Viyali | වියළි | Episode 07- (2024-06-02) | Rupavahini TeleDrama

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024
  • වියළි - සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී 8.30 ට ජාතික රූපවහිනියෙන්…
    Viyali Teledrama - Episode 06
    Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Message on Us : m.me/srilankar...
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #Viyali #වියළි #RupavahiniTeleDrama #sinhalateledrama
    La televisión de canal nacional en Sri Lanka

Комментарии • 465

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 5 месяцев назад +239

    මේව පොලොවෙ පයගහල ඉන්න අයගෙ කතාවල්.බලන්නෙත් පොලොවෙ පය ගහල ඉන්න කට්ටිය.හරිම ලස්සන.කතාවක්.ශාන්ති ගේ

  • @ravee7891
    @ravee7891 5 месяцев назад +115

    මැළවුණු ගසක අතු ඉති මත නො එති දළු
    ඇවිළුණු ලිපක ඉතිරිය පමණකිය අළු
    දුක්වුණු උන්ට දුක මිස කෝ සිනිඳු සළු
    වියළුණු බිමට සිහිලැති දිය පොදකි කලූ
    වියළි කතාවට අමුතුම ගැම්මක් දෙන චරිතයක් තමයි කලූ ගෙ චරිතය..
    ඒ රංගනය හරිම තාත්විකයි.. සම්මාන ලොරි පිටින් ගෙනත් ගෙයි දොරකඩ බාන්න ඕන. ❤❤❤

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 5 месяцев назад +243

    මේ වෙට්ට පිත්තල ලෝකෙ , මේවගේ කතාවක් මනසට දිව ඔසුවක් ❤

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 5 месяцев назад +109

    1950 ගනන් වල උතුරු මැද පලාතේ ඉතා දුෂ්කර පාසැලක විදුහල්පතිවරයෙක් වූ මගේ පියා, පාන්දරින් වැවට ගොස් පෑදුන පිරිසිදු වතුර කලයක් ගෙනවිත්, පෙරා උණුකර අපට බොන්නට දුන් හැටි මතක් උනා. මෙි පරිසරයට මම තවමත් පුදුම ආදරෙයි. වියලි තුල තියෙන්නේ අපේ ජිවිත...!

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 5 месяцев назад +73

    හොඳම කතාවක් එ වගේම ගොඩක් වැදගත් එක add එකක්වත් නෑ බොහොම ස්තුති ජාතික රූපවාහිනීයට

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 5 месяцев назад +146

    ජාතික රූපවාහිනීය කොහෙන්ද මේ කලූ හොයාගත්තේ ..මාරම සක්ෂයෙක්.....❤❤❤❤

    • @amilanuwan8579
      @amilanuwan8579 5 месяцев назад +1

      ඇයි දැකලා නැද්ද කලින් රගපානවා එයා. ගොඩක් කතා වල ඉදලා තියෙනවා.

    • @amilanuwan8579
      @amilanuwan8579 5 месяцев назад +1

      අකලංක ප්‍රබාශ්වර

    • @lakshithanilnuwan8063
      @lakshithanilnuwan8063 5 месяцев назад +2

      සත්‍යා එකේ හිටිය

    • @Manjulacham
      @Manjulacham 4 месяца назад

      ​@@amilanuwan8579 එයාගෙ turning point එක මේක

    • @achalafdo7486
      @achalafdo7486 2 месяца назад

      සත්‍යා

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 5 месяцев назад +28

    වසරේ හොදම නඑ නිළි කැල සමග හොදම නිර්මාණය විය යුතුම හදවතට දැනෙන ජිවිතයේ රිදුමක්. මෙය එවැනි ඇගයිමක් නොලැබුනොත් එය මහා අපරාදයක්. මෙයයි ලංකා පොළවෙ අහිංසක ගැමි ජිවිත වල හෘද ස්පන්දනය! සරැව පිත්තල සිදාදිය අවට කතාවන් අතර මෙය ඉඩෝරයට පොද වැස්සක්!🎉🎉🎉🎉❤
    කඑ වගෙම කඑගෙ අමිමා! ඒවගෙම හැම චරිතයක්ම!🎉🎉🎉

