ බලන්න ගත්තේ.. හරිම ලස්සනයි අක්කියෝ... ආස හිතෙනවා.. අක්කා විහාරමහාදේවී එකේ නේද.. බුදුසරණයි ඔය දෙන්නටම.. 💛💛💛

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Ow nangaa 🥰♥️♥️♥️ adarei nanga ♥️♥️♥️

  • @nethminishashikala6284
    @nethminishashikala6284 3 года назад +1

    Hitha niwana ea katahada...
    Neth pura gelu awanka kama...
    Nuba kiya dun ea jeewithya..
    Widinna asai hemadama...
    Bedimaka ethi watina kama..
    Jeewithe lassnata gethu ktgwaka..
    Nubai ea soyuriya hemdama...
    Akkiyoo math lagadima enna asawen inna gamanak japanaya...aiya, akiyaa hemdama sathutin hinawela parissamen inn ...❤🙏😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Ane godaaaak adarei nangaaa 🥰♥️ oyage heeneth ikmanin haba wenna man prarthana karanawa oyata 🥰♥️🙏🏻

  • @mihijayasekara
    @mihijayasekara 3 года назад +6

    තාරකාවකි නුබ නිල් අහස මත දිදුලන 🌟
    රෝස මලකි නුබ සුවද බෙදන 🥀🥀
    සිහිනෙනුත් පෙනෙන
    නුබේ ඔය සිනහව 😍😍
    අමතක නොවෙයි කිසි දිනෙක 🖤🖤
    ආදරෙයි බෝනික්කි අක්කි 🥀
    ඔයා තමයි මගේ ආසම චරිතේ 🙏
    ලියන්න ගොඩක් දේවල් තියෙයි ඔයා ගැන සුරංගනාවී 🧚‍♀️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Aneee man asai me wachana walata 🥺🙏🏻 godaaaaaaaak sthuthi mage adaraneeya nangaaa … hamadamath adarei nanga 🥰♥️🙏🏻🥺🌸🌸🌸🌸🌸🌸🌸

  • @nayananjaleeharindra2062
    @nayananjaleeharindra2062 2 года назад +1

    හැමදාම සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා! තෙරුවන් සරණයි අක්කා & අයියා. 😍😍

  • @subodhaekanayaka6452
    @subodhaekanayaka6452 3 года назад +5

    Lassanai akki video eka,අනේ ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එප කවදාවත් ❤️🙏🙏

  • @imalshaharshani6379
    @imalshaharshani6379 3 года назад +1

    අනේ අක්කී අද මං ටිකක් දුකින් හිටියේ.විඩියෝ එක බලලා ඉවර වෙද්දි මගේ හිතට සැනසීමක් ලැබුණා අක්කී.ඒකට ගොඩක් පින් මගේ අක්කී ඔයාට.මාත් හරිම ආසාවෙන් බලන් ඉන්නවා ඉක්මනට ජපන් ඇවිල්ලා මේ සුන්දරත්වය විදින්න.අක්කී අයියා හැමදාමත් සතුටින් තියන්න කියල මං ප්‍රාර්ථනා කරනවා ❤️😘😘😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Anee oyage e prarthanawa ikmanin ishta wenna man prarthana karabawa 🙏🏻🥰🥰♥️

  • @lasath
    @lasath 3 года назад +3

    මේක නම් භාවනාවක් ❤❤❤❤
    අක්කා කථාකරන විදිහට හිත සන්සුන් වෙනවා පුදුම විදිහට ...... 🍃🐱💞

  • @ruchiramihirani1347
    @ruchiramihirani1347 3 года назад +1

    හරිම සතුටින් ඉන්න පුංචි පවුලක් .
    ඔයාගෙ මහත්තයා වසනාවකට ලැබිලා තීන්නේ.
    සතුටින් ඔය වගේ හැමදාම ඉන්න සුභ පතනවා

