Dear Ishan , මම අද උදේ 10.30වෙද්දි ඔයාගෙ ඔක්කොම වීඩියෝස් බැලුවා.when I am watching your videos I always remaining my ❤.He is now sailing to china from australia ..He compleated his 5th month on board and he has 5 more months to come.you look so much alike him. I know your job is not this much sweeter and it is very risky.but you are doing a great job to show everything clearly .
i think this is the first time you have put an ad in your vids, but you deserve it man, you make incredible vids and i have learnt a lot abt ships from these vids.
මේකත් 2010 එහෙම නෙමෙයි..😁😁😂 2020
.
.
මං ලංකාවට ආවා ඊයේ ..දැන් ඉතින් දවස් 14ක් quarantine එකේ ඉන්නෙ.ආව විදියයි quarantine එක ගැනයි ඉක්මනටම video දාන්නම් ලමයි..එහෙනම් හැමෝම පරිස්සමින් .ජය 💚🙏
Ikmnata onee
පරිස්සමෙන් බුදු සරණයි
Yalu mawath sub karala help eaka dennako thawa tikai 1k ganna thiyenne puluwannam sub karannako .........................
Best traveler in Sri Lanka ❤️
♥️♥️🤟🤟
මල්ලියෝ කවද හරි නැවේ චිප් කැප්ටන් කෙනෙක් වෙන්න කියල සුබ පතනව පරිස්සමෙන් බුදු සරණයි 💖💖💖💖
නැවෙන් බැස්ස වීඩියෝ එකත් දාමු කියන කට්ටිය කෝ
හරිම කැමැත්තෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ... හැමඑකම වගේ බැලුවා. නැවක ගතකරන ජීවිතය දලවශයෙන් හරි ගෙනාවට ස්තූතියි 🙏❤
නියමයි.අක්කා බලාගෙන ඇති දැන් ගෙදර එනකන්.😋
සිරාවටම කියල දෙන්න ඕනෙ කමට දාන වීඩියො එකක් කියල තේරුනා.. වටිනවා.. තැන්ක් යු අයියා.. 🖤
😂පට්ට ආසාවෙන් බං මේ නැවේ වීඩියෝ ටික බැලුවේ Wifi එකේ Data නැතත් Loan එකක් දාං හරි බලනවා Notification එක දැක්ක ගමං.......""
Hodai aiya
ඇත්තටම පට්ට , නොදන්න දෙවල් ගොඩක් මිනිස්සුන්ට බලන්න හැකියාව ලැබෙනවා,
ජයවේවා මිත්රයා...♥️♥️♥️
Niyamai niyamai aiya 👍👍👍
මල්ලි ඔයාට නිදුක් නිරෝගී ,,සුබ අනාගත යක් ලැබේ වා !"""""!!!!"
මේවා බලලා නැව් නගින්න ඉන්න කස්ටිය කෝ??
😇
ayyee pattama video ekak jjayawewa obata
නැවක experience Ekk මේ වගේ dkinna labna eka supiri .
👍🤘💥💙ftt
Excellent .ගොඩක් ආසාවෙන් බැලුව. Thank you.
Lankawe youtubers atharin wediyenma adare oyata sailor❤ Lokukam adambarakam nathi niyama charithayak. Jayawewa
වටිනවා කියලා දෙන දෙවල් ... අයීයේ පරීස්සමෙන් සුබ 🇱🇰
ලංකාවට සාදරයෙන් පිලිගන්නා අතර ,,කිසිදු රොග බියක් හට නොගන්නට දෙවියන්ගෙන් අශිර්වාද!!!!!!බුදු සරණයි විඩියෝ එක ලස්සනයි තවත් එකක් බලාපොරොත්තුවෙන් ජය ✌✌✌✌🙋🙋🙋🙋👍👍👍🙂🙂🙂
Super ayye. Video එකක් දානකන් බලන් හිටියේ. අයියාගේ video ඔක්කොම මම මුල ඉදන් බලනවා super අයියේ....සමහර video 3 න් 4 පාරවලිත් බලනවා...👍👍📷
Video set ekma supiri ... asawen blanawa .. api .. jayawewa . Bs
The sailor 💚💚👊Welcome back to Sri Lanka brother 😊💚
Yalu mawath sub karala help eaka dennako thawa tikai 1k ganna thiyenne puluwannam sub karannako ..................................
⚓️Tʜᴇ Sᴀɪʟᴏʀ⚓️
Excellent..
Its Valuable Video brother..
Thanks for your effort 💙
පට්ටම ආසයි අය්යගේ වීඩියෝ බලන්න. නැව් ගැන නොදන්න දේවල් ගොඩක් අයියා නිසා දැන ගත්තා❤️🙏
අපිට කවදාවත් දකින්න නොලැබෙන මෙවැනි දේ ඉදිරිපත් කිරීම සම්බන්ධව ස්තුතියි
අම්මෝ නියමයී😍😍
ජයවේවා ...👏👏
සුපිරි නිවාඩුවක් ගතකරන්න ලැබෙවා
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සහෝදරයා. ☀️🌞😀😃😃🍭🍭🍬🌈🌈🌈
💚✌️
ගොඩාක් වටිනාකමක් තියෙනවා ඔබට ජයවේවා මල්ලි
ජයවේවා
අයියේ පරිස්සමෙන් වැඩ කරන්න.බුදුසරනයි.🙏❤️
අද Video එකත් නියමයි. Main Engine Cooling system ගැනත් Video එකක් දාන්න පුලුවන්ද (Y)
❤️ගොඩක් ස්තූතියි අයිය අපට මේව පෙන්නන්න මහන්සි උනාට❤️quarantin එක ඉවර කරල පරිස්සමින් ගෙදර එන්න පුලුවන් වෙන්න කියල ප්රාර්තනා කරනව❤️Good Luck Aiyaaah❤️බුදු සරණයි❤️
සහෝදරයා ජය වේවා පරෙස්සමින් ඉන්න
Hard work set unama ithin katta thamai. Parissamen weda kramu bro..👍👍👍
Dear Ishan , මම අද උදේ 10.30වෙද්දි ඔයාගෙ ඔක්කොම වීඩියෝස් බැලුවා.when I am watching your videos I always remaining my ❤.He is now sailing to china from australia ..He compleated his 5th month on board and he has 5 more months to come.you look so much alike him. I know your job is not this much sweeter and it is very risky.but you are doing a great job to show everything clearly .