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 5 месяцев назад +44

    මේ නාට්‍යය සති අන්තයේ නෙවෙයි සතියේ දවස් පහේ පෙන්නුවනම් හරිම වටිනවා. සතිය පුරාවටම පෝසත් පවුල්, ලොකු ගෙවල්, ලොකු ලොකු වාහන, මමී ඩැඩීලා විතරයි බලන්ඩ තියෙන්නේ. එපා වෙලා ඒවා බලලා. 'වියළි' පිපාසයට දිය පොදක් වගේ. තව සතියක් බලාගෙන ඉන්ඩ වෙන එකයි ප්‍රශ්නේ.....

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 3 месяца назад +1

      Eka nm aththa ..

    • @hiruu2630
      @hiruu2630 25 дней назад

      එතකොට වටිනාකම අඩුයි

  • @Mix_01_music
    @Mix_01_music 5 месяцев назад +23

    පුංචි කාලේ ඉදන් ආසම චැනල් එක ජතික රූපවාහිනිය ❤❤ එකාලේ ගිය කාටුන් බැලුවා වගේම දැන් එකේ කතා බලන්නේ ❤❤

  • @lakmalidayarathna6329
    @lakmalidayarathna6329 5 месяцев назад +45

    සුපිරි රගපෑම කිරි නෝනෙගෙයි කලු මහත්තයගෙයි ඒවට තමයි සම්මාන දෙන්න ඕනා ❤❤❤❤

  • @rukmaleedassanayake5929
    @rukmaleedassanayake5929 5 месяцев назад +18

    මෙවැනි නිර්මාණ තව තවත් බිහිවේවා! සියලුම නලු නිලියන් කුසලතා පූර්ණ වූ අයයි. සම්මාන දී ඇගයිය යුතුයියි.❤❤

  • @Sarathpiyantha
    @Sarathpiyantha 5 месяцев назад +78

    කිසිම කැතක් හිරිකිතක් නැතිව බලන්න පුළුවන් හොඳ හරවත් නිර්මාණයක්

  • @Jayani-i2t
    @Jayani-i2t 5 месяцев назад +61

    දැන් තියනමාලිගාවල කතා වලට වැඩිය ලස්සනයි මේවගේ ගැමි ක තා

  • @NadeekaLakmal-js2nv
    @NadeekaLakmal-js2nv 5 месяцев назад +117

    මනික්කාවතේන් පස්සේ බලන හෝදම නිර්මාණය ❤❤❤

    • @S_han1210
      @S_han1210 5 месяцев назад +5

      ඇයි බං මහපොළොව…

    • @padminijayamanna1799
      @padminijayamanna1799 5 месяцев назад +2

      ඔව් නෙහ්😊

    • @samanthawanasinghe9569
      @samanthawanasinghe9569 5 месяцев назад +1

      අනිවාර්යයෙන්

    • @Sdayananda-oz5br
      @Sdayananda-oz5br 5 месяцев назад +1

      Ay thath parayak xenna kathawa

    • @sunithafernando7638
      @sunithafernando7638 5 месяцев назад

      මානික්කාවත නාට්‍යයේ මොකක්ද කලූගේ චරිතේ ?

  • @nadeesilva2561
    @nadeesilva2561 4 месяца назад +14

    අහ් ශලනිගෙ අම්මත් ඉන්නේ..එයත් කාලයක් රගපාලා විවේකයක් ගත්තට ආයිත් ඇවිත් ❤️❤️

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 5 месяцев назад +41

    කලුවා විතරක් නෙවෙි. ඔහු සමග රගපාන අනිත් නළුවාත් හරිම දක්ෂ විදියට ඒ චරිතය ගොඩනගා ගන්නවා. ඒක සාමාන්‍ය නොවන අමාරු චරිතයක්.