  • @shenaya7419
    @shenaya7419 3 года назад +3

    I watched most of ur videos and they r so cute n lovely...❤️❤️

  • @madaradulanjalee6958
    @madaradulanjalee6958 3 года назад +1

    Me video eka godaak asawen baluwa...thanku akki..apith giya wage danenawa...adarei...sathutin parisssamen inna❤❤❤❤❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Ane Thank you so much darling 🥰♥️💕🌸🙏🏻

  • @harshahimali2261
    @harshahimali2261 3 года назад +7

    When I came to Japan for my cousin' s wedding went kind of this place, and Disneyland my favorite

  • @vishubhagy3660
    @vishubhagy3660 2 года назад

    අක්කි අන්තිමට කියපු ටිකට නම් කදුලු ආවා.....❤️ ආදරෙයි අක්කියි.... පරිස්සමෙන් ඉන්න හැමදාමත් ගොඩක් සතුටින් ❤️❤️

  • @madhuathauda
    @madhuathauda 3 года назад +3

    What a lovely vlog!✨🌸💕 Stay Safe!❣️Wishing your sister for an unforgettable b'day!✨💛

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Thank you so much darling 🥰♥️🥺🌸🙏🏻

  • @nikininaduni2710
    @nikininaduni2710 3 года назад +1

    හරි අහම්බෙන් යූ ටියුබ් එකේ මා දැක්ක..
    ජපානේ පෑයූ ලස්සන මිහිරි මලකි ඔබ..
    අයියත් එක්ක තව තව සතුටින් සිටින..
    ලස්සන හෙටක් වේවා මේ ආදර කැදැල්ලට....
    ඇස් වහක් නම් වදින්න එපා ඔයාලට..❤️❤️❤️🌼

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Ane godaaaak sthuthi 🥰🥺🙏🏻♥️🌸

  • @koriyanbts1246
    @koriyanbts1246 3 года назад +3

    ආදරෙයි අක්කේ අය්යේ ♥😍

  • @u.g.h.keshani9788
    @u.g.h.keshani9788 3 года назад +1

    අද නම් ලස්සනම ලස්සනම ලස්සනයි අක්කි.💜️💫💞......ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් බැලුවා වගෙ මට දැනුනා😍.අක්කි game play කරද්දි නම් හරියට හිනා වුනා.😊😉හරිම ශෝක් .........එ ව්ගේමයි අක්කි විඩියෝස් edit කරන විදිහත් හරිම ලස්සනයි.🌼🌷 ..........🎆💗මල්වෙඩි බලන්න ගිය තැන තමයි මන් ආසම 🤗😍😘....හැමදාම මේ වගෙ ගොඩ ගොඩාක් සතුටින් ඉන්න අක්කියෝ🍃🌸💐🌻💗 ......

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Aneeee adarei mage nanga 🥰♥️🙏🏻🌸🥺

  • @thilininisansala7706
    @thilininisansala7706 3 года назад +7

    ආදරෙයි අක්කියෝ ❤️❤️❤️😘😍

  • @nonimipahanya1023
    @nonimipahanya1023 3 года назад +1

    අක්කි මං අලුත් subscriber කෙනෙක්.life in japan කියලා search කරලා videos හොයද්දි ඔයාගෙ channel එක හම්බුනේ.කලින් ඔයාගෙ channel එක හම්බවුනේ නැති එකට දුකයි අනේ.ඒත් ඉතින් දැන් හරි හම්බවුනු එකට ගොඩාක් සතුටුයි.නියමයි අක්කි ඔයාගේ videos.ඔයාට ඔය විදියට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.දිගටම මේ වගේ ලස්සන videos කරන්න අක්කි👍😊

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Aneeee mage aluth yaluweknee 🥰♥️♥️♥️ mamath oyata jeewithe sathutakma labenna kiyala prarthana karanawa nangiyoo 🥰♥️♥️♥️ adareiii ♥️♥️♥️♥️