වැඩ ගොඩයි නේ ... 😜 ... එල එල ... පරිස්සමෙන් ඉන්න ... 👊😎
Aka maru aaa.lankawata awane.බුදුසරණයි
GREAT PRSANTATION THANKS 💝💝💝💝🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරි
Want some great travel videos as soon as the quarantine is over bro😊❤💪
සුපිරි , 😃ඇඩ් එකක් ප්ලේ වෙනකන් බලාගෙන හිටිය චැනල් එකක් 😛😛😛
අපේ කොල්ලො සෙට් එකක් නේ...නියමයි..
🇱🇰🌹👍
💚✌️
ගූගල් ඇඩ්ස් හම්බු වෙලා වගේ. නියමයි
Welcome home Ishan. Thanks for sharing this video. Stay safe. Tc.
✌💚 thankyou
Lankawata awa neh♥️dn mehe travel vedio tikak damu aluthen karala♥️♥️♥️♥️
සුපිරියි
i think this is the first time you have put an ad in your vids, but you deserve it man, you make incredible vids and i have learnt a lot abt ships from these vids.
Thank you
කොල්ලා ගෙදර❤️
ඔයා අපි ඉල්ලන දේ දෙනවා, එකයි ඔයාට අපි අදරේ, ඊයේ sailor ආවා, TRAVEL WITH WIFE ඊයේ TRAVEL WITH WIFE AND DAUGHTER උනා,, බලනකොට ඊයේ කියන්නේ හොද දවසක් BROTHER❤️❤️.
BRO BODARATHA BASSHA NEDA. Ela ela Bun. Bs parissaman inna
Welcome to home bro see u soon
👍👍👌💖elama ayiye💖💖🙌🙌
Welcome back brother stay safe
17 mama supiri ayye math kawada hari sailor kenek wenw mi
Bro patta video akka really enjoyed
"පොල් රොටී " are you ready 😂.
Sailor ❤❤❤❤❤
Ai plain tea 😂
ruclips.net/video/PTQfaan1z-0/видео.html
❤️❤️❤️ලංකාවට ආවනම් පවුලෙ අයයි gf එක්කයි වීඩියො එකක් ඔනේ
Like the way you saying hello hello good morning✌️✌️
Welcome my brother to mother land
Superb...🤩😍🖤🖤💪
ඒ වීඩියො එක නම් නියමයි ❤️❤️
Super nice video
පරිස්සමෙන් අයියා...
Welcome Back to Mother land💓💓
සීසර් බලන් ඇත්තේ❤️😁
😍 අම්මෝ දෙයියනෙ කියල මොනටයිස් උනා
පරිස්සමින් මලිත් අයියේ ❤️
ඒකනම් හැමෝම බලන්නම ඕනි video එකක්..specially motor machanic ඉගෙන ගන්න අයට වටිනවා....නිවාඩුවට ආවාද? පරිස්සමෙන් හැබැයි කොරෝනා රට වටේම..ජය වෙවා the sailor ...
Jayawawa aiya
😀😀😀😀😀👍👍👍👍👍🌏 aiya ship ake mona sambandawada inne .
ගොඩක් පරිස්සමින් ❤
Niyamai aiye good luck ❤️
මරු අයියේ
Chest mount was a very good idea 😉 keep using it for you Sefty . & welcome to main land Sailor stay safe 🙏
Meet you soon at ship bro
එලමා අයියේ
ආදරෙයි bro ❤️👍👋👌😀
Super 💪🚢
video eka supiri
Supiri machan, We feel like we also in the ship attending to the issue.👍👍👍👍👍
Yalu mawath sub karala help eaka dennako thawa tikai 1k ganna thiyenne puluwannam sub karannako .........................
Supper brother
අද හෙන ගේමක් දුන්නෙ කට්ටියම 💪🥰
මේ වගේ වීඩියෝ එකක් තමයි මං මෙච්චර දවස් හෙව්වේ 🙂
awane.... sathutui sathutui
බුදුසරණයි 💐💐💐💐
Super
Well com back srilanka bother
Good luck 🥰😷
Superb bro 😎
Super💪💪👋🚢 🚢
හෙලො හෙලෝ
Patta 🤘
👍👍👍👍👍👍😅😘😘😘මරු සුප💪💪😍😍😍
සුභ පැතුම් පරිස්සමින් ඉන්න
ammo ft.next vedio ek danakm waiting
Awesome 👍
Well come sl
welcome back to sl
ජය වේවා සේලර් ❤️🔥❤️
Welcome to Sri Lanka.....bro
ඔන්න අද මට පලවෙනි ඇඩ් එක ප්ලේ උනා. මොනිටයිටේශන් කරලා චැනල් එක❤️