  • @pradeeproshan1752
    @pradeeproshan1752 5 месяцев назад +26

    දෙරණේ උන්ට මේක පෙන්නන්න ඕනේ මේවා තමයි නියම කතා කියලා ගොන් දෙරණ😂😂😂

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 5 месяцев назад +33

    කලූගේ උදව්වට ආපු කෙනා නම් මරු 😂😂

  • @shiromanie2259
    @shiromanie2259 4 месяца назад +11

    සනත් චන්ද්‍රසිරි මහත්තයා දකින විට හරිම දුකයි.ඔබ නැවත අපි අතරම ඉපදේවා,අවසානයේ නිවන් දකිත්වා.❤🙏

    • @madusanjana7855
      @madusanjana7855 4 месяца назад +1

      අනිවාර්යයෙන්ම පබා කතාවේ එතුමා ගේ රංගනය අතිවිශ්ධයි

  • @WasanaPG-y1b
    @WasanaPG-y1b 5 месяцев назад +258

    කලුවගෙ චරිතෙ මට මතක් වෙන්නෙ ලින්ටන් සේමගේ. හේමසිරි ලියනගේ ඒවගේ බරටම දෙනෙන මට ලියන්න අමාරුයි. කියන්න පුලුවන් .පට්ටයි මරු

  • @thilakakarunarathne4203
    @thilakakarunarathne4203 5 месяцев назад +19

    මේ වගේ හොඳ කතාවක් බලන්න රූපවාහිනී හරි itn හරි ව්තරයි තියෙන්නේ

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 4 месяца назад +1

      ස්වර්ණවාහිනීයෙත් ගියා ඉස්සර දැන්නම් කොහොමද දන්නෑ. දෙරණ, හිරු, සිරස ඒවයෙ යන ඒවනම් අරහං

  • @ajithbandaranayake895
    @ajithbandaranayake895 5 месяцев назад +15

    හිරුගල් බණ්ඩාර මහත්මයා නනි ඔබතුමාගෙ. වියළි අපි ආසාවෙන් බලනවා

  • @lasantharanasingha3793
    @lasantharanasingha3793 4 месяца назад +4

    කලුවා... මල්ලි පැහැදිලි අනාගතය තියෙනවා උඹට ජයෙන් ජය..

  • @deepikand5722
    @deepikand5722 5 месяцев назад +9

    මේ කතාවත් හරිම ලස්සනයි ගිරිදේවි වගේ කතාවක් මේ අයගේ රඟපෑම් රඟපානවද කියන්නත් බෑ අර විකාරණීය පබළු විකාර කතා මොනවද ඒවා මෙන්න ලස්සන කතා

  • @KumaraSiril-n6y
    @KumaraSiril-n6y 5 месяцев назад +20

    මම ගොඩක් ආස මේ වගේ කතා බලන්න.මහ පොලව කතාව මතක් වෙනව.අනේ මේ වගේ නිර්මාණ තව තව බිහි වෙන්න ඕනා...

  • @ThPraba
    @ThPraba 5 месяцев назад +11

    සවුදි වල ඉදන් බලද්දි ලංකාවට පියබලා එන්න හිතෙනවා....❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 5 месяцев назад +13

    අද තමා තරින්දි ,මම බලන් හිටියෙ කවුද කියලා චරිතය. කලුට සෙට් වෙයි වගේ 👍👍👍

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 3 месяца назад

      Tharindi kohomath daksha chaarithrayak onama dekata .mahapolawa eketh hitiye.dan inna sini bola charitha atharin tharindi,Michel wage Aya dakshai.