  • @madusankaprasad7191
    @madusankaprasad7191 3 года назад +3

    ලස්සනයි අක්කියෝ😘😘😘

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini5309 2 года назад

    අක්කිගේ වීඩියෝ වලට මං ඇබ්බැහි වෙලා. පුළුවන් හැම වෙලාවකම පරණ වීඩියෝත් ආයේ ආයේ බලනවා. මට හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ඔයාගේ වීඩියෝ බැලුවම. මං හරිම ආසයි ඔයා කෑම හදනවා බලන්න . තෙරුවන් සරණයි ඔයාටත් ඔයාගේ පවුලටත්!!!

  • @hiruni1792
    @hiruni1792 3 года назад +3

    So peaceful and relaxing 💖

  • @pramodhipramodhi7731
    @pramodhipramodhi7731 3 года назад +2

    අනේ....😍😍😍අද වීඩියෝ එකත් ගොඩාක්ම ගොඩාක් ලස්සනයි මගේ අක්කියෝ...අක්කි අනේ හරි හුරතල්..💞💞💞අද විඩියෝ එක බැලුවේ මල්ලී මමයි හිනා වෙවී...😁😁😁 කෑ ගහ ගහ සෙල්ලම් කරනවා චූටි බබෙක් වගේ....😘😘😘😘🤗🤗🤗 ශෝයි අක්කියෝ....මගේ මල්ලිත් අක්කිගේ නංගියා වගේමයි....😍😍🌸🌸🌹🌹 එයත් හොර වැඩ වලටනම් මාත් එක්කම එකට එක තමයි...😉😉😉😉කොච්චර රණ්ඩු කලත් කියන්නේ නම් නැහැ කිසිම දෙයක්...😄😄 අද වීඩියෝ එකනම් වෙනස්ම විදියේ එකක් අක්කියෝ...ගොඩාක්ම ගොඩක් ලස්සනයි....🌹🌹🌹🌹හැම දාමත් මේවගේම ආදරෙන් ඉන්න අක්කී අයියයි....💜️💜️💜️❤️❤️❤️❤️ පරිස්සමට ඉන්න බෝනික්කි..අයියයි ඒමි බබයි තුන් දෙනාම....බුදු සරණයි ඔයාලට...ආදරෙයි..😘😘😘😘😘
    ඇවිලෙන සිතකට සැනසුම ගේන.....
    දුකක් දැනුනත් ඒ දුක අමතක කරවන්නට සැරසෙන.....
    ජීවිතයේ නොදුටු අරුත අපට කියා දෙන....
    සහෝදරියකි නුඹ නම් මට හැමදාම...🌹🌹🌹🌹🌹🌹🌹
    පාට පාට හීන අරන්...
    දවසින් දවස...
    ලස්සන හීන ගොඩාක් මැද හැමදාමත් හිදිමින්...
    ඒ හීන හැබෑ කරගන්නට..
    නිතැතින්ම ලැබේවා ඔබට ශක්තිය....💞💞💞

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Ane nangiyooo godaaaak sthuthi mage patiyo 🥺🙏🏻 oyath hamadama oyage malli ekka adaren inna one hodada ♥️♥️♥️ man hamadath adarei .. e wagema malli babawa mathak kala kiyanna babo 🥰♥️♥️♥️

    • @pramodhipramodhi7731
      @pramodhipramodhi7731 3 года назад +1

      @@pawaniperera7214 කියන්නම් අක්කියෝ....ඔව් අක්කී එහෙම තමයි එයා තාම පොඩි 7 වසරේ ඉන්නේ.කොච්චර රණ්ඩු වෙලා තරහා වෙලා හිටියත් ටික වෙලාවක් යනකොට එවා අමතකයි..එයාටයි මටයි දෙන්නටම එහෙමයි..😍😍😍 ගොඩාක් ආදරෙයි මම මගේ මල්ලියාට🌸🌸🌸🌸 අක්කිත් පරිස්සමට ඉන්න අක්කී..අපිත් අක්කිට ආදරෙයි හැමදාමත්🌹🌹🌹🌹