  • @suranjidilhani5354
    @suranjidilhani5354 5 месяцев назад +22

    මමත් හරිම ආසයි මේ වගේ කතා බලන්න ❤️❤️❤️

  • @melakshidilhara8064
    @melakshidilhara8064 5 месяцев назад +3

    Balanna drama ekak නැතුව innakota අහම්බෙන් dakke .. කොටස් 7 eka දිගටම beluwa .. e ළඟ කොටස balanna iwasillak නැතුව innawa.. thanqqq රූපවාහිනී ...❤❤❤❤

  • @DilaniKurukulasooriya
    @DilaniKurukulasooriya 5 месяцев назад +35

    කලු මහත්තයගෙ ගෝලයට රගපාන කෙනාගෙ රගපෑම් නම් මරු

  • @GKProduct1985
    @GKProduct1985 5 месяцев назад +36

    හිතට මොකක්දෝ වෙනවා මේ කතාව බලද්දි🎉❤

  • @Yamuemu
    @Yamuemu 5 месяцев назад +13

    මේකත් මහපොළොව වගේ ලස්සන කතාවක්.. Frames මරු.. Art එකක් තියනව frames වල..

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 3 месяца назад +4

    මෙවැනි ටෙලිඩ්‍රාමා දැකීමට සැලැස්වීම ඉතා අගනේය .🎉🎉🎉🎉🎉

  • @sandamaligamlath370
    @sandamaligamlath370 5 месяцев назад +5

    වර්තමානයේ අපේ දරුවන් ට ටෙලි න්ස්ට්‍ය කියන්නෙ මොකද කියල පෙන්නන්ඩ ඉරුගල්බන්ඩාර මහත්මා මබොහොමත්ම පින්

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz 10 дней назад

    මාර ලස්සනයි ❤️මට‍ අහම්බෙන් දක්කේ මන් විකාර කතා බලන්න නෑ මේවා ඒවා පට්ට ආදරේ ❤️🙏

  • @RUWANKUMARA01352
    @RUWANKUMARA01352 5 месяцев назад +13

    අද කාලේ දරුවන්ට ඒ කාලේ අපි ජිවත් වෙචිච විදිහ පෙන්නන්ඩ නියම කතාවක්

  • @anomayapa8517
    @anomayapa8517 5 месяцев назад +13

    ලියන්න වචන නැහැ ඒ තරම් ම පපුවටම කිදාබහින ස්භාදහමේ සුන්දරත්වය කැටිවුනු මිනිස් ජිවිතවලලස්සන නිර්මාණයක්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 5 месяцев назад +12

    පිරිමි න්ට ගෑනියෙක් ගෙ ඉස්සර හ පේන්නත් බෑ , පස්ස පේන්නත් බෑ 😂😂😂😂😂, අසහනය , පීඩනය , ගනිකාව්‍ර්තිය නීති ගත කරන්න ඕන . නැත්නම් නිදහසේ කිසි කෙනෙක් ට ඉන්න දෙන්නේ නෑ 😂😂

  • @sarangaperera5403
    @sarangaperera5403 5 месяцев назад +12

    මෙහෙම පරිසරයක ජීවත් වෙන අය, ඇත්තටම කොහොම කට්ටක් කනවා ඇත්ද ජීවත් වෙන්න ...

  • @metusinhga9481
    @metusinhga9481 5 месяцев назад +21

    අනේ හරිම ලස්සනයි හමදාම දෙන්න කො .. අපේ අම්මා ඔහොම පෙරලා වතුර ගෙනා අතිතයක් අපිට තිබුනා ... අපේ ගම ඉස්සර ඔය වගෙ...

  • @ChandraWijerathna-lr8pp
    @ChandraWijerathna-lr8pp 5 месяцев назад +42

    කලු අති දක්සයි හැම චරිතයක්ම සාදරනයි අම්මා නොන්ජල් මොකද කලුට කරන අසදාරනයට පෙනි සිට්න ප්‍රමානය මදි

    • @nadeenisha9455
      @nadeenisha9455 5 месяцев назад +4

      කලූ ගෙ තාත්තා කරුණාදාසම තමයි..ඔය බොරු සැකයක්

    • @randimarodrigo4588
      @randimarodrigo4588 5 месяцев назад

      @@nadeenisha9455matath hithenava.

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 3 месяца назад

      ​@@nadeenisha9455math hithanne ehema mokada ganita eya niwaradi kiyala kiyanna karunadasa iada Ida den na.

  • @ThiliniDevindi
    @ThiliniDevindi 4 месяца назад +1

    තත්පරයක් දෙන්න කතාව ඉවර උනාට පස්සෙ කතාවක් හොය හොය හිටියෙ.තරින්දි ඉන්නව දැකපු නිසයි බලන්න ආවෙ ❤ මරු

  • @domiya.
    @domiya. 5 месяцев назад +8

    ඇබ්බැහි වෙනවා අම්මපා.❤😍❤

  • @sujanisamanmali6998
    @sujanisamanmali6998 5 месяцев назад +6

    ඇත්තට මං මේ අදමයි බලන්නෙ මාර ලස්සනයි සත්තයි

  • @SupuliSewwandi
    @SupuliSewwandi 5 месяцев назад +6

    වැහි පිරිත හරි ලස්සනට කියනව. කතාව හරිම ලස්සනයි.

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 месяцев назад +34

    කලුවයි,ඒ අම්මයි හරිම පවු..තාත්තා ට නම් හිතත් නැතිම ගානයි..සත්‍යය කතා මෙවැනි කොතරම් නම් ඇතිද.

    • @surekaolsen5748
      @surekaolsen5748 5 месяцев назад

      Ey danne nah neda thaththata putha penna bari

    • @Gayal-hi6ex
      @Gayal-hi6ex 5 месяцев назад

      මුල මුදන් කතාව බලන්න එතකොට තෙරෙයි ​@@surekaolsen5748

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 5 месяцев назад

      ​@surekaolsen5748ඒ මිනිහා හිතන්නේ කලූ වෙන මිනිහෙක්ගේ කියලා

  • @imashamaduwanthi6271
    @imashamaduwanthi6271 5 месяцев назад +10

    හීනායි කලුයි මරු අනේ

  • @sandeepasanju8721
    @sandeepasanju8721 5 месяцев назад +4

    මේ කතාව බලද්දින් මට මානික්කාවත මතක්වෙනව ඒපරිසරය් හරිම ලස්සන කතාවක් බලන්න ආසහිතෙනව

  • @poornimamarasinghe3313
    @poornimamarasinghe3313 5 месяцев назад +3

    කලු හරියට හේමසිරි ලියනගේ මහතා වගේ.හරිම ලස්සනයි.සුබ පැතුම්

  • @malimali6694
    @malimali6694 5 месяцев назад +5

    සිහින ගෙනෙන කුමාරියේ වගේද මෙි කතාව මාරම ලස්සනයි හැමදාම තියෙනව නමි

  • @UmiFox
    @UmiFox 5 месяцев назад +5

    14:59 අපි කරන්න ඕන අපිට දැනෙන දේ මිසක් තව එකෙක් කරන දෙයක් කියන දෙයක් නෙමෙයි i felt it 😊

  • @jayaherath3744
    @jayaherath3744 5 месяцев назад +10

    හොඳම නලු නිලියන් සමඟ හොඳ නාට්‍යයක් ❤❤❤❤❤❤❤❤

  • @maduishanthi2901
    @maduishanthi2901 5 месяцев назад +5

    රගපාන චරිත ටිකනම් 👍🙏🙏🙏

  • @niranjigalarawa7245
    @niranjigalarawa7245 5 месяцев назад +63

    කලූ ගෙ චරිතය මරු. කවුරුහරි දන්නවද එයාගෙ නම. හරිම දක්ශයි..