  • @ruwanthimadhushika963
    @ruwanthimadhushika963 3 года назад +3

    අනේ කෝලමක් ඉතිම් අක්කි... වෙඩි තියද්දි නම් හිනා වෙලා පණගියා😂😂😂😂හැමදාම සතුටින් ඉන්න මගෙ අක්කේ........ කවදා මේ රට ඔයවගේ වෙයිද....😞ආදරෙයි ❤❤😙😙😙

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Ayyo hina giyada ane 😂😂♥️ matath hina eka gedara awilla baluwama 😂 dannath lajja hithuna 🤦🏻‍♀️😂… ane mamath balan innawa mage rata e wage wenakm 🥺♥️

    • @ruwanthimadhushika963
      @ruwanthimadhushika963 3 года назад

      @@pawaniperera7214 👍😙❤

  • @anjalianya9518
    @anjalianya9518 2 года назад

    අක්කා හරි ම නිහතමානී ව හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නත් අමතක කරන්නේ නැති නිසාමයි අක්කාට මේ තරම් ලස්සන ආදරයක් ලැබිලා තියෙන්නේ ❤️😍 හැමදාම ආදරෙන් ඉන්න අපි ආදරෙන් ආශිර්වාද කරනවා ❤️🌸

  • @shehani_koshila1016
    @shehani_koshila1016 3 года назад +4

    කියන්න වචන නෑ ලස්සනම ලස්සනයි 😘😍💛♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Thank you so much darling 🥰♥️💕🙏🏻🌸

  • @hirunimalsha9704
    @hirunimalsha9704 3 года назад +1

    godaak dewal hambuna akki mee video eken jeewitheta,kochchara busy wunath sathiye karanna thiyena loku duty ekak thami,akkige video eka balana eka,godaaaaaaaak sthuthi me wage hithata danena channel ekak karanawata,all the best akke and your adorable channel

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Ane thank you so much darling 🥰♥️🌸🥺🙏🏻

  • @saduubasnayake5253
    @saduubasnayake5253 3 года назад +4

    අක්කි අයියයි දෙන්නා ජපන් ගිය විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ☹️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Aiya awe studies walata dr eta passe studies iwara karala company ekakata join wela working visa aragena mawa gaththa 🥰

  • @rashmiprabodini9311
    @rashmiprabodini9311 3 года назад

    Oya godaaak lucky girl knek suddiyo💖Hama athmema oyala denna oyala dennagema wela sathutin, adaren Inna Akki mnika💕🌸

  • @sansalanisilva9321
    @sansalanisilva9321 3 года назад +7

    අද නම් diary එක ලියද්දි ඇඩුනා.මාත් කොච්චර රණ්ඩු උනත් ආදරෙයි ඔයාට😭❤️ඉක්මනට ආයෙත් එන්න (කන්නත් මොනා හරි අරන් 😌)miss u doni akke

  • @jinalimadushika765
    @jinalimadushika765 3 года назад +2

    සෙනෙහසින් පිරි ස්වාමියෙක් ලබන්නට ඔබ කල පිං සසර ගමනට ම ඇති .. ඉතින් ලබන ලබන හැම ජන්ම භවයකම ඔබ දෙදෙනා හමුවේවා හිමිවේවා අහිමි නොවේවා 🌏😌💝😍

  • @nimedhaperera3984
    @nimedhaperera3984 3 года назад +4

    වචන නෑ මට පැවසීමට. ඔබ නම් මෙලොවට ලැබුන පුන්චිම පුන්චි සිරියාවන්ත දෙවගනකි. හැමදාමත් සතුටින් ඉන්න මගේ ආදරනීය ලස්සනම මිතුරිය.❤️💐🥰😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Anee mage lassanama mithuriya …. Hamadamth adarei 🥺🙏🏻🌸🥰♥️