    • @sandunijayasooriya98
      @sandunijayasooriya98 5 месяцев назад +14

      Akalanka prabashwara

    • @sanjayaruppage960
      @sanjayaruppage960 5 месяцев назад +15

      කවද හරි සම්මාන පිට සම්මාන ගන්න චරිතයක් වෙනව ශුවර්..

    • @dilushadulanjali6717
      @dilushadulanjali6717 5 месяцев назад +5

      Akalanka prabashwara ❤️

    • @hemachandraasarappuli8399
      @hemachandraasarappuli8399 5 месяцев назад +4

      Mata mathak venne lintan semage❤❤

    • @surekaolsen5748
      @surekaolsen5748 5 месяцев назад +2

      Kaluwagei, alponsugei kotasa maru appa. E kotasa 10 withara baluwa

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 5 месяцев назад +5

    කලේ කොහොමද බිදුනේ, 😂😂😂😂සුපිරි ඇක්ටින් ,,කවුද නලුවා ❤

  • @shanthipathirana2005
    @shanthipathirana2005 4 месяца назад +2

    Samanya මිනිස්සු විදිහට රගපාන mewage කතා වලට මම ගොඩාක් kamathi❤❤❤❤

  • @ayeshaathukoorala7339
    @ayeshaathukoorala7339 5 месяцев назад +3

    අපි හැමදාම බැලුවේ හිතට ජාතික රූපවාහිනී කතා විතරයි.කලුවා නියමයි.

  • @madusankasarathchandra4915
    @madusankasarathchandra4915 5 месяцев назад +30

    හිතට දැනෙන කතාවක් වගේ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 5 месяцев назад +3

    ලොකේශන් සුපිරි , ආලෝකය පසුතල සුපිරි 👍

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 5 месяцев назад +7

    මේ අපේ කතාව ...❤❤❤❤

  • @NisansalaMsandarenu-hl8he
    @NisansalaMsandarenu-hl8he 23 дня назад

    Kathawa lassanai kathawe ammage charithe adanawa witharai.

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj 2 месяца назад

    මේ තමයි මිනිස්සුන්ව පියවී ලොවකට ගෙන එන කතා මේවා කුරුදුවත්තේ නෝනලාට ගැලපෙන්නේ නැහැ බලන සෑම කොටසකටම ඇහැට කදුලු උනනවා❤❤

  • @asokaudugama2646
    @asokaudugama2646 5 месяцев назад +25

    මේකෙ කමෙන්ට්ස් දකිනකොට තේරෙනව බහුතරය පොත් කියවන්නෙ නෑ

  • @OshitaSameera
    @OshitaSameera 5 месяцев назад +2

    සුරංගනා බොලද කථාවලට වැඩිය මේ වගේ කතා පට්ට

  • @damayanthirodrigo5478
    @damayanthirodrigo5478 5 месяцев назад +2

    Niyamai... kalu mahaththayage ragapama thathvikai. Niyamai 👍👍👍👍

  • @ChinthakaRajapaksha-c6e
    @ChinthakaRajapaksha-c6e 5 месяцев назад +35

    අකලංක ප්‍රබාශ්වර වසරේ හොදම නලුවාට හිමි සම්මානය ලැබිය යුතුයි අපේ රටේ ගණිතය බූගෝලය විද්‍යාව පිලිබද මහාචාර්ය ජූරි සභාව සමහරවිට නැගීඑන හොදම නලුවාට දෙයි මොකද ලංකාවේ ඕනෑම නවක කෙනෙක් ප්‍රවීනයාට වැඩිය හොදට රගපෑවොත් අගයන්නේ නැහැ