  • @danushinawanjana8114
    @danushinawanjana8114 3 года назад +2

    song eka giya wele 🥺🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️ adarei akkiii 🥰

  • @keilakedi2568
    @keilakedi2568 3 года назад +5

    අඩේ මන් පලවෙනියා බලන.. අක්කෙ ආදරෙයි ඔයාලා දෙන්නට... කොහොමද අක්කේ අයියගෙ වැඩ එක්ක ඇවිදින්න යන්න වෙලාව හදා ගන්නේ.

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Nanga aiyage company eke eyata hodata holidays tiyenawa … ithin aniwaryenma week ekakata eyata 2 days nimadu … ithin api e dawas wen karan inne api dennata api dennage welawa gatha karanna … ewa thamai oyala ekka beda ganna hithuwe 🥰♥️♥️♥️

    • @keilakedi2568
      @keilakedi2568 3 года назад

      @@pawaniperera7214 සතුටින් ඉන්න අක්කේ ඇත්තටම මන් මන් තාම scl යනවා.. පිස්සු වැඩ කරලා ජීවිතේ විනාස කර ගන්න බයයි ආසයි ඔයාලා වගෙ සතුටින් ඉන්න.

  • @sadunitharinda2041
    @sadunitharinda2041 3 года назад

    අක්කි හරිම cute දැක්කමත් හිත පිරෙනවා.❤️ අක්කි වීඩීයෝ එකක් දානකන් මම බලාගෙනමයි ඉන්නේ..සතුටින් ඉන්න හැමදාම ඔයාදෙන්නාම..මම ආසම අක්කිටයි mommy paba චැනල් එකේ අක්කිටයි ඔය දෙන්නාගෙන්ම අපිට ජීවීතේට හුගක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා..ආදරේ පවනි අක්කා❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Godaaak thank you darling 🥰♥️🌸 adareiiii 🥰♥️♥️♥️♥️

  • @hansikaswarnamali4219
    @hansikaswarnamali4219 3 года назад +3

    ලස්සනයි ගොඩාක් 💕💕💕💕💕💕💕💕

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Thank you so much darling 🥰♥️💕🙏🏻🌸

  • @maheeshasewmini5982
    @maheeshasewmini5982 3 года назад

    අනේ අක්කි ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවේ. අක්කිගෙ වීඩියෝස් බලද්දි හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඉතින් අක්කි මේවගේ ලස්සන වීඩියෝස් දාල අනිත් අයගෙ හිතට සතුටක් ලබා දෙන එක අක්කිට ලොකු පිනක්. මුලු හදවතින්ම සුබ පතනවා අක්කිටයි අයියටයි හැමදාම සතුටින් ඉන්න , ඕගොල්ලන්ගෙ ආදරේ තව තවත් ශක්තිමත් වෙන්න කියලා, ආදරෙයි අක්කි ❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Ane godaak sthuthi mage nanga … godaak adarei oyata ♥️♥️♥️♥️♥️♥️

  • @emmashenushi6073
    @emmashenushi6073 3 года назад +3

    අක්කි,මට ඇඩුනා වීඩියෝ එක ඉවර වෙනකොට.ඒ තරම් හිතට දැනුනා.ඒ ඇඩුනෙ නම් සතුටට.ඔයාලා ඉන්න විදිහ දැකලා මැනික❤️.
    මන් ගොඩාක්ම ආදරේ කරපු කෙනෙක් හිටියා.එයා මාව දාලා ගියා.ඉතින් හිත හදාගත්තෙ ගොඩක් අමාරුවෙන්.මමත් පාර්තනා කරනවා අක්කිට වගේ ලැබෙන ආදරයක් මටත් ලැබෙන්න කියලා.මොකද මන් වචනෙකින්වත් කාටවත් රිද්දලා නෑ.එත් මට වෙන්නෙම හිත රිදෙන දේවල්.🥺
    හැමදාම මගෙ අක්කිට ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.බුදුසරනයි.පරිස්සමෙන් ඉන්න ඔක්කොම මගෙ අක්කි.🥰❤🌸🌹