    • @hashair7819
      @hashair7819 5 месяцев назад

      😂😂😂😂😂😂හොදම නලුව😂😂😂😂

    • @sssddd4854
      @sssddd4854 5 месяцев назад

      ඔබ හරි

  • @gaymendis7733
    @gaymendis7733 5 месяцев назад +2

    ජවත් වෙනවා දෑනෙනවා මේ වගේ නිර්මාණ දකිද්දී 🎉🎉

  • @erangagayani1606
    @erangagayani1606 5 месяцев назад +6

    ශෝයි අනේ මේ කතාව 😍😍😍😘❤️

  • @dilipprasanna8130
    @dilipprasanna8130 5 месяцев назад +10

    කලුවගේ චරිතය සුපිරි

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 5 месяцев назад +20

    ශලනි තාරකා ගේ අම්මත් රඟපානවා මේ ටෙලි නාට්‍යයේ

  • @lakshanmanju7659
    @lakshanmanju7659 3 месяца назад

    නියමයි...ලස්සන කතාවක්....ගොඩක් අාසහිතේනවා......ගැමි කම 100'/.

  • @weeraddanathiwankasrinathd1645
    @weeraddanathiwankasrinathd1645 5 месяцев назад +15

    තරින්දිගේ ආගමනය නියමෙට අරන් තියෙනවා... පොතේ ප්‍රධාන නිළිය විස්තර කරපු හැටියටම ඒක තියෙනවා...කියවනකොට අපේ මනසේ ඇදුන චිත්‍ර වගේමයි...

  • @kapilasarachchandra6131
    @kapilasarachchandra6131 5 месяцев назад +4

    තව තවා වැඩියෙන් මේවගේ නිර්මාණ බිහිවේවා

  • @yasakirthigunasekara7707
    @yasakirthigunasekara7707 4 месяца назад

    මමත් මේකට ඇබ්බැහි වුණා ❤thanks රූපවාහිනි ❤

  • @TECH-os9qd
    @TECH-os9qd 5 месяцев назад +10

    ආය සතියක් බලන් ඉන්න ඕනනේ අප්පා😢😢😢

  • @AfsaraAfsara-fg3py
    @AfsaraAfsara-fg3py 5 месяцев назад +2

    ඇයි දන්නෑ මේ කතා සතිය දවස්වල දෙන්නැත්තේ හරිම ලස්සන❤❤❤

  • @ChamodDidulaka
    @ChamodDidulaka 4 месяца назад

    මන් බලපු සුපිරිම.කතාවක්, ❤ අර ගාතා කොටස් යටින් යද්දි රවී රොයිස්ටර්ගෙ සින්දුව මතක් උනා ❤

  • @PiyanthaPiyantha-p8n
    @PiyanthaPiyantha-p8n 5 месяцев назад +10

    ඒ කතාව නං ටිකක් හොඳයි වගේ නේද තව ටිකක් පහු වෙන කොට තවත් හොඳ වෙයිද බලාගෙන යං කො නේද

  • @sampathmuna3460
    @sampathmuna3460 5 месяцев назад +4

    මේ කතාව කොහෙද රු ගත කරන්නේ හරිම ලස්සනයි ❤️❤️

    • @nadeeshasewwandi9362
      @nadeeshasewwandi9362 5 месяцев назад

      මමත් සොයන්නෙ ඒකම තමයි

    • @indunilprasad1809
      @indunilprasad1809 5 месяцев назад +1

      වීරවිල.හම්බන්තොට පැත්තේ වගේ මට හිතෙන්නේ

  • @niroshalwis7525
    @niroshalwis7525 5 месяцев назад +6

    සුමත් රත්නායක නිර්මාණයක් දැක්කේ නෑ කාලෙකින්...

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 5 месяцев назад +6

    හරිම ලස්සනයි ❤❤කතාව

  • @AthulasampathAthulaardar-wo1vc
    @AthulasampathAthulaardar-wo1vc 5 месяцев назад

    හිතට එකග ලස්සන කතාවක්.මේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ ජීවන ගමන..රගපාන්නේ නලුවන් නෙමේ..ඒ තරම් තාත්වික රගපානවා

  • @ireshanilmini7350
    @ireshanilmini7350 4 месяца назад +1

    කලූගේ තනියට ආපූ හීනා මරු

  • @DMCPDAHAM
    @DMCPDAHAM 4 месяца назад

    අපූරු නිර්මාණයක්...... සුපිරි නිර්මාණය ක්‌

  • @hesh2139
    @hesh2139 5 месяцев назад +5

    Hamadama me wage katha balanna thiyenawanam❤
    Me thamai ape rate aththa jeevitha.