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +2

      Nangiyoo dawasaka lokuma loku hinawak aragena lassana adarayak oyawa hoyagena ei 🥰 e wenakam oyage adare parissam karala tiyaganna… oyatath lassana jeewithayak man prarthana karanawa … Adarei godaaak ♥️♥️♥️

    • @shakyasmom..6547
      @shakyasmom..6547 3 года назад +1

      @@pawaniperera7214 matath aduna nngiyo...mage nangit oyage nngi wage hemdetama godak dakshai..me para A/L face karanawa..japanese karanne hrima asawen japan ynna hithagenamai..eyta mge hithe tiyna adare mat kawadawatma kiyla na..et e බැඳීම kiynn wchna madi.adambarai eygena...video eke anthimedi mta aduna..oya සහෝදර ප්‍රේමය gena kiyddi..hemdama sathutin inna bola gediya...umma.budusaranai denntma.❤❤

  • @sandeepagayesha6269
    @sandeepagayesha6269 3 года назад

    Akkage video harima piliwelai. Galagena yanawa wage. Scene ekata galapena music thorala. Harima lassani.❤️ Anthima tikata kadulu awa. " ඇති තැන මරා ගත්තත් නැති තැන රකී " eka aththa..💜️💜️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Aneee Thank you so much darling 🥰♥️🥺🌸🙏🏻

  • @jithmabojini7057
    @jithmabojini7057 3 года назад +4

    When I'm watching your vlogs it feels me like I'm watching another Korean TV series with happy ending!😀💕 specially this one 😅 I guess you also have watched Korean TV series ,then you're really lucky to experience some events like those series Akki❤️
    Your sister is lucky to have someone like you!!!!(I was always thinking that having a sister is something really annoying 😅 but this time I think I'm wrong) I have never seen you or talked to you but I feel you should have a kind heart with pure soul. we love you both💕💐🌈🧚

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Awwwww 🥺♥️ I’m touched 🥺 thank you so much love 🙏🏻🌸 love you loads nanga 🥰♥️💕🧸

  • @deshanibhagya8911
    @deshanibhagya8911 2 года назад

    මන් දැකපු ලස්සනම කපල් එක තමයි ඔය දෙන්නා💕 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි and අයියා😘

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 10 месяцев назад

    ඔයාලා හරිම වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න අදත් හරිම ලස්සනයි බුදු සරණයි ❤❤❤❤

  • @thulodachathuri7710
    @thulodachathuri7710 3 года назад

    අනේ මාරම සතුටක් හිතට දැනෙනවා ඔයාගෙ වීඩියෝස් බලද්දි .. ❤️‍ අනේ ගොඩක් වීඩියෝස් කරන්න පැට්ටෝ... ❤️‍😘😘😘 සතුටින් ඉන්න හැමදාටම. ගොඩක් ආදරෙයි ඒ ලස්සන හදවත තියන ඔයාට.

  • @tharushisemini7313
    @tharushisemini7313 3 года назад

    අනේ අක්කේ ඔයා ගොඩක් පින් කරලා තියනවා ඔය වගේ මහත්තයෙක් ලබන්න ඒත් ගොඩක් ආයට ඔය වගේ කට්ටිය හබ්බ වෙන්නැ ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි පරිස්සම් ඉන්න බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි💕💕💕💕

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Ane ow nanga eka aththa 🥺 adarei mage nanga ♥️♥️♥️♥️

  • @oshani7451
    @oshani7451 2 года назад

    අද කාලෙ තමන්ගෙම සහෝදර සහෝදරියන්ට ඊර්ෂ්‍යා කරන මිනිස්සු ඉන්නේ.ඒත් අක්ක හදවතින්ම ඔයාට වඩා ලස්සන ජීවිතයක් නන්ගිට ප්‍රාර්තනා කරනවා.ඇත්තටම ඔයා දෙව්දුවක් අක්කෙ.ඉස්සර හැම වෙලේම ගෙදර අයත් එක්ක මං රන්ඩු කරනවා හැබැයි අක්කගේ වීඩියෝස් බලන්න ගත්තට පස්සෙ.මට එයාලා ගැන ඇති වෙන්නෙ ආදරයක්.ගෞරවයක්.අක්කට ගෝඩාක් ස්තූතී.

  • @yashminidarsha3701
    @yashminidarsha3701 2 года назад

    අනෙ අක්කි අද දවසටනම් හිද ඇදිලා ගියා....අක්කිගෙ මෙ කට හඩ අහද්දි හිතට සැනසීමක් දැනෙනවා

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 3 года назад +1

    Video eka godaakk lassanaiii akkiyoo...hemadama me wage lassana video genna oyata shakthiya lebewa... thank you so much... love you akki and aiya and emi prissmen sathutin hodin innaaa hemadamath.. be safe and god bless you 🖤🖤🖤💖💖💖😘😘😘😍😍😍🤗🤗🤗

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Thank you so much darling 🥰♥️💕🌸🙏🏻god bless you ♥️

  • @anomagamage801
    @anomagamage801 2 года назад

    තෙරුවන් සරණයි ඔය දෙන්නටම .ඔය වගේ හැමදාම ආදරෙන් ඉන්න .දැන් මට ඔය දෙන්නම මගේම දරුවො දෙන්නෙක් වගේ .අම්මා කෙනෙක් තරමටම ඔය දෙන්නට හැමදාම ආදරෙයි .🤩🤩

  • @anjaleeperera898
    @anjaleeperera898 3 года назад

    අනේ හරි ලස්සනයි darling ...හැම ව්ලොග් එකක්ම බලනවා ආසාවෙන්...දෙන්නත් එක්කම සතුටින් ඉන්න ඕනේ හැමදාම ❤️❤️ ආදරෙයි ❤️

  • @darshisuraweera971
    @darshisuraweera971 3 года назад

    අක්කිගෙ වීඩීයෝ බලනකොට හිතට මාර නිදහසක් දැනෙනවා.. සතුටක් දැනෙනවා.. ගොඩක් පින් මගෙ අක්කි... ඒ සතුට අපිත් එක්ක බෙදාගන්නවට.. හැමදාම පරිස්සමින් ආදරෙන් ඉන්න මගෙ අක්කි අපිත් එක්කම.. කවදාවත් කාවවත් මෙච්චර හිතට වැදිලා නෑ..😍😍 ඒ වගේම අක්කිගෙ නන්ගියටත් සුබම සුබ උපන්දිනක්.. මට වඩා අවුරුදු 2යි බාල එයා... 😍😍😍😍 එයාවත් ආදරෙන් මතක් කරනවා.. ආදරෙයි අක්කි මැනික..😍😍😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Aneeee godaaak thank you nangiyo 🥰♥️♥️♥️♥️ adarei mage nanga 🙏🏻🌸🥺🥰♥️

    • @darshisuraweera971
      @darshisuraweera971 3 года назад

      @@pawaniperera7214 ❤️❤️❤️❤️❤️

  • @rupikarupika3236
    @rupikarupika3236 2 года назад +1

    හිත නිවන භාවනාවක් වගේ මට නම් හරිම සහනයක් හිතට දැනෙනව🌷😊

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 Год назад

    ජීවිතේ විදින ඒ ලස්සන දේවල් සුන්දර මතක වෙලා හැමදාමත් ලඟ තියෙනවා මේ දුවන ජීවිතේ ඉතිරි එපමණයි