  • @Nishaya722
    @Nishaya722 5 месяцев назад +1

    සමහර පිරිමි තමන්ට ආදරේ කරන ගෑනි.. කෙල්ල අඬ අඬා පස්සෙන් එන එක විඳිනවා... එහෙම මිනිස්සු දාල කොහේ හරි යන්න දෙපාරක් හිතන්න වෙන්නෙ දරුවෝ.. දරුවා නිසා.. ඒත් ගෑනියෙක්ට පුළුවන් වෙන්න ඕනෙ ඒ මිනිහව හිතින් අත් ඇරලම දාන්න...

  • @punyajayasundara4613
    @punyajayasundara4613 5 месяцев назад +4

    කලූ🥺❤

  • @madushandesilva6053
    @madushandesilva6053 2 месяца назад

    නිර්මාණ කරැවෙක් කියන්නේ පෙරගමන් කරැවෙක් හොද නිර්මාණයක්

  • @nisansalasadamali2212
    @nisansalasadamali2212 5 месяцев назад +27

    මම බලන එකම ටෙලි නාට්ටිය

    • @wathsalasubhashini1268
      @wathsalasubhashini1268 5 месяцев назад +1

      mamath 😊

    • @reshooy
      @reshooy 5 месяцев назад +2

      තත්පරයක් දෙන්න..
      අපි
      මේවා හොඳයි

    • @sunithafernando7638
      @sunithafernando7638 5 месяцев назад

      තප්පරයක් දෙන්න බලන්න .හරිම ලස්සනයි .

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 5 месяцев назад

    ආදර්ශවත් කතාවක්..උපරිම සාධාරණයක් කරනවා👌👌❤️❤️

  • @SajithPriyasanka-cg2pk
    @SajithPriyasanka-cg2pk 5 месяцев назад +2

    කියන්න වචන නෑ සුපිරි

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 3 месяца назад

    සුපරි ලස්සනයි ❤❤❤

  • @OmAn-pl8qc
    @OmAn-pl8qc 4 месяца назад

    හීනා හැනීයේක් දැකලා බයවේන හැටී මරැ🎉🎉🎉

  • @ManikaKumari-re6bs
    @ManikaKumari-re6bs 5 месяцев назад +15

    අල්පොන්සෝ ❤❤❤

    • @UmiFox
      @UmiFox 5 месяцев назад +1

      කොහොමද එයාගෙ රගපැම, ගින්දර වගෙ

  • @muthufernando4778
    @muthufernando4778 5 месяцев назад +1

    Lassanai kathawa asawen balane...❤

  • @hashi6861
    @hashi6861 4 месяца назад

    මේ වගේ කතා හැමෝටම සෙට් වෙන්නේ නෑ. වෙනම වයිබ් එකක්❤

  • @SanwaraThero
    @SanwaraThero 3 месяца назад

    ලස්සන නිර්මාණයක්

  • @RashiPavi
    @RashiPavi 4 месяца назад

    හරිම ලස්සන කතාවක් ❤️❤️

  • @induwaranavanjith2090
    @induwaranavanjith2090 5 месяцев назад

    කලු වගේ ඉවසීමක් තියෙන පුතෙක් ඒ අම්ම වෙනුවෙන්❤️

  • @ThilinimadushaniThilini
    @ThilinimadushaniThilini 5 месяцев назад +1

    Hama charithayakatama galapena sadarana vidiye aya mekata aran thiyenne harima lassanay