  • @piumihansika6002
    @piumihansika6002 3 года назад +1

    අයියාගේ සුරංගනාවි... හැමදාම ඔයා සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ඕනී..බුදු සරණයි පවනි අක්කි ඔයාටත් අයියාටත් එමී බබාටත්...😍😍❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Ane godaaak adarei darling 🥺♥️♥️♥️

  • @jenioman2183
    @jenioman2183 3 года назад

    ඔය දෙන්නා ගෙවන ලස්සන ජිවිතේ දිහා බලල අපි සතුටු වෙනවා ඔයා හරිම lucky හැමෝටම ඔය වාසනාව නෑ ඔයාලට සුබ පතනවා හැමදාම මේ විදිහට සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි 😘😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Man prarthana karanwa hamotama e wasanawa labenna kiyala 😊🙏🏻 godaaaak sthuthi ♥️💕

  • @nimeshadilhanirathnayaka5261
    @nimeshadilhanirathnayaka5261 3 года назад +1

    Oya godak lucky nangiyo.lassanata ජීවිතය widinna hoda husbend kenek hamba wela innawa.e wagema oyath hari siriyawai.dakkama asa hithenawa.oya wage hamadama sathutin inna.api me videos balanakota hitha niwenawa.prashnayak tibunoth ekath amathaka wenawa.

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Ane akka godaaak sthuthi ehema kiyanawata 🥺 eka mata loku sathutak…. E wagema man prarthana karanawa akkage jeewithe sathutin pirenna kiyala 🥰♥️ hamadamath hina wela inna ♥️♥️♥️ budusaranai 🙏🏻🌸

  • @anjaleehashara4168
    @anjaleehashara4168 3 года назад +1

    Oywa dekkmth hitha pirenwa akke....
    Favourite you tuber❤❤❤
    love storyth kiynnko....

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад

      Thank you so much darling 🥰♥️💕🌸🙏🏻 lagadima kiyanawa nangaa 🥰♥️

  • @Senu329
    @Senu329 3 года назад +1

    හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක. හැමදාම ගොඩාක් ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ. අක්කිගෙ කටහඩ නම් භාවනාවක් වගේ. අහන් ඉන්න හරිම ආසයි. සතුටින් පරිස්සමෙන් ඉන්න අයියයි , එමි එක්ක 🥺😍❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 года назад +1

      Anee thank you so much darling 🥺🥰♥️🥺🙏🏻💕

  • @saumyarasanjali540
    @saumyarasanjali540 3 года назад +2

    අදත් ගොඩක් සතුටින් විඩියෝ එක බැලුවේ..❤️❤️ හරිම ලස්සනයි අක්කි..හරිම සතුටුයි අක්කි ගැන..ඔයලා දෙන්නා හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ❤️❤️ බුදු සරණයි පරිස්සමින් ඉන්න 💞🌼🌼💞

  • @thakshilasewwandi9154
    @thakshilasewwandi9154 3 года назад

    Aneee akkiyaaaa...🤗🤗 sokk akkigee video walata man harii asaaiiii..akki aiyai dennama sathutin parissamen inna akkiyoooo❤✨️🔥🙌

  • @hansikapiumali9916
    @hansikapiumali9916 2 года назад

    ඇත්තටම අක්කේ ඔයා ගොඩක් වාසනාවන්තයි. .අයියගෙ ආදරේ ලබන්න ඔයා ව පරිස්සමින් බලාගන්න හැමදාම ආදරේන් එකට ඉන්න කෙනෙක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා...දෙන්නට ආදරෙයි...සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම........❤️❤️

  • @madhumibhagya9302
    @madhumibhagya9302 3 года назад

    Wow akkiyoo 😍😍 marama asai japaneta enna mewa dakiddi 💝 budusarani good luck dennatamaa . Kawadama hri oyawa dakinna lebenna kiyala parthana karanawa 